නිලතලයට නොව වගකීමට අත - ටිල්වින් සිල්වා එහෙමද? (Copyright නිසා කොටස් කීපයක් අයින්ව ඇත)

  Рет қаралды 8,472

Bola SL

Bola SL

Күн бұрын

ටිල්වින් සිල්වා නම් වූ මිනිසාගේ දේශපාලන ජීවියා මොන වගේද?
Special thanks for original creators of short video clips
#political #socialmediareaction #srilankanelection #tilvinsilva #npp #jvptilvin #whoayou #srilankanpoliticians #anurakumaradissanayake #newpresidentsrilanka #newgovernmentsrilanka
#reactions #reviews #meanings #songreaction #socialmediareaction #sinhalasongmeaning #songreviews #hiphopmusic #rapmusic #life #love #socialactivater #educationfromlife #entertainment #political&news #critisise #analyzer #mortivation #countrylover #education #teacher #literature #bolasl #bola #sanjayaishan #thinkdifferent #peacefromlife

Пікірлер: 106
@NPPKOREA
@NPPKOREA Күн бұрын
හැදුනාම හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි සැබෑ මානව හිතවාදියෙක් ගේ අදහස් අහන එක.....ලැබේවා දිරිය ශක්තිය මේ මිනිසුන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන්නට....❤
@UserKGFJohnson
@UserKGFJohnson 2 күн бұрын
ට්ල්ව්න් සහෝදරයාට බලය ගැනිමට කෑදරකමක් නැත .ඔහු පක්ෂය වෙනුවෙන් පට්ට කැපකිරීමක් කරන්නෙ .අදහන්න වට්නා උතුම් පුද්ගලයෙක් .🧭 ට ජයවේවා !!!!!!!
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක ටිල්වින් සිල්වා මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි 🇱🇰♥️🇱🇰💪🏾🇩🇪
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u Күн бұрын
උපන් බිමට ණය නැති පොළොවේ පය ගහලා ඉන්න මිනිහෙක් ..ආදරණීය ටිල්වින් සහෝදරයා..❤❤❤❤❤❤❤❤
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u Күн бұрын
මේවා බලනකොට මාර දුකක් දැනෙන්නේ..ඇයි දෙයියනේ මේ මිනිස්සු අපිට මගහැරුනේ...😢😢😢😢🥺🥺🥺🥺🥺🥺🥺
@sanchalasuhanthi749
@sanchalasuhanthi749 2 күн бұрын
ඒ මනුස්සයා ඒ වචන ටික කියද්දි හිතට දැනෙන හැගීම වචන නැහැ මල්ලි මාරම දේශපාලනයේ පතාක යෝධයෙකු බදු සරල මිනිසෙක්
@ShaliniKs-s1c
@ShaliniKs-s1c 2 күн бұрын
ආදරණීය මිනිසා.....❤
@vijithakumarikumarivijitha9042
@vijithakumarikumarivijitha9042 2 күн бұрын
එ වචන ට්ක අහානකොට අැගම හිරි වැටේනවා.පතාක යෝදයේක්
@subashinideegala4531
@subashinideegala4531 2 күн бұрын
අද වුණත් අනිත් පක්‍ෂ නොමිනේෂන් වලට තමන්ගෙ පක්ෂෙ අයත් එක්ක පොරකනවා. ඒ අතින් මේ මිනිස්සු අදහන්න වටිනවා
@stardustindigo
@stardustindigo 23 сағат бұрын
මං ටිල්වින් සහෝදරයා ගේ කතා අහලා තියනවා ... මේ මෑතකදී තමයි හරියටම ඇහැවේ ..❤❤❤ ඒ වචන ටිකත් ඇති ඇහැව්වම ඉන්න තැනින් හිට ගන්න ❤❤❤❤ නැගිට සිටින්න ❤❤❤❤
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 2 күн бұрын
රටම ආදරයකරන නිහතමානී චරිතයක් අපේ ටිල්වින් අයියා. ලස්සන හදවතක් තියෙන ජනතාව ගැනම සිතන මහා පරාර්ථකාමී මිනිසෙක්.
@tilakn4513
@tilakn4513 Күн бұрын
ඔබ දෙපලට ස්තුතියි, ආදරණීය ටිල්වින් සොයුර ඔබට මගේ ගෞරවය,ඔබ සැමට ජයවේවා, NPP සමග රට පෙරට !!!
@DarshaniLakmali-m6n
@DarshaniLakmali-m6n 2 күн бұрын
මාත් ගොඩාක් කැමතිම මනුෂ්‍යයෙක්❤❤❤❤❤❤❤
@anulaanula3887
@anulaanula3887 Күн бұрын
ටිල්වින් සහෝ වටිනා ආදර්ශයක්‌ ශ්‍රීලංකාව විතරක් නොවේ ❤❤❤
@ranjithgunarathna7513
@ranjithgunarathna7513 2 күн бұрын
ජය නියතයි සහෝදරයා අපි මාලිමාවට ❤
@nandaniboda5804
@nandaniboda5804 2 күн бұрын
ටිල්වින් යනුමිනිසුන් අතර. මිනිසෙකි විඩියො එක ලන්සනයි ඔයදෙන්නට ආදරෙයි 👍👍❤️❤️
@තුෂාර-N3
@තුෂාර-N3 2 күн бұрын
ටිල්වින් කියන්නෙ වෙඩිවගේ චරිතයක්. මම ගොඩාක් ආදරය කරන චරිතයක් ❤
@SandaKelum-fh5kz
@SandaKelum-fh5kz 2 күн бұрын
අගය කළයුතු දැවැන්ත චරිතයක් මෙතුමා.❤❤❤❤
@NimanthaSadaruwan
@NimanthaSadaruwan 11 сағат бұрын
මං ටිල්වින් සාහෝරයා අනුගමනය කරනවා ❤❤ හේතුව මට තාම හිතාගන්න බැ
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 2 күн бұрын
අපට නොදැනී අපි විකුනපු අමුතු රටක්මේක.
@PubuduMadusanka-n1h
@PubuduMadusanka-n1h 2 күн бұрын
ජයවේවා සහෝදරයා ❤❤❤❤
@rasikarasika7675
@rasikarasika7675 Күн бұрын
Me minissu api ape daruwo wenuwen kochcharanam duk wedala thiyanawada appa budu saranai telwen aiyeeee
@SarathMahanama-uy6cw
@SarathMahanama-uy6cw 2 күн бұрын
👍 නියම චරිත ❤❤
@RenukaDamayanthi-w2d
@RenukaDamayanthi-w2d 2 күн бұрын
Hara tama hari. Parlimenthuwata enne. Hambakaranna ne nathuwa janathawata adaraya ta nowe. Malimawata jayawewa ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@god8014
@god8014 2 күн бұрын
මේ ඇවිල්ලා අමරණීය මිනිස්සු හරියට රූස්ස ගස් වගේ 🫂👑👈
@anusandamali7388
@anusandamali7388 2 күн бұрын
ලියවෙන්න ඕනි චරිතයක් ❤️
@nasliibrahim3429
@nasliibrahim3429 2 күн бұрын
Like එකක් දාගෙනමයි ආවෙ 👍👍
@kavindutharanga6947
@kavindutharanga6947 Күн бұрын
බොලා උඹේ Reviews වලින් feel උන සුපිරිම එක මේක.. මොලේ තියෙන එකෙක්ට තේරුම ගන්න මේ ටික ඇති.. ❤️
@ajanthakumara245
@ajanthakumara245 2 күн бұрын
අයියෙ අනිත් පක්ස වල උන්ට හිතන්නවත් බැැ
@jayathilakaw8027
@jayathilakaw8027 Күн бұрын
වටිනා චරිතයක් 🎉🎉🎉🎉🎉
@meenugurusinghe5
@meenugurusinghe5 2 күн бұрын
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අත පය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා නුබලගේ කාළය ඇවිල්ලා ❤❤🌹AKD🌹❤❤ ❤❤🌹NPP🌹❤❤
@priyantipanandu9765
@priyantipanandu9765 2 күн бұрын
මම asama දේසපාලනය jvp ජයවේවා
@thushanibotheju4096
@thushanibotheju4096 Күн бұрын
Harima adaraneeya manushshathyayen pohosath sabama manushshayek. Me saba charitha. Ithihasa gathawena saba charitha yak❤❤ Apitath me hageem therum ganna kal giya😢
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 2 күн бұрын
Mamath harima adarei ape tilvin sahodarayata ❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
@dhananjayasemasinghe1230
@dhananjayasemasinghe1230 Күн бұрын
A legend ❤
@slkhcmix7303
@slkhcmix7303 2 күн бұрын
Supiri charithayak❤
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp Күн бұрын
Bola malliya supiri... Mewa viral karanna ona katha❤️❤️❤️
@priyanthabandara49
@priyanthabandara49 2 күн бұрын
Adahanda watina manussayek ❤❤ waradinne ne kawadawat malimawata jayawewa❤❤❤❤❤
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 20 сағат бұрын
මම කැමතිම මාලිමාවේ කෝකිලය ටිල්විල් සහොද්‍රයා ඔබට බුදුසරණයි ඔබට දිර්ඝායුෂ ලැබේවා❤❤❤
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u Күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@kolingonalagoda5102
@kolingonalagoda5102 Күн бұрын
Theruwan saranai
@AnomaRankoth-ex9ri
@AnomaRankoth-ex9ri Күн бұрын
❤❤❤tilvin hamoma adarei obata...oya me karana wada satahana goodak watinawa thanks
@Luhara_cookinggarl
@Luhara_cookinggarl 2 күн бұрын
🇱🇰🙏🎉🎉
@sujanivasana8870
@sujanivasana8870 2 күн бұрын
Oyalata godak pin api no danna dawal panala danawata ❤ thenks 🥰
@kelumnishantha6689
@kelumnishantha6689 Күн бұрын
Goob job broo❤❤❤❤
@CristyAthukorala
@CristyAthukorala 19 сағат бұрын
අවුරුදු 76 ට පසු ....මාගේ රටේ මා පුතම වතාවට දුටු සුන්දර මිනිසුන් ඔබලාමයි...ඔබලා වැනි නිර්ලෝභී මිනිසුන් ට අපි හදවතින්ම ආදරේ යි...ඔබලාට ජයම වේවා.
@isharavideohub1235
@isharavideohub1235 2 күн бұрын
Kawadawath adare nokara charithayak 😔. hebei den tamai terenne me minissu rata wenuwen jivithe kepa kala minissu kiyala. ❤ denna ettatama me minissunta hadawithin adarei❤️ .. aya kawadawath wena un wenuwen ape chanda.ne . ape ratata jaya wewa❤️🙏
@dilanaravinna
@dilanaravinna Күн бұрын
Till won ❤❤❤❤
@Girl-o3w
@Girl-o3w 4 сағат бұрын
ඇත්තටම චික් කියලා හිතනව අපිට අපි ගෙනම හිතනකොට ai අපට මෙයාලව මග හෙරුනේ ai අපි මෙයාලගේ කතා වලට ඇහුන් කන් දුන්නේ නැත්තේ අපිට සමාව දේය් ද සොබහ දහමෙන්ම ඔබලා ඉදිරියට ගේනවාදෙවියන්ට බරයි ඔබ තමනලව
@Life649
@Life649 Күн бұрын
❤❤❤❤❤❤
@priyantipanandu9765
@priyantipanandu9765 2 күн бұрын
චැනල් akata ආදරෙයි ❤️
@shaangautham2014
@shaangautham2014 2 күн бұрын
❤❤❤❤❤
@AaSs-gx4yk
@AaSs-gx4yk 2 күн бұрын
❤❤❤❤🙏🙏🙏
@BatapolaNimal
@BatapolaNimal 2 күн бұрын
❤❤❤❤❤❤❤❤🎉
@lilasri3440
@lilasri3440 Күн бұрын
Puthata saha duwata adarai hamadama matumata budusarani jayawewa malemawata jayawewa
@SusilAyupala
@SusilAyupala Күн бұрын
Ella jayawewa ✝️❤️🙏🏆🇬🇧👏🇱🇰🇱🇰👍👍🏆🏆
@Pathmini-j3v
@Pathmini-j3v 2 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@liyaudeensim2619
@liyaudeensim2619 2 күн бұрын
Thanks bola ❤❤❤❤❤
@charlesdesilva9055
@charlesdesilva9055 2 күн бұрын
Boho kal wajambewa Tilwin Mahathmaya ♥♥♥♥♥♥♥♥♥♥
@ranjithrathna5690
@ranjithrathna5690 2 күн бұрын
❤❤❤ela gammak❤❤❤
@MagnaSolda
@MagnaSolda 2 күн бұрын
Obathumata dirgayusha labawa.oba thima apa ratata godak watinawa.budu saranai
@niroshakumari6249
@niroshakumari6249 21 сағат бұрын
❤❤❤❤❤❤ Tilwin ayya🎉🎉🎉🎉🎉🎉
@vincentrich6805
@vincentrich6805 2 күн бұрын
I Appreciate You ❤️👍
@laksiriamarasingha8805
@laksiriamarasingha8805 Күн бұрын
@lilasri3440
@lilasri3440 Күн бұрын
Oba tumata budusarani dawepehetai nerogee suwaya deergayusa labawa apa ratata yahapatak wewa budusarani
@ruwankumara1281
@ruwankumara1281 2 күн бұрын
Kawadawath nomiyana charithayak budu saranai ❤❤❤❤
@BACKARROWS
@BACKARROWS 2 күн бұрын
මං ආදරය කරන මනුස්සකම .. මේ තමා සැබෑ ජීවිත
@gajalanka95
@gajalanka95 18 сағат бұрын
🧭💖💖💖💖💖 අනික කඩේ යනවා කියලා කියන්න බයවෙන්න ඕනේ නෑ පුතා පුතා හරි තැනට කඩේ ගියාට ලැජ්ජ වෙන්න ඕනෙත් නෑ 🎉
@Proyt1z
@Proyt1z 2 күн бұрын
❤❤
@abdulazeeznazzar50
@abdulazeeznazzar50 2 күн бұрын
Nice person
@truths_mythstm
@truths_mythstm Күн бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@SurenIndrajith-i1h
@SurenIndrajith-i1h 2 күн бұрын
Aadarei ah❤
@judechaminda-v2r
@judechaminda-v2r 2 күн бұрын
@edirisinghemonika912
@edirisinghemonika912 2 күн бұрын
Ane ඔබ තුමා ta දීර්ඝ ausha ලැබේවා ජයවේවා ❤❤❤🎉🎉🎉🎉
@nurajranasingha4691
@nurajranasingha4691 2 күн бұрын
මුදුන් මුලක්
@NuwanSameera-t7p
@NuwanSameera-t7p 18 сағат бұрын
❤❤
@darsinisanjiwa7590
@darsinisanjiwa7590 Күн бұрын
Nice 🎉🎉🎉🎉🎉
@kmskwijesiri1436
@kmskwijesiri1436 2 күн бұрын
Tilvinta jayawewa Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤
@CAW-dw8wi
@CAW-dw8wi 2 күн бұрын
Tilwin - The symbol of Dedication
@jayanthisilvia3965
@jayanthisilvia3965 2 күн бұрын
❤❤❤❤❤❤❤❤
@subasevana7842
@subasevana7842 14 сағат бұрын
Tilvin awankai wagema niyama mahathmayek ewage aya tikai apata inne
@Mohammedfowsath
@Mohammedfowsath 17 сағат бұрын
Mata godak kemathi tilwin Silva sahodharayage speech mama puttalame 2002 pasuwa pewathi HEMA JVP resweemakata sahabagiwela thiyanawa
@AsangaRatnasiri
@AsangaRatnasiri 23 сағат бұрын
2000year JVP Una♥️♥️♥️🥰🥰🥰🙏🙏🙏
@gajalanka95
@gajalanka95 18 сағат бұрын
රාජාංගනය හාමුදුරුවෝ වගේ කෙලින්ම මාලිමාවට ඡන්දෙ දෙන්න කියන්න දැන් බයවෙන්න දෙයක් නෑ කෙරුමො ඉවරයි 😄 තේරෙනවනේ මාලිමාවෙයි තක්කඩින්ගෙයි වෙනස 🧭💖💖💖
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 2 күн бұрын
🎉❤😂
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 2 күн бұрын
💘💖💖💖💖🧭🧭🧭🧭
@IromaHyacinth
@IromaHyacinth 2 күн бұрын
Watinama utum pudgalayek metumata dergausa labewa.
@NilaranathungaNila
@NilaranathungaNila 2 күн бұрын
Danwath.terum.ganimu
@SandayaniJayasekara
@SandayaniJayasekara 2 күн бұрын
❤❤❤❤❤
@laksiriamarasingha8805
@laksiriamarasingha8805 Күн бұрын
@NuwanSameera-t7p
@NuwanSameera-t7p 18 сағат бұрын
❤❤
@TiranRajasinghe
@TiranRajasinghe Күн бұрын
❤❤❤❤
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 2 күн бұрын
🎉❤😂
@JayanthaThunga
@JayanthaThunga 2 күн бұрын
❤❤❤❤❤
@NaguNagu-wx8gb
@NaguNagu-wx8gb 2 күн бұрын
❤️❤️❤️❤️❤️
@renukarenuka5574
@renukarenuka5574 2 күн бұрын
❤❤❤❤❤❤❤
@N.j.Perera
@N.j.Perera 2 күн бұрын
❤❤❤❤❤❤
කිරිකෝඩු ප්‍රේමදාස
37:17
Bharatha Thennakoon
Рет қаралды 1,3 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 3,8 МЛН
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 429 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 17 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 88 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 3,8 МЛН