Connecting the Dots: Udana Talks Cricket Downfall, Yashoda, Kalu & the 2010 U19 Boys

  Рет қаралды 8,282

Vmax Sports

Vmax Sports

Күн бұрын

Пікірлер: 61
@sisirabandara7844
@sisirabandara7844 5 ай бұрын
ගොඩාක් අය නොදැන හිටි කතාවක්
@ranillisanka534
@ranillisanka534 5 ай бұрын
Rest and rotation නැති කම තමයි අද මේ තත්තවෙට වැටෙන්න හේතුව.
@senavirathnabandara6118
@senavirathnabandara6118 5 ай бұрын
රුෂාන් ජලීල්, නුවර Trinity College
@chandimascollection
@chandimascollection 5 ай бұрын
If Bhanuka is used properly, he is a world class player today...he should be used properly in the remaining few years.
@widurasankalpana1043
@widurasankalpana1043 5 ай бұрын
He is not committed player. True he is an gifted player. Amazing talent. But he has so much ego.
@rivinduwanniachchi1126
@rivinduwanniachchi1126 5 ай бұрын
He has talent but no commitment
@dhk324
@dhk324 5 ай бұрын
@@rivinduwanniachchi1126I don’t think it’s true. He may never had to work as hard or committed in school era or at 19 level coz he had so much talent. But since he came into the national side few years ago, he has been insanely committed and taken the sport into heart. The efforts he put into fitness and etc. cannot be tamely lightly.
@charithmano
@charithmano 5 ай бұрын
අඩේ අන්තිම ටික නම් මට සිරාවටම මතක් උනා, 2000 මම 2013 WI-IND-SL ගහපු celkon tri series බලන ගමන් වාර විභාගෙට පාඩම් කලේ. මැච් එක බලන්න උවමනාව කොච්චරද කියනවනම් අම්මට පාඩම් කරනවා කියල අවසර අරන් මම ඇඳේ නිදාගෙන TV එක mute කරලා අනිත් පැත්තට හැරිලා පාඩම් කරලා විනාඩි 5න් 5ට මේ පැත්ත හැරිලා score බලන්න තරම් කැපවීම් කරපු කාල තිබ්බා. දැන් ළමයින්ට නම් එහෙම බලන්න තරම් ආසාවක් තියේද කියල දන්නෙ නෑ😐
@memez673
@memez673 6 ай бұрын
Oyage videos reach venne nathi wenna hethuwak mn hithanne oyage oya intro eka
@senavirathnabandara6118
@senavirathnabandara6118 5 ай бұрын
චතුර පීරිස් චමින්ද වාස් වෙනුවෙන් හොදම ආදේශකය විදිහට ගන්න පුලුවන් කෙනෙක් , Left arm fast bowling , left hand batsman , St Peters college
@Thivankavp
@Thivankavp 5 ай бұрын
අඔය කියන කාලේ ටීම් එකට අලුත් ප්ලේයර්ස්ල ආවනේ. මැතිව්ස්, චන්දිමාල්, තිරිමාන්න, තිසර,කුසල් ජනිත්, අජන්ත මෙන්ඩිස් පවා ආවේ 2008- 2011 කාලේ නෙවෙයිද ? ඒක නිසා අලුත් අයට chance දුන්නෑ කියන්න බෑ. ඉසුරු උදාන පවා debut උනේ 2009 යේ.ඔය විදියටම මිනිස්සු කතා උන තිලින කන්ඩම්බිට වත් chanace එකක් නැති උන එකේ මේ u19 ගහපු ගමන් ඒ ගොල්ලන්ට national team එකේ chance දෙන්න ඕන කියන එකේ පදනම මොකක්ද? ඒ ගොල්ලෝ perform කලේ තවත් u19 teams එක්ක match වල මිසක් හොද domestic season කිහිපයක්වත් තිබ්බද ඔය ප්ලේයර්ස්ලට. අනිත් එක 2012 u19 ගහපු ප්ලේයර්ස්ලට 2015 වෙනකොට වයස අවුරුදු 22,23 යි නේ උපරිම . එතකොට ඒ අයට ඒ අවුරුදු 2, 3 ඉන්න බැරිද? ඔය කියන ප්ලේයර්ස්ල u19 perform කරාට අපේ දුර්වල domestic වලවත් එක දිගට perform කරේ නැහැනේ, ඔයා ඔහොම කිව්වට. මෙතන අසාධාරණයක් උනා නම් උනේ භානුකට. 2012 න් පස්සේ දැන් අවුරුදු 12 ක් ගිහිල්ලා. ඊට පස්සේ ඔය වගේ promising u 19 ප්ලේයර්ස්ල කොච්චර ආවද? ඒ හුගක් අය domestic වලවත් එක දිගට perform කලේ නැහැ.අනිත් දේ ඔයා ඔය කියන කාලේ දෙවන පෙළ වෙන්න ඕන ඒ වෙනකොට domestic ගහපු ප්ලේයර්ස්ල මිසක් u19 ප්ලේයර්ස්ලද? අපේ අවුල තියෙන්නේ දුරවල domestic system එකේ සහ situation handle කරන්න අපේ ප්ලේයර්ස්ලට නොතේරන එක. අනිත් දේ modern cricket වලට අනුගත නොවී අතීත කාමයක් අල්ලන් ඉන්නවා. අපි 2012 පටන් ගත්ත slpl t20 league එකටත්, t20 වලින් cricket විනාශ වෙනව ගගා අපේ සමහර ලේජන්ඩ්ල කොච්චර අකුල් හෙලුවද? 2012 පටන් ගත්ත league එක තිබ්බනම් සල්ලි ප්‍රශ්න වලට national team select නොවන ප්ලේයර්ස්ලට රට යන්න ඕන වෙන්නේ නැහැ. ඒ වගේම international standard එකට ගැලපෙන හොද experience එකක් ගන්නත් තිබුනා.
@manodyaekanayake6719
@manodyaekanayake6719 5 ай бұрын
ඒක තමා ඉසුරු කීවේ සංගා සහ චන්දී අතර generation එකක් හිටියා, ඒගොල්ලෝ ගැන මේ කියන්නේ,
@senavirathnabandara6118
@senavirathnabandara6118 5 ай бұрын
සාරංග රාජගුරු , අපේ පාසලේ St Anthony's College Kandy
@senavirathnabandara6118
@senavirathnabandara6118 5 ай бұрын
නිරෝෂන් දික්වැල්ල කැප්ටන් හිටපු 2012 Big match එකේ , අවුරුදු 26 පස්සෙ Trinity College දිනුව
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 5 ай бұрын
ඔව් එයාටත් උනේ අසාධාරණයක් .දැන් හුගක් අය කියයි උට පුක දෙනෝ කියලා .දික්කා හොදටම ෆෝම් එකේ හිටියේ 2016-17 .ඒකත් ඕපන් ගහලා.ඊට පස්සෙ 2017 පස්සේ ආපු තේරීම් කමිටුව ඩැනී ,තරංග ඕපන් දාලා දික්කව මැද පල දැම්මා .මැද පෙල දැම්මාට පස්සේ ඌ එකදිගට ෆේල් උනාම ඌව කපලම දැම්මා .අඩුම ගානේ ඒ වෙලේ Open position එකට Rest and rotation policy එකක් Use කරා නම් තරංගගේ Back up option එක වෙන්න තිබ්බා
@indulad
@indulad 6 ай бұрын
2016 under 19 squad is also great ❤
@lahirukarunatilaka
@lahirukarunatilaka 6 ай бұрын
Real reason eka oka thamai. Future eka gena hithuwe ne ledgendsla unath attama baluwoth directly nathath ekata waga kiyanna one. Thamangen passe kenekta chance dunne.
