රට ඉඳි කේක් ,(බටර් කේක් එකක් වගේම සොෆ්ට් එකට)Super Soft Dates Cake. Rata indi cake in Sinhala.

  Рет қаралды 86,562

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

(බටර් කේක් එකක් වගේම සොෆ්ට් එකට හදපු)
රට ඉඳි කේක්
Super Soft Dates Cake
හැමෝම කන්න කැමති රට
ඉඳි කේක් එකක් වරදින්නෙ නැතුව, රසට සොෆ්ට් එකට හදාගන්න විදිහ දැනගන්න කැමති ඔයාලට.
Ingredients:
අවශ්‍ය ද්‍රව්‍ය:
Dates රට ඉඳි 500g
Bi Carbonate Soda ආප්ප සෝඩා 1tsp
Water around වතුර 1 cup
Tea Bag තේ බෑග් 2
Flour පිටි 250g
Baking Powder බේකින් පවුඩර් 1+ 1/2 tsp
Brown Sugar දුඹුරු සීනී 200g
Egg බිත්තර 4
Vanilla essence වැනිල 2tsp
Butter/Margerine බටර් හෝ මාජරීන් 250g
Cashews if need අවශ්‍ය නම් කජු ස්වල්පයක්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 205
@srilanimalalasekera8619
@srilanimalalasekera8619 9 күн бұрын
දුව මම ඔයාගේ රෙසිපිස් වලට හරිම කැමති. ඇත්තටම ඔයා අවංකව හැමදේම හරියටම කියලා දෙනවා. මම ඊයේ රට ඉදි කේක් හැදුවා නියමෙටම ආවාහරිම රසයි. කලින් බටර් කේක් , අලුවා හැදුවා .බොහොම පිං තෙරුවන් සරණයි ජයවේවා .🥰🥰🥰🥰
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 2 жыл бұрын
අපේ සිත් වලට එන සෑම ප්‍රශ්නයකටම උත්තර දෙමින් මේ උගන්වන පාඩම බොහොම වටිනවා. රට ඉඳි කේක් එකක් ඔබගෙන් ඉගෙන ගන්න මඟ බලා සිටියේ.. බොහොම ස්තුතියි මගේ ඉල්ලීම ඉටුකලාට. ඔබට ජය!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata ❤
@samadhimaduhansika4655
@samadhimaduhansika4655 Жыл бұрын
Eka hri
@ThilakaDaluwathumulla
@ThilakaDaluwathumulla 26 күн бұрын
❤🎉🎉🎉🎉😂,😮
@chathuridesilva9149
@chathuridesilva9149 2 жыл бұрын
මම මේ cake එක හැදුවා .ඇත්තටම super soft 👍.රසත් හොදටම තිබුණ…😋chef කියපු time එකටම bake උනා .ගොඩක් ස්තූති ❤️
@kandy-cn2tk
@kandy-cn2tk 2 жыл бұрын
ඉතාම හොදට පැහැදිලි කළා .බොහොම ස්තූතියි
@sanjeewaniperera3349
@sanjeewaniperera3349 2 жыл бұрын
මේ කේක් එක මම හැදුවා. හොඳට අවා. හරිම රසයි. කියල දෙන විදියට හදන්න ලේසියි. ස්තුතියි ඔයාට.
@swarnafernando9316
@swarnafernando9316 11 ай бұрын
මම මේ recipe එකෙන් රටඉඳි කේක් එක හැදුවා. හරිම රසයි. ඒවගේම හොඳ soft එකට කේක් එක ආවා. ඔයාට ගොඩක් ස්තුතියි. ඔයාගෙ recipes හරිම හොඳයි. මම ගොඩක් කැමැත්තෙන් බලන channel එකක් තමයි, මේක. Good Luck.!!
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
❤️😘
@WijesooriyaDammi
@WijesooriyaDammi Жыл бұрын
Thanks හරිම පැහැදිලිව kiyala denwa ..bs
@sriyani20hiru96
@sriyani20hiru96 6 ай бұрын
අනිර්වායෙන් ම ඔයාගේ රිසිපි ගොඩාක් මිස් : ඔයාගේ කේක් මං නිතරම හදනවා මගේ මැඩම් හරිම රසයි කියනවා : ඔයාට බුදූසරණයි ❤❤❤❤
@yepitzmefrocelking8198
@yepitzmefrocelking8198 2 жыл бұрын
කෙක් එක රසට ඇති.ගොඩක් ස්තුතියි.
