🥜පැණි රටකජු, Peanuts Praline ,පැණි කජු, Peanut Slices Peanut Toffee,රටකජු ටොෆී, Pani kaju in Sinhala

  Рет қаралды 59,204

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

හරියට හදන විදිහ විතරක් නෙමේ. තුනී කර ගද්දි ඉක්මනින් ගල් වෙයි කියල කලබලේට තුනී කර ගන්නෙ නැතුව. හොඳට වෙලාව අරන් අපිට අවශ්‍ය ඝනකමට තුනී කරගන්න හැටි වගේම, නීට් එකට කෑලි කපා ගන්න ලේසි වෙන පදමත් හරියටම දැනගන්න හැටි ඔයාලට මේ වීඩියෝවෙන් දැනගන්න පුළුවන්.
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 160
@MadhushanFernando-o5p
@MadhushanFernando-o5p 9 ай бұрын
ආයුබෝවන් ඔබට. මම අවුරුදු 32 පිරිම් කෙනෙක් .මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.බටර් කේක් චොකලට් කේක් රට ඉදිකේක් ,දොඩං කෙක් , වරදින්නැතුව මම ඔයාගෙන් ඉගෙන ගත්තා. පිටරටක ජීවත් වන මා හට මම ඔබෙගෙ වීඩියෝ වලින් ගොඩක් කෑම හදන හැටි ඉගෙන ගත්තා. ඔබ කරන මේ සමාජ මෙහෙවරට ඔබට ගොඩාක් ස්තුතියි❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
ඔබ මට වඩා බාල නිසා මල්ලි කියන්නම්, මල්ලි බොහොම ස්තූතියි මේ අගය කිරීමට. මේක තමයි මං ලබන ලොකුම සතුට..😊♥️
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 Жыл бұрын
ගොඩක් ස්තුති මටත් මේක හදන්න උවමනා වෙලා තිබුණ ඒත් කරගන්න බැරි වෙය් කියලා හිතුනා දැන් ඉතින් හදන්න ඕන 👍💐
@ushanigunaratne1349
@ushanigunaratne1349 9 ай бұрын
බොහෝම ස්තූතියි chef shani මම ආසාවෙන් බලාගෙන හිටපු recipe එකක් කියල දුන්නට....❤👩‍🍳
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
💛♥️
@sriyaniwijetunga3597
@sriyaniwijetunga3597 2 жыл бұрын
ස්තුතියි .දැනගන්න අවශ්‍ය වෙලා තිබුණේ
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 2 жыл бұрын
මන් හදලා තීනෝ අක්කා .... මන් කලින් හැදුවම නම් දවස් දෙකක් ගියාම ඇලෙන ගතියක් එනෝ... බටර් නම් දාලා නෑ.... ගොඩාක් ස්තූති අක්කා .... ඔයාගෙන් මන් ගොඩාක් දේ ඉගෙන ගන්නවා.... ❤❤👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ehema wenne hulan wadunama nangi..api kaden genalla unath eliye thibboth ehema wenawane..niwna gaman aran thiyanna..🥰
@jayanthianradi7502
@jayanthianradi7502 27 күн бұрын
ගොඩාක් ස්තුතියි මැඩම් 🙏තෙරුවන් සරණයි 🙏💎🙏 ❤️හරිම පැහැදිලියි 🌹
@srimaarambawatta4793
@srimaarambawatta4793 9 ай бұрын
ගොඩක් ස්තුතියි ...ඔයාට .👍💐👌
@susilagh907
@susilagh907 2 жыл бұрын
හරිම ප්‍රයෝජන යි ස්තූතියි මිස් තෙරුවන් සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐🙏
@priyadarshanisubasingha8978
@priyadarshanisubasingha8978 2 жыл бұрын
Harima watinawa oba thumiyage hama vedio ekak wagema meekath oba thumiyata godaaak sthuthiyi🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Sthuthi me adareta..😊👌
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
හරිම වටිනවා මේක.ගොඩාක් ගොඩාක් ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Sthuthi 😊 hamadamath adaren adahas beda gannawata..🙏💐
@deepawijeratne2861
@deepawijeratne2861 9 ай бұрын
බොහොම ස්තුති .
@samanmeegasthenna8801
@samanmeegasthenna8801 2 жыл бұрын
Meatballs heduwa rasaiiiiiii Mekath අනිවාරයෙන්ම hadanawa Ambulthiyal video ekk one
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadamu...thank you..
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
I love peanut brittle. Never knew it was easy to make. Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
See now you know..give a try..👍🥰👌
@ThenukaPunal
@ThenukaPunal 9 ай бұрын
Math haduwa hodatama hari giya. Thanks
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
♥️
@namalifernando3867
@namalifernando3867 2 жыл бұрын
හරිම වටිනවා මේක.ගොඩාක් ගොඩාක් ස්තුතියි .........තෙරුවන් සරණයි ඔයාට ,
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 2 жыл бұрын
Hi shani....thank u for the recipe....can I pls use juggery or treacle instead of sugar?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
I would say don't do it.coz there are some other ingredients in it too. because of that, the flavour can be different ,also you need to cook it longer till it get to the caramel, by the time honey will be burnt I guess..anyway something I have never tried..😊
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 2 жыл бұрын
Thank u very much for the advice
@surendraweerawardena7096
@surendraweerawardena7096 2 жыл бұрын
Watina video ekak .thanks shani .pahadili kiriima itha hondayi .
@nimalkasenarath1052
@nimalkasenarath1052 2 жыл бұрын
Video ekakwath Miss nokara balana ekama you tube channel Eka, Much Love ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you darling..
@girlsr2614
@girlsr2614 2 жыл бұрын
Godak hoda vidio ekak harima asa kemak thanks you budusaranai 😘😘
@kumaridissanayake4140
@kumaridissanayake4140 2 жыл бұрын
Obe Watkina recipe atharata ekwuna thawath watina reciepi ekak. Obata bohoma sthuthi. 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😊💐
@wasthusalmali4783
@wasthusalmali4783 2 жыл бұрын
Ane manda akki..oya nam marai..ගෙදර ekka enna හිතෙනවා ..b.s akki..ආසම කෑමක් ..thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ennan..🥰
@nadeerabongso4425
@nadeerabongso4425 2 жыл бұрын
Thank you very much chef .my favourite one.God bless you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰👍
@sujijaya451
@sujijaya451 5 ай бұрын
Shani. Madamge. Keema. Harima. Lassanai. Mamath. Hadala. Balanawa. Godak. Mama. Egena. Gaththa. Nodanna. Dewal. Oyata. Adarei. Hemadamath. Mama. E❤❤❤😊😊
@yepitzmefrocelking8198
@yepitzmefrocelking8198 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@chrishanthijayawardana4559
@chrishanthijayawardana4559 2 жыл бұрын
Thank you .pani ekata wathura poddakwath danne nadda.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Na man poddakwath danne na..
@DumoHouse-oc3fh
@DumoHouse-oc3fh 9 ай бұрын
I made this ,thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Wonderful!💛
@chandanisathkumara2037
@chandanisathkumara2037 9 ай бұрын
Maga Gama chilaw mawa Hama uthsawayakatama hadanawa Eth man hadanna Danna na.hadala balanna oni
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
♥️⚘️
@miyamiya4033
@miyamiya4033 2 жыл бұрын
Budu saranae maruvata. theyenava
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ හරිම වටිනවා.. බොහෝම ස්තූතියි මිස්..🤗♥️🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰👍
@ispathirana
@ispathirana Жыл бұрын
බටර් එනුවට පොල්තෙල් දාන්න බැරිද අක්කි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Poddak Honda thel ganna..naththan pol thel raha ei..♥️
@priyanthagunaweera555
@priyanthagunaweera555 2 жыл бұрын
Godak aasa kemak chef..meka heta hadanna one..chef jelly pudding recepe ekak dennako.. Thank you chef.parissamin Inna,Budu saranai..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
kzbin.info/www/bejne/eaaZh3eNa5iLfZY&feature=share
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Onna ekak damma..🥰
@priyanthagunaweera555
@priyanthagunaweera555 2 жыл бұрын
@@cookingwithchefshani Thank you soo much chef..
@priyanthinirmala4398
@priyanthinirmala4398 2 жыл бұрын
Well explained.thanks so much
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 💐
@ashokagamagea5310
@ashokagamagea5310 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ratnakodikara4552
@ratnakodikara4552 2 жыл бұрын
Ane chef seeni caremel karanakota wathura damme naha. Ekanisada manda caremaleka gorosuwuna rasata thiyenawa eith kapaganna wela madi wuna .caramel eka diyata ganne kohomada.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Caramel ekata wathura danna one na..oya butter tikak damme nadda ?
@ratnakodikara4552
@ratnakodikara4552 2 жыл бұрын
@@cookingwithchefshani butter 10g damma . Gindarath aduwen thibbe. Eth caramel eka thamai waradune. Ayeth try karala baiannam. Thankyou Chef.
@suneetharanasinghe5702
@suneetharanasinghe5702 2 жыл бұрын
Lassanata..pahadiliv a...kiya dunna❤️
@poornimaabeykoon9919
@poornimaabeykoon9919 2 жыл бұрын
Technics akka kiyala dena aka godak vatinava .. 👍👍👍
@manodinu9474
@manodinu9474 2 жыл бұрын
Waawww...තෙරුවණ් සරණයි ඔබට...🌹🌹🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏
@malikajayaweera3019
@malikajayaweera3019 2 жыл бұрын
Thank you nangi......
@nayanianthony8187
@nayanianthony8187 2 жыл бұрын
You make it look so easy , thank you chef shani
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
It is easy to make..it just so many recipes around with lots of unwanted and funny tips..so obviously people think it is too hard to make. but actually it's not..sad truth with many recipes. 😊💐
@chandanayapa3557
@chandanayapa3557 2 жыл бұрын
Thank you.
@SushiandBento
@SushiandBento 2 ай бұрын
Hi sister, can we add other nuts also with this peanuts.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Of course..❤️
@SushiandBento
@SushiandBento 2 ай бұрын
​@@cookingwithchefshani❤
@SanduniKaushalya-ef9cw
@SanduniKaushalya-ef9cw 2 ай бұрын
Rasata awa meka
@hemanthasandaruwan4813
@hemanthasandaruwan4813 2 жыл бұрын
Mis amu aba pahi eka harima rasai eka packet karala business ekak vidiyata karanna puluwanda.dawas kiyak thiyanna puluwanda
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Dawas gana kiyanna amarui..habai..wadiya wathura muhu nowee haduwoth..sathiyak dekak lesiyenma thiyanna puluwan..e wagema pack karana widiyath balapanawa..💐
@nayananandani5353
@nayananandani5353 9 ай бұрын
Thank you 💕🌹
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
You are so welcome
@champikaudeni7611
@champikaudeni7611 Жыл бұрын
පොල්පැණි වලින් මෙි විදිහට හදන්න බැරිද මිස්
@markwickremasinghe3514
@markwickremasinghe3514 2 жыл бұрын
One of my Favorites, will make them..... Thank you for sharing. Please don't forget to make Marshmallow Pudding.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍no I won't forget, will do as soon as I get a chance..
@kasunwilegoda6545
@kasunwilegoda6545 Жыл бұрын
සමිතා මුදුන්කොටුව voice
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 Жыл бұрын
Thanks a lot
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Mouth watering😜thank you❤
@seethapadmini6132
@seethapadmini6132 2 жыл бұрын
අනේ දූව මම ආසම කෑමක්
@dilanialuvihare7321
@dilanialuvihare7321 9 ай бұрын
Asama kamak.❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
♥️💛
@devikarathnayake307
@devikarathnayake307 Жыл бұрын
Thank you somuch ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You're welcome 😊
@wickramaratnerajithafrance9885
@wickramaratnerajithafrance9885 9 ай бұрын
Thank you..chef
@sujijaya451
@sujijaya451 5 ай бұрын
Harima. Asai. Godak. Lassanai
@thamoshaperera9138
@thamoshaperera9138 2 жыл бұрын
Thank you madam
@SaraniKawshalya-kk4yz
@SaraniKawshalya-kk4yz 9 ай бұрын
Anee mama asama kamak❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
💛
@indunagodavithana3754
@indunagodavithana3754 9 ай бұрын
Tks 😊❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
You're welcome 😊
@ishanpriyantha8234
@ishanpriyantha8234 2 жыл бұрын
බටර් වෙනුවට පොල්තෙල් ගන්න පුලුවන් ද
@adtele2965
@adtele2965 2 жыл бұрын
Looking yummy...thank u...
@sharmilasamararathna6814
@sharmilasamararathna6814 2 жыл бұрын
Kaju wala pothu lehesiyen iwath karaganne kohomada shani.🙏❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Roast karala, towel ekakata dala athin podi karanna..
@sharmilasamararathna6814
@sharmilasamararathna6814 2 жыл бұрын
Thanks shani .🥰🥰
@ns6705
@ns6705 2 жыл бұрын
Mama asama kemak.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mamath..👍💐
@dianaperera5947
@dianaperera5947 Жыл бұрын
Excellent
@sujijaya451
@sujijaya451 5 ай бұрын
Oyata. Suba. Dawasak
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Perfect good luck 👍👍👍 👍👍👍
@thilinidilrukshi1503
@thilinidilrukshi1503 8 ай бұрын
Kaju bola karaganne kohomada
@champapriyadharshani8222
@champapriyadharshani8222 2 жыл бұрын
Seeni walata wathura danna onnedda
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Na poddakwath one na..
@oshanidilrukshi7416
@oshanidilrukshi7416 2 жыл бұрын
Mmm... Asama kamak❤
@oshanidilrukshi7416
@oshanidilrukshi7416 2 жыл бұрын
Ane mis donuts hadana hatith kiyala denna.
@ChamodiLakshika-v4q
@ChamodiLakshika-v4q Жыл бұрын
Thank you ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are so welcome!
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr 11 ай бұрын
Thank you miss ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
You're welcome 😊
@fernendofernendo577
@fernendofernendo577 10 ай бұрын
Thanks chef chsnie mama ashama kamak
@pradeepdissanayaka7162
@pradeepdissanayaka7162 2 жыл бұрын
Butter dannama onada miss
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Tikak danna kapanna lesi..
@inokabanduinokabandu6850
@inokabanduinokabandu6850 2 жыл бұрын
Thanks medam
@hansikaudari6774
@hansikaudari6774 Жыл бұрын
මමත් හැදුවා.ඒත් වේලෙනකොට පැනි පාට අඩු වෙන්නේ ඇයි කියල කියන්න පුලුවන්ද
@kavin0149
@kavin0149 2 жыл бұрын
👍❤️Red velvet cake keyadanko
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ikmanin hadannan ok..👍💐
@kumaradias
@kumaradias 7 ай бұрын
අච්චුවල දාල හදන්න පුලුවන් ක්‍රමයක් නැද්ද
@dammidammi2561
@dammidammi2561 2 жыл бұрын
Lassanai 👍
@achalagayani2845
@achalagayani2845 2 жыл бұрын
Butter awashyamada
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Eken wena prayojanaya nisa e podda ekathu karanna..margerine unath kamak na..
