78-90 ජේආර් ප්‍රේමදාස භීෂණය | Tilvin Silva | 2024.04.05

  Рет қаралды 152,634

JVP Srilanka

JVP Srilanka

Күн бұрын

Пікірлер: 466
@rameigap
@rameigap 7 ай бұрын
මේ සත්‍ය ජය ගන්න ලගයි. ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු .
@nomithayasan
@nomithayasan Күн бұрын
වැඩේ හරි ගියා නේ​ද දැන් 😁
@DinushaJayaranga
@DinushaJayaranga Күн бұрын
Api ekka kara sago
@bpjayasinghe5091
@bpjayasinghe5091 7 ай бұрын
Meka thama aththa kathawa.......❤❤❤❤❤
@chandikaprasad8234
@chandikaprasad8234 7 ай бұрын
ඔන්න ඕකයි ඇත්ත කතාව, දැන්වත් තේරුම් ගන්න
@jayanthperera7159
@jayanthperera7159 Ай бұрын
ඕක තේරුම් ගන්න්‍ර් නැති කම නෙවෙ බන් ඔය ඉතිහාසෙ දැන් බයියෝ දන්නෑ උන් දන්නෙ ණය ටිකක් ගෙනල්ල සංචිත පිරෙව්ව ගෑස් තෙල් ගෙනත් දැම්ම දැන් හරි රටට හොඳ මතයේ ඉන්න ගොබ්බ හරක්
@chandikaprasad8234
@chandikaprasad8234 Ай бұрын
@@jayanthperera7159 ඇත්ත කතාව 👍
@aeeazz1657
@aeeazz1657 Ай бұрын
Meka thamai aththa.
@RanjithSilva-q1d
@RanjithSilva-q1d Ай бұрын
​@@jayanthperera7159ඔබලා වලේ අය අඩු යි මන්දබුද්ධික අය තමයි වැඩි
@SamapathRathnayaka
@SamapathRathnayaka Ай бұрын
රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු 60000k දිව් පිදු තරුණයන් වෙනුවෙන් මගේ උපහාරය ❤❤❤
@NilushaPramoshani
@NilushaPramoshani Ай бұрын
විජේවීර සහෝදරයා ,ගමනායක සහොදරයා අතුලු සියලුම පක්ශ සාමාජිකයෝ, දිවි පිදූ සිසු විරුවෝ, දිවිපිදූ විප්ලවවාදී පීඩිත ජනතාව සියල්ලටම උපහාරයක් වේවා.. අනූර , ටිල්වින් ඔබට ජය❤️
@summapradeep3184
@summapradeep3184 Ай бұрын
3% බොහොම ස්තූතී මිනිස්සුන්ට තේරෙනකම් මේ මිනිස්සුව රැක්කට ❤ අවසානයේදි නව පරපුර ඇත්ත තේරුම් ගත්තට බොහොම ස්තූතී ❤
@DilinaNuwan-ko9gz
@DilinaNuwan-ko9gz Ай бұрын
@dineshperera7915
@dineshperera7915 Ай бұрын
❤❤ ආදරණීය ට්ල්වින් ඔබගේ සත්‍ය කදවුරට ජය 🧭🇱🇰
@CloudArchitectDEUTSCHLAND
@CloudArchitectDEUTSCHLAND Ай бұрын
ටිල්වින් අංකල් සහෝදරයා. ලංකාවෙ දේශපාලනේ කැමතිම චරිතයක් ♥️
@RavindraRavi-nz2hu
@RavindraRavi-nz2hu Ай бұрын
❤ niyamy
@nimalgunasekera6138
@nimalgunasekera6138 7 ай бұрын
👍👍👍👍💯
@lalaninonis7240
@lalaninonis7240 Ай бұрын
මොනා වෙතත් කතාව නම් අහගෙන ඉන්න පුලුවන් මසුරන් කතාව් අහගෙන ඉන්න පුලුවන් ඕනා තරම් වෙලා❤❤❤❤❤❤😊
@doriknayanaviraj572
@doriknayanaviraj572 7 ай бұрын
සත්‍යය.අැත්ත..සහෝදරයාඅපේ.තාත්තාගේ.රස්සාව.1980..නැතිකරා..දැරැවන්..8දෙනෙක්..දුක්..වින්දා..මාලිමාවටජයවෙිවා..❤❤❤
@wasanadsk1368
@wasanadsk1368 Ай бұрын
දැන් Tilvin නෙවෙයි , Allredy win 😊😊😊
@KasunUdayakanth
@KasunUdayakanth Ай бұрын
ටිල්වින් සහෝදරයා.. ආදරෙයි හැමදාමත්❤️❤️
@RavindraRavi-nz2hu
@RavindraRavi-nz2hu Ай бұрын
@AvishkaPerera-f4x
@AvishkaPerera-f4x Ай бұрын
සහෝදරයාන්ගෙ සටනෙ ජයග්‍රහණයක් ✌️
@HamsaHaniffa
@HamsaHaniffa Ай бұрын
සහෝ ඔබ කියන්නේ ඇත්ත ම, දේවල්. අවසානයේදී අපි දිනුවා.
@PrabhashwaraAththanayaka
@PrabhashwaraAththanayaka Ай бұрын
ඔන්න ඇත්ත ටිල්වින් සහෝදරය මම ඔබගේ මේ කතාව කීප වතාවක්ම බැලුව මම මේවා ගොඩක් නොදන්න අයට අදටත් පැහැදිලි කරනව මේවා මීටත් වඩා හොදට මහ මැතිවරණයෙදි ජනතාවට දැනගන්න කියාදෙන්න වේදිකා වලදි මම ඔබට යෝජනා කරනව
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 Ай бұрын
❤❤❤❤❤
@SamapathRathnayaka
@SamapathRathnayaka Ай бұрын
රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු 60000k දිව් පිදු තරුණයන් වෙනුවෙන් ඇත්ත ජනගත කරන්න
@chamisam123
@chamisam123 Ай бұрын
සමහර විට අපි 88, 89 කාලේ ඉන්න ඇති... වඳ කදවුරු වල අපා දුක් විඳලා පක්ශේ වෙනුවෙන් මැරෙන්න ඇති... ඒක නිසා වෙන්න ඇති 92 ජේවීපී පවුලකම ඉපදිලා අද ජෙප්පෙක් වෙලා ආඩම්බරයෙන් ජීවත් වෙන්නේ.. අදටත් මේ කතා හුරු පුරුදුයි කියලා දැනෙනවා... අසාධාරණයට එරෙහිව අපි මාලිමාවට ♥️♥️♥️♥️
@maheshikaweragama4515
@maheshikaweragama4515 Ай бұрын
හරියටම හරි රට වැනසීම පටන් ගත්ත හැටි! ඔබේ විවරණය විශිෂ්ඨයි සහෝදරයා.
@friskyanushka
@friskyanushka Ай бұрын
මේ යථාර්ථය දන්නේ නෑ ගොඩක් අය. ගොඩක් වටිනවා මේක කතාව අතීය දෙන්න අයට දැනගන්න
@kamalaperera5613
@kamalaperera5613 Күн бұрын
මෙි වෙිඳනා ජීවමානවම අත්විදි සාක්ෂිකාරයෝ අපිවෙමු
@SarathPriyantha-n5n
@SarathPriyantha-n5n Ай бұрын
නියම යි .සහෝදරයා
@gihansamarakoon
@gihansamarakoon 3 күн бұрын
කලුතර T.S. k. V. කියන ස්ටෑන්ඩ් එක ලග තිබුන දෙමල කඩේ ගිනි තිබ්බා. ඒ කඩේ හරිම හොද මිනිසුන් හිටියෙ සම්පූර්ණ ඇත්ත මේ කියන්නෙ . හොද මෙමරියක් ටිල්වින් සහෝදරයා කියන්නෙ 😢😢😢😢😢😢😢😢😢
@ds.siriya1988
@ds.siriya1988 Ай бұрын
දැන් මියගිය සහෝදරයන්ට යුක්තිය ඉටු කරමු
@RavindraRavi-nz2hu
@RavindraRavi-nz2hu Ай бұрын
❤ Aniwaryen.
@prabathranjitha6095
@prabathranjitha6095 Ай бұрын
ජයවේවා සහෝදරයා එකෙන්ම එක
@kavindubhagya5236
@kavindubhagya5236 Ай бұрын
ටිල්වින්...❤❤❤❤
@ShironWeerakkodi-ub4df
@ShironWeerakkodi-ub4df Ай бұрын
හදමු පොහොසත් රටක්. ලස්සන ජීවිතයක්. ඔබලාට පුළුවන්.හැබැයි තවදෙයක් ඔබතුමන්ලා පරිස්සම් වෙන්න.කැත මජර දේශපාලනයෙන්. තෙරුවන් සරණයි.
@wmanojnishshankadias162
@wmanojnishshankadias162 Ай бұрын
ධර්ම ශ්‍රී කාරියවසම් මහතාගේ "කාරිගේ චැනල් එක" JR සහ ප්‍රේමයගේ බලු වැඩ ගැන තවත් විස්තර ඇතිව දැන ගත්තැකි
@imaweerasinghe8378
@imaweerasinghe8378 Ай бұрын
මේ කතාව මීට වඩා මිනිස්සු අතරට යන්න ඕන.ෆ්බී එකෙත් වයිරල් වෙන්න ඕන
@isharamadushanka5385
@isharamadushanka5385 7 ай бұрын
එක්සත් ජාතික පක්ශයේ ව්නාශය අතලගයි❤❤❤
@solotraveler8037
@solotraveler8037 Ай бұрын
Ahima paksayak dan tiyanawada.......
@erandadliyanage3878
@erandadliyanage3878 Ай бұрын
ගමනක නිමාව. කල කම් පල දීම...
@lalithkumara641
@lalithkumara641 Ай бұрын
ස්‍රි ලන්කා චේ ඔබට ජය.
@weliwattapriyanka9537
@weliwattapriyanka9537 Ай бұрын
සම්පූර්ණ ඇත්ත කතාව මේක තමයි
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 Ай бұрын
❤❤❤❤
@RavindraRavi-nz2hu
@RavindraRavi-nz2hu Ай бұрын
Ape gewal walata ginithibba mage mama maruwa mama 6 wasare api wena geval wala hitiye. Dan mata godak sathutuy. Mama dhakapu jeevithe sihinaya jayagatta. ❤
@deshanprabash
@deshanprabash Ай бұрын
මේව සම්පුර්ණ ඇත්ත මමනම් ලොකු මනුස්සයෙක් නෙමෙයි...මේ පාර තමා පලවෙනි ජන්දෙ ආවේ මගෙ තාත්තා මට මේ.විස්තර හැමදේම කියව්ව... හැමදේම මේ ඇත්ත....පිලිගන්න දාන්වත් ගොන් පුතානො සජිත් කියන්නෙ උගෙ අප්ප ගැන ආඩම්බරෙන්...ඒ ඔක්කොම බොරු ඒකා තරම් මිනී මරපු එකෙක් නෑ තව හොදම කතාවක් තියනව මගෙ තාත්ත මට කිව්ව...ඒක තමා ආර්.ප්‍රේමදාස එක පාරක් ඉන්දියාගෙ ගිය වෙලාවක එයාට අනාවැකියක් කියල තියනව එයා හදිසි අනතුරකින් මැරෙනව කියල එයාට පස්සෙ.බලයට එන්නෙ විජේ කියල නම තියන කෙනෙක් කියල ප්‍රේමදාස විජේ කියල 7 දෙනෙක්ව මැරුවා...රෝහණ විජේවීර එක්කෙනෙක්...හබැයි අනාවැකිය හරි ගියා එයාට පස්සෙ බලයට ආවෙ අනුප්‍රාප්තික ජනාධිපති ඩී.බී විජේතුංග...මේව අපි දැනගන්න ඕනි දේවල් jvp කියන්නෙ රටේ අයිතින් වෙනුවෙන් ස්වාධීනව සටන් කරපු පක්ෂයක්...මගෙනම් මතේ ඒකයි...රට හැදෙන තැනකට දෙන්න ඕනි මගෙ තාත්ත ගැන මම කිව්වනෙ එයාවත් ප්‍රේමදාසගෙ උන් අරන් ගිහින් පෙර පිනකට බේරිලා ආව මනුස්සයෙක්...❤️
@RiseAboveRoots987
@RiseAboveRoots987 Ай бұрын
unbelievable 😔😔😔
@livirumihisara3710
@livirumihisara3710 4 күн бұрын
විජේ කුමරතුංගවත් මැරුවේ ඒ හේතුව නිසා කියල තමා කියන්නෙ
@WijithaWelegedara
@WijithaWelegedara 2 күн бұрын
ඔබට ජය වේවා රටට ජය වේවා රටට ජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා මව්බිමට ආදරය කරන මිනිසුන් තැනූ පක්ෂය ට ජය වේවා පක්ෂය ට
@oshadaviduranga2638
@oshadaviduranga2638 Ай бұрын
ජාතික රූපවාහිනිය ITN පාවිච්චි කරලා 71 සිට 94 දක්වා ඇත්තටම මොකක්ද උනේ කියලා නිවැරදිව සමාජගත කරන්න වැඩසටහන් පෙළක් හෝ TV series එකක් හදන්න ඕනෙ
@SamapathRathnayaka
@SamapathRathnayaka Ай бұрын
අනිවාර්යයෙන්ම
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 Ай бұрын
karige channel eka balanna
@tharinduliyanage8954
@tharinduliyanage8954 Ай бұрын
ඇත්ත කතාව. රාජ්‍ය මාධ්‍ය භාවිතාකරල ජනතාව දැනුවත් කල යුතුයි...🚩
@wajirasiriwardhane9705
@wajirasiriwardhane9705 Ай бұрын
අනිවාර්යයෙන්ම
@hajandrasundar5066
@hajandrasundar5066 Ай бұрын
ewa thamai news ea kalye minisunta
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 Ай бұрын
සම්පූර්ණ ඇත්ත කතාව මේකයි
@starlitnews
@starlitnews 7 ай бұрын
In my personal opinion, since gaining independence, all political parties forming the government have been guilty of mismanaging the trust of the people. The JVP briefly accepted Cabinet Portfolios but left due to conflicting policies, which was a positive move. They also supported the formation of Governments by influencing the electorate. However, for several decades, JVP contested elections, but the people did not see them as a trustworthy party. This was not due to their incapability or mistrust, but solely because of the vandalism and mistrust they created during late 1989. Recently, people have started seeing JVP as a party that can shoulder the responsibilities of the nation. Although I am not a member of the JVP, I strongly support Anura's leadership. However, we both agree on the atrocities committed against JVP members. Nevertheless, JVP was able to bring the country's Government to a standstill. There were many killings and attacks on police stations, which was a well-planned attack with a famous letter that gave ultimate notice to the country to comply with their orders. People lived in fear, thinking someone would tap their door and search their houses for guns. People also remember the famous letter demanding not to carry the coffins of their killings shoulder high, including the night curfews. These were some of the reasons why people failed to vote for JVP. In the north, there was a similar armed struggle that was more organized, and their demand was for a separate state. In my personal view, we could have avoided the bloodshed and mistrust had the politicians acted more responsibly. Finally, the majority of people have decided to vote for Anura, and I believe Anura's leadership can steer the government towards good governance with the people's support. Forget the past and try not to rewrite politics, but there is much more to do, and the priority is the Constitution. People are not dummies; they have their own judgment, and the fact of the matter is they prefer JVP more than others, so let's not dwell on the past. Attempting to justify your past would be futile. People see you as a party who can take over the nation's responsibilities, so try to convince them..
@yasarathnabandara849
@yasarathnabandara849 Күн бұрын
ටිල්වින් සහෝදරයා ඔයා කියන හැම දෙයක් ම ඒකාලයේ පුවත්පත්වල පලවුනා බොහෝම ස්තුතියි මේවා වර්තමානයට මතක්කර දිමට
@samangammeda3995
@samangammeda3995 Ай бұрын
ලොක්කා මම ඉන්න තැන මම නතර වී හමාරයි සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ උදෑසනක් වේවා
@ivanweerasinghe
@ivanweerasinghe Күн бұрын
ඔය සියලු දේට සොබාදහම නඩු අහන්න පටන් අරන් තියෙන්නේ .... ජාතික ජන බල වේගයට නිවැරැදිව ඉදිරියට යන්නට විස්ව ශක්තිය ලැබේවා ❤❤
@anushkamadurawala3690
@anushkamadurawala3690 Ай бұрын
ජේ ආර් හෙන පොර කියලා හිතාගෙන ආවඩන උං තාම ඉන්නවා
@dinushanuwan2239
@dinushanuwan2239 6 ай бұрын
ජනතා විමුක්ති පෙරමුනට ජයවෙිවා .
@RavindraRavi-nz2hu
@RavindraRavi-nz2hu Ай бұрын
@MRMRBRATHNAYAKA
@MRMRBRATHNAYAKA Ай бұрын
මැර ඉතිහාසය අහනවිට පුදුම කළකීරීමක් ඇතිවන්නෙ ඇතිවන්නෙ.දැන් වත් ජන්තාව තෙරුම්ගෙන උන්ට පාඩමක් ඉගැන්විය යුතුය මාලිමාවට ජයවෙවා .....❤❤❤❤❤
@Shashni-o2c
@Shashni-o2c Ай бұрын
නැවත නැවතත් වේදිකාවල මේ ගැන කියන්න සහෝදරයා🎉🎉❤❤
@Roshan-uc6dj
@Roshan-uc6dj Ай бұрын
ට්ල්ව්න් ❤
@dammikapiyasena6417
@dammikapiyasena6417 Ай бұрын
මේ ඇත්ත මුළු ලංකාවෙම මිනිස්සු දැනගන්න ඕන. සමාජ මාධ්‍යය නොතිබුණානම් අදටත් අපි අන්ධයි. 🤔🤔
@ChandraSekara-d7q
@ChandraSekara-d7q Ай бұрын
ඔය කියන හැම එකක්ම ඇත්ත .....එදා පේමදාස බල්ලෙක් වගේ මහ පාරේ මැරැනම රටේ ජනතාව දැනගෙන හිටියා....අපරාධ කරන්න පේමදාස කියනවා කියලා ...ඒ මැරැනම මහපාරේ කැවුම් පුච්චල කෑවේ...අතීතය අපි දැක්ක .
@chathuradilranga8050
@chathuradilranga8050 Ай бұрын
දිනන තුරු......නොසැලෙන Till Win
@surangaprabath5652
@surangaprabath5652 23 сағат бұрын
2024.11.21 හරිම සතුටුයි අද ඔබේ පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.ආදරෙයි ටිල්වින් අයියේ ❤❤❤
@gayansudarshana9058
@gayansudarshana9058 6 ай бұрын
ඇත්තම කතාව මේක තමයි.J R කරපු දේවල්වලින් 1% ක්වත් මේ කතාවේ නැ. රනිල් ‍, ප්‍රේමදාසලා කරපු දේවල් මිනිස්සු දැන ගන්න ඕන
@solotraveler8037
@solotraveler8037 Ай бұрын
Aka pissuwak aga heriwatanawa ewuwa ahadi.....82 parliament chandi tibbanam itihasi godak wenas wenna tibba......
@aeeazz1657
@aeeazz1657 Ай бұрын
Ahinasaka kollo kello tayar dala puchchala kalani gage pawenawa ralak wage munin athata mata mage jeewethy kawdawath amathaka wenne na a dakma a dawase athiu duka thamsth aswalata kadulu enawa.
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 Ай бұрын
ඉතිහාසය ඇතුළු ශ්‍රී ලංකා මාතාව අපේ ඒ කලබල වලින් මරා දාපු තරුණ තරුනියන්ට අවසානයේ දී අනුර සහෝදරයා රටේම ජනපති කරලා සාදාරනය ඉටු කලා❤❤❤❤
@solotraveler8037
@solotraveler8037 Ай бұрын
Jayawardena ha primadasa ta ha nawa ragem aka rajapaksa warunta akata tiyala ariyoya........
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 Ай бұрын
@@solotraveler8037 අනිවාඅ❤️❤️❤️
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 Ай бұрын
​@sol❤❤❤❤otraveler8037
@RavindraRavi-nz2hu
@RavindraRavi-nz2hu Ай бұрын
❤❤❤
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 5 күн бұрын
@@solotraveler8037 අනිවාර්යයෙන්ම් , එකටම තියල භූමදාන කලා අයේ නැගිටින්නවත් බැරි වෙන්න්ම 👌👌👌👋
@jayanisujeewa63
@jayanisujeewa63 Ай бұрын
මෙහිදී කියවන බොහෝ දේවල් මගේ තාත්තා නිතර කියන දෙයක්.. ඔය අත්සන් අරගෙන දින රහිත අස්වීමේ ලියවිල්ල ගත්තා කියලා කියනවා..
@kamalmarasinghe3261
@kamalmarasinghe3261 Ай бұрын
ජයවේවා
@ThenumiEdirithanthiri
@ThenumiEdirithanthiri Ай бұрын
සම්‍පූර්න ඇත්ත. අපි ඒ කාලයේ. මේ‍ ඔක්කොම. දැක්ක
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
ඒවට පරණ මිනිස්සුන්ගේ ජේවීපි මැරුවා කියලා මං ඕකට අම්මලත් එක්කත් වෙලාවකට කියෝගන්න
@LochanaAriyarathna
@LochanaAriyarathna Ай бұрын
සහෝදරයා අතීතය ඔක්කොම දිගෑරලා දාන්න . තෙරුවන් සරනයි!!!!!!!!!!! !!!!!!! !!!!!!!!
@RupasinghaRupasingha-uv5om
@RupasinghaRupasingha-uv5om Ай бұрын
බුදුසරණයි ෂර්ට
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi Ай бұрын
"1989".11.12වෙඩි තියා ☠️සමාජ වාදය අපගේ..නිදහස් දේශය අපගේ(රකිමුද)අපි සැම එක්වී ...🙋‍♂️👊
@janakabandara881
@janakabandara881 Ай бұрын
ජයම වෙවා
@LahiruMadunath
@LahiruMadunath Ай бұрын
සත්‍ය කතාව.
@sanjulajezza8484
@sanjulajezza8484 2 ай бұрын
Well said sir!!! 100% truth
@samanthawelagedara6866
@samanthawelagedara6866 Ай бұрын
ජය වේවා
@dilipsudarsana
@dilipsudarsana Ай бұрын
අපේ පැතේ ආමි එකෙන් ගොඩක් කොල්ලො මැරුව jvp අහුවෙන්න දකුණේ
@RavindraRavi-nz2hu
@RavindraRavi-nz2hu Ай бұрын
❤ ow
@sisiranisoyza5447
@sisiranisoyza5447 5 күн бұрын
Yes JR and Ranil divided our people and our country. Thank you.God bless you
@sisiranisoyza5447
@sisiranisoyza5447 5 күн бұрын
Correct thank you for your explanation to the young generation
@kushanthiranasinghe9107
@kushanthiranasinghe9107 Ай бұрын
ජවිපෙට ජයවේවා
@kashyamimala3740
@kashyamimala3740 3 ай бұрын
Obathumata sthuthi ❤❤ Diirgausha labeewa ❤❤❤❤❤
@kamalsomasiri377
@kamalsomasiri377 7 ай бұрын
ඔය මාධ්‍ය කාරයෝ එකෙක් මේ ඉන්න දේශපාලකයන්ගෙන් කවදාවත් අහන්නේ නෑ එදා වෙච්චි සිදු වීම් ගැන.
@ilk-dv5sz
@ilk-dv5sz Ай бұрын
දැන්වත් ඉතිහාසය මිනිස්සුන්ට මේවා දැනුවත් කරන්න ඕන, ඉතිහාසය අයෙමත් ලියන්න ඕන.
@linalll1646
@linalll1646 Ай бұрын
මගේ.අයියා.ඔයාලත්.එක්ක.හැත්ත.අටේ..හිටියා.එයා..ගෙදර.ආවේ.රැට.දවක්.පොලිසියෙන්.අයියා.අරන්.ගියා.එයා.හොරෙන්.පනල.ආවා.එයා.ඉන්නකම්..හිටි⁣ඔයාලත්.එක්ත.නැතිවුනා.හැත්තැවෙන්..නැතිවෙලා.දෙසැම්බර්.දහයට.අවුරැදු.දෙකයි.එයාට.බලන්න.බැරි.උනා.ඔයාලා.රජවේනව.බලන්න
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
මම ඡන්දෙ දුන්නේ මේ පාර මේ කතා අහලමයි ගොඩක් දුරට ජවිපෙකට ඉදිරියට එන්න ඉඩ දුන්නේ නෑ
@asithakulasinghe5222
@asithakulasinghe5222 Ай бұрын
ඇත්ත කවදාහෝ ජය ගන්නවා.... ❤❤❤NNP
@Praniya_Official
@Praniya_Official Ай бұрын
තාමත් මේවා තේරුම් ගන්නෙ නැති උන් ගැන ඇත්තටම දුකයි
@jennysaro8960
@jennysaro8960 2 күн бұрын
සත්‍යය කවදා හෝ ජය ගනී 👏 අද එය පසක් කර අවසන් ♥️
@samangammeda3995
@samangammeda3995 Ай бұрын
සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ උදෑසනක් වේවා ❤❤❤❤
@dark-nm6xe
@dark-nm6xe 19 күн бұрын
Malimawata Jaya wewaaaaaaaaaaa 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️
@wasanthabandara8653
@wasanthabandara8653 2 күн бұрын
🔥❤❤❤❤❤🙏🙏🙏ආදරේ ලොකු අයියට🙏
@dilshanedirirathna8303
@dilshanedirirathna8303 3 күн бұрын
සුපිරි නායකයෙ 🧭🧭🧭🧭🧭
@aurora5658
@aurora5658 27 күн бұрын
Good, keep Educating the people, most of them have absolutely NO idea about all these past Crimes committed by these politicians... They should be exposed!!🎉🎉🎉 You are a good Strength to the Malima/Anura
@සුද්දා-ඛ6ණ
@සුද්දා-ඛ6ණ 7 ай бұрын
❤️Jvp
@TaklakrishanthiAbeywickrama
@TaklakrishanthiAbeywickrama 28 күн бұрын
Mee gena den inna ĺamayi danne nene obage pehedi kireema harima wedagath......👌🙏🏼
@samangammeda3995
@samangammeda3995 Ай бұрын
මට නැති කලබලයක් ඔයාට මොකො සද්ද නවත්වලා ඉන්න ❤❤❤ වැඩෙ අපි බලා ගන්න ලැස්තිවෙලා ඉන්නෙ . ❤❤❤
@WajiraHerath-fq9th
@WajiraHerath-fq9th Ай бұрын
මේ ස්මාට් පරම්පරාව හිටියනම්,පැනලා යන්නේ ගෝටා නෙමෙයි,jr .
@sidathsenna
@sidathsenna Ай бұрын
😅😅 ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියන් ඉන්න හින්දා වෙන්නැති ස්මාර්ට් පරම්පරාව කියලා කියා ගන්නෙ..😅😅😅 Smart phone නොතිබුණ JR කොච්චර smart ද කියලා සීයලගෙන් අහලා දැන ගන්න දන්නැත්නම්..
@WajiraHerath-fq9th
@WajiraHerath-fq9th Ай бұрын
@@sidathsenna පුදුම ස්මාට් එකක් තියෙන්නේ .....දැන් සනීපයි.
@Advancedleveltalks
@Advancedleveltalks Ай бұрын
JR ගෙ ඇති ස්මාට් මගුලක් නෑ.ඌ කලේ විධායක ය කියලා දෙයක් ගෙනල්ලා රටක් විනාස කරපු එක.බල තණ්හාව වෙනුවෙන් බල්ලො වගේ මිනිස්සු මරල තියෙන්නෙ . කොහෙද උගෙ ස්මාට් 😂?. සමහර උන් කියනවා ඌ නැත්තන් කන්නත් නැල්ලු ඒකාලෙ.
@tharuknimsara7639
@tharuknimsara7639 Ай бұрын
​@@sidathsenna😂😂jr දැන් හිටියනම් ඌ වැලි දාල ඇරගන්නේ උඹ jr pora kyl hitnhitiyt ehem na pnnyo
@tharinduliyanage8954
@tharinduliyanage8954 Ай бұрын
​@@sidathsenna මෝඩ බේසිකයා...😂
@samindasandaruwan1174
@samindasandaruwan1174 10 сағат бұрын
උතුම් මිනිසෙක් ❤❤❤❤❤
@dayaniperera9645
@dayaniperera9645 2 ай бұрын
ටිල්වින් සහොදරයා දැන් ඉන්න අයට මෙවා කියන එක හොදයි..
@nilanthadesilva1288
@nilanthadesilva1288 Ай бұрын
Me kiyanne aththa, ape me dewal athdakeemenma vidala thiyenawa. MALIMAWATA Jaya wewa.
@anilpathirana2014
@anilpathirana2014 Ай бұрын
He is right .All these events really happened in this country
@neelfrenando5781
@neelfrenando5781 Ай бұрын
❤ඔයාලා සමඟ සැමදාම ඉන්නවා
@warunithenuwara2256
@warunithenuwara2256 5 ай бұрын
❤jvp ❤❤
@rohankotelawala7080
@rohankotelawala7080 Ай бұрын
ඇත්ත ඇත්ත ❤❤❤❤❤❤
@deshanbandara5005
@deshanbandara5005 Ай бұрын
Jvp❤
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 Ай бұрын
❤❤❤❤❤
@pastrylife855
@pastrylife855 Ай бұрын
එදා නෑසු කන් අද අසා තිබේ.
@KapilaNuwan-w3l
@KapilaNuwan-w3l Ай бұрын
ආදරේ සහෝදරයා🥰🥰🥰
@Y.M.Rupasinghe-uf4qj
@Y.M.Rupasinghe-uf4qj 4 күн бұрын
ඇත්ත කථාව.
@DarshanaNishanthakumara
@DarshanaNishanthakumara Ай бұрын
Meka thamai aththa kathawa
@JayanathRathnayake
@JayanathRathnayake Ай бұрын
❤❤❤❤Aadaray
@worldmobile5473
@worldmobile5473 Ай бұрын
Obatumah hariyatama hari mahattayah
@ShanuliOnaya
@ShanuliOnaya Ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤JVP
@piyasiridissanayakesong9082
@piyasiridissanayakesong9082 Ай бұрын
Oba thumata jayawewa sathaya samaja gathakara nodanna de danuwath karanna
@ShamilaQatar-fl3zp
@ShamilaQatar-fl3zp 7 ай бұрын
Mamhtmaya.kyana.sarama.atya.oya.sakily.saram.aparada.karala.oyalaaga.nma.kiwa.awa.dan.sapawala.unta.oba.sama.Alladavipht❤
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 Ай бұрын
නොදන්නා අයට දැන ගන්න හොදයි... ඒත් ඕකුන් තාමත් ජීවත් වෙනවා ... අහුමුලු වල... ගෙදරදී නොවෙයි හිරේ දී මැරෙන්න සලස්වන්න.... මටනම් සීරීමක් වත් උනේ නෑ... නමුත් මගේ වයසේ සිටි දුප්පත් අහිංසක කොල්ලන්ට ජේවිතයෙන් හරි වන්දි ගෙව්වා... එපාම උනේ උන් එක්කම එකතු වෙලා දීග කනකොට....
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,8 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 85 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 87 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,8 МЛН