No video

මුරලි අයියගේ, "කරගන්න බෑ" කියන වීඩියෝ දැක්කම හිතට දුකයි |

  Рет қаралды 46,625

Sirasa TV Digital

Sirasa TV Digital

2 ай бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 445
@kasunchamila7203
@kasunchamila7203 2 ай бұрын
ධම්මිකලා වගේ මැච් දෙක තුනක් ගහපු කෙනෙක් නොවෙයි මුරලි ලෝක ක්‍රිකට් කීඩාව ගැන හොද අවබෝධයක් තියෙන ක්‍රිකට් ලෝකයම පිලිගත් කෙනෙක් එයා වගේ කෙනෙක් කියන කතා අවට ගියාට කියන කතා නොවෙයි.
@pkyagaj
@pkyagaj 2 ай бұрын
උගේ දැනුම උබට තියෙනවද
@ar.3764
@ar.3764 2 ай бұрын
Wicket ganna puluwan una kiyala kiyana hema deema harida..
@prabashananavo2504
@prabashananavo2504 2 ай бұрын
​@@pkyagajpko wela thiyena dewath penne ndd??..😅
@prabashananavo2504
@prabashananavo2504 2 ай бұрын
​@@ar.3764wicket gatta witharak neme u match keeyak nm dinawala thiyenawada??...me pagayonta unt ln wennawath bh...
@RK_DEW_OFFICIAL.1
@RK_DEW_OFFICIAL.1 2 ай бұрын
මුරලි ඒ කාලේ කරලා සල්ලිත් හම්බකරන් ගිහිල්ලා ලීග් වලත් සල්ලි හොයනවා..ධම්මිකයි වාසුයි ෆාස්ට් බෝලින් ඇකඩිමියක් දාලා ගම්වල ලමයිට ජාතික කන්ඩායමට එන්න පාර හදලා දීලා තියෙනවා මේ වෙද්දී.....මුරලි කරලා ගියා ඉතින් ඒ කාලේ 💀
@Kamini69-p4f
@Kamini69-p4f 2 ай бұрын
මුරලි කියන්නේ ඇත්ත 😄😄
@kngboys4861
@kngboys4861 2 ай бұрын
Uth pradana washayen waradi mewata
@nimeshperera9554
@nimeshperera9554 2 ай бұрын
murali kiyanne attane
@sameerawarnakulasuriya8151
@sameerawarnakulasuriya8151 2 ай бұрын
මුරලි කියන දේ කෙලින්ම කියනවා,,මුරලි කාගෙවත් හිත සතුටු කරන්න බොරු කියන්නේ නෑ,
@user-bh1wi5qb1r
@user-bh1wi5qb1r 2 ай бұрын
ලබ්බ thoge
@dushanthalakmal6643
@dushanthalakmal6643 2 ай бұрын
ඇත්ත කියන එකාට බැනල වැඩක් නෑ හරි බලන අපි වැරදි 🤣🤣😂
@mihiranrandika007
@mihiranrandika007 2 ай бұрын
මුරලි කියන්නේ ඇත්තනේ යකෝ. මූටත් ශම්මි කීයක් හරි දෙන්න ඇති. දිල්ශාන් , මාවන් ඉන්න තැන පඩ ටෝක් දෙන්න ගියා නම් අහගන්න තිබ්බා
@user-bh1wi5qb1r
@user-bh1wi5qb1r 2 ай бұрын
ලබ්බ thoge
@dilumkahandawala8402
@dilumkahandawala8402 2 ай бұрын
Mata salli ham wechchi dawasaka koti 50k denawa shammi ge bella kapana ekekta
@radeeshmithushan
@radeeshmithushan Ай бұрын
Sira
@weerasingheb7a457
@weerasingheb7a457 2 ай бұрын
මුරලි කිව්වෙත් ඉතිං තියන ක්රම වේදය, පරිපාලනය එක්ක මේක කරන්න බැ කියල.
@user-bh1wi5qb1r
@user-bh1wi5qb1r 2 ай бұрын
Eka hari
@budhdhirajapaksha3880
@budhdhirajapaksha3880 2 ай бұрын
School ක්‍රිකට් tournament දිනන්නේ ම royal එක.team එකේ වැඩියෙන් ඉන්නේ රිච්මන්ඩ්. එතනම අවුලක් තියෙනවනේ
@sh4757
@sh4757 Ай бұрын
​@@budhdhirajapaksha3880මොන ටීම් එකේද?
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 2 ай бұрын
මුරලි කිව්වෙ පරිපලනේ ගැන යකෝ,😂😂😂
@user-us8gs2qg7t
@user-us8gs2qg7t 2 ай бұрын
@dananjayardesilva9025
@dananjayardesilva9025 2 ай бұрын
ඇත්ත
@R_icky.19
@R_icky.19 2 ай бұрын
ගොඩක් එවුන්ට නොතේරෙන දේ
@user-bh1wi5qb1r
@user-bh1wi5qb1r 2 ай бұрын
Aniwa
@Sanj302
@Sanj302 2 ай бұрын
very true meka mee patalagena lorry talk denawa bn
@DharmasiriRathnayake-sd9pi
@DharmasiriRathnayake-sd9pi 2 ай бұрын
මොන ලැජ්ජාවක්ද ධම්මික.. ඔයා තාමත් ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියාගේ ගුද මාර්ගය සිපගන්නවා
@user-bh1wi5qb1r
@user-bh1wi5qb1r 2 ай бұрын
ලබ්බ thoge
@dilshanadikari21
@dilshanadikari21 2 ай бұрын
මුරලි කිව්වේ ඇත්ත. ලොන්තයෝ වගේ ඉඳලා ලෝක කුසලාන දිනන්න බෑ.
@user-bh1wi5qb1r
@user-bh1wi5qb1r 2 ай бұрын
ලබ්බ thoge
@dilshanadikari21
@dilshanadikari21 2 ай бұрын
@@user-bh1wi5qb1r ලොන්තයන්ගේ ගූ ඇදලා තවම මදි වගේ ලොන්ත පගයා.🤣
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 2 ай бұрын
මුරලි කිව්වෙ අැත්ත අර ශම්මි පොන්නයා ඉන්න තුරු මැච් ගහන්න බැ😂😂
@Slkguy89
@Slkguy89 2 ай бұрын
මුරලි කියන්නේ මෙි යන system එකත් එක්ක බැ කියලා. එක බැරි බව පහුගිය performance වලින්ම පේනවා.
@kelumekanayake3221
@kelumekanayake3221 2 ай бұрын
මේ රටේ මොන දේ උනත් ඇත්ත පිළිගන්න මිනිස්සු කැමති නැ
@freeminds6365
@freeminds6365 2 ай бұрын
ධම්මික සතුටු වෙන්න ඉතාම ලඟයි😂😂😂 සනතුත් ඔතන ඉඳලා ඔහොම කියලා දැන් සතුටු වෙනවා 😂😂 මුරලි කිවුවෙ තිත්ත උනත් ඇත්ත
@AjanthaKodikara-gl8lz
@AjanthaKodikara-gl8lz 2 ай бұрын
යකෝ මුරලි කියන්නේ සම්පුර්ණ ඇත්ත! මේ විදියට පරිපාලනයක් යටතේ cricket හදන්න බෑ තමයි.... රටට උනෙත් ඕකම තමයි... මේක තේරුම් ගත්ත දවසට රටත් ගොඩ, cricket ඒකත් ගොඩ
@user-ez6eu2qi7v
@user-ez6eu2qi7v 2 ай бұрын
ධම්මිකට ශම්මිගෙන් සල්ලි ටිකක් ලැබිල වගේ හොර ගෙඩිය අපිට කිව්වෙත් නෑ 😂😂😂😂😂
@RK_DEW_OFFICIAL.1
@RK_DEW_OFFICIAL.1 2 ай бұрын
මුරලි ඒ කාලේ කරලා සල්ලිත් හම්බකරන් ගිහිල්ලා ලීග් වලත් සල්ලි හොයනවා..ධම්මිකයි වාසුයි ෆාස්ට් බෝලින් ඇකඩිමියක් දාලා ගම්වල ලමයිට ජාතික කන්ඩායමට එන්න පාර හදලා දීලා තියෙනවා මේ වෙද්දී.....මුරලි කරලා ගියා ඉතින් ඒ කාලේ 💀
@asankaamarasinghe7727
@asankaamarasinghe7727 2 ай бұрын
Muralila wagema parana set eka tamai cricket me tenata ගෙනාවෙ.. unta mewa dakiddi hitsts dukai komat..me dammika kiyana kena mokadda.. monada meyage record😢😢😢😢
@vipulapriyankara
@vipulapriyankara 2 ай бұрын
කතාව ඇත්ත ඔය කියන කතාව හරි මැච් පැරේදෙන කොට අර්ජුනලා ඇවිල්ලා ඉවරයි ඉවරයි කියනවා
@ParamiNethsarani-xo5wh
@ParamiNethsarani-xo5wh 2 ай бұрын
මුරලි කියන දේ ඇත්තක් කියලා දැන් හිතෙනවා 😂😂
@roshansanjewa7844
@roshansanjewa7844 2 ай бұрын
මුරලි කියන්නේ ඇත්තනේ පගෝ😂
@user-bh1wi5qb1r
@user-bh1wi5qb1r 2 ай бұрын
ලබ්බ thoge
@roshansanjewa7844
@roshansanjewa7844 Ай бұрын
tho dennthun idnko 😂
@dulshanprabath5729
@dulshanprabath5729 2 ай бұрын
ඇත්ත තමයි මුරලි කියන්නේ ශම්මි ගේ පුප ලෙවකන වුන්ට ඕවා තෙරෙන්නේ නෑ lpl එකත් රිටයර් වෙච්ච ක්‍රීඩකයන් දාල හදන අනාගතයක් මොකක් ද 😂
@kngboys4861
@kngboys4861 2 ай бұрын
Murali kiyanneth shammige puka lewa kapu ekek thamai yako😂
@ChathurangaKasunBamunusingha
@ChathurangaKasunBamunusingha 2 ай бұрын
මුරලි කියන්නේ ඇත්ත!. ඕන නං මුරලිට රිදෙන්නත් එක්ක කරල පෙන්නන්න තියෙන්නේ, talks issue කරන්නේ නැතුව 😂
@Glowacki-Francis
@Glowacki-Francis 2 ай бұрын
මගේ මතෙත් ඒක කරන්න බෑ
@sithumisamindi-kw6fh5yj2l
@sithumisamindi-kw6fh5yj2l 2 ай бұрын
මුරලි කරන්න බැ කියන්න එක නෙවේ හිතන්න ඕන😒 බැ කියන භේතුව ගැන හිතන්න ඕන❤
@smadu3739
@smadu3739 2 ай бұрын
ෂොෂල් මීඩියා කරන අය තමයි හොදටම කරලා තියෙන්නේ ඒකයි .
@Pervi333
@Pervi333 2 ай бұрын
මුරලි කිව්වෙ ඇත්ත නේ යකෝ.... 2019,2021,2022,2023,2024 world cup ටිකේම උඹලා කරේ ඕකනේ 😂😂 2027 එකට ත් ඕකමයි .ආයි මුන් සෙට් එකම එක්කගෙන ගිහින් ආයි interview වල ටෝක් දෙනව 😂😂
@user-bh1wi5qb1r
@user-bh1wi5qb1r 2 ай бұрын
ලබ්බ thoge
@Pervi333
@Pervi333 2 ай бұрын
@@user-bh1wi5qb1r උඹේ තමයි ලබ්බ 😂😂 ශම්මිගේ පුත්තරයා 😂😂
@kalanaprabhathkariyasekara9305
@kalanaprabhathkariyasekara9305 2 ай бұрын
වැරැද්ද හොයන්න දෙයක් නෑ බං. වැරැද්ද ක්‍රිකට් බෝඩ් එකේ.පවතින ක්‍රමවේදය වෙනස් කරන්න ඇමැතිටත් බැරි උනානේ බං
@Dilshan6886
@Dilshan6886 2 ай бұрын
මුරලි කියන්නෙ ඇත්ත. මුන් තවම පු# දෙනව
@user-bh1wi5qb1r
@user-bh1wi5qb1r 2 ай бұрын
ලබ්බ thoge
@Dilshan6886
@Dilshan6886 2 ай бұрын
@@user-bh1wi5qb1r මෙන්න ශම්මිගෙ හොර පාරක දරැවෙක් ඇවිත්
@bandulaish
@bandulaish 2 ай бұрын
Murali is 100% correct
@user-bh1wi5qb1r
@user-bh1wi5qb1r 2 ай бұрын
ලබ්බ thoge
@bandulaish
@bandulaish 2 ай бұрын
You m...r f...r...are you OK now?
@bandulaish
@bandulaish 2 ай бұрын
You m....r f....r are you happy now?
@lifestyle6271
@lifestyle6271 2 ай бұрын
අමෝ අමෝ legend ..උම්බත් ඔය set එකටම තමයි අයිති..ඩිලී මාවන් නම් දෙයක් කරල පෙන්නපු අය..
@D.V.Lucky3294
@D.V.Lucky3294 2 ай бұрын
ඒක ඇත්ත...යකෝ..ක්‍රිකට් හදන්න බැහැ..Rest in peace Sri Lanka 🇱🇰 Cricket 🏏 (1996 - 2014)
@user-bh1wi5qb1r
@user-bh1wi5qb1r 2 ай бұрын
ලබ්බ thoge
@dimuthun654
@dimuthun654 2 ай бұрын
රංගේ රනිල්ව විවේචනය නොකර චන්දයක් නොතිය තව අවුරුදු දහයකට රනිල් දිගටම ජනාදිපති කරන්න කියනවා වගේ ධම්මිකගෙ කතාව
@goonadoomix6824
@goonadoomix6824 2 ай бұрын
මුරලි කියන්නේ ඇත්ත.......ඔය එකෙක්ට හදන්න බෑ.....මුන් ඔක්කොටම ගාන යනවා.....ඒ නිසා කෙලවෙලා තියෙන්නේ සුද්ද කරන්න බෑ දැන් ඕක....
@NuwanMilinda
@NuwanMilinda 2 ай бұрын
ධමිමිකයා තවම මුන්ට පුක දෙනවා ඔචිචර පැරදිලාත්...😂
@danushkasandeepa9580
@danushkasandeepa9580 2 ай бұрын
Moda httk😂....uu.....විනය onee....sellm krnna...
@x-_......34894
@x-_......34894 2 ай бұрын
Okata SLC Aken salli denw akai oya 😂
@thathsara7021
@thathsara7021 2 ай бұрын
අද එක්තරා නාලිකාවක කිවුව " ⁣පුද්ගලයෙකුගෙ ස්වභාවය කෙලෙසද සමාජයද එවැනිම වේ" ඉතිං ක්‍රිකට් ගැන තවත් කතා කරන්නෙ මොකද අතඇරල දාපන් මේක දැන් ඉවරයි
@anojamadusanka7575
@anojamadusanka7575 2 ай бұрын
"මුරලි කියන්නේ ඇත්තනේ යකෝ. මූටත් ශම්මි කීයක් හරි දෙන්න ඇති"
@MovieworldLK489
@MovieworldLK489 2 ай бұрын
#කුමාර #සංගක්කාර ඇවිත් #cricket #bord එක ගත්තා නම් මීට වඩා වැදගත් දෙයක් කරයි. එකග කටිය මේ like දාන්න
@user-bh1wi5qb1r
@user-bh1wi5qb1r 2 ай бұрын
ලබ්බ thoge
@MovieworldLK489
@MovieworldLK489 2 ай бұрын
@@user-bh1wi5qb1r එක කොහොද තියෙන්නේ පොඩි එකෝ.???
@gjfunnypostssinhala6844
@gjfunnypostssinhala6844 2 ай бұрын
පරිපාලනේ මොනා කලත් , ක්‍රීඩකයෝ දක්ශයි නම් මැච් දිනන එක මහලොකුදෙයක් නෙවේ , සැබෑ දක්ශයට තැනක් නැති එකයි එකම අව්ල . මුරලි කරන්න බෑ කිව්වේ ඒකයි , එකෝමත් එක කාලෙක පනහක් සීයක් ගැහුවම අව්රුදු දහයක් පහලොවක් යනකම් ඒක ලොකු කරන් උන්ට ටීම් එකේ තැන දුන්නම මැච් දිනන්න වෙන්නෑ අපිට කෝමත් ,
@lahirudarshana3704
@lahirudarshana3704 2 ай бұрын
පරිපාලනෙත් හරි ප්ලේයර්ස්ලත් හරි සිලෙක්ෂන් කමිටි එකත් හරි. සනතුත් හරි සිරසත් හරි සම්මිත් හරි උඹත් හරි බලන අපි විතරක් වැරදියි හරි බං එල අමතක උනා රොෂාන් අබේසිංහත් හරි
@TharngaSampath
@TharngaSampath 2 ай бұрын
මුරලි කියන්නේ ඇත්ත මේක හදන්න බෑ තමා බෝඩ් එකේ ඉදලා හැම එකාම වෙනස් වෙන්න ඕනේ
@imankanelusha4309
@imankanelusha4309 2 ай бұрын
ක්‍රින්ජිකයා මහා රෙකෝඩ් තියෙන එකෙක් වගේ මුරියට ටෝක්ස් දෙන්නේ 😂
@suniljayaweera-wb6sr
@suniljayaweera-wb6sr 2 ай бұрын
මුරලිට තියන අත්දැකීම එක්ක උබ මොකෙක්ද යකෝ , මේ හදන්නේ මේ වෙලාවේ cricket board එකෙන් ලකුණක් දාගෙන මොකක් හරි තනතුරකට රිංගන්න . මුරලි හැමදාම ඒ මනුස්සයට පෙන දේ කියනවා එකේදී ඒ මනුස්සයට වැඩක් නැ ලංකාවේ මිනිස්සු බනිද ? cricket board එකෙන් ලැබෙන්න තියන තනතුරක් නැතිවෙයිද ? උබ මෙතන වචන පාවිච්චි කරන්නේ උබේ ඇත්ත අදහස හංගගෙන cricket board රිංගන්න chance එකක් එන විදියට . මේ රටේ මේ cricket board එක අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ . එතකොට අලුත් ක්‍රීඩකයෝ හැදෙයි ඉන්න එවුන් මිට වඩා වගකීමෙන් කටයුතු කරයි .
@SurinduJayamaha
@SurinduJayamaha 2 ай бұрын
මුරලි කිව්වෙ ඇත්ත 😂😂😂 ඇත්ත පිලිගන්න කව්රුත් කැමති නෑ😢😢
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 2 ай бұрын
මුරලි ඒක කියන්නෙ නිකම්ම නෙමෙයි..හිතේ තියන වේදනාවට..හරි නම් ඒ කතාව අහල දුක් වෙන්න නෙමෙයි ඕන ඒ කතාවට අභියෝග කරන්නයි ඕන.අඩුම තරමෙ super 8 ගිහින් ගෙදර ආව නම් ඒත් දුක නෑ..
@Dcag123
@Dcag123 2 ай бұрын
කැපවිම තිබ්බා නම් අපිට මෙහෙම වෙන්නේ නෑ.ඊට වඩා ජූලියට කැප වීම තියෙනවා බලන්න සජීවී විකාශනයක නිවේදනය අස්සෙත් catching practice .ඒ කැපවීම 🤣🤣💕🤣🤣🤣
@Sahannim.123
@Sahannim.123 2 ай бұрын
තනුක දාබරේ ❤
@user-ob7se6rz1t
@user-ob7se6rz1t 2 ай бұрын
ඉන්දීය කණ්ඩායම මාස 9ක් කිසිම සමාජ මාද්‍යයක් පාවිච්චි කරලා නැ කියලා ශර්මා කියන්නෙ ❤ ඒ අතින් අපේ උං මාර දුයුණුයි 😂😂😂
@sathsarachandrathilaka6178
@sathsarachandrathilaka6178 2 ай бұрын
හිතට දුක උනාට කරන්න දෙයක් නෑ ඒ තමයි ඇත්ත. අනික මුරලි එක්ක බැලුවම මූ මොන පකෙක්ද 😂
@nuwanratnayake9877
@nuwanratnayake9877 2 ай бұрын
මුරලි කියන්නෙ ඇත්ත. මේක හදන්න බෑ . මුන් හොදයි බඩු ගහන්න යවන්න. මූත් කඩේ යන පොරක්.
