පිරිසිදුවට,රසට යෝගට් හදමු,How to make Yoghurt,Yoghurt recipe in Sinhala Yogat hadana hati sinhalen.

  Рет қаралды 275,137

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

ජෙලටීන් නැතුව ගෙදරදීම
යෝගට්
Yoghurt
හදමු.
කිරි ලීටරයකින් , හරියටම කඩෙන් ගේන සයිස් එකේ( 80g ) යෝගට් 12 ක්ම හදාගන්න පුලුවන්. රසේ කිසිම වෙනසක් නෑ.

Пікірлер
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
කිරි ටික මද ගින්නේ විනාඩි 15 ක් විතර උතුරව ගන්න, මුහුන් වලට ගන්න යෝගට් එක හෝ මී කිරි ටික, කුල් එක පොඩ්ඩක් යනකන් කාමර උෂ්ණත්වයේ තියල තිබ්බොත් වඩා හොඳයි. ජෙලටින් නැතුව යෝගට් සෙට් වෙන්නෙ කොහොමද කියන එකට උත්තර දෙනවනන්, අපි එකතු කරන මුහුන් යෝගට් එකේ ඉන්න හිතකර බැක්ටීරියා තමයි අපිට මේ කිරි යෝගට් කරන්න උදව් වෙන්නෙ. අදුරැ , උණුසුම් තැනක තියල අපි එයාලට වර්ධනය වෙන්න උදව්වක් තමා කරන්නෙ. ඒ වගේම රස්නෙ කිරිවලට එකතු කරොත් එයාල මැරෙනව, ක්‍රියාව අඩපණ වෙනව, එතකොට යෝගට් සෙට් වෙන්නෙ නෑ.ඒකයි අපි කිරි සෑහෙන දුරට නිවුනට පස්සෙ මුහුන් යෝගට් ටික එකතු කර ගන්නෙ. භාගෙට මිදුනට පස්සෙ fridge එකට දැම්මට ඉතුරු ටික සෙට් වෙන්නෙ නෑ. ඒක හින්ද හොදටම සෙට් වෙනකන් ඉන්න . කල් තියාගන්න රසායන ද්‍රව්‍ය නොදාන හින්ද සතියක් දවස් දහයක් වගේ අතරතුර කාල ඉවර කරන්න. ( ඉතුරු වුණොත් 😜) මම මේ පුංචි කප් ගත්තෙ Ali Express online site එකෙන්, කේක් බඩු කඩ වලත් ඇති සමහරවිට) ❤️
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
👍👍👍 wow, chef u r amazing !
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@indunildheerasooriya6954 ⚘️⚘️⚘️Thank you 😊
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@harshaniwickramasooriya2938 ⚘️
@lusuakaalahakoon8856
@lusuakaalahakoon8856 2 жыл бұрын
A
@anulachandrakanthi8548
@anulachandrakanthi8548 2 жыл бұрын
අවශ්‍ය දේ පමණක් ඔබ හැම විටම පැහැදිලිව ඉදිරිපත් කරනවා, එනිසාම වීඩියෝ එකේ රැදෙන්න ආසයි, සමහරුන්ගේ වීඩියෝ වල වෙලාව ගත කරන බොරු කතා සහ කටහඬ විකෘති කිරීම් වැනි දේවල් දකිනවා, යෝගට් හදන්න දැනගෙන හිටියත් මුලු වීඩියෝව ම බැලුවා, ජය වේවා.
@florenceherath3732
@florenceherath3732 10 ай бұрын
හොදට පැහැදිලි කරදුන්නා ඉස්තුතියි.
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ මිස් මේ වෙලාවේ හරිම වටිනවා..ගෙදර හදන් කන එක ලාබයි..මම කලින් හැදුවේ ජෙලටින් දාල..මේ විදියට ලාභදායි..අනේ ඔයාට ගොඩක් ස්තූති මිස්..🤗♥️🙏
@PriyankaPriyanka-vx9wg
@PriyankaPriyanka-vx9wg 15 күн бұрын
අද කාලේ අපේ දරුවන්ට යෝගට් එකක්වත් මිලදී ගන්න අමාරු කාලෙ හොඳ රෙසිප් එකක් ලබා දුන්නා ගොඩක් ස්තුතියි සොයුරිය❤❤❤❤❤❤❤❤❤❤❤
@ShiraniMalkanthi-j6s
@ShiraniMalkanthi-j6s 17 күн бұрын
ගොඩාක් ස්තුතියි !හරිම වටිනව ඔබතුමියට තෙරුවන් සරනයි 🙏👍❤️
@WijesooriyaDammi
@WijesooriyaDammi Жыл бұрын
Thanks .හරිම පැහැදිලිව කියල දෙනව.ඔයාට තෙරුවන් සරනයි..
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
දුප්පතාගේ අතුරු පසත් ටිකින් ටික ගණන් යන කාලේ බව්වන්ට දවස් දෙකකට සැරයක් දුන්න යෝගට් එක සතියකට සැරයක් උනා ඉතින් දැන්නම් එයාලත් කියයි You are an Angel කියලා Thank you so much chef ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
අනේ🥰🥰
@dammisilva1513
@dammisilva1513 2 жыл бұрын
@@cookingwithchefshani 👍😁❤
@dilhaniperera5747
@dilhaniperera5747 Жыл бұрын
අනේ ඒක නම් සම්පූර්ණ ඇත්ත.
@MajorieMahindapala-y2z
@MajorieMahindapala-y2z 3 ай бұрын
Good expression Lot of thanks
@hemanthavithanage9353
@hemanthavithanage9353 5 сағат бұрын
I made this yogurt yesterday. I added only one tablespoon of sugar. The taste and consistance is more like curd than yogurt. How ever it's home made I enjoyed it and going to make it again.
@gcvdfgggghh5273
@gcvdfgggghh5273 2 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහන ස්තුතියි ඔබතුමියට 💞
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
බොහොම වැදගත් මෙවා ගන්න බැරි අයට ත්, හදාගන්න පුළුවන් විදිහට බලලා,😒💛💛
@swarnamalie7826
@swarnamalie7826 2 жыл бұрын
thank you chef . ඔයාගේ රෙසිපි ඔක්කොම SUPPER.
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 Жыл бұрын
සුපිරි වැඩක් ... හරිම හොද පැහැදිලි කිරීමක්
@prasannakumara9118
@prasannakumara9118 Жыл бұрын
ගොඩක් ඉස්තුතියි මාත් ජෙල්ටින් දාන නිසා යෝගට් කෑවේ නෑ..දැන් හදලා කන්න පුලුවන් 🙃🙃
@ishanidangalla1884
@ishanidangalla1884 2 жыл бұрын
මමත් ඊයෙ හැදුවා මේ video එක බලලා.. හරිම රසයි.. ගොඩක් ස්තුතියි ඔයාට..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
හරිම සතුටුයි..
@garumunilalani4194
@garumunilalani4194 2 жыл бұрын
ගොඩාක් වටිනවා පුතා පිරිසිදුව ගෙදරදිම හදාගන කන්න පුලුවන් ස්තුතියි.තෙරුවන් සරණයි!!
@charikacooray629
@charikacooray629 Жыл бұрын
මම හැදුවා මේ widihata . හොඳටම සෙට් උනා. ගොඩක් thank you chef🥰
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 2 жыл бұрын
ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@madurierangi462
@madurierangi462 2 жыл бұрын
Godak saralawa kiyala dunnata oba thumiyata godak sthuthiy
@ShiromiPiyadarshani-n3r
@ShiromiPiyadarshani-n3r 6 ай бұрын
චෙෆ් ගොඩක් හොද වීඩියෝ එකක්.පොඩි ඉල්ලීමක්.ඔයා ලිපේ ගින්දර ගැන කියනවිට භාජනය පොඩ්ඩක් ලිපෙන් අයින් කරලා පෙන්වන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා.
@hiransilva2105
@hiransilva2105 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් සිටි වීඩියෝ එකක්. නියමයි ස්තුතියි. ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you Hiran 😊
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 2 жыл бұрын
Ou adata thiyena aarthakayath ekka pirimahsna wadak bohoma isthuthi oyata budusarani paressamen ina adarei hamadamath
@seethapadmini6132
@seethapadmini6132 2 жыл бұрын
හරිම පහසු රෙසපි එකක් ඉක්මනින්ම හදල කියන්නම් ස්තූතියි දුව
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hari amma. ❤️❤️❤️👍👍🙏🙏🙏
@sudharmawasanthatilake8483
@sudharmawasanthatilake8483 2 жыл бұрын
ස්තුතියි ඔබට. ඉක්මනින්ම හදනවා.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
⚘️⚘️⚘️
@Sudarshana-qd3hu
@Sudarshana-qd3hu Жыл бұрын
ඔයාගේ රෙසිපි හොදයි මිස් .මන් එවා බලනවා. අද කාලේ මෙ වගේ විඩියොවක් වටිනවා. ඉස්සරහටම යන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඔනි. බුදුසරනයි
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 2 жыл бұрын
ස්තුතියි යෝගට් හදන හැටි හොඳට අහගත්තා.
@geethakumuduni4703
@geethakumuduni4703 2 жыл бұрын
ඔයා හදන හැම කැමක්ම මම හදනවා හරිම රසයි ඔබතුමියට තෙරුවන් සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ❤️ 🙏🙏🙏
@kanchanawickramarathna-l5l
@kanchanawickramarathna-l5l Жыл бұрын
Thak you chef your recipe s are very amazing 😍😍😘
@rasadariarathnayaka
@rasadariarathnayaka 2 жыл бұрын
Wow superb recipy✌
@suniljayakody3705
@suniljayakody3705 Жыл бұрын
සත් බාවයෙනම කරන ඉතාමත් වැදගත් දෙයක් ස්තුති යි
@urekaudawatta2100
@urekaudawatta2100 2 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.....👍 thank you akki.....💐❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️❤️
@sriyanicooray1449
@sriyanicooray1449 2 жыл бұрын
@@cookingwithchefshani මේ cups ගන්නේ කොහෙන්ද .. please reply me
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@sriyanicooray1449 Palaweni comment eka balannako ❤️
@RebeccaDASilva-ex4sp
@RebeccaDASilva-ex4sp 2 жыл бұрын
Thanks ..❤️ කළේ හරියට පුදුම වටින video එකක්
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 2 жыл бұрын
Thank you nangi.. man hari asawen Bala idapu video ekak.. 👍❤💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hari akka..❤️
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Superb athtatama watina video ekak oyage wada harima lassanai perfect good luck 👍👍👍👍💖💖💖💖💖
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi ❤️
@janakiabeysinghe946
@janakiabeysinghe946 2 жыл бұрын
👍 නියමයි ගොඩක් වටිනවා මිස් ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️
@chrishanthijayawardana4559
@chrishanthijayawardana4559 2 жыл бұрын
Thank you very much .hugak pahadiliwa kiyala dunnata.
@sarathdassanaike7594
@sarathdassanaike7594 2 жыл бұрын
thank u save cost and hygienic fresh home made
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 2 жыл бұрын
athatama ada kaleta hodama hodaì thank you che👍👍🌹🌹🌹🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
⚘️⚘️⚘️
@champashirani2046
@champashirani2046 2 жыл бұрын
ස්තූතියි .,,ඔයාගෙ දැනුවත් කිරීමට. ❤ ❤ ...
@vindyabulathsinghala2294
@vindyabulathsinghala2294 2 жыл бұрын
Obathumiyata godak sthuthi kiyala dunnata 👍❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤️❤️⚘️⚘️
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 2 жыл бұрын
මම හදන්නෙ පිටිකිරි වලින් ජෙලටින් එකතු කරල. ජෙලටින් නොදා පිටිකිරි වලින් හදන්න පුලුවන්ද . අද වීඩියො එකෙනුත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. Thank you so much ❤️❤️❤️
@Diwyaa-y6u
@Diwyaa-y6u Жыл бұрын
Your nice crangatilation
@theekshanasangeeth684
@theekshanasangeeth684 Ай бұрын
Godaaak watinawa chefff ❤❤❤❤❤❤❤❤❤❤❤
@chaminimaheshika8061
@chaminimaheshika8061 2 жыл бұрын
ඇත්තටම ලංකාවේ අද යෝගට් එකක් 60 ඒ විදිහට බලද්දී රසට රසකාරක නැතුව පිරිසිදුව අපිම හදන ඒවා නිසා ලාබයි, ලොකු සතුටක් ඒක... ඉතින් හැමදාම මේ තරම් වටිනා වීඩියෝ අරන් එනවට ගොඩක් ස්තූතියි අක්කේ... හදලා අනිවාර්යයෙන්ම ගෲප් එකට පෝස්ට් එකක් විදිහට අරන් එනවා ලඟදීම ❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you nangi ❤️
@nimodhyameddage8839
@nimodhyameddage8839 2 жыл бұрын
Naha dan 70/75 .non fat 80.mn eyei predayi dekamea mage baw manikak nathiwela awrudak nisa pare eye bawwantayi ada nathibari ayatayi daneyak dunna.🥰😥😥
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@nimodhyameddage8839 😥😥
@himalimadushani9230
@himalimadushani9230 2 жыл бұрын
niyamai akke .chef akkiyo oyata puluwanda apta korali maluu resipi ekak denna.ara kalu kudu mishranaya ekathu karala hadana widiyatama
@AberathnaHetath
@AberathnaHetath 10 күн бұрын
Oya godak hodata kiyala denava
@pathminijayasinghe5046
@pathminijayasinghe5046 2 жыл бұрын
Very good idea.you do it very well I will try .
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 Ай бұрын
Great ❤
@kalpanaharshaniharshani7625
@kalpanaharshaniharshani7625 2 жыл бұрын
වැඩසටහන ලස්සනයි...
@gayanshanaka6574
@gayanshanaka6574 2 жыл бұрын
Godak watinawa akke.. wedi hariyak wasa visa kawana kaleka oya ewa monawath nethuwa hadana heti kiyadunnata..thank you..
@lakeeshafernando432
@lakeeshafernando432 2 жыл бұрын
Wenada wagema adath watina recipe ekak.... thankyou akke..👍👍🏅🏅
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome ☺️ darling 😘
@wasanatads2292
@wasanatads2292 2 жыл бұрын
නියමයි 👍👍👍
@harshaniranasinghe7608
@harshaniranasinghe7608 2 жыл бұрын
මිස්ගේ කැම හරි රසයි මිස් මං නිතරම හදනවා
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 2 жыл бұрын
Me widiyata sugar nethiwa haduwa thank you budusaranai
@chandrasirik
@chandrasirik 8 ай бұрын
Hadala balanna one thank you oyata me wage saralawa hadana kama kiyala denawata❤❤❤
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 2 жыл бұрын
හුගාක් වැදගත් වීඩියෝ එකක්... ජෙලටින් දාලා නම් හදනවා දැකලා තියෙනවා අක්කා ...ඒත් මේ වගේ හදන්න පුලුවන් නම් ගොඩාක් හොදයි ....කප් ටික ලස්සනයි ...ස්තූති ...❤️‍🔥😘
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mee kiri ehema adatath hadanne me widiyata thama godak welawata..❤️
@manelmanel7518
@manelmanel7518 2 жыл бұрын
Godak watinawa oba thumiyata isthuthi
@indumineechanika4435
@indumineechanika4435 2 жыл бұрын
අද කාලේ හැටියට කිරි ලීටරයකින් යෝගට් 12 ක් කියන්නේ ගොඩක් ඉතිරියක්👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️
@lakshaninisansala7810
@lakshaninisansala7810 2 жыл бұрын
Thnx godak hodai me resipie eka
@surathiramzee9847
@surathiramzee9847 2 жыл бұрын
Chef சனி thank you very much. So sweet you explained and with tips. I will try this recipe. 🌹🌹🌹👍🇱🇰
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤️
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 2 жыл бұрын
Me too.... Was looking forward fr this recipe... Tks a world.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤️❤️
@duleekasenanayake6880
@duleekasenanayake6880 Жыл бұрын
Aththatama hari rasai...mn haduwa...mn mage babata hadala dunna...baba asawen kaawa❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌹❤️
@hemamalamaduwanthi9382
@hemamalamaduwanthi9382 Жыл бұрын
meka nidahase set wenakan thiyanna thanak kiya dunna eka nam niyamai... Nathanam ithin ape poddo denna nisa yogurt hadanna wenne thawa awurudu 5 kin withara thamai... 😅
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😜🤣🤣
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 2 жыл бұрын
Niyamai 👌
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@shihanashihana1742
@shihanashihana1742 Ай бұрын
👌👌thank you miss
@hiranshenuka126
@hiranshenuka126 Жыл бұрын
Very useful recipe...im going to make it now..v. nice explanation..thank u chief..😊❤
@lrganster
@lrganster 2 жыл бұрын
Good post ♥️♥️
@shiromianneperera2064
@shiromianneperera2064 Жыл бұрын
Thank you very much for this recipe.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
තෙරුවන් සරණයි ම්ස්බොහොම.ඉස්තුතියි
@girlsr2614
@girlsr2614 2 жыл бұрын
ADA KALE APE LAMAYEKUTA KANNA DEYAK NA HARIMA SARALAWA OYA KIYALA.DUNNA YORGAT HADANA VIDIYA DEN LEHESII PODI AYATA HADALA DENNA THANKD YOU BUDUSARANAI ❤️❤️
@harsha01010
@harsha01010 2 жыл бұрын
ගොඩාක් වටිනව ස්තිතියි.
@Shabnam38105
@Shabnam38105 2 жыл бұрын
Woow 👍👍👍👍👍super
@jeanwijesinghe3483
@jeanwijesinghe3483 2 жыл бұрын
very useful at this time thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
I thought the same thing. 💐💐
@Sadali-em3gs
@Sadali-em3gs Жыл бұрын
තැන්කියු 💜️💕💗💖
@hiranshenuka126
@hiranshenuka126 2 жыл бұрын
Very excellant presentation..thank u so much..if u are doing as a busines, wat shoud u add to keep fo a long time...and da quantity..pl explain..thanks..👍🙏
@uththaraamarakoon1994
@uththaraamarakoon1994 2 жыл бұрын
Chef kiyala dunna widiyata man ada yoghurt haduwe 6 weni wathawata. Babata denna man gedarama hadanawa. Thank you chef 😍
@nelkaperera1093
@nelkaperera1093 Жыл бұрын
Shuuhi_budusaranai_obata 👍👍👍👍👍♥️♥️♥️✋✋✋
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Very useful. Love yoghurt. Shall try. Thank you.
@Sajeewanie-i7e
@Sajeewanie-i7e 2 жыл бұрын
Sorry accidentally touched prior t finish comment. It’s becoz you explain every single step knowing where we could go wrong. Recipes I’ve done so far successfully came. Thank you once again ❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ha ha I was thinking, where's the rest of the comment gone..You are right, most of the time I can finish my videos within 5-6 minutes easily, but I always try to explain every step by explaining, why we doing that. that way you know the reason ,so you won't forget it. also you know that you have to do it to get the best outcome . so that way I won't leave many questions for you guys to ask. ( still get lots though 😊).Also thank you so much for spending some time to comment here ⚘️⚘️
@hasinirajapaksha5787
@hasinirajapaksha5787 2 жыл бұрын
7fcm
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Thank u Shane Good morning 👍
@priyanthinirmala4398
@priyanthinirmala4398 2 жыл бұрын
Thanks for the recipe. It was successful
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Did you make it already? I was waiting for someone's feedback..❤️
@priyanthinirmala4398
@priyanthinirmala4398 2 жыл бұрын
Yes chef I followed your explanation & I shared with my family too. Thank you once again
@nadunigayathree7128
@nadunigayathree7128 2 жыл бұрын
අනේ ගොඩක් වටින රෙසපි එකක් බොහෝම ස්තූතියි කඩෙන් ගන්නෙ නැතිව මමත් මේ විදියට හදන්න ඕනෙ ❤️❤️❤️❤️
@geetha9401
@geetha9401 2 жыл бұрын
Thank you so for sharing dear. Looks very nice and easy to make.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you too❤️
@risalkaimani2631
@risalkaimani2631 2 жыл бұрын
රෙසිපි එක ගොඩාක් වටිනවා. මේ කාලෙ යෝගට් මිලත් එක්ක මේක ගොඩක්ම ලාබයි. තෑන්ක් යූ... ජෙලටින් දානවනම් කොච්චරක්ද දාන්න ඕන? කොහොමද දාන්න ඕන?
