කැඩෙන්නෙ, පැලෙන්නෙ නැතුව චොක්ලට් ස්විස් රෝල්ස් හරියට හදන හැටි,Chocolate Swiss Rolls. Easy Swiss Roll

  Рет қаралды 163,105

Cooking with Chef Shani

Cooking with Chef Shani

2 жыл бұрын

🍫 Chocolate Swiss Rolls 🍫
🍫 චොක්ලට් ස්විස් රෝල්ස්🍫
බටර් ඕනෙ නෑ
බේකින් පවුඩර් ඕනෙ නෑ
හැමෝම කන්න කැමති චොක්ලට් ස්විස් රෝල්ස්.
තාමත් රෝල් කරද්දි පැලෙනවද? මතුපිට ලස්සන නැති හින්ද, එහෙමත් නැත්තන් දිගාරිද්දි කේක් එකේ පොතු ගැලවෙනව වගේ හින්ද කේක් එකේ යට පැත්ත උඩට හිටින විදිහටද රෝල් කර ගන්නෙ. ඒ වගේම තමයි ලස්සනට රවුමට රෝල් කර ගන්න නං කේක් එක තුනී වෙන්න ඕන කියල නියමයකුත් නෑ.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 358
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
ඇත්තටම මට මේක හරියට ඉගෙන ගන්න ගොඩක් කල් ගියා.( හරියට කිව්වෙ මට ඕනෙ quality එකට).හුඟක් අය කරන්නෙ වැරදි විදියට, පිටරට හරි වීඩියෝ බැලුවට ඒ වගෙ හුගක් දේවල් හංගගෙන කියල දෙන්නෙ.හැමෝම Baking sheet එකේ ඔතල ලස්සනට දිගාරිනව, ඒත් අපි හදද්දි skin එක ගැලවෙනව. අන්තිමට මාත් එක්ක වැඩකරපු වියට්නාම් චේෆ් කෙනෙක් කියල දුන්නෙ. නම හැරී (, ඇත්ත නම කියද්දි දිව උලුක් වෙන හින්ද අපි හැරී කියල කතා කරන්නෙ )එයාල sponge කේක් හදන්න හරිම දක්ෂයි. ඔයාට ස්තුතියි හැරී, මම රෝල් කේක් හදන තාක්කල් මට ඔයාව මතක් වෙයි .ඉතින් හැරී මට කියල දුන්න දේ මං ඔයාලටත් කියල දුන්න ඔන්න. 💐🎂
@sujithkwt1822
@sujithkwt1822 2 жыл бұрын
K)()lo))(ll)
@shakilaprasadini1459
@shakilaprasadini1459 2 жыл бұрын
Godak thank you oyata ❤️
@poornimajayathilakawickram6556
@poornimajayathilakawickram6556 2 жыл бұрын
Thank you chef❤
@anusharuwanpathirana2002
@anusharuwanpathirana2002 Жыл бұрын
🙏
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Mata me vedio wa kochchara baluwa th madi. E tharamma mo chocolate rolls kanna asa kenek.. Godak pin hodama de hangannathiwa kiya dunna ta.... Tnks Akki. Tnks Mr. Harry. ❤️❤️💐
@chandanipathirana595
@chandanipathirana595 2 жыл бұрын
නංගා මම ඔයාගේ රෙසිපි හැම එකක්ම බලනවා. අද තමයි කමෙන්ට් කරන දවස. ඔයාගේ රෙසිපි හරියට හරි. බොරු සෝබන නැ. අද හරියටම චොකලට් රෝල් එක කලා.ස්තුතියි ඔයාට.ඔයාට හොද ගමනක් තියේවි.🌹🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi akka.🥰
@leonscakesbakes957
@leonscakesbakes957 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට. මමත් මේ විදියට ස්විස් රෝල් එක හැදුවා. හරියටම හරි මේ ක්‍රමය. ගොඩක් අය වැල්වටාරම් කියලා හුරතල් වෙලා කියලා දෙන රෙසිපි වලට හදන්න ගියාම අපි අමාරුවෙ වැටෙනවා. ඇත්තටම ඔයා හරිම සරලව බොරු නැතිව මේවා කියලා දෙනවා. මගෙ කේක් එක කාපු අය ගොඩක් රසයි කිව්වා. පුලුවන් නම් බ්ලැක් ෆොරෙස්ට් එකත් කියලා දෙන්න. මමත් කේක් හදන කෙනෙක්. ක්ලාස් එකට වඩා හොඳට ඔයා කියලා දුන්නා. ගොඩක් පිං. ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙන සුබ නව වසරක් වේවා...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi me agaya kirimata..
@ahinsapalliyaguru733
@ahinsapalliyaguru733 Жыл бұрын
ගොඩක් ස්තූතියි ..ඔයාගේ රෙසිපි හරියටම හරි ❤️❤️මන් රෙසිපි කීපයක්ම ට්‍රයි කලා...නියමයි... ❤️😘
@asnafuad7723
@asnafuad7723 Жыл бұрын
Tried exactly according to your recipe came out well sis🤩..Thank you very much ❤️...
@subashiniekanayake5955
@subashiniekanayake5955 2 жыл бұрын
ඔයා ගේ ලාවා කේක් එක නියමෙටම ආවා.මාර රසයි. මේකෙත් try කරන්න ඕන. Thanks chaff Shani.
@alomaperera5294
@alomaperera5294 Жыл бұрын
Your recipes are very good I made your malupan it came delicious Thank you so much
@paddysuman
@paddysuman 2 жыл бұрын
Excellent. I'm going to try this tomorrow.
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Tnks.. Akki.. Dan athi dewal Dana gatta... 💐👍
@ayasha8186
@ayasha8186 Жыл бұрын
Thank you very much for recipe chef shani ❤❤❤❤
@potchimes
@potchimes 2 жыл бұрын
Beautiful ! Thanks lovely lady ❤❤❤
@kumaridissanayake4140
@kumaridissanayake4140 2 жыл бұрын
Obe recipes gana Loku wishwasayak thiyenawa. A nisa may recipie ekath hadanna uthsaha karanawa. Obata bohoma sthuthi.
@subashkumara6187
@subashkumara6187 2 жыл бұрын
Adarey hariyatama kiyala denawa thanks
@geethasukumar9750
@geethasukumar9750 Жыл бұрын
Wow chocolate Swiss roll came beautifully and it looks super yummy thank you for sharing
@tashifernando5762
@tashifernando5762 2 жыл бұрын
ඉතාම පැහැදිලි .මමත් හදලා බලනවා
@theekshanawijekoon5435
@theekshanawijekoon5435 Жыл бұрын
හරිම පැහැදිලි ❤
@subashiniperera2881
@subashiniperera2881 Жыл бұрын
Superb dear. Thank you somuch.
@zaeem_2020
@zaeem_2020 2 жыл бұрын
Thanks a lot chef...😊👍
@Koshilachamalie.2323
@Koshilachamalie.2323 2 жыл бұрын
Thank you sis!❤️👍
@annefernando5183
@annefernando5183 2 жыл бұрын
Thank you for the presentation and the explanation to make a perfect Swiss roll.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome ☺
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l Жыл бұрын
මන් ඔයාගෙ විඩියො හැමදාම බලනවා හැමදාම රසදෙවල් අපිට කියලා දෙන්නෙ ඔයාට ගොඩක් ඉස්තුතියි 💖
@harinibuthpitiya8512
@harinibuthpitiya8512 6 ай бұрын
Mat heduwa hodata hari giya .ettatama oyage recipe hariyatama hari .tnx oyata
@dulanijayaweera291
@dulanijayaweera291 2 жыл бұрын
Thanks chef manoyage video walata go.kamathi
@wasthusalmali4783
@wasthusalmali4783 2 жыл бұрын
Oya nam shook ane..thanks akki
@indujeewani3519
@indujeewani3519 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤
@thusharidilrukshi4735
@thusharidilrukshi4735 2 жыл бұрын
Thank you aniwaryenma mekath hadala balanawa
@bernadettefrancis2065
@bernadettefrancis2065 2 жыл бұрын
Thank you very much for the superb recipe and the superb explanation ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊
@CT-vl3iu
@CT-vl3iu Жыл бұрын
Simply briliant!
@neteesiyadikwellavidanage3
@neteesiyadikwellavidanage3 4 ай бұрын
Aththatama godak watina video 1
@ashokakumara1918
@ashokakumara1918 2 жыл бұрын
හරි ලස්සනට කියල දෙනව අක්කෙ.ජයවෙවා.
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
Thank you for your recipe 😊 this's looks smoothly perfect one 😘
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@deenaselvaratnam5606
@deenaselvaratnam5606 Жыл бұрын
Mama haduwa Ada hari lassanai rasai thank you
@AnushaJinadasa
@AnushaJinadasa 4 ай бұрын
ඇත්තමයි මිස් අද තමා මම මිස්ගේ චැනල් එක බැලුවෙ. මිස්..ආස හිතෙනවා කේක් හදන්න පැහැදිලිව කියල දෙන නිසා.බොහොම ස්තුතියි මිස්.🙏
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
❤️
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 8 ай бұрын
Wow super sonic fantastic👌 recipe 🙏 Thank U so much for Ur great very useful video great method 👍👌🤩🤗
@thusharisamarakoon1821
@thusharisamarakoon1821 Жыл бұрын
Thank u so much dear 🥰
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Your cooking videos are always a pleasure to watch. My favourite chef on KZbin. God Bless you.♥️🤗.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you so much as always 💓
@saviii_g3661
@saviii_g3661 2 жыл бұрын
thank you chef .your recipes are great
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
Thanks 😊
@nimodisenevirathna9954
@nimodisenevirathna9954 2 жыл бұрын
Thank you Soo much Miss..mama aaasama recepe ekak.. aniwaryenma hadanawa . parissamin inna miss.Budu saranai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@binara5812
@binara5812 2 жыл бұрын
දුව mama .tune .parak .balanwa .budusarani oyata .
@shyamaliabeysinghe1964
@shyamaliabeysinghe1964 2 жыл бұрын
මොනතරම් recipe beluwath....අන්තිමට ewaa hadanna ganne obe...video wala recipe anuwa thamaa...ගොඩාක් thanks ...lassana ta kiyalaa denawata....jayen ජයවේවා 💖💖💝💝❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
bohoma isthuthi oyata ❤️
@marianpeiris6293
@marianpeiris6293 2 жыл бұрын
Thank you nangie. I will definetly make this cake.. God Bless You!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you akka..❤️
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 2 жыл бұрын
Perfect. 🙏
@chaminimaheshika8061
@chaminimaheshika8061 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ... ඒකෙන් මම ඉගෙන ගත්ත හොදම දේ මතුපිට ලස්සනට කරන එක... ඉතින් හැමදාම මම අක්කගේ රෙසිපියට ස්වීස් රෝල් හදන නිසා මේක මට හරිම වැදගත්... ගොඩක් ස්තූතියි අක්කා... 😘😘❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you nangi Dan issarata wada lassanata hadanna puluwan onna..🥰
@hiruentertainments4623
@hiruentertainments4623 Жыл бұрын
හරියටම කියලා denwa❤❤❤❤👍👍👍
@pradeepadayananda194
@pradeepadayananda194 10 ай бұрын
ඇත්තටම හැමදාම වගෙ අදත් chocolate roll හදනව කියනකොටම මතක් උනේ ඔයාව,අවංකවම මං කාට උනත් recommend කරන්නෙ මං ඔයාගෙ recipe ,හොදටම ආව අදත් ,,,ඔයා මේ අවංකවම කරන මේ දේ දිනෙන් දින සාර්ථක වේවා chef,😊 ඔබට ජය ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Bohoma sthuthi..❤️
@thasowathynixon4553
@thasowathynixon4553 2 жыл бұрын
Very nice. Superb. Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Жыл бұрын
Godak hodai Thanks oyata ❤
@deumithulanya5887
@deumithulanya5887 Ай бұрын
නියමම රෙසිපි එකක් ..❣️
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹
@sadapiniahinsa2141
@sadapiniahinsa2141 Жыл бұрын
Im going to make this now
@gangagunasinghe6885
@gangagunasinghe6885 Жыл бұрын
ඔයා කියල දීපු බටර් කේක් හැදුවා ගොඩක් හොඳයි ගෙඩක් පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි නංගී බුදු සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@binara5812
@binara5812 2 жыл бұрын
Hoda .padili .kirimak budusarani
@ranjaniweerakoon810
@ranjaniweerakoon810 Жыл бұрын
Thank you chef 😊😊😊 shani
@sandunikagunathilaka3718
@sandunikagunathilaka3718 2 жыл бұрын
Thank you 😍😍😍
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
Wow yummy chocolate roll. 👌
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
Mmm 👍no words to express what i really feel chef. U r quite proffesional!!!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you so much for your compliment ☺
@priyanifernando1793
@priyanifernando1793 Жыл бұрын
හරි ම ලස්සනයි අක්කා
@dewmidissanayake4010
@dewmidissanayake4010 2 жыл бұрын
Favorite thnx u soo much ❤️🔥❤️🔥😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐👍
@narmadagunawardana5917
@narmadagunawardana5917 2 жыл бұрын
ගෙදර හැමෝම ආස කෑමක්, ඔයාගේ සරල ක්‍රමය නිසා දෙපාරක්ම හැදුවා .... හිතුවේ නෑ මෙච්චර ලේසියෙන් හදන්න පුළුවන් කියලා .thank you so much
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure..
@sandamalinadeeka884
@sandamalinadeeka884 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලාදෙනවා ස්තුති
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐
@nimalisuranga813
@nimalisuranga813 Жыл бұрын
Nanaga supiri hodey.kiyala denawath phadiliharima sathutu.😍😍😍bs
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you akka🌹
@millier2714
@millier2714 28 күн бұрын
Thank you so much for the correct swiss roll recipe. First time making a swiss roll. Turned out well and delicious!No cracks or breaks when rolling. Thank you for sharing your knowledge with amateur bakers. Keep up the good work💕
@cookingwithchefshani
@cookingwithchefshani 27 күн бұрын
Great to hear!♥️
@sakuragayathri6113
@sakuragayathri6113 2 жыл бұрын
Thank you chef 🥰😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊
@mherath5902
@mherath5902 Жыл бұрын
Thank you madam
@indunilnuwan2701
@indunilnuwan2701 10 ай бұрын
Thank you ❤🌹
@nwsdbbaththaramulla3809
@nwsdbbaththaramulla3809 Жыл бұрын
man hadanawa oya hadapu chocolate cake man haduwa.supiriyata awa.makath man hadala balanawa thanks
@manelfernando3359
@manelfernando3359 2 жыл бұрын
7 best demonstrations and teaching . Can follow easily.GOod luck
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you so much 💓
@buddhineeindatissa2394
@buddhineeindatissa2394 2 жыл бұрын
Thank you so much chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😍
@hiransilva2105
@hiransilva2105 2 жыл бұрын
හදන්නම ඕන කේක් එකක්. ස්තුතියි ❤️👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
අනවාර්යයෙන්ම..👌🎂
@mohammedmuaadhmuaadhfazal8656
@mohammedmuaadhmuaadhfazal8656 Жыл бұрын
Thank you sister
@nirmaliebernard7038
@nirmaliebernard7038 Жыл бұрын
Mis me cake eka hadala roll karala davask vitara thiyala passe icing eka danna puluvan da?
@sujeewadesilwa6315
@sujeewadesilwa6315 2 жыл бұрын
වාවු.නියමයි..👍👍👍🎂🎂🎂
@madusaumya373
@madusaumya373 Жыл бұрын
Akkiyooo biththara sudu mada eka kochchara welawak beet krnna onida?
@jayanthibandara7725
@jayanthibandara7725 Жыл бұрын
Thank you
@JayathilakaJayathilaka-hv8du
@JayathilakaJayathilaka-hv8du Ай бұрын
නියමයි ♥️
@maduwanthimadu1918
@maduwanthimadu1918 Ай бұрын
වටිනා වීඩියෝ එකක්
@eshapriyaa6901
@eshapriyaa6901 2 жыл бұрын
Thank you akki..❤👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Welcome 😊
@meniksenaratne3546
@meniksenaratne3546 2 жыл бұрын
Great , thanks 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@RandikaHansani-nm6fd
@RandikaHansani-nm6fd Ай бұрын
Godak pin oyata,recipe eka kiyala dunnata
@rangikamadushi8234
@rangikamadushi8234 2 жыл бұрын
Mamath wedding cake heduwa akkge recipe ekata harima rasai.tnx mehema hemotama help karanawata.budusaranai ...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui..🥰
@senethmavihangi2901
@senethmavihangi2901 Жыл бұрын
Chef mekata oil venuvata butter melt karala use karanda barida
@janakijayawardana2527
@janakijayawardana2527 2 жыл бұрын
නියමයි.👍👍👍😜😜
@lifeisbeautiful2438
@lifeisbeautiful2438 Жыл бұрын
Vanilla swiss rolls hadana widiyath kiyala dennako chef ❤
@thamoshaperera9138
@thamoshaperera9138 2 жыл бұрын
Thank you madam. Your recipes are true. Please teach chocolate moose.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@chandrikachandrika8
@chandrikachandrika8 2 жыл бұрын
Nangiyo oyage pol cake eka man godaak sarayak haduwa harima rasai lassanai pata
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui akke 🥰
@biyankavisvakula8723
@biyankavisvakula8723 Жыл бұрын
Thanks Shani❤
@Nethmikawshalya235
@Nethmikawshalya235 2 жыл бұрын
Thanks
@meththarathnayake4020
@meththarathnayake4020 2 жыл бұрын
Thanks a lot.....
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are most welcome
@shyamalisriyalathasriyalat3312
@shyamalisriyalathasriyalat3312 2 жыл бұрын
ලස්සනයි මේ විදියට හදලා බලන්න ඕන
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala balannako..
@rashidafazel8251
@rashidafazel8251 2 жыл бұрын
Good job thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@ireshaupamali5992
@ireshaupamali5992 Жыл бұрын
Thank u chef
@roshanthihettiarachchi6252
@roshanthihettiarachchi6252 2 жыл бұрын
mama cake hadanna hari asai. Akka kiyala dunna widiyata mama butter cake haduwa.lassanata rasata sponge wage awa.thanks akka hamadema hari widiyata kiyala dunnata.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍🥰💐
@nalladaiparkkkavendumanall8074
@nalladaiparkkkavendumanall8074 2 жыл бұрын
Verry perfect you recipes
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@chandrikachandrika8
@chandrikachandrika8 2 жыл бұрын
Thel වෙනුවට better gannada diyakarala
@dondias6971
@dondias6971 2 жыл бұрын
Bittara grams kiyakda ganna one miss .Loku bittara gedara tiyenne
@pathmakanthinie227
@pathmakanthinie227 2 жыл бұрын
Godak pin oyata hondata kiyaladunnata
@chanukajanithpriya2535
@chanukajanithpriya2535 2 жыл бұрын
Dehi yusha koi welawtda bater ekata ekthu karnne
@vijithadamayanthi9295
@vijithadamayanthi9295 Жыл бұрын
Thank you nangee
@ireshasandarenu3669
@ireshasandarenu3669 Жыл бұрын
Obathumiyata godak sthuthi Jesu pihitai Suba anagathayak wewa jayen jayama wewa
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💐💐💐
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 35 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 70 МЛН
සුවිස් රොල්  නිවැරදිව සාදා ගැනීම
1:00:00
බක්කරේ මාමා
Рет қаралды 7 М.
චොක්ලට් රෝල් - Eoisode 451- Chocolate Roll
15:56
Anoma's Kitchen
Рет қаралды 1 МЛН
ස්විස් රෝල් - 574 - Swiss Roll - Anoma's Kitchen
14:31
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН