මාසයකටත් වඩා තියන් කන්න ස්වයං රැකියාවකට නියමයි😍 | pani kaju | teatime recipe | sweets | teatime

  Рет қаралды 28,708

My Easy Recipe

My Easy Recipe

Күн бұрын

pani kaju recipe
රටකජු 150g (කැමති ප්‍රමානයක්)
සිනි 150g
#sweets #sweetsrecipe #sweet #sweetrecipe #easyrecipe #easy #easysweet #kaju #peanut #peanutrecipe #kaju #panikaju#sweetsrilanka, #cookingchannel #cooking #cookingvideo #myeasyrecipe #easyrecipesinhala #panikajumyeasyrecipe #newrecipe #viral #viralvideo

Пікірлер: 35
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
නියම රසට ලේසියෙන්ම ඇපල් කේක් හදන්න ඔනි නම් මෙහෙම හදන්න😍kzbin.info/www/bejne/b2fYlaKAismdaM0
@wasanaboxing
@wasanaboxing 5 ай бұрын
ඇත්තටම මමත් ආසම කෑමක් ... Tv බල බල කන්න සුපිරි
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
🤗😍
@dayaniliyanage7806
@dayaniliyanage7806 5 ай бұрын
ආසම කෑමක් ස්තුතියි ඔයාට .❤❤
@SNLKitchen
@SNLKitchen 5 күн бұрын
Woooow mama asama kemak ❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 2 күн бұрын
😍🤗
@Maleesha580
@Maleesha580 5 ай бұрын
Aasama kaamak 🤗🤗🤗 sthuuthi akke ❤
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
🤗😍
@chandaniayesha7582
@chandaniayesha7582 5 ай бұрын
මමත් හරිම ආසායි
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
😍🤗
@user-xk8is8mr3v
@user-xk8is8mr3v 5 ай бұрын
අනේ අපේ ගෙදර රට කජු තියෙනවා. මම ගොඩාක් ආසයි මේ කෑමට. කඩෙන් අරන් කෑවට දැනගෙන හිටියේ නෑ හදන්න. ඔයා හදන ගොඩක් කෑම මම හදනවා. හෙට මේ කෑම හදනවා. බුදුසරණයි ඔයාට ❤️
@janithlakshan8249
@janithlakshan8249 5 ай бұрын
එ රසම තියෙන වද මාත හදන්න හැදුවෙ එකයි ඇහුවෙ ❤
@chanidumusic
@chanidumusic 6 сағат бұрын
Rasata thiynwd
@user-ru1mo6qy9j
@user-ru1mo6qy9j 5 ай бұрын
Ane mama harima asama Kamak thank you.
@diluparathnayaka8855
@diluparathnayaka8855 5 ай бұрын
ගොඩ ක් ස් තුනී බුදුසරණ යි
@geethanjalee423
@geethanjalee423 5 ай бұрын
Duwe oyata sthuthi
@ThiwankaNipun-f6z
@ThiwankaNipun-f6z Ай бұрын
❤❤
@apelakbima4755
@apelakbima4755 5 ай бұрын
❤❤❤❤❤❤❤❤ good fans
@PathminiPerera-hb5bq
@PathminiPerera-hb5bq 5 ай бұрын
අනෙ මං ආසම කැමක්.බුදුසරණයි දුව
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
බුදුසරණයි🙏
@koralagemallika1620
@koralagemallika1620 5 ай бұрын
👍❤️
@user-le9wk8iu8s
@user-le9wk8iu8s 5 ай бұрын
හදන්න. ඕනැ. ඔබට. ස්තූතියි
@user-eu2jy5uz7n
@user-eu2jy5uz7n 5 ай бұрын
Pani unu karala hadannath puluwanda?
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
ba karamal karanna oni natnm hai wenne na
@anulimedagedara6979
@anulimedagedara6979 5 ай бұрын
කිතුල් පැණි වලින් හදන්න පුළුවන් ද 😊
@user-bh3qo2ne4z
@user-bh3qo2ne4z 5 ай бұрын
😅😂😂❤
@user-bh3qo2ne4z
@user-bh3qo2ne4z 5 ай бұрын
මම ඔයාගේ හැරි පොටර් කේක් එක දරුවගේ උපන්දිනය හෙට ඒ කියපු විදියටම හැදුවා හොදයි.ස්තූතියි.හොදට කියලා දෙනවා තව කියල දෙන්න😊😊😊
@MaheshikaKumari-gg2kz
@MaheshikaKumari-gg2kz 5 ай бұрын
සීනි දියකරන්න වතුර දාන්නේ නැද්ද please කියන්නකො..😢
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
na
@kumudhukumari7740
@kumudhukumari7740 5 ай бұрын
Watura Dan ne
@dhanukaherath-oc1xe
@dhanukaherath-oc1xe 5 ай бұрын
Ratakaju prmanayamada sini ganne.kaju250g sini 250g.
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
ow
@dhanukaherath-oc1xe
@dhanukaherath-oc1xe 5 ай бұрын
@@MyEasyRecipetnk🌹🌹🌹
@user-oo8bs2il2k
@user-oo8bs2il2k 5 ай бұрын
ඔයාගෙ හඩනම් මට ඔලුව රිදෙනව කියවනවා වැඩිද මන්දා
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 33 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 55 МЛН