@dulinesimunth8662
@dulinesimunth8662 2 жыл бұрын
Hari thank you
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
godak hodai.❤❤❤❤😋
@nadeerabongso4425
@nadeerabongso4425 2 жыл бұрын
Thank you chef shani .one of useful recipe for us.God bless you mam ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
⚘️⚘️🙏🙏🙏
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Thank you chef. this is great❤️❤️👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐💐💐
@methdinuproduct8912
@methdinuproduct8912 11 ай бұрын
ස්තුතියි ...❤
@samanthaniyamai5339
@samanthaniyamai5339 2 жыл бұрын
ගොඩාක් වැදගත් විඩියෝ. එකක්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍🥰
@samanthaniyamai5339
@samanthaniyamai5339 2 жыл бұрын
අනෙ ම්ස් එලකිරි මුදවන හැටි කියලා දෙන්නකර ඒ ගැන විඩියො එකක් දන්නකො
@minolijayasuriya2919
@minolijayasuriya2919 2 жыл бұрын
Thank u for sharing your knowledge with us... I hv tried most of ur recipes..Can u able to share choux pastry recipe next time? May God Bless u chef!!!
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 2 ай бұрын
Oba thumiya suwapath wewa!!!
@kavinduanjana7055
@kavinduanjana7055 8 ай бұрын
Godak watinawa stuti oyata
@samudrikafernando4344
@samudrikafernando4344 2 жыл бұрын
Great .,Thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you too!
@chathushi4rashel578
@chathushi4rashel578 Жыл бұрын
අක්කෙ මං මගෙ පැටියාට කෑමක් හදලා දෙන්න හිතුනම ඔයාගේ වීඩියෝ තමයි බලන්නෙ මට ඒවා වැරදුණු වෙලාවලුත් තියේ ඒ මට පුරුදු නැති නිසා දෙතුන් පාරක් ට්‍රයි කරාම හොදටම පුලුවන් ඔයා හොඳින් කියලා දෙනවා ඇත්තටම තෑන්ක්ස් අක්කෙ අක්කෙ ජෙලටින් දානවනං කොයි වෙලාවටද දාන්නෙ
@s.a.renukas.a.renuka7716
@s.a.renukas.a.renuka7716 2 жыл бұрын
Good 🌷
@PradeepKumar-tr2rp
@PradeepKumar-tr2rp 2 жыл бұрын
Niyamai. Akkaa. Wedagath rasakaraka. Nee. Bs. Akka. Jelaaaaating. Onima. Neeeeee. Weddanta. Boru. Onema. Neee😁😁😁😁🥤🥤🥤🥤🥤🥤
@manorijayamali7113
@manorijayamali7113 2 жыл бұрын
Super akki 😘👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you nangi ❤️
@suniljayakody3705
@suniljayakody3705 Жыл бұрын
කාලොචිත ඉගැන්වීම ස්තුති යි
@chandrakanthigunawardhana.3118
@chandrakanthigunawardhana.3118 Жыл бұрын
Thank you God bless
@chrismang1776
@chrismang1776 2 жыл бұрын
Great idea, thanks Shani.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН