Рет қаралды 14,925
ස්වීඩනයේ පාවිච්චි කරණ මුදල් ඒකකය Swedish Krona (SEK) .
මේ වීඩියෝ එක කරන වෙලාවේ SEK එකක් කියන්නේ රුපියල් 23 ක් .
Budget විදියට බඩු ගන්න පුළුවන් තවත් shops කීපයක් පහල තියෙනවා
multimat.nu/om...
uppsala-orient...
තවත් විශේෂම දෙයක් තියෙනවා මෙහෙ බෑග්ස් වලට වියදමක් යනවා වගේම ප්ලාස්ටික් බෑග්ස් පාවිච්චි කරන එක වැඩිය කරන්නේ නැති නිසා ගෙදරින් යද්දි බෑග් එකක් අරන් යන එක තමා හොදම දේ ;)