ගුවනේ සුදු ඉරි "Contrails" : ගුවන් යානා ඉංජිනේරුවෙක් පැහැදිලි කරයි!

  Рет қаралды 15,964

The Aero Technician

The Aero Technician

Күн бұрын

Пікірлер: 240
@cyrilarachchige8829
@cyrilarachchige8829 Ай бұрын
සාමාන්‍ය ජීවිතයේ අුම දේවල්.පැහැදිලියි.ඔබේ බස හැසිරවීමත් අපූරුයි විධිමත්.
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
බොහොම ස්තුතියි 🙂✈️
@MisalAbayasiriwardhana
@MisalAbayasiriwardhana Ай бұрын
දැවෙන ප්‍රශ්නයක හිටියේ...........තැන්ක්ස් අයියේ එක් cool කරල දුන්නට 😂😂❤❤❤🤝🤝🤝🤝
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
ඔයාටත් බොහොම ස්තුතියි
@wasanthadissanayak3878
@wasanthadissanayak3878 18 күн бұрын
ඔයා සුපිරි ගුරුවරයෙක් දිගටම මේ දැනුම බෙදාගෙන යන්න
@VihangaManujeewa
@VihangaManujeewa 2 ай бұрын
අයියෙ ඔයා ගොඩක් පැහැදිලිව මේ දේවල් explain කරනවා. මේ දේවල් බලනකොට physics,chemistry,Maths ඉගෙනගන්න තියන ආසාව තවත් වැඩි වෙනවා❤
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
මේ comment එකට බොහොම ස්තුතියි 🙂✈️
@AlwisGalapita
@AlwisGalapita 19 күн бұрын
Good job
@himanshi600
@himanshi600 2 ай бұрын
අද උදේ ගුවන්‍ යානයක ඔය සිදුවීම දැක්කා. ඒ වෙලේ හිතුනා මේ මොකක්ද කියලා හොයන්න ඕනෙ කියලා. අයියා ඒකට වීඩියෝ එකක් දාලා කියලා දැක්කම ලොකු සතුටක් ආවා.. thank you..🙏🙏🙏
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
ස්තුතියි, මට ගොඩාක් සතුටුයි, දෙයක් කියලා දෙන්න පුලුවන් වෙච්ච එකට.🙂✈️
@himanshi600
@himanshi600 2 ай бұрын
@TheAeroTechnician 🙏🙏🙏
@sarangamahesh2065
@sarangamahesh2065 13 күн бұрын
බොහොම හොදට කියලා දෙනවා ඔබ තුමා...මම දැක්කා කැත විදිහට කතා කරලා තියෙන කෙනෙකුටත් ඉතාම වැදගත් විදිහට පිලිතුරැ දීලා තියෙනවා..💜️
@TheAeroTechnician
@TheAeroTechnician 12 күн бұрын
බොහොම ස්තුතියි මේ comment එකට. 🙂✈️❤️
@Dammika-q7j
@Dammika-q7j 21 күн бұрын
ඇත්තටම බොහෝම හොඳ පැහැදිලි කිරීමක් ගනීබවනය වෙනවා කියන්නේ ඕකට තමයි ඔයාට බෙහෙන්ම ස්තූතියි
@Gagana4899
@Gagana4899 19 күн бұрын
හොද සහෝදරයෙක්.නොදන්න දෙයක් පැහැදිලිව දැන ගත්තා.
@ishiniharasari3060
@ishiniharasari3060 2 ай бұрын
මං ගොඩාක් ආසවෙන් ඉන්නේ aeronautical engineer කෙනෙක් වෙන්න .අයියාගෙ මේ videos දැක්කම තව ඒගැන තියෙන ආසාව වැඩි උනා.මං හැම video එකක්ම වගේ බලනවා.thank you very much මේ විදියට aircraft එක ගැන explain කරලා දෙනවට.
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
බොහොම ස්තුතියි, අනිවාර්යයෙන් මටත් වඩා හොද aeronautical engineer කෙනෙක් වෙන්න කියලා හදවතින් ම ප්‍රර්තනා කරනවා.
@chinthakaprasath9810
@chinthakaprasath9810 Ай бұрын
ලොකු දැනීමක් ලැබුනා ස්තුතියි .❤❤❤
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
බොහොම ස්තුතියි
@k.pathirana.8868
@k.pathirana.8868 2 ай бұрын
🙏 නොදන්නා කරුණු රාශියක් පිළිබඳ තොරතුරු දැනගැනීමට ලැබුණා. ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 🙏.👍
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
බොහොම ස්තුතියි 🙂✈️🙏
@janakaasanka493
@janakaasanka493 Ай бұрын
Hitha hitiya deyak nemei හොඳින්ම pehedili una..thank's bro ජයවේවා ...
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
බොහොම ස්තුතියි 🙂✈️❤️
@jagathrupasiri3904
@jagathrupasiri3904 Ай бұрын
Simple and Precise explanation about contrails. Appreciate .
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Thanks Mr Jagath.
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 Ай бұрын
හරිම වටින වීඩියෝ එකක්,මම හොයමින් සිටිය දැනුමක් ලැබුණ,ස්තූතියි.
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
බොහොම ස්තුතියි 🙂✈️
@nmixbro727
@nmixbro727 Ай бұрын
ඉතා පැහැදිලියි ඔබගේ විචාරය.
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
බොහොම ස්තුතියි 🙂✈️
@bandaraanura4038
@bandaraanura4038 Ай бұрын
ඔයා හොඳ මනුස්සයෙක් වුනාට ඔය කරන්නෙ බරපතල ක්‍රියාදාමයක්. එහි අන්තර්ගතය දන්නෙ එම සැලසුම්කරුවන් පමනයි.
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
මම කියලා දෙන්නේ මට උගන්වපුවා.
@bandaraanura4038
@bandaraanura4038 29 күн бұрын
@ අනිවා බ්‍රෝ.
@Marsspider-71
@Marsspider-71 Ай бұрын
ලස්සන පැහැදිලි කිරිමක්...❤
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
බොහොම ස්තුතියි
@tcfdesilva1761
@tcfdesilva1761 Ай бұрын
හොඳ විස්තරයක් 👍👍 බොහොම ස්තුතිය 💖💖
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
බොහොම ස්තුතියි 🙂✈️
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe 19 күн бұрын
ගොඩක් ස්තූතියි ඔබට සොයුර 🤗🤗😍😍
@ruwannisha3626
@ruwannisha3626 17 күн бұрын
Plz do not stop this program .. continue... we r with u......... love u..
@chandikawijerathna6108
@chandikawijerathna6108 18 күн бұрын
ඔය ජැකට් එක දෙනන බැයිද....ස්තුතියි.....එක ලස්සනයි ❤
@PianowithSasinduGoyum
@PianowithSasinduGoyum 2 ай бұрын
Actually your voice is really amazing under the topic 'presenting' 🤩.. Subscribed !!
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
First time hearing that, thank you very much… some just make fun of my voice
@sasindugoyum3901
@sasindugoyum3901 Ай бұрын
​@@TheAeroTechnician actually funny things are better than rude things.. green light for it 😍
@sujeewajayalath7645
@sujeewajayalath7645 2 ай бұрын
ප්‍රියතම වැඩසටහනක්
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
බොහොම ස්තුතියි 🙂✈️
@rushs5154
@rushs5154 19 күн бұрын
වටින දැනුම එකතු කරන චැනල් එකක් නියමයි ❤❤❤❤❤
@camilbernard8359
@camilbernard8359 2 ай бұрын
ඉතාම හොද videowak.
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
බොහොම ස්තුතියි මහත්මයා.
@thusithabandara7694
@thusithabandara7694 19 күн бұрын
🎉🎉🎉🎉🎉🎉 excellent explanation and program
@ranjanikandegamage7442
@ranjanikandegamage7442 Ай бұрын
හොදට පැහැදිලි කරාට ❤❤❤
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
බොහොම ස්තුතියි 🙂✈️❤️
@roshanrajiah2193
@roshanrajiah2193 Ай бұрын
HI super sir I understand a lot I understand a lot when a Plane fly i always watch this special when the A380 Air bus fly now i know I can teach someone who likes
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Hi don't have to call me Sir I'm just like you. Yes please share the knowledge
@TomeshKanchukaFernando-zw6qu
@TomeshKanchukaFernando-zw6qu Ай бұрын
Malli patta. Puluwan ikmanata videos danna. Aircraft gana. Asai dena ganna..
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Bohoma isthutiu ayye, man thawa karannam🙂
@anuradharanjith199
@anuradharanjith199 18 күн бұрын
Ow pahadili sar guwan yaana enjine eke kriyakarithwaya pilibadawa denaganna kemathi plz uplod vedio
@chalanarajapaksha1008
@chalanarajapaksha1008 2 ай бұрын
good explanation of evaporation
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
Thank you very much 🙂✈️
@TomeshKanchukaFernando-zw6qu
@TomeshKanchukaFernando-zw6qu Ай бұрын
Accident gana thiyena videos thawa danna malli.. asai balanna
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Meh mass anthimeta ekak plan karala thiyanava! Mehka okkoma karapu accident thiyanava kzbin.info/aero/PLco-dsIX20tKCPo6IEW4fAJuINhsHzrQU&si=7KdKfdU5fxhpaLjR 🙂
@IgnatiousFernando-h9o
@IgnatiousFernando-h9o 19 күн бұрын
"Continue making videos like this, because there are many people interested in this topic. Therefore, these things will undoubtedly be a great inspiration for their knowledge."
@TheAeroTechnician
@TheAeroTechnician 19 күн бұрын
Thank you very much will do
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 Ай бұрын
Wow. Great Explanation ❤
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Thank you very much 🙂✈️
@dilshancreation4172
@dilshancreation4172 19 күн бұрын
වැදගත් විඩියෝ එකක්❤️
@KumaraManike-k5e
@KumaraManike-k5e 19 күн бұрын
Pahadili explain ekak.🎉❤
@frestvision5622
@frestvision5622 Ай бұрын
තවත් අවස්ථා තියනවා ඔය විදිහට ඉරක් වගේ හිටින්න. ඒ සංදර්ශන සදහා දුම් පිට කිරීම. අනික හදිසි ගොඩබැමක් කිරීමට උනොත් බර අඩු කිරිම සදහා ඉංදන ඉවත් කිරීමට උනොත් ඒවා දහනය කර ඉවත් කිරිමේදිත් මෙහෙම ඉරි විදිහට පේන්න පුලුවන්😊
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
බොහොම ස්තුතියි එකතුවට
@upaliupa8394
@upaliupa8394 19 күн бұрын
well explained bro❤
@Bobby-pi8kp
@Bobby-pi8kp 5 күн бұрын
බොහොම පැහැදිලි
@kanthi1038
@kanthi1038 19 күн бұрын
මේවායින් විෂ දේවල් පොළොවට පතිත කරන්න පුළුවන්ද ? එහෙම කරනවාද?
@Arushikavindiisuka
@Arushikavindiisuka Ай бұрын
Niyamai malli✈️✈️✈️✈️
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
බොහොම ස්තුතියි
@saliyapuspakumara5650
@saliyapuspakumara5650 19 күн бұрын
Malli mata kiyanna chopar akak idiriyata yanna kohomada kiyala
@udagearachchi8650
@udagearachchi8650 Ай бұрын
හැමදාම මට තිබ්බ ප්‍රශ්නයක් ..අද උත්තර හම්බෞනා❤
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
මට සතුටුයි
@DilshanYapabandara-v4u
@DilshanYapabandara-v4u Ай бұрын
Niyamai
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
බොහොම ස්තුතියි
@pradeepnishshanka3186
@pradeepnishshanka3186 20 күн бұрын
honda pahadili kirimak.👍wind tip eke athiwena sudu iri ganath pahadili karanna.
@pradeepnishshanka3186
@pradeepnishshanka3186 20 күн бұрын
wing
@sihanvideo1814
@sihanvideo1814 Ай бұрын
ඉස්සර එහෙම උනාට දැන් එහෙම නෑ..දවස ගානේ ගහානවා කෙමිකල්..ඇජෙන්ඩා 2030..නුවරට සුදු පෙන වගේ වැටුනේ මොනවාද කියලා හොයලා බලන්න
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Thanks information ekata
@sihanvideo1814
@sihanvideo1814 Ай бұрын
@@TheAeroTechnicianලංකාවත් ඇතුලත් ව ගොඩක් රටවල් වලට
@soundroomstudiosproductions
@soundroomstudiosproductions Ай бұрын
ow eka atta. me kathawa nomaga yaweemak. * dan thanikara danne SO2 , Silver iodide wage ahithakara chemicals. mekata kiyanne chemtrails kiyala. ada godak flues walata hethuwa meka. godak asaneepa walata hethuwa meka. * cloud seeding kiyana ekatath karanawa. dubai wala maha wasi athi une me chemtrails wala cloud seeding wala hethuwak nisa thamai. their slogan is "SPRAY AND PRAY". 😢evidence as follows. kzbin.info/www/bejne/fXSrdJxrZpamntEsi=AKYK75vGGNCd1K7X images.app.goo.gl/FdZuP7LvV2CdcJR89 images.app.goo.gl/DawgCar3HHbLKk969 images.app.goo.gl/jbzbg5fzm49EcvKX7 images.app.goo.gl/Zu5nb3ftRDB9R7sb6 images.app.goo.gl/jrDnCkoZJbvPdfkE6 images.app.goo.gl/CQHWq5DoLjwr2eoh6 images.app.goo.gl/Wy3JyFwzz3NXW9kJ9 images.app.goo.gl/iVxWYm5bCDoMJPJh7 images.app.goo.gl/g95i7Xw4GTfrYX258
@KuwaitKw-l5h
@KuwaitKw-l5h 20 күн бұрын
Aththamai මල්ලි mama ma gana මුකුත් ma danagana hitiya na.mamath hithuwa a duma kiyala.dan thma tharuna.oyata pin .nodanna godak da igana gaththa.oyaga වීඩියෝ balala
@chandanajayalal4327
@chandanajayalal4327 Ай бұрын
Thank Sir.
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Please no need to call me sir, I’m just like you 🙂✈️
@chamindapriyanga6060
@chamindapriyanga6060 19 күн бұрын
thanks sir ivasillak netuva inne aluth video vak enakan
@TheAeroTechnician
@TheAeroTechnician 19 күн бұрын
Mata sir kiyanne one nehe, man aniwryen aluth video ekak gennam. Meh tike poddak amaruy labana sathiye idan aluth ewa tikak aniwaryen.
@amilagayan727
@amilagayan727 Ай бұрын
Thanks❤
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Thank you very much
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d Ай бұрын
Wery good 🎉
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Thank you very much 🙂✈️
@_feelofmusic_....
@_feelofmusic_.... 2 ай бұрын
අයියේ aircraft michenic engineer කෙනෙක් වෙන්න මොනාද කරන්න ඕනි කියල වීඩියෝ එකක් දෙන්නකෝ plz.......❤❤
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
මම playlist එකක් ම හදලා තියෙන්නේ kzbin.info/aero/PLco-dsIX20tKBhYN5MUT_SXbCoROlWMQ9&si=4tWC9sRNmzjBXI1c
@anandawijewickrema7320
@anandawijewickrema7320 Ай бұрын
Try to do srilankan airline A/C technical course
@_feelofmusic_....
@_feelofmusic_.... Ай бұрын
@@anandawijewickrema7320 ok
@m.ransana6722
@m.ransana6722 2 ай бұрын
Thank you for great explanation ❤
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
Thank you very much 🙂✈️❤️
@DarkWolfSLOfficial
@DarkWolfSLOfficial 2 ай бұрын
well explained. THANK YOU.....👌
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
Thank you very much 🙂✈️
@santhakumara8383
@santhakumara8383 22 күн бұрын
👍👍👍👍👍👍👍සුපිරි෴
@TheAeroTechnician
@TheAeroTechnician 22 күн бұрын
බොහොම ස්තුතියි
@nmixbro727
@nmixbro727 Ай бұрын
දිගු ගුවන් ගමනකදී යානයේ ඔක්සිජන් මට්ටම තබාගන්නේ කොහොමද
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
මගේ ඉලග විඩියෝ ව
@smadurajith86ranasinghe78
@smadurajith86ranasinghe78 6 күн бұрын
Turboprop aircraft wala contrails hadenna puluwanda? Please explain.
@asankapriyaruwan761
@asankapriyaruwan761 Ай бұрын
Super❤❤❤
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Thank you very much 🙂✈️❤️
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 2 ай бұрын
ස්තුතියි ඔබට ආයුබෝවන්
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
බොහොම ස්තුතියි
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP Ай бұрын
Thnx අයියෙ..❤
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Thank you very much 🙂✈️❤️
@udithakumara-ve8rg
@udithakumara-ve8rg 21 күн бұрын
Hari pehedilee.mamath adare kala rassawak.yam hetu nisa beri una.obata jaya wewa.prashnayak tiyenawa tawa.samanyayen adi 10000 ta pahalin yanakota.wings wala agin oya kiyapu widihata wada heeni line endenne mona hetuwakda?
@WalpolaWp
@WalpolaWp 21 күн бұрын
ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ වැදගත් පාඩමක් නෙවෙයි අවශ්‍ය වන්නේ කුණුහරුප පමණයි. ඒ නිසා ඔයාට වටිනාකමක් දෙන්නේ නෑ කණගාටු නොවන්න
@kithmikapiushal5447
@kithmikapiushal5447 Ай бұрын
Fuel dumping ekakadith oya wage penawada ayye??
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Aththama kiyanava nam man dakala nehe, eth Oyage prashnen passe google kala, ow eka tikak eh wage thama penne
@s.k.randeniya2663
@s.k.randeniya2663 2 ай бұрын
දුම කියලා හිතාන හිටිය මෝඩ මම.... 🙄🥹
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
එහෙම කියන්න එපා, අපි හමොම එක පරක් හරි එහෙම හිතලා තියෙනවා.
@Isharalakshan01
@Isharalakshan01 Ай бұрын
Thank you machn 😊🔥
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Thanks a lot 🙂✈️
@rashinthapramoth9516
@rashinthapramoth9516 Ай бұрын
Fuel Dumping Kiyana Eketh me wage neda
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Mama athatama dakala, nehe eth google eken dan baluwa oya wage thama, fuel dumping ekath eh wage thama penne.
@panditharathnagunawardana6235
@panditharathnagunawardana6235 Ай бұрын
Good
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Bohoma isthutiy 🙂✈️
@ganidhumadhubashana
@ganidhumadhubashana 16 күн бұрын
super ... 👍
@anuraamithodana5599
@anuraamithodana5599 18 күн бұрын
Best 🎉🎉🎉
@kandynatureandwildlife9035
@kandynatureandwildlife9035 2 ай бұрын
Well said son thanks
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
Thank you very much 🙂✈️
@slxnova3298
@slxnova3298 2 ай бұрын
එකෙන්ම ආදරෙයි බොක්ක....😊😊❤
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
බොහොම ස්තුතියි 🙂✈️
@kalanananayakkara456
@kalanananayakkara456 Ай бұрын
superb
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Thanks a lot 🙂✈️❤️
@Lgranura
@Lgranura Ай бұрын
Thank u so much ❤
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Thank you for watching 🙂✈️❤️
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 Ай бұрын
Dusp partical නේද?
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Dust nemei ice crystals🙂
@PragathiFernando-j2o
@PragathiFernando-j2o 2 ай бұрын
niyamay bro Thanks for the info
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
Thank you for the comment 🙂✈️
@dumeshdarshana1955
@dumeshdarshana1955 Ай бұрын
සමහර වෙලාවට ඒ ඉරි ටිකක් දුර ගිහින් නැතිවෙලා ආයිත් පස්සෙ පටන් ගන්නවා.එක දිගට පවතින්නේ නැත්තේ ඇයි ?
@ashendiluk9580
@ashendiluk9580 2 ай бұрын
Notification eka dakkama mara sathutak enne🤩
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
බොහොම ස්තුතියි 🙂✈️ මටත් එහෙමයි, මේ වගේ comment දැක්කහම.
@ChanakaNayanajith-j5f
@ChanakaNayanajith-j5f Ай бұрын
ගුවන් යානයක්‌ උඩු ගුවනේ නවතා තබන්නට පුලුවන් ද එගැන කියලා දෙන්න
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Commercial aircraft walata brhe, with military walata puluwan, Honda udaharana dekak thama F-35B Lightning II ekai Bell Boeing V-22 Osprey. Mama video ekak gennam
@S.a.mSooriya
@S.a.mSooriya 20 күн бұрын
😂😂😂... හායියෝ මාත් හිතන් උන්නෙ ඒ ජෙට් කියලා... මේ දවස්වල අනිවාර්යයෙන් කුවේට් අහසේ එක දිගට මේවා දකින්න පුලුවන් .... සීත කාලෙට විතරයි...
@nwije
@nwije Ай бұрын
This may be a silly question.If largest potion of atmosphere is nitrogen why the living organism adopted to use oxygen for producing energy.
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
No question is a silly question, it’s just the lack of individual’s exposure or experience on where question is asked. When you say producing energy do you mean as in why not gas turbine engines doesn’t use nitrogen instead of oxygen? It’s because Nitrogen is an inert gas that does not participate in the combustion process.
@SarathAthukorala-d8s
@SarathAthukorala-d8s Ай бұрын
❤❤❤❤Thanks
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Thank you very much 🙂✈️❤️
@shanakalk8745
@shanakalk8745 Ай бұрын
මං කුවේට් වල ඉන්නෙ...මෙහෙ රස්නෙ කාලෙදි ඕක පේන්නෑ..සීත කාලෙදි තමා පේන්න ගන්නවා..
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
බොහොම ස්තුතියි comment එකට
@sudathchaminda9946
@sudathchaminda9946 2 ай бұрын
Hi good lesion some no contrails why
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
Thank you very much
@sound_of_srilanka
@sound_of_srilanka Ай бұрын
Aiye sl air force ekata spectacles dana aya gane nadda.mage mama apchi pilot kenek eya kiwa ba kiyala.eka athada 😢
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
මම පොඩ්ඩක් එහ ගැන හොයලා බලලා කියන්න ද?
@sound_of_srilanka
@sound_of_srilanka Ай бұрын
@@TheAeroTechnician haaaa
@littlestuff2778
@littlestuff2778 18 күн бұрын
එතකොට දවල්ට අඩි 20000ක් උඩ සීතලයිද❓
@ArunaBandara-vs2rx
@ArunaBandara-vs2rx Ай бұрын
මට දැනගන්න ඕනෑ ගුවන් යනයක් කළු වැහි වලාකුලක් මැදින් ගියොත් මොකද වෙන්නේ කියලා
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Aircraft ekaka turbulence athi wenna puluwan, pilot lata eliya Pena eka adu wenna puluwan, ice bedenna puluwan, habai aluth aircraft walata de-icing system thiyanava. Aircraft ekata serious deyak wenne nehe.
@tccreation0938
@tccreation0938 21 күн бұрын
එතකොට රටක් උඩින් යනකොට ඔක.දාගෙන යන්වා නෙවෙයිද ? මොකද මම දැකපු දෙයක් තමා ලංකාවට එක එකක් වත් ඔහෝම නෑ. ද්‍රර යන ඒවා එහේම. එත් සමහර එවා එහේම යන්නේ නෑ.
@chalanarajapaksha1008
@chalanarajapaksha1008 2 ай бұрын
super
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
Thank you very much 🙂✈️
@MediatvSriLanka
@MediatvSriLanka Ай бұрын
❤❤
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
බොහොම ස්තුතියි
@S.LTrainSociety
@S.LTrainSociety Ай бұрын
ගුවන් යානයකට පිටුපස තටු දෙකෙන් ඇති ප්‍රයෝජනේ මොකක්ද ..?
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Ekata kiyanne horizontal stabiliser kiyala. 1. ගුවන් යානයකට longitudinal stability දෙනවා, එ කියනෙනේ උඩ යට යද්දි පාලනය කරන්න. 2.මෙකේ තමා elevator තියෙන්න, මෙක උඩ යදිදි (pilot control කරන්නේ) flight එකේ නහය උඩ යනවා, යට යද්දි, නහය යට යනවා. මම මේවා විදියෝ දෙකක තෙරුම් කරනවා. 1.kzbin.info/www/bejne/jorbm3WrfbCFp7Msi=f7fOW5x7AGfGGFsU 2.kzbin.info/www/bejne/h3ywiISiq7mIqcksi=9AlmDzuXnqMJ0kXB
@YmspWijekoon
@YmspWijekoon Ай бұрын
Ehemana kemical isinawa kiyala
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Nehe
@VihangaManujeewa
@VihangaManujeewa 2 ай бұрын
අයියෙ fuel dumping ගැන මීට කලින් කතා කරල තියනවද නැත්තම් ඒ ගැනත් වැඩිදුර විස්තර තියන වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද
@TheAeroTechnician
@TheAeroTechnician 2 ай бұрын
හොද අදහාසක්, නැහැ මම විඩියෝ වක් ගෙන්නම්, බොහොම ස්තුතියි 🙂
@Captain-zy4ml
@Captain-zy4ml Ай бұрын
Aiye Asian Aviation Centre eke aerospace engineering degree program ekak gena dala thibba...eka ganath puluwannam video ekak dannako...
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Mama eyalagen wisthara illala yawwa, eyala dunnoth karannam permission nathuwa karanna behe neh ekai, habai onenam mata email ekak danna mage channel description eke thiyana email ekata, mata puluwan oyata kiyala denna .
