මොනවද මේ Copyright Strike සහ Copyright Claims කියන්නේ (Copyright Strikes Vs Copyright Claims)

  Рет қаралды 18,999

Ushan Bro

Ushan Bro

Күн бұрын

මොනවද මේ Copyright Strike සහ Copyright Claims කියන්නේ (Copyright Strikes Vs Copyright Claims)
🌟🌟My social media
⭕Ushan bro KZbin marketing Service:- / ushanbrosl
⭕Ushan Bro Facebook page:- / ushanbroyt
⭕My Personal FB account:- / ushan.deshppriya
⭕My Instagram account:- / ushan_deshapriya
ushan bro,copyright strike sinhala,copyright claim sinhala,copyright strike and copyright claim,copyright strike and monetization,difference between copyright claim and strike,copyright strike,copyright claim,youtube monetization sinhala,youtube monetization,youtube monetization 2020,youtube money sinhala,youtube money,youtube salli,Copyright Strikes Vs Copyright Claims,e money,youtube sinhala,youtube channel,youtube tutorials,youtube,money,sinhala
If you like my channel
like
share
comment
#KZbinsinhala #KZbinchannel #monetizationsinhala #youtubemonetization
subscribe to my channel

Пікірлер: 330
@UshanBro
@UshanBro 3 жыл бұрын
🌟මගේ Paid KZbin Advice service එක ගන්න කැමති අය මාව මේ Link එකෙන් Contact කරගන්න ;- wa.me/message/2I7VZ563MPUID1
@VirajDanushka
@VirajDanushka 3 жыл бұрын
Niyamai eka
@theSLBro
@theSLBro 3 жыл бұрын
ai bro ehema karanne
@travelexpertlk8269
@travelexpertlk8269 3 жыл бұрын
අපි ඔයත් එක්ක හැමදාම bro 👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️
@KitchenArtSL
@KitchenArtSL 3 жыл бұрын
Contact number akak danna koo..
@unlimitedlifeav4020
@unlimitedlifeav4020 3 жыл бұрын
Meken Open wenne nane mata 😔
@heartmusic7739
@heartmusic7739 3 жыл бұрын
තව ලංකාවෙ හොද channel එකක admin kenek kiwwa.. ** videos දාන්න කලින් private dala upload කරන්න කිව්වා ..කොපිරයිට් වැදුනොත් delete කරන්න කිව්වා.එතකොට අවුලක් නෑලි..ඒක ඇත්තද අයියෙ
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
අම්මෝ හොයපු විඩියෝ එකක් මං අහපු ප්‍රශ්නෙට දීලා Thanxx අයියා ❤️
@DAMINDUSachinthaOfficial
@DAMINDUSachinthaOfficial 3 жыл бұрын
👉මගේ වැඩිම Views තියෙන VIDEO එකට Copyright claim එකක් තමා වැදිලා තියෙන්නේ,ඒක Monetization enable කරද්දී ප්‍රශ්නයක් වෙයි ද Bro?😎👍
@UshanBro
@UshanBro 3 жыл бұрын
Na aulak wena ekak na. Aulak unoth wenne copyright strike thibboth.
@DAMINDUSachinthaOfficial
@DAMINDUSachinthaOfficial 3 жыл бұрын
@@UshanBro Thanx😃👍#️⃣STAY_SAFE😷👍
@Nethunaada
@Nethunaada 3 жыл бұрын
Ushan bro ඔයාගෙ මයික් එකේ sensetive වැඩි නිසා "ප" "බ" වගේ අකුරු සබ්ධ පිටවෙනකොට "පොප්" සබ්ධයක් එනවා. ඒක මං වීඩියෝ දෙක තුනකම දැක්කා.. ඒ අඩු පාඩුව හදාගෙන ඉදිරියට යන්න ජයවේවා
@trendingontiktok7584
@trendingontiktok7584 2 жыл бұрын
අද මම apply කරා... but copyright claim තියෙනවානේ....මම මොකද කරන්නෙ දැන්
@ZRKAVIYAYT
@ZRKAVIYAYT 2 жыл бұрын
ගොඩාක් තේරුනා ගොඩාක් පින් කරපු ගොන් වැඩ හදා ගන්න හෙල්ප් කරාට 💙💙🥺😓😓😓🔥🔥🔥
@kasunsrimal6702
@kasunsrimal6702 2 жыл бұрын
Video එක හොඳයි ඒ උනාට වැල් වටාරම් වැඩී, වැල් වටාරම් අඩු උනානම් ලස්සනයි ...
@MrHunteryt119
@MrHunteryt119 3 жыл бұрын
අයියෙ ඇයි මේ මාස 2කක් විතර ගියාම කොපිරයිට් වදින්නේ අනේ ඒක කියන්නකෝ 🙏🙏🙏
@lasantha708
@lasantha708 3 жыл бұрын
Welcome Video editor එකක් danaganna පුළුවන් නම් හොඳයි bro next video.
@s.v.tvlanka8608
@s.v.tvlanka8608 3 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා ..නොදන්නා කරුණු බොහොමයක් දැනගත්තා ..
@user-li6je1cr2s
@user-li6je1cr2s 2 жыл бұрын
You tube video වල presantation 1 ට google වලින් ගත්ත photos add කලොත් copyright වැදෙනවා හරි වෙන මොනවා හරි ප්‍රශ්න හරි ඇති වෙනවද ? ❤️❤️❤️
@hansajabandara1674
@hansajabandara1674 3 жыл бұрын
Copyright claim හෝ strike එකක් තියෙන video එකක් delete කරලා දැම්මොත් ප්‍රශ්නෙ විසදෙනවද. Copyright නැති වෙලා යනවද
@SL_NR_Editz
@SL_NR_Editz 2 жыл бұрын
නෑ bro
@thavindi841
@thavindi841 2 жыл бұрын
Copyright claim nam dlt karaama ain wenawa.strike ekak wadunoth thamai dlt karaata ain wenne naththee..😥
@SL_NR_Editz
@SL_NR_Editz 2 жыл бұрын
@@thavindi841 ow
@octivilladelrio4762
@octivilladelrio4762 3 жыл бұрын
අයියා, මම Xiaomi phone එකක් ගැන review video එකක් කරනවා නම් ඒ video එකට Xiaomi official website එකේ තියෙන video එකක් / පොඩි video කොටසක් දැමීමෙන් copyright ප්‍රශ්න වලට මුහුණදෙන්න වෙනවද ? මගේ අරමුණ ඒ product එක promote කිරීම.
@user-fr2pg1pj2r
@user-fr2pg1pj2r 3 жыл бұрын
සුපිරි බ්රෝ ඔයා ඇත්ත දෙ සුපිරියටම කියා දෙනවා අපිට ♥♥♥♥♥
@Dubura
@Dubura 18 күн бұрын
අයියේ මන් youtube channel එකක් කරනවා short video තමයි දාන්නේ follow community guidelines කියලා yt studio එකේ පෙන්නනවා ඉතින් මට monetizen on කරන්න බැරි වෙයිද ? 😅
@happylife-vp8gr
@happylife-vp8gr 3 жыл бұрын
අය්යේ මම චැනල් එකේ නම rename කරා අලුත් නමින් search කරාම චැනල් එක පෙන්නනවා ඒත් ඇතුලට .ගියාම පරන නමමයි පැය 24යි තාම හැබැයි
@UshanBro
@UshanBro 3 жыл бұрын
Tika davasak inna.
@happylife-vp8gr
@happylife-vp8gr 3 жыл бұрын
@@UshanBro thanks අය්යේ දන්නැති දෙයක් ඇහුවොත් කියන්නේ අය්යා විතරයි ඔක්කොම video බලලා තමයි channel එක හැදුවේ එත් පොඩ්ඩක් නුහුරුයි තාම😍😍😍
@songtrustceo9675
@songtrustceo9675 3 жыл бұрын
Mage channel eke mn remix ekak damma giya awurudde. Famous artist kenek ge acapella ekak aragena mn remix karala upload kala. Ekata copyright strike ekak awa. Green eye eka red wela thibbe. Habai mama danne na hariyata e copyright strike eka mata awe kawadda kiyla habai mn eka dakka welawema e video eka delete kala. E seen eken passe mage videos walata kalin wage views enne na. Subscribers la th gain wena eka hodatama adu wela. Ehema wenne e copyright strike eka hinda da???? Podi channel walata Copyright strike ekak awoth e channel goda ganna barida???? Puluwan nm reply karanna loku udawwak.. Thankyou❤.
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
Bro community guideline waring එකක් ආවොත් එක මොකො වෙන්නේ ඒ ගැන කියන්න කෝ.
@gamingpramiya
@gamingpramiya 3 жыл бұрын
Ow
@lakshithamadushan6563
@lakshithamadushan6563 3 жыл бұрын
Aththatama mokada bn wenne..ubata update ekak labunada.
@DannawadaBalannaYoutubechannel
@DannawadaBalannaYoutubechannel 3 жыл бұрын
අයියේ මගේ වැඩි පුරම watch time තියෙන විඩියෝ එකට විතරක් copyright claim එකක් වැදිලා තියෙනවා මොනටයිසෙශන් හම්බෙයිද
@d_boy_dila
@d_boy_dila 3 жыл бұрын
Thanks aiye me video ekanm ptta wtinwa api wage podi youtuberslata
@Gamingwonka
@Gamingwonka 3 жыл бұрын
කොපි රයිට් ස්ට්‍රයික් වැදුනාම පොඩ්ඩක් අවදානම් නේ
@slsikibro
@slsikibro 3 жыл бұрын
Aiye පිට රට video එකකින් තප්පර 10 වගේ කැල්ලක් කපල ගත්තොත් එකෙ sound සුත් ain කරලා .අපිට strik එකක් වදීදී පොඩි කොටසක් නිසා video එකකින්
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
අයියේ මන් මුලින්ම අප්ලෝඩ් කරපු වීඩියෝ දෙකකට සහ පස්සෙ අයින් කරපු කොපිරයිට් strike වැදුනා .ඒවා සමාගමෙන් අනික් අයට පෙන්වන එක අයින් කරාට youtube studio එකෙන් පෙන්වුවා.පස්සෙ මන් Delete කරා studio එකෙන්.මගේ තාම Subscribers ලා 1000 සම්පූර්ණ වෙලා නෑ.ප්‍රශ්නයක් නැතිවෙයිද?
@pasindulk
@pasindulk 3 жыл бұрын
Thank you ayye
@irushapasindu6252
@irushapasindu6252 2 жыл бұрын
ඉතින් අයියෙ ඒ වීඩියෝ එක අයින් කරාම earning එක යන්නේ නැද්ද
@Dubli9
@Dubli9 3 жыл бұрын
1..වසර 5 වසර ළමයින්ට උගන්වන චැනල් එක කරනව එක monetization කරන්න පුලුවන්ද
@UshanBro
@UshanBro 3 жыл бұрын
Puluwan
@fxtropical
@fxtropical 3 жыл бұрын
Patta aiya.jaya ❤❤❤❤❤
@Gamingwonka
@Gamingwonka 3 жыл бұрын
ගුඩ් ලක් අයියෙ😘
@alvinlankalk4050
@alvinlankalk4050 2 жыл бұрын
අයියෙ කොපිරයිට් strike වැදීමේ අවදානම තියෙන විඩියො private කරල තිබ්බහම කොපිරයිට් strike එක වදින්නෙ නද්ද plz reply
@dilud6311
@dilud6311 3 жыл бұрын
4000 hours welin automa montaization ganna puluwanda
@Sanjuvlogs.261
@Sanjuvlogs.261 3 жыл бұрын
ෆට්ට බ්‍රෝ,🥰😳😳🔥🔥😑😑😑😅😄😅😄😄😄😄😃😔😃😔😔😃😔😔😑😑❤️❤️❤️❤️❤️❤️
@rythmtv452
@rythmtv452 3 жыл бұрын
Copy right strike උන වීඩියෝ එකක් you tube එකෙන් ඒ වෙලාවෙම මන් delete කරා.....ඒක ප්‍රශ්නයක් වෙයිද...?monetization enable බැරි වෙයිද?
@preddavlogssl_pradeep
@preddavlogssl_pradeep 9 ай бұрын
මේකට උත්තරයක් ඕනි ප්ලීස් 🙏
@slmiuckvideo7390
@slmiuckvideo7390 2 жыл бұрын
කොපිරයිට් strike video ඒක ඩිලීට් කරාම ඒක නැති වෙනවා ද 😶
@arachchi.369
@arachchi.369 Жыл бұрын
එකක් වැදිලා.. මාස තුනෙන් අයින් උනාම.. අයේ කවදාම හරි strick එකක් වැදුනොතින් ඒක් පලවෙනි එකද දෙවනි එක විදියට වදින්නේ..
@wasthu
@wasthu 3 жыл бұрын
අපිත් ආවා මොනවද මේකේ අඩුපාඩු.
@bandarageishara4954
@bandarageishara4954 3 жыл бұрын
Meka maru. dheyak ugannana eka tinawa. good luck broo✌️
@UshanBro
@UshanBro 3 жыл бұрын
Welcome bro
@dilankamadushan9736
@dilankamadushan9736 3 жыл бұрын
Thanks❤️ එතකොට සාමාන්‍යයෙන් copyright clam ගොඩක් වැදිලා තිබ්බොත්?? නිකමට ගත්තොත් copyright claim 20ක් වත් වැදිලා තිබ්බොත් ඒත් වැඩිය අවුලක් නැද්ද??
@UshanBro
@UshanBro 3 жыл бұрын
Claims thiyena kotas ain karanna.
@dilankamadushan9736
@dilankamadushan9736 3 жыл бұрын
මගෙ දැනටනම් 3ක් වගේ තියෙන්නේ, ඔක්කොම copyright claims
@dtvsinhala
@dtvsinhala 3 жыл бұрын
සුපිරි 👍
@CrickLKGamer
@CrickLKGamer 3 жыл бұрын
Ushan bro..මගේ චැනල් එකට අද copyright strike එකක් ආවා..මාස 3කින් මේක remove උනත් මම ඒ වීඩියෝ එක delete කරන්න ඕනද..??
@ROCKXYonTube
@ROCKXYonTube 3 жыл бұрын
Thanks for sharing with us brother ❤️ Most useful video for me
@ZRKAVIYAYT
@ZRKAVIYAYT 2 жыл бұрын
COMMINITY GUIDLINE STRIKE එකක් වැදුනා 🥺😓 තාම මොනිටයිසර් ඇප්ලයි කරල නෑ කරද්දි අවුලක් යයිද රිප්ලයි එකක් ඕනේ අනිවා 💛💙🥺😓
@Kikahani-k7l
@Kikahani-k7l 3 жыл бұрын
copyright claim එකක් වැදුන ගමන් ඒ වීඩියෝ එක එවෙලෙම අයින් කරාම අව්ලක් නෑ නේද.claim එක අයින් වෙනවා නේද එවෙලෙම
@UshanBro
@UshanBro 3 жыл бұрын
Ow
@user-fr2pg1pj2r
@user-fr2pg1pj2r 3 жыл бұрын
බ්රෝ මගෙ විඩියෝ වල copyright claim තියෙනවා ඇයි එම වෙන්නෙ මොකද්ද හෙතුව කියන්නකෝ
@littleara2254
@littleara2254 3 жыл бұрын
Superb malliya
@riswanrasheed
@riswanrasheed 3 жыл бұрын
Thanks brother
@abimanivlogs
@abimanivlogs 2 жыл бұрын
මගේ එකට coppyright stacks 2ක් වැදිලා තියෙන්නේ ඒක අයින් කරන්න බැරිද
@dilankamadushan9736
@dilankamadushan9736 3 жыл бұрын
තව Gameplay Videos වලට Monetize කරන්න පුලුවන් නේද?? Gameplay Walktrough Videos දාන්නේ මන් ඒකයි..
@pubudithailankoon4948
@pubudithailankoon4948 2 жыл бұрын
Puluvan ne
@SLYPVideos
@SLYPVideos 3 жыл бұрын
2:00 Copyright Strike
@dilu_bro_sl
@dilu_bro_sl 2 жыл бұрын
Ushan mage channel eke copyright strikes ekak aweth eka jun 10 ewara wenne athakota reapple kalata kamak nadda
@dptune849
@dptune849 2 жыл бұрын
Aiye එතකොට copyright Claim එකක් වැදුන channel එකකට monetization apply කරන්න පුළුවන් ද
@r.gunasekara3699
@r.gunasekara3699 2 жыл бұрын
එතකොට copyright wadunama monetize කරගන්න බැරිද?
@hichchiyabn2823
@hichchiyabn2823 3 жыл бұрын
KZbin target complete karala adsense apply karana vidiya vodeo ekk gennako !
@lahirudimesh5063
@lahirudimesh5063 3 жыл бұрын
Storybook,pixabay වගේ sites වලින් ගන්න audio වලටත් copyright වදින්න පුලුවන් අවස්ථා තියනවද?
@arunaravin611
@arunaravin611 3 жыл бұрын
Machan pixabay walin audio ganna puluwanda
@lahirudimesh5063
@lahirudimesh5063 3 жыл бұрын
Aruna Ravin වැරදීමක් මචන්.pixabay වලින් බෑ.storyblocks වලින් ගනිද්දිත් සමහර අවස්ථාව වලදී copyright වදින්න පුලුවන් අවදානමක් තියෙනවද කියල දැනගන්න ඕන වුනේ..
@ZRKAVIYAYT
@ZRKAVIYAYT 2 жыл бұрын
අයියේ කොපිරයිට් 3ක් වැදුනා මන් වීඩියෝ දෙකක් ඩිලිට් කරා අද දාපු එකටත් වැදුනා දැන් වීඩියෝ 3කට වැදුනා දැන් මොකක්ද කරන්න ඕනා තාම මොනිටයිසර් ඇප්ලයි කරල නෑ චැනල් එකට ඇවුලක් යයිද අය්යේ 😭😭 අයියේ මේක මට කියල දෙන්නකෝ රිප්ලයි එකක් ඕනේ 😭😪
@MR.Minimiltia
@MR.Minimiltia Жыл бұрын
KZbin තියන music track එකක පොඩිම පොඩි කෑල්ලක් මං හැම වීඩියෝ එකකම පාවිච්චි කරොත් කොපිරයිට් වදින්න ඉඩ තියෙඩ්..තප්පර දෙක තුනක කෑල්ලක් උපරිම
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
බොහොම ස්තූතියි ගොඩක් පින් අයියේ
@rasiththaruka2238
@rasiththaruka2238 2 жыл бұрын
මගේ අප්ලෝඩ් කරපු වීඩියෝ එකක age restriction කියල තියනෝ ,ඒක අවුල්ද ?
@anushkikanushkifans7089
@anushkikanushkifans7089 2 жыл бұрын
Thanks 🥰
@malkethvideocreations936
@malkethvideocreations936 3 жыл бұрын
අයියේ මාස 3ට පස්සේ copyright strike එක auto අයින් වෙනවද?
@thavindi841
@thavindi841 2 жыл бұрын
Ow.
@dsmusicofficial2004
@dsmusicofficial2004 2 жыл бұрын
Coppy right වැදුන වීඩියෝ එක අයින් කරොත් අවුල්ද . දන්න කවුරු හරි කියන්න කෝ
@dsmusicofficial2004
@dsmusicofficial2004 2 жыл бұрын
Coppy right claime එකක් වැදුනේ
@pubudithailankoon4948
@pubudithailankoon4948 2 жыл бұрын
Thanknyou aiye hodata theruna mage chanal ekatath copyright strike ekak vadila thiyenne.
@NEWSLK-ts2uv
@NEWSLK-ts2uv 3 жыл бұрын
අයියේ copyright strike ekak wadunama monetize ganna baiyda
@rythmtv452
@rythmtv452 3 жыл бұрын
මටත් ප්‍රශ්නේ ඒක
@srilankatourismhotels
@srilankatourismhotels 3 жыл бұрын
Aiye copyright claim ekak wadila tibbe.dan e video eka remove wela.e video eka aye ganna puluwanda ??
@DanaGallery
@DanaGallery 3 жыл бұрын
Waiting
@shashibeats3329
@shashibeats3329 Жыл бұрын
Aiye mama aluthen chanel eka patangatthe video 23k thiynwa 16katam copyright claim wadila 😢 ekata mokak weida loku prashnayak weida 😢❤️❤️
@ExcellentDance23
@ExcellentDance23 3 жыл бұрын
මගෙ Dance Cover තියන නිස එවට කොපිරයිට් වැදුනම අයින් කරන්න අමරුයි song එක එතකොට කොහොමද අයින් කරන්නෙ.😞
@travelgeeth1193
@travelgeeth1193 3 жыл бұрын
වීඩියෝ හොදයි. ඔක්කොටම බැලුවා. මට තීන පුශ්නේ copy right strik එකක් වැදුනම ඒ වීඩියෝ අපි හො KZbin එකේ delete කරාම එ video එකට ආපු views ටිකයී watch hour ටිකයී අපිට නැති වෙනවද
@UshanBro
@UshanBro 3 жыл бұрын
Ow
@travelgeeth1193
@travelgeeth1193 3 жыл бұрын
😥
@supertracklk8414
@supertracklk8414 3 жыл бұрын
එතකොට අයියේ youtube එකේ song lyrics video දාන අයටත් කෝපි රයිට් වදින්න වදිනවා ද 🙄
@hansajabandara1674
@hansajabandara1674 3 жыл бұрын
Copyright වදින්නැති සිංදු⁣වක් දැම්මොත් ප්‍රශ්නයක් නෑ
@bintu90
@bintu90 2 жыл бұрын
Thank you. Valuable imformatoin.
@KaveeTunes
@KaveeTunes 2 жыл бұрын
අයියේ copyright strike එකක් තියෙනකොට Monetisation apply කලාට කමක් නැද්ද
@Lakshi_Wanniarachchi
@Lakshi_Wanniarachchi 3 жыл бұрын
Bro.. මම මියුසික් වීඩියෝස් කරන්නේ..යූටියුබ් එකෙන් ට්‍රැක් අරගෙන tube M ඇප් එකෙන් කන්වර්ට් කරලා, මම වොයිස් කරලා වීඩියෝ එකකුත් කරලා, පවර් ඩිරෙක්ටර් ඇප් එකෙන් හදලා තමයි අප්ලෝඩ් කරන්නේ ,ඒකෙ මොකක් හෝ අවුලක් නිසාද සබ්ස්ක්‍ර්‍යිබ් අඩු වෙන්නේ plz උදව් කරන්න
@anuruddhalogin
@anuruddhalogin 3 жыл бұрын
Thanks brother !
@asankaanujeewa6357
@asankaanujeewa6357 3 жыл бұрын
thanks ayya, godaak wedagath una
@dilmina3432
@dilmina3432 3 жыл бұрын
Bro music tracks dana chanel ekakata monetisation ganna puluwanada
@atoztv4159
@atoztv4159 2 жыл бұрын
Mage phone eken video karapu video ekak copyright claim weduna. කොහොමද ehema වෙන්නේ ..
@roshanmax528
@roshanmax528 28 күн бұрын
Broo man dance video karanawa mn dakalaa thiyenawa godak aya Dance video wala kaage hari artist kenek ge song ekhka dance karawa ithin eth eyalage chal ekh copyright claim balapan na eyalaa ee vidihata music ekh hadalaa thama youtube upload karanne ee song ekath ee vidiyatamayi ply wenne කටහඬ වෙනස් කරන්නෙත් නැතුව ඒ ගැන ඔයා දන්න මොකක් හරි තියෙනවා ද දන්නො නම් කියලා දෙන්න ලොකු උදව්වක්
@jippayummyfoods
@jippayummyfoods Жыл бұрын
අයියා මට කොපිරයිටි කෙලෙමි වැදනා අනික කොපිරයිටි කෙලෙමි 2 වැදුනා ගොඩාක් මොකද කරන්නේ අයියා මට monititashon ආවේ නැ මොකද කරන්නේ ඇයි
@Sachitha123
@Sachitha123 2 жыл бұрын
Copyright claim හෝ ස්ට්‍රයික් එකක් වැදුනු වීඩියෝ අයින් කරාම ප්‍රශ්නයක් නැද්ද
@dilaff1458
@dilaff1458 3 жыл бұрын
@shanvlogs9114
@shanvlogs9114 3 жыл бұрын
Copyright claim 6.7 wadila aiye ethakota monetization denne nadda 😭😭😭
@yourplaze5018
@yourplaze5018 Жыл бұрын
මචන් copyright වැදුන video එකක් private දාලා අනික් හොද videos වලින් watchtime 4000 cover නම් monetization දෙනවද?
@slid5299
@slid5299 Жыл бұрын
අද strike එකක් වැදුන, copiright school එකට attend උනා කියන්න බෑ ඉතිම් දවස් 90 ඇතුලත strike 3 වැදුනොත් ඉවරයි. Srike කරල තියන්නේ ICC(international cricket council එකෙන් )
@slcrickedits
@slcrickedits Жыл бұрын
Oi ita passe views adu wunadha video wala
@slid5299
@slid5299 Жыл бұрын
@@slcrickedits ow bn tikak
@filmtvsite
@filmtvsite 3 жыл бұрын
Claim තිබ්බොත් watchtime එන්නෙ නැද්ද ඒ විඩියො වලට
@Kikahani-k7l
@Kikahani-k7l 3 жыл бұрын
අයියේ ඒ දෙක වැදිලා තිබ්බොත් බලා ගන්න තැනක් නැද්ද.දැන් චෙක් කරලා බලා ගන්න .
@UshanBro
@UshanBro 3 жыл бұрын
Copyrights thanata yanna.nathnam video eken video ekata eka pennanava
@Kikahani-k7l
@Kikahani-k7l 3 жыл бұрын
Whatsapp numbar eka danna puluwanda
@janithmahesh7768
@janithmahesh7768 3 жыл бұрын
Thank You Sir
@ravidutharaka3151
@ravidutharaka3151 3 жыл бұрын
Copyright Strike 2 vadila tiyena channel ekakata masa 3 giyata passe monetisation illuwama reject venavada?
@hiranthajayasinghe4119
@hiranthajayasinghe4119 3 жыл бұрын
Monetised channel ekaka claim ekak weduna video ekak delete kalama monetisation nethi wenawada ?. Watch hours adu wenawada ?
@yfyiytdch2370
@yfyiytdch2370 3 жыл бұрын
aiye mage channel ekatha copyright static ekak wadila tiyanawa habai dan 1 year withara wenawa mama dan monetisation karaganna puluwan wewida?
@fornatureSL
@fornatureSL 6 ай бұрын
Thanks Bro🖤
@bithumstruckd8774
@bithumstruckd8774 2 жыл бұрын
Mama danne cartoon episode eka nisa mata copyright claim vadanavane
@SL_NR_Editz
@SL_NR_Editz 2 жыл бұрын
මගෙ කොපි රයිට් ස්කීට් එකක් තියනවා එක මාස තුනකින් නැතුව යනවද
@DanaGallery
@DanaGallery 3 жыл бұрын
❤️✌️
@SLYPVideos
@SLYPVideos 3 жыл бұрын
2:09 ow hodata wadila thiyawa... spam link ekk video ekta dala guideline strike ekkuth waduna...
@kanchanadilshan7265
@kanchanadilshan7265 2 жыл бұрын
Copyright වැදිලා මගේ අනිත් චැනල් වලට යන්න බෑනේ. ඒක හදාගන්න බැරිද
@sandaludeneth7506
@sandaludeneth7506 3 жыл бұрын
ෆේස්බුක් වීඩියෝ වලට කොපිරයිට් වදිනවද
@ruwanmini
@ruwanmini 3 жыл бұрын
jayawewa...............
@SL_NR_Editz
@SL_NR_Editz 2 жыл бұрын
මගෙ මෙ හයවෙනි චැනල් එක ස්ටයික් 9 වැදිලා තීයනවා කලින් ඔක්කොම එවට
@uncleperera
@uncleperera 3 жыл бұрын
Fb එකේ sponsor ඇඩ් දැම්මට කමක්නැද්ද
@TrendingVibesSL
@TrendingVibesSL 3 жыл бұрын
Thanks👌👌
@healthytasty-ot7lc
@healthytasty-ot7lc Жыл бұрын
Apita copyright claim waduna videos wala aulak awa.ekaka music mute kranna haduwata eken une full video ekema voice pawa nathi wela nikan video eka pennuwa eka vitharai.eke music ain karanna vidihak thibune nha.ayema uplaod kalath eke music mute karanna ida denne nha.ethakota monawada apita kranna puluwan?anith video ekaka waradimakin music replace ekak una.apita barida ehema unoth e music ekath ain karala e video eketh music mute karala ganne??loku udawwak me aula lihala dunnoth.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 16 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 19 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 58 МЛН
YouTube Copyrights   Explained in Sinhala
10:10
SL Geek
Рет қаралды 83 М.
Advices For New YouTubers (Two Common Mistakes)
6:25
Ushan Bro
Рет қаралды 17 М.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 16 МЛН