@hasithanadeeshan-z9e
@hasithanadeeshan-z9e 5 ай бұрын
Hasitha boyagodath , Nipun Ransika oyawagema anagathe waste wena charithta wenawa 😢 28:45
@PramodyaMilinda
@PramodyaMilinda 5 ай бұрын
දැං අපේ රටේ ශ්‍රි ලංකා crickert bord ekea සුදුස්සාට සුදුසු තැන නෑ ඒකයි ඇත්ත
@SurangaDewagetv
@SurangaDewagetv Ай бұрын
චරිත් ජයම්පතිකියන්නේ ලංකාවේට හොඳ පාස්පොලොස් කෙනෙක්හොඳ ඕල් ග්‍රවුන්ඩ් කෙනෙක්,,ඒ වගේම තමයි ශාලික කරුණාරත්න,ජානක ගුණතිලක ඕල් ග්‍රවුන්ට තුන් ඉරියව් දඟ පන්දු යවන්නේක්,t.m සම්පත්,යසෝද ලංකා,ලහිරු ගමගේ,සමිත් රඹුක්වැල්ල,රශාන් පීරිස්,ඔශද ප්‍රනාන්දු,පුලින තරංග තුන් ඉරියව් all grounder කෙනෙක්,කෝසල ද සිල්වා,මේ වගේ දක්ෂයන්ට දෙන්නේ අදටත් ඕන කපා හරිනවා
@malithamihiran6364
@malithamihiran6364 6 ай бұрын
Ape domestic tourement quality eka madi api hoda strike rate ekak thyena average eka eka digata consisty play karana puluwan batsmanlya hoyana one
@senavirathnabandara6118
@senavirathnabandara6118 5 ай бұрын
සජිත් ප්‍රනාන්දු අපේ පාසලේ ,,1990/1991 මුත්තයියා මුරලිදරන් එක්ක එකට ක්‍රීඩා කරපු කෙනෙක් , 1991 , පාසල් ක්‍රිකට් වාරයේ ලකුණු 1000 පහු කරා , විකට් 50 ගත්ත 1992 පාසල් ක්‍රිකට් වාරයේ , ලකුණු 900 ගැහුව , විකට් 100 පහු කරා, 1992 big match එකේ , විකට් 6 ගානෙ ඉනිම දෙකේම ගත්ත , ලකුණු 65 ගැහුව
@NirmalAthapaththu-nx3un
@NirmalAthapaththu-nx3un 5 ай бұрын
ඔය සිස්ටම් ඒකේ අවුල තමයි තිබුනෙ ඉස්සර අපිට මැච් ඕන තරම් ලැබෙනව ඒකාලෙ තිබුන අවුල තමයි සංගල මාහ්ලල ටුවර් එකකදි මැච් දෙකක් දින්නම අනික් මැච් එකට රිපෙලේස් කරන්න තිබ්බ එහෙම කලේ නෑ ඒකයි අවුල
@tharangaperera2743
@tharangaperera2743 5 ай бұрын
I have seen Bhanuka Rs batting in 2009 to 2010 and it was next level when compared to rest of the school cricketers that time. SL never used him at the right time if he was used at the right time you never knows. He never performed to his potential what a waste of potential.
@hasithanadeeshan-z9e
@hasithanadeeshan-z9e 5 ай бұрын
Kithruwan England gihin dilshan ekka play karapu widiha thama mathakai aparade talent eka
@gayanflaaxz.1060
@gayanflaaxz.1060 6 ай бұрын
Dilshan munaweera? Gayle ekka open karanne. Bpl wala?😢
@dineshdissanayake9145
@dineshdissanayake9145 6 ай бұрын
2000 under 19 team eke playerslage idala thana dunne na
@malithamihiran6364
@malithamihiran6364 6 ай бұрын
Api me team ekath ekama ilaga world cup ekata yanawanam world cup hena thama api threum gana one ape batsmanla ge skill wala adupadu thyenawa ape batsmanla athatam godak madi aka thama atha
@malithamihiran6364
@malithamihiran6364 6 ай бұрын
Ape dan ina team eka avg strike rate state adui eka sirase tv eka penuwa ape thami aduma strike rate ,avg thyene
@dayyaa84
@dayyaa84 5 ай бұрын
ස්වර්ණමය යුගයක අවස්තාවක් දෙන්න බැරිනං මොනකාලේද අවස්තාවක් දෙන්න තිබ්බේ. Match 5 tournament හුගක් තිබ්බ 3 දිනලා තිබ්බනං ඉතුරු දෙක අනික් එව්න්ට දෙන්න තිබ්බේ නැද්ද. ඉන්දියාවේ team කීයක් ගහනවද. අලුත් එව්න් පරණ එව්න්ට වඩා කොච්චර ගේමක් දෙනවද ඉන්දියාවේ..
@Danukagunawardana
@Danukagunawardana 5 ай бұрын
2008 🤔🤔🤔 අශාන් ප්‍රියංජන (c) දිනේෂ් චන්දිමාල් ලහිරු තිරිමාන්න කුසල් ජනිත් පෙරේරා දිල්ෂාන් මුණවීර ඇන්ජලෝ පෙරේරා රොෂේන් සිල්වා සචිත්‍ර සේරසිංහ තිසර පෙරේරා සචිත් පතිරණ මලින්ද පුෂ්පකුමාර ඉශාන් ජයරත්න චතුර පීරිස් උමේෂ් කරුණානායක*
@mareenperera7846
@mareenperera7846 5 ай бұрын
Gayan manishanuth htyda...runs 1000k ghuwa chandi, anjelo perera and gayan.
@kusaldeabrew340
@kusaldeabrew340 6 ай бұрын
Honda ideas tikak oya world cup eka math baluva. Banuka mage wayase. Oke godak players lata vecha deyak na. Banuka world cup ekata kalin tibba kalin tibba Australia u19 tour match ekaka, one day ekaka 155 not out. Patta talented player kenek. E seirious eka lankava dinanva. Charith Jayampathi ge bowl kochara swing unada kiynvnm Mitchell Marsh patta amaruven face kale. ❤❤ Mara players la tikak sellam kara e kale
@shehanranasinha7178
@shehanranasinha7178 6 ай бұрын
ithin e kale ara set eka team B ekata danna thibba ne
@dissanayake4497
@dissanayake4497 5 ай бұрын
Yashoda Lanka and Pabasara Waduge. Both are Richmondites. Pabasara was my classmate. Both captains of Richmond and had a great club career. But got fukedup by Kaluvitharana. We personally know kalu because of our relations in Moratuwa. He is a fking Animal. Both sanath and kalu runs a political agenda and take advantage from everything. There hunger for money is limitless. From 2005 with Rajapakshas and now with Harin and Ranil. They pull the strings with Players Managers, politics and Media
@hasithanadeeshan-z9e
@hasithanadeeshan-z9e 5 ай бұрын
Hasitha boyagodath , Nipun Ransika oyawagema anagathe waste wena charithta wenawa 😢
@dilanalexsander9332
@dilanalexsander9332 6 ай бұрын
Golden era only players not for srilanka cricket.golden era couches and clubs are regect young players .it mean dont have plan .who is respons player life .this system faliar
@Andalibmasrur
@Andalibmasrur 6 ай бұрын
Sakib is father of Sri Lanka
@menuwick99
@menuwick99 5 ай бұрын
All Sri Lankan cricketers are your fathers. 🤣🤣🤣
@menuwick99
@menuwick99 5 ай бұрын
Trophy-less joker is in every comment section. 🤣🤣
@Andalibmasrur
@Andalibmasrur 5 ай бұрын
​@@menuwick99that' why they(Sri Lanka) always lose with Bangladesh 😂😂😂😂
@menuwick99
@menuwick99 5 ай бұрын
@@Andalibmasrur The joke of the century 🤣🤣
@menuwick99
@menuwick99 5 ай бұрын
@@Andalibmasrur Minnows have been selected to play super 8s for the first time of their entire life, Then they think they are the best. 🤣🤣
@hasithanadeeshan-z9e
@hasithanadeeshan-z9e 5 ай бұрын
Hasitha boyagodath , Nipun Ransika oyawagema anagathe waste wena charithta wenawa 😢
@hasithanadeeshan-z9e
@hasithanadeeshan-z9e 5 ай бұрын
Hasitha boyagodath , Nipun Ransika oyawagema anagathe waste wena charithta wenawa 😢
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 113 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,7 МЛН
Only the fans can get Sri Lanka Cricket back on track
10:06
Vmax Sports
Рет қаралды 2,1 М.
Sri lanka cricket team funny video
2:52
MrIMI J RoxX
Рет қаралды 359 М.