@Captain-zy4ml
@Captain-zy4ml Ай бұрын
@TheAeroTechnician Thank you Aiye I appreciate your quick response... mn Email ekak dannam...
@lakminigunawardana8578
@lakminigunawardana8578 Ай бұрын
Samahara plane wala thatu deke ediriyen fan teyenawa saha ewaye thatu nikannma plane. Lokuplane wala thatu wala fan nahene. Ee thatu hadala teyenne yam hadekata. Mokada ee
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
Sama wenna one mata prashne hatiyata therenne nehe, eth man hithanava oya turbo propeller aircraft ganai gas turbine aircraft uy gana ahanne. Propeller blade thiyana aircraft hari ma efficient (ඉතා කාර්යක්ෂම), loku aircraft walath meka thiyanava habei fan blade kiyala thiyenne, cowling eka athule thiyenne. Google eke propeller blade uy fan blade.
@rohanaabewardana3777
@rohanaabewardana3777 Ай бұрын
හැම ගුවන් ගමනකම ඔහොම නොපෙනෙන්නෙ මොකද
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
මෙකට දෙවල් කිහිපයක් බලපානවා. Temperature(low) සහා humidity(dry) Aircraft altitude (උස) වායුගෝලය (atomosoheric conditions) වලාකුලු තියෙන වෙලාවට මෙවා වැඩියි. හුලගේ වේගයා හහා හමන පැත්ත අනුවා මෙවා ඉතා ඉක්මනින් නැති වෙන්න පුලුවන්.
@dudlydissanayake3762
@dudlydissanayake3762 19 күн бұрын
මේ ක්‍රියාවලිය වෙන්නේ Airport එකක් උඩින් යනකොට කියලා අපි අහලා තියනවා.මෙය ක්‍රියාත්මක වන්නේ මොන අවස්තාවේද..?
@TheAeroTechnician
@TheAeroTechnician 19 күн бұрын
මෙකට දෙවල් කිහිපයක් බලපානවා. Temperature(low) සහා humidity(dry) Aircraft altitude (උස) වායුගෝලය (atomosoheric conditions) වලාකුලු තියෙන වෙලාවට මෙවා වැඩියි. හුලගේ වේගයා හහා හමන පැත්ත අනුවා මෙවා ඉතා ඉක්මනින් නැති වෙන්න පුලුවන්.
@WasaNatha-yk1bi
@WasaNatha-yk1bi 23 күн бұрын
පැහෑදිලි කිරීම ඒතරම් සාර්තකයි කියල මම කියන්නෙ නෑ50%
@TheAeroTechnician
@TheAeroTechnician 23 күн бұрын
ඔබ තුමා හරි, ඇත්තෙන්ම මම හිතුවේ නැහැ මම 50% ක් වත් හොඳට තෙරුම් කලා කියලා, මට පුළුවන් ඔබ තුමා දැකපු අඩු පාඩු තික දැන ගන්න පුළුවන් ද. මම කැමති 50% ක් වත් හොඳ වෙන්න පුළුවන් එහෙම වෙන්න... බොහොම ස්තුතියි comment එකට මම හුඟක් ඔබ තුමාගේ කාලය අගය කරනවා.
@NamalGunawardana
@NamalGunawardana Ай бұрын
Hema aircaft ekema ehema line ekak ennette ai?
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
මෙකට දෙවල් කිහිපයක් බලපානවා. Temperature(low) සහා humidity(dry) Aircraft altitude (උස) වායුගෝලය (atomosoheric conditions) වලාකුලු තියෙන වෙලාවට මෙවා වැඩියි. හුලගේ වේගයා හහා හමන පැත්ත අනුවා මෙවා ඉතා ඉක්මනින් නැති වෙන්න පුලුවන්.
@chanakagihan3329
@chanakagihan3329 17 күн бұрын
එතකොට මේවගෙ මිනිසුන් යනවද..මිනිසා ගෙනියනවද.. තව මෙහෙම පාරවල් හිටින ප්ලේන් වෙනම තියෙනවද
@AnuraPriyadarshana-x8k
@AnuraPriyadarshana-x8k Ай бұрын
💐 💐 💐 💐
@TheAeroTechnician
@TheAeroTechnician Ай бұрын
බොහොම ස්තුතියි
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН