"අපි පාරක්වත් නොගහපු පුතාව, උන් ඇණ ගහලා මැරුවා.." | Sirasa Lakshapathi | Sirasa TV

  Рет қаралды 756,592

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Күн бұрын

Пікірлер: 1 300
@Jayasinghe-w9q
@Jayasinghe-w9q 2 ай бұрын
අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා වෙනුර ගිය පාරේ 💪 නිදහස් අද්‍යාපනය දිගු කල් වැජඹේවා... අපි වගේ private university වලට යන්න වත්කමක් නැති අය වෙනුවෙන් නිදහස් අද්‍යාපනය දිනා දෙන්නට උර දුන් එක් අයෙක් වූ ත්‍රිමා ඔබට ස්තූතියි
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 ай бұрын
@@Jayasinghe-w9q eww eww campus පිනාලගෙ සටන් පාටෙ 😹
@shathiyamadushan5546
@shathiyamadushan5546 2 ай бұрын
​@@user-jt6ej7vh2pතොපි වගෙ හරක්ට කැම්පස් යන්න බැරි උනා කියලා උන් මොනා කරන්නද
@intechwithdinu2531
@intechwithdinu2531 Ай бұрын
​@@user-jt6ej7vh2pඅපරාදේ සරමේ පිහින්න තිබ්බ උන්නි මේ ඇතුලේ යවලා අපිත් ලේ පුච්ච ගන්නේ comment දැකලා..😢
@Lofimusicvideocreater
@Lofimusicvideocreater Ай бұрын
​@@user-jt6ej7vh2pMona ponnyekda hutto thopi gobba hetta
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Ай бұрын
​@@user-jt6ej7vh2p 😂😂😂..mata dukai ecu eketh innawa jvp un..me sare malimawata kiyana harak..😢😢 sliit,cinec nm awulak na..lajjai ecu walath ewun innakota rajaye campus..aprasannai 😂😂😂😂
@anandaranaweera419
@anandaranaweera419 2 ай бұрын
චන්දන සූරිය බන්ඩාර මහතාට ස්තූතියි. අතීතයේ අප රටේ සිදු උන ඒ මිලේච්ඡ ගාතන නැවත මතක් කිරීම වෙනුවෙන්. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි දුන් ශිෂ්‍ය වීරයන් සදා අමරණීයයි.
@Roberto.Rastapopoulos
@Roberto.Rastapopoulos 2 ай бұрын
මේ ඝාතන වෙන කාලයේ රටේ මහ එකා සජිත් පේමදාසගෙ ගෙ පියානෝ 😡. ඌගෙ කාලෙ ඹයවගේම අහිංසක තරැණ ලමයි 60000ක් වද දීලා මරලා පුච්චල දැම්මා 😓. දැන් උගෙ පුතානෝ ලැජ්ජ නැතුව ඉස්කෝල ගානෙ චන්ද හිගමනේ යනව 😒. මුන්ටත් රැවටෙන කොට්ටාසයක් තවම ඉන්නවනෙ… ශික්…🤮
@chamodyadissanayaka7025
@chamodyadissanayaka7025 2 ай бұрын
@@anandaranaweera419 💯✊
@T.TMilitary
@T.TMilitary 2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤🎉
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 ай бұрын
අනිවාර්යයෙන් ❤❤
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 ай бұрын
ජවිපෙ දේශපාලන වුවමනා වෙනුවෙන් දිවිපිදූ කියලා දාපන් 😂
@chamodyadissanayaka7025
@chamodyadissanayaka7025 2 ай бұрын
මේකට චෝදනා එල්ලවුණු සුසන්ත පුංචිණියමේ අදටත් පාර්ලිමේන්තුවේ ඉන්නවා සජිත්ලට රාජපක්ෂලට විටින් විට කඩේ යමින්. මේ තීරණාත්මක මොහොතේවත් මේ 76 වසරක ශාපය අවසන් කිරීමට අපි සියලුදෙනාම එක්වෙමු. ✊
@asokakh1563
@asokakh1563 2 ай бұрын
Okunta merena mohothee hoo mee saape paladenawaamaii
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 2 ай бұрын
පුංචි නිලමේ රාජපක්ෂගේ ආන්ඩුවේ ඉන්නකාලේ තමයි fb ජනාධිපති ලපයලා මහිංද මාතියා ජනාධිපති කරවන්න දගලලා ගෙනාවේ අනික මේකට සම්බන්ධ ගාමුණි ලොකුගේ කියලයි කියන්නේ
@AdeeshaDineth-fc3zv
@AdeeshaDineth-fc3zv 2 ай бұрын
අනිවාරෙන් සහෝදරයා
@ajantha-b1w
@ajantha-b1w 2 ай бұрын
නිකං බොරු දාන්න එපා,සුසන්ත පුංචිණිය කියලා කෙනෙක් පාර්ලිමේන්තුවේ එදා ඉදලත් නෑ ,අදත් නෑ..
@indulad
@indulad 2 ай бұрын
Susantha Punchinilame is the killer
@topbest6140
@topbest6140 2 ай бұрын
සුසන්ත පුංචි නිලමේ.. ඔව් උබ තමයි ඒ මිනීමරුවා.. උබලට මේවට වන්දිගෙවන්න වෙන කාලය වැඩි ඈතක නෑ.. මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැපවුනු ⁣ඒ විරු සිසුනට අපගේ උත්තමාචාරය..❤
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 2 ай бұрын
නාලන්ද දිසාසේකර වත් මැරුවේ මූ තමයි
@anomasatharasinghe1831
@anomasatharasinghe1831 2 ай бұрын
නාලන්ද එල්ලාවල නේද​@@dineshweerasinghe5813
@DussanthaAthulajayawera
@DussanthaAthulajayawera 2 ай бұрын
​@@dineshweerasinghe5813nalanda ellavala bn
@supunsanjeewass4743
@supunsanjeewass4743 2 ай бұрын
​@@dineshweerasinghe5813නාලන්ද එල්ලාවල
@wijayawijaya-md8tb
@wijayawijaya-md8tb 2 ай бұрын
​@@supunsanjeewass4743ඒ කවුද?
@SachiDilru789
@SachiDilru789 2 ай бұрын
සිරසට ස්තූති ❤ දැන් චන්දෙ ලගයි නිතරම මෙහෙම රටේ සිද්ද උනු අමිහිරි සිදුවීම් නැවත නැවත මතක් කරන්ඩ අපි දන්නැති ඉතිහාසය අපිටත් දැන ගන්ඩ පුලුවන් එතකොට මෙහෙම ජීවිත පූජා කරල නිදහස් අධ්‍යාපනය රැක ගත්තු විරුවන් සදා වැජබේවා ඔවුන් නිසයි අද අපි ඉගෙන ගන්නෙත් 😢❤
@samithabandara7536
@samithabandara7536 2 ай бұрын
චන්දන සූරියබණ්ඩාර නම් චරිතය රටට සම්පතක්.💐💐💐
@agmallika1961
@agmallika1961 2 ай бұрын
අද රාගම වෛද්‍ය පීඨයේ ඉගෙන ගෙන⁣ වෛද්‍යවරුන් ලෙස සේවය කරනදරුවන් ට ඒ අවස්ථාව ලබා දුන් ඒ උතුම් දරුවාට අනේක වාරයක් පිං අයිති වේවා මගේ දුව ත් එහි වෛද්‍ය වරියක්
@chamodyadissanayaka7025
@chamodyadissanayaka7025 2 ай бұрын
@@agmallika1961 ✊🎉️💯❤️
@hasithanuwan9186
@hasithanuwan9186 2 ай бұрын
ත්‍රිමා,වෙනුර වගේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් මූලික වෙලා කල සටන හින්දා තමා රාගමට රජයේ වෛද්‍ය පීඨයක් ලැබුනේ.ඊයෙ පෙරේදා යූඑන්පී කාලකණ්ණි මන්ත්‍රියෙක් කියනවා ජවිපෙ මූලික වෙලා උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වැස්සුවලු.ඒක තමා රාගම වෛද්‍ය පීඨය උනේ කියලවත් ඌ දන්නෙ නෑ.
@Samanalyaya
@Samanalyaya 2 ай бұрын
බොරු පොශ් නැති දන්නව කියල කියවන් නැති හරි ශෝක් චරිතයක්..එයාගෙ voice එකත් මරු.
@chamodyadissanayaka7025
@chamodyadissanayaka7025 2 ай бұрын
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි දුන් ශිෂ්‍ය වීරයන් සදා අමරණීයයි. ✊
@matheesha.amaraseakara
@matheesha.amaraseakara 2 ай бұрын
ඌ කොහෙද නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි දුන්නෙ? 1989? කාලකන්නි ජේවිපි ත්‍රස්තවාදියෙක්
@Roberto.Rastapopoulos
@Roberto.Rastapopoulos 2 ай бұрын
මේ ඝාතන වෙන කාලයේ රටේ මහ එකා සජිත් පේමදාසගෙ ගෙ පියානෝ 😡. ඌගෙ කාලෙ ඹයවගේම අහිංසක තරැණ ලමයි 60000ක් වද දීලා මරලා පුච්චල දැම්මා 😓. දැන් උගෙ පුතානෝ ලැජ්ජ නැතුව ඉස්කෝල ගානෙ චන්ද හිගමනේ යනව 😒. මුන්ටත් රැවටෙන කොට්ටාසයක් තවම ඉන්නවනෙ… ශික්…🤮
@accseccomany5027
@accseccomany5027 2 ай бұрын
@@chamodyadissanayaka7025 Free education genawe Mr. C.W.W. Kannangara (UNP member)
@GimVigg
@GimVigg 2 ай бұрын
😂thrima monada kare. Aparade nikan maruna. Dn private medical college kiyanne lankawe wagema loketh samanya deyak😢
@MadhawaBhanu
@MadhawaBhanu 2 ай бұрын
​@@GimVigg ඒක සාමාන්‍ය ෆ්හෙයක් වෙන්නෙ කොහොමද ත්‍රිමා සටන් කරන කාලයේ private medicine පටන් ගත්තනන් අද පොඩි එකාගෙ අවයව වල ඉදන් ගලවන තත්වෙට පත්වෙනව මොකද ලංකාව වගේ ප්‍රතිපත්තියක් හරියට නැති රටක පහු පහු වෙනකොට කිසිම සුදුසුකමක් නැති අයටත් මුදල් බලෙන් වෛද්‍ය උපාදියක් ගන්න ඒකෙන් අවස්ථාව ලැබුනම අවසානෙ ඇතිවෙන්නෙ ඒ වගේ තත්වයක්
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 ай бұрын
හන්තානේ කඳු දණ ඇණ නමදින සිරි දළදා හාමුදුරුවනේ ඔබ වහන්සෙ ළඟ ඉගෙන ගන්න ගිය මගෙ දරුවා හාමුදුරුවනේ පිරුවට අන්දා ඇස් දෙක පියවා ගෙන ආවලු හාමුදුරුවනේ දළදා නාමෙට උත්තර දෙනවද මතු බුදුවෙන හාමුදුරුවනේ මතු බුදුවෙන හාමුදුරුවනේ ඇඳුරිදුනේ මේ සැතපෙන දරුවා ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ වනන්තරේ වැදි සෙනඟට අහුවුණ මරු වැල පෑගුණ කෙනෙකුන්දෝ මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද ලෙඩකින් දුකකින් නැත පෙළුණේ දාඩිය විකුණන හොර මැර නැති අප අකල් මරණ ගැන නැත දන්නේ අකල් මරණ ගැන නැත දන්නේ කාලය දීපය දේශය දන්නා මතු බුදුවෙන හාමුදුරුවනේ කරුමය දැනගෙන එන්ඩ ගියේ පුතු හමුවුණ නැති වග නැත දන්නේ තුවාල සුදු රෙදි පටින් වසාගෙන උඩුකුරු වී මේ සැතපෙන්නේ ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද කියන්න දැන්වත් ඇදුරිඳුනේ කියන්න දැන්වත් ඇදුරිඳුනේ ගායනය - විශාරද ගුණදාස කපුගේ පද රචනය - ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සංගීතය - විශාරද ගුණදාස කපුගේ
@Agra280
@Agra280 2 ай бұрын
අපිත් මෙවා දන්නෙ මෙ වගෙ වැඩසටහන් වලින් . හරිනම් මෙ අතීතෙ වලළන්න නෙමෙ ගොඩ ගන්නයි ඕන . අධ්‍යාපනය පෞද්ගලීකරණය වීමෙන් උනෙ දක්ෂ ඒත් ආර්ථිකය අඩු මට්ටමෙන් ඉන්න ගොඩක් ළමයින්ගෙ අධ්‍යාපනය අඩාල උන ඒක . ඉතිං මෙවා ඊලග පරපුරත් දැන ගන්න ඕන. දැන් අධ්‍යාපනය මෙ තත්වෙන් හරි තියෙන්නෙ මෙ වගෙ වීරයො ගණනකගෙ ලෙ , දාඩිය , දුක් වේදනා මැද්දෙ කියලා ❤❤❤
@kishniethuyakontha54
@kishniethuyakontha54 2 ай бұрын
Not in 2005 before1994 thrima vitharana was killed
@ThamashaRajapaksha
@ThamashaRajapaksha 2 ай бұрын
මේ අය්යා නම් අද කාලේ කෙනෙක් කියල හිතන්න අමාරුයි 😂 පරණ කාලේ හිටිය උගත් බුද්ධිමත් කෙනෙක් වගේ, හරිම වැදගත් අමුතු පෙනුමක් තියෙන්නෙ 🧐 කටහඬ පවා හරි අමුතුයි 🤨
@dilmisasangi9445
@dilmisasangi9445 2 ай бұрын
Ow ek tma
@ShaDesigns-eu3si
@ShaDesigns-eu3si 2 ай бұрын
Sonic eke innna pora vage
@dinithidildhara9344
@dinithidildhara9344 2 ай бұрын
ආරච්චි කෙනෙක් වගේ...😁
@ThamashaRajapaksha
@ThamashaRajapaksha 2 ай бұрын
@@dinithidildhara9344 ඔව් ඒ වගේ තමයි 😁
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 2 ай бұрын
Ow Matath eka hithuna....amuthui.... habai godaak honda kenek❤
@dilminirasha4988
@dilminirasha4988 2 ай бұрын
අදටත් ත්‍රිමා විතාන කියන රත්තරං මිනිස්සුන්ව මරපු විදිය ගැන අහද්දි කදුලු එනවා. රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අවංකව සටන් කරපු ඒ මිනිස්සුන්ගේ ආත්මවලට සැනසීමක් ඉක්මන්ට ම ලැබෙන්න ඕනේ. මේ සාපය ඉක්මන්ට ඉවර වෙන්න ම ඕනේ. ඔවුන් සදා අමරණීයයි ❤️
@SandaruwanLiyanage-ce8wn
@SandaruwanLiyanage-ce8wn 2 ай бұрын
😂
@Nik-88
@Nik-88 2 ай бұрын
As far as I know he is Thimavithana. Not vitharana
@dilminirasha4988
@dilminirasha4988 2 ай бұрын
@@Nik-88 Yes, you're correct. Thank you for the informing.
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
😢 මේ වගේ වටිනා උගත් තරණයන් මරපු කාලකණ්නි දේශපාලුවන් සහ උන්ගේ සනුහරේම කවදාහරි ඇග පුරාම පිළිකා ඔඩු දුවලා කුණුපණුවෝ ගහලා මැරිලා අවීචියේම පල...සාප වේවා 🔥🙏
@HiHi-oj7lx
@HiHi-oj7lx 2 ай бұрын
😢
@ruwanyalewkebandara9508
@ruwanyalewkebandara9508 2 ай бұрын
e madi
@virajiniweerakoon488
@virajiniweerakoon488 2 ай бұрын
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිත පූජා කල ත්‍රිමා විතාන ඇතුලු සියලු සිසු විරුවන්ට උපහාර වේවා...🙏🙏🙏 නිදහස් අධ්‍යාපනය දිනේවා...!!!
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 ай бұрын
❤❤❤❤❤
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 2 ай бұрын
❤❤❤
@DiasCreations476
@DiasCreations476 2 ай бұрын
@adeesha
@adeesha 2 ай бұрын
ගොඩාක් අය කියනවා නිදහස් අධ්‍යාපනය නිසා තමයිලු රට වැටුනේ. මං මෙහෙම කියන්නම් නිදහස් අධ්‍යාපනය තිබිලත් රටේ දරුවෝ කොටසක් ඉන්නවා ඉස්කෝලේ යන්නේ නෑ පොත් ගන්න සල්ලී නැතුව, කන්න සල්ලී නැතුව. එහෙම එකේ ඉස්කෝලෙටත් සල්ලී ගත්තොත් මොකක්ද වෙන්නේ. ලංකාවේ සාක්ෂරතාව 99% යි සංවර්ධන උන රටක මට්ටමටම තියෙන්නේ මේ නිදහස් අධ්‍යාපනය නිසයි. ආයේ එක ළිං මැඩියෙක් කියනවා නිදහස් අධ්‍යාපනය පිටරට නැතිලු. සමහර රටවල නිදහස් අධ්‍යාපනය තියේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බහුතරයක් තියෙන්නේ ඒ රටවල් කීපයක මෙ නිදහස් අධ්‍යාපනය තියේ. මට 22 යි. මම රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඉංජිනේරු පීඨයේ. අපේ පවුලේ මට සහෝදරියෝ 2ක් ඉන්නවා. ඒ අයත් රාජ්‍ය විශ්ව විද්‍යල 2ක. අපි දන්නවා අපි 3 දෙනාට උගන්වන්න තරම් අපේ ගෙදර අයට සල්ලී නෑ කියලා. ඒත් අපි 3 දෙනා undergraduate උනෙ C.W.W. කන්නංගර මහත්තයි,මේ සිසු විරුවොයි නිසා. අන්න ඒ නිසා අපි school වලට free seminar කරනවා. දවසක් මල්ලී කෙනෙක් කීවා අයියේ මං කෝම හරි campus යනවා මගේ තාත්තා ඔත්පලයි,අම්මා ගෙවල්වල වැඩ කරලා දීලා එයාගේ සහෝදරයන්ටයි එයාටයි උගන්වන්නේ කියලා. ඒ දරුවන්ට ටියුෂන් යන්න සල්ලී නෑ. එහෙම එකේ කෝමද සල්ලී වලට උගන්වන්නේ. හැමදේකම වාසි අවාසි තියෙනවා. හැබැයි හොදට ඔලුවට ගන්න. නිදහස් අධ්‍යාපනය තියෙන්න ඕනේ. ඒකේ කිසියම් සංස්කරණයන් ඒ කියන්නේ විෂයන් ටිකක් වෙනස් කරන්න ඕනේ. ඒත් පුද්ගලිකරණය විසදුම කියලා හිතන උන් ඉන්නවා නම්, පොඩ්ඩක් ටවුන් එකෙන් පිට දුර ගම් වලට ගිහින් බලන්න. පුලුවන් නම් ගිහින් දවසක් උගන්වහන්. එතකොට තේරෙයි. අහිංසක දුප්පත් ලමයි කීයක් පිපෙන්න වෙරදරනවාද කියලා.... එදා UNP ආණ්ඩුව මේවට සම්බන්ධ ඔක්කොම ශිෂ්‍යයෝ මැරුවා... ඒ පුද්ගලිකකරණයට එරෙහි උන හින්දාමද....... නෑ උන්ට කොන්ද පණ තිබ්බා ආණ්ඩුවක පට්ටපල් ගොං තීරණ විවේචනය කරන්න..... එහෙම උන් ඉන්නකම් උන්ට ඕන විදිහට ඉන්න බෑ......... අද බලහන් ඉන්න මිනිස්සු ඇමතිට දෙකට නැමෙනවා,මන්ත්‍රී ආවාම නැගිටිනවා. ඇයි ඒ... උබලගේ බයගුලුකම. එහෙම උන් ඊට පස්සේ බනිනවා සිසු විරුවන්ට මෝඩකම නිකන් මැරුණා කියලා....... රැල්ලට තාප්පවල චිත්‍ර ඇදලා මේ රට ලස්සන වෙයි කියලා හිතපු මෝඩ තරුණයන්ට වඩා. කෙලින්ම ආණ්ඩුවේ තීරණ විවේචනය කරන්න කොන්දක් තිබ්බ ඒකාලේ තරුණයෝ කොච්චර වටිනවාද? හැබැයි ඒ කොන්ද පණ තියන ඔක්කොම මැරුවා. ඉතුරු උනේ දැන් වගේ පතෝල කරල් ටිකක්. නිදහස් අධ්‍යාපනය ඕනේ...... ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කලහ............ නිදහස් අධ්‍යාපනය මතු පරම්පරාව වෙනුවෙන් රැකගන්න. අපිට උනත් ඒ ත්‍රිමා අයියා වගේ මැරෙන්න ඕන්නම් අපි ඒකට ලෑස්ති ........ නිදහස් අධ්‍යාපනය සැමදා දිනේවා... .
@she-vx1pj
@she-vx1pj 2 ай бұрын
හරිම කතාව .මාත් කොළඹ විශ්ව විද්‍යාලයේ .
@jayanthkithulgoda1858
@jayanthkithulgoda1858 2 ай бұрын
සුරිය බණ්ඩාර තුමනි, අතිතය ඔබ හරි අපුරුවට ජනතාවට උගන්වමින් ඉන්නවා, ඔබ‍ට ❤🎉🎉.❤.
@globleeye603
@globleeye603 Ай бұрын
Obata jaya ❤
@DilshaPamodi
@DilshaPamodi 2 ай бұрын
රත්නශ්‍රී විජේසිංහ මහත්මයා. මම ඇස්දෙකෙන්ම දැක්කා අපේ මහනුවර ims ආයතනයේ කැලුම් සර් ඇතුලු ගුරු මහත්ම මහත්මීන්ට පින් සිද්දවෙන්න... ඕලෙවල් කාලේ වස්සානේ කවි පන්තිය කියවද්දි එතුමාව දැකගන්න පුදුම ආසාවක් තිබුණෙ.හරිම සංවේදී චරිතයක්.නිදුක් නිරෝගී දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා එතුමාට. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිත කැප කරපු හැමෝටම නිවන් සුවය වැඩි ඈතක නොවේවා.❤
@hasithanuwan9186
@hasithanuwan9186 2 ай бұрын
රත්න ශ්‍රී මහතා මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සිටින්නේ.එමෙන්ම ඔහු ජාතික ජන බලවේගයට කොන්දේසි විරහිතව සහය දෙනවා.
@Saman-xc2fs
@Saman-xc2fs 2 ай бұрын
මේවට උපදෙස් දීපු රනිල් වගේ උන්ටත් අදටත් පාර්ලිමේන්තුවේ ඉන්න ත්‍රිමාව ඇණ ගහල මරපු සුසන්ත පුංචිනිලමේ කියන පාපතර බල්ලටත් යුක්තිය ඉටුවෙන්න ඕනි ළගදීම ❤
@ravdon4776
@ravdon4776 2 ай бұрын
අනිවාරෙන් රනිල් පින්නය
@samslife3220
@samslife3220 2 ай бұрын
අනිවාර්යයෙන් .
@daninduhirujanithe4863
@daninduhirujanithe4863 2 ай бұрын
ඌට සොරි මේ පාර
@නවකිතුනුගීතිකාLasanthaFernando
@නවකිතුනුගීතිකාLasanthaFernando Ай бұрын
2024 යුක්තිය ඉටු වන වසරක් වේවා
@globleeye603
@globleeye603 Ай бұрын
Ow me.gas.ballawa sadakala nirayata ywapalla pls
@asankasandun1383
@asankasandun1383 2 ай бұрын
උන් මැරුනේ කිසිම පුද්ගලික වාසියක් බලාපොරොත්තු වේන් නෙවෙයි ....මිය ගිය ආදරනීය වීරයනී ..උබලා බලාපොරොත්තු උනු රට අපි කේසේ හෝ ගොඩනගලා උබලාට සාධාරණය ක් ඉටුකරනවා ...ජයවේවා NPP
@sca476
@sca476 2 ай бұрын
Galle richmond all boy
@kanthiadikari1700
@kanthiadikari1700 2 ай бұрын
❤❤❤😢😢😢
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 ай бұрын
පුද්ගලික වාසි වෙනුවෙන් නෙමේ දේශපාලන පක්ෂෙක brain wash කිරිල්ලක් හේතුවෙන් 😅
@Dailylottery-xk3ju
@Dailylottery-xk3ju 2 ай бұрын
@@user-jt6ej7vh2pNidahas adyapanaya Wenuwen.adatath ragama medical facility eke lamai igena ganne thrimala wage aya nisa.😕
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 ай бұрын
@@Dailylottery-xk3ju යැයි යැයි තමා 😹
@paasjayathilaka
@paasjayathilaka 2 ай бұрын
පුතානෝ ගේ පියානෝ තමයි මේ සක්කිලි වැඩ කලේ ,දැන් එනවා රට හදන්න හුත්#ගේ පුතා ..
@JaninduJayathma
@JaninduJayathma 2 ай бұрын
😂
@mishararoshani9290
@mishararoshani9290 2 ай бұрын
❤ සහතික ඇත්ත සහෝදරයා .
@Palaw245
@Palaw245 2 ай бұрын
​@@mishararoshani9290 batalande minimaruwo
@ashokasudarshani
@ashokasudarshani 2 ай бұрын
ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ...🥺🙏❤️‍🩹
@Pathumvidanage
@Pathumvidanage 2 ай бұрын
UOC 🙂❤
@chamodyadissanayaka7025
@chamodyadissanayaka7025 2 ай бұрын
@@ashokasudarshani ✊❤️💯
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 ай бұрын
ඔවුහු ජවිපෙය අසීමිතව ප්‍රේම කරල 😂
@ashokasudarshani
@ashokasudarshani 2 ай бұрын
@@user-jt6ej7vh2p ek nm kiynn dnne nh.ethkot hitiye nhne.😊😊mokk unth ada wenkn gov universities ha ewage medical faculty tika rakila thiyenne oya shishya aragalayedi diwi pudapu nisa thm kiyli mt hithenne😊
@charuka1211
@charuka1211 2 ай бұрын
​@@user-jt6ej7vh2p දැන් මුලු රටම ජවිපෙට ප්‍රේම කරන්නෙ 😂✌️ උබලා වගේ දාර බයියො ටිකක් තමයි තාම ඉතුරු වෙලා ඉන්නෙ 😅
@VHPNR
@VHPNR 2 ай бұрын
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්.... මේ ජනාධිපතිවරණෙදිවත් අලුත් ලොවක් හදන්න තරුණයන් වෙනුවෙන් පෙනී සිටින හොඳ පාලකයෙක් තෝර ගමු..❤️
@Dilshan-n5y
@Dilshan-n5y 2 ай бұрын
😢npp❤
@VHPNR
@VHPNR 2 ай бұрын
@@Dilshan-n5y ❤️‍🩹
@awanthakoushan3111
@awanthakoushan3111 2 ай бұрын
උතෝපියාවද අලුත් ලොව 😂😂
@ravdon4776
@ravdon4776 2 ай бұрын
​@@awanthakoushan3111නෑ උබ මහ එකීගෙන් අහ ගනින්
@eshanabeydeera6890
@eshanabeydeera6890 2 ай бұрын
​@@awanthakoushan3111pla musala blla,thopila ballo
@apeducation476
@apeducation476 2 ай бұрын
ත්‍රී මා සහෝදරයා ඔබ එදා ජීවිතය පුද දී පැතූ ලෝකය නොබෝ දිනකින් අප ඉදිරියේ ගොඩනැගෙනු ඇත ඔබට නිවන් සුව අත් වේවා
@oneworld8918
@oneworld8918 2 ай бұрын
අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා වෙනුර ගිය පාරේ .. අපි යන්නේ කොයි පාරේ නිශ්මි බාලේ ගිය පාරේ.. අපි යන්නේ කොයි පාරේ ජනක සිසිත ගිය පාරේ .. අපි යන්නේ කොයි පාරේ විරු සොයුරන් ගිය පාරේ ❤ ❤
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 ай бұрын
😂 කැම්පස් පි න් න යන්ගෙ සටන් පාට 😂 ඕක කිය කිය ඇවිත් හූ කිය කිය අනික් පැත්තට දුවන්නෙ 😂
@AshelKHT-rl4ew
@AshelKHT-rl4ew 2 ай бұрын
nodakin thowage hikanalayek e shishyao kochchara watinawad e minissuge mayilak wath tho watinawad🤮🤮 ponnaya​@@user-jt6ej7vh2p
@Dildkumaarathunga
@Dildkumaarathunga Ай бұрын
Ubta campus yanna beri unata u pali nane😅​@@user-jt6ej7vh2p
@ji1111-s5t
@ji1111-s5t 25 күн бұрын
💪❤🔥
@Kushigirl2004
@Kushigirl2004 14 күн бұрын
​@@user-jt6ej7vh2pcampus awe ndd ithin oyta 😂
@nimeshbandara6450
@nimeshbandara6450 2 ай бұрын
අනේ මංද මේ මනුස්සය හරිම uncommon character එකක් 😂❤️ කියාගන්ඩ තේරෙන් නෑ ඒක 💔 එදිනෙදා දකින සාමාන්‍ය මනුස්සයෙක් වගේ දැනෙන් නෑ 😂💔 මන් දන්නෑ මට තේරෙන්නෑ ඒක කියා ගන්ඩ 💔 පට්ට ආතල් මරුම character එකක් ❤️ එලම ජයෙන් ජයම ලැබේවා! 🙏❤️
@shashi-fz9wp
@shashi-fz9wp 2 ай бұрын
MTanan penne issarakale film wala ragapapu kenek wage😂
@maduwithlife7661
@maduwithlife7661 2 ай бұрын
මටත් එහෙමයි..😍
@Photo_doctor
@Photo_doctor 2 ай бұрын
දේවල් serious ගන්නැති ආතල් පොරක්
@namds4243
@namds4243 2 ай бұрын
මේ වැඩසටහන මුළුමනින්ම නරඹන්න බැරිවුණා... මෙයාව තව වැඩසටහනකට ගේන්න වටිනවා
@Harry55116
@Harry55116 2 ай бұрын
Meka lakshapathi nathuva drama ekak neme 😂​@@namds4243
@IreshaDilhani-j4f
@IreshaDilhani-j4f 2 ай бұрын
විරැවානනි අදත් අප හදේ ඔබට දහසක් මන් පිපේ.❤ඔබේම පා යුග පියවා යන්නට දහසක් මල් තව සරසවි බිම තුල ඇත❤❤❤❤❤❤❤
@sumedasamankumari7107
@sumedasamankumari7107 2 ай бұрын
බොරු පොෂ් නැති, උගත්, බුද්ධිමත්, සමාජශීලී දක්ෂයෙක්. ඒ වගේම චන්දන මහත්මයා ගොඩක් ස්තුතියි මේ වෙලාව නොදන්නා අයටත්, මුල් අමතක අයටත් අතීත සිදුවීම් මතක් කර දෙනවාට. ස්තූතියි. හැබැයි පරිස්සමින්
@amkbathapaththu3653
@amkbathapaththu3653 2 ай бұрын
අපේ කාලයේ සිසු විරුවෙක් අදත් තියෙන්නේ වේදනා බර මතකයක් ඒ ගැන නම් මිනීමරුවෝ අදත් පාලකයෝ අතරයි වෙනස් කරමු මේපාලක පැලැන්තිය
@deepashikakariyawasam7983
@deepashikakariyawasam7983 2 ай бұрын
Program එක හරහා කාලීනව ලොකුම සේවයක් වෙනව . කවදත් ඔබ එතන බව සත්‍යයක් . ඔබට අපගේ ප්‍රනාමය ❤🌹
@shiromeeranawana8951
@shiromeeranawana8951 2 ай бұрын
❤❤🎉🎉
@anusenevirathna7972
@anusenevirathna7972 2 ай бұрын
මේ ළමය බය නෑ ටිකක්වත් මාර confidence එකක් තියෙන්නෙ මේ වගේ ළමයි තමයි රටට ඕනෑ❤❤❤
@AsithaUdayanga-ff1vf
@AsithaUdayanga-ff1vf 2 ай бұрын
ත්‍රීමා වෙනුර. විෂ්මි බාලේ ආදි ශිෂ්‍ය වීර නායකයන්ට උත්තමාචාරය 😢❤
@DnlR1565
@DnlR1565 2 ай бұрын
Correction - Nishmi
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 ай бұрын
බාලේ කියන්නෙ කවුද ??
@Sinekasaundaraja
@Sinekasaundaraja 2 ай бұрын
එතකොට සිසිත -ජනක
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
නිෂ්මි * විෂ්මි නොවේ
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
@@dileesharabasnayake6881 නිමල් බාලසූරිය
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 2 ай бұрын
අද රටේ තරුණයන් මේ ගැන දැනුවත් වෙන්න ඕන..ස්තූතී සිරස..ස්තූති චන්දන
@jayavidesilva6289
@jayavidesilva6289 2 ай бұрын
ජෙප්පොත් ඕවා අමතක කරන්න කියනව. සමාවත් ගත්තනේ. ආයෙ මොකුන්ද මේ කියවන්නෙ.
@ShehaniJayakodii
@ShehaniJayakodii 2 ай бұрын
රත්න ශ්‍රී සර් මගේ ජීවිතේ ආසම චරිතයක් 🥺❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 ай бұрын
මමත්
@nimeshbandara6450
@nimeshbandara6450 2 ай бұрын
මේ අර lakshapathi එකට ආව girl නේද 🤔 මේක original account එකක් ද 🤔 මං දැක්ක ශෙහානි ජයකොඩිල වැහිවැහැල ඉන්නව දැන් 😅💔💔
@ShehaniJayakodii
@ShehaniJayakodii 2 ай бұрын
@@nimeshbandara6450 මේක තමයි original ek. Fake ගොඩක් තියනවා.. 🤦🏼
@gayathchathuranga5121
@gayathchathuranga5121 2 ай бұрын
මුන ගැහෙන්න කැමතියි නම් අවස්ථාවක් අරන් දෙන්නම්
@ShehaniJayakodii
@ShehaniJayakodii 2 ай бұрын
@@gayathchathuranga5121 ha❤
@deheminethsarani8790
@deheminethsarani8790 2 ай бұрын
පව් කොච්චර නම් අහිංසකයෝ මැරුවද මේ කාලකන්නි😢. හෙණ ගහන්න ඕනි උන්ට
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
😢සුසන්ත පුංචි නිළමේ කවදාහරි උඹ මැරෙන්නේ ඇග පුරාම පිළිකාවක් ඔඩු දුවලා කුණුපණුවෝ ගහලා විදවලා විදවලා..තොගේ සනුහරේටම එහෙමම වෙන්න ඕන...සාප වේවා..🔥🙏
@Aliyadesilva
@Aliyadesilva 2 ай бұрын
අම්මෝ..🥲 හතුරෙක්ටවත් ඔහොම සාප කරන්න එපා.. එ මිනිහට ස්වබාවදහමෙන් දඩුවම් දෙයි ඔයා නිකන් පව් පුරෝගන්නෙපා..
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 ай бұрын
අනිවාර්යයෙන් ඕකුන් විදවලා තමයි මැරෙන්නෙ
@mixcasting
@mixcasting 2 ай бұрын
@@Saranga-fe2ks ඌ තාම ලස්සනට ඉන්නවා කරුමේ පඩිසන් දෙන්න කල් තියෙනවා ජෙප්පන්ගේ මහ එකා විජේවීරයා නම් ඌ කරපු පව් වලට මේ ආත්මේදීම කරුමේ පඩිසන් දෙන්න පටන් ගත්තා පණපිටින් ආදාහනය කලා බොරැල්ල කනත්තේ
@chathuralasantha4986
@chathuralasantha4986 2 ай бұрын
@@Aliyadesilva අපි එහෙම හිතුවට ස්භාදහමත් උන්ටමයි සලකන්නේ හොදින්..දැන් උන් එකෙක්ට මොනවවත් වෙලා තියනවද ස්වභාවිකව..ඔය චින්තනය නිසයි උන් වැජබෙන්නේ හොදින්.
@janikakalhari84
@janikakalhari84 2 ай бұрын
Ehma thama kohomath
@chandimajayamali2248
@chandimajayamali2248 2 ай бұрын
සිරස ලක්ශපති වැඩසටහනට බෙහෙවින් ස්තූතියි මෙවැනි දේ දැනුවත් කරනවට.. ඇත්තටම මේ සිංදු විතරක් නෙවෙයි මේ සිද්දියත් ඇහුවෙ අදමයි.. ඉතිහාසෙ සිද්ද වුන කෲර ඝාතන කිහිපයක් ගැන අහල තියෙනවා.. ඒත් මේක අහල තිබුනේ නෑ.. මේ අලුත් පරපුරට මෙවැනි ගීත අහන්න අවස්ථාවක් හදල දෙනවනම් ගොඩක් වටිනවා.. දැන් තියෙන වැල් බයිලා වගේ නෙවෙයි.. හරිම අර්ථවත් ගීත..
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 2 ай бұрын
Karige channel eka kiyala wadasatahanak thiynawa.eka blnna.
@DinushaBandara-k9d
@DinushaBandara-k9d 2 ай бұрын
අඩේ මේ කොල්ල සුපිරි චරිතයක් යකෝ😂
@rupikarandeni4176
@rupikarandeni4176 2 ай бұрын
ඇස් කඳුළින් පිරුණා.... හරිම කැමැත්තෙන් බලන වැඩසටහනක්‌...චන්දන සුරියබණ්ඩාරයන්ට ස්තුතිය 🌹
@pathmakumara4256
@pathmakumara4256 2 ай бұрын
මෙි කොල්ලනමි නියමයි.බලන්න ආසයි.
@chamarasandaru6438
@chamarasandaru6438 2 ай бұрын
රනිල තරුණයෝ දාස් ගානනින් මරල අද නිදැල්ලෙ ඉන්නව
@sajithsri08
@sajithsri08 2 ай бұрын
කන්නංගර මහත්තයට නිවන් සුවයම ලැබෙන්න ඕන. අපේ රටේ සුවහසක් දුප්පතුන්ට නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරලා දුන්නට. 🙏🏼 සිසු විරුවන්ට ගෞරවය ලැබෙන්න ඕන පාදඩ දේශපාලන තීන්දු වලට එරෙහිව නැගී ඉඳලා අදටත් අපේ රටේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය බේරගන්නවට. ✊🏼❤️
@tambapanni_24
@tambapanni_24 2 ай бұрын
eka ranil wikkane dan private medical faclty patan aran
@DishanthiDilrukshi-z2r
@DishanthiDilrukshi-z2r 2 ай бұрын
සුරිය කන්දෙත් ඔය වගේ සිසුන් විශාල පිරිසක් මරලා දැම්මා .මැරුන ලමයිගේ මීනි මතින් පාර්ලිමේන්තු ආපු අය අදත් ඉන්නවා .ඒත් ඒ ලමයිට කෝ සාදාරනයක්...
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 2 ай бұрын
එදා තිමාවිතුානට ඇණ ගහල කියපු දේ අද චන්දන සූරියබංඩාර රටට හෙලිකරනව.
@Roberto.Rastapopoulos
@Roberto.Rastapopoulos 2 ай бұрын
මේ ඝාතන වෙන කාලයේ රටේ මහ එකා සජිත් පේමදාසගෙ ගෙ පියානෝ 😡. ඌගෙ කාලෙ ඹයවගේම අහිංසක තරැණ ලමයි 60000ක් වද දීලා මරලා පුච්චල දැම්මා 😓. දැන් උගෙ පුතානෝ ලැජ්ජ නැතුව ඉස්කෝල ගානෙ චන්ද හිගමනේ යනව 😒. මුන්ටත් රැවටෙන කොට්ටාසයක් තවම ඉන්නවනෙ… ශික්…🤮
@AjmanUae-q6h
@AjmanUae-q6h 2 ай бұрын
😢😢😢
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 2 ай бұрын
අනේ ඔව් අපි ඉස්කෝලේ යන කලේ අපත් විරෝධය කලා රතන්පුරේ අපි 😢
@IndikaNiroshani-fv9ho
@IndikaNiroshani-fv9ho 2 ай бұрын
88 ඒ අහිංසක මිනිස් ඝාතන වල මළසිරුරු මමත් දැක්කා එකල මම 9 වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යාවක් චන්දන මහතාට බෙහෙවින් ස්තුතියි යටගියාවේ අපි නොදත් දෙයත් නැවත මතක් කිරිමක් කලාට. වෙනස් විය යුතු කාලය පැමිණ ඇත, එය ක්‍රියාත්මක කරමු
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 2 ай бұрын
@@IndikaNiroshani-fv9ho මම ත්
@dhammarathana3057
@dhammarathana3057 2 ай бұрын
ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි බිම ඇත…❤️ නිදහස් අධ්‍යාපනය දිනේවා…!!!
@samanthigajasinghe4384
@samanthigajasinghe4384 2 ай бұрын
❤ ඇත්තෙන්ම මේ වගේ අය එනවනනං උනන්දුවෙන් බලන්න හිතෙනවා.... ජයවේවා ඔබට❤❤❤ සමහරු ඇවිත් බොරුවට උඩ පැනලා තෘශ්නීන් බුත වෙලා දගලන උන්ට වැඩිය කොච්චර හොඳද... ඒ අතීතය නං හරිම වේදනාවක් 😢😢😢😢
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 2 ай бұрын
අද වැඩසටහන ඔබතුමා අපව ඇඩෙව්වා. ඒත් ආසාවෙන් බලන වැඩසටහනක මේ ගැන දැනුවත් කීරීම ගැන ඔබතුමාට ගෞරවණීය ආචාරය 🙏
@gaminigunaratna6617
@gaminigunaratna6617 2 ай бұрын
හොද අනාගතයක් ඇති දරුවෙක්. ඔබට ජය
@maliduwa
@maliduwa 2 ай бұрын
චන්දෙ දෙනකොට උන්ටම ඡන්ද දීපල්ලා උඹලට කවදාවත් ඒ සාපෙන් මිදෙන්න වුවමනා තිබුනෙත් නෑ ඕනෙත් නෑ ශ්‍රී ලංකාවට දෙවියන්ගෙම පිහිටයි 🙏
@rohiniranaweera4284
@rohiniranaweera4284 2 ай бұрын
චන්දන මහත්තයා ඔබතුමාව මමදැක්කේ කොන්ඩෙ කළු කාලේ දැන් ඔබතුමාගේ කොන්ඩේ සුදු ඒ කියන්නේ වයසට ගිහිල්ලා මම ඔබතුමාගේ මේ වැඩසටහනට හරි කැමතියි ඔබතුමා ඉස්සරත් මම බලලා තියෙනවා දැන් නම් මම ගොඩක් වයසයි මම මේ බැලුවා මයි ගොඩක් කාලෙකින් ඒත් මම බලන්නේ මේ සමාජේ ගොඩක් ප්‍රශ්ණ වැඩ පොඩි ප්‍රශ්නෙට මිනිස්සුන්ව බය කරලානේ මිනිස්සුන්ට ප්‍රශ්න දාන්නේ නිකං කතා කරත් බය කරලා අනේ මං දන්නෑ ඒ වෙන සමාජයක මෙවැනි වාතාවරණයක ඔබතුමාගේ මේ වැඩසටහනට මට හරි සතුට ඉපදෙනවා හැමතැනම මානසිකව ඔවුන් නොවට්ටා සිටින නිසා ඒකයි ප්‍රශ්නයට දිනන එක නෙමෙයි මෙතන ගැටලුව වෙලා තියෙන්නේ. දිනන පරිදින එක නෙමෙයි. ඔබතුමා ඔවුන්ගේ හිත් සනසලා සතුටු කරලා මේතැනකටතැනකටතැනකට පත් කරලා කරලා තියෙන එක ඇත්තමයි මගේ මගේ මම මම මම නම් වැඩිය වැඩිය උගත් උගත් කමක් නෑ මට නෑ නෑ නෑ මට පේන පේන හැටි මේ මට මට මට දැනෙන හැටි මම ලිව්වේ. ඉතින් ඔබතුමාට ගොඩක් කාලයක් ඔය වැඩසටහන වැඩසටහන කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා ස්තුතියි❤❤🌷🌷🌷🌷💐💐👍
@nimeshbandara6450
@nimeshbandara6450 2 ай бұрын
කියන්ඩ කණගාටුයි අදටත් ඒ මිනීමරුව නිදහසේ ජීවත් වෙනව කියල අහල තියේ 💔👍 ඔලුවට පරාල ඇණ ගහල, නියපොතු/ ඇස් උගුල්ලලා වාහනයක ගැට ගහල මහ පාර දියේ , පාරෙ ඇතිල්ලි ඇතිල්ලි ඇදගෙන ගිහින් කැලෑවක ගිනි තියල😢💔 එහෙම තමා අහල තියෙන්නෙ මම💔
@jeewanharshanath5057
@jeewanharshanath5057 2 ай бұрын
thama oya minumaru lokko innwne,, chandeth llay issrahata
@supunsanjeewass4743
@supunsanjeewass4743 2 ай бұрын
සුසන්ත පුංචිනිලමේ
@nimeshbandara6450
@nimeshbandara6450 2 ай бұрын
@@supunsanjeewass4743 ඔව් ඔව් බන් ඒ VC ගෙ පුතා තමා 💔
@Tharidu_1224
@Tharidu_1224 2 ай бұрын
කියන්ඩ කණගාටුයි එයා තමා ජනාධිපති පුටුවේ ඉන්නෙ.🥲
@kbt3831
@kbt3831 2 ай бұрын
සුසන්ත පුංචි නිලමේ.
@Nayomi198
@Nayomi198 2 ай бұрын
ත්‍රිමා බාලා වැනි අය අනාගත දස දහස් සිසුන් වෙනුවෙන් තමන්ගේ දිවි පුද කලා. ❤
@NuwanNuwan-n6q
@NuwanNuwan-n6q 2 ай бұрын
පොර ජෝකර් කෙනෙක් වගේ සිනමාවට ගත්තොත් මරු කටහඩත් මරු....😂😂😂❤❤❤
@krishamali5148
@krishamali5148 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@itsb2619
@itsb2619 2 ай бұрын
පුදුම තරම් සංවේදී 😢😢 කොතරම් තිරුසන් රටකද අපි ජීවත් වෙන්නෙ😢
@UdenikumariIllangakoon
@UdenikumariIllangakoon 2 ай бұрын
Rata thirisan ne..meke inne thirisannu
@lalanspranando6194
@lalanspranando6194 2 ай бұрын
උතුමි රටෙ තිස්තුන් කොටියක් දෙවියො ඉන්නවා යැයි. කියන රටෙහි එදා අපගෙ සහොදර හඩක් නිහඩ කරමින් ඇන ගසා මැරූ චුදිතයන් අදත් ලංකාවෙහි ලොකු පුටූවල අදත් රැදෙමින් ජයපැන් බොමින් සවුදිය සපුරමින් නිදහසෙ කාලය ගෙවයි..කො දෙවියන් දැන්වත් තෙරුමි ගනිල්ලා ඔය දෙයියො කියන අය මිත්‍යාවක් කියලා...ත්‍රිමා විතාරන දැයෙ පුත්‍රයානෙනි ඔබට අජරාමර නිවන් සුවය....
@truthcanneverbehidden6544
@truthcanneverbehidden6544 2 ай бұрын
තව දින 51
@wmanurakumara4392
@wmanurakumara4392 2 ай бұрын
දෙවිවරු මිත්‍යාවකනම් නෙවෙ එහෙම කියනවනම් ඔයා බෞද්ධයෙක් නෙවෙ ,, තිස්තුන්කෝටියක් දෙවිවරු හිටියට මිනිස්සු බේරගන්න බෑ ,දෙවිවරුන්ටවත් මොකුත් කරන්න බෑ අපිම තමයි අපේම අයිතීන් දිනාගන්න ඕන
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS 2 ай бұрын
Koti
@dulanidinushka6868
@dulanidinushka6868 2 ай бұрын
මාලිමාව දිනන්නම ඕනෙ මුන් ගැන බලා ගන්න
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr 2 ай бұрын
තිස්තුන්කෝටියක් නෙවෙයි,ටුිලියනගනන් දෙවිවරැ,සිටිනව, සසරෙ,කලකර්ම,,ඉවත් කරන්න,,සමිිමාසමිිබුදු නමකටවත්,බැහැ,, මෙිිි,වගේ,මිත්‍යා,මත දරන,අය,නිසාම. කලඅයට,දඩුවමිිකොහොමත් ආත්ම,ගානක්,වෙන්නම වෙනව ,දෙවිවරැඉන්නෙ මිනිමරැමිිනවත්,වන්නද? ගවmodel,, හිටිිලර්,මුසෝලිනි,බොනපාටිිල අය,කලදේවල්ඒව,,අදහන අයගෙ⁣,,එකම,දෙවියට හැකිවුනාද?මෝඩ,,අඤ්ඤාන හිස්චරිත,,පටුම,පටු,,බාල,චරිත.
@isuriumeda2220
@isuriumeda2220 2 ай бұрын
පුතා ඔයාට මේ තරගයේ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා
@Tharidu_1224
@Tharidu_1224 2 ай бұрын
ත්‍රිමා ව අරන් ඇවිත් මරපන් කීව මනුස්සයා තමා අද රටේ මුල් පුටුවේ ඉන්නෙ. 🙂
@HirushaPraveen
@HirushaPraveen 2 ай бұрын
රනිල්ට කොහොම හරි medicine course එකත් private කරන එකයි ඕනි වුණේ.අද ඒකත් කරනවා 😢එදා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිතය බිළිදුන්න ත්‍රිමාවිතාරණ අන්තිමට පරාද වුණා වගේ 😢💔
@chamodyadissanayaka7025
@chamodyadissanayaka7025 2 ай бұрын
@@Tharidu_1224 මේ 76 වසරක ශාපය අවසන් කරමු. ✊
@Drmaleesha
@Drmaleesha 2 ай бұрын
ලබන අවුරුද්දේ nsbm එකෙත් privet medicine පටන් ගන්න් හදන්නේ.........එයාලට ඒක එහෙම ලේසියෙන් කරන්න දෙන්න බෑ....
@chamarasandaru6438
@chamarasandaru6438 2 ай бұрын
බට ලන්දෙ මරපුව .
@suprvlan
@suprvlan 2 ай бұрын
​@@HirushaPraveenමේ රටේ මිනිස්සු උන්ට පරාද වෙන්න පාර හදලා දුන්නා. ඉතිහාසයේ හැමදාම උනේ ඒක. ඒ තරම් මේ රටේ මිනිස්සු උතුම්. ඒකයි.
@ChamindaChaminda-h5x
@ChamindaChaminda-h5x 2 ай бұрын
හරිම අවංක සුන්දර හදවතක් ethi මිනිසෙක්
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 ай бұрын
ඔබේම මාවත පියමැන යන්නට ..සුවහස් මල් තව සරසවි බිම ඇත..♥️♥️
@AroshaHimali-i4c
@AroshaHimali-i4c 2 ай бұрын
ඒ මිනි මරුවො තව යහතින් ඉන්නව ඒකයි දුක
@MevinuR
@MevinuR 2 ай бұрын
යහතින් ඉන්නව විතරක් යෑ ඌ තවමත් මහජන මුදලින් යැපෙන වා.
@laknulamenath6447
@laknulamenath6447 2 ай бұрын
Susantha punchinilame huttige putha
@MeowWoof197
@MeowWoof197 2 ай бұрын
මැරුණ අහිංසක මිනිස්සුන්ට එක නායකයෙක් වත් සාදාරනයක් කලෙ නෑ සමහරුන්ටනම් ස්වභාදහම දඩුවම් දුන්නා
@pushpadesilva7087
@pushpadesilva7087 2 ай бұрын
පුතේ නුබට තෙරැවන් සරණයි .අමුුතු චාම් බවක් මට පෙනුණේ නුබෙන් පෙර බවයක් සිහියට එනවා මට. දළදා හාමුදුරුවනේ ඔහුට ඉදිරියට යන්න ශක්තිය දෙන්න .
@sandyajayasundara9527
@sandyajayasundara9527 2 ай бұрын
රැවටා ,සුදු මහත්තයා පුතේ ජයෙන් ජයම වේවා...!
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 ай бұрын
සිරස සජ්ජායනා වැඩසටහනේ රත්නශ්‍රීගෙ ගීත යන වැඩසටහන තියෙනවා varuna multimedia එකේ ගූගල් සර්ච් කරන්න. ඒකෙ සියුමිණී ඔය සින්දුව කියනවා ගුණදාස කපුගේ කියනවටත් වඩා ලස්සනට . ඒක කොයිතරම් වේදනාත්මදකද කියල තේරුණේ සියුමිණීගෙ වැළපිලි හඬින් අහද්දි. ස්තුතියි සූරියබන්ඩාර මහත්තයා ඒ සජ්ජායනා වැඩසටහන අපිට දුන්නට. පුළුවන් නම් යූටියුබ් එකටත් දෙන්න රත්නශ්‍රී ආව එපිසෝඩ් එකත්. පින් සිද්ධ වෙයි ඔබතුමාට ❤
@itsb2619
@itsb2619 2 ай бұрын
දෙමාපියන් උපන්දා සිට හදල උස් මහත් කර උගන්නල කොහෙවත් ඉන්න පාපතරයො ඉරනම විසදන්නෙ මුන් කොයි තරම් නපුරු ද ඇය් රටට එහෙම වෙන්නෙ😢
@janithherath8409
@janithherath8409 2 ай бұрын
රටේ කරුමේ 😊
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 ай бұрын
නූගත් , මෝඩ යෝ. පාර්ලිමේන්තු යැව්වා ම. , උන් තමන්ගේ තැන රැක ගන්න , ඕන ම බලු.පාහර වැඩක්.. කරනවා,
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 ай бұрын
ඉගෙන ගන්න ගිහින් දේශපාලන පක්ෂ වල අතකොලු වුණාම ඔහොම දේවල් වෙනවා
@ruchira296
@ruchira296 Ай бұрын
​@@user-jt6ej7vh2pඋබ දන්න තරම තමයි ඉතින්😂
@AHS.Adithya
@AHS.Adithya Ай бұрын
@@user-jt6ej7vh2p igana gthth wdk thiynwd bn? dn mee rate thathwe htiyt, rate dn inn bh, blhn wen rtwl wlt gihin, deshplanayt bandila un kere rata wenuwen kaa gahpu eka, dnn ekk kiywpn, ek ek paksha wla guu kanne nthiwa
@shanmaduranga5354
@shanmaduranga5354 2 ай бұрын
ආදරණීය මිනිස්සු ..මගෙ උන්..ආදරෙයි සදා අමරණීයයි ❤️🙏
@sahasrawijethunga8614
@sahasrawijethunga8614 2 ай бұрын
Ovin නිහතමානී කොල්ලා ❤️
@Hirunews_politics
@Hirunews_politics Ай бұрын
ප්‍රේමදාසලාගේ වැඩ තමා බං මේව😢
@UpekshaRathnasekara
@UpekshaRathnasekara 2 ай бұрын
ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි බිම ඇත❤
@deepikawimalasena4609
@deepikawimalasena4609 2 ай бұрын
"ඔවූහු ඔබට අසීමිතව ප්‍රේම කළ හ"❤️❤️❤️❤️❤️
@Milesh1992
@Milesh1992 2 ай бұрын
එකෙන්ම
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 ай бұрын
ජවිපෙට අසීමිතව ප්‍රේම කලහ 😂
@AHS.Adithya
@AHS.Adithya Ай бұрын
@@user-jt6ej7vh2p wren guu denn
@wijewije4683
@wijewije4683 2 ай бұрын
චන්දන මහත්තයෝ ....ඔයා හරි හොඳයි....
@nimalles2228
@nimalles2228 2 ай бұрын
මෙච්චර කාලෙකට දැකපු හරිම චිල් එකේ ඉන්න චරිතයක් 😊
@Dilshan1989
@Dilshan1989 2 ай бұрын
පරණ සුද්දෙක් වගේ පොරගෙ පෙනුම..😅
@amashadilshani1434
@amashadilshani1434 2 ай бұрын
Ekane math baluwe
@SampathSenarathna-vf2by
@SampathSenarathna-vf2by 2 ай бұрын
😂😂😂😂
@nirmalapriyadarshani9957
@nirmalapriyadarshani9957 2 ай бұрын
😂😂 ඔව් නේ
@shanthijayasinghe3404
@shanthijayasinghe3404 2 ай бұрын
ඔව් ඇත්තටම
@thusaradasanayaka3885
@thusaradasanayaka3885 2 ай бұрын
Me wage naluwekuth innawa wage mathaketa enawa eka paaratama rewatunath ekka
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii 2 ай бұрын
අම්මෝ පපුව ...කිසිම දෙමවුපියෙකුට මෙවන් වෙදනාවක් සිදු නොවේවා .😢😢😢😢😢
@apelokayak642
@apelokayak642 2 ай бұрын
මේව අහද්දි,ලේ නලියනව,
@RandikaMabulage
@RandikaMabulage 2 ай бұрын
Atthatamaaaa😢
@chandanajmg5032
@chandanajmg5032 2 ай бұрын
මේ සාපයේ අවසන් හෝරාවයි මේ.එන්න මේක අපි වෙනස් කරමු.🎉❤🧭🧭
@shubhadianuththara8593
@shubhadianuththara8593 2 ай бұрын
ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ..! ❤✨
@SasinduDissanayake-c7s
@SasinduDissanayake-c7s 2 ай бұрын
සුසන්ත පුංචිනිලමෙ..... උබ රොඩියා තො සක්කිලියා මගෙ ඉස්සරහට අහූනොත් තොගෙ කැව්තු ගලවනව .ඉදකින් හිගන බල්ලා .ත්‍රයිමා විතාරන ...නිවන් සුව❤
@NiroshanAjith321
@NiroshanAjith321 18 күн бұрын
මාද්‍ය වේදියෙක් ලෙස කාලයෙ වැලිතලාවට යටවී ගිය මෙවන් අනුවේදනීය සිදුවීම් පිලිබදව රියැලිටි වැඩසටහනක් මගින් හෝ අපේ මිනිසුන් අවදි කිරීම පිලිබද බෙහෙවින් ස්තුති චන්දන සූරිය බන්ඩාර අපේ ආදරනීය මාද්‍යවේදියානනි
@gamebooos3621
@gamebooos3621 2 ай бұрын
ජත්‍යන්තර සියළු ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා
@neethaperera9336
@neethaperera9336 2 ай бұрын
මෙි කතාව නැවතත් කරලියට ගෙනආ චන්දන මහතාට මගේ ස්තුතිය ❤
@nisalcooray4894
@nisalcooray4894 2 ай бұрын
ආදරණීය සහෝදර සිසුනි, ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ 🖤💭
@Shahel_Gunasekara
@Shahel_Gunasekara 2 ай бұрын
ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කලහ ❤
@anushaperera2147
@anushaperera2147 2 ай бұрын
සිරස tv ලක්ෂපතියට ප්‍රනාමය යට ගියාව මතක් කළයුතු වෙලාවෙම මතක් කරන වා ට
@mishararoshani9290
@mishararoshani9290 2 ай бұрын
මිනිස්සුන්ට මොලය ලැබේ වා! ඇත්ත තේරුම් ගන්න . මාලිමාවට ජයවෙිවා npp❤❤❤❤❤❤❤
@acreation6565
@acreation6565 2 ай бұрын
ශිෂ්‍ය ව්‍යාපාරය සදා දිනේවා 😢
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 2 ай бұрын
​@@malshapremachandra7804පාසලකට නොගිය, අනෙකාට ආදරය නොකරන දේශපාලකයන් පස්සෙ ගිහින් කම්කරු සිකුරිටි ගන්න අයට මේව අගයක් නෑ.උන් හැමදාම දූෂිතයන්ට වහල්කම් කර කර ඉන්නව
@manojpriyankara1010
@manojpriyankara1010 2 ай бұрын
ඇගේ හිරිගඩු එනවා මේවා ඇහෙද්දි.. ඒ අම්මලා කොහොම දුක් විදිනවා ඇතිද.. මේ වගේ සාදාරනයක් ඉටු නොව්න අපරාද වලට කවද්ද සාදාරනයක් ඉශ්ට වෙන්නේ
@samanthadharmapala
@samanthadharmapala 2 ай бұрын
වෙනස්ම චරිතයක් .👍👍
@boxerforlife6470
@boxerforlife6470 2 ай бұрын
.සිසු විරුව ඔබ සදා අමරණීයයි..ඔබ වැනි කීදෙනෙකු නිකරුණේ ටයර් සෑයේ උන් දවා අලු කලේද..වද හින්සා වලට ලක් වී මියගියේද අපට කිසිවක් අමතන නැත ..සදා නොමැකෙන සොහොයුරන් වෙනුවෙන් අපේ නෙත් තුල අදටත් කදුලක් ඉතිරිව ඇත .....
@milindasenanayaka7898
@milindasenanayaka7898 2 ай бұрын
අවුරුදු 70 ගානක ශාපය අවසන් කරන්න එකතු වෙනවනං මේක අන්තිම අවස්ථාව වෙන්න ඕන. ❤️
@pamudithagunawardena6957
@pamudithagunawardena6957 12 күн бұрын
කාලයකට පසු හෝ ත්‍රිමා, වෙනුරලාගේ සිහිනය මේ මව්බිමේ සැබෑවෙන කාලය උදාවී ඇත. නිදහස් අධ්‍යාපනයට ජය. ✊💫
@shorthub4759
@shorthub4759 2 ай бұрын
මට අවුරැදු 19 .. මම එ් කාලේ කිසිම දෙයක් දන්නැ.. හැබැයි මේ ගිත අහද්දි තේරේනවා එවකට අපේ රටේ තිබුනු පිඩනකාරි කාල සිමාව..
@KalanapriyaMannage-ni8mm
@KalanapriyaMannage-ni8mm 2 ай бұрын
කෝ බං ඉතිං කර්මය.. දිට්ට දම්ම වේදනීය 🥺
@upulweerarathne43
@upulweerarathne43 2 ай бұрын
සදා අමරනිය ත්‍රිමා වෙනුවෙන් ඒමාහා විරයා පැතු අයිතින් අපේ අනාගත පරපුරට එය සපල වෙන්න වැඩි කාලයක් නැහැ සැත්තන්බර් 21 වේනිදාට හරි තැන බලලා 🧭මෙ කට කතිරය ගැහුවනම් ඒද රට කරපු රනිල්ලා රජය සජිත් පෙමදාසගේ තාත්තාල තමයි 😭😭😭ඒ අපේ රටෙ හොදම මොලට්ක නැති කරපු කාලකනි පලක හැත්ත අතුගලම දාන්න ඔන ඒදා අපිට අදවාගේ තක්ෂනය තිබුනානම් කවුද හරි වැද ජනගත වෙනවා අපේ අවාසනාවට අහිමුවු ම්නි කැට🥲🥲දුපත්තා වෙනුවෙන් නැගි දිව්දුන්නා පිපුනුමල් පරවෙනවා කැකුලුමල් පුදිනවා සියලුම සොයුරන් සහා සොයුරියන් සාදා අමරනියායි ❤❤❤❤❤තාමත් හදවත්වල ජිවමානයි සාදා අමරනියයි කලකනි පාලකයෝ වැඩ්කල් රගන්න වේන් නැහැ 🧭ජයවේවා 😢😢😢
@ushithamadushan9559
@ushithamadushan9559 2 ай бұрын
රනිල්ලාගේ වැඩ තමා
@sca476
@sca476 2 ай бұрын
71/89 kalakanni palakayo hitiya ratak 130,000k marala tiyenawa
@chandrasekarakarunanayakag8213
@chandrasekarakarunanayakag8213 2 ай бұрын
මෙවැනි අපරාධකරපුවුන් අදටත් සිංහලීලාවෙන් වැජබෙනවා ඒත් උන්ට ඒකල අපරාධ වලට වන්දිගෙවන කාලය ලග ලගම ලන් වෙනවා ඒබව උන් දන්නව ඒකයි උන්ගෙ පු...වල් වල ඉත්තෑවො දුවන්නේ ඒත් එක්කම උන්ට වහල්වෙලා ඉන්න පිරිසක් හෙළබිමේ ඉන්න එක ගැනයි අරුම පුදුම වැඩේ
@chandanifernando8494
@chandanifernando8494 2 ай бұрын
ඔය වගේ හෙන ගහන අපරාධ කරන උන්ට ශාප වෙන්න ඕන චන්දන මහත්මා ඔබ අපට වටිනා චරිතයක් ❤❤❤
@mihiriperera2991
@mihiriperera2991 2 ай бұрын
Don't forget Venura also. Royalist and Island 1st Bio stream
@RiseSriLanka19
@RiseSriLanka19 2 ай бұрын
😢 really sad to here
@Intro-r7j
@Intro-r7j 2 ай бұрын
Not only Venura, Sisira keerthiwardana was also killed he was Island 2nd Including them more than 30 medical students were brutally murdered by UNP thugs
@mihiriperera2991
@mihiriperera2991 2 ай бұрын
​@@Intro-r7j Yeah I still remember
@Roberto.Rastapopoulos
@Roberto.Rastapopoulos 2 ай бұрын
Yes, Thrima ❤ Venura ❤️ 🫡🫡🫡🫡🫡🫡🫡🫡
@virajpriyamantha6748
@virajpriyamantha6748 2 ай бұрын
​@@Intro-r7jRanil, Premadasa Killers
@dhananjanideemanthi3915
@dhananjanideemanthi3915 2 ай бұрын
නිදහස් අධ්‍යාපනය කිය්න්නෙම එක අතකින් ඛේදවාචකයක් .. ඒ වෙනුවෙන් ජීවිත අහිමි වුනු සිසු විරුවො කීදෙනෙක්නම් ඉන්නවද... 😢
@GeethikaAlwis98-kx7lo
@GeethikaAlwis98-kx7lo 2 ай бұрын
ත්‍රිමා ♥️
@shilpanethmi2110
@shilpanethmi2110 2 ай бұрын
ලක්ෂපති ඉතිහාසයේ වැඩිපුරම මගේ හිත ගත්ත වැඩසටහන ❤️ පොළොවේ පයගහලා ඉන්න මනුස්සයෙක් තරගකරුවෙක්. රටට ඇත්තටම ආදරයකරන ජීවිතය පවා පරදුවට තැබූ ත්‍රිමා වැනි සිසු විරුවන්, රත්න ශ්‍රී වැනි කලාකරුවන් සිහිපත් කිරීම වෙනුවෙනුත් ලක්ෂපතියට ප්‍රණාමය 💗 Money drop වගේ ගෝත program කරන්න එපා. දිගටම ලක්ෂපති කරන්න. ජය 💝
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 7 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 327 М.
Sri Lanka 87/89 Demons of Batalanda
12:16
SathHanda සත්හඬ (පුවත්)
Рет қаралды 123 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20