@narmadachathu
@narmadachathu Жыл бұрын
Best recipes ever ❤❤😘😘😘
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thanks a lot 😊
@piumichathurika138
@piumichathurika138 2 жыл бұрын
Wooow ❤️❤️❤️❤️❤️
@kanthicaldera1361
@kanthicaldera1361 2 ай бұрын
❤❤❤
@dananjanidharshika8473
@dananjanidharshika8473 9 ай бұрын
අමු රටකජු කියන්නේ අපි කන එවා නෙවෙයිද
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
අපි කන්නෙ රෝස්ට් කරල..අමු කියන්නෙ බදින්න කලින්.♥️
@nadeerabongso4425
@nadeerabongso4425 2 жыл бұрын
Mam can you give hotdog bun recipe please.❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Will make soon..
@Sakunthala-pl9zz
@Sakunthala-pl9zz 11 ай бұрын
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
😘♥️
@priyanjalidavid6484
@priyanjalidavid6484 2 жыл бұрын
Math hadanwa😂😂😂
@gayaniharshani5025
@gayaniharshani5025 2 жыл бұрын
මන් මිස්ගේ රෙසපි එකට බනිස් හැදුවා .මික්ස්චර් එක බොල හදන්න ගන්න බැ ඇලුනා .ඉට පස්සේ මන් පාන් පිට් ටිකක් ආය දැන්මා.හැබැයි වැඩ්ය soft ගතියට තිබුන් නැ .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Anila madi unama soft wenne na..ekada danne na..🥰
@gayaniharshani5025
@gayaniharshani5025 2 жыл бұрын
ආය tryකරා එ පාර හරි ගියා 😊😊😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@gayaniharshani5025 ඒකනෙ උත්සාහවන්තයා ජය ගනී කියන්නෙ..🥰
@gayaniharshani5025
@gayaniharshani5025 2 жыл бұрын
@@cookingwithchefshani ඔව් එකනේ .ඔයා හරියටම පැහැදිලිව කියලා දෙන නිසා ලෙසි.ආය පොල් කෙක් එකක් සිම්පල්ව හදන්න කියලා දෙන්නකො
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@gayaniharshani5025 Man hadala thiyenne balannako gihin.. kzbin.info/www/bejne/en-bp5ejgd-Uj80
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 Жыл бұрын
කැරමල් නං දන්නෝ But කරමල් ❤♥️❤♥️❤
@rupachandani5288
@rupachandani5288 Ай бұрын
මම ඔබතුමිය කියූ ආකාරයටමයි හැදුවෙි නමුත් එය ලිපේ තියෙද්දී ම ගල්උනා මම බටර් දැමිමා රට කජු සියල්ලම දැමිමෙි නැහැ දාන්න පැණි මදි ලස්සනට ආවෙි නැහැ ඔබතමිය රට කජු දැමිමෙි ලිප පත්තු කරපු ගමන්ද ස්තුතියි
@kumudushani8012
@kumudushani8012 Жыл бұрын
Mekata pori dala hadannat puluwan neda
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow puluwan..♥️
@thilinisilva2794
@thilinisilva2794 2 жыл бұрын
😋😋😋
@nusha5678
@nusha5678 Жыл бұрын
Thel thahan na puluwag tha
@sarangigithmi9351
@sarangigithmi9351 2 жыл бұрын
Sadde nane video eke
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thiyanawa ..oya adu karan wenna athi inne..
@kumarikumari3668
@kumarikumari3668 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@mangodagerosemarie
@mangodagerosemarie 2 жыл бұрын
👍👍👍👍💕✌️🌹
@pereraramani4527
@pereraramani4527 2 жыл бұрын
Woolhope,,
@dnd4411
@dnd4411 2 жыл бұрын
❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍❤
@sudeeramadushani5151
@sudeeramadushani5151 2 жыл бұрын
❤❤❤❤❤❤
@manorijayamali7113
@manorijayamali7113 2 жыл бұрын
Thank you
@Everything-z8r
@Everything-z8r 10 ай бұрын
❤❤❤
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 3,9 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 56 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 16 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 3,9 МЛН