මේ ටික දැනගෙන ඉව්වොත් කෑමත් රසයි වැඩත් පහසුයි |Awesome Cooking Tips |Sinhala|Fr.Diaries 🇫🇷

  Рет қаралды 91,345

Fr. Diaries

Fr. Diaries

Күн бұрын

Пікірлер: 168
@NeranjanaDisanayaka
@NeranjanaDisanayaka 4 ай бұрын
හරිම වටිනවා මේ video එක.මේ video එක විතරක් නෙවෙයි.. ඔයාගෙ හැම video එකක්ම හරිම වටිනව. ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව. බොහෝම ස්තූතියි මේ ලබාදෙන දැනුමට.. හැමදාම සතුටින් ඉන්න.. ජයෙන් ජය ❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
ගොඩක් ස්තුති නන්ගි මගේ වීඩියෝ බලන්න ආදරෙන් එකතු වුනාට❤🥰
@WajiraNimali
@WajiraNimali 4 ай бұрын
​@@fr.diariesn
@sunilaperera7432
@sunilaperera7432 3 ай бұрын
🎉
@deepawijesuriya677
@deepawijesuriya677 10 күн бұрын
Harima pahadilli Thanks
@ගයාත්රිශානිකාදිල්හානි
@ගයාත්රිශානිකාදිල්හානි 4 ай бұрын
දවස් දෙකක් ගියත්. අක්කගේ වීඩියෝ බලල කමෙන්ට් එකක් නොදැම්මොත් හිතට නම් හරි නෑ . ගොඩක් වටින අදහස් ටිකක් ජීවිතේට එකතු කරගන්න ලැබුණා. දන්න දේවල් එක්කම නොදන්න දේවල් ගොඩකුත් ගන්න ලැබුණා. ස්තුතියි ඔයාට අක්කේ. බුදු සරණයි ❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@ගයාත්රිශානිකාදිල්හානි ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගි ආදරනීයව මගේ වීඩියෝ බලන්න හැමදාමත් එකතු වෙනවට🥰❤️ බුදු සරනයි !
@thilinidesilva3629
@thilinidesilva3629 4 ай бұрын
දන්නේ නැති cooking tips ගොඩයි...thank you very much Akka ❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@thilinidesilva3629 ඔයාටත් ගොඩක් ස්තුති නන්ගි ❤️🥰
@americanlife2894
@americanlife2894 4 ай бұрын
නොදැන හිටිය ගොඩක් දේවල් ගැන දැනුවත් වුනා අක්කා❤Thank you අක්කා❤😍🥰
@fr.diaries
@fr.diaries 4 ай бұрын
ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගියො.❤️🥰 මගේ වීඩියෝ බලන්න ආදරෙන් එකතු වුනාට❤
@SugathMenike-lh1kw
@SugathMenike-lh1kw Ай бұрын
හරි වටිනා උපදෙස් මාලාවක් අපිත් යමක් හිතට ගත්ත ඵයින් thanks
@fr.diaries
@fr.diaries Ай бұрын
@@SugathMenike-lh1kw ගොඩක් ස්තුති ඔයාට❤️🥰
@ShiromiNilmini-k1e
@ShiromiNilmini-k1e 4 ай бұрын
ගොඩක් වටිනා දැනුවත් කිරීමක් ඉදිරියටත් මෙවන් Video බලාපොරොත්තුව ඉන්නවා Thank you so much
@fr.diaries
@fr.diaries 4 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට.දිගටම මාත් එක්ක රැදිල ඉන්න.මේ වගේම ප්‍රයෝජනවත් වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙනව ඉදිරියටත්❤🥰
@Nalanitlewa-on2rr
@Nalanitlewa-on2rr 7 күн бұрын
Thanks thanks🎉🎉🎉🎉
@KusumChandani-p2r
@KusumChandani-p2r 14 күн бұрын
Godak thanks... Oba thumita ....theruvan saranai .❤❤❤
@fr.diaries
@fr.diaries 14 күн бұрын
@@KusumChandani-p2r ගොඩක් ස්තුති ඔයාටත්❤️🥰
@anomajayakody286
@anomajayakody286 3 ай бұрын
ස්තුතියි දැනුවත් කලාට .නොදන්න දේවල් ගොඩක් දැනගත්තා .බුදු සරණයි ඔබට.
@fr.diaries
@fr.diaries 3 ай бұрын
@@anomajayakody286 ගොඩක් ස්තුති ඔබටත්❤️🥰
@ChitraKumari-v1y
@ChitraKumari-v1y 2 күн бұрын
Godak dewal dangaththa sthuthy!❤
@Chandra-w4u
@Chandra-w4u 3 ай бұрын
ගොඩක් වටිනවා ස්තුතියි ඔබට
@fr.diaries
@fr.diaries 3 ай бұрын
🥰❤️
@Anula-w6t
@Anula-w6t 4 ай бұрын
ඔයාට ගොඩක් පිංමම ඉන්නේ සෞදි රටේ ගෘහ සේවිකාවක් විදියට වැඩකරනවා මම උයනවා ගොඩක් දේවල් දැනගත්තා ඔයාගේ vediyo එකබලලා ඔයාට ගොඩක් pin බුදුසරණයි
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@Anula-w6t ඔයාටත් ගොඩක් ස්තුති ඒ වගේම ගොඩක් ආදරෙයි මගේ චැනල් එකත් එක්ක එකතු වුනාට.🥰❤️බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න.
@KusumChandani-p2r
@KusumChandani-p2r Ай бұрын
Godak thanks .api godak igena gsyhtha. Oyata theruvan saranai! .❤❤❤❤❤❤
@fr.diaries
@fr.diaries Ай бұрын
@@KusumChandani-p2r ගොඩක් ස්තුති ඔයාට❤️🥰
@Kumduni-y5g
@Kumduni-y5g Ай бұрын
Thanks a lot.god bless you!🎉🎉
@fr.diaries
@fr.diaries Ай бұрын
@@Kumduni-y5g ❤️🥰
@ranokaranoka6016
@ranokaranoka6016 4 ай бұрын
හරිම වටිනවා ඉස්තුති ඔයාට 👌🏻🌷
@fr.diaries
@fr.diaries 4 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට🥰❤️
@ekshajayamanna9972
@ekshajayamanna9972 3 ай бұрын
A wagema wangediye pol sambola hadaddi dehi mirikspu dehikeella ata iwsthkarala lella pitin ekatama daala kotanna..marama rasai.. kotanna..marama rasai.
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz 4 ай бұрын
ගොඩාක් ස්තුතියි මැනික දන්නෙ නැති දේවල් තිබුන හරිම වටිනව 😊😊😊😊😊😊
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@AchiniDissanayake-ph6bz ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට ඒ වගේම ආදරනීය කමෙන්ට් එකට🥰❤️
@trudyranasinghe3977
@trudyranasinghe3977 4 ай бұрын
For how many minutes do you defrost the cutlets in the microwave before frying. This is a very useful tip. Thank you very much for sharing. The other tips are also very useful❤ ❤❤❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
Place in the oven for about 5 minutes and then deep fry. Thanks for joining my channel❤🥰
@chintasamaranayake933
@chintasamaranayake933 4 ай бұрын
අහම්බෙන් දැක්කේහරිම වටිනවා කටහඬක් ලස්සනයි
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@chintasamaranayake933 ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට.දිගටම මගේ චැනල් එකත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියල ආරාදනා කරනව🥰❤️
@InokaDharshani
@InokaDharshani 4 ай бұрын
හරිම වටින අදහස් ටිකක් ඔයාට ස්තුතියි නංගී ❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
ගොඩක් ස්තුති අක්ක❤🥰
@dinushithakshila4179
@dinushithakshila4179 3 ай бұрын
Harima watina tips tikk ..godak tq oyata .❤
@fr.diaries
@fr.diaries 3 ай бұрын
@@dinushithakshila4179 ගොඩක් ස්තුති ඔයාටත් 🥰❤️
@PoornimasandeepanieWijesingha
@PoornimasandeepanieWijesingha 4 ай бұрын
ගොඩක් වටිනව අක්කේ මේ වගේ පොඩි දේවල් වුනත් ලොකු ලොකු වැඩ කරන වෙලාවට් හරිම ප්‍ර්‍රයෝජනවත්
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@PoornimasandeepanieWijesingha ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගි ඔයාට❤️🥰
@mangalajayawardena8387
@mangalajayawardena8387 4 ай бұрын
හොඳඊ ඔබගේ video ව තුති obata👌👍 🙏🙏🙏
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@mangalajayawardena8387 බොහෝම ස්තුති ඔයාටත්🥰❤️
@MadushankaMadushanka-e3e
@MadushankaMadushanka-e3e 3 ай бұрын
Thanks watina video ekak❤
@fr.diaries
@fr.diaries 3 ай бұрын
@@MadushankaMadushanka-e3e ගොඩක් ස්තුති ඔයාට🥰❤️
@pranidhirangika
@pranidhirangika 4 ай бұрын
Hoda danuwath kirimak thanks ❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@pranidhirangika ගොඩක් ස්තුති ඔයාට.ආදරනීයව මගේ වීඩියෝ බලන්න එකතු වුනාට🥰❤️
@GmsKumari-z5d
@GmsKumari-z5d 4 ай бұрын
ගොඩක් වටිනා විඩියෝ වක් ගොඩක් ස්තුති ❤❤❤❤🎉🎉🌹🌹👍
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@GmsKumari-z5d ගොඩක් ස්තුති ඔයාට.ආදරනීයව මගේ වීඩියෝ බලන්න එකතු වුනාට🥰❤️
@mangalajayawardena8387
@mangalajayawardena8387 Ай бұрын
සමහර ඒවා කවුරුත් දන්න ඒවා, නමුත් නොදන්නා අයට පලක් වේවි, තුති ඔබ‍ට
@-lankaweapi8600
@-lankaweapi8600 4 ай бұрын
Harima lassana vlog akk, godak watinwa adath, kiribath mamath ashama kamak thamai, godak wadagath tips, niyami vlog aka, lassana dawasak wewa ❤️❤️🥰
@fr.diaries
@fr.diaries 4 ай бұрын
ගොඩක් ස්තුති නන්ගි ඔයාට නොවැරදීම මගේ හැම වීඩියෝ එකක්ම බලනවට❤🥰
@damayanthirodrigo5478
@damayanthirodrigo5478 4 ай бұрын
Godak thanks lot ❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
🥰❤️
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 4 ай бұрын
ඔබතුමියට ..බොහෝ ..ස්තුතියි ❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@lakshmiabeywickrama4531 ගොඩක් ස්තුති ඔයාටත්🥰❤️
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 4 ай бұрын
Thank you so much ❤❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
❤🥰
@priyanthieperera6148
@priyanthieperera6148 7 күн бұрын
Oyata godak pin
@AnulaMunasinghe-pp1rt
@AnulaMunasinghe-pp1rt 4 ай бұрын
ඔබට ගොඩක් ස්තුති තෙරුවන් සරනයි
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@AnulaMunasinghe-pp1rt ගොඩක් ස්තුති ඔබටත්.තෙරුවන් සරනයි 🥰❤️
@janatj3030
@janatj3030 26 күн бұрын
👌👌👌❤️
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 4 ай бұрын
Harima wedagath vidieo akak. Rosa gas tika lassanai akka.ada mulinma mal pennuwa nisa lassana thawatg wedi una.❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
ගොඩක් ස්තුති නන්ගි මගේ වීඩියෝ බලන්න ආදරෙන් එකතු වුනාට❤🥰
@Jayakanthi-l1e
@Jayakanthi-l1e 4 ай бұрын
Thanks ❤🎉
@fr.diaries
@fr.diaries 4 ай бұрын
🥰❤️
@surangifonseka2123
@surangifonseka2123 3 ай бұрын
Serama hodai.eth handa kiri eke thambana eka echchara hoda nathi deyak kiyalai mn hithanne😊
@fr.diaries
@fr.diaries 3 ай бұрын
@@surangifonseka2123 හැන්ද කිරි එකේ දාල තම්බන්නෙ නෑ.උතුරල යන එක වලක්වන්නයි හැන්ද දාන්නෙ.ඔයාලට පුලුවන් දිග හැන්දන් දාන්න.නමුත් සාමාන්‍ය තේ හැදි මේ වගේ කුඩා ප්‍රමානයේ ඒවනෙ. පෙන්නල දුන්නෙ හැන්ද දැම්මම කිරි එක පිටාර යන්නෙ නෑ කියන එක.බොහෝම ස්තුති
@surangifonseka2123
@surangifonseka2123 3 ай бұрын
@@fr.diaries oya pennala dunna dee theruna.mn kiuwe kiri rath weddi handath rath wena eka hoda nathi wei kiyala ape sarireta.oya kiyanawa handa thambenne na kiyala eth kiri eka rath weddi handath thambenawa.maka Mata hithuna dee oya kiyapu dee waradi kiuwa nemei
@fr.diaries
@fr.diaries 3 ай бұрын
@@surangifonseka2123 🥰❤️
@bandhusriya5694
@bandhusriya5694 4 ай бұрын
Thanks dear .
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@bandhusriya5694 🥰❤️
@emartdrops1865
@emartdrops1865 4 ай бұрын
Thank you
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@emartdrops1865 🥰❤️
@yasgoonasekera5120
@yasgoonasekera5120 4 ай бұрын
Thank you fir your useful Tips. Cud you pls send me your Pol Sambol recipes.
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@yasgoonasekera5120 You can see it from this link👇 kzbin.info/www/bejne/oInNgnRjn6yMsMUsi=Tn8vw4DtvG_SjhqF
@ranjaniRanjani-fe1gf
@ranjaniRanjani-fe1gf 16 күн бұрын
👍👍👍👍
@Deepni
@Deepni 4 ай бұрын
godak wtinwa budu sarani
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@Deepni ගොඩක් ස්තුති ඔයාට.බුදු සරනයි 🥰❤️
@HaffeelaAmath-nh3hc
@HaffeelaAmath-nh3hc 4 ай бұрын
Thnx video
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@HaffeelaAmath-nh3hc ❤️🥰
@janakaperera1452
@janakaperera1452 4 ай бұрын
Thanks akkiyo.🎉
@fr.diaries
@fr.diaries 4 ай бұрын
Thank you too❤🥰
@wellanaramba8184
@wellanaramba8184 3 ай бұрын
Nangi kadala thambanawita baking soda Dala lunu dammama kadala kaluwenne ai .pl reply thanks .
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 3 ай бұрын
Kadala thambanna kalin paya 6 pegenna danna thiyyanakota baking soda dala thambanna gannakota hodata hodala aluth wathuren thambanna
@AnojaAnoja-d9i
@AnojaAnoja-d9i Ай бұрын
👍
@NayanaHemamali-g4k
@NayanaHemamali-g4k 3 ай бұрын
👍👍
@SamKwt-r6o
@SamKwt-r6o 4 ай бұрын
හරිම පැහැදිලි කිරිමත් කරල තියෙනවා ❤❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@SamKwt-r6o ගොඩක් ස්තුති ඔයාට🥰❤️
@kauminikaumini2722
@kauminikaumini2722 4 ай бұрын
ස්තුතියි නං ගිය ❤❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
❤🥰
@NISANSALAMunasingha
@NISANSALAMunasingha 4 ай бұрын
bath othana kola bath amu unama wahanna ganna hoda ne.polithin palstic unu wima narakai kiyala sawkya ansha pennala dila thiyenne kiyala danne nedda oya.
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 4 ай бұрын
ow ඒක etta
@LalanthiSilva-l4e
@LalanthiSilva-l4e 3 ай бұрын
😊
@Sandraarendtsz
@Sandraarendtsz 4 ай бұрын
1st comment ❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
Thank you so much ❤🥰
@roshanakalankagodage2753
@roshanakalankagodage2753 4 ай бұрын
Good job ❤❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
Thank you so much ❤🥰
@cthambiliyagodage668
@cthambiliyagodage668 4 ай бұрын
Godak vatinava🎉🎉🎉❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@cthambiliyagodage668 ගොඩක් ස්තුති ඔයාටත්🥰❤️
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
ගොඩක්ම වටින ටිප්ස් ටිකක් අක්කියෝ ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් තෑන්ක්ස් ආදරෙයි ❤❤❤❤❤❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
ගොඩක් ස්තුති නන්ගියෝ මගේ වීඩියෝ බලන්න ආදරෙන් එකතු වුනාට❤🥰
@WasanaJayawardana
@WasanaJayawardana 4 ай бұрын
👌🏻👌🏻👌🏻👌🏻😍
@fr.diaries
@fr.diaries 4 ай бұрын
🥰❤️
@AmaraDesilva
@AmaraDesilva 4 ай бұрын
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@AmaraDesilva 🥰❤️
@Mishifernando1217
@Mishifernando1217 4 ай бұрын
❤❤😊😊
@fr.diaries
@fr.diaries 4 ай бұрын
❤🥰
@jameemarshad379
@jameemarshad379 4 ай бұрын
Thank You Akka
@fr.diaries
@fr.diaries 4 ай бұрын
Thank you too❤🥰
@udaniliyanage6729
@udaniliyanage6729 4 ай бұрын
Thankyou
@fr.diaries
@fr.diaries 4 ай бұрын
❤🥰
@niroshaweerakkody5007
@niroshaweerakkody5007 4 ай бұрын
👍❤️❤️
@fr.diaries
@fr.diaries 4 ай бұрын
❤🥰
@jayanthiwijenayake1813
@jayanthiwijenayake1813 4 ай бұрын
වටින අදහස් ටිකක්.❤❤❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට❤🥰
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@DulaniKumari-tv2tk 🥰❤️
@niroshafernando6972
@niroshafernando6972 4 ай бұрын
❤❤❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
❤🥰
@dhanawathikulasekara1872
@dhanawathikulasekara1872 4 ай бұрын
KIYALA DUNNA TIP WALATA GODAK ගොඩාක් PIN❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@dhanawathikulasekara1872 ගොඩක් ස්තුති ඔයාට මගේ චැනල් එකත් එක්ක එකතු වුනාට🥰❤️
@DilshanUdayakumara-f2s
@DilshanUdayakumara-f2s 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@DilshanUdayakumara-f2s 🥰❤️
@chandikarajapaksha381
@chandikarajapaksha381 4 ай бұрын
නියම සිංහලයො කිරිබත් හැදුවෙ වෙිලුන පොල්ගෙඩියක කිරි වලින් මිස වෙනත් ආදේශක කිරිි වලින් නොවෙි. එ්වා අලුත් පරමිපරාවල අය දන්නේ නැහැ .ඒක කණගාටුවට කරැනක්.
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@chandikarajapaksha381 ඔව් බොහෝ දුරට නොදන්න තරුන අය වෙනුවෙන් තමයි දැනුවත් කලේ🥰❤️
@chandikarajapaksha381
@chandikarajapaksha381 4 ай бұрын
ඔවි, ඔබ එහෙම හරි දැනුවත් කිරීම ගැන ස්තුතියි .
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@chandikarajapaksha381 🥰❤️
@fathimaumra9183
@fathimaumra9183 3 ай бұрын
Malu Hoda na kota breslet galavala thiyala sodanna gada gahai😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@fr.diaries
@fr.diaries 3 ай бұрын
@@fathimaumra9183 🤣🤣🤣
@Somasiri-d7d
@Somasiri-d7d 4 ай бұрын
Hande mitath hodata tambenawa😅
@SulochanaMayadunne
@SulochanaMayadunne Ай бұрын
පාස්සු නැත්නම් හොදයි😅
@rupinithaberwthabrew1136
@rupinithaberwthabrew1136 3 ай бұрын
මේවා හැම දේම අලුත් දේවල් නෙවෙයි මටනම්,
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 ай бұрын
දන්නෙ නැති අපි වගෙ අයට නමි මෙික හරිම වැදගත් .
@mgchandralatha2243
@mgchandralatha2243 4 ай бұрын
Hare.wedagatha.wagema .vatenava
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@mgchandralatha2243 ගොඩක් ස්තුති ඔයාට🥰❤️
@chandrikanilmini3587
@chandrikanilmini3587 4 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@fr.diaries
@fr.diaries 4 ай бұрын
❤🥰
@WimalaRajasekara
@WimalaRajasekara 4 ай бұрын
ඔයාගෙ ටිප් ඔක්කෝම මම දැනගෙන හිටියා.දැන් ඉන්න දරුවන් මේ කිසි දෙයක් ද්න්නෙ, නැහැ.මම ඔයාගෙ දැනුමට තව දෙයක් කියලා දෙන්නම්.මුංඇට එවලෙම උයන්න අවස්‍ය නම් කබලක් රත් කරල මුංඇට ටික ඒකට දාල පොඩ්ඩක් බදින්න.පොතු රත් වෙන්න පමනක්.පරිප්පු උයන වෙලාව තමයි යන්නෙ.
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@WimalaRajasekara බොහෝම ස්තුති ඔයාට.තවත් නොදන්න දෙයක් දැන ගත්ත ඔයාගෙන්.🥰❤️
@romaniemarie9097
@romaniemarie9097 3 ай бұрын
Meva parana tips . Everybody knows. 😅
@mswijerathnawijerathna334
@mswijerathnawijerathna334 4 ай бұрын
miris walatath kadali panuwo enawa oaya mona boruda
@sureshsarma3090
@sureshsarma3090 3 ай бұрын
Sthuthi obeta
@fr.diaries
@fr.diaries 3 ай бұрын
@@sureshsarma3090 ඔබටත් ස්තුති ❤️🥰
@noname-nv7tf
@noname-nv7tf 4 ай бұрын
Man asama mal
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@noname-nv7tf 🥰❤️
@kariyawasamjalaththantrija883
@kariyawasamjalaththantrija883 4 ай бұрын
අතට වලලු මිස බලු දන්වල් මොකට?
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@kariyawasamjalaththantrija883 😁
@kumudunimangalika6578
@kumudunimangalika6578 4 ай бұрын
Thankyou ❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@kumudunimangalika6578 🥰❤️
@upekaperera4780
@upekaperera4780 4 ай бұрын
Thank you
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@upekaperera4780 🥰❤️
@Wasanthisamaranayake
@Wasanthisamaranayake 9 күн бұрын
👍👍👍👍
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 4 ай бұрын
❤❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
❤🥰
@thamaramalani2909
@thamaramalani2909 4 ай бұрын
Thank you
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@thamaramalani2909 🥰❤️
@KamaniRajapaksha-f2i
@KamaniRajapaksha-f2i 4 ай бұрын
❤❤❤❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
@@KamaniRajapaksha-f2i 🥰❤️
@NilanthiManorathne
@NilanthiManorathne 2 ай бұрын
Thank you
@sudanthasandaruwani2232
@sudanthasandaruwani2232 4 ай бұрын
❤❤❤
@fr.diaries
@fr.diaries 4 ай бұрын
🥰❤️
@chandranisamararathne9113
@chandranisamararathne9113 3 ай бұрын
❤❤❤❤
@SujithaSoysa
@SujithaSoysa 3 ай бұрын
❤❤❤
@fr.diaries
@fr.diaries 3 ай бұрын
@@SujithaSoysa 🥰❤️
රසට උයන්න රස රහස් |kitchen tips
7:10
RASA RAHASA රස රහස
Рет қаралды 360 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
මගේ මැටි කුස්සිය ❤️❤️❤️
21:03
Waruni’s world
Рет қаралды 618 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН