ඕඩර්ස් වලට මම පැටිස් හදන හැටි |ව්‍යාපාරයකට සුදුසු ලාභම හා ලේසිම විදිය වැඩි වැඩ නැති පැටිස් රෙසපිය

  Рет қаралды 73,410

Deva’s kitchen

Deva’s kitchen

Ай бұрын

ඕඩර්ස් වලට මම පැටිස් හදන හැටි |ව්‍යාපාරයකට සුදුසු ලාභම හා ලේසිම විදිය වැඩි වැඩ නැති පැටිස්

Пікірлер: 215
@renukare8154
@renukare8154 Ай бұрын
ඔයා කියල දෙන විදිහත් රෙසිපියත් දෙකම සුපිරි..හරිම නිහතමානී ස්වරයක්...wish u all the best
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Bohoma sthuthi🌸
@maneldissanayake3551
@maneldissanayake3551 Ай бұрын
ඔයා හරිම දක්ෂ හොඳ දියණියක්. තමන් ව්‍යාපාරයක් කරන ගමන් අනිත් අයට ඒ ගැන කියා දෙන එක අගය කරනවා. 👍♥️
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
දන්න දෙයක්නම් ඕනවටත් වඩා කියල දෙන්න කැමතියි.තව කෙනෙක්ට උදව්වක් වෙන විදියට.🌸
@shashikalaperera5648
@shashikalaperera5648 Ай бұрын
ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි. ඒ වගේම තවත් කෙනෙකුට දියුණු වෙන්න හිතේ ලෝභකමක් නැතුවම කියලා දෙන හරිම නිහතමානී කෙනෙක්. බොහොම ස්තූතියි මේක ශෙයා කරගත්තට. ඔයා මේ බොක්ස් කොහෙන්ද ගන්නේ.
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Bohoma sthuuthi 🌸man gallewalin ganne
@shashikalaperera5648
@shashikalaperera5648 17 күн бұрын
@@devaskitchen6893 thank you
@lifewithlatha710
@lifewithlatha710 Ай бұрын
ෂා ගොඩක් ආසයි මමත් පැටිස් නියමයි නේ ඔයා රසට හැදුවා ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Bohoma sthuuthi 🌸
@mis.darshi1236
@mis.darshi1236 Ай бұрын
ගොඩාක් ගොඩාක් ගොඩාක් තෑන්ක්ස් අක්කි ❤❤❤ ඔයා ඇල්වතුර දාලද පිටි ඩෝ එක අනා ගත්තේ මේ රෙසිපි එකනම් ගොඩාක් වටිනව ❤❤❤ ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ❤❤❤❤ඔයාලට
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Ow nngi el waturen
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
ස්තූතී හැමදාම එකතු වෙලා ඉන්නවට.🌸
@oalwis3738
@oalwis3738 Ай бұрын
😊 Ò(!!bbbbo​@@devaskitchen6893
@user-gn1hb6ko3u
@user-gn1hb6ko3u Ай бұрын
Dear ඔයා කලින් රෙසපියක කිවිවා ළුණු .සුදු ළුණු දාන්න එපා කියලා කඩෙිට දානවානමි කියලා නරක් වෙන්නෙ නැතිව සවස හය වෙනකමි උනත් තියන්න පුලුවන් කියලා අනේ dear මට මෙික පිලිතුරක් දෙන්න පුලුවන් ද 💖💖👍
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
@@user-gn1hb6ko3u sudulunu danna epa kiwwe lunuu neme
@devikamendis2545
@devikamendis2545 Ай бұрын
Thank you for giving clear instructions.
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
You are welcome!🌸
@ayeshamedis8642
@ayeshamedis8642 20 күн бұрын
Thanks .recipe ekath danawanam godak hondai
@devaskitchen6893
@devaskitchen6893 20 күн бұрын
Mona recapitulate ekad?
@sathirachandika279
@sathirachandika279 Ай бұрын
Thank you very much. Wish you every success .
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Thank you so much 🌸
@nspgunawardana1277
@nspgunawardana1277 Ай бұрын
Very rasy thank you
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸thank you
@MewiduRehan-rj2np
@MewiduRehan-rj2np 15 күн бұрын
Harema lassanata keyala dunna godak duwata pin budusaranen
@devaskitchen6893
@devaskitchen6893 15 күн бұрын
Ane Bohoma Sthuuthi budusaranai 🌸
@user-mp9br6oe3p
@user-mp9br6oe3p 25 күн бұрын
ගොඩක් හොඳයි හදලාබලන්නමිස්තැති යි.
@devaskitchen6893
@devaskitchen6893 25 күн бұрын
ස්තූතී මිස් 🌸
@shanthilekamge3733
@shanthilekamge3733 18 күн бұрын
Thank you.All the very best🎉
@devaskitchen6893
@devaskitchen6893 16 күн бұрын
Thank you too🌸🌸🌸
@IsharamaduwanthiThiranag-wx1ug
@IsharamaduwanthiThiranag-wx1ug Ай бұрын
ගොඩාක් ස්තුතියි නංගි හරිම පිලිවෙලයි ..බුදු සරණයි.ඉදිරියට ම යං
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
බොහොම ස්තූතී 🌸
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Budusaranai
@samindaniaththanayaka7375
@samindaniaththanayaka7375 Ай бұрын
​@@devaskitchen6893ර්
@chandrikadesilva1332
@chandrikadesilva1332 Ай бұрын
Thank you so much
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
You're most welcome🌸
@LalaniFernando-jb4nh
@LalaniFernando-jb4nh Ай бұрын
Thank you thank you so much ❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🌸
@rasi4200
@rasi4200 12 күн бұрын
Thanks.
@devaskitchen6893
@devaskitchen6893 12 күн бұрын
You're welcome🌸
@Chamathka_Kumarathunga
@Chamathka_Kumarathunga Ай бұрын
Budusaranai Nangi
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Budusaranai akke🌸
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 19 күн бұрын
Looks perfect
@devaskitchen6893
@devaskitchen6893 18 күн бұрын
Yummy🌸
@InokaPriyadarshani-qf4ym
@InokaPriyadarshani-qf4ym 20 күн бұрын
මං කෑම හදන්න ගොඩාක් කැමතියි .ස්වයං රැකියාවක් විදියට.ඒත් මගේ මහත්තයා නිතරම මං මොනවා හැදුවත් හිනා වෙනවා.විහිළුවක් වෙන්න එපා ඔයාගේ කෑම අපි දන්නවනේ කියලා .කඩෙන් ගන්න ගොඩාක් දේවල් මං ගෙදර හදලා ගන්න කැමති වියදම වගේම පිරිසිදු කමත් බලලා.කෑම හදන්න ලොකුවට බැරි උනත් ගොඩාක් අය මං හදන කෑම රසයි කියනවා.මගේම දෙයක් පටන් ගන්න මං හරි බයයි මේ නිසා.වරදක්ම වෙනකල් බලන් ඉන්නේ ඇදයක් හොයන්න.කාට උනත් පලවෙනි පාර පොඩි පොඩි අඩුපාඩු වෙනවනේ.මං කැමති ඔයාලගේ අත්දැකීම් දැනගන්න.ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මේ සම්බන්ධ පාඨමාලා තියෙනවද
@devaskitchen6893
@devaskitchen6893 20 күн бұрын
@@InokaPriyadarshani-qf4ym husband joke ekak karanna ethte?😜ehama nemeinam meka tamai hodama awastawa eyata oyage kemawala quality eka pennanna .husbandma oyata pasuwata help karai.onam kenek muladi kisima dekata proffecianal ne.experience ekai practicle ekai matha eka depend wenne.man hitanwa oyatath ehama wenna puluwan.oyage subject eke oya tamai professional.man oyata wagema me tathweta muhuna dena hema kenektama suba patanawa target ekata yanna
@maligerner9675
@maligerner9675 Ай бұрын
Oya eka hodata kiyala dunna oyata bohoma stuti oyata jesu phitay❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Sthuuthi devipihitai🌸
@sarojinirathakrishnan466
@sarojinirathakrishnan466 Ай бұрын
Thank you
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
You're welcome🌸
@ChathuranganiSenavirathn-px2rt
@ChathuranganiSenavirathn-px2rt Ай бұрын
Mn harima asi oyge vedios blanna. Oya godk hodi.. Apita godk dewal kiyl denwa.. Apita business akk kranna.. Oya hamdamath wadi wadiyen diunu wewa... Tc bs
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Sthuthi deyak gathtanam🌸
@Vinuri.2006
@Vinuri.2006 Ай бұрын
ස්තුතියි 🙏🏻❤️
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🌸
@sudarma8148
@sudarma8148 Ай бұрын
thank you so much ❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🌸
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe Ай бұрын
Wow super sonic fantastic yummy very economical quick & easy recipe Thank U so much Dear U teach us very crystal clearly ඔයාට ගොඩක් pin 🙏 👍👌🤩😋💝😘🤗
@srimaniboyagoda2729
@srimaniboyagoda2729 Ай бұрын
Thelen badinna barida?
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Thanks a lot🌸
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Puluwan🌸
@airanganijayalath1799
@airanganijayalath1799 25 күн бұрын
Thanks..oyata
@devaskitchen6893
@devaskitchen6893 25 күн бұрын
Welcome🌸🌸🌸
@chamarikumari9893
@chamarikumari9893 Ай бұрын
ස්තුතියි ඔයාට❤️
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Sthuuthi 🌸
@vineethaliyanage4302
@vineethaliyanage4302 Ай бұрын
Bissnus ehekata kema warga hadanna mona oven ekakda hoda? Aluthin patan ganna mona size ovan ekakda hoda? Dawasakata kema 30 k wage hadanna .
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Pahugiya dawasawala nam hodai kiyana oven brands wala prashna tibuna e nisa ehama hodai kiyanna be.man laga tiyenne nam husband aran dunnu ekak eka offer ekak nisa gathte waradak ne hebei mata am me wena tek🌸
@user-gi2kd6in6z
@user-gi2kd6in6z Ай бұрын
ගොඩක් හොඳයි .හදල බලන්න ඕනි.ඔයාට ස්තූතියි.
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Sthuthi 🌸
@mohamedkasim7944
@mohamedkasim7944 11 күн бұрын
මම අලුත් කෙනෙක් ගොඩක් ඉස්තුති මම දැනට ඉන්නෙ රට ❤❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 7 күн бұрын
🌸🌸
@Sanuumayadealwis
@Sanuumayadealwis Ай бұрын
❤thank you mgee akkiyo..
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
You're welcome 😊nngiyo 🌸
@sujathaguruge4119
@sujathaguruge4119 Ай бұрын
What did you use instead of astra.
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Nothing special I just used oil salt and water
@Nadeew
@Nadeew Ай бұрын
මම හැදුවා රෙසිපි එක නියමයි ❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
@@Nadeew හරිම සතුටුයි ස්තූතී 🌸
@RuwaniWasana-jq8hz
@RuwaniWasana-jq8hz Ай бұрын
Nice ❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Thanks z🌸
@maddagodagathilini5049
@maddagodagathilini5049 Ай бұрын
Jaya wawa
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Jaya wewa🌸
@janakagunasekera
@janakagunasekera 26 күн бұрын
good super
@devaskitchen6893
@devaskitchen6893 26 күн бұрын
🌸🌸🌸
@dilankanishka743
@dilankanishka743 Ай бұрын
❤❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸
@leelarathneperera3629
@leelarathneperera3629 13 күн бұрын
@devaskitchen6893
@devaskitchen6893 13 күн бұрын
🌸🌸
@amithrathnayaka-sw8li
@amithrathnayaka-sw8li Ай бұрын
Mama oyge videos balanna gatte lagadi ideal. Mamath harima asawen inne me Wage deyak patan Gann. Oya hair lassanta hamdema kiyala Dena nisa hair asa hitenwa.
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Ane Bohoma sthuuthi patanganna 🌸
@samudrikafernando4344
@samudrikafernando4344 Ай бұрын
V Thanks a lot dear. Very useful vedio.keep it up. Good luck 👍
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
So nice of you🌸thanks a lot dear🌸
@KumariDias-en2hu
@KumariDias-en2hu Ай бұрын
දිනෙන් දින දියුණු වෙවා දැන් fb peg එක නැද්ද ඔයාගෙ dr අලුත් ඔඩර් එකක් නැහැ එකයි
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Thiyenwa dear man me tike kema orders kare ne🌸
@KumariDias-en2hu
@KumariDias-en2hu Ай бұрын
@@devaskitchen6893 එ.මොකද මම හරි ආසයි ඔයාට
@PradeepaPriyadarshani-ie5tq
@PradeepaPriyadarshani-ie5tq Ай бұрын
Mewa hadala bake karannethuwa frig ake kalthaba ganna berida
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Puluwan freeze karala tiyanna itikolawala otala🌸
@with736
@with736 Ай бұрын
ගොඩක් වැදගත් දේවල් ටිකක් ඉගනගත්ත ඒ්ත් පොඩි අවුලක් තිබ්බ ඒතමයි කිරන්න විදිහක් නැත්නම් කේප්පවලින් ගන්නවනම් ග්‍රෑම් දෙකහමාරක් ගන්න කියනව ඒ කියන්නෙ කෝප්ප දෙකහමාරක් කියනඑක නේද
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Weradimak koppa ganna one
@saranya549
@saranya549 Ай бұрын
thanku akki video ekatq❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Thank you nngi 🌸🌸🌸
@nadeeshamadushani5964
@nadeeshamadushani5964 Ай бұрын
අදත් ගොඩක් වටින වීඩියෝ එකක්..thanks අක්කේ..ඔයාගේ රෙසපි බලාගෙන මම රෝල්ස් හැදුවා ..හොදටම ආවා..මාත් බිස්නස් එකක් කරන්න ආසාවෙන් ඉන්නේ..ගිය මාසේ ජොබ් එකෙනුත් අයින් වුනා..මේ රෙසපි එකත් හදන්න ඕනේ 😊..හෙමින් බිස්නස් එක පටන් ගන්නවා අක්කේ ..තව රෙසපි දාන්න.රෝල්ස් වගේ පැටිස් හදලා ෆ්‍රිජ් එකේ තියන්න බැයිද අක්කේ ..බුදුසරණයි ඔයාගේ බිස්නස් එක තව තවත් සාර්ථක වේවා
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Hodai ne puluwan elawena nisa itikola uda tamai tiyanna wenne
@nadeeshamadushani5964
@nadeeshamadushani5964 Ай бұрын
හරි ගොඩක් ස්තූතියි අක්කේ..බුදුසරණයි
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
@@nadeeshamadushani5964 budusaranai nngi🌸
@jayamalisamaranayaka6486
@jayamalisamaranayaka6486 Ай бұрын
Akke oya kama warga curiyer karanne nadda?. Naththan customerge gedarata gihin denawada?
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Curiar karanwa nngi.shorteats waraganam gihin denawa🌸
@apsaramangamuni4703
@apsaramangamuni4703 Ай бұрын
❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🌸
@methultashmi1242
@methultashmi1242 Ай бұрын
Godak saralawa kiya denawa .math kama hadala kadeta dana kenek.godak thanks
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Thanks for watching 🌸
@DamayanthiCabral
@DamayanthiCabral Ай бұрын
Mata puluwan mewage dewal hadanna ane denna thermal na Shana Hama kadekinma kiyanawa API hadanawa kiyala mama inne Kandy katugasthota math udau karannako kawruhari
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸kauruth apita udaw karan ne nngi api ekata krama hoya ganna one
@Somana-oy4yx
@Somana-oy4yx Ай бұрын
❤❤❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🌸🌸🌸
@brijetfernando9833
@brijetfernando9833 Ай бұрын
Tahks❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🌸
@deepthikawidyathilaka
@deepthikawidyathilaka Ай бұрын
Short eats walata ganna malu warga monawada?
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Man nam ganne kelawalla ho balaya
@deepthikawidyathilaka
@deepthikawidyathilaka Ай бұрын
@@devaskitchen6893 thank you very much
@umeshsandeep3635
@umeshsandeep3635 Ай бұрын
Polthel walin badinna puluwanda
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
@@umeshsandeep3635 puluwan🌸
@ajithkumarasiri1677
@ajithkumarasiri1677 Ай бұрын
♥️♥️♥️♥️♥️👌🏻
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸
@Nadeew
@Nadeew 12 күн бұрын
ඔයා පැටිස් එකක් කීයකටද දෙන්නේ අක්කි 🥰
@devaskitchen6893
@devaskitchen6893 12 күн бұрын
50🌸
@deshanipeiris7264
@deshanipeiris7264 Ай бұрын
Saman wala watura mirikanna akke etakota watura wenne na
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Sthuuthi eth man hadala tiyenwa e hema widihakatama malu taram rasa ne
@taramadu5250
@taramadu5250 Ай бұрын
oven eke dala kaddi bedala kanawa wagema rasada
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Oven eke heduwama tiyenne wenama rasak bedunama wenama rasak oven ekedi tele basinawata rasai puff nisa🌸
@taramadu5250
@taramadu5250 Ай бұрын
ah thank you
@KumariDias-en2hu
@KumariDias-en2hu Ай бұрын
මම ආසයි මෙ වගෙ business එකක් කරන්න එත් මගෙ මහත්තයා කෑමති නැහැ එයාට ලැජ්ජායි කියලා මම ආසා නිසා කාගෙ හරි birthday එකක් ආවාම food pack හදලා gift pack දෙනවා 😊
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Mshathtaya akametinam mokada karanne? 🤔🤔🤔
@KumariDias-en2hu
@KumariDias-en2hu Ай бұрын
@@devaskitchen6893 මම ඔයාගෙ මෙ රෙසපියට දැන් හදන ගමන් ඉන්නෙ බිත්තර සාරු ගාන්නෙ නැතිව හෙට බිත්තර සාරු ගහාලා බෙක් කරන්න පුළුවන් නෙද dr අද හදලා ෆිරිග් එකෙ දන්නම්
@AnjuRanji
@AnjuRanji Ай бұрын
Mahaththaya ta lejja wenna deyak ne, Adambara wenna ona kammeli nethi birindak inna eka gena❤
@KumariDias-en2hu
@KumariDias-en2hu Ай бұрын
@@AnjuRanji නැහැ එයා ගොඩක් හොද කෙනෙක් එයා doctor කෙනෙක් අපෙ ගෙ ලග තමයි එයාගෙ private practice එක තියෙන්නෙ එයා කියන්න කෑම කලා බඩ අවුල් වෙලා ලෙඩ්ඩු ආවාම මොනාද කෑවෙ කියලා හැව්වාම කියයිලු doctor ඔයාගෙ නොනාගෙන් තමයි කෑම ගත්තෙ කියලා 🤣
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
@@KumariDias-en2hu😂ekanam ethta ne etin😜
@neteesiyadikwellavidanage3
@neteesiyadikwellavidanage3 Ай бұрын
Thank you nangi
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Welcome 😊
@poornimashammi7607
@poornimashammi7607 Ай бұрын
Meka thel wala badinna barida?
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Puluwan
@rewdonmemes4920
@rewdonmemes4920 19 күн бұрын
කටර් එකේ තෙල් ගාන්න ඕනද
@devaskitchen6893
@devaskitchen6893 19 күн бұрын
@@rewdonmemes4920 ne dear🌸
@hansimaambuwangala-ju7lw
@hansimaambuwangala-ju7lw Ай бұрын
ගොඩක් ස්තුති . මේක් කලින් හදල ෆ්‍රීස් කරල තියන්න පුලුවන් ද. උදේට බැදල ගන්න
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Udeta gannwa mn freeze karannama one ne🌸
@janakagunasekera
@janakagunasekera 26 күн бұрын
ada teena badu mila nisa labayak ganda be neda...
@devaskitchen6893
@devaskitchen6893 26 күн бұрын
Ow etin ehama dekuth tiyenawa🌸
@sarangavithana
@sarangavithana 25 күн бұрын
සැමන් පොඩි කරලා අන්තිමට දලා කලවම් කරන්න.වතුර එන්නේ න
@devaskitchen6893
@devaskitchen6893 24 күн бұрын
🌸🌸🌸
@indunildivigalpitiya2264
@indunildivigalpitiya2264 Ай бұрын
හරිම වැදගත් නංගි.මේ වගේ පැටිස් එකක් කියකට වගේද දෙන්නෙ?😍
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Baked patis ekak 50
@shashinibaghya115
@shashinibaghya115 11 күн бұрын
Ala mala rasnen themparaduwata danna epada
@devaskitchen6893
@devaskitchen6893 7 күн бұрын
Terune ne
@himalijayasinha7998
@himalijayasinha7998 Ай бұрын
Ada kale ea ganata denna be nneda puthee mehe nam 60 venava mali ge ilavat ne
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Ow mahansiyatai baduwalatai giyama podi ganak wage
@GangaJayasinghe-km5pd
@GangaJayasinghe-km5pd Ай бұрын
ඔයා ගන්න පිටි එක කඩෙ ගන්න තියෙන ලුස් පාන් පිටිද? පැකට් කරපු පාන් පිටද? Brand එකත් කියන්න .thank you .
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Packet eka eka warga gannwa 🌸
@asmymohammed9367
@asmymohammed9367 Ай бұрын
How much
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
50/=
@ChandaniGunarathna-nt2xz
@ChandaniGunarathna-nt2xz 14 күн бұрын
අක්කේ ඔයා පැටිස් ඔඩර් වලට දෙන්නේ ගාන කියද
@devaskitchen6893
@devaskitchen6893 13 күн бұрын
50
@lahirumadushanka1960
@lahirumadushanka1960 Ай бұрын
Avan nathuwa hadanna baida
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Puluwan
@GangaRanaweera
@GangaRanaweera Ай бұрын
මේ පැටිස් වලට බිත්තර සාරු ගාන්නේ නැතිව වෙන ක්‍රමයක් නැද්ද දුව
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Fresh milk tikak ganna🌸
@IrashaShamali
@IrashaShamali Ай бұрын
Nangi බිස්නස් ekak karana සිංහල acharu nethinam එළවළු acharu කියලා denako❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Haaa🌸
@IrashaShamali
@IrashaShamali Ай бұрын
@@devaskitchen6893 ❤️
@user-eo4fd9mr6w
@user-eo4fd9mr6w Ай бұрын
තැන්ක්කිවි
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🌸
@warunichanchala1337
@warunichanchala1337 Ай бұрын
තෙල් වලින් බදින්න පුලුවන්ද ????
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Puluwan🌸
@warunichanchala1337
@warunichanchala1337 Ай бұрын
බොහොම ස්තූතියි පිළිතුරු දුන්නට..❤️
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 25 күн бұрын
තෙලේ දාල බැදල හදන පැටිස් රසයි නේද?
@devaskitchen6893
@devaskitchen6893 25 күн бұрын
Wenas rasa 2k
@tashanarishmi15
@tashanarishmi15 Ай бұрын
මෙ පැටිස් එක තෙලේ බදින්න බැරිද නංගි
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Puluwan akke🌸
@lakmiWeerasinghe
@lakmiWeerasinghe Ай бұрын
ලාබ ගන්න පුලුවන් තෙලේ බැද්දහමද? බේක් කලහමද? මොකද කරන්‍ර්ට් බිල් එකත් වැඩි නිසා​@@devaskitchen6893
@bagyawickramarathna3002
@bagyawickramarathna3002 Ай бұрын
ඔයා ඇල්වතුර දාලා ද ඇනුවේ
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Ow
@lahirusampath222
@lahirusampath222 Ай бұрын
Nanda eka pththakta vutgaraida biththara saru gnne
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Owww🌸
@ishanmaduranga668
@ishanmaduranga668 Ай бұрын
Patis haduwa kanakota rabar wage wenne ay.hayyayne e mokada ehema wenne
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Daug eke hariyata hada ganna one 🌸
@lalithkumara7325
@lalithkumara7325 Ай бұрын
අක්කෙ. මට අවන් එකක් නෑ. මෙක තෙල් වල බැදින්න පුළුවන් නෙද ?
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Puluwan nngi❤❤❤
@lalithkumara7325
@lalithkumara7325 Ай бұрын
@@devaskitchen6893 අනෙ Thank you .....
@jayanesaman7742
@jayanesaman7742 Ай бұрын
තෙලේ බඳින්න බැරිද
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Puluwan dear🌸
@jayanesaman7742
@jayanesaman7742 Ай бұрын
@@devaskitchen6893 ❤️
@chamo9237
@chamo9237 Ай бұрын
ග්ලවුස් දෙකක් දාලා පිටි එහෙම අනන්න බැරිද 😕
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Puluwan gedara kanna glove 🧤 one ne etin
@jagathweerasekara5222
@jagathweerasekara5222 Ай бұрын
ඩෝ එක තුනී කරාට පස්සෙ ඒක ලංවෙන එක නවත්වන්නෙ කොහොමද
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Piti tikak da ganna board ekata🌸
@himalijayasinha7998
@himalijayasinha7998 Ай бұрын
Petis ekak keyatada puthe denne puthe oyage watsap namber eka denna puluvanda please puthe
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🌸0713969161
@dilrukshijayalath877
@dilrukshijayalath877 Ай бұрын
Gedara thiyenne wyapara karanna neme wyaparayak karanna sudusu thanakata yanna patis deshiiya deyak nowe
@KumariDias-en2hu
@KumariDias-en2hu Ай бұрын
ගෙදර කරන්නෙ නැතිව කොහෙද කරන්නෙ🤣 කියන්නෙ
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Oyalage gedara denawada ehanam kema hadanna😜man kiyala ne deshiya Nowana kema man hadan ne kiyala.sudusu thanak hadala denna berid 😜
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Allapu gedara😜
@niroshadamayanthi5741
@niroshadamayanthi5741 Ай бұрын
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸
@happylifewithbc5987
@happylifewithbc5987 Ай бұрын
❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🌸
@malkanthibasnagoda8127
@malkanthibasnagoda8127 Ай бұрын
❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🌸
@NisanNisan-yy6ii
@NisanNisan-yy6ii Ай бұрын
❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🌸🌸
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 22 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН
මාළු පැටිස් - Episode 961 - Beginners Course
13:25
Anoma's Kitchen
Рет қаралды 443 М.