දෙක තුනක් උයන්න බැරි වෙලාවට හදාගන්න පුලුවන් රසවත් බතක්. චිකන් රයිස්.One Pot Chicken Rice.

  Рет қаралды 516,982

Cooking with Chef Shani

Cooking with Chef Shani

Жыл бұрын

බතුයි ,මසුයි,අලයි එකම භාජනේක දාලා පොල් කිරෙන් උයපු රසවත් බත
One Pot Chicken Rice
මේ තියෙන්නෙ මම ගෘහනියක්, අම්ම කෙනෙක් විදිහට මට අවිවේකි දවසට, ලේසියට පහසුවට හදාගන්න රසවත් බතක්.( බිර්යානියක් නම් නෙමේ👍) වතුරෙන් උයාගන්නත් පුලුවන් වුනත් ,පොල් කිරි වලින් ඉව්වම මේ බත් එක හරිම රසයි.
හදන විදිහ මේ වීඩියෝවෙන්..
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
To Marinate the chicken :
චිකන් වලට ( අවශ්‍ය පරිදි අඩු වැඩි කර ගන්න)
Chicken කුකුල් මස්
Garlic සුදු ලූණු
Ginger ඉඟුරු
Chilli Powder මිරිස් කුඩු
Curry Powder තුනපහ කුඩු
Curry Leaves කරපිංචා
Turmeric කහ
Pepper ගම්මිරිස්
Salt ලුණු
Other Ingredients අනිත් අවශ්‍යද්‍රව්‍ය :
Potato අල
Onion ලූණු
Ginger ඉඟුරු
Garlic සුදු ලූණු
Pepper Corn ගම්මිරිස් ඇට
Cinnamon කුරුඳු
Cardamom කරදමුංගු
Green Chillies අමු මිරිස්
Rice හාල්
Coconut milk පොල් කිරි
Salt ලුණු

Пікірлер: 350
@geethponseka1329
@geethponseka1329 Жыл бұрын
අනේ ඒ බත් එක නම් හරි tasty වගේ. ඉක්මනින්ම හදල බලන්න ඕනෙ. Thanks dear.
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
අනිවාර්යයෙන් ම හදනවා.ස්තුති ඔබතුමියට
@sasikaranaweera4649
@sasikaranaweera4649 8 ай бұрын
මමත් හැදුවා. ඇත්තටම හරිම රසයි. බොහෝමත්ම ස්තූතියි මිස්...
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
❤❤❤❤ තෙරුවන් සරනයි ඔබ තුම්යට , හොද රෙසපියක්
@thilinijayampathi3414
@thilinijayampathi3414 Жыл бұрын
මං butter cake හදන්න ඉගෙන ගත්තේ ඔයාගෙන් . ඒක එක පාරින්ම හරියටම හරි ගියපු හින්දා හැම කෑමක්ම මං හැදුවේ නැතත් හරි ගෞරවයකින් බලනවා .
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
♥️🥰
@andyandy7194
@andyandy7194 Жыл бұрын
රසට ඇති හදන්න ඕන ❤❤❤❤
@dinuchamali1673
@dinuchamali1673 Жыл бұрын
ඔයා කියපු විදිහටම මං හැදුවා මාරම රසයි ❤️❤️ සරලව කියලා දෙනවා ස්තුතියි ඔයාට ❤️
@dilharasewwandi7648
@dilharasewwandi7648 Жыл бұрын
දැක්කත් ආස හිතෙනවා
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
Great thanks for this stunning recepy chef 😍
@shanthisiriwardene9694
@shanthisiriwardene9694 Жыл бұрын
Well done chef, simple and clear. I am sure taste good too.
@user-ss7yv3ss6o
@user-ss7yv3ss6o Ай бұрын
මේකනම් හදන්නම ඕන ..ගොඩාක් ස්තූතියි ඔබ තුමියට..❤❤
@jayanthikumarasinghe4324
@jayanthikumarasinghe4324 Жыл бұрын
බොහෝම ස්තුතියි
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
Thank you chef Shani ❤️ God bless you 🙏🙏🙏🙏
@Wowgreen5756
@Wowgreen5756 11 ай бұрын
මාත් හැදුවා.හරිම රසයි.අද දෙවෙනි පාරටත් හදනවා.ස්තූතියි ඔබට
@riayafassey5245
@riayafassey5245 Жыл бұрын
Looks delicious and convenient. I would prefer if some tomatoes are added to it.
@chathuchathu1657
@chathuchathu1657 2 ай бұрын
මම මේ බත් එක හැදුවා හරිම රසයි ගොඩක් ඉස්තුතියි ඔයාට
@mallikaasoka1040
@mallikaasoka1040 Жыл бұрын
Oyage hama recipe ekakma harima rasai. Thanks a lot.
@shiromianneperera2064
@shiromianneperera2064 Жыл бұрын
Thank you very much for this valuable recipe.
@nishadisamanali9114
@nishadisamanali9114 10 ай бұрын
Mama haduwa harima rasai.... thank you ❤️❤️
@ChathuranganiLakmali
@ChathuranganiLakmali 3 ай бұрын
මාත් මේ අල චිකන් බත් එක කීපසැරයක්ම හැදුවා. හරිම රසයි. ❤
@darshini5754
@darshini5754 Жыл бұрын
චිකන් වගේ අල ටිකත් බැදලා දැම්මනම් තවත් රසට තියෙයි.
@damayanthiperera8528
@damayanthiperera8528 6 ай бұрын
ඒකත් හොඳ අදහසක්
@sumalichampika9522
@sumalichampika9522 27 күн бұрын
Math haduva harima rasai. Mage putha harima asai ae bath ekata. Thank you so much 😍
@kumarimayadunne478
@kumarimayadunne478 Жыл бұрын
අදම හදනවා ❤ අළුත් අදහස් දෙන ඔබට ස්තුතියි
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 6 ай бұрын
අනිවාර්යයෙන්ම හදනවා.....❤
@sunethrasamaradheera4331
@sunethrasamaradheera4331 Жыл бұрын
ස්තූතියි මේ වගේ පහසු රස ගුණ බතක් කියා දුන්නාට.
@sandalifernando2383
@sandalifernando2383 Жыл бұрын
Man meka haduwa. Rasata awa. Thank you ❤
@user-dm7dl3ho7v
@user-dm7dl3ho7v 2 ай бұрын
Harima lassana paatai. Math hadanawa. Thank you.
@wittyweekender1539
@wittyweekender1539 Жыл бұрын
Thank you, checf, for this recipe ❤ is it possible to try this in rice cooker?
@susienawagamuwage3497
@susienawagamuwage3497 Жыл бұрын
Wow..That look Very nice sis.. Thanks a lot. Love your recipes.. All the Best ❤❤❤
@lakeeshafernando432
@lakeeshafernando432 Жыл бұрын
Hamadaamath wage adath rasa recipe ekak👍👍👍👍🌹🌹🌹🌹 thankyou chef 🍽🍽🍽😍😍😍
@dhammikawitharana2672
@dhammikawitharana2672 Жыл бұрын
Thank you chef Shani ❤️
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
THANK. YOU. VERY. MUCH. GOOD. RECEIPT. THERUWAN. SARANAI. 👍👍❤️❤️❤️💐💐
@Manel12345
@Manel12345 Жыл бұрын
Niyamayi ....👍👍👍❤️❤️❤️🙏🙏🙏
@subinages7653
@subinages7653 Жыл бұрын
Very nice recipe, Thank you Shani.
@user-zz3kv3qd2z
@user-zz3kv3qd2z 17 күн бұрын
Hadala kana gaman inne. Harima rasai. Gedara ayath niyamai kiwwa.thank you ❤
@khemahettiarachchi636
@khemahettiarachchi636 3 ай бұрын
❤රසට ඇති ස්තුතියි මිස් බුදුසරනයි...
@medagedarachamindasugathad9728
@medagedarachamindasugathad9728 7 күн бұрын
Mama keepa serayakma heduwa ,aka atharamma rasai .thank you very much chef ❤❤❤❤👍👍👍👍👍👍
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 Жыл бұрын
Harima rasai thank you
@chamithadealwis959
@chamithadealwis959 Жыл бұрын
❤️❤️👌👌 වෙනසකටත් එක්ක ජපන් හාලෙන් හැදුව. Curry rice වගේ...🤞👍
@jenniepe4084
@jenniepe4084 Жыл бұрын
Hmmm... Yammy. Taste...mam thanks for recipe....,
@stellamiss2618
@stellamiss2618 10 ай бұрын
Harima rasa kema ekak ...man hadala tiyanawa namuth polkiri dala hadala ne oyawage hadala balmu ne rasai oka godak...b s oyata puthe...
@fathimanooriya2267
@fathimanooriya2267 Жыл бұрын
Easy recipe looks yummy thanks dear I enjoy your recipe s . with love
@kasundarshana2631
@kasundarshana2631 Жыл бұрын
හෝද පැහදලි කිරිමක් Thanks
@damithalakmini4535
@damithalakmini4535 Жыл бұрын
Harima lassanai,rasa patai.asanipen inne mn me welawe eth kanna asa hithuna akke ❤️❤️😘😘
@malanigunasekara6425
@malanigunasekara6425 Жыл бұрын
Thankyou sister giveing this vidio 👍❤
@dayanidipani447
@dayanidipani447 Жыл бұрын
Godak sthuthi oyata hamadama hodama video genawata katahadath lassanai
@SparkleNarrator
@SparkleNarrator Ай бұрын
This is the 2nd time that I am going to cook this as my little one loves this rice. Thanks a lot!
@ranugaranuga4474
@ranugaranuga4474 Жыл бұрын
Mama haduwa.mara rasai.thanx
@samamalkanthi1106
@samamalkanthi1106 5 ай бұрын
Rasama rasai man heduwa ❤😊 Thanks ❤❤❤❤😊😊❤❤
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 Жыл бұрын
ඔයාගේ බිරියානි රෙසිපිය හැදුවා ..නියම රසයි ..මේහෙම හදනවා ඒත් පොල්කිරි දාලා හදලා නැහැ ..මෙහෙම හදලා නැ..මෙහෙම හදලා බලන්න ඕනෙ ස්තුතිය ඔයාට තෙරැවන් සරණයි ...❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Welawaka hadala balannako..❤️
@lifewithlatha710
@lifewithlatha710 9 ай бұрын
ෂා ගොඩක් රසවත් රෙසිපියක් ගොඩක් ලස්සනයි හොදට පැහැදිලි කරනවා ගොඩක් ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
♥️
@user-oo3px1jv3p
@user-oo3px1jv3p 10 күн бұрын
Your recepies are really good I have tried a few very easy and clearly instructed thank you very much
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 4 ай бұрын
Wow so yummy quick & easy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
@kumudunavidu5467
@kumudunavidu5467 10 ай бұрын
math haduwa,mn alath bedala damme rahima rasai,tnz u
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අනේ ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය අලුත් අලුත් කෑම ජාති හදන්න නිතරම කියල දෙනවට මෆින් එක හදල මේක හදනව ආදරෙයි නංගෝ ❤️❤️❤️😍😍😍👍👍
@manjulagayan7402
@manjulagayan7402 Жыл бұрын
Supiri❤
@mallikaperera2338
@mallikaperera2338 Жыл бұрын
Mama adama hadanawa thank you duwa
@iphonexxx7423
@iphonexxx7423 Жыл бұрын
Woww😍😍😍
@nethminimasha1341
@nethminimasha1341 Жыл бұрын
Shani miss, mamat asai aunty wge chef kenek wenna.chef kenek wenne komd kiyla kiyanawd loku udawwak . I'm 20 yrs. Love ur recipes by the way❤
@monicarodrigo4083
@monicarodrigo4083 5 ай бұрын
Thanks daughter God bless you
@sandunichethana
@sandunichethana Жыл бұрын
බොහොම ස්තූතියි හෙට හදන්න සේව් කර ගත්තා..❤
@lilaniekanayake5299
@lilaniekanayake5299 Жыл бұрын
මිස් හැමදාම රසවත් හොද කෑම වර්ග හදලා පෙන්නනවා ඔබතුමියට ගොඩක් ස්තුතියි මම හුගක් දේවල් ඉගෙනගත්තෙ ඔබතුමියගේන් ❤❤❤
@lblalibeatrice2309
@lblalibeatrice2309 Жыл бұрын
Thank you so much .
@wdlranjani
@wdlranjani Жыл бұрын
Yammy yammy 😊😊 Thanks Alot Dear ❤❤
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
හදන්නම ආස හිතෙනවා❤
@sunethracroos8924
@sunethracroos8924 9 ай бұрын
Thank you ,lovely and easy meal. I will try, for Christmas please make good easy rice and some short eats not sweet. B'coz people don't like sweets today thanks .
@kaanthiperera6277
@kaanthiperera6277 Жыл бұрын
Mouth watering chef...love this recipe. Can’t wait to try..👍❤️
@lblalibeatrice2309
@lblalibeatrice2309 Жыл бұрын
Thank you miss ❤
@SparkleNarrator
@SparkleNarrator Ай бұрын
I cooked this and taste awesome! Thanks a lot!
@user-rj4rw8xv7z
@user-rj4rw8xv7z 6 күн бұрын
I have tried some of your recipes they are very delicious easy to follow I am going to try this and let you know ❤
@malahettige6696
@malahettige6696 Жыл бұрын
දැක්කම බඩගිනි රස ඇති නේද ❤️❤️❤️
@sanjanahirudini1170
@sanjanahirudini1170 Жыл бұрын
Wooow 😘😋👌
@Nuwanshi.P-nx8ol
@Nuwanshi.P-nx8ol 9 ай бұрын
දැන් හදන්න යන්නේ 😊❤
@chulanirajika1862
@chulanirajika1862 7 ай бұрын
මමත් හැදුවා..හරිම රසට ආවා...thank you for the recipe
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
♥️
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 8 ай бұрын
Wow super sonic all in one yummy😋 recipe 🙏 Thank U so much for Ur fantastic👌 video 👍👌🤩🤗
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
❤️🥰🥰
@lathasudasin423
@lathasudasin423 Жыл бұрын
Thank-you ❤
@chamilas.kumari2212
@chamilas.kumari2212 8 ай бұрын
Eththatama rasai oya kiyana vidiyata mama me ayata kama hadala denne
@nalinprematathna1966
@nalinprematathna1966 10 ай бұрын
Wow very beautiful
@user-bk4vq4iy5u
@user-bk4vq4iy5u 8 ай бұрын
Rasa ethi.saralawa kiyala denawa math hadanawa thanks kiyala dunnata😊😊😊
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
👍😊
@dinusirimanna8444
@dinusirimanna8444 Жыл бұрын
ආස හිතුන 😍 අනිවාර්යයෙන්ම හදනව ❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
අනිවාර්යයෙන්ම හදන්න..🥰
@himaligunarathna908
@himaligunarathna908 Жыл бұрын
Thanks...🙏🙏🙏💖
@UspWMrodricks
@UspWMrodricks 5 ай бұрын
Thanks for the recipe. It came really well and tastes delicious. Used Pakistani/ Indian curry powder. Will add mutton next time with the chicken to give more mix. Thanks again for this dish. Easy to prepare. Coconut Milk made a big difference.
@Moonbow3000
@Moonbow3000 Жыл бұрын
Thank you Mrs.Shani. I will try this.
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 8 ай бұрын
ඒක හරිම රසයි
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
👌♥️
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
ම්ම් හදලා බලන්නම්කෝ...
@damienemy7244
@damienemy7244 Жыл бұрын
Thank you mis oyage recipi s harima lesi a wagema rasai ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තුතියි..🥰
@ugnplantsplus1649
@ugnplantsplus1649 Жыл бұрын
Thanks ..😊
@renukasisira8591
@renukasisira8591 Жыл бұрын
Thanks ❤️🙏
@maheshawijerathna740
@maheshawijerathna740 6 ай бұрын
මාරම රසයි chef.මේ බත්1 තුන්පරක්ම හැදුවා.👌මස් air frier1බැදලා ගත්තෙ
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Niyamaine..❤️
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Good luck greetings from France
@user-ss7bp7si5d
@user-ss7bp7si5d Жыл бұрын
ස්තුතියි
@anushikanilrukshi8203
@anushikanilrukshi8203 Жыл бұрын
Chef oya kiyala dena hema recipe ekakma super...
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
මම මගේ අයට උයන්නෙ මට පුලුවන් රසම විදිහටනෙ..ඉතින් වෙනසක් නැතිව ඒකම තමයි ඔයාලටත් කියල දෙන්නෙ..ඒකයි ඒ රස..❤️
@nushanjalithushara9057
@nushanjalithushara9057 Жыл бұрын
Thanks for the vedio
@nadeeshanipriyadarshani-mc8xj
@nadeeshanipriyadarshani-mc8xj 7 ай бұрын
අද තමයි හදන්න වෙලාව ලැබුනේ. ඇත්තටම හරිම රසයි ❤️♥️
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
🥰
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Harima rasa patai good luck 👍👍👍👍❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍🥰
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Rasawath rice ekak.thankyou.❤️❤️❤️❤️😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊🥰
@kanchinilu4131
@kanchinilu4131 Жыл бұрын
ඔයාගේ රෙසපි කවදත් සුපිරි.. හදලා කන්නම ඕනි ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@nadeeshalakmali8425
@nadeeshalakmali8425 Жыл бұрын
කියලා දෙන හැමදේම හරිම පැහැදිලියි♥️😘ගොඩක් ස්තූතියි මිස්😍
@LalitHewage-cv1iv
@LalitHewage-cv1iv Жыл бұрын
Apith heduva harima rasai
@nipubaba566
@nipubaba566 3 ай бұрын
Thanks sis❤
@nilinili1327
@nilinili1327 Жыл бұрын
Thanx🙏
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 14 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 185 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 35 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 66 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 14 МЛН