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 2 жыл бұрын
Your recipes and method of teaching is excellent.
@lostgirl1409
@lostgirl1409 8 ай бұрын
Baya nathuwa hadanna... Kiyana widihatama haduwa... E widihatama awa... Harima rasai..❤ thank you
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
❤️
@chalanaathukorala8480
@chalanaathukorala8480 8 ай бұрын
This came out nicely
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 2 жыл бұрын
බොහොම ස්තූති චෙෆ්.... හදලා කියන්නම්...පෙනුමත් ලස්සනයි ආස හිතුනා හදන්න...❤❤💐💐👍👍
@Lath-q2t
@Lath-q2t 16 күн бұрын
සුපිරි බුදු සරණයි ඔබතුමියට
@dnd4411
@dnd4411 2 жыл бұрын
👌👌👌නියමයි.හදලා බලන්නම්කෝ.රුලං පට්ටා හදන හැටි කියල දෙන්නකෝ♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadamuko..❤
@thushanthisiriwardana6744
@thushanthisiriwardana6744 2 жыл бұрын
හරිම සරලව පැහැදිලිව කියා දුන්නා.බය නැති කළා.තවත් හොඳින් කිරීමට සුබ පතමි.
@maheshidesilva6884
@maheshidesilva6884 Жыл бұрын
This is like the third time I am coming back to this recipe. All my family members and friends loved it! This recipe is a keeper.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
For sure..💜
@buddhikajayarathna7878
@buddhikajayarathna7878 10 ай бұрын
ඔයාගේ රෙසිපි හරිම සරලයි.හදන්න ලේසී.තැන්ක් යූ ඕබට.මේ කේක් එක දවස් කීයක් තබාගන්න පුලුවන්ද
@hiranakalanka1706
@hiranakalanka1706 Жыл бұрын
Super soft aththatama hodai man hadala baluwa❤❤❤
@kanthigetamannakald7249
@kanthigetamannakald7249 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.. තේරුම් ගන්න හරිම පහසුයි.. මමත් හදන්න ඕන.ඊට රසගුණ කියන්නම්...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala kiyannako...🥰
@anojawijayaratne1018
@anojawijayaratne1018 Жыл бұрын
Butter cake එකට වගේ date cake එකටත් බිත්තර විනාඩි 2ක් beat කරන්න ඕනද?
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
Beautiful and Yummy!😋thank you❤🇪🇸
@priyanthagunaweera555
@priyanthagunaweera555 2 жыл бұрын
Thank you soo much miss..man godak asawen hitapu recepe ekak..heta hanannanko
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හදන්න..💐
@shalinijayasekara6310
@shalinijayasekara6310 Жыл бұрын
Muffin ,cup cacke ,sponge cacke venasa kiyala denna puluvannm goda vatinava ceff,harima harima pehedili hemadema,thank you.🙏
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමීයට
@hansikawickramasingha4611
@hansikawickramasingha4611 8 ай бұрын
Akki ane icing gana karannako. Icing ehema hariyatama hadaganna rasa wenas novi. Oyagen vitharai deyak hariyata igena ganna puluwan
@thamalirodrigo6927
@thamalirodrigo6927 2 жыл бұрын
I just baked this cake. The best Date cake I’ve had. Thanks for the recipe chef Shani. I bake a lot and use KZbin channels from around the world to learn. Yours is one of the best channels! Keep up the great work.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you very much 😊 best part of the job is reading these kind of comments 😀 so glad that it came out perfectly 👌🥰
@induniwik7393
@induniwik7393 Жыл бұрын
Thank you so much. I will make it tomorrow
@niroshaweerasingha1353
@niroshaweerasingha1353 2 жыл бұрын
Oya widiyatama haduwaa. Harima soft. Harima rasayi. Thank you very much chef.🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Awesome 👌
@fahaddosari1108
@fahaddosari1108 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ජයම වේවා
@preethiliyanage4321
@preethiliyanage4321 Жыл бұрын
මං ඔයාගෙ රෙසිපි බලලා බටර් කේක් ,චොක්ලට් කේක් දෙකම හැදුවා...සුපිරියට සොෆ්ට් එකට ආවා...හැමදේම හොඳින් ,පැහැදිලිව කියලා දෙනවා...ගොඩක් ස්තුතියි ..රට ඉඳි කේක් එකත් හදල කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නම් 👍👍👍👍👍👌👌👌👌👌❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡❤️🧡
@preethiliyanage4321
@preethiliyanage4321 Жыл бұрын
රටඉඳි කේක් එකත් සුපිරි ...හරිම සොෆ්ට් ...මං කීප වතාවක්ම හැදුවා...නියමයි ...👌👌👌👌👌👍👍👍👍👍👍❤❤❤❤
@chaminimaheshika8061
@chaminimaheshika8061 2 жыл бұрын
හරි ලස්සනයි අක්කේ... ඒක නම් සුපිරි 😍😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you nangi.
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Thanks for ur delicious recipe God bless you all
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 11 ай бұрын
Thank you so much I love delicious cakes & I love you so much
@gehdhjdhdvdhshus714
@gehdhjdhdvdhshus714 Жыл бұрын
Thanks hoda pahadelekerimak 💗
@MadhushanFernando-o5p
@MadhushanFernando-o5p 10 ай бұрын
Niyamaeta awa ada mn haduwaa hamoma puduma wunaaa.thanks chef.👍👍👍👊👊😍😍😍😍
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
Looks delicious. Gonna make it soon
@dilhanikanchana4061
@dilhanikanchana4061 10 ай бұрын
Mama ada haduwa godak rasai a vidiyatama ava..thanks❤️😊
@niroshagunawera7452
@niroshagunawera7452 2 жыл бұрын
Thank you හෙට‍ හදමු
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 2 жыл бұрын
Thanks a lot duwe.
@ShashimaWickramasinghe
@ShashimaWickramasinghe 6 ай бұрын
Kilo kochcharak barada...cake eka..😊😊godak rasa patai cake eka...
@sachiniweerasingha2446
@sachiniweerasingha2446 2 жыл бұрын
Mis cake ake pata ganna kithul pani use krnna barida?? Rasayata haniyak wenawada
@renukapunchihewa92
@renukapunchihewa92 2 жыл бұрын
හදන්න ඕන
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
හරිම ලස්සන කෙක්කෙකක්
@nidukakarunaratne991
@nidukakarunaratne991 2 жыл бұрын
Attamai
@OmanOman-nw4eh
@OmanOman-nw4eh 10 ай бұрын
oyata godak tanks oyaga wedeyo mama balanawa gadak watenawa keyala Dana dawal pahdele wedeyata❤❤oyata jasu pehetaey ❤
@sajeedilrukshi7892
@sajeedilrukshi7892 Жыл бұрын
Butter 500g sini 500g piti 500g gannawanm date kochhara pramanayak ganna onada
@nimodisenevirathna9954
@nimodisenevirathna9954 Жыл бұрын
Thank you chef..man aasama recepe ekak
@deeltoku2957
@deeltoku2957 2 жыл бұрын
Thank you for this recipe Chef Shani! 🙏🌹💞 Did you bake in fan forced 170C or just the normal oven top and bottom elements?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
just normal settings with top and bottom elements on..thank you. 💐😘
@dushijayathilaka3451
@dushijayathilaka3451 2 жыл бұрын
Mama me cake eka haduwa...rasata lassanata awa.....thank you chef .....❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👌❤️
@gowridias6979
@gowridias6979 2 жыл бұрын
Thank you sooo much Chef 💐 God bles you
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 11 ай бұрын
Wow super awesome yummy😋 Date cake Thank U so much for Ur lovely video🙏🤩👍👌💜️😘
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Most welcome 😊
@warunipriya9602
@warunipriya9602 Жыл бұрын
Thanks chef Shani...I tried this recipe & it was very very delicious and soft
@dilankasupun1510
@dilankasupun1510 5 ай бұрын
I made this. It was soft & mouthwatering. Thank you soo much
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
👍👌❤️
@arundathikalahe8254
@arundathikalahe8254 Жыл бұрын
Is it too sweet cus u add 200g suger and 500g dates too.i wanna reduce sweatness of the cake.if i reduce will it give less taste.?
@Wickra-malperera783
@Wickra-malperera783 21 күн бұрын
Dates mila adika nisa Me recipe eke date 500g wenuwata date 400k dala, sini 200g wenuwata 300k dala haduwot pani rasa wadi weida, etakota me pramna walin dala haduwot tray eke size ekat wenas karanna weida
@dilymanushika4920
@dilymanushika4920 Жыл бұрын
Me cake eka kochhara pramanayak da chef?
@randikailashini3039
@randikailashini3039 2 жыл бұрын
චෙෆ් කියපු විදිහට මම පොල් කේක් 3 පාරක්ම හැදුව..හරිම රසයි❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Niyamaine..
@HR.HOMEBAKES
@HR.HOMEBAKES 10 ай бұрын
Meka 1kg recipe ekakda nathnam 1.5kg recipe ekakda? Chef
@indiragandhi8988
@indiragandhi8988 2 жыл бұрын
Tks 4 sharing ur excellent knowledge with us. In due course pl share other date cake recipes with us
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
will bring them in future..😊
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Made this yesterday and it was so delicious. Thank you chef.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aww..that's awesome. My pleasure 😊
@niroshapiyarathna7541
@niroshapiyarathna7541 9 ай бұрын
Mis me cake 1 godak pipenne ne neda?
@deshanianushala8481
@deshanianushala8481 Жыл бұрын
Beking powder danadda mis
@rexieperera468
@rexieperera468 2 жыл бұрын
Very nice cake thank you
@aa.d.jranasingha8512
@aa.d.jranasingha8512 2 жыл бұрын
New way. Appreciate thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Welcome 😊
@lathaom8447
@lathaom8447 Жыл бұрын
හරිම ලස්සනයි 🌹
@niroshapiyarathna7541
@niroshapiyarathna7541 10 ай бұрын
Mis kg 1 cake 1kda enne?
@MmMm-ch3fi
@MmMm-ch3fi 2 жыл бұрын
ස්තුතිය ❤❤
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Thamkyou very much hadala baia na onie
@ashasajani4154
@ashasajani4154 2 жыл бұрын
Chef batter eka tray ekata dala bake karaddi ay madin hodatama issila bake wenne e lenth eka kon 4 ren enne nahane
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hethu keepayak balapanawa 1) Tray eka ida madi weema 2) Baking Powder wadi weema 3) Oven eke temperature eka, eka samana noweema. wage dewal.
@ashasajani4154
@ashasajani4154 2 жыл бұрын
Thank you chef
@amilavidanapathirana816
@amilavidanapathirana816 Жыл бұрын
Me receip eken 1kg cake ekakda hadannan puluwan
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow meka 1kg wage thamai..🧡
@seethamalane3131
@seethamalane3131 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි
@nayomewawegedara4411
@nayomewawegedara4411 2 жыл бұрын
නියමයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐
@kumarikumari7136
@kumarikumari7136 2 жыл бұрын
නියමයි❤❤❤❤
@mohamedmusnadshiyana6064
@mohamedmusnadshiyana6064 Жыл бұрын
miss Mey cake eka kilo kiyyadha kiyannako?
@dulminisamarasinghe4650
@dulminisamarasinghe4650 2 жыл бұрын
Very good ,I have bake a Date cake it soft and yummy .Thank you .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Awesome 👌
@gayathriferdinandez-bx5rv
@gayathriferdinandez-bx5rv 3 ай бұрын
Cake akika rasayi❤
@jksnisantha4041
@jksnisantha4041 2 жыл бұрын
Thanks chef
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Thank you chef👍❤ i like to use semolina instead of flour. Is it okay? 🤔
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
That's fine..but it won't be soft as this..🥰
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
@@cookingwithchefshani 👌😘
@vihashini
@vihashini 2 жыл бұрын
Yes I have the same question.If we had semolina can we save the cake in room temperature for a long period? I have noticed with flour it spoils soon.Pls advice.Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@vihashini That is something I can not guarantee. because this is a moist cake, so if you keep it in the room temperature, It can get moldy or dried out in 3-4 days..as like normal butter cake..
@jayamangalikak4972
@jayamangalikak4972 2 жыл бұрын
Niyamai
@kcrink6074
@kcrink6074 2 жыл бұрын
Oven eke settngs hadanna tikak kiyla denna puluwanda.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Fb msg ekak danna..❤️❤️
@kcrink6074
@kcrink6074 2 жыл бұрын
@@cookingwithchefshani okay....🤗🤗🤗🤗
@kcrink6074
@kcrink6074 2 жыл бұрын
@@cookingwithchefshani fb nhane.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@kcrink6074 හෑ🤔, Cooking with Chef Shani කියල search කරල බලන්නකො..🥰
@srimathiegoonatilleke2963
@srimathiegoonatilleke2963 2 жыл бұрын
Thank you very much Chef. Can you remember
@srimathiegoonatilleke2963
@srimathiegoonatilleke2963 2 жыл бұрын
Thank you very much Chef, can you please show us how to make caramel pudding without eggs, using condensed milk
@zaraalishka7176
@zaraalishka7176 2 жыл бұрын
ආප්ප සෝඩ,බේකින් පව්ඩර් දෙවර්ගය ක්ද.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
ow..loku wenasak thiyanawa
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Жыл бұрын
Thanks for sharing Shani Canada
@sadamaliperera5658
@sadamaliperera5658 Жыл бұрын
Thankyou so much miss❤️❤️
@NimeshaNugapitiya
@NimeshaNugapitiya 5 ай бұрын
Chef mn hadana gaman
@FathimaRinosha-dg3ls
@FathimaRinosha-dg3ls 11 ай бұрын
Thank u chef 👩🏻‍🍳 ❤❤❤
@IshaniMaldeniya-my8xu
@IshaniMaldeniya-my8xu Жыл бұрын
2kg date cake ekata recipe denna ko chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Me recipe eka double karala ganna ..♥️
@susienawagamuwage3497
@susienawagamuwage3497 2 жыл бұрын
This looks delicious. Thanks Chef Shani. All the best xxx
@jayanthiperera6474
@jayanthiperera6474 2 жыл бұрын
රට ඉඳි ලිපේ තම්බා ගන්නා විට එයටම සීනි ග්‍රෑම්ස් 500ත් එකතු කළාට කමක් නැද්ද?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Epa , seeni danne rasata witharakma neme, eken cake ekata texture ekak labenawa..seeni diya unama eka labenne na..naththan apita pani wage deyak unath danna puluwanne. api ehema nokaranne ekai..🥰
@jayanthiperera6474
@jayanthiperera6474 2 жыл бұрын
පැහැදිලි කිරීම ගැන ස්තුතියි.
@pwgndgunathunga.9750
@pwgndgunathunga.9750 2 жыл бұрын
ස්තූතිය
@lakyshawineetha7988
@lakyshawineetha7988 2 жыл бұрын
Mama Haduwa Rasai Godak Sthuthi
@DiwyanjaliWeerasinghe
@DiwyanjaliWeerasinghe Ай бұрын
1kg ekaka pramanayada me
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
Ow
@michikagalani1736
@michikagalani1736 2 жыл бұрын
Thank you nangi 😘😘😘😘💐💐💐💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@sudarma8148
@sudarma8148 2 жыл бұрын
Thank you su much
@diluimalka5409
@diluimalka5409 11 ай бұрын
මං මේ date cake එක හැදුවා හරිම රසට ආවා. හරිම Soft. රටඉදි චුට්ටක් වැඩිපුර තම්බලා ගත්තේ පුංචි කෑලි හිටින්න... රටඉදි 250g ක් වගේ තිබ්බා නිසා. ඒත් හරිම රසට soft එකට ආවා.
@ashasajani4154
@ashasajani4154 2 жыл бұрын
Wooooooow yummmm
@shalini81i
@shalini81i Жыл бұрын
Thanks a lot 👍🙏...
@nidukakarunaratne991
@nidukakarunaratne991 2 жыл бұрын
Thank you
@buddhikajayarathna7878
@buddhikajayarathna7878 10 ай бұрын
මේ මාගරින් කියන්නේ fat spred ද
@ruwansameera-yo2hj
@ruwansameera-yo2hj 5 ай бұрын
Mis ahal 9 kiyanna kilo walin1.250da
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 83 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН