ජොබ් එකට වල් කැපුවත් ගොළු වෙලා ඉපදුනත් මේකනම් ඉංජිනේරු මොලයක් l Aircraft Engineering

  Рет қаралды 767,804

Nilame

Nilame

Күн бұрын

ඔහු නමින් යසපාල රාමචන්ද්‍ර ජීවත්වෙන්නේ අතුරුගිරියේ ඔහු ඉතාමත් දක්ෂ මනුස්සයෙක් ඒත් එයාට තියන එකම අඩුව කතා කරන්න බැරි එක. එයා ගොළු මනුස්සයෙක් ඒත් වැඩවලින්නම් දක්ෂයෙක්.
යසපාලගේ ආදරණීය බිරිඳත් යසපාල වගේම ගොලුයි. කාලෙකට ඉහත මාධ්‍ය ආයතනයකින් පවා යසපාලගේ දක්ෂකම් රටටම පෙන්නුවා ඒත් ඔහු තාමත් එකම තැන කාගේවත් උදව්වක් නැති නිසා. කවුරු හරි යසපාලට උදව්කරන්න කැමතිනම් එයාගේ ලිපිනය මේකයි. (යසපාල දුරකථනයක් භාවිතා නොකරන නිසා ලිපිනය සදහන් කරන්නම්)
යසපාල රාමචන්ද්‍ර
5වන පටුමග
ජයන්ති පාර
අතුරුගිරිය.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Aircraft #Engineering

Пікірлер: 1 700
@deraniyagaladhammasarather5347
@deraniyagaladhammasarather5347 4 жыл бұрын
මාත් එනවා දවසක ඔහු බලන්න..ඔබට පිං නිලමේ..මේ කරපු මෙහෙයට
@sujeewawasanthakumara9456
@sujeewawasanthakumara9456 4 жыл бұрын
@නිලුචානක
@නිලුචානක 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹
@ranjanperis9448
@ranjanperis9448 4 жыл бұрын
Bohoma pin
@venuraedirisinghe8895
@venuraedirisinghe8895 4 жыл бұрын
cricket seeg p
@supluproduction5919
@supluproduction5919 4 жыл бұрын
❤️❤️
@miulamiula328
@miulamiula328 4 жыл бұрын
දෙවියනේ කවුරැහරි අත හිත දෙනවානමි හොද මොලයක්.🙏🙏👍👍
@නීෂාවිජෙසූරිය
@නීෂාවිජෙසූරිය 4 жыл бұрын
නිලමෙට හොදට තෙරෙනව ඒ බාසාව
@thissakumara3064
@thissakumara3064 2 жыл бұрын
නිලමේ ඔබ මේ කරන්නේ කියලා නිම කරන්න බැරී සේවයක් . මේ යසපාල මහතා වැනි විවිධ හැකියාවන් ඇති පුද්ගලයන් අද අපේ රටේ මොනතරම් ඉන්නවාද එත් මේ රට කන්න පහල වේල ඉන්න දේශපාලකයන් 225 නිසා මේ රටේ මිනිස්සුන්ගේ නව නිපයුම් වලට තැනක් නැහැ නෙද ? අපේ රටේ මෙවැනි නිපයුම් කලහම මේ අමාන දේශපාලකයන්ට කොමිස් ගහන්න බැහැ . එකයි මුන් පිටරටින් හැමදේම ගෙනල්ලා කොමිස් ගහන්නේ . නිලමේ ඔබ ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා ජයෙන් ජයම් වේවා .
@mihirimunasinghe1009
@mihirimunasinghe1009 4 жыл бұрын
Good job Hemaka. So heart touching ❤️
@sidnientertainmentssl
@sidnientertainmentssl 3 жыл бұрын
ඔයා වැඩ්ඩෙක්👍👌
@srilanka7161
@srilanka7161 4 жыл бұрын
unlike දාලා තියෙන 133 දෙනා මොලේ නැති ගොබ්බයො.අපි ආශිර්වාද කරන්න ඕන මේ වගේ ආයට.
@niconicos2146
@niconicos2146 4 жыл бұрын
හැමදාම ලයික් කරලාම එපා වෙලා අනේ 😢
@surekasaivirthna1318
@surekasaivirthna1318 3 жыл бұрын
අනිවාර්යෙන්
@shalikasanjeewani4655
@shalikasanjeewani4655 4 жыл бұрын
මේවට unlike කරන්න තරම් කුහක වෙන්න එපා යාලූ
@manojpriyankara7240
@manojpriyankara7240 4 жыл бұрын
Kari ponnoyo bn.
@happyending9287
@happyending9287 4 жыл бұрын
ලංකාවේ හොදම මොළකාරයෝ තමා unlike කරලා තියෙන්නේ ....ඒ ගැන හිතන්න එපා
@slfunnymix1040
@slfunnymix1040 4 жыл бұрын
කවුද මේවගේ මිනිස්සුන්ට unlike karanna tharam කුහක une..සිංහල ජාතියට kelawennema oka nisai..
@chamindanuwan1382
@chamindanuwan1382 4 жыл бұрын
UNLIKE KARANNE PONNA PAKKU
@niconicos2146
@niconicos2146 4 жыл бұрын
chaminda nuwan අන්ලයික් කරන්නේ හැමදාම ලයික් කරලා එපා වෙච්ච කට්ටිය අනේ..
@dilshanfernando1860
@dilshanfernando1860 3 жыл бұрын
හැමදාම මේ වගේ වැඩ්ඩෝ අහකට විසි වෙන නිසයි අපේ රටට මේ වගෙ කෙලවෙලා තියෙන්නෙ. ආදරෙයි මාමේ ගරු කරන්වා නිලමෙ..!!!❤️😔🙏
@niroshanpushpakumara6521
@niroshanpushpakumara6521 2 жыл бұрын
P
@_dilamaths_21_56
@_dilamaths_21_56 2 жыл бұрын
සිරාවටම අයියේ...මේවට කතා කරන්න තැනක් නැති එක මෙයාලාට හරියට රැකියාවක් කරන්න මේ side එකෙන් රටට වැඩක් කරන්න ලංකාවේ තැනක් නැති එක ලොකුම අවුලක්
@vimashaweerasekara6161
@vimashaweerasekara6161 2 жыл бұрын
එක ඇත්ත තමාා
@chamarasandaruwan2289
@chamarasandaruwan2289 Жыл бұрын
​@@vimashaweerasekara6161 qm87hx 💚😝🧛‍♀️
@chamarasandaruwan2289
@chamarasandaruwan2289 Жыл бұрын
​@@_dilamaths_21_56
@dilshanmax7295
@dilshanmax7295 4 жыл бұрын
නියමයි නිලමේ අයියේ මේ වගේ අහිංසක මිනිස්සු ලෝකෙටම පේන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරා ට ❤️❤️❤️❤️❤️❤️❤️මේ තමයි නියම වැඩ්ඩො බුදු සරණයි
@qatardoha6392
@qatardoha6392 4 жыл бұрын
Ane kaurw hari udaw karanna ...mayata pin sidda wanawa
@hirushnu9169
@hirushnu9169 4 жыл бұрын
අනිවාර්යයෙන් me vage dewal karanavata.me asarana minissunta idiriyata anna udau karanavata pin
@siyamanandanithumbowilage4045
@siyamanandanithumbowilage4045 4 жыл бұрын
Kmdubdla
@chandanachandana995
@chandanachandana995 4 жыл бұрын
Pyata dalada.samidu pihitai
@noyelnoyel6706
@noyelnoyel6706 3 жыл бұрын
Niyamai....A.....supiri
@nirmalsanjaya9057
@nirmalsanjaya9057 4 жыл бұрын
#නිලමෙ අයියෙ උඹ නියමයි බං... උඹේ වීඩියෝ එකක නොටිෆිකේෂන් එකක් ආපු ගමන් අපි දන්නවා අනිවාරෙන් වැඩකට ඇති වටිනා දෙයක් කියලා... උඹට ජය...😊
@gulfmobial8922
@gulfmobial8922 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@thanujathanuja8503
@thanujathanuja8503 4 жыл бұрын
රත්නපුරේ හෙලිකොප්ටර් එක හදපු අයියයි මේ මාමයි එකතු උනානම්. මේ සම්බන්දයෙන් දන්න ගොඩාක් අය මේ පොඩි ලන්කාවෙ ඉන්නවා. එයාලට රජය උදව් කලානම් ලන්කාවෙම හෙලිකොප්ටර් හදන්න පුලුවන්.
@rodsquirrels6221
@rodsquirrels6221 4 жыл бұрын
කවුද මචං රත්නපුරේ හෙලිකොප්ටර් එකක් හැදුවෙ ?
@thanujathanuja8503
@thanujathanuja8503 4 жыл бұрын
@@rodsquirrels6221 කුරුවිට scle kollek aiyeeee.
@rodsquirrels6221
@rodsquirrels6221 4 жыл бұрын
හම්මට එලනෙ ❤️😍
@palithapalitha6449
@palithapalitha6449 4 жыл бұрын
Ekenma supiri
@sumithrapedris9488
@sumithrapedris9488 4 жыл бұрын
🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒
@tharangaranawaka5326
@tharangaranawaka5326 4 жыл бұрын
පිස්සු හෙදෙන්න වා සුපිරි මොලයක් . ලංකාවේ හතර අතේ අහිංසක සම්පත් බලන්න කොයි තරම් බුද්දිමත් ද අනිවාර්යෙන් ජනාධිපති අවදානය යොමුව්වීව තෙරුවන් සරණයි 👌
@මදුෂාමදුෂා-ය7ඬ
@මදුෂාමදුෂා-ය7ඬ 4 жыл бұрын
මගේ මල්ලිත් ගොලු බැදලා ඉන්නේත් ගොලු එක්කෙනෙක් මෙ වගේ අයට මම මගේ මල්ලිට වගේම ආදරෙයි බුදු සරණයි
@SharkRoads
@SharkRoads 4 жыл бұрын
නිලමෙට කොයි තරම් ණම් ආත්ම ශක්තියක් සහ නිහතමානි කමක් ඇතිද.. කතා කරන්න බැරි මනුස්සයෙක් ව ප්‍රොග්‍රැම් එකට අරන් එයා එක්ක අමාරුවෙන් හරි කතා කරගෙන මෙහෙම සිම්පල් විදිහට මෙක කරන්න. අඩුම තරමේ අපිට කතා කරන්න පුලුවන් මනුස්සයෙක් එක්ක වත් විනාඩි 05ක් ඉවසිමෙන් කතා කරන්න බැහැනේ. ❤
@hemaka1424
@hemaka1424 4 жыл бұрын
ස්තූතී මචං....
@theajweerasinghe4902
@theajweerasinghe4902 4 жыл бұрын
Ane.paw teruwan saranai
@anomarankoth2199
@anomarankoth2199 4 жыл бұрын
Yes
@danumadu9573
@danumadu9573 4 жыл бұрын
Sira kathawa ekanam
@chanduim8501
@chanduim8501 4 жыл бұрын
ඒක ඇත්ත සහෝ.
@buddhimadayan4120
@buddhimadayan4120 3 жыл бұрын
ඇස් වලට කදුලු ආවා බන්.. උබට ජය වේවා.. වෙනස් දේවල්ම කරපන් සහෝදරයා ❤❤❤
@shalikasanjeewani4655
@shalikasanjeewani4655 4 жыл бұрын
අනේ අපේ රටේ ගොඩාක් සල්ලි තියන අය ඉන්නවා, මෙයාට උදවු කරන්න ,ආත්ම ගානකට පිං ඔයාලට
@dilshan8094
@dilshan8094 3 жыл бұрын
Akanam atta ane akek nane oya vage minusunta udau karanna ane mata tiyenavanan deneva ane
@pasindudilmin1575
@pasindudilmin1575 4 жыл бұрын
බයිසිකලයෙ පැදලා ඉවර උනහම මූණෙ තියන හිනාව බන් 😍❤️
@marshal.o.perera7039
@marshal.o.perera7039 4 жыл бұрын
පට්ට වැඩ්ඩෙක්.ප්ලේන් එකක ප්‍රොපෙල්ලර් එකක් හදන්න ලොකු තියරි එකක් දැනගන්න ඕනෙ
@chandanasakalasooriya543
@chandanasakalasooriya543 3 жыл бұрын
Aniwaryenna ..
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 3 жыл бұрын
කතා කරන්න බැරි උනාට හැකියාව රටක් වටිනවා හැමෝම එකතු වෙලා ඒ මාමට සහාය වෙමු රටේ හොද තැනකට යන්න පුළුවන් ඉදිරියට යන්න මග පෙන්නුවට නිලමෙ ඔබට ගොඩාක් පින්
@binadisadinya8573
@binadisadinya8573 Жыл бұрын
ow api puluwn vidihata udaw karamu😔💔😊😊😊😊♥
@naleendhananjaya
@naleendhananjaya 4 жыл бұрын
අන්ලයික් කරලා තීන්නේ ජාතකේ අවුල් උන්....
@nalakasangeewa9410
@nalakasangeewa9410 3 жыл бұрын
Ow manda buddika....sunakayanta cross wela
@ranaSLclashOC
@ranaSLclashOC 3 жыл бұрын
රයිට් සහොදරයොද කොහෙද බං😠😠
@gaminipriya146
@gaminipriya146 3 жыл бұрын
Kalala kanni tami unlik karala tiyanna
@kasunwije4884
@kasunwije4884 3 жыл бұрын
ඔව් 429ක් අන්ලයි කරේ..මොන ජාතියෙ උන්ද කියලා හිතාගන්න පුලුවන් නේද ඔබට......??
@lalithniroshan8780
@lalithniroshan8780 3 жыл бұрын
Ungee Amma geen Un kava davat kiri bila na yalu
@hsimon545
@hsimon545 3 жыл бұрын
අපේ රටේ සියලුම මොල ටික එකතු කරලා එවයින් වැඩක් ගන්න පුලුවන් උන දවසට අපේ රට රුසියාවටත් එහා යනවා..කාලකන්නි දේෂපාලුවන්ගෙ රට මිදෙන දවසක් පැමිනේවා..කනවා මගෙ රට
@sahanrashmika5069
@sahanrashmika5069 4 жыл бұрын
අපේ අත පය හොඳට තිබිලත් අපි මොනවද දන්නේ
@bro6275
@bro6275 4 жыл бұрын
අනිවා කතා කරන්න පුළුවන් උනා නමි. ඒත් අපි කියන දේ හරියට තේරිමක් නැ එයාට
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 4 жыл бұрын
ඔව් 😒😒😒
@dilshanmax7295
@dilshanmax7295 4 жыл бұрын
ඇත්තම කතාව ❤️❤️❤️❤️❤️
@bachashajahan7410
@bachashajahan7410 4 жыл бұрын
නියමයි
@sanidumadubashana5230
@sanidumadubashana5230 4 жыл бұрын
Aniwa
@dinukachandima3846
@dinukachandima3846 4 жыл бұрын
ගොළු උනත් එයාගේ භාෂාවෙන් කතා කරලා මේවගේ දේවල් නිර්මාණය කරනවා මොනතරම් වටින මනුස්සයෙක් ද ඇස්වහක් කටවහක් වදින්නනම් එපා තෙරුවන් සරණයි💗💗💗💗
@madusankakurera1218
@madusankakurera1218 4 жыл бұрын
පව් අහින්සක මනුස්සයෙක් ,හොද මොලයක් තියෙනවා ,මටනම් කොහොමත් බැ මෙ වගෙ දෙයක් හදන්න 🙂🙂🙂ඔබට තෙරුවන් සරනයි මාමෙ
@rupikatharangani8324
@rupikatharangani8324 4 жыл бұрын
ඔයා ගොළු වුනත්. ඔයා වැඩ්ඩෙක් මාමෙ
@singhaderana6861
@singhaderana6861 4 жыл бұрын
දුක හිතෙනවා..මගෙ මතකය හරිනම් මම පුංචි කාලේ ටීවී චැනල් එකකින් මේ වගෙම ප්ලේන් එකක් උඩ යවනව පෙන්නුවා..ඒ මෙතුමාම වෙන්න ඕනා..අපිත් පුලුවන් විදියට උදව් කරමු මමත් කරනවා..කීයක් හරි දානවා..රටේ බුද්ධිමතුන් පාරවල් වල දුක් විදිනවා..මැටි හරක් පාර්ලිමේන්තු යවනවා ..උන් හොරා කනවා.පොඩි එකාගේ ඉදන් මහ උන් වෙනකල් හොරු සුරංගනා කතා කිය කිය උන් සැප විදිනවා .රටක් දියුණු වෙයිද..මේවා හොයාගන ගිහින් පෙන්වනවාට අපේ ප්‍රනාමය නිලමෙට
@manojsandaruwan2110
@manojsandaruwan2110 4 жыл бұрын
ඔවු අටපට්ටමෙයි වෙනසෙයි පෙන්නුවා හරිම දක්ෂ කෙනෙක්
@nuwansanjeewakodithuwakku8884
@nuwansanjeewakodithuwakku8884 4 жыл бұрын
මීට අවුරුදු 22කට විතර කලින් 1998 විතර මේ වගේ ප්ලේන් එකක් අරගෙන කොට්ටාවේ රුක්මල්ගමට ආවා ගොලු මනුස්සයෙක්. එතකොට මං 4 වසරේ. ✈️ රුක්මල්ගම ආමි ස්කීම් එකේ මාර්කට් එක ලග තමයි ප්ලේන් එක යැව්වේ මේ වගේ අතින් අල්ලගෙන. පැය භාගයක් විතර යවලා එයා යනවා. මං හිතන්නේ මේ එයාම තමයි.
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 4 жыл бұрын
පවි.❤❤❤❤❤❤❤
@niconicos2146
@niconicos2146 4 жыл бұрын
Nuwan Sanjeewa Kodithuwakku ඒ මගේ ලොකු තාත්තා මල්ලී ... 😢
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 4 жыл бұрын
@@nuwansanjeewakodithuwakku8884 aney kauru hitiyath wadakneney ,,,,,,,thamath asaranai mannam adadekkey, ,,kohomaunath chanal keepayakinma mathumawa haduwa denna thiyenne, ,,, me video eka welassata yawannaoney
@dhammika99
@dhammika99 4 жыл бұрын
නිළමෙ......ඔබට ස්තූති...මල්ලී...කට්ට කාලා..රට වටේම ගිහිල්ලා...හැමදාම වගේ අපේ රටට ඔබින රටේ කවුරැත් නොදකින.. කාටත් නොපෙනෙන රටේ සම්පත් වලට වටිනාකමක් දෙන්න දත කන උබට වරදින්නෑ මල්ලී...මේ වගේ වැදගත්ම වීඩීයෝ අපට... ලෝකෙට පෙන්වන නුබට දළදා සමිදුගේ පහිටයි.!!
@nayanadarshi6214
@nayanadarshi6214 4 жыл бұрын
Ane pau දෙයියනේ .පුළුවන් කෙනෙක් udau කරන්න .me ape rate සම්පත් .පුදුමාකාර දුකක් දැනුණේ
@senaldananjaya5806
@senaldananjaya5806 3 жыл бұрын
අහිංසක සුපිරි දුප්පත් රටක් වටින මැණිකක් ඒ මනුස්සයනම් රටට ජවයක් ඔහු❤️
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
පාලිත තෙවරප්පෙරුම මහතා ට බැරිද මේ මහත්තයට උදව්වක් කරන්න .පාර්ලිමේන්තුවේ අනුන්ගේ බදු මුදලින් අසූචි කන උන්ට මේක පෙනේවා.තෙරුවන් සරණයි.
@sunjeewa2333
@sunjeewa2333 4 жыл бұрын
ගොඩක් දුකයි අයියේ හොද මොලයක් තියන අහිංසක හදවතක්‌ පුළුවන් අය උදව් කරන්න ගොඩක් පින්... බුදුසරණයි ජයවේවා නිළමේ
@sarathmeegodawithana6552
@sarathmeegodawithana6552 4 жыл бұрын
අවස්තා රහිත බුද්ධිමතෙක්,ඔහුට ගොඩාක් දෙවල් කරන්න පුලුවන් කියලා හිතන්නේ හොද සහයෝගයක් ලැබෙනවා නම්,ඔබ දෙපලට සුභ පැතුම්.
@darkdemon692
@darkdemon692 3 жыл бұрын
මේ මනුස්සයට හොදින් ජීවත් වෙන්න කන්න බොන්න දීලා මෙයාගෙන් මේ දැනුම ගත්තනම් කොච්චර දෙයක්ද අනික මේවගෙ මිනිස්සුන්ගෙ කුහක කම නෑ හදවතින්ම උදව් කරනෝ❤❤❤❤
@thanujathanuja8503
@thanujathanuja8503 4 жыл бұрын
තව මාමා කෙනෙක් කැබ් එකක් හැදුවා. මේ තැන් තමා ලන්කාව ගොඩ ගන්න පුලුවන් තැන්. නිසි පාලකයෙක් මේ සම්බන්දයෙන් හොයලා උදව් කරනවනම් ලන්කාවම ගොඩ.
@niconicos2146
@niconicos2146 4 жыл бұрын
මමත් තී වීල් එකක් හැදුවා.. ඒත් ඒක යන්නෙ නෑ.. 😢
@ashaninawanjana1572
@ashaninawanjana1572 3 жыл бұрын
ගොඩක් අගය කරන්න ඔනෙ වැඩක් අයියේ මේක.. එයා ගොලු උනාට අත පය තියන හොරකම් කරන සූදු ගහන මිනිස්සුන්ටත් හොද ආදර්ශයක්.අද සමාජයේ මේ වෙන දේවල් බලද්දි මේ මනුස්සයා රටට ලොකූ සම්පතක් දක්ශයන්ට අද සමාජේ තැනක් නැ.මේවා බලන රටේ ඉහල නිලදාරීන්ටත් මේමා ලොකු ආදර්ශයක් .වරදින්නෙ නෑ මාමේ බුදුසරනයි..
@nuwansanjeewakodithuwakku8884
@nuwansanjeewakodithuwakku8884 4 жыл бұрын
මීට අවුරුදු 22කට විතර කලින් 1998 විතර මේ වගේ ප්ලේන් එකක් අරගෙන කොට්ටාවේ රුක්මල්ගමට ආවා මැදිවියේ ගොලු මනුස්සයෙක්.එතකොට මං 4 වසරේ. ✈️ රුක්මල්ගම ආමි ස්කීම් එකේ මාර්කට් එක ලග තමයි ප්ලේන් එක යැව්වේ මේ වගේ අතින් අල්ලගෙන. පැය භාගයක් විතර යවලා එයා යනවා. මාසෙකට සැරයක් විතර ආවා. මං හිතන්නේ මේ එයාම තමයි. අතුරුගිරියට වැඩි දුරකුත් නෑ එහෙ ඉදලා.
@niky7197
@niky7197 2 жыл бұрын
wenna one bn.
@dilharawijekoon6641
@dilharawijekoon6641 4 жыл бұрын
අති ගරැ ජනාධිපතිතුමන්ගේ අවධානය ඉක්මනින් යෙමුවි ඔහුගේ සිහිනය සැබැවෙිවා..නිළමෙි ඔබටත් බොහෝ පින්...
@buddikamadura3793
@buddikamadura3793 2 жыл бұрын
🤣🤣🤣 athi ගරු anee uu hamanaai..
@tharindubuddika7916
@tharindubuddika7916 4 жыл бұрын
පිටරටක ඉදිය නම් මේ මාමා ගොඩ. කරුමෙකට මෙහෙම සුපිරි මොලයක් මේ වගේ පාලකයෝ ඉන්න රටක ඉන්නේ
@amrv8064
@amrv8064 3 жыл бұрын
Air craft එකක proppeller බැලන්ස් කරන්ඩ තරම් මොලයක් කියන්නෙ 😐🤩 නියමයි . ඕක න්‍නිකම් කෙනෙක් හැදුවනම් proppeller එක වත් බැලන්ස් නොකර බකලෙට යවයි මේ මනුස්සයා ඒක ගැනත් හිතුව . 🤗
@asanthajayasena7591
@asanthajayasena7591 4 жыл бұрын
ඉදිරියේදී මැතිවරණයට පෙනී සිටින දේශපාලකයිනි. රටක් ජාතියක් ආගමක් ගැන කැක්කුමක් අනුකම්පාවක් ඔය හිත්වල රැදී තිබෙනවානම් . මෙවැනි අහිංසක මනුස්සයන් හට පිහිට වෙන්න. පලමුව ඒ අයට ඉන්න හරි හැටි නිවසක් . මැරෙනකම් හරි බඩ වියත රැක ගන්න ක්‍රමයක්. නිර්මාණය කර දෙන්න කියලයි ඉල්ලා සිටින්නේ. දෙවනුව එම පුද්ගලයාගේ හැකියවන් වලට උපකාරයක් වෙන්න කියලයි මම ඉල්ලා සිටින්නේ. හදවතක් තියෙන සිංහල මනුස්යෙන් මෙය නෙත ගැටුනොත් මම දන්නවා අනිවාර්යෙන් පිහිටක් උපකාරයක් වෙයි කියලා.
@cjcj4347
@cjcj4347 4 жыл бұрын
පිස්සුද මේවට අත දුන්නම උනට කොහෙන්ද කොමිස්
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 4 жыл бұрын
Hora kana unta chande dhila ungen deyak bala poroththu wena wahalek wenna epa.
@119anjana8
@119anjana8 4 жыл бұрын
සල්ලි තියෙන මිනිස්සුන්ට හිතක් පපුවක් නැති උනාට.අපට හිතක් පපුවක් තිබ්බට සල්ලි නෑ මාමේ.ඒ නිසා මට උදව් කරන්න විදිහක් නෑ මාමට.සමාවෙන්න මාමේ.
@madumaxgurushige8008
@madumaxgurushige8008 4 жыл бұрын
අනේ පවු මට වීතරද ඇඩුනේ 😥😥 .බුදුසරණයි මාමෙි.දිර්ඝ ආයුෂ ලැබේවා .
@akalankachamodya1685
@akalankachamodya1685 3 жыл бұрын
අය්යේ අත්තටම ගොඩක් මේ කරපු වැඩේනම්... ලංකාවේ කිසිම රූපවාහිනී නාලිකාවක මෙයා ගැන කිය උනේ නෑ... ලංකාවේ මේ වගේ සුපිරිම වැඩ්ඩෝ ඉන්න එකට පට්ටම ආඩම්බරයි... මෙයාට අනුග්‍රහය දක්වන්න කෙනෙක් ඉන්නවනම් මෙයා ඒ හෙලිකොප්ටර් එක හදනවා... ❤️❤️❤️
@user-yw9hy4ty7q
@user-yw9hy4ty7q 4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් අපෙ වචනෙන් කුව්වොත් කොහෙද අපෙ රටෙ තැනක් වැඩ්ඩොන්ට මෙවගෙ දෙවල් පෙන්නනවට ගොඩක් ඉස්තුතියි යාලු
@MangalikaR-qg4hx
@MangalikaR-qg4hx 4 ай бұрын
කථා කරන්න බැරි අයට වෙනම භාෂා තියෙනවා නේද? මුලු ලෝකයේම මේ දුක්ඛිත තත්වය තියෙනවා. ලංකාවෙ පමණක් නෙවී මහා අවාසනාවකට.සංඥා භාෂා තියෙන්නෙ ඒ නිසා නේද? ඒ භාෂා උගන් වන අය,නොදන්න අයට එයාල කියන දේවල් පරිවර්තනය කරල දැනුවත් කරන අයත් ඉන්නවා නේද? ගොළු, බිහිරි ,අන්ධ කියල අයින් කරන්නෙ නැහැ.කල යුතුත් නැහැ.මොලයෙ හෝ කායික දරැනු ආබාධ වෙලා ඇන්දට හෝ රෝද පුටුවක හිර වුනු කෙනෙකුත් නෙවී. සහජ හැකියා සහ වෙනත් හැකියා ඇති පිරිපුන් නිර්මාණ ශිලී ඛොහෝ දෑ ජීවිතය පුරාම ලෝකයටම බොහෝ දේ ප්‍රයෝජනවත් දිය හැකි,අනුන් අයගේ පාලනය කියන පීඩනයට ඔහුගේ දැනුම ගසාකන අයට හසු නොවී,අනිකාටත් අවශ්‍ය මෙවලම් දීමට දක්ෂ මහා යෝධයෙක් මේ පුරැෂයා.බිහිරි ,ගොළු වුවත් කල හැකි දේ අපමනය්.නවීන තාක්ෂණය පරිසරයට,මනුස්සයට සතුන්ට හානි නොවන අයුරින් අලංකාර ,ප්‍රයෝජනවත්,කල්පවතිනා දේවල් නිපදවයි කියා හිතන්න පුලුවන් සම්පතක් නේද? එයාට අත දෙන්න,එයා යටත් කර ගන්නේ නැතිව,ඔහුගේ හැකියාවන් වලට දියයුතු වටිනාකම නිර්ලෝභීව දෙමින්,ආදරනීයව ඔහු සමග එකමුතුව සේවයක් පටන් ගන්න හතර පස් දෙනෙක් හෝ අනිවාර්යයෙන්ම ඉන්නවා නේද?යම් මුදලක් යොදා ව්‍යාපාරයක් සුලුවෙන් හෝ පටන් ගන්න,කදමනාකරනය කරගන්න ඔහුට ඉක්මනට උපකාර කරන්න. පව් නේද ?ඔහුගේ මරණය ගැන ඔහු කතා කලාට ,තරැන කෙනෙක් නේද? සමාජයෙ පැත්තකට දාන එක පවුම නේද? මල් පලවෙලා ඔහේ වැටිලා දිරලා යන්න දෙන්න එපා.හදවත උනුවීම හා යමක් කිරීම අවශ්‍ය නේද? මුදලින් උදවි කරන්න.ඔහු සමග එකතු වී, තනි නොකර දිගටම ඉන්දිමින් ව්‍යාපාරයක් පටන් ගන්න.බැංකුවෙන් හෝ සමිති ආධාර ක්‍රමයකින් හෝ සන්දගිරි සෑය හාමුදුරැවන් contact කර ගෙන හෝ උදව් කරන්න.මොන ක්‍රමයකින් හෝ මාර්ගයක් සපයා දෙන්න කියා ඉල්ලා සිටිනවා.ස්තුතිය්.
@lalanipushpadesilva212
@lalanipushpadesilva212 4 жыл бұрын
කාටවත් හින්සාවක් නැතුව මේ වගේ දේවල් කරන අය ගොඩක් අඩුයි..ජනාධිපතිතුමනි රටේ දේ රටේ යහපත පිනිස යොදවන ඔබතුමා මේ පිලිබද අවදානය යොමු කරන්න .
@kaviyart8413
@kaviyart8413 4 жыл бұрын
ජාත්‍යන්තරේට යවන්න් විදියක් හොයාගත්තනම් උබට පින් බොක්ක නිලමේ...
@thusith_vlogs
@thusith_vlogs 4 жыл бұрын
අපේ අත පය තිබුනත් අපි මොනවාද දන්නේ ?. අපි කවුද ? මෙ වගෙ අය එක්ක බලද්දී............මෙ වගෙ මිනිසුන්ව දේවත්වයයෙන් සලකන්න ඔනී..........
@niconicos2146
@niconicos2146 4 жыл бұрын
අතපය හොදට තියෙන ඔයා දන්නෙ ඉතිං ** තේ ගහන්න විතරයි
@Iam_Little_Sanu
@Iam_Little_Sanu 4 жыл бұрын
අනේ මට රස්සාවක් , සල්ලි තිබ්බ නම් මම කෝටියක් උනත් දෙනවා එ්ත් මම තාම පොඩීනෙ ..😭😭😭😭😭
@susanthasusantha1129
@susanthasusantha1129 3 жыл бұрын
Loku unama Salli walata paratha wanawa
@udanalk4462
@udanalk4462 2 жыл бұрын
Man me video eka dakke ada.......man puluwan vidihata rupiyal 100 haridenawa aniwaren
@ayesha-lakmali
@ayesha-lakmali 4 жыл бұрын
මට නම් ඇඬුනා ..අනේ කතා කරන්න් බෑ කියල එයාට අත හිත දෙන්න කෙනෙක් ඉන්නව නම් කරන්න පුලුවන් ඕනෙම දෙයක්..පිං එහෙම උනොත් ..
@blackwhite9759
@blackwhite9759 4 жыл бұрын
ලක්ශ ගනන් වියදම් කරලා කරන අනවශ්‍ය වැඩ වලට යන මුදල් වලින් මේ වගේ කෙනෙක්ගේ බඩගින්න නිවන්න පුලුවන්නම්..... ඒ තරම් වෙන පිනක් නැතුව ඇති මේ ලෝකේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න. ගොඩක් පින් ❤ නිළමේ අයියේ ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන මේ නිහතමානීකමට..... ❤❤❤❤❤❤❤❤
@nadeekadeepthi5840
@nadeekadeepthi5840 4 жыл бұрын
හොද මොලයක්. කෞරුහරි උදව් කරන්න. පිං සිද්ද වෙයි.
@mjesmin8430
@mjesmin8430 4 жыл бұрын
මේ මනුස්සයට ඒ දවස්වලම කවුරු හරි උදව් උපකාර කරලා තිබ්බනං අද ඉන්න තැන වෙනයි...
@nilanthi22nila93
@nilanthi22nila93 4 жыл бұрын
අම්මෝ මට නම් හිතා ගන්නවත් බැහැ .... අපි මොක්කුද කියලා හිතෙනවා... මොනවද අපි දන්නේ ඇත්තටම .... අනේ අපේ රටේ වැඩකට නැති ඒවට වියදම් කරන මිනිස්සු කොච්චර ඉන්නවද.... අනේ මේ මිනිස්සුන්ට දියුණු වෙන්න කවුරු හරි උදව් කරන්න කවුරු හරි ඉදිරිපත් වෙනවා න්ම් කොච්චර හොදයි ද ....
@janithchathuranga3449
@janithchathuranga3449 4 жыл бұрын
යකෝ අපි මොනවද බන් දන්නෙ.මේ මනුස්සයාට කතා කරන්න පුලුවන් වෙලා සල්ලි ටිකක් තිබ්බනම් දැන් ඉන්න තැන හිතාගන්න බැරි වෙනවා.බුදුසරණයි💚💚💚❤️❤️❤️
@rashikaweedagama4218
@rashikaweedagama4218 4 жыл бұрын
God.bless.u..sir
@gaminipriya146
@gaminipriya146 3 жыл бұрын
Nelama kiyak hari dila annako
@sewwandianu3240
@sewwandianu3240 4 жыл бұрын
මොන හිතකින් අන්ලයික් කරනවද මන්දන්නේ නෑ.නිළමේ හදවතින්ම ආදරෙයි .මේ වගේ දක්ෂ මිනිසුන් අපිටත් දකින්න වාසනාව උදා කරලා දෙන එක.අපේ රටේ අවසානාවට මේ වගේ උගතුන්ට තැනක් නෑ.අනේ මේ වගේ අය රටට උවමනයි.මේ මිනිස්සුන්ට දිරියක් දෙන්න කියලා අපේ රටේ වැදගත් කියන උදවියට කියන්න කැමතියි.ජේසු පිහිටයි♥️.
@umeshnugekotuwa1929
@umeshnugekotuwa1929 4 жыл бұрын
රජෙයෙන් මෙයාල තැනක් දෙනවනම් රට කෝවගෙ තැනක් තියේද .. මොලගෙනාපු නැවක්
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 4 жыл бұрын
අපේ සීයත් ගොලුයි. දැන්නම් ජීවතුන් අතර නෑ.. එයත් සුපිරිම වැඩ්ඩෙක්.. පිත්තල බඩු,තුවක්කු,යතුරු ඕන දෙයක් පුළුවන්. මට මතකයි පොඩි කාලෙ සීයා පොල් කඩලා පෙන්නුවා තුවක්කුවෙන් පොල් වල්ලට වෙඩි තියලා.. JVP කාලේ තුවක්කු (ගල්කටස්) අම්බානක හදලා දීලා තියනවා.. සීයා නැතිවෙලා අවුරුදු දහයක් විතර වෙනවා දැන්. මේක බලද්දි මට සීයව මතක් උනා.. කවුරුත් හදුනන්නෙ ගොලු මුත්තා කිව්වම..
@HarishChandra-ss5jz
@HarishChandra-ss5jz 4 жыл бұрын
ඒත් ඔයා කැටපෝලයක්වත් හදන්න මුත්තාගෙන් අහගත්තෙ නැහැ නේද?.....
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 4 жыл бұрын
@@HarishChandra-ss5jz 😊😊
@ideaplus5160
@ideaplus5160 4 жыл бұрын
ඇවිත් බලල හොදනම් උදව්වක් කරනවද.සමාවෙන්න මෙතනට ඇවිත් මෙහෙම කමෙන්ට් කලාට.මගේ චැනල් එකේ තියෙන්නෙ හදන දේවල්.මන් තාම ඉස්කෝලෙ යනවා .ඉස්සරහට ඉගෙන ගන්න ඕන නිසයි මෙහෙම chanal එකක් හැදුවෙ.පෝන් එකෙන් කරන්නෙ ඒක නිසා අඩුපාඩුනම් ඇති ඇවිත් බලල හොදනම් එකතු වෙන්න .නැවතත් කියනවා සමාවෙන්න මෙහෙම කමෙන්ට් කරනවට..අපිට වෙන ඕඩියන්ස් එකක් නෑ....... හොදනම් එකතු වෙන්න... බලල හොද නැතිනම් එහෙම හරි කියල යන්න කමක් නෑ... Nilame aiye ස්තූතියි ඔයාට......
@srilangka222
@srilangka222 4 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼
@ideaplus5160
@ideaplus5160 4 жыл бұрын
මේ කමෙන්ට් එක දැකල උදව් කල හැමෝටම ස්තුතිය .නිලමෙ චැන්ල් එකේ අයියටත් ස්තූතියි.මන් හිතුවෙ බැනුම් අහන්න වෙයි කියල.මේ කමෙන්ට් එකෙන් පස්සෙ 43 ක් තිබුනු සබ් 85 ක් උනා .ඊට වඩා මාරම සතුටක්.හැමෝම පරිස්සමින් ඉන්න 🙏
@chandranibandara1483
@chandranibandara1483 4 жыл бұрын
👍👍👍👍
@supunsanjeewa9476
@supunsanjeewa9476 4 жыл бұрын
හොඳ channel එකක් දිගටම කරගෙන යන්න
@d.l.emoney2643
@d.l.emoney2643 4 жыл бұрын
@Ush Mahee උබ මනුෂ්‍යත්වය අදුරන්නෙ නැද්ද
@pamudusathsarathamal2873
@pamudusathsarathamal2873 4 жыл бұрын
දෙන්න වදන් නෑ අපි ගොලුයි.. ❤🔥👍
@prasadedirisingha2179
@prasadedirisingha2179 4 жыл бұрын
මෙතුමාගේ තරුණ කාලයේ ශ්‍රි ලංකා ගුවන් හමුදවේ හෙලිකොප්ටර් කාර්මික අංශයට එකතු කර ගන්න තිබුනා රජයට,, ඔහුට උවමනා දැනුව සහ තවත් පුහුණු ලබා දීලා සේවයට බදවා ගත්තානම් අද මොහු හෙලිකොප්ටර් කාර්මික ඉන්ජිනේරුවකු වසයෙන් රැකියාව කරනවා,,,,එතුමාගේ පෙර පවකට කතා කරන්න නොහැකි උනේ එහෙම නොවුනානම් අද ඔහු සිටින ස්තානය සිතා ගන්නත් නොහැකි වෙනවා,,,
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 3 жыл бұрын
නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!තෙරුවන් සරණයි...!
@sasanjith
@sasanjith 4 жыл бұрын
මම 2022 a/l කොමස් වලින් කරන්නෙ. තාත්තා කුලී වැඩ කරලා අමරුවෙන් ස්කෝලෙ වැඩ වලට පෝන් එකක් අරන් දුන්නා. මන් ඒකෙන් පොඩි චැනල් එකක් පටන් ගත්තා. ගෙදෙට්ට බරක් නොවි යූ ටියුබ් එකෙන් සල්ලි කීයක් හරි හොයාගන්න කියලා. මට ඒකෙන් පන්ති සල්ලි ගෙවන්න හිතාගෙනයි. යාලුවනෙ පුලුවන්නම් මාව සප්ක්‍රයිබ් කරලා සපොට් එක දෙන්න. බුදු සරනයි
@thiwankamadushan6168
@thiwankamadushan6168 4 жыл бұрын
බෝරැ කරන්න එපා බල්ලෝ අප්පිරියයි 😡😡😡🖕
@sasanjith
@sasanjith 4 жыл бұрын
ඇවිල්ලා බලහන් ගෙදෙට්ට
@Nilu157
@Nilu157 4 жыл бұрын
චයිනා සෙල්ලම් බඩු කෑලි ගේන වෙලාවේ මේ වගේ මනුස්සයෙක්ට අත හිත දුන්නනම් . අපේ සල්ලි පිටරට යන එක නවත්ත ගන්න පුලුවන් ... පව් ගොඩක් දුක හිතුණා
@WonderOF_Lanka.
@WonderOF_Lanka. 4 жыл бұрын
මයිලුත් කෙලින් උනා යකෝ ❤
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 4 жыл бұрын
Poddak balannko muhunath ,japanees,,wage matanam dukaaai
@සොරිකැමපාල
@සොරිකැමපාල 4 жыл бұрын
@@thuwanpriyanthi5441 ඇත්තටම
@niconicos2146
@niconicos2146 4 жыл бұрын
මයිල් ද.. වෙන එකක්ද කෙලින් උනේ 🤔
@vehiclestechnolagy4851
@vehiclestechnolagy4851 3 жыл бұрын
Blu
@vehiclestechnolagy4851
@vehiclestechnolagy4851 3 жыл бұрын
Bllu
@nominthewmal7226
@nominthewmal7226 3 жыл бұрын
ඇමරිකාවෙ න් ලියුමක් තමන්ගේ නමට එවාගන්න වා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමේ මාමෙ මාමා අවිවාදයෙන් ම සුපිරිම වැඩ්ඩෙක් මාමට ජයෙන් ජය බුදු සරනයි , අර ලොකු හෙලිකොප්ටර් එක අනිවාර්යයෙන් හදන්න මාමට පුළුවන් අනිවාර්යයෙන් ම.
@darshanakumara600
@darshanakumara600 4 жыл бұрын
ඒ මූනෙ හිනාව❤️😔 සැලකිලිමත් බලධාරියෙක් මේකට මැදිහත් වෙනවනම් ඒ මහත්තයට ගොඩක් ශක්තියක් වෙයි❤️👌
@rasthiyadukarayo1642
@rasthiyadukarayo1642 4 жыл бұрын
ඇත්තම කතාව කිව්වොත් මේ වගේ නිපැයුම් කරන මිනිස්සුන්ට ලංකාවෙ තැනක් නෑ..අපේ දේශපාලන බලවේග හමුවේ ඔක්කොම පිටින් ගෙන්නන්නෙ...ඇයි මෙව්වා දියුණු කරලා අපේ රටේ හැදුවොත් ඔය මැති ඇමතිලාට බඩ කැවුත්ත පුරවගන්ඩ පිටින් එන කොමිස් එක නැති වෙනවනෙ... මේ යන විදියට අපි තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් විතරයි.....සල්ලි හා බල තණහාවෙන් වහල් වෙලා වැඩ කරන පොන්න ආණ්ඩුවක් තියෙන්නෙ...ඒ මිසක් රටට ආදරයක් නෑ එකෙක්ගෙ
@priyadarshanifernando4896
@priyadarshanifernando4896 4 жыл бұрын
රජයට පුළුවන් මොහුට අත දීල දියුණු කර්මාන්ත යක් කරන්න.china වලින් ගේන ප්ලාස්ටික් කෑලිවලට වඩා මේ වගේ සෙල්ලම් බඩු විදියට හෝ හදනවනම් ලොකු ඉල්ලුමක් අනිවාර්යයෙන් ඇතිවෙනවා
@kk-lv7ii
@kk-lv7ii 3 жыл бұрын
Aniwaryen
@nuwanchathu6763
@nuwanchathu6763 4 жыл бұрын
අනේ පව් මෙයා මේ මනුස්ස යට අපි හැමෝම උදව් කරමු යස පාල ඔයා නියම දක්ෂ කෙනෙක් නිලමේ ඔයා ට බුදු සරණයි සියලු දෙ වි යන් ගේ පිහිටයි 🙏🌷🌺🙏🌷🙏🌷🌹🏵️🌺🙏🙏🙏🙏🙏🙏🙏💙❤️💛💚🖤💜️💗👍🤙👍🤙👍🤙👍🤙💌💌💌💌💌💌💌💌💌
@chathurangaariyachandra6162
@chathurangaariyachandra6162 4 жыл бұрын
මෙතන යම් වටිනාම දෙයක් තියෙනවා අන්න එක පෙන්නුවෙ නැ නිළමෙ. අන්න එකයි හුගක්ම නැත්තෙත් අද අප රටේ සියලුම කම්කරු ඝනයට අයත් හැමොටම. "ඔනිකම" දැනුම තිබුනත් සමහරුන්ට ඔනිකම නැත්තං අලුත් දෙයක් බිහිවෙන්නැ. නිකං රස්සාව කරලා මාසෙපඩිය අරං ජිවිතෙ ගැටගහන්නයි හුගක් අයට ඔනි. මෙ මනුස්සයාව කවුරුහරි ඉන්නවානම් innovation company එකක කම්කරුවෙක් විදියට හරි මෙ අද හෙටම බදවගන්න. හිතාගන්නත් බැරිවෙයි යන දුර.
@slweera8267
@slweera8267 4 жыл бұрын
නිලමේ වැඩසටහන ගොඩක් වටිනවා, මන් ඉන්නෙ ටෙක්සාස්. මෙතුමාට තියෙන සහතිකත් එක්ක මෙහේ ආවොත් මට ඒ ආයතනවලට එක්කන් ගිහින් ඒ දේවල් පෙන්නන්න පුලුවනි, මාත් මෙහෙට ඇවිත් පොඩි කාලයයි මීට වැඩිය දෙයක්නම් මට අමාරුයි මෙතුමාවෙනුවෙන් කරන්න , වීසා එකත් මෙතුමට කරගෙන මෙහෙට එන්න පුලුවන්නම් මට ඒ උදවුව කල හැකියි, ටිකට් එකටත් පොඩි සහයෝගයක් දෙන්න පුලුවන් 🙏🙏🙏
@HarishChandra-ss5jz
@HarishChandra-ss5jz 4 жыл бұрын
ඒත් මෙයාට වීසා හදාගන්න ටිකක් අමාරු වෙයි.ඒත් ලේසියෙන්ම වීසා හදාගන්න පුලුවන් කට්ටියක් ඉන්නව තැනක.ලොකු පිනක් ගෙන්නගත්තොත්.මොකද දන්නවද රටට ලොකු සෙතක්.ඒ අය දැනට වැඩ කරන්නෙ එකම තැනක.අපි අපි එකතුවෙලා තමයි ඔයාලට ඔය job එක හදල දුන්නෙත්.මොකද අවුරුදු 5කට සැරයක් ඇවිත් වැදවැටෙනව.දුකහිතිල අපි එකතුවෙලා ඔය තැනට දාලදූන්නෙ.අනෙ මල්ලි උන්ටික ගෙන්න ගනිං කො.රටට සෙතක් වෙනව.උඹට තෙරුවන් සරණයි.මම එක දෙක තුනම මව් බිමට සලකන එකෙක්....
@slweera8267
@slweera8267 4 жыл бұрын
Harish Chandra ඉක්මනට වීසා හදාගන්න පුලුවන් කට්ටිය මෙයාට සම්බන්ද කරල වීසා එක ගන්න උදවු වෙමු නේද
@rasangikapathirana5416
@rasangikapathirana5416 3 жыл бұрын
මේ වගේ මිනිස්සුන්ගෙන් ලංකා රජය වැඩ ගන්නේ නෑනේ..එකයි මෙහෙම වෙලා තියෙන්නේ...දැන් අවුරුදු 66 ක් ඔහුට....අපරාදේ..වැඩ ගන්න පුලුවන් මොලයක්..1955 ඉපදුනු කෙනෙක කථන,ශ්‍රවන ආබාධ තිබිලත් ඉංග්‍රීසි ඉගෙන ගත්තා කියන්නේ සුපිරි මොලයක් තියෙන්නම ඕනි...අපේ ආච්චිලාගෙ සමකාලීනයෙක් උනත් ඔහු ගොඩක් පරිණතයි......එයාට ජීවත් වෙන්න සුදුසු එතන නෙවෙයි...😥
@rohanbandara8434
@rohanbandara8434 4 жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් ලොකු හැකියාවක්. රජය මඟින් හෝ උදව්වක් කළානම් ඔහුගේ හැකියාව උපරිමයෙන් ඔහු පෙන්වාවි. මෙන්ම ලංකාවටත් කීර්තියක් ගෙන දේවි..
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 4 жыл бұрын
පුදුම දක්ශතාවයක් තියෙන්නේ ..කවුරුන් හෝ ඉදිරිපත් වේවී උදව් කිරීමට. ..තෙරුවන් සරණයි
@hsimon545
@hsimon545 3 жыл бұрын
උබ නියම උණුවෙන හදවතක් තියෙන සිංහල කොල්ලෙක් අයියෙ..ජය උබට
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
ප්ලේන් එක එලවන්න කලින් අත් දෙක එකතු කරල වැන්දත් එක්ක.🙏❤️😔 ඉක්මනට මේ මාමට පිහිටවෙන්න එයා ආස දේවල් එයාට බලන්න කරන්න දෙන්න...
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
ඉස්සර මේ වගේ දක්ෂයෝ ගැන ලෝකෙට පෙන්⁣නුවේ අටපට්ටමෙන් ඒත් දැන් අටපට්ටමෙන් පෙන්නන්නෙ Zඩි ඇලට යි වගා ලිං වලටයි වැටිචි අලි පැටව් ගැන විතරයි . දඩිබිඩිසා" ටිකක් ඉන්ටකෝ "කියල විනාඩි 20 විතර ඇඩි දාලා කොහෙහරි පිටරටක ගියපු එකක් පෙන්නනව වැඩසටහන ඉවරයි . ඒත් නිලමේ තමා දැන් ලංකාවේ දක්ෂයෝ ගැන ඉදිරිපත් කරන්න ඉන්න එකම මාධ්‍ය ...
@shashi-pw3wk
@shashi-pw3wk 4 жыл бұрын
අන් ලයික් කරන පොන්නයෝ ඉන්නවා,,, මේ කොච්චර දැනුමක් තියෙන මනුස්සයෙක් ද,,,,,
@niconicos2146
@niconicos2146 4 жыл бұрын
අත වැදිලා අන්ලයික් වෙන්නෙ අනේ 😢 හිතලා කරනවා නෙමෙයි
@chandaniranathunga1875
@chandaniranathunga1875 4 жыл бұрын
ඔහු ගිය ආත්මෙ ජපනෙක් වෙන්නැති.ඒදස්කම්වල පුංචි මතකයක් එක්ක මොකක්දෝ අකුසලයකට මෙහෙම ඉපදිලා .රජයෙන් හෝ උදව්කලොත් සැහැල්ලු ගුවන්‍යානා(toys)walinmaරට ගොඩදාන්න ඔහුට හැකිවේවි .
@sachisrilankha5027
@sachisrilankha5027 4 жыл бұрын
රටේ පාලකයන්ට මෙවා පේන්නේ නැ
@tsundokukaroshi8649
@tsundokukaroshi8649 4 жыл бұрын
Un balala thama unlike krnne
@janakakarunanayake9177
@janakakarunanayake9177 4 жыл бұрын
palakaya kuddo ekka ottu sellan karanawa rajakale namakuth dagena ....kalakanni
@niconicos2146
@niconicos2146 4 жыл бұрын
එයාලා සන්ග්ලාසස් දාලා ඉන්නෙ..
@ashii5431
@ashii5431 3 жыл бұрын
මෙ වගෙ වීඩියෝ වලටත් Unlike දාන ජරා උන් ඉන්නවනෙ අපෙ රටේ..Unlike දාපු උන්ට මෙහෙම ඒව හදන්ඩ තියා කිරි අල කොලයක් හිල් වෙන්ඩ චූ දාන්ඩවත් බැරුව ඇති ශුවර්..😁😂😂😂😂😂
@sana-production66330
@sana-production66330 3 жыл бұрын
මෙ වගෙ මිනිස්සුන්ගෙ අගෙ දන්නැටි රටක අපි හැමොම ඉපදිල ඉන්නෙ එක ලංකා වාසි අප හැමොගෙම කරැමෙ
@raveenkaushalya4237
@raveenkaushalya4237 4 жыл бұрын
මේවට අන්ලයක් කරන උන්ගේ ජාතකේ මොකක්ද බං....ලංකාව හැමදාම එක තැන තියෙන්නෙ මේ වගෙ කුහකයෝ නිසා...
@hirunisuranji2450
@hirunisuranji2450 4 жыл бұрын
මොන අවජාතකයොද අන්ලයික් කලේ 😠
@lakshansandaruwan817
@lakshansandaruwan817 Жыл бұрын
නියමයි අයියෙ . රටේ මේ වගෙ වැඩ්ඩන්ට ඉඩ නෑ තියෙන්නෙ දේශපාලනේ අන්ක එකට . මේ වගෙ මිනිස්සුන්ට තැනක් දුන්නනම් අපෙ රටත් නියම තැනකට එනවා .මෙ වගෙ අය හොයලා මෙයාලගෙ වැඩ රටටම පෙන්නන ඔයාවත් අගේ කරනවා. දිගටම මේ වගේ සැගවුනු වැඩ්ඩො ගැන රටටම පෙන්නන්න ශක්තිය ලැබෙන්න ඔන .
@sudeerawickramasingha4422
@sudeerawickramasingha4422 4 жыл бұрын
නියමයි නිලමෙ අයියෙ වෙන රටක හිට්‍යනම් අද ඔහොම ඉන්නෙ නැ ඔය මනුස්සයා අපෙ රටෙ ඔය වගෙ මිනිස්සු න්ගෙන් වැඩ ගන්න දන්නෙ නැ ..ලොකෙටම වටින මනුස්සයෙක් ..බුදු සරනයි
@asankaprasad6660
@asankaprasad6660 3 жыл бұрын
අනේ අය්යේ මට දැනෙනවා මං මොකෙක්ද කියලා හිතෙනවා ඒ අතින් බැලුවම එයාල නෙවේ අපියි ගොළු හදවතින්ම කියන්නේ මං පඩි ගත්ත ගමන් kiyak හරි දානවා අ මාමා පව් බං අපිට පුළුවන් දෙයක් කරමු හැමෝම එකතු වෙලා
@bestedm8158
@bestedm8158 4 жыл бұрын
අතපය හතර හොදට තියන,කතා කරන්න පුලුවං,තුන්වෙල හොදට හොදට කන අපිට මොනාද පුලුවං? ඇත්තටම ලැජ්ජයි මට මං ගැනම.respect කරන්න පමනයි පුලුවං.ඇත්තටම හරියන්න ඕනි මේ වගේ මිනිස්සුන්ට
@athalyaka6358
@athalyaka6358 4 жыл бұрын
යාලූවනේ මගේ channel එක subscribe කරලා සහයෝගයක් දේන්න.... බුදු සරණයි ....ඔයාලට....
@gayankumara8540
@gayankumara8540 3 жыл бұрын
සල්ලි නැ එත් හදවතින්ම කියන්නේ මැරෙන්න කලින් මන් මට සල්ලි හොයාගන්න පුලුවන් උනොත් අම්ම තාත්තා වගේ බලා ගන්නව සත්තයි
@asiribandara
@asiribandara 4 жыл бұрын
අඩො මට මේ බයික් එක පැදගෙන උදෙ පාන්දර ගෙවල් පාරෙ යන්න තිබ්බනන් 🤣
@ishanmilanka2458
@ishanmilanka2458 4 жыл бұрын
අම්මෝ එකනම් සුපිරි....... වැඩ්ඩෙක්‌ තමා 😍😍😍😍🤟🤟
@gamagasunitra1960
@gamagasunitra1960 2 жыл бұрын
තෙරුවන් සරණයි. මෙවගෙකොනොකුටපිහිටවෙන්නජනාදිපතිතුමාගෙඅවදානයටයෝමුවෙවා🙏🙏🙏
@YOUTUBEWITHRACHI9
@YOUTUBEWITHRACHI9 4 жыл бұрын
අයියේ මන් බලපු පලවෙනි විඩියෝ එක මේ ඔයාගේ .නියමයි.මන් subscribe කරා .good luck. යසපාල මාමාට දිර්ඝ ආයුෂ ලැබේවා! ....
@royaleproduction396
@royaleproduction396 4 жыл бұрын
දැක්කද ප්ලේන් එක උඩට යවන්න කලින් ඒකට වැදලා ගරු කරපූ හැටි. 8.32. ❤️❤️❤️..
@roshanr6178
@roshanr6178 4 жыл бұрын
වීඩියෝ එක දකිද්දී ඇස් දෙකට කදුළු ආව, ඔබ අගයනව සහෝදරයා එතුමා වගේ ශක්තිමත් මහත්මෙක් දකින්න ඉඩ සැලැස්සුවට ,හරිම සංවේදී උනා !!!❤❤❤
@emilrosmanemilrosman5748
@emilrosmanemilrosman5748 4 жыл бұрын
එයා හිතන්නේ එයාව ෆොටෝ ගන්නවා කියලා..අම්මෝ ඒ වචනේ කියද්දී නම් පපුවට දැනුනු වේදනාව..පව්
@Mahesh-yw6je
@Mahesh-yw6je 3 жыл бұрын
යකෝ රටේ සල්ලි.ගසා කන හැත්තට.මේ වගේ මිනිස්සුන්ට ආත්ම ගානක් ගෙවන්න වෙනවා..
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4 МЛН