ලේසියෙන්ම රසට උයන ටිප්ස්😊/Cooking tips in sinhala ❤️chicken cubes recipe.

  Рет қаралды 15,736

Fr. Diaries

Fr. Diaries

Күн бұрын

ලේසියෙන්ම රසට උයන ටිප්ස්😊/Cooking tips in sinhala ❤️chicken cubes recipe.
srilanka #cookingtips #recipes #sinhala#frdiaries
මගේ ජීවිතෙන් තවත් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තෙ ගොඩක් ආදරෙන්....ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි.💕🙏!!
ගී දාල හදන රස බත් දෙක.😋😍👇
• ගී දාලා හදන රස බත් දෙක...

Пікірлер: 71
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
Thank you very much❤️
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 Жыл бұрын
ගොඩාක් වටිනවා අක්කා
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ❤️
@rohinikumari6602
@rohinikumari6602 Жыл бұрын
❤godak dewal ඉගෙන ගත්තා ස්තුතියි ඔබ තුමියට❤ලස්සනයි අදත්🌹🌹🇫🇷
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ඔබටත් ❤🥰
@padminisenavirathna6988
@padminisenavirathna6988 Жыл бұрын
Akkki oyge video godak lasssnii..
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි .❤️
@virajickulathunga1050
@virajickulathunga1050 Жыл бұрын
ලෝබ කමක් නැතුව සියල්ල කියාදෙන ඔයාට ස්තුතියි අක්කා
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ❤🥰
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 Жыл бұрын
වැදගත් වීඩියෝවක් .නොදන්නා කරුණු ගොඩාක් දැනගත්තා .ස්තූතියි ඔයාට.
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤
@sht818
@sht818 Жыл бұрын
Thanks oyata apita meva kiyala denavata teruvan sarani
@fr.diaries
@fr.diaries Жыл бұрын
තෙරුවන් සරනයි .❤️
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
බොහොම ස්තුතියි
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️❤️❤️
@nimalrathnasiri739
@nimalrathnasiri739 Жыл бұрын
Godak prayojanai.godakma lassanai nail art eka.oyamada karagatte eka.harima lassanai .b.s
@fr.diaries
@fr.diaries Жыл бұрын
අනේ ඔව් මන්ම තමයි නේල් ආර්ට් එක කර ගත්තෙ.බොහොම ස්තුති ඔයාට ❤❤
@thilinidesilva3629
@thilinidesilva3629 Жыл бұрын
තැන්ක්යු අක්කා ...ලෝබ නැතිව කුකින් අයිඩියාස් දෙනවාට...
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි හැමදාමත් වගේ ඔයාට ❤🥰
@aroshadithyan8573
@aroshadithyan8573 Жыл бұрын
ගොඩක් ස්තුතියි. හොදින් පැහැදිලිව කියලා denawa. මන් බලන් හිටිය වීඩියෝ එක. පුළුවන් නම් බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්ට දෙන්න පුළුවන් දවල් කෑම වේලක් දෙන්න පුලුවන්ද. එ වීඩියෝ එකත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා. ඔයාට ගොඩක් ස්තුතියි වගේම ගොඩක් පින් අපිට මේ වගේ දේවල් කියලා දෙනවට. හැමෝම පරිස්සමින් ඉන්න. බුදුසරණයි
@fr.diaries
@fr.diaries Жыл бұрын
ඔයාට බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්ට දෙන්න පුලුවන් කෑමක් සම්බන්දව අදහසක් ගන්න පුලුවන් වීඩියෝ මගේ චැනල් එකේ තියෙනව.ඒවත් බලන්නකො.මන් ඒ සම්බන්දව වීඩියෝ එකකුත් ඉදිරියට ගේන්නම්.බුදු සරනයි.🙏බොහොම ස්තුති .❤
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Adathe harima vadagathe dear aye anana hamadam sathutine inana
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤
@shamilamanawalanka3100
@shamilamanawalanka3100 Жыл бұрын
harima vadagath video ekak oyata thank your ❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤🥰
@dineshfernando9916
@dineshfernando9916 Жыл бұрын
Godak ස්තුතියි .. අක්කේ ...
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤❤❤
@udanisachi4117
@udanisachi4117 Жыл бұрын
Very informative.. thankyou ❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
My pleasure 😊❤
@janakapushpakumara4027
@janakapushpakumara4027 Жыл бұрын
Godak watinwa
@nadeekasandamali4552
@nadeekasandamali4552 Жыл бұрын
Nails lassanata thiyagnna tips tikak dennako.wiyali bawa nathi karaganna widiyak kiyanna akke godaak pin. Adath vedio eka godak watinawa
@fr.diaries
@fr.diaries Жыл бұрын
නන්ගි මන් වීශේශයෙන් කියල නියපොතු සම්බන්දව සත්කාර කරන්නෙ නෑ.නමුත් ඔයාට තියෙන ගැටලුවට නම් ඔයා රෑට හොදට අත් තෙතමාත්තු කරල වැස්ලින් ගාන්න. හොදට සම්බාහනය කරන්න පිරිසිදු පොල්තෙල් (අත් තෙල්) ගාන්න. හොයා ගන්න පහසුනම් ජොජෝබ ඔයිල් ටිකක් ගාල විනාඩි 10ක් විතර සම්බාහනය කරන්න උනු වතුර වගේම කෙමිකල් පාවිච්චි කරන වෙලාවට ග්ලව්ස් පාවිච්චි කරන්න. රෙදි සෝදන කුඩු පාවිච්චි කරල රෙදි අතේ සෝදනවනම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. අත්වල සහ නියපොතු වල වියලි කමට ඔයාට විටමින් E කරලක් ඔලිව් තෙල් ටිකකට හෝ පිරිසිදු පොල්තෙල් ටිකකට එකතු කරල ගාන්න පුලුවන් .මොන දේ ආලේප කලත් පොඩි වෙලාවක් මසාජ් කරන්නත් අමතක කරන්න එපා.ඒක තමයි වැදගත්ම.
@nadeekasandamali4552
@nadeekasandamali4552 Жыл бұрын
@@fr.diaries hari akka godaak sthuthi Man karala balannam mage ath reli watila wage.godaak pin
@devikagamage9316
@devikagamage9316 Жыл бұрын
Good one 💐
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thanks 😊❤
@pdilesha1534
@pdilesha1534 Жыл бұрын
Akki uyana gaman nail tika parissm karaganna widiha kiyala dennako
@fr.diaries
@fr.diaries Жыл бұрын
නන්ගි මම විශේශ දෙයක් කරන්නෙ නෑ නියපොතු වෙනුවෙන්.ඒත් මම පුන්චි tips ටිකක් කියල දෙන්නම්කො.❤️
@pdilesha1534
@pdilesha1534 Жыл бұрын
Ane thank u akki hamotama wadagat wei
@sharizsajid4732
@sharizsajid4732 Жыл бұрын
Godak watinawa akka soup cubes aka,mama nam dannema nehe babata denna bayaine,mehema hadala hodai wena rasakaraka nati handa thank you so much,pasta recipe gennako akka wenas,parissamen satuten inna,
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ❤🥰
@momlifewithheshi
@momlifewithheshi Жыл бұрын
Godak vatinawa akka video eka ❤❤ Thank You ❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ඔයාටත්.❤🥰😍
@ruchikafernando8315
@ruchikafernando8315 Жыл бұрын
සුප්කැට වීඩියෝ එකට ❤thankyou..
@fr.diaries
@fr.diaries Жыл бұрын
🥰🥰❤️❤️
@harshaalwis5655
@harshaalwis5655 Жыл бұрын
akka .video ekak lassanai .
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤🥰
@rosemarypriyadarshani5054
@rosemarypriyadarshani5054 Жыл бұрын
Thank u so much..sharing this tips🙏❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thanks for liking❤
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
Man wena chenalnam adui oi wage kema godak pennana ew a oyage chenal eke thiyenne
@nfatnfat4166
@nfatnfat4166 Жыл бұрын
Thanks akki....
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤❤❤
@asangikarajawardana4151
@asangikarajawardana4151 Жыл бұрын
Thanks akka oyata
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️❤️❤️
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
Oyage kema warganam niyamaine
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤❤❤
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
🤗hodata kema gena danna uyanna puluwan nenda kenek
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤
@wasanasharmalie1647
@wasanasharmalie1647 Жыл бұрын
🌷🌷🌷🌷👌🏻👌🏻👌🏻
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️
@dilaniudenika2653
@dilaniudenika2653 Жыл бұрын
😍🤩🥰💖🌹
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤❤❤
@iselaSG805
@iselaSG805 Жыл бұрын
පුලුවන්නම් කේක් රෙසිපි ටිකක් ගේනනකෝ❤❤❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
සාමාන්‍ය විදියට ගෙදර හදා ගන්න පුලුවන් කේක් රෙසපි කීපයක් ඉදිරියට අරන් එන්නම්.❤🥰
@iselaSG805
@iselaSG805 Жыл бұрын
@@fr.diaries බොහොම ස්තුතියි අක්කේ.. බලන් ඉන්නවා.. බුදුසරණයි ඔයාට🙏❤❤❤
@sudhiravihanga9017
@sudhiravihanga9017 Жыл бұрын
Akka oya kohad Inn
@fr.diaries
@fr.diaries Жыл бұрын
මන් ඉන්නෙ France වල.
@sachinithennakoon4911
@sachinithennakoon4911 Жыл бұрын
Akki oyage kitchen eka pennannakoo
@fr.diaries
@fr.diaries Жыл бұрын
ඊලග වීඩියෝ එකෙන් පෙන්නන්නම් නන්ගි .අනිවාර්‍යෙන්ම ඊලග වීඩියෝ එක බලන්නකෝ .🥰
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 Жыл бұрын
ඇයි අක්කේ නොන්ස්ටික් එකට අරම හැන්දක් පාවිච්චි කරන්නේ?
@fr.diaries
@fr.diaries Жыл бұрын
නන්ගි පුරුද්දට වෙන වරදක් ඒක..ඒවටම ගැලපෙන හැදි වර්ග තියෙනව.
@hackoxjay6237
@hackoxjay6237 Жыл бұрын
Chicken cubes 😂😂😂😂💔
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 7 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 53 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3 МЛН