පැටිස් මෙහෙම හැදුවොත් 👍😐| තෙලෙන් බදින්නෙත් නෑ අවන් ඕනත් නෑ | Crispy Patties No frying No Oven -

  Рет қаралды 627,020

Cooking With Roshi

Cooking With Roshi

6 ай бұрын

💛 පැටිස් අපිට පුරුදුම බැදල කාල එහෙම නැත්නම් අවන් එකේ බේක් කරල .. ඒත් අවන් අවශ්‍යම නැහැ අපිට පුලුවන් මේ විදිහට හරිම සුපිරි විදිහට ක්‍රිස්පි එකට ලස්සනම පාටකට ලිපේ බේක් කරල හදාගන්න පුදුම රසයි !
අවශ්‍ය ද්‍රව්‍ය ~
පාන් පිටි ග්‍රෑම් 300
වතුර මිලි ලිිටර් 130
පොල් තෙල් ⁣මේස හැදිි 2
ලුණු තේ හැදිි 3/4
පිරවුම සදහා අවශ්‍ය ද්‍රව්‍ය ~
තම්බපු අල ගෙඩි 2
ටින් මාලු ටිකක් ග්‍රෑම් 120ක් විතර
පොල් තෙල් ⁣මේස හැදිි 2
ලොකු ලුණු ගෙඩි 1
අමු මිරිස් කරල් 2
කරපිංචා ඉති 2
කහ කුඩු චුට්ටක්
කුරුඳු කුඩු තේ හැදිි 1/2
මිරිස් කුඩු තේ හැදිි 1
ලුණු රස අනුව ගන්න
ගම්මිරිස් කුඩු තේ හැදිි 1/2
දෙහි යුෂ ටිකක්
බිත්තර සාරුව සදහා 1 බිත්තරයක්
Ingredients ~ Patties dough💛
300 g wheat flour
130 ml water
2 tablespoon coconut oil
3/4 teaspoon salt
Ingredients for filling ~
2 medium size boiled Potatoes
Some Canned fish
2 tablespoons coconut oil
1 Finely Chopped big onion
2 nos green chillies
some curry leaves
a pinch of turmeric powder
1/2 teaspoon Cinnamon Powder
1 teaspoon chilli powder
salt to taste
1/2 teaspoon pepper powder
a few drops of lime juice
1 egg for egg wash

Пікірлер: 812
@lalivith508
@lalivith508 Ай бұрын
ඔයාගේ ඉදිරිපත් කිරිම smart 😊 Thank you 🙏 හුගක් අය කාලේ කනවා. බලන්න අප්පිරියයි. හරියට ළුනු දැකල නැහැ වගේ පෙරල පෙරල පෙන්නගන නිකන් කියවනවා. අවශ්‍යයදේ අවශ්‍යය ප්‍රමානයටම පැහැදිලිව සෝබන නැතිව පෙන්නුවට කිව්‍වට නැවතත් ස්තුතියි.
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
ඔබගේ මේ ඇගැයීමට බොහොමත්ම ස්තුතියි ඔබටත් Dear 🙏 ❤ My Pleasure.. thank you too so much !🥰❤❤
@deeltoku2957
@deeltoku2957 4 ай бұрын
🙏❤Thanks Cooking with Roshi! Here’s my advice. අඩිය ගනකම saucepan එකකට පිරිසිදු වැලි තුනී ලෙයර් එකක් දාලා හොදට රත් වුනාම ඒක උඩින් ඒ බේකින් ට්‍රේක තියල බේක් කරන්න පුලුවන්. තරුන කාලෙ අප්‍රිකාවෙ පදිංචි වී සිටින විට ඉගෙනගත්ත දෙයක් තමය් මේ වෙගෙ oven නැතව බේක්කරන හැටි. ඒ අයගෙ ගෙදරවල්වල ovens තිබුනෙ නැහැ. ඒත් හරිම ලස්සනට කේක් බේක් වුනා. රාස්පාන් එකේ අඩියට වැලි ටිකක් දාලා එක උඩින් baking කේක් තැටියක ඕනම දෙයක් oven එකෙ වගේම බෙක් කරන්න පුලුවන්. Very good idea!! Thank you
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
I respect your valuable opinion.thank you so much for your advice..and i will implement your idea in a future day ! Thanks a lot !🙏❤❤😊
@user-by4bh9ye4r
@user-by4bh9ye4r 3 ай бұрын
භාජනයට හානියක් වෙන්නෙ නැද්ද,වතුර දමන්නෙ නැති නිසා
@keerthipallegedara3019
@keerthipallegedara3019 10 күн бұрын
​@@user-by4bh9ye4rමටත් ඒක හිතුනා
@thushariweerasooriya4174
@thushariweerasooriya4174 2 ай бұрын
මං ඊයේ හැදුවා. මේ විදිහටම හොදට පැටිස් එක හැදුනා, husband හරිම රසයි කිව්වා. ඔබතුමියට ගොඩක් ස්තූතිය මෙහෙම පහසුවෙන් හදන විදිහ කියල දුන්න එකට
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
අනේ..එහෙමද ,හොඳයිනේ.. මටත් හරිම සතුටු හිතුන dear..ආදරෙයි !* බුදු සරනයි* ඔයාට සහ ගෙදර හැමෝටම ❤️❤️
@SuneethWijesinghe
@SuneethWijesinghe 2 ай бұрын
Umm​@@cookingwithroshi799
@UpaliAbewardhana-sy6nz
@UpaliAbewardhana-sy6nz Ай бұрын
❤❤😊😊
@user-lb6fq8jl1k
@user-lb6fq8jl1k 28 күн бұрын
😊😮bmjjjnnnnbb​@@UpaliAbewardhana-sy6nz
@kamanijayakody5489
@kamanijayakody5489 5 ай бұрын
ඔයා නම් හරි ෂෝක්. බොරැ චැඩ කැලි නැතිව ඉක්මනින් හරියට කියල දුන්නා .ස්තුති ගොඩක්
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
ගොඩාක්ම වටිනව ඒ ඇගැයීමට බොහොමත්ම ස්තුතියි ඔබට පින්🙏🙏❤❤😊
@cMajormusic_maliarachchige
@cMajormusic_maliarachchige 28 күн бұрын
වාසනාවන්ත අත් දෙකක්. කතා කරනව ලස්සනයි.
@cookingwithroshi799
@cookingwithroshi799 27 күн бұрын
ඔබත් ඉතාමත් ගුණ යහපතක් කෙනෙක් ! බොහොමත්ම ස්තුතියි ඔබට ජය වේවා !💐❤❤
@manoshadamayanthi1887
@manoshadamayanthi1887 2 ай бұрын
අක්කෙ හරිම ලස්සනට කියලා දුන්නා මම වීඩියෝ 10ක් විතර බැලුවා ලස්සනට පැහැදිලිවම කියලා දුන්නේ ඔයා විතරයි තැන්කියු සෝ මච්❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
අනේ මැනික ,නංගී පැටියා ඔයාටත් බොහොම ස්තුතියි ,.. හොඳයි ඉතින් හදල රස බලන්නකෝ.. ආදරෙයි... *බුදු සරනයි* !❤❤💛💛☺💐
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 5 ай бұрын
අනේ අදමයි ඔයාගෙ ව්ඩ්යෝ දැක්කේ ,,ගොඩක් වට්නවා මෙ ව්ඩ්යෝ එක තෙලෙන් බැදලා නැති ව ,සහා අවන් එකෙ දාන්නෙ නැති ව හදනවා කියලා දුන්නේ ඔයා ව්තරමයි දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රර්තනා කරනවා තෙරුවන් සරනයි dr,,,
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
සතුටුයි ගොඩාක්, බොහොමත්ම ස්තුතියි ඔබටත් ජය වේවා කියා ප්‍රාර්ථනා කරනව ! තෙරුවන් සරනයි !!! 🙏❤😊
@DayaniAthukorala
@DayaniAthukorala 3 ай бұрын
ඇත්තටම ගොඩක් හොඳ රෙසිපි එකක්.ගොඩක් වටිනව.මෙච්චර කල් තෙලේ බැදලනෙ හැදුවෙ.මේ ක්‍රමය ගොඩක් හොඳයි .ස්තූතියි ඔයාට .
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබටත් 🙏 ❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
🙏❤ ලිපේ පෑන් එකේ වගේම අවන් එකේත් හදන ලේසිම සුපිරි රස ලසඤ්ඤා.. හදන වීඩියෝ එක, මෙතන තියන ලින්ක් එකෙන් බලන්න පුලුවන් 👇 kzbin.info/www/bejne/aHu5Zmuth6p1hdksi=am3292IFs_HbAue4 බිත්තර නැතුව ලසඤ්ඤා ශීට් ලේසියෙන්ම හදන විදිහ, රසම රස චිකන් මීට් සෝස්, හදන විදිහ සහ රසට ක්‍රීම් වයිට් සෝස්, හදන විදිහත් මේ Video එකෙන් ආදරණීය ඔබට බලන්න පුලුවන් 😊 ස්තුතියි !
@nimdine5190
@nimdine5190 5 ай бұрын
අදමයි මේ විදිහට හදනවා දැක්කෙ මේ කාලෙ හැටියට පර්ස් එකටත් වාසියි ශරීරය ටත් හොදයි ගොඩක් ස්තුතියි ❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
ඔබ හරි 👍👍බොහොමත්ම ස්තුතියි Dear ❤❤😊
@thushariliyanage4995
@thushariliyanage4995 2 ай бұрын
පළවෙනි වතාවට ලිපෙ හදනවා දැක්කේ මමත් හදලා බලන්න ඔනි බබාලත් ආසවෙයි හැමදාම තේලේ බැදලානෙ කන්නේ ලස්සන පාට බොහොම ස්තුතියි ඔබට පැහැදිලිව කියලා දුන්නට තේරුවන් සරණයි
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
ඇත්තටම ගොඩාක් සතුටුයි dear , එහෙනම් හදල කොහොමද කියල බලන්නකො තෙරුවන් සරනයි ඔබට සහ පවුලේ සැමටත් !❤❤
@nisansalamoraes5988
@nisansalamoraes5988 6 ай бұрын
හරිම ෂෝක් ක්‍රමයක්නෙ. මං ගැඹුරු තෙලේ බදින තෙල් කෑම කන්නේ නෑ කොච්චර ආස වුණත්. මේක නම් මටම හරියන එකක්. Thank you.. 😊
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
සතුටුයි ඒ ගැන , බොහොම ස්තුතියි !❤❤😊
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 2 ай бұрын
හරිම වට්නවා ❤️❤️❤️
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
බොහොමත්ම ස්තුතියි Dear ❤❤❤
@palliyaguruubesinghe5504
@palliyaguruubesinghe5504 6 ай бұрын
ඒකනම් ඇත්තටම නියමයි. මම අදයි මෙහෙම වීඩියෝ එකක් දැක්කේ. ලිපේ පැටිස් හදනවා. මටත් හදලා බලන්න ආස හිතුනා මේ විදිහට.
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
අනේ.. හරිම සතුටුයි , හදල බලන්න Dear හරිම ලෙසියි .. බොහොම ස්තුතියි ❤❤😊
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 29 күн бұрын
තෙලේ බැදල කන්න ආස නැ. ගොඩාක් ස්තුතියි . බුදු සරණයි ♥️♥️♥️
@cookingwithroshi799
@cookingwithroshi799 28 күн бұрын
හොඳමයි , බොහොම ස්තුතියි .*බුදු සරනයි* ඔබට !❤❤❤
@kanthikanthi358
@kanthikanthi358 5 ай бұрын
මම තෙල් කෑම කන්නෙ නෑ හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් ..ස්තූතියි ඔබතුමියට දීර්ඝායු ලැබේවා
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබටත් දීර්ඝායු ලැබේවා 🙏❤
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 5 ай бұрын
Thankyou 🎉🎉🎉
@shyamaleepathirana7976
@shyamaleepathirana7976 2 ай бұрын
ඉතාමත් හොදම වීඩියෝවක් Thank you
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
සතුටුයි 🥰 thank you too so much dear ❤ ❤
@user-gc6hr1nu3n
@user-gc6hr1nu3n 6 ай бұрын
දුව මම පැටිස් හැදුවා ඔයා කියල දෙන විදිහට. කියන්න සතුටුයි ජීවතේ පලවෙනි වතාවට තමයි මම මෙහෙම ලිපේ පැටිස් හැදුවෙ අනේ හරිම රසයි හොඳටම හරියටම ආවා. දැන් මට මෙහෙම හදාගන්න පුළුවන් හරි ලේසියි. අද උදේත් අපි තේ බිව්වෙ පැටිස් කාල ⁣දුවට ගොඩාක් පින් සිද්ද වෙනව මේ වගේම අලුත් දේවල් තවත් ඉදිරියට ගේන්න ශක්තිය ලැබේවා දියුණු වේවා නිදුක් නිරෝගි වේවා තෙරුවන් සරනයි ඔයාට දුව .
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
ඔබ සහ පවුලේ අයත් සමග සතුටින් ඒ කෑම හදාගන බුක්ති වින්දාම.. මගෙ හිතටත් දැනෙන සතුට අප්‍රමාණයි.. වචන⁣යේ පරිසමාප්ත අයුරින්ම ඔබගේ ඒ ආශිර්වාදයට බොහොමත්ම පින්!!!! ස්තුතියි ! තෙරුවන් සරනයි!!!! ඔබ හැමෝම හැමදාමත් නිරෝගිව හොඳින් සතුටින්ම ඉන්න🙏🙏🙏
@SunethraYapa-gm2un
@SunethraYapa-gm2un 6 ай бұрын
😊
@SankaKumara-rv6hw
@SankaKumara-rv6hw 5 ай бұрын
😊rasay
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
@@SankaKumara-rv6hw 😊🤗❤❤
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 5 ай бұрын
Math hadannam mehema Thank you oyata
@ayeshadamayanthi-ls9td
@ayeshadamayanthi-ls9td 2 ай бұрын
Shaa eka nam harima lassanai ❤ne ❤❤dakkath bada pirenawa..mn ada hadanawa..oyata godaak sthuthi ❤❤❤jaya wewa
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
Hodamai.. bohomathma sthuthiy ❤ ❤ jaya wewa obata saha paulie semata!
@chandraperera140
@chandraperera140 5 ай бұрын
ස්තුතිය .හදල.බලන්න.ඕන.
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි dear ❤❤😊
@ashkachathurani3904
@ashkachathurani3904 5 ай бұрын
එ්ක නම් නියමයි..රස පාටයි
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොම ස්තුතියි ❤❤😊
@user-qo3cc6tc4f
@user-qo3cc6tc4f 5 ай бұрын
Akkee mama thama 5 Vasare gedara nikan inna Nisa hadanna gaththe harima rahai ane oyata gpdak thanks ❤ ❤
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Ane ..podi babekne ithin oya hoda lamayek neda..Ammath ekka ekathu wela neda rasata heduwe, matath kiyanna mathak unata sthuthiy oyata, hodata igena ganna hoda prathipala labanna! God bless you baba. 🙏💗💗💗🥰
@Sankari-f3v
@Sankari-f3v 2 ай бұрын
5 වසරෙ ළමයෙකුට මොන youtube ද ...
@malijayaraj7130
@malijayaraj7130 4 ай бұрын
හරිම වටිනා වීඩියෝ එක පලමු වතාවට දැක්කෙ ගොඩක් ස්තුතියි ඔයාට ❤
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබටත් ❤❤😊
@user-gc6hr1nu3n
@user-gc6hr1nu3n 6 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක මම ප්‍රතම වතාවට දැක්කෙ මෙහෙම ලස්සනට පැටිස් ලිපේ බේක් කරල දුව ..ඔයා හරිම දක්ෂයි.. මම තෙල් කෑම කන්නෙ නැහැ මට මේ හදන විදිහ හරි වටිනව.. අනිවාර්යයෙන් හෙට හදලා දූට කියන්නම්.. පින් සිද්ද වෙනව..බුදු සරනයි ඔයාට දුව .
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
හරිම ආදරණීයයි නිහතමානියි, මට ගොඩාක් වටිනව ඔබ තුමියගේ මේ වටිනා වචන ටික සහ ඇගැයීම ..බොහොමත්ම ස්තුතියි ඔබටත් බුදු සරනයි 🙏❤
@senakitchen5560
@senakitchen5560 6 ай бұрын
Like 😢
@user-is2ve5hq8t
@user-is2ve5hq8t 5 ай бұрын
@@senakitchen5560 p p p p lpp lp pp
@user-is2ve5hq8t
@user-is2ve5hq8t 5 ай бұрын
@@cookingwithroshi799 p pp
@user-is2ve5hq8t
@user-is2ve5hq8t 5 ай бұрын
@@cookingwithroshi799 pp pp p
@chamararathnayake6244
@chamararathnayake6244 5 ай бұрын
බොහොම ස්තුතිය මිස්
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි සොයුරිය ..❤❤😊
@ranjanipadmalatha6438
@ranjanipadmalatha6438 5 ай бұрын
ස්තුතියි ඔයාට ❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
ඔබටත් ස්තුතියි ❤❤😊
@user-fh2yz6yo2q
@user-fh2yz6yo2q Ай бұрын
ස්තුතියි දුව බොහොම හොඳයි කියලා දෙනවා
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තුතියි !❤❤🥰
@anurakularathna8762
@anurakularathna8762 5 ай бұрын
ස්තූතියි වටිනා වීඩියෝ එකක් ❤
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි ❤❤😊
@user-ug7kg7yj1h
@user-ug7kg7yj1h 5 ай бұрын
හොඳ යි ලස්සනයි රසටත් ඇති හදල බලන්නම් තෙරුවන් සරණයි!!!
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොම ස්තුතියි ! සතුටුයි ගොඩාක්ම තෙරුවන් සරනයි ඔබටත් 🙏 🙏❤😊
@manelalwis8525
@manelalwis8525 2 ай бұрын
හරිම වටිනා video එකත් .බොහෝම ස්තුති .
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
සතුටුයි !බොහොමත්ම ස්තුතියි ඔබටත්!❤❤
@dammikajeewani189
@dammikajeewani189 4 ай бұрын
න් තව තව නිර්මාණ කරන්න හැකියාව ලැබේවාඔයාට දෙයියන්ගේ පිහිටයි
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
බොහොම පින්, දෙවි පිහිටයි ඔබටත් !
@user-rs8tx4wq9o
@user-rs8tx4wq9o 4 ай бұрын
බොහොම ස්තුති ඔබට ❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තුතියි Dear ❤❤😊
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 6 ай бұрын
නියමයි හරි ලේසියි
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
බොහොමත්ම ස්තුතියි ❤❤😊
@domingohazel1592
@domingohazel1592 5 ай бұрын
Harima rasa patai saha leesi kramayak hadunwala dunne. Thanks ❤
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
My pleasure 😊 thank you too dear ❤❤😊
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 6 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි❤
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි ❤❤😊
@chandramalani6001
@chandramalani6001 5 ай бұрын
හරිම වටිනවා
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොම ස්තුතියි 😊❤❤
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 5 ай бұрын
හරිම ලස්සනයි ඔයාගෙ පැහැදිලි කිරීම. මම මගේ යාලුවන්ටත් shear කලා. අවශ්‍ය ටික විතරක් කෙටි වෙලාවකින් හරියටම කියල දෙන එක තමයි වටින්නෙ. මම යාලුවො කිව්වෙත් ඒකමයි. පහුවෙලා හරි බලන්න ලැබුනට හරි සතුටුයි. ජයවේවා.
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
ඔබගේ ඒ වටිනා අගය කිරීම් ගැන මම ඔබට ඉතාමත් හර්ද්‍යානගමව ස්තුතියි වන්ත වෙනව !බොහොමත්ම ස්තුතියි ඔබට සහ, යහලුවන්ට !! ජය වේවා ඔබ සැමට ! god bless you !🙏❤❤❤😊
@ruvinirandima9378
@ruvinirandima9378 6 ай бұрын
Niyamai .rasa paatai
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Owu aththatama rasama rasai❤❤😊
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 4 ай бұрын
ඇත්ත ටම ලස්සනට තියෙනවා ❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට !❤❤😊
@malanirosantha8792
@malanirosantha8792 5 ай бұрын
Maru Apita thibba prasnayak Ada visaduna. 🎉🎉🎉🎉🎉😂
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
ගොඩක් සතුටුයි.. බොහොම ස්තුතියි ❤❤😊
@user-xt8ii9om5b
@user-xt8ii9om5b 4 ай бұрын
ඇත්තටම ඔබට ස්තුති wantha වෙනවා ,,,මෙවැනි දේවල් හදා ගන්න කියලා දෙන.එකට ,,,ඇත්තටම වටිනවා ,,,,,,,,,,
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබටත් ♥️ ජය වේවා !❤😊
@user-hm9zv1pg5l
@user-hm9zv1pg5l 3 ай бұрын
Mk, h
@Sasa.Bw1111
@Sasa.Bw1111 5 ай бұрын
ගොඩාක් ස්තූති ❤️
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබටත් ♥️❤😊
@danushikapushpathilaka9479
@danushikapushpathilaka9479 5 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි.
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබටත් ❤❤😊
@ramaniesiyasena2041
@ramaniesiyasena2041 5 ай бұрын
බොහොමත්ම ස්තූතියි දුව ට
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
ඔබටත් ස්තුතියි ❤❤😊
@R.m.c.D
@R.m.c.D 5 ай бұрын
හරි ම වැදගත් ❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤😊
@ThushariRenuka-ew8bz
@ThushariRenuka-ew8bz 5 ай бұрын
Godak hodai. Good
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Bohoma sthuthiy dear ❤❤😊
@shanthiwanninayake6363
@shanthiwanninayake6363 6 ай бұрын
Thank you
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
You're welcome ! Thank you too ❤❤😊
@shitaradawhas8049
@shitaradawhas8049 5 ай бұрын
හරිම ලස්සනය්
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොම ස්තුතියි Dear ❤❤😊
@devikawijayabandara7941
@devikawijayabandara7941 4 ай бұрын
අනේ නියමයි බොරු බයිලා නෑ short and sweet . පැටිස් කෑවා වගේ
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
සතුටුයි !බොහොමත්ම ස්තුතියි ඔබට ..👍❤❤😊
@nandana4003
@nandana4003 5 ай бұрын
ස්තූතියි ❤
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොම ස්තුතියි ❤❤😊
@user-tu6xu3so2q
@user-tu6xu3so2q 6 ай бұрын
හුඟක් ස්තුතියි ඔයාට
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
ස්තුතියි ඔබටත් ගොඩාක් ❤
@sumijaya9831
@sumijaya9831 5 ай бұрын
සාස්පාන ගැන පිළිතුරක් දුන්නට ගොඩාක්ම ස්තූතියි .ඔබ මෙම වැඩසටහනෙන් හොඳට පැහැදිලිව කියල දෙනවා .
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි Dear ❤❤😊
@ayeshamaduwanthi5610
@ayeshamaduwanthi5610 Ай бұрын
මාත් හැදුවා අද අනෙ හරි ලේසි ෂෝක් එකට ආවා අක්කෙ ❤️thawath dewal kiyla denna oyata bs.!
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
අනේ හරි සතුටුයි මැනික.. හරි නංගා ඉදිරියෙදි තවත් රස කෑම ගේන්නම් , ඔයාටත් බුදු සරනයි !❤❤❤😊
@premalathawijesekara6340
@premalathawijesekara6340 6 ай бұрын
බොහොම ස්තූතියි!!😊😊😅
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි ❤❤😊
@yellowgarnet7976
@yellowgarnet7976 5 ай бұрын
Very good explnation and presentations 👍👍 lipe hadana vidiha dekkamai mehema dewal itha vishishitai. Saralai pahediliy. Katahadath lassanai. pehediliwa kiyala denwa . Diyunu wewa. Theruwan saranai🙏🙏🙏
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Mage hardayangama sthuthiya Pudakarawa!! Bohoma pin obata, theruwan saranai obatath 🙏🙏🙏
@ranjanimaya2027
@ranjanimaya2027 2 ай бұрын
ස්තුතියි ඔයාට
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
ඔබටත් ස්තුතියි !❤❤
@fatimashabrina9435
@fatimashabrina9435 5 ай бұрын
Ape Amma ge videos harima walwataram mehama video balanna asai because short and Sweet
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Bohoma sthuthiy dear ❤❤😊
@KumaraPerdeep-zp7vx
@KumaraPerdeep-zp7vx 5 ай бұрын
Wow. Supirry patties mehema Dekke palamu wathawatai sathutiy oya dakshai hugak thanks lot👌👏👏👏
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Sathutui !Bohomathma sthuthiy dear ❤😊
@user-kk5pw9ii3w
@user-kk5pw9ii3w 5 ай бұрын
ඒක පට්ටම ❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි !❤❤😊
@chithraniranasinghe3562
@chithraniranasinghe3562 5 ай бұрын
ගොඩක් ලේසි ක්‍රමයක් ඔයාට ස්තුතියි අපට දැනුම ලබාදුන්නට 🙏🙏🙏❤️❤️❤️
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තුතියි Dear 🙏🙏🙏❤❤😊
@pleslysmilanop4209
@pleslysmilanop4209 5 ай бұрын
නියමයි
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොම ස්තුතියි ❤❤😊
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q 6 ай бұрын
ස්තුතියි මිස් දැක්කම. අසා. හිතෙනවා. 👍👍👍👍❤️❤️❤️❤️
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
බොහොමත්ම ස්තුතියි සොයුරිය 😊🥰❤❤
@anusharanasinghe1066
@anusharanasinghe1066 5 ай бұрын
ස්තුතියි
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි ❤❤😊
@thilininisansala3087
@thilininisansala3087 10 күн бұрын
අපේ ගෙදරත් හැදුවා, මේ පෙන්නලා තියෙන විසිහටම හැදුනා , බොහොම ස්තූතියි මේ ක්‍රමය කියලා දුන්නට !!!!
@upalikokgalahewa646
@upalikokgalahewa646 5 ай бұрын
Oya pahadiliwa rahas nathiwa kiya dunna oyata pin.
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Aththatama sthuthiy godaakma .. bohomathma sthuthiy obatath bohoo..pin 🙏❤😊
@nilanthinilanthi2923
@nilanthinilanthi2923 6 ай бұрын
හරි පැහැදිලි ව කියා දුන්නා.අද තමයි මමත් විඩියෝ එක බැළුවේ.මේකේ විශේෂ ම දේ ලිපේ බේක් කරන විදිහ ඔයා ගුරු මුස්ටිය නැතිව පැහැදිලිව පෙන්නුවා ගොඩක් ස්තුති යි👍❤ olde the beast
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
සතුටුයි ඔබගේ ඒ පැහැදීම ගැන බොහොමත්ම ස්තුතියි ඔබටත් good luck to you ! 🙏😊❤❤
@pathminisamarakoon315
@pathminisamarakoon315 5 ай бұрын
❤❤❤
@jayanthiperera9111
@jayanthiperera9111 2 ай бұрын
ඔයාට බොහොම ස්තුතියිමිස්
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තුතියි සොයුරිය !❤❤
@indraniphillip6285
@indraniphillip6285 5 ай бұрын
Godak watinawa me idea aka ❤
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Bohomathma sthuthiy obata dear ❤ ❤😊
@nilmininiroshani9295
@nilmininiroshani9295 3 ай бұрын
අනේ මේක කියලා දුන්නට Thanks අක්කියෝ ❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
බොහොමත්ම ස්තුතියි නංගා .. ඉදිරියෙදි මේ වගේම රසබර පහසු කෑම වර්ග අරගන එනවා..බලන්න පුලුවන් .. ❤❤😊
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 5 ай бұрын
Thanks thel natheva asa kamak hadaganna kiyala dunnata haduva rasai
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Woowww .. harima sathutui dear.. bohoma sthuthiy ❤❤😊
@malanieindra123
@malanieindra123 6 ай бұрын
ස්තුතියි 🌹
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබටත් ❤❤😊
@deepthideepthi965
@deepthideepthi965 5 ай бұрын
ස්තුතියි. මේ විදිහට හදන හැටි අද තමයි දැනගත්තේ දැනුම තවතවත් දියුණු වේවා කියා පතමි.
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
හරිම සතුටුයි.. බොහොමත්ම ස්තුතියි Dear ..❤❤😊
@ireshagangani3702
@ireshagangani3702 6 ай бұрын
අනේ ඔයාට ගොඩාක් ස්තුතියි...තෙලේ බදින්නේ නැතුව හදන හැටි කියලා දුන්නාට...❤️❤️
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තුතියි ❤❤
@kumudiniwijewardena4126
@kumudiniwijewardena4126 5 ай бұрын
හරිම වටිනවා .තෙල් නැති නිසා.රස පාටයි හදල බලන්න ඔනෙ.ස්තුතියි දුව.👍
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
@@kumudiniwijewardena4126 ඔබටත් බොහොම ස්තුතියි ❤😊
@janakigunasekara1479
@janakigunasekara1479 5 ай бұрын
Thanks so much 👍
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
You're very welcome! Dear ❤❤😊
@HIRU.202k
@HIRU.202k 6 ай бұрын
Wooooooooooooooow නියමයිනේ.....
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
ගොඩාක්ම ස්තුතියි ඔබට ❤❤😊🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
ගොඩාක් ස්තුතියි .⁣හරිම ලේසියි .❤❤👍👍🙏🙏🙏😋😋🌹🌹
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 🙏🙏🙏❤😊
@user-cd2uo5vi7s
@user-cd2uo5vi7s 4 ай бұрын
Ado kelath uranwa bn baladdii😛😛😛😛😋
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
Bohoma sthuthiy ❤😊
@IslandEleven-cn1zg
@IslandEleven-cn1zg 2 ай бұрын
Ane thankyou kanna deyak nathuva veli veli hitiye 😢❤
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
I'm sorry ! Me patties recipe eka rasai ..hadana lesiy dear hadalama balannako..❤❤❤
@j.j.m.k8235
@j.j.m.k8235 5 ай бұрын
Thank you so much ❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Always welcome thank you 🙏❤❤
@user-tr4xk3lg8b
@user-tr4xk3lg8b 3 ай бұрын
Thank you so much fr yr kind recepi. 🌹
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
You 're most welcome dear ❤ ❤😊
@nirupaperera7320
@nirupaperera7320 6 ай бұрын
හරිම වටිනවා පැහැදිලි කිරිම.අද තමයි දැක්කේ ඔයා ගෙ channel එක.ඔයාට ජය පතනවා.දිනෙන් දින අඩියෙන් අඩිය ඉහලට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා සමිමා සමිබුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
හරිම ආදරණීයයි ඔබගේ ඒ නිහතමානී ආශිර්වාදය .. ගොඩාක් අගෙයි වටිනවා මට,මාව දිරි ගැන්වූවාට ඔබට පින් සිද්ධ වෙනවා🙏 ස්තුතියි ඔබටත් 🙏 සම්මා සම්බුදු සරනයි 🙏 ඔබත් හොඳින් ඉන්න❤
@malikamalika4669
@malikamalika4669 6 ай бұрын
​@@cookingwithroshi799❤❤😊😮
@winishiyanishanthi2301
@winishiyanishanthi2301 6 ай бұрын
Wow thanks
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Welcome 😊 thank you too ❤
@786kankungotukola
@786kankungotukola 6 ай бұрын
වටිනාකම කියලා නිම කරන්න බෑ. බොහෝම පින්
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
වචනයේ පරිසමාප්ත අයුරින්ම බොහොමත්ම ස්තුතියි ඔබට 🙏❤❤😊
@chamilaudawatta
@chamilaudawatta 5 ай бұрын
Ana adamai baluwa niyamaiiamath hadala balannam❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Bohomathma sthuthiy dear ❤❤😊
@user-sy7eo7fz1d
@user-sy7eo7fz1d 6 ай бұрын
Hoda deyak kiyala dunnata thanks
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Bohomathma sthuthiy dear 🙏🙏❤❤😊
@fathimanooriya2267
@fathimanooriya2267 5 ай бұрын
Really appreciate the recipe Wonderful and Look s yummy too. Thank you dear for your easy recipe.
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
You're most welcome ! Thank you too 😊 ❤❤
@user-fb9nq8os7w
@user-fb9nq8os7w 5 ай бұрын
Thanks ...❤
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
You're welcome!❤❤😊
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 5 ай бұрын
ඇත්තෙන්ම ලස්සනයි රසවත් ඇති බොහොම ස්තූතියි දැනුවත් කරාට බොහොම ස්තූතියි 🌟🌟🌟🌟🌟🔥
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
ඔව්.. හරිම රසයි! බොහොමත්ම ස්තුතියි ඔබටත් Dear ❤❤
@Myvlog....
@Myvlog.... 6 ай бұрын
හරිම පැහැදිලිවම කියලාදුන්නා. ඔයාට ගොඩක් ස්තූතියි සොහොයුරිය.
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
ඔබට මගේ හදපිරි සතුට සහ ස්තුතිය dear ❤ ❤❤🥰
@user-nr2ys2xb6f
@user-nr2ys2xb6f 5 ай бұрын
Apita Meka me vidihatama hadala lipe bake nokara air fryer eke dala ganna puluwanda?
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Puluwan dear, thada paata nathiwa laa patak wenakan bake karaganna ..
@user-nr2ys2xb6f
@user-nr2ys2xb6f 5 ай бұрын
@@cookingwithroshi799 me recipe ekatama air fryer eke haduwa. Attama harima rasai hodata awa. Thanks ❣️
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Well, I feel very happy ! Thank you very much for your kindness !🙏❤😊 harima sathutui bohoma sthuthiy !
@ruvinieedunuwille9109
@ruvinieedunuwille9109 5 ай бұрын
Looks Delicious food 🌹
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
It was, thank you so much ❤❤😊
@ramanigamage1843
@ramanigamage1843 5 ай бұрын
Good Idea 🍿❤️Thank you
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
You’re welcome 😊 thank you too ❤😊
@nayananandani5353
@nayananandani5353 6 ай бұрын
Thank you 💕🌹
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Thank you too 🙏❤❤
@user-fr6ku7kp3c
@user-fr6ku7kp3c 5 ай бұрын
Thanks nanga,,, kaleta galapena recipiyak
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Bohomathma sthuthiy dear ❤❤ 👍😊
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 5 ай бұрын
ගොඩක් පැහැදිලි ව කියලා දෙනවා අදයි දන්නේ මේ ක්‍රමය ගොඩාක් ස්තූතියි ඔයාට ❤
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
සතුටුයි .. බොහොමත්ම ස්තුතියි ඔබටත් ♥️❤😊
@ShyamaleeLiyanage
@ShyamaleeLiyanage 5 ай бұрын
නියමයි ! ජය වේවා අක්කෙ 🎉
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
ජය වේවා ඔබටත් නංගී .. බොහොම ස්තුතියි ❤❤😊
@nilu913
@nilu913 5 ай бұрын
හදලා බලන්න ඕනී ස්තුති ඔයාට
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි Dear ❤❤😊
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 6 ай бұрын
මන් අදයි වීඩියෝ එක දැක්කේ අක්කා...මේ වගේ නම් හදලම නෑ.තෙලේ බැද්දාම මැලවෙනවා ටික වෙලාවකින්.අවන් එකේ ක්‍රිස්පි වැඩී වගේ.. පාටත් ලස්සනයි හොදේ ..ගොඩක් වටිනවා මෙහෙම අවන් තෙල් ඒවා නැතුව හදන්න පුලුවන් බව දන්නේ අදයි.... තව මේ වගේ වටින දේ අරන් එන්න....බුදු සරණයි ...❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
වැනල් එකට ආදරෙන් පිලිගන්නව ❤ බොහොමත්ම ස්තුතියි නංගී 💗💗💗 😊 බුදු සරනයි ඔබටත් 🙏
@yvonneperera9091
@yvonneperera9091 Ай бұрын
Thank you ❤ Budusaranai 🙏
@madukadesilva2745
@madukadesilva2745 6 ай бұрын
Very valuable video. I will do 😊
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Great! All the best, Thank you too dear ❤ ❤🙏
@rrwijithalatha9642
@rrwijithalatha9642 4 ай бұрын
Maru thawed recipe thiyenewa am kiyanne❤
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
Thawa recipes thiyanawa, idiriyedi gennam, bohoma sthuthiy !❤❤😊
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 32 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
සති අන්තයට සරල රෑ කෑම වේල් 4ක් 🥰👩‍🍳Dinner Menu Sinhala
15:05
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 38 М.