YouTube Copyrights Explained in Sinhala

  Рет қаралды 87,867

SL Geek

SL Geek

Күн бұрын

Пікірлер: 705
@vihanga2k02
@vihanga2k02 4 жыл бұрын
අයියෙ , එක ප්‍රශ්නයක් තියෙනවා...ක්‍රිකට් මැච්වල හයිලයිට් වීඩියෝ ඕන තරම් ඉන්දියාවෙ මිනිස්සු දාලා තියෙනවනෙ...ඇයි ඒවට කොපි රයිට් වදින්නෙ නැත්තෙ???? මේක ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නයක් කියලා හිතෙනවා..ඒ හින්දා මේ comment එක පසිදු අයියට පේන්න පුලුවන් තරම් උබලා like කරපන්...
@marvelstudent122
@marvelstudent122 4 жыл бұрын
Issarahata ewa wadi bn
@vihanga2k02
@vihanga2k02 4 жыл бұрын
@@marvelstudent122 මන් kinemaster එකෙන් හදලා ක්‍රිකට් හයිලයිට් වීඩියෝ 6 ක් විතර තිබ්බ චැනල් එකත් youtube එකෙන් block කලා...
@LasithDulanjana234
@LasithDulanjana234 4 жыл бұрын
පසිදු අයියගෙ නම්බර් එක දන්න කෙනෙක් කියන්නකො .හදිසි අවස්ථාවක්
@chamodak
@chamodak 4 жыл бұрын
machan Screen Recording Dala video eka upload karama awlk ne mchan..
@chamodak
@chamodak 4 жыл бұрын
SUB ONA AYA VIDEOS BALALA MAWATH SUB KARANNO
@slrevtv
@slrevtv 4 жыл бұрын
මමත් KZbin for beginners Video series එකට මේ ගැන වීඩීයෝ එකක් කරන්න හිටියේ. ගොඩක් දෙනෙක් copyright ගැන සෑහෙන්න ඇහුවා.
@usdtgiveaway
@usdtgiveaway 4 жыл бұрын
Bro api oyawa sub karala mawath sub karanna
@vinzoff4523
@vinzoff4523 4 жыл бұрын
copyright ekek awillada kiyala balanne kohomada
@dilumsrimalwimalaweera6874
@dilumsrimalwimalaweera6874 4 жыл бұрын
ඔයත් එකක් කරන්න අයියේ.. ( ගොඩක් අය meme දානව.. ගොඩක් අය එකමයි දාන්නෙ.. එයාලට වදින්නැද්ද.. )
@thiwankamaleesha5064
@thiwankamaleesha5064 4 жыл бұрын
KZbin එකේ නිතී ගැන video එකක් ඕනේ අයියේ
@randimamadusanka3767
@randimamadusanka3767 4 жыл бұрын
බය වුනා යකෝ photo වලට copyright වදිනව කිව්වම😭
@blendmasters92
@blendmasters92 Жыл бұрын
Ow ane
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤❤❤😘😘
@The10SL_Chess
@The10SL_Chess 4 жыл бұрын
තෑක්ස් , මගේ වීඩියෝ එකකටත් background music එකට කොපිරයිට් ආව ඒක ට්‍රිම් කරා ඒත් පොඩි සැකයක් තිබ්බ මොනටයිස් නැති වෙඉ කියල, දැන් ඒකත් හරි ස්තුතියි
@yushikachamalka4775
@yushikachamalka4775 4 жыл бұрын
පට්ට වැදගත් ඒක 👌👌👌 සුපිරි අයියා
@darkshadow6172
@darkshadow6172 4 жыл бұрын
අපි වීඩියෝ කියලා කොහෙන් හොයන්නද 😒 මේකෙන් උස්සලා මේකට දානවා මිසක් 😒
@scofficial514
@scofficial514 3 жыл бұрын
@@someoneinearth51 කොහොමද බන් ගන්නෙ
@ROBOTPancha
@ROBOTPancha 4 жыл бұрын
තැංකියු අයියෙ. ගොඩක් වටිනවා ඒක.
@upul9937
@upul9937 4 жыл бұрын
ගොඩක් වටිනාවා❤️🧒
@gaminiwikkramarachchi513
@gaminiwikkramarachchi513 4 жыл бұрын
Thank you malli aluthin youtube karana ayata godak vadagath godak interesting video ekak
@thushanipriyanka-qo5hr
@thushanipriyanka-qo5hr Жыл бұрын
අයියෙ අපිට පුලුවන්ද ප්‍රසිද්ධ youtobe channel එකක් අරගෙන ඒකෙ තියන නමම දාලා ඒකෙ දාන videos එහෙමත් දාලා youtobe channel එකක් හදන්න ?ඒ channel එකේම copy එකක් වගේ ??please reply ???
@thebestbeater
@thebestbeater 3 жыл бұрын
එතකොට අයියෙ වෙන කවුරුහරි බොරුවට Strike කලොත් ඒක ගැන KZbin එකෙන් හොයලා බලන්නෙ නැද්ද?😥
@AcousticAura-ww5qf
@AcousticAura-ww5qf Жыл бұрын
මං කරන cover Songs වලට Copyrights වදිනවා.මං Guitar එක විතරයි use kranne ..
@slseaman3647
@slseaman3647 4 жыл бұрын
කවුරු හරි මට කියනවද මම වෙන විඩියො ටිකක් දැම්මා ඇබැයි copyright වැදිලා නැ. දාලත් දැන් මාස ගානාක් වෙනවා ..පස්සේ අවුලක් වෙයිද .
@crickettv6820
@crickettv6820 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්...ස්තූතියි..👍👍👍
@Highvolume2002
@Highvolume2002 3 жыл бұрын
මම films upload කරන channel එකක් කරන්න හැදුවෙ.. දාන පලවෙනි film එකෙම copyright වැදුනා..හැබැයි ඒ film එකම එක එක channel වලින් දහ පාරක් විතර දාලා තියෙනවා ...ඒ ගොල්ලොන්ට ඇයි එහෙම පුලුවන් ...මට film upload කරන්න වෙන විදිහක් නැද්ද ..දන්න කවුරුහරි කියන්නකො 😶
@accountinghelper8306
@accountinghelper8306 2 жыл бұрын
Thumbnail එකේ තියෙන image වලටත් copy right වදිනව ද?
@MRPRESIDENT-9-2024
@MRPRESIDENT-9-2024 4 жыл бұрын
Hodai malli. Oyage chanel eka me visthare athi kiyala hithuwa..haroyaysma hari. Thank you.
@KaniteEkanayake
@KaniteEkanayake Жыл бұрын
ඔයා නම් දෙවියෙක් නෙමෙයි දිව්‍ය ලෝකයක් ❤❤❤
@infinity-8833
@infinity-8833 4 жыл бұрын
ගොඩක් වැදගත් වුනා ස්තුති ❤
@thariya2486
@thariya2486 4 жыл бұрын
Aiya mama jokcaer gena video danwa movi ekak cotasak damoth aulakwida
@LasithaKapurusinha
@LasithaKapurusinha 3 ай бұрын
ගොඩක් ස්තුතියි මචන් කියලා දුන්නට 🤜🤛❤️
@psmusix4709
@psmusix4709 Жыл бұрын
Not affect කියල තිබ්බට අවුලක් නැද්ද copyright kiyala watunath
@madujayashingha9012
@madujayashingha9012 3 жыл бұрын
අැත්තට වැඩගත් අයියේ .thnkyou..💚💚
@waruna35
@waruna35 4 жыл бұрын
Bro මට youtube account 2k තියෙනව.අලුතින් හදපු youtube channel ඒකේ Content ID appeals enable කරන්නෙ කොහොමද ?එතන enable කරන්න බැහැනෙ.??
@shagiyaofficial3611
@shagiyaofficial3611 4 жыл бұрын
KZbin fair use policy එක use කරන්නෙ කොහොමද පොඩි පැහැදිලි කිරීමක් කරන්නකො
@ngmtips
@ngmtips 4 жыл бұрын
අපි මොකක් හරි image එකක් google downlod කරලා ඒක මොකක් හරි softwere එකකට දාලා edit කරලා දැම්මොත් ඒකටත් copyright වදිනවද දන්න කෙනෙක් කියන්න...
@savindunimsara6432
@savindunimsara6432 4 жыл бұрын
ගොඩක් කට්ටිය ලංකාවේ tv channels වල dubbed cartoons,dramas දාලා තියෙන්නෙ.ඒවටත් copyright වදිනවද?
@slreviewhub6222
@slreviewhub6222 4 жыл бұрын
කාලීන වීඩියෝ එකක්.... ගොඩාක් අයට වැදගත් වේවී..... ජය!!
@rsacademysl2221
@rsacademysl2221 3 жыл бұрын
Aiye math video ekak hadala damma mata copiright waduna
@shehandilmin6789
@shehandilmin6789 4 жыл бұрын
හොය හොය හිටිය වීඩියෝ එකක් පට්ට 😉😉👍
@waruna35
@waruna35 4 жыл бұрын
Bro copyright වදින්නෙ නැතිව, gameplay videos දාන්නෙ කොහොමද ?
@SadeepaPramod-ty4is
@SadeepaPramod-ty4is Жыл бұрын
සර් යු ටුබ් එකෙට Content හදනකොට අපි දන්නේ නැති දෙයක හරි තව අමතර දෙයක් එකතු කරන්න වෙන කෙනෙක් ලියපු පොතකින් හරි වෙබ් සයිට් එකකින් හරි කරුණු හොයල ,ඒ හදන Content එකට අර ගත්ත තොරතුරු පාවිච්චි කලොත් Copyright Strike, Community Guidelines Strike, Copyright Claim අපිට වදින්න පුලුවන්ද
@WGTNETHNIDU
@WGTNETHNIDU 4 жыл бұрын
අයියෙ මගේ විඩියෝ හොරකම් කල අයෙක්ගෙන් සල්ලි ඉල්ලන්නෙ කොහොමද
@atoztv4159
@atoztv4159 3 жыл бұрын
Copyright claim awata awlak nedda ... man phone eken video karapu ekak copyright claim awa. Ekata mokda karanne. Dolki gahapu ekak awe.
@sandhulife
@sandhulife 5 ай бұрын
අනේ මං බටනලා වාදනයක් දැන්මා ඒත් කොපිරයිට් වැදිලනේ එහෙම වෙන්නෙ ඇයි
@sltechdesk884
@sltechdesk884 3 жыл бұрын
මොකක්ද හරි තේරුම Song collection of diffrent artist යන එකේ... moletization වලදී ඕකට ඉඩ දෙන්නෙ නෑ.. එකම ගායකයගේ සිංදු collection එකක් දාන්න පුලුවන්ද?
@spiritofdancingteam3603
@spiritofdancingteam3603 Жыл бұрын
Ayya copyright wadunama earn krnna baha neda. E copyright eka ain kra ganna wena wikalpayk nadd music mute krnne natuwa
@octivilladelrio4762
@octivilladelrio4762 4 жыл бұрын
අයියා, මම Xiaomi phone එකක් ගැන review video එකක් කරනවා නම් ඒ video එකට Xiaomi official website එකේ තියෙන video එකක් / පොඩි video කොටසක් දැමීමෙන් copyright ප්‍රශ්න වලට මුහුණදෙන්න වෙනවද ? මගේ අරමුණ ඒ product එක promote කිරීම.
@UniDiaries-ti4tw
@UniDiaries-ti4tw 3 ай бұрын
Music eka mute karata psse copyright kiyala pennanne na.. e kiynne copyright ain wela..habai video eka play krddi eke sinduwa ahenawa
@SeCrEtDeAth10k
@SeCrEtDeAth10k 4 жыл бұрын
සුපිරී aiya
@cloudbird
@cloudbird 2 жыл бұрын
මගේ video වලට coppy right clame founded කියලා ඇවිත් තියනවා මම ඒ video එක අයින් කරේ නැත්නම් channel එක නැතිවෙයිද?
@Chamika._x
@Chamika._x 4 жыл бұрын
එනකන් බලන් හිටපු වීඩියෝ එකක්😎✌
@dmbrotechsl7463
@dmbrotechsl7463 4 жыл бұрын
10 subscribe එක magen අපිව subscribe කරන්න yalu
@wimaladasapunchihewa3823
@wimaladasapunchihewa3823 2 жыл бұрын
මම නිස්පාදනය කල කැසටි වල ගීත පිට අය එහි ගායකයා යුටියුබිවලට දාලා තියෙනව.එවා ඉවත් කරන්නේ කොහොමද .මම හිංදි ගිතවල සංගිතය ලංකාවේ අයකුලවා අලුතින් මියුසික් කරල සිංහල වචන දාලා ගිත කරපු එවාවලට කොපි රයිට්ස් කියල යුටියුබිවල දාලා තියෙනව.මම කරපු ස්වතන්ත්‍ර ගිත පිට අය දාලා මම මගේ එම ගිත දාපුවාම කොපි රයිටිස් කියල වැටෙවනව.එවා ඉවත් කරන්නේ කොහොමද කරුනාකරල කියන්න .
@MethmiParamitha-hv8dv
@MethmiParamitha-hv8dv 11 ай бұрын
අයියෙ මම movie Google එකෙන් download කරලා දැම්මොත් copyright වදිනවා නෙද
@RuMusix
@RuMusix Жыл бұрын
Brother Hindi song ekakata simhala lyrics karaka music wenas karala upload kaloth copy right wadinawada...plz help me❤️😊
@IRONMAN-lp4qr
@IRONMAN-lp4qr 4 жыл бұрын
Sri lankawat monatization nadda
@liveSL6I26
@liveSL6I26 3 жыл бұрын
මම වෙන ගායකයෙක්ගෙ song එකක් අරගෙන එකට මම play කරන drums sound දාලා youtube දැම්මොත් අවුලක් වෙයිද?
@slboyfreefire1905
@slboyfreefire1905 3 жыл бұрын
KZbin eke thiyena vidiyo screen recorder karala youtube ekata upload karata kamam ndda
@අයාලේ-AYALE
@අයාලේ-AYALE 4 ай бұрын
Copy right පෙන්නලා no impact kiyala watunama awulak nadda
@sureshweerasekara3179
@sureshweerasekara3179 Жыл бұрын
godak hoda vidio ekak .api keyboard eken play karapu songs upload karanakota copyright kiyala enawa.what is the reson
@Dhahamtv
@Dhahamtv 4 жыл бұрын
Reused content kiyanne mokdda
@t.m.i.n.tharangat.m.i.n.th550
@t.m.i.n.tharangat.m.i.n.th550 3 жыл бұрын
Copirit kiyak wadunothde channel eke cancelling wenne
@supunmadusanka4311
@supunmadusanka4311 Жыл бұрын
Creative commons යටතේ තියෙන video එකක් youtiub එකිම් ඩවොන්ලොඩ් කරලා , ඒ video එක පොඩ්ඩක් එඩිට් කරලා අපි youtiub එකට අප්ලොට් කරොත් , කොපි රයිට් වදින්නැද්ද අයියේ....
@Sunwalkerstudio
@Sunwalkerstudio 4 ай бұрын
මගේ chanel ekata copyright 4k withara waduna mama e වීඩියෝ delete kara chanel eka band කටන්නෙ yt එකෙන් copyright කීයක් විත්‍ර වැදුනාමද
@megazone1720
@megazone1720 4 жыл бұрын
Creative commans ???
@dilumsrimalwimalaweera6874
@dilumsrimalwimalaweera6874 4 жыл бұрын
පට්ට වීඩියෝ එක. 😘😍
@hasankaamarasinghe7056
@hasankaamarasinghe7056 4 ай бұрын
Mn video ekk demma song download karala copyright wedila thiynawa..eka hinda video ekta hri channel ekt hri aulk weida
@ThenulGaming99
@ThenulGaming99 10 ай бұрын
Mama intro maker app ekaking intro ekak haduwa ekata copyright wadila
@heartlinemusic
@heartlinemusic 4 жыл бұрын
බල්ලෙක් කොපිරයිට් වදින්නෙ නැතුව music video tamil හරි හින්දි හරි සිංහල හරිඩවුන්ලෝඩ් කරගන්න website එකක් තියෙනවද එහෙම නැත්තං ඇප් එකක් මොකක් හරි තියෙනවද තියෙනවා නං කියන්නකො ඒක හැමෝටම වටිනවා
@Darknoob2257
@Darknoob2257 3 жыл бұрын
live ekaka inna gaman sinhala sindu download karal mp3 widihata live ekee play karoth COPYRIGHTS wadida
@actiontv8835
@actiontv8835 2 жыл бұрын
ගොඩක් පිං අයියේ...
@saliyaprabath1973
@saliyaprabath1973 3 жыл бұрын
Ayya mma gahapu potos tikak dala vidio ekak heduwaAdio sinduwak demma copi රයිට් වැදෙනවනෙ
@prabathkumara9838
@prabathkumara9838 2 жыл бұрын
අයියේ facebook වල copyright වලට මොකක්ද කරන්නේ....ඉක්මනින් කියන්න 👍
@bestmusictracks6596
@bestmusictracks6596 3 жыл бұрын
films edit karla you tube chanl ekk haduwata copy write wadinnadda danna kenek keynnko
@Methbosatharana
@Methbosatharana 11 ай бұрын
මගේ video එකක මුල් කොටසක් copy right වෙලා තියෙන්නෙ. ඒ video කොටස edit කරන්න බෑ. Dispute option එක විතරයි දෙන්නේ. 500 k views තියනවා video එකට . වෙන solution එකක් තියනවද. Plz hlp me
@ImaNetwork.
@ImaNetwork. 2 жыл бұрын
Channel එකේ නම මාරු කරා....දැන් ගොඩක් කල් ඒත් search කරම පෙන්නන්නේ නෑ ඇයි ඒ??
@Slwonderbox2004
@Slwonderbox2004 11 ай бұрын
අයියේ වෙනත් රටවල් වලින් ඒ කියන්නේ රටවල 2 විතර hide කරන විදිහ කියා දෙන්න please 😪
@foodscience530
@foodscience530 3 жыл бұрын
Apidala thiyena ewa coupyrght da balanne kohonada plz reply one
@VimukthiAthurupanage
@VimukthiAthurupanage 4 жыл бұрын
Title, discretion වලට copyright තියනවද? කෙනෙක් මට කරදර කරනව එයාගේ චැනල් නෙම් එකේ කැල්ලක් මගෙ විඩීයෝ වල ටයිටල් එකෙ තියනවලු. එක පොදු වචනයක්. රිපොට් කරනවලු. එක මට බලපායිද?
@beyondtheuniverse
@beyondtheuniverse 4 жыл бұрын
oya ape details coinsbit ekata wikunuwa neda ?Thama withdraw button eka disable .Meken kawadawath withdraw karanna bari wei :-(
@Rsadhi
@Rsadhi 3 жыл бұрын
මංම දාපු එකක් අයෙ දැම්මොත් copyright වදිනවද?
@n.woosproduction7008
@n.woosproduction7008 3 жыл бұрын
කොපිරිට් වැදිලා කියලා හොයා ගන්නේ කොහොමද
@upekshakithmini_official1
@upekshakithmini_official1 2 жыл бұрын
Copyright Claim welin account ekt prshnyk wenw d ? Eken non affected kiyl tibboth revenue ek e owner ta yna ek witri ned wenneee ? Account ekt loku prshnyk weid account ek ain wenn wge ?
@slonline4789
@slonline4789 4 жыл бұрын
සුපිරි බ්‍රෝ
@UniDiaries-ti4tw
@UniDiaries-ti4tw 3 ай бұрын
Mn අන්තිමට dapu video ekatath copyright wadila..mn hithanne music ekata..kohomda e music eka mute krnne video eka delete nokara..😢
@-adaratharuu6410
@-adaratharuu6410 Жыл бұрын
dancing cover ekakat youtube eken download krgatta song ekak attach karala mage channel eken upload krnkota copy rights wadila tibba song ekata. eth eke no impact kyla tibunat ability to future impact kyla tibba. ekata solution ekak denn plwnda? Thank you so much.
@ThenulGaming99
@ThenulGaming99 10 ай бұрын
Mama tiktok eken outro ekak download karala vedio ekakata damma eka copyright wadiwida
@Cionyt-k6u
@Cionyt-k6u 3 жыл бұрын
අයියේ මගේ චෑනල් එකට කොපි රයිට් වෑදිලා තියේද එක හොයා ගනේ කොමද
@Mr.shaggy2006
@Mr.shaggy2006 Жыл бұрын
Ayya mama gaming video karanawa .ekata back ground music ekak demmath copy right wadinawada
@wtsappvibez1259
@wtsappvibez1259 4 жыл бұрын
Sinhala voice cuts copyright vadinne natuva ganna vidihak tiyenavada aiya plz help ekk oni kagen hari 😿😿😿
@thusharisilva3817
@thusharisilva3817 3 жыл бұрын
Mata thiyenne 1gb fone ekak eka nisa mama eken edit karala anik fone eke channel ekata dammama copy rhit vadenavada
@MR_WATTU
@MR_WATTU 5 ай бұрын
Aiya mama short video ekk dnma ekt copy right ekk wdilane😢
@vicky_5782
@vicky_5782 4 жыл бұрын
Dn you tube thiyna cartoon on & on wage songs dmmama copy right wenwda
@simplegeek5547
@simplegeek5547 2 жыл бұрын
අයියෙ මගේම වීඩියෝ එකකට copy right වැදුනොත් මොකද කරන්නෙ
@KuwindaMaxx
@KuwindaMaxx 4 жыл бұрын
Good aiye youtuberslata ගොඩක් වටිනා thanxx හොය හොය හිටිය විඩියෝ එකක් thawa tiktok walta අපේ chnl eka share kranna pulwanda share karoth ad sense aka හම්බවෙන්නේ nathda
@pahannirmala3387
@pahannirmala3387 3 жыл бұрын
Danna kenk kiyanna films walatath coppy rite wadi neda
@graveyardboys6637
@graveyardboys6637 2 жыл бұрын
sinduwak audio record karala dammoth?
@naturebreeze6023
@naturebreeze6023 Жыл бұрын
මම දාන්නෙ සිංදු ,ඒවට එන copyright කොහොමද අයින් කරන්නෙ
@heartlinemusic
@heartlinemusic 4 жыл бұрын
තව එකක් කියන්න මල්ලි ඒ ගැන වීඩියෝ එකක් හොඳට පැහැදිලිව දාන්නඅපේ දැන් දාපු සින්දුවකට කොපි නයිට් එකක් වැටිලා තියෙනවා නං a copy write එක වැදිලා තියෙන්නේ මොකටද කොතනටද කියලා බලාගන්නේ කොහොමද ඒ ගැන සරලව වීඩියෝ එකක් දාන්න ගුඩ් නයිට්
@mr.awesome7155
@mr.awesome7155 4 жыл бұрын
KZbin studio eken balanna puluwan.
@ishanmihiranga4299
@ishanmihiranga4299 4 жыл бұрын
Mee apit karanava porodi song chanel ekak evata copy right vadine kohomada
@YaMaPaLLa.
@YaMaPaLLa. 2 жыл бұрын
කොපිරයිට් වැදුනා video 4 කට මොකක් හරි වෙයිද
@dinilsevin1640
@dinilsevin1640 4 жыл бұрын
සිංදුවක lyrics video එකක් හදන්න බැරිද එතකොට එතකොටත් copyright වදිනවද
@usamixbox1941
@usamixbox1941 4 жыл бұрын
මමත් ඕක අහන්නමයි හිටියේ මාත් lyric තමා හදන්නෙ ඒවා ඔක්කොටම copyright clam වැදිලා තියෙන්නෙ😓
@mr.anonymous2768
@mr.anonymous2768 4 жыл бұрын
@@usamixbox1941 ncs aken ganna
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 4 жыл бұрын
වදිනවා මට උනා
@nrcreation.x
@nrcreation.x 4 жыл бұрын
@@devindalakmal1 lyrics හදලා සල්ලි හොයන්න බැරිද ඒ කියන්නේ?
@sandayatisara8949
@sandayatisara8949 3 жыл бұрын
මට වැදුනා😥😥
@nuwanmadushanka6108
@nuwanmadushanka6108 2 жыл бұрын
copyright thiyna video ekk arn poddk edit karala youtube uplod karoth copyright wadenwda
@healthytasty-ot7lc
@healthytasty-ot7lc Жыл бұрын
Apita copyright claim waduna videos wala aulak awa.ekaka music mute kranna haduwata eken une full video ekema voice pawa nathi wela nikan video eka pennuwa eka vitharai.eke music ain karanna vidihak thibune nha.ayema uplaod kalath eke music mute karanna ida denne nha.ethakota monawada apita kranna puluwan?anith video ekaka waradimakin music replace ekak una.apita barida ehema unoth e music ekath ain karala e video eketh music mute karala ganne??loku udawwak me aula lihala dunnoth.
@slsonglk5334
@slsonglk5334 2 жыл бұрын
මන් ඔයාගෙ වීඩියෝ එකක් copy කරා. copyright වැදුනෙ නෑනෙ
@imeshasandeepa2585
@imeshasandeepa2585 4 жыл бұрын
Godak watinawa,man balan hitapu video ekak,
@SLSet
@SLSet 4 жыл бұрын
Mama oyawa sub kara mawath sub karala support ekack denna👍👍👍
@supertracklk8414
@supertracklk8414 3 жыл бұрын
ඔය කියන විදියට youtube එකේ හැම video එකකටම වදින සින් එකක් තියේන්නේ
@lotusflower6690
@lotusflower6690 3 жыл бұрын
Copy rite kiyala wedila kiyala den ganne kohmda
@aproduction7562
@aproduction7562 4 жыл бұрын
gaming video walata copyright wadinne nadda
@SLSet
@SLSet 4 жыл бұрын
Your own content nang wadina or fair usage use karanna👍👍👍
@SLSet
@SLSet 4 жыл бұрын
Magen 3 mawath s karala support eka denna👍👍👍
Youtube Copyright Claims | Sinhala
6:36
SL Geek
Рет қаралды 130 М.
What is Creative Commons License and Copyrights? | Explain in Sinhala
21:06
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
STOP Losing YouTube Shorts Views with These Pro Tips!
8:05
SL DotCom
Рет қаралды 9 М.
Social Media Success 05 - Trending YouTube Video Ideas of Sri Lanka
16:56
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19