@TinyTailsTV1224
@TinyTailsTV1224 2 ай бұрын
ධම්මික පුහුණුකාර තනතුරක් බලාපොරොත්තු වෙනව.😂😂😂.ලෝක පූජිත අයට වැඩිය ධම්මිකගෙ දැනුම මාරයි.😅
@Thilinaprabashwara
@Thilinaprabashwara 2 ай бұрын
අනේ නිකන් ප්ලෑන්බන් යන්න පුක දෙන්නෙ නැතුව.මුන්ට ගහන්න බෑ ලොන්තයො මුං ඒකයි ඇත්ත.
@TempoDisc
@TempoDisc 2 ай бұрын
ධම්මිකය බොරු වැල්වටාරම් කිව්වට ඇත්ත නම් ලක්ශ ගනන් පඩි ගන්න පිතිකරුවන් තමන්ගේ වගකීම හරිහැටි ඉටු නොකිරීමයි
@malinduthalgahagoda2967
@malinduthalgahagoda2967 2 ай бұрын
ඉතින් ඒක ඇත්තනේ 😂😂😂
@udarapathum5005
@udarapathum5005 2 ай бұрын
දම්මිකයා උබව දැක්කෙත් අද බන් කොහෙද cricket ගැහුවේ ලංකාවේද
@kavishka_mg_1248
@kavishka_mg_1248 2 ай бұрын
යකෝ..ක්‍රීඩා ඇමතිව අයින් කරවන්න පුළුවන් තරමේ Board එකක් ඉද්දි..දැන් උනත් ඕක හදන්න එන්න මොකෙක්වත් නොඑන්නෙ..උන් ආවා කියලා උන්ගෙ මතේට වැඩ කරන්න බෑනෙ..Cricket board එක කියන විදිහට වැඩ කරලා මෙහෙමනන්..ඒ විදිහටන වැඩ කරලා චාටර් වෙන්න අර වගේ පිළිගත්ත ක්‍රීඩකයො එයිද..?? මහේල හිටියෙ..සනත් ඉන්නෙ..උපුල් චන්දන ඉන්නෙ..කෝ..හැදිලද..අනිත් එවුන් ඔක්කොම ආවත් ඔච්චර තමා..ප්‍රශ්නෙ තියෙන්නෙ Cricket board එකේ..ඒක Cricket වලට ආදරේ කරන ඕනෙ එකෙක් දන්න එකක්.. අනික මුරලි වගේ කෙනෙක් දෙයක් කියන්නෙ දෙයක් දැනගෙන...මුගෙ කියවිල්ල නිකන් world class player කෙනෙක් වගේ..පඩ ගොඩ..චමින්ද වාස්ගෙ නෑ උගෙ තරන් පඩ..අමෝ අමෝ මූ තමා ලංකාවෙ Cricket ඔස්තාර් 😹✋
@madusankalahiru7498
@madusankalahiru7498 2 ай бұрын
රටට ගහනවනම් කැප කිරිම් කරන්න ඔන සගාලා මහෙලලා කැපකිරිම් කරපු මිනිස්සු මුන්ට කිසි ගානක් නෑ මැච් පැරදුනත් අතල් එකෙ ඉන්නෙ
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 2 ай бұрын
කොහෙද බං යවන්නෙ,,,,,,,,,කුසල් ජීවිතේට කැපෙනවද නෑ
@Light.H456
@Light.H456 2 ай бұрын
මුරලි කිවුවෙ ඇත්ත...❤උබත් ශම්මිගෙ එකෙක් වගේ
@PradeepaAbeysinghe1986
@PradeepaAbeysinghe1986 2 ай бұрын
මුරලි හරි. මොකද , ෆේල් වෙන කෙනා පොඩ්ඩක් පැත්තකට කරලා , අලුත් අය ට අවස්ථාව දෙන්න ඕනේ. සම්පුර්ණයෙන් ප්ලේයර්ස් ලට කරන ෆෙවරේෂන් එක නිසා, රටේ ක්‍රිකට් ඉවර කරේ. ධම්මික සහෝදරයා, මේක ගොඩ එන්නේ නෑ කියන්නේ , මේ පාලක මණ්ඩලේ අවුල ගැන. නිකන් බෝර්ඩ් එක බබාලා නෙමේනේ ...
@Honokaa65
@Honokaa65 2 ай бұрын
පොඩ්ඩක් නෙවෙයි අවුරුද්දක්වත් තියන්න ඕන. ටුවර් එකක් අයින් කරලා වැඩක් නැ
@PradeepaAbeysinghe1986
@PradeepaAbeysinghe1986 2 ай бұрын
@@Honokaa65 ඔව්
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
Cricket එකේ වෙනස් නොවුනේ board එක විතරයි
@mohamedafraz7797
@mohamedafraz7797 2 ай бұрын
Honestly totally agree with what Murali had commented and not only murali even International commentators, because we dont deserve as a team or unit, good for nothing they deserve to play with the women's cricket teams and may be win but that is also not sure. My honest opinion is that cricket should be stopped and focus on Atlantic by investing that money for Atlantic because we have guys who are Honestly playing for their Country.
@navo159
@navo159 2 ай бұрын
Roshan Ayya ekka 100% Agree. Dan inna playerslage kapaweemak na, rata gana hageemak na, money only
@kolinpriyankara2294
@kolinpriyankara2294 2 ай бұрын
මීලග ටී -20 කුසල් මෙනඩිස් .බලන් ඉමු නේ..ඒකත් වෙනෝ..මහ මොලකරු මෙන්ඩිස්👍👍👍👍👍
@ar.3764
@ar.3764 2 ай бұрын
දැන් කට්ටිය කියනව මුරලි හරි කියල..එහෙනන් ජීවිතේට හදන්න බැරි එකක් බලල බැන බැන ඉන්නෙ ඇයි. කවදාවත් හැදෙන්නෙ නෑ කියල sure නම් හදන්න කියල හිතන් බනින්නත් එප..දවසක හොද මට්ටමට හදන්න පුලුවන් කියල විශ්වාසයක් තියන අය විතරක් දැන් අඩුපාඩු වලට බනින්න..අනිත් අය නොබල ඉන්න
@prabashananavo2504
@prabashananavo2504 2 ай бұрын
Hadai redda me board ekath ekka
@Malshan_dissanayake
@Malshan_dissanayake 2 ай бұрын
Plyn ballo yann😂 mewa hadann puluwan adupadu neme me lonthoyonta talents na.talent thiynwnm team management hari wena mona balapam thibbth match dinna strength thiynw.😂situation handle krnn ba consistency 0 i ekak gahuwoth ekak na.nikn puka noda plyn ballo😂😂😂
@user-bh1wi5qb1r
@user-bh1wi5qb1r 2 ай бұрын
Aniwa bro 👍👍👍👍
@Savindigagasarani
@Savindigagasarani 2 ай бұрын
Niyamai
@samanpushpakumara5122
@samanpushpakumara5122 2 ай бұрын
Uba balanee mokada,,mun dining kiyalada, Apinam balanne dannn anith team eka dinai kiyala
@sampathfernando1252
@sampathfernando1252 2 ай бұрын
ඇත්ත කතාව
@l.a.smovies8356
@l.a.smovies8356 2 ай бұрын
මූ මොකෙද්ද මැච් දෙක තුනක් ගහලා ලෝක පූජිත මුරලිට ටෝක් කරන්නේ...
@dayyaa84
@dayyaa84 2 ай бұрын
ඔයාම කියන්න... ඔයා කියන එකද පිළිගන්න ඕනි මුරලි කියන එකද... මේ system එක වැරදි කියන ඒකට තව මොනවද වෙන්න ඕනි...
@nisalfernando4602
@nisalfernando4602 2 ай бұрын
Cricket board එකේ උන් කිව්වා හොදම කන්ඩායම තෝරලා තියෙන්නෙ කියලා, විචාරකයෝ කිව්ව අපි semi එනවා කියලා, දැන් හැමෝම එකතු වෙලා අර්බුදයට විසදුම් හොයන්වා
@sameerasmr6217
@sameerasmr6217 2 ай бұрын
ඔව්, කවදාවත් ජීවිතේ ඉස්සර branded SL Cricket බලන්න වෙන්නේ නැහැ 😢
@KasunDanushka-oc7qt
@KasunDanushka-oc7qt 2 ай бұрын
මගේ මතේ නම් මේ ලොන්තයෝ එක්ක මේක කරන්න බෑ
@Navigator_119
@Navigator_119 2 ай бұрын
එක පැත්තකින් මුරලි හරි තමා. ඒත් මම දෙයක් කල්පනා කරල බලන්න comment එකක් විදියට දාන්න හිතුවා. මුරලි ලංකාවෙ ක්‍රිකට් හදන්න බැ කියනවා , ලංකාවෙ ක්‍රිකට් පල්ලෙහාටම දාල කතාකරනවා, එක පාරක් වත් අපේ Team එක වැටිල ඉන්න වෙලාවක වචනෙකින් හරි motivate කරනවද කියලා බලන්න. Example එකක් දෙන්නම් ඉන්දියාව කිපාරක් නම් World Cup වල හොදට perform කරලා cup එක ගන්න බැරුව ගෙදර ඇවිත් ඇතිද? කිපාරක් final යන්න බැරුව ආපහු ඇවිත් ඇතිද? ඒත් අපි අහල තියෙනවද Tendulkar හරි Ravi Shasthri හරි ඉන්දියාවට බැ කියල කියනවා, ඉන්දියාව හැමදාම Final වල පරාදයි කියල කියනවා නැ නේද? හැමදාම දින්නත් පැරදුනත් ඊළග පාර ශක්තිමත්ව එන්න සුබ පතනවා, උන් ඉන්දියාව පල්ලෙහාට දාන්නෙ නැ බන්. අපේ management එක වෙනස් වෙන්න ඕන අනිවාර්යෙන්ම, players ලත් එයාලගෙන් ලංකාවට ඉෂ්ට නොවුන වගකිම ඉෂ්ට කරන්න එයාල මහන්සි වෙන්න ඕන performance Improve කරන්.අනිත් එක cricket Legend කෙනෙක් විදියට මුරලිලත් අනික් Legends ලත් මෙ වෙලාවෙ Team එකෙ Mentality එක හදන්න ඕන. මොකද මොන දේ තිබ්බත් වැඩක් නැ අපේ playersල මනසින් වැටිල නම් ඉන්නෙ.
@chlfilms
@chlfilms 2 ай бұрын
මුරලි මේක කරන්න බෑ කියන එක සුදුසු නැත්නම් කරල පෙන්නපල්ලකෝ අඬන්නේ නැතුව​. උඹලට බෑ තමයි. හොඳ පවුල් පසුබිම් වලින් ආපු වැදගත් ලස්සන කොල්ලො තමයි ඉස්සර ක්‍රිකට් ගැහුවේ. අද ඉන්නේ රැවුල් වවාගත්ත කැත නැහැදිච්ච රස්තියාදු කාරයෝ. උන්ට බෑ තමයි.
@R_icky.19
@R_icky.19 2 ай бұрын
මුරලි 🗿🗿🗿🗿
@randikal7361
@randikal7361 2 ай бұрын
මුරලි කියන්නෙ ඇත්ත. ධම්මිකයත් හරින් ප්‍රනාන්දුගෙ සාක්කුවේ ඉන්න එකෙක්. සනත්. උපුල්. ධම්මිකයත් හරින්ගෙ යාළුවන්.
@R_icky.19
@R_icky.19 2 ай бұрын
නේපාල් දිනන්නම ඕනෙ නැත්තන් ලොන්තයො හැදෙන්නෙ නෑ 👌
@user-bh1wi5qb1r
@user-bh1wi5qb1r 2 ай бұрын
ලබ්බ thoge
@R_icky.19
@R_icky.19 2 ай бұрын
@@user-bh1wi5qb1r ridunada pako
@R_icky.19
@R_icky.19 2 ай бұрын
@@user-bh1wi5qb1r ridunad httpta
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 2 ай бұрын
මුරලි එක්ක බලද්දි ... කවුද බන්😂
@Shanmadusankahewage-gk4uo
@Shanmadusankahewage-gk4uo 2 ай бұрын
ඇත්තනෙ යකෝ පෙනි පෙනි උදාහරන තියනව 😂😂😂
@thathsara7021
@thathsara7021 2 ай бұрын
බැයිනං බෑ කියන්නැතුව පුලුවන් කියන්නද 😂 අපිටත් දුකයි දුකයි කියල මුන්ට තවත් මුට්ටි අල්ලන්නද කවදාවත් නෑ තවත් නම් නෑ Meh indian larka hei 😂😂😂😂😂😂😂😂
@mdichathuranga1
@mdichathuranga1 2 ай бұрын
Confidence නෙමෙයි යකෝ , මේ ඉන්නේ below average players ලා ... ඒකයි මුන් පරදින්නේ ... මුන්ට cricket බෑ .... දම්මික ඉතින් මාර legend 😂😂😂 ...
@TharinduMc
@TharinduMc 2 ай бұрын
මුරලි කියන්නෙ ඇත්ත
@Raans_world
@Raans_world 2 ай бұрын
අනේ ඩමි ඩම්මික. ශම්මිගෙ කටු ලෙවකන එකා... මුරලි කියන්නෙ ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක් වගේම ලෝකෙම ලෙජන්ට් කෙනෙක්. ඉන්ටර්නැෂනල් මැචස් ගැන ඔයාට වඩා ගොඩක් දන්න කෙනෙක්... ඒ මනුස්සයා කියන කතාව සහතික ඇත්ත
@thathsara7021
@thathsara7021 2 ай бұрын
LPL හොඳයි කවුද මල්ලි මේ
@pasinduransara6695
@pasinduransara6695 2 ай бұрын
ඇත්ත තිත්තයි කොහොමත්, SL cricket fansල ටියුන් කරන්න බයිල ගහනව මුන් 😅😅
@Cricket-eb7ss
@Cricket-eb7ss 2 ай бұрын
පරිපාලන රෙද්දක් නෙවේ යකෝ. ප්ලේයර්ස්ල හරියට ප්ලේ කරන් නෑ😂😂😂
@DisconnectedRat7788
@DisconnectedRat7788 2 ай бұрын
ඉතින් මුරලි ඇත්තනෙ කිව්වෙ පගෝ 😂
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 2 ай бұрын
මුරලි අරයා මෙයා කියන්න දෙයක් නෑ. ක්‍රීඩකයන් ගේ phycical ෆිට්නස් මදි හල්ලෝ
@mindgame1904
@mindgame1904 2 ай бұрын
He was telling cricketers should come through provincial level platform not club *"t
@UdayaYapaappuhamilage
@UdayaYapaappuhamilage 2 ай бұрын
මුරලිගෙ කතාව අැත්තනෙ.ඔතන ඉන්න හැම එකාම ෂම්මිගෙ ඉදලම රට වෙනුවෙන් ඉන්නෙ.උඹල හිතාගෙන ඉන්නෙ මේක උඹලගෙ බූදලයක් කියල.උඹලට බැරිනම් අයින් වෙයල්ල හරියට කරන්න බැරිනම් උඹල ඔක්කොම fail.බයිල ගහන්න එපා.
@samaraweera77
@samaraweera77 2 ай бұрын
හරියට ක්‍රිකට් ගහපු එවුන් මේකට ගෙන්නන්න ඕන...
@avishkaprobodh5423
@avishkaprobodh5423 2 ай бұрын
මුරලි කියන්නේ ටොයියෙක් නෙවෙයිසිංහයෙක් මුංමේ බයිල ගහනවා
@ks178
@ks178 Ай бұрын
Born Again Roshan Abesinghe
@sheranthawijerathne7059
@sheranthawijerathne7059 2 ай бұрын
#මුර්ලි
@princewillkinson7509
@princewillkinson7509 2 ай бұрын
මුරලි කියන්නෙ සාතික ඇත්ත මුරලි අද නෙවෙයිනෙ කිවෙ...😊
@udarapathum5005
@udarapathum5005 2 ай бұрын
මූව දාපන් සිරසේ නිවේදක program එකකට😊
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 ай бұрын
වනිඳු වගේ එකෙක් කැප්ටන් කමට සුදුසු නෑ....👎
@pathumchami
@pathumchami Ай бұрын
දම්මික ප්‍රසාද් නම්... අනේහ් මන්ද... අප්ප...🤓🤓🤓🤓 දැං වෙනස රොශාන් කියනවා වගේ පරිපාලනය සහ ටීම් එක අතර කිසි ප්‍රශ්නයක් නැති කම... ප්ලේයර්සලට කොන්ට්‍රැක්ට් එකක් දීල කීයක් හරි දුන්නාම උන්ට ඒක තමා වටින්නෙ... එතකොට ශම්මි සහ එයාගෙ ගෝලයෝ සෙට් එක වෙනම ඩීල් ටිකක ගහගෙන වෙනම ගේම් එකක් ප්ලේ කරන්නෙ.... වනිදුල වගේ පඩ කැලි දෙකක් තුනක් සීසන් එකට අයි.පී.එල් එකට විකුනනවා... ඒ ෆිට් එකට උන් නැශනල් ටීම් එකට එන ටුවර් පිටිං කනවා විකුනං... ශම්මි ඇන්ඩ් කොම්පැනියෙ වැඩ කරන එකාල... මුන්..🖕
@ChesaraLakshith
@ChesaraLakshith 2 ай бұрын
Who is dammika prasad when comparing to murali
@prabuferna7463
@prabuferna7463 2 ай бұрын
මෙන්ඩිස්ව අවුරුදු 2ක් එළියෙන් තියල ගහල බැලුවනම් ඔය ඔක්කොටම හරි යනව
@epicrelax1
@epicrelax1 2 ай бұрын
Nepal must win❤
@PathmasiriJayathilaka
@PathmasiriJayathilaka 2 ай бұрын
බෑ තමයි මුරලි කියන්නෙ ඇත්ත, මැච් දිනන්න නෙවෙයි, මුන් ක්‍රිකට් ගහන්නෙ යටින් යන්නෙ වෙන ගේමක්
@DimithriDevaka
@DimithriDevaka 2 ай бұрын
දසුන්, දනංජය, මෙන්ඩිස්, මැතිව්ස්, ටෝක් ෂෝ සනත්, හරීන්, රෑකඩ උපුලා, මහරෑෆ්, බුකී ශම්මි එක්ක මෙන්ඩිස්, දනංජය, දසුන්, අවිශ්ක, දික්වැල්ල, ගුණතිලක ගේ අතයට ගණුදෙනු කරන මැනේජර් විශ්‍රාම යන්න ඕන.
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom 2 ай бұрын
අනෙ පලයන් දම්මික යන්න😂💔 උබ දන්නෙ හූ ගාලා කැගලා බෝල් දාලා බෝලෙ උඩින් යන්නයි 😂 ප්ලෙයර්ස්ලා එක්ක වලි දාගන්නයි 😂 Fb එකෙ පොර ටෝක් දීලා අන්තිමට චාටර් වෙන්නයි 😂 ඒවා ආපහු ඩිලීට් කරන්නයි😂 6:57 ඉදන් එකට රෙස්පෙට් 💀❤
@jude82382
@jude82382 2 ай бұрын
Players need to have the obsessive competitive drive and pride for the nation, we lack this big time. If you look at Legends like Sanga, Mahela, Sanath, Aravinda, Dilshan, and Arjuna, a single defeat can hurt them personally, because they play for our country’s pride. Legends work harder when they are defeated because they can’t wait to come back stronger.
@lakshithasandeepa9327
@lakshithasandeepa9327 2 ай бұрын
අපේ රටේ තරම් මේ තරම් ගැඹුරින් ක්‍රිකට්දිහා කතා කරන වෙන රටක් නැතුව ඇති ලෝකේ කොහෙවත්😅 අපේ ජාතියේ හැටියක්නේ මේක කටින් විතරයි හැමදේම😂🫴
@arunamanjula9687
@arunamanjula9687 2 ай бұрын
ඇත්තනෙ මුරලි කියන්නේ.බෑ තමයි ලොන්තයන්ට
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 36 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 27 МЛН
Anura Kumara Dissanayake's real life story that no one knows
13:12
Hiru Lakbima
Рет қаралды 250 М.
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 36 МЛН