අඩු වියදමින්, රස ගුණ පිරුණු, වස විස නැති පොල්කිරි යෝගට් ගෙදරදීම හදමු|Delicious Coconut Milk Yogurt

  Рет қаралды 86,933

Tharuz Cafe

Tharuz Cafe

Күн бұрын

Пікірлер: 107
@RohiniBuddakorala
@RohiniBuddakorala 6 ай бұрын
Mamath hadala baluwa hodata awa obata sthuthi🎉🎉❤
@tharuzcafe
@tharuzcafe 6 ай бұрын
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට!😊🧡
@damayanthikanchana2736
@damayanthikanchana2736 3 ай бұрын
Harima watina kamak nangi.oyalata godak thanks ❤
@tharuzcafe
@tharuzcafe 3 ай бұрын
♥️😊 බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට!
@samudrawijesundara8716
@samudrawijesundara8716 7 ай бұрын
Fresh milk na milk pakets nam puluwan mehe hoyaganne habai awa harima ukui try keranne ona rasa athi ❤
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
ඔව්, හදලා බලන්න. හරිම රසයි 🧡😊
@salonseems2371
@salonseems2371 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට
@tharuzcafe
@tharuzcafe 5 ай бұрын
😊🧡
@sirisenahaputanthri5516
@sirisenahaputanthri5516 6 ай бұрын
Togahur dianne polkiri niwunamada. Rayne pitamada
@tharuzcafe
@tharuzcafe 6 ай бұрын
රස්නෙ පිටින් දාන්න, හොඳටම නිවෙනකන් ඉන්න ඕනි නෑ 😊
@dinushasampath9778
@dinushasampath9778 6 ай бұрын
පොල්කිරි අයිස්ක්‍රීම් හදන්න කියල දෙන්න,
@tharuzcafe
@tharuzcafe 6 ай бұрын
හරී 😊🧡
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Super fantastic organic yought Thank U so much Dear for ur great lovely yummy recipe video 🙏👌👍🤩😋🤗
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
And thank you for the lovely comment! My mom makes all these food, Ill show her your comment. She'll be very happy! 😊🧡
@nishanthgamage3866
@nishanthgamage3866 7 ай бұрын
​@tharuzcafe ❤❤❤❤❤
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
@nishanthgamage3866 🧡😊
@shanthijayalath4517
@shanthijayalath4517 6 ай бұрын
Thanks dear ❤❤❤❤
@tharuzcafe
@tharuzcafe 6 ай бұрын
😊🧡
@dinushkanirmal9887
@dinushkanirmal9887 19 күн бұрын
මේක කල්තියාගන්න පුලුවන්ද නන්ගි? බිස්නස් එකක් විදිහට කරන්න..🤔
@tharuzcafe
@tharuzcafe 19 күн бұрын
ගොඩක් කල් තියාගන්න නම් බෑ, කල් තියාගන්න දාන කෘතිම ජාති මොකුත් දාලා නැති නිසා. ඒත් සතියක් වගේ නම් පුලුවන් ☺️
@batuwitamaithri9789
@batuwitamaithri9789 5 ай бұрын
මෙහේ තියනව පොල් එකතු කරනලද යෝගට් එක ගොඩක් රසයි මොකද කැලි හැපෙනවා අයිස්ක්‍රිම් තියනව පොල්කට්ටේ හදලා
@tharuzcafe
@tharuzcafe 5 ай бұрын
😊❤️
@kumeeperera1898
@kumeeperera1898 5 ай бұрын
කොහෙද ඔබ ඉන්නේ
@thanuja227
@thanuja227 Ай бұрын
product ek koheda tiyenne
@imashanethmini6356
@imashanethmini6356 4 ай бұрын
බබාලට හදනවනම් ජෙලටින් නැතුව හැදුවෑකිද
@tharuzcafe
@tharuzcafe 4 ай бұрын
ජෙල්ටින් වලින් තමයි set වෙන්නෙ. ජෙලටින් වෙනුවට agar agar powder දාන්න පුලුවන්, ඒවා වඩා හිතකර නිසා. මේ දෙකෙන් එකක් දාන්න ඕනි සෙට් වෙන්න :)
@pushpanilanthi6984
@pushpanilanthi6984 7 ай бұрын
ස්තුතියි dr
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
😊🧡
@chandrikal2281
@chandrikal2281 7 ай бұрын
හ්ම් .. බොහොම ස්තුති
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
😊🧡
@yvonnedesilva1802
@yvonnedesilva1802 7 ай бұрын
Yogurt ekathukaranne nathiwa.ewenuwata wenath adesakayak nathida.?. nirmanshika nisa.
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
යෝගට්, මුදවපු කිරි , මේ දෙකෙන් එකක් දාන්න ඕනි. වෙන දෙයක් නම් හිතාගන්න අමාරුයි 😊
@yvonnedesilva1802
@yvonnedesilva1802 7 ай бұрын
@@tharuzcafe Thanks
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
@yvonnedesilva1802 🧡😊
@kumudugunarathna5866
@kumudugunarathna5866 7 ай бұрын
පොල් කිරි උණුවෙන්ම තියෙද්දිද යෝගට් එකතු කරන්නේ❤❤❤❤
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
ලිපෙන් භාජෙනේ අයින් කරලා වැනිලා වගේ දෙයක් එකතු කරලා ටිකක් කලවම් කරනකොට තද රස්නෙ අඩු වෙනවනෙ. ඊට පස්සෙ යෝගට් එකතු කරන්න. සම්පූර්ණයෙන් නිවෙනකන් ඉන්න ඕනි නෑ 😊🧡
@padminimuthunayake1211
@padminimuthunayake1211 7 ай бұрын
lipenbanne koi awastWdda guru musteta atewai videoeka krla tynne
@maleeekanayake5548
@maleeekanayake5548 5 ай бұрын
ජෙලටින් නැතිව හදන්න බැරිද .අගර් අගර් හැමතැනන නෑ ඒකයි..❤
@tharuzcafe
@tharuzcafe 5 ай бұрын
යෝගට් එක සෙට් වෙන්න ජෙලටින් ඕනි :)
@Padipa-i3j
@Padipa-i3j 7 ай бұрын
jelatin wenuwata adeshakayak nedda
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
Corn flour දාන්න පුලුවන්. පොල්කිරි 200ml වලට corn flour 1tsp වගේ ප්‍රමාණවත් වෙයි 😊
@HAZOYSA
@HAZOYSA 7 ай бұрын
ජෙලටින් නැතිව ආදේශකයක් නැද්ද
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
Corn flour දාන්න පුලුවන්. පොල්කිරි 200ml වලට Corn flour තේ හැන්දක්, ඇල්වතුර මේස හැන්දක වගේ හොඳට දියකරලා, පොල්කිරි එක ලිපේ තියෙද්දි දාලා, හොඳට මිශ්‍ර කරලා ලිප off කරන්න 😊
@HAZOYSA
@HAZOYSA 7 ай бұрын
@@tharuzcafe ස්තුතියි. ජෙලටින් හදන්නේ හරක්.. බැටළු ආදීන්ගේ අඟ ඇතුලේ තියෙන ද්‍රව්‍යයේණ් නේද ඒකනිසයි
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
@user-og8rz1gg5g ජෙලටින් වෙනුවට agar agar ගන්න පුලුවන්. ඒවා ඇල්ගී වර්ගයකින් හදන්නෙ 😊
@Kitchenplus22
@Kitchenplus22 7 ай бұрын
Good❤
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
😊🧡
@ThilakaKumarihami
@ThilakaKumarihami 5 ай бұрын
Math ada heduwa
@tharuzcafe
@tharuzcafe 5 ай бұрын
🧡😊
@KhMangalika-v4m
@KhMangalika-v4m 5 ай бұрын
Jelating noda meka hadannabarida. Yogatekak dananisa.
@tharuzcafe
@tharuzcafe 5 ай бұрын
ජෙලටින් වලින් තමයි සෙට් වෙන්නෙ. ජෙලටින් වෙනුවට අගාර් කියන එක වුනත් දාන්න පුලුවන්. මේ මොනාහරි දාන්න ඕනි සෙට් වෙන්න 😊
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 7 ай бұрын
ස්තූතියි
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
🧡😊
@pubudushiran1743
@pubudushiran1743 4 ай бұрын
ජෙලටින් නොදා හදන්න බැරිද?
@tharuzcafe
@tharuzcafe 4 ай бұрын
හොඳට set වෙන්න නම් ජෙලටින් හරි Agar agar හරි ඕනි වෙනවා :)
@AnuDesilva-k9p
@AnuDesilva-k9p 7 ай бұрын
Mekata gelatine noda hadanna barida
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
Corn flour දාන්න පුලුවන් ජෙලටින් වෙනුවට. මේ දෙකෙන් එකක් දාන්න ඕනි set වෙන්න හොඳට 😊
@AnuDesilva-k9p
@AnuDesilva-k9p 7 ай бұрын
@@tharuzcafe හැබැයි එතකොට yogurt රස නැතිවෙලා pudding එකක් වගේ වෙයිනේද. 😊
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
Hmm කියන්න අමාරුයි, අපි ඒවිදියට හදලා බලලා නම් නැහැ😁 ගොඩක් ලොකු වෙනසක් එන එකක් නෑ කියලා අපෙ අම්මි කියනවා 😊
@ShamilaDilrukshi-f5l
@ShamilaDilrukshi-f5l 5 ай бұрын
අනේ අක්කේ ජෙලටින් කොහෙන්ද ගන්නේ
@tharuzcafe
@tharuzcafe 5 ай бұрын
ග්‍රොසරි කඩවලින් , foodcity, keells වගේ supermarkets වලින් ගන්න පුලුවන් 😊
@suneedhajayrathna6550
@suneedhajayrathna6550 7 ай бұрын
සීනි දාන්නේ නැද්ද
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
දානවා, පොල්කිරි එක ලිපේ තියන්න කලින්. ඒක වීඩියෝ එකේ තියෙනවා 😊
@geethangimunasinghe3210
@geethangimunasinghe3210 7 ай бұрын
Pol kiri ice creem hadannako
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
හරි, ඉක්මනින් වීඩියෝ එකක් දාන්න බලන්නම් 😊🧡
@dilakshishani65
@dilakshishani65 7 ай бұрын
මන් මේක කලින් හදල තියනවා.
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
😊🧡
@wenuri2409
@wenuri2409 7 ай бұрын
Ane mamath meka hedhuwa eth midhedhdhi udin kiri yatin wathura wage wunane
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
පොල්කිරි උකු වෙනකන් ලිපේ තියාගන්න ඕනි,වතුර වාෂ්ප වෙලා යන්න. ඒවගේම ජෙලටින් හොඳට කිරි එක්ක මිශ්‍ර වෙන්න ඕනි. එතකොට හරියටම එනවා 😊
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 7 ай бұрын
හොදයිද
@dilakshishani65
@dilakshishani65 7 ай бұрын
@@nishanthivijebandara3435 fresh milk walin wage harina habai.
@samanthakumari9021
@samanthakumari9021 7 ай бұрын
Godak sithuthi obathumata
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
🧡😊
@kithminikumari6163
@kithminikumari6163 7 ай бұрын
Suba dawasak.....thank you....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
😊🧡🧡
@EvonManel
@EvonManel 7 ай бұрын
Mamath hadala balala kiyannamko... ...
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
Sure! 😊🧡
@Jaayanthijayanthi
@Jaayanthijayanthi 6 ай бұрын
❤❤
@tharuzcafe
@tharuzcafe 6 ай бұрын
🧡😊
@renukaneelamanie1425
@renukaneelamanie1425 7 ай бұрын
කෝන්ෆ්ලා ගත්තොත් ජෙලටින් වෙනුවට ...ඒක ත් උනු වතුරෙ න් දිය කරල ද ගන්නෙ
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
Corn flour ඇල්වතුර මේස හැන්දක වගේ හොඳට දියකරලා, පොල්කිරි එක ලිපේ තියෙද්දි දාලා, හොඳට මිශ්‍ර කරලා ලිප off කරන්න 😊
@affordbay6700
@affordbay6700 7 ай бұрын
👍
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
😊🧡
@ViduniShehara-ej5gv
@ViduniShehara-ej5gv 7 ай бұрын
Thel enne nadd..
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
නැහැ, උකු පොල්කිරි ගත්තාම විනාඩි කීපෙකින්ම අපිට අවශ්‍ය උකු ගතිය එනවා, තෙල් එන්න නම් තව ගොඩක් වෙලා ලිපේ තියාගන්න ඕනි
@ThamaliKaushalya-u9s
@ThamaliKaushalya-u9s 7 ай бұрын
Istuti ❤
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
🧡😊
@PriyanthiMudalige-fi2iq
@PriyanthiMudalige-fi2iq 7 ай бұрын
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
😊🧡
@sujathaedirisinghe7805
@sujathaedirisinghe7805 5 ай бұрын
👍🌹❤️
@tharuzcafe
@tharuzcafe 5 ай бұрын
😊🧡
@mallikarajapaksha1117
@mallikarajapaksha1117 7 ай бұрын
මෙකට ගැසට්ක් හැදෙන්නෙ නැ නැද්ද
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
නැහැ, පොල්කිරි වලට කොහොමත් ගැස්ට්‍රයිටිස් එන්නෙ නැහැනෙ 😊
@damithchanaka1751
@damithchanaka1751 6 ай бұрын
ජෙලටින් දානව කියන්නෙම ඉතිං වස විස තමයි
@tharuzcafe
@tharuzcafe 6 ай бұрын
ඔව් ඉතින් මේ තියෙන සමාජ ක්‍රමේ එක්ක, සර්වසම්පූර්ණ හිතකර කෑම වේලකට යන්න නම් නොකා තමයි ඉන්න වෙන්නෙ. ඒනිසා පුලුවන් තරම් වස විස අඩු වෙන් පාවිච්චි වෙන දේවල් කන එක තමයි කරන්න පුලුවන්. අනිත් එක ඉතිං හොඳම දේවල් කෑවත් කවදාහරි මැරෙනවත්නෙ. ඒනිසා ඕනිම දෙයක් ගැන ඕනිවට වඩා වද වෙන එකත් තේරුමක් නෑ. ජෙලටින් වෙනුවට Agar agar පාවිච්චි කරන්න පුලුවන්, its vegetarian
@pkshapksha9638
@pkshapksha9638 6 ай бұрын
ජෙලටින් යනු ප්‍රෝටීන යක් ද කියා google ගොස් සොයා බල්ලන්ට???
@JanakaPrasanna-sz5vp
@JanakaPrasanna-sz5vp 7 ай бұрын
ජෙල් පැකට් එකකින් දැම්මට කමක් නෑනේ
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
ජෙලටින් වෙනුවට නම් ජෙලි පැකට් හරි යන්නෙ නැති වෙයි. වෙනම ජෙලි තට්ටුවක් එන්න ඕනි නම්, යෝගට් එක සෙට් වුනාට පස්සෙ ජෙලි දාලා ආයෙ සෙට් වෙන්න තියන්න පුලුවන් 😊
@nelkaperera1093
@nelkaperera1093 7 ай бұрын
👌👌👌❤❤❤❤👍👍👍👍
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
😊🧡
@nayaniniroshima9956
@nayaniniroshima9956 6 ай бұрын
😮😮😮😢😮
@jagathprasanna9522
@jagathprasanna9522 7 ай бұрын
මේක හරියට එන්නෙ නැහැ
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
අපි හදන විදියට කලොත් නම් හරියට එනවා. වරදින්න තරම් සංකීර්ණ රෙසිපි එකකුත් නෙමෙයිනෙ. හරියට ආවෙ නෑ කියන්නෙ කොතනද වෙනස් වුනේ කියලා කිව්වොත්, වැරදුන තැන කියන්න පුලුවන් 😊
@padminimuthunayake1211
@padminimuthunayake1211 7 ай бұрын
lipa off kRanne ho adukrnne koi welaweda ?
@tharuzcafe
@tharuzcafe 7 ай бұрын
පොල්කිරි එක හොඳට උකු ගතියට ආවම off කරන්න
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 6 ай бұрын
ජෙලටින් එකතු කරනඑකේ ගැටලුවක්
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН