Cooking Tips for cook very fast🥘🥘ඉක්මනින් උයලා ඉවර කරන්න වටිනම Tips 12 ක්..Save your money & time🛑

  Рет қаралды 15,735

Life with love

Life with love

Күн бұрын

Пікірлер: 122
@manelchandrasekara5876
@manelchandrasekara5876 Жыл бұрын
මස් මාලු ශීතකරනයේ තියාගන්න මමත් ඔය ක්‍රමය තමයි දිගටම පාවිච්චි කරන්නේ. රැකියාවට යන අයට මේ video එක හරිම වැදගත් . මමත් මේ අවුරුද්දේ මැද වෙනකන්ම රැකියාවට ගියා. උදේ පාන්දර උයන කොට මේ දේවල් හරිම පහසුයි. ඔයාලගේ එලවලු ශීතකරනයේ තියාගන්න කෙටි ක්‍රම හරිම වටිනවා .මමත් දැන් ඒ ක්‍රම අනුගමනය කරනවා. පුතාලට ගෙනියන්න උදේට කෑම හදන්න ඕනනේ. මමත් pressure cooker එකේ සැමන් ගෙදර හදාගන්නවා.ඇත්තෙන්ම අපේ අම්මා , Anoma Kitchen තමයි ඉස්සර මම බැලුවේ. ඒවාත් හරිම වටිනවා.
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි madam❤❤මමත් anoma aunty ට ගොඩක් ආදරෙයි ❤ape amma එකෙත් තියෙන cooking video ගොඩක් වටිනවා...තරුණ අයට ඉගෙනගන්න ගොඩක් දේවල් මේ දෙන්නා ලගම තියෙනවා....මාත් මේ අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ඒ වගේම තාමත් ඉගෙන ගන්නවා.....ඔබතුමියටත් බොහොම ස්තුතියි හැමදාමත් මං වගේ ගොඩක් පහල මට්ටමේ ඉන්න you tuber කෙනෙක්ව අගය කරලා...comment එකක් දෙනවට.....මේ ආදරය මට ගොඩක් වටිනවා ❤❤
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 5 ай бұрын
Thank you ඔයාට ගොඩක් වටිනා දේවල් කියා දුන්නට theruwan saranai 🎉🎉🎉
@kasunlakmal9604
@kasunlakmal9604 Жыл бұрын
දැන් තමයි බලන්න වෙලාවක් හම්බ උනේ. හරිම වැදගත් දේවල් ගොඩාක් ගේනවට ස්තුතියි. ඇත්තටම මමත් ඔය දේවල් කරනවා. පොඩි බබාලා දෙන්නෙක් එක්ක උයන්න හරිම පහසුයි. මේ විදියට organic උනහම විනාඩි 45ක් යනකොට උයලා අස් කරලත් ඉවරයි. Thank you අක්කේ.❤❤❤❤❤❤ බුදු සරණයි!
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි mage
@nimalprasanga8351
@nimalprasanga8351 Ай бұрын
බොහොම ස්තුතියි අක්කේ ඔයාට
@PriyanganiPriyangani-g4d
@PriyanganiPriyangani-g4d Жыл бұрын
ගොඩක් වැදගත් ස්තූතියි ඔයාට❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
මාරම පිලිවෙලට ,පිරිසිදුව වැඩ කරගෙන යනබව video එකෙන් l ලස්සනට දැක්කා.සතුටෙන් video එක රසවින්දා ස්තූතියි පුතේ ඔයාට .❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි මගේ aunty ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@HappylifewithRasangi-rt5ul
@HappylifewithRasangi-rt5ul Жыл бұрын
වැදගත් වුණා ගොඩක්. Thank you අක්කා ❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@chandraweragoda7791
@chandraweragoda7791 11 ай бұрын
ගොඩක් හොද දෙවල් කියලා දුන්නා ස්තුතියි ඔබට
@lifewithlove89
@lifewithlove89 11 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@jayakodisuraj
@jayakodisuraj 5 ай бұрын
හරිම watinawa.ඔයාගෙ වීඩියෝ.man අහම්බෙන් දැකලා බලන්න ගත්තේ.ආසාවෙන් බැලුවා.අපිත් me වීඩියෝ වලින් ganna ගොඩක් de තියෙනවා tanks අක්කේ.
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 6 ай бұрын
අදත් ගොඩක් වටින විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@dhammikakiridena4234
@dhammikakiridena4234 8 ай бұрын
Hoda adahas tikak oya dunne.thanks nangi❤
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම වැදගත් විඩියෝ එක ගොඩක් ස්තුතියි ❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
@hirumadhdhumaarachchi6267
@hirumadhdhumaarachchi6267 Жыл бұрын
Vedio eka godak watinawa Man ahala tiyenawa rathu luunu sudda karala tiyagnn hoda na kiyala.attada dan na.poddk hoyl blnd akka❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
❤❤❤❤❤
@priyanganilakmali7771
@priyanganilakmali7771 2 ай бұрын
Akke current giyoth dawasak withara mewa narak wenne nadda
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් නංගී කොල කපන මැසින් එක කොහෙන්ද ගත්තේ නංගී
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..eka ape town eken gaththe.Maho
@lifestylewithlakshi4608
@lifestylewithlakshi4608 Жыл бұрын
Meka nam harima wadagath akka❤❤👍👍
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
Tnx for sharing ❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
Thank you so much darling❤❤❤❤❤
@sewwandikumaradasa1822
@sewwandikumaradasa1822 Жыл бұрын
Ane akki godaaak watinawa.mata aurudu 3 ,5 babala dennekui me janawariya mage 3 petiyai me loketa enawa.mahattaya navy.itin thaniyama me siyalu weda karaganna mata me dewal godak watinawa mage akki.udeta nagitaganna amarui me tips godak mata wedagat.adarei mage akki❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
මෙච්චර දවසක් ලෙන්ගතු වුනාට අදනේ ඔයාගේ විස්තර දැනගත්තේ...ඉතින් වෙනද වගේම ගොඩක් ආදරෙයි නංගී ❤❤❤❤පැටව් තුන් දෙනත් එක්ක පරිස්සමෙන් ඉන්න ..ආදරෙයි මැණික
@sanjeewaa8004
@sanjeewaa8004 Жыл бұрын
ඔයාගෙ vedio බලලා මන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .ඒ වගේම ඉගෙන ගන්නවා .මන් marry කරද්දී උයන්න දන්නේ නෑ.මගේ husband තමයි මට උයන්න ඉගැන්නුවේ.ඒ වගේ ම ගොඩක් දේවල් මන් ඔයාගෙන් දැනගත්තා.ඔයාට ගොඩක් පින් මෙවා කියල දෙනවාට.
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..උයන්න හරි ලේසියි ...බය නැතුව උයන්න...බයේ බයේ උයනකොට තමා වරදින්නේ...
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
මටත් marry කරද්දි තේ එකකවත් හදාගන්න බැහැ.මටත් hubby තමයි උයන්න ඉගැන්නුවේ.එයාටත් බැරි දේවල් යූටියුබ් එකේ පිහිටෙන් තමයි😂
@Osanda-s6w
@Osanda-s6w 6 ай бұрын
Nangi kohomada gedaradi saman (Tin malu) Haduwe?
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
මගේ channel එකේ මුලම video එකක තියෙනවා ,❤❤❤
@madulifestyle2280
@madulifestyle2280 5 ай бұрын
Harima watinawa akka.oya nam mara idias denna.thank you...👍👍
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@Thire.official142
@Thire.official142 Жыл бұрын
ස්තූතියි.ඔබට..🌸🌸👍
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@freeeducation3587
@freeeducation3587 Жыл бұрын
හරිම ලස්සන සිතිවිලි ස්තුතියි ඔයාට ආදරෙයි❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@rekaniruhunage271
@rekaniruhunage271 Жыл бұрын
Mamanam lunu saha gammiris mix karalama freeze karanne ethakota hodata padam wela apita ekmanata uyana lesei
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .
@SupunSanjaya-zo2xk
@SupunSanjaya-zo2xk 5 ай бұрын
Akke saman kohomada gedara hadaganne ?
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
kzbin.info/www/bejne/fHjMdaGQeb2mY8ksi=pL_b8LCqXfQ0njeW නංගී මේ video එක මං ගොඩක් කලින් කරපු එකක් ..ඒක බලන්න ..recipe එක තියෙනවා 🌹🌹🌹
@SupunSanjaya-zo2xk
@SupunSanjaya-zo2xk 5 ай бұрын
​@@lifewithlove89Ane thank you akka..❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
@@SupunSanjaya-zo2xk ආදරෙයි මැණිකේ 🌹
@SupunSanjaya-zo2xk
@SupunSanjaya-zo2xk 5 ай бұрын
@@lifewithlove89 ආදරෙයි අක්කියෝ...❤️❤️❤️
@deepikahewarachchige8083
@deepikahewarachchige8083 Жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් .රැකියාවට යන අපට ඔය ක්‍රම හරි පහසුයි.බොහොම ස්තූතියි නංගි ඔයාට.(නංගි කිව්වට කමක් නෑ නේද ?මට නංගි කෙනෙක් නැති නිසා හොදේ.)😊😊
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..නංගී කීවට කමක් නෑ..මට කවුරුත් නෑ..මං පවුලේ එකම දරුව😔😔මං 89...මං ගොඩක් ආදරෙයි මට කවුරු හරි සහෝදර කමින් කතා කරනවට❤❤❤
@deepikahewarachchige8083
@deepikahewarachchige8083 Жыл бұрын
❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
ලස්සනයි❤❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@Vidunagamingmaster
@Vidunagamingmaster Жыл бұрын
Good luck my dear .❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
Thank you so much akka....කට්ටිය hodin innawa neda...බුදු සරණයී ඔයාලට❤❤❤
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
Math ohomay akke karanne eth dannathi dewal danagaththa❤❤❤🙏
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@OviniHS
@OviniHS Жыл бұрын
අක්කේ බබාගේ වැඩ ටික ඉවර වුනු ගමන් මං එනවා මේ video එක බලන්න ❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
නංගීයෝ ❤❤❤එහෙනම් වැඩ ටික ඉවර වෙලා මේ පැත්තෙ එන්නකෝ....අනේ නංගීයෝ ඔයාගේ අර ගේ ඉස්සරහ තියෙන ලස්සන කදු ටික මට දෙන්න බැරිද😲😲😲🥰🥰🥰🥰🥰
@OviniHS
@OviniHS Жыл бұрын
@@lifewithlove89දැන් තමයි බැලුවෙ අක්කෙ..හරිම වැදගත් video එකක්. මගේ කරපිංචා ඉක්මනින් කලු වෙනවා අප්පා…මං ගොඩක් ආසයි ඔයාගේ tips videos බලන්න…මං දන්නවා ඔයත් Mother Natureට ගොඩක් ආදරෙයි කියලා❤❤❤
@k.skitchen340
@k.skitchen340 Жыл бұрын
මේ අදහස් හරි වටිනවා පුලුවන් නම් ඉන්ඩෝ ප්ලාන්ට්ස් හදා ගන්න විදිහ කියන්නකෝ❤❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
අනිවාර්යයෙන් ඉදිරියට ගේන්නම් ..බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@SupunSanjaya-zo2xk
@SupunSanjaya-zo2xk 5 ай бұрын
Akke oyage video harima wedagath.❤️ mata kiyannako me plastic cup walata kiyana nama mokakda
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
මේවට එහෙම විශේෂ නමක් නං නෑ...මාත් ගත්තේ ප්ලාස්ටික් බඩු තියෙන කඩේකින් ..විනිවිද පේන ප්ලාස්ටික් පෙට්ටි..ට්‍රාන්ස්පේරන්සි ප්ලාස්ටික් කප්ස්..ඔහොම තමා ඉල්ලන්න වෙන්නේ..ගද්දි පිටිපස්සේ අර ත්‍රිකෝනේ ඇතුලේ 5 ගහලා තියෙනවද බලන්න ..ඒවා තමා ආහාරවලට හොදම
@SupunSanjaya-zo2xk
@SupunSanjaya-zo2xk 5 ай бұрын
@@lifewithlove89 thank you akka...🥰
@Vogs123
@Vogs123 8 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ❤
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
@shiromiranawaka6345
@shiromiranawaka6345 Жыл бұрын
❤❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nilanthawijesuriya7187
@nilanthawijesuriya7187 Жыл бұрын
Oyage vidieos mamahamadama balanawa harima asai
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@dilishinu9658
@dilishinu9658 27 күн бұрын
හදපු කෑම plastic boxes වල දාන්න හොද නෑ නේද?
@deepikasilva8253
@deepikasilva8253 26 күн бұрын
Vada hoda glass conteners
@Sandurodrigo2900
@Sandurodrigo2900 Жыл бұрын
Harima watinawa akke oya kiyla dena dewal..👍👍❤️❤️
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
@AnuththaraSamanmali
@AnuththaraSamanmali 7 ай бұрын
Akke ala ehem tambala fridge ekta demmama rasa adu wenne nedda
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤එහෙම වෙන්නේ නැ නංගීයෝ ❤❤❤
@athallokaya4925
@athallokaya4925 Жыл бұрын
Akke kola kapana machine eka keeyada
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
නංගී ..ඒක අරන් නං දැන් අවුරුද්දක් විතර වෙනවා...ඒ දවස්වල 5000/= ..මේ වෙනකොටත් වැඩි වෙනසක් නම් වෙලා නැතුව ඇති....❤❤❤
@nilanthajanaka3783
@nilanthajanaka3783 Жыл бұрын
අක්කා කියා දෙන deval හරි වටිනවා
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@duwendrasamurdhi
@duwendrasamurdhi 8 ай бұрын
Mta fidge ekk ne....
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
අවුලක් නැ
@maneeshbunnahapola6934
@maneeshbunnahapola6934 Жыл бұрын
Thankyou akke
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
Thank you so much darling❤❤❤❤❤
@NilanthiWekubhura
@NilanthiWekubhura 6 ай бұрын
Uyapu kema narak wenne nadda
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
නෑ එහෙම වෙලා නං නෑ♥️♥️♥️
@deepikasilva8253
@deepikasilva8253 26 күн бұрын
Ane bithranm steemer eke thmbanna epa,bth ekt visabeeja ekthu venva
@yenudiyo4175
@yenudiyo4175 Жыл бұрын
Me adahas godak Eaton awa nangi
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@duwendrasamurdhi
@duwendrasamurdhi 8 ай бұрын
Mn godak dewal igenagtte oyagen
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
@ranmaperera3443
@ranmaperera3443 Жыл бұрын
Boru sobana kayiwaaru nethi oyage video super
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@sewwandikumaradasa1822
@sewwandikumaradasa1822 Жыл бұрын
Me nokiya kiyanne ada hawasat enawa kiyala neda menika.❤❤❤❤ 6 wenakam inna be ikmanin endoooooo
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
Mamanm awa..ko ඉතින් ඔයා awith nene mawa balanna❤❤❤❤
@dilishinu9658
@dilishinu9658 27 күн бұрын
බත් එකත් එක්ක බිත්තර තැම්බුවොත් බිත්තරේ විෂබීජ බත් එකට යන්නේ නැද්ද?
@dilinipreshanga6770
@dilinipreshanga6770 7 ай бұрын
අනේ අක්කේ මේ මැසින් එකේ කැපෙන්නෙ නැනේ කොල පොඩි වෙන එකනේ වෙන්නේ❤ආදරේයි
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
තල ගෙවිලා ඇති නංගී ..ලුනු ටිකක් දාලා බ්ලෙන්ඩ් කරලා බලන්න . ..කොල තෙත පිටින් දැම්මමත් කැපෙන්නේ නෑ..හොදට තෙත බේරලා දාන්න
@amaaslifestyle
@amaaslifestyle 8 ай бұрын
loku deyak oyage video walin igena ganna puluwan mata babala 3k innawa godak welawata mata oyage tips walin mage time eka ithuru karaganna puluwan ❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@asafernando6290
@asafernando6290 Жыл бұрын
අල එහෙම තම්බා නැවත රත් කරන්න හෝදනෑ කියනවා නේද (අල, මාළු, පරිප්පු බිත්තර )
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .පොඩි පොඩි මතභේදාත්මක දේවල් තියෙනවා ඉතින් ...ලොකුවට හිතන්න එපා..පිටරට ඉන්න අපේ අය උනත් ඕවා ලොකුවට හිතුවොත් ඇත්තටම ජීවිතේ ගොඩක් අමාරු වෙනවා...♥️♥️♥️
@duwendrasamurdhi
@duwendrasamurdhi 8 ай бұрын
Aththatama mta fidge ekk ne...elawalu kal thiyagnna eka tma amaru..samahara dwasata ahaka danawa...ane fidge ekk nethuwa kal thiyagnna puluwn tips tkk kiynnko
@asafernando6290
@asafernando6290 8 ай бұрын
@@duwendrasamurdhi අවශ්‍ය ප්‍රමාණය ගන්න එක සහ උයා ගන්න එක තමා ඉතින් කරන්න වෙන්නේ 🤔
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 Жыл бұрын
Like 👍✝️
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
Thank you so much darling❤❤❤❤❤
@sahirabanu6721
@sahirabanu6721 Жыл бұрын
ඔය විනිවිද පේන බාස්කට් කොහෙන්ද ගත්තේ dr
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
අනේ dear මං ඒවා ගත්තේ plastic බඩුතියෙන සාමාන්‍ය කඩේකින්...ඒත් arpico super market වල ඇති..ඒ වගේම ඔයා කුරුනෑගල අවට කෙනෙක් නම් කුරුනෑගල දයානි super center එකේ තියෙනවා(මං දැකලා තියෙන වා).. ..මංනං ගත්තේ එකක් 80 ට...
@sahirabanu6721
@sahirabanu6721 Жыл бұрын
@@lifewithlove89 මම කුලියාපිටියේ බලන්න මම් කුරුණෑගල ගියොත් ගන්නම් මොකද firij එකට විනිවිද පේන බාස්කට් තමයි හොඳ මගේ දුව ආවොත් එයාට හරි කරදරයි බඩු හොයන්න
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g 2 ай бұрын
මම ත් ඔහොම තමා කරන්නෙ සතිය දෙක කට ඔබ ට ජය වේවා ❤❤
@kawindyanimanthika2736
@kawindyanimanthika2736 Жыл бұрын
oyage videos bohoma vatinava akke
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@minolirathnayake3548
@minolirathnayake3548 Жыл бұрын
පසුබිම් සන්ගිතය පොඩ්ඩක් අව්ල්
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි...ඒ ගැන මං ටිකක් බලන්නම්
@shiromiranawaka6345
@shiromiranawaka6345 Жыл бұрын
❤❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@sanduninilaksha3711
@sanduninilaksha3711 Жыл бұрын
❤❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
සෝයා මීට් මෙහෙම උයමු ද 😘😘😘
24:23
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН