Sweden ආවම කරන්න පුලුවන් jobs | Vlog 07 | Study in Sweden | Sinhala 🇸🇪

  Рет қаралды 51,508

SWED Diary

SWED Diary

Күн бұрын

This vlog includes information about starting jobs which you can do in Sweden as a student and salary rates with comparison of living expenses. Further, here I discuss professional and non professional jobs following job market demands.
Links to apply
Delivery jobs
Foodora - rider.foodora.se/
Uber - www.uber.com/s...
Wolt - wolt.com/en/co...
Bolt - couriers.bolt.eu/
Logistic jobs
CityMail - www.citymail.s...
Cleaning jobs
Hemfrid - www.hemfrid.se...
Contractual agreements
Randstad - www.randstad.se/
Follow us on
Facebook
/ sweddiary
Instagram
/ sweddiary
TikTok
/ sweddiary

Пікірлер: 296
@pubudushiran1743
@pubudushiran1743 3 ай бұрын
අප්පා පාට් ටයිම් ජොබ් එකෙන් ඔහේදී Surive වෙන්න බැරිද? එහෙනම් එන එක භයානකයි නේ. අවුරුදු තුනටම සල්ලි අරන් එන්න තරම් හැකියාවක් නැති අය මොකද කරන්නේ එතකොට. ඔස්ට්‍රේලියාව වගේ රටවලට අපේ අය ගිහින් ඔය හොඳට ඉගෙනගන්නේ.. :/
@nandaniPerera-c2l
@nandaniPerera-c2l 9 күн бұрын
Me Duva,,, Oya kathakaranava vage Lesi naha neda, Hej . Hej . Nikan ape Lankve ,Ayge oluvata bara nodi karunakarala oyage deval karaganna. Jag tycker det bli bra.. Lycka till med allt .. 😮😮😮
@jeewanlakshan9390
@jeewanlakshan9390 Жыл бұрын
u r the best advisor on the Sweden pathway... plz advise if we can survive as a couple in Sweden by paying tuition fees and living expenses.
@sweddiary
@sweddiary Жыл бұрын
You should have second semester fee with you cause it takes time to get personal number and find jobs once you arrive here.
@jeewanlakshan9390
@jeewanlakshan9390 Жыл бұрын
@@sweddiary thanks sis....
@dimuthukorallage4327
@dimuthukorallage4327 2 жыл бұрын
Hi dear, thanks for the valuable information. I'm planning to do my masters at KTH, and planning to migrate with my family, .. could u please explain about the children's education in Sweden, ? Is there a free education system ? My two children are between 13,-14 years.
@PraneethSanjaya-c9q
@PraneethSanjaya-c9q 6 ай бұрын
Gothenburg wala part time jobs hoyagana pahasuida
@chrishanthiamarasingha2216
@chrishanthiamarasingha2216 Ай бұрын
Persanel no. Natuwa job karanna puluwanda. Pl.tell me.
@chintha85
@chintha85 7 ай бұрын
Nangi lanakwen ena widiya poddak kiyanna berida
@paadha
@paadha 9 ай бұрын
Hi can u tell me the eazy way to come to sweden i love to come
@amandasubhashitha5290
@amandasubhashitha5290 2 жыл бұрын
singapore වල degree එකක් කරන ගමන් ඉන්නෙ masters වලට apply කරන එකද හොද නැත්නම් jobs වලට apply කරන එකද හොද?
@sweddiary
@sweddiary 2 жыл бұрын
Apply to master is always easier.
@samuddhaofficial4303
@samuddhaofficial4303 2 жыл бұрын
I got 50% scholarship. That's mean I need to find SEK 39,000 for a semester (LKR 14 lakhs). Can I cover living expenses including this SEK 39,000 tuition fee by doing part time jobs? Plz reply.
@videoZzzman
@videoZzzman Жыл бұрын
Can you tell me how to learn Swedish language?
@eachevery6331
@eachevery6331 Жыл бұрын
Living expenses of SEK 10,000 include accommodation + food and everything else?
@slcabi7773
@slcabi7773 2 жыл бұрын
Hi, මිස් ඇත්තටම පාට් ටයිම් ජොබ් හොයා ගන්න තියෙනවද ? එහෙම ජොබ් වැඩියෙන් තියෙන පැති තියෙනවාද ? මොකද මම මාස්ටර් එකකට ඇප්ලයි කරන්න බැලුවේ ,ෆැමිලි එකත් එක්කම එන්න ,බබත් පොඩි නිසා ඇවිල්ල ලිවින් කොස්ට් එක මැනේජ් කරගන්න බැරි වෙයි කියල බයයි .ලොකු උදව්වක් මේකට රිප්ලයි කරන්න පුලුවන් නම්
@isurisilva4462
@isurisilva4462 Жыл бұрын
Akki , ඔහේ campus එකක study කරද්දී exam තියෙන්නේ writing exam ද assessment submit කරන්නද
@sweddiary
@sweddiary Жыл бұрын
Depends on your program
@nilakshikashalani6312
@nilakshikashalani6312 2 жыл бұрын
Hi Dear, I am still studying Bachelor of Education degree at the University of Colombo. (English Teaching and ICT teaching) and I am following a full-stack developer course (Web Development) at the University of Moratuwa as well. Can I apply for a job in Sweden?
@thusitha333
@thusitha333 Жыл бұрын
මම ඉතාලියේ ජීවත් වෙන්නේ මට කාලය ඉකුත් නොවන විසා එකක් තිබෙන්නේ දැනට හොටලයක කාමර පිරිසිදු කිරීම කරන්නේ ස්වීඩන වලට එන්න පුළුවන් ඔනාම වෙලාවක රැකියාවක් ස්ථර සොයා ගන්න උදවු කරන්න පුළුවන්ද ස්ථ්තුයි
@Diyawanna1
@Diyawanna1 2 жыл бұрын
යුරෝපයේ මේ දවස්වල තියෙන යුද වාතාවරණය ස්වීඩනයට බලපාන්නේ කොහොමද ? ස්වීඩනයේ යුද තත්වයක් ඇති උනොත් ලංකාවේ අයට තියෙන විසදුම් මොනවාද? ලංකාවේ අයත් අනිවාර්‍යයෙන් යුද්දෙට සහභාගි වෙන්න ඕනෙද? කරුණාකර පැහැදිලි කරදෙන්න?
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 4 ай бұрын
ඔව් ඔව් මායිම් ගම්මානවල බංකර් හදන්න ලංකාවේ අය දානවා. යනකොට අලවංගුවක් අරං යන්න.😅😅😅😅😅
@gayanrukmal7313
@gayanrukmal7313 2 жыл бұрын
Thank you so much for the informative videos. Your sharing all information without any gray areas. Great work.. 👍👍
@anuhasdesilva3303
@anuhasdesilva3303 2 жыл бұрын
ස්වීඩන් වල පාර්ට් ටයිම් ජොබ්ස් කරන්න ස්විඩිශ් ලැන්වේජ් එක ඕනද.ඉන්ග්ලිශ් වලින් සන්නිවේදනය කරන්න පුලුවන්ද.ස්වීඩන් වල භාශාව භාවිතා වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවද පොඩ්ඩක්. ගොඩක් ස්තූතියි 👍
@sweddiary
@sweddiary 2 жыл бұрын
As I mentioned in vlog, for jobs such as cleaning and food delivery don’t require swedish
@jeew8228
@jeew8228 2 жыл бұрын
Thank you for information. ඔයා කතා කරද්දි " අ..." කියල නවත්තන තැන් ගොඩාක් තියෙනවා. ඒක අමාරැයි අහන කෙනෙක්ට.
@harshawruh
@harshawruh 2 жыл бұрын
ස්වීඩන් වල ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන් නිසා ෆුල් ටයිම් වැඩ කරන්න බැරිද මිස්??
@sweddiary
@sweddiary 2 жыл бұрын
I didn’t understand your question
@chathurangimadubashini8767
@chathurangimadubashini8767 2 жыл бұрын
You are very humble to share such information. Great work. ❤❤
@ruwaniranga6452
@ruwaniranga6452 2 жыл бұрын
යුරෝපයේ PR තියන කෙනෙක් ආවොත් ඔහුගේ ලංකාවේ ඉන්න පවුලේ කට්ටිය ගෙන්න ගන්න කොච්චර කල් යාවිද? ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර දැනගත හැකි ආයතනයක දුරකථන අංකයක් ලබා දීමට පුලුවන්ද? ස්තුතියි.
@chamara41947
@chamara41947 2 жыл бұрын
1) Is it compulsory to learn Swedish language to get a permanent job? 2) What about kids? Are they offer free education for our kids? 3) Is this VISA valid one year? If it's one year then do we need to follow the same process to get it extend? (Ex: Bank balance maintenance)
@sweddiary
@sweddiary 2 жыл бұрын
1.Yes in most case 2.From elementary schools 3. They issue visa for 13months and you have show money for extension.
@hectotaberathna2964
@hectotaberathna2964 2 жыл бұрын
Thank s visit visa ඇවිත් job හොයා ගන්න පුලුවන් ද කරුණාකර ඒ ගැන විස්තර ටිකක් කියන්න
@dulanikuruvitage1843
@dulanikuruvitage1843 2 жыл бұрын
Hi dear ,Are there job opportunities for teachers of English .I'm an English teacher.If I do a MED there will I be able to appy for a teaching job.I'm planning to come next year.
@sawiii784
@sawiii784 2 жыл бұрын
අක්කේ Business Study වලින් මොනා හරි කෝස් එකක් කරන්න ස්වීඩන් වලට ආවොත් මොනාද තීන ජොබ් full time කරන්න business study කරලා ජොබ් තීනවද ඇප්ලයි කරන්න . එහෙම කරන්න ආවොත් PR ගන්න ලේසි වෙයිද දන්නේ නැහැ නේද .
@sweddiary
@sweddiary 2 жыл бұрын
It’s competitive find jobs in business field. We have to know swedish well for to get hired. Anyway you don’t need to have white collar job to apply pr. just require a permanent job.
@deepikanilanjanee8076
@deepikanilanjanee8076 2 жыл бұрын
PR kiynne mokakd?
@moshe9507
@moshe9507 2 жыл бұрын
@@deepikanilanjanee8076 Permanent Residency (Citizenship)
@vish0612
@vish0612 2 жыл бұрын
Thank you අක්කෙ.. ❤️💯 next year තමයි target එක.. ❤️
@kawishkaanuradha4301
@kawishkaanuradha4301 Жыл бұрын
Akke mn Higher national diploma in logistics mgt krla thiynwa..mt ohe direct job ekkta apply krnna pluwnda? Khomda kranne
@isuruchamara6699
@isuruchamara6699 2 жыл бұрын
Hi, Thanks for the video. One question, can we do online freelancing jobs like fiverr in Sweden even without a personal number? Or is it illegal?
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Very clear explanation very helpful 🙏🙇‍♂️
@kalpaniherath1517
@kalpaniherath1517 Жыл бұрын
ක්‍රෝන එකක් කියන්නෙ කියක්ද අක්කෙ 🙄
@sweddiary
@sweddiary Жыл бұрын
Current rate is around 35lkr
@motivegrape7209
@motivegrape7209 2 жыл бұрын
එක්තරා ආයතනයක් විසින් bachelor degree sweden student visa සදහා උපරිම වයස 30ක් කියලා ප්‍රචාරයක් කරනවා. මේක ඇත්තද?
@sweddiary
@sweddiary 2 жыл бұрын
Don’t have such requirement at universityadmissions
@motivegrape7209
@motivegrape7209 2 жыл бұрын
@@sweddiary Noted , Thank you very much
@pihansi
@pihansi 2 жыл бұрын
Thank you for your valuable videos. What's the process of obtaining a driving licence in Sweden? If I have a local driving licence from my country can I transfer it to a Swedish licence?
@sweddiary
@sweddiary 2 жыл бұрын
You can use SL driving license in sweden for one year. Afterwards you should get swedish license.
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 2 жыл бұрын
Sweden working visa ende kiyanatharam lesi nah, Hamoma rallak karagen, hame rateme, job, studernt gana kiyanawa ,Uthsaha karana eke hodai, kiyana tharam lesi nah, mamath Sweden permenert job karana kenek..🙂
@gayanherath6013
@gayanherath6013 2 жыл бұрын
Sweden Wala jeewath wenna tharam salary hoyaganna amaarui neda...
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
ලස්සන අක්ක කෙනෙක් ❤️❤️❤️
@lakshikamaduwanthi3644
@lakshikamaduwanthi3644 2 жыл бұрын
Dependent ට Sweden ආව දවසේ ඉදලාම වැඩ කරන්න පුලුවන්ද.Personal number ,tax number ,account number නැතිව වුනත්
@sweddiary
@sweddiary 2 жыл бұрын
No. need personal number to start work
@chathurigamage5422
@chathurigamage5422 2 жыл бұрын
Spouse full time work karala student part time 20 hours per week wage work karoth living expenses and cost cover kraganna puluwan weida?
@herathmaddumabandara7274
@herathmaddumabandara7274 Жыл бұрын
Is there any opportunity to work in Agriculture related field
@kpsanjeewanikanchana121
@kpsanjeewanikanchana121 Жыл бұрын
Dear ,can I have a caregiver job in Sweden if I followed a caregiver course in Sri Lanka
@amilarandeni554
@amilarandeni554 2 жыл бұрын
Thank you very much for explaining with your experiences.
@madurikajeewanthi2154
@madurikajeewanthi2154 2 жыл бұрын
course fee eka cover karanna puluwanda part time walin dependent knek innawanm
@sweddiary
@sweddiary Жыл бұрын
You should also have second semester fee with you. It takes time to get personal number and find jobs
@Gihanmadusanka148
@Gihanmadusanka148 2 жыл бұрын
I have 18 (8 years overseas)years sales experience,will I be able to find a way to get to u.k along with my wife and little daughter?
@Hi-dr1uy
@Hi-dr1uy Жыл бұрын
Agriculture jobs kohomada
@wijeeherath1929
@wijeeherath1929 2 жыл бұрын
Very clear explanation thank you so much
@anushadilum3046
@anushadilum3046 Жыл бұрын
Caregiver jobs thiyed akki
@Gsb950
@Gsb950 2 жыл бұрын
Maximum 40 hoursda work karanna puluwan week ekakata? Please reply this
@wickramasinghepiumalee6386
@wickramasinghepiumalee6386 2 жыл бұрын
What about chances for teachers in Sweden? Teaching English. Thanks in advance.
@damienfernando5444
@damienfernando5444 2 жыл бұрын
Miss.. Tourism and Hospitality Management Degree එකක් කරපු අයට Normally Masters කරන්න Scholarships එහෙම Sweden වල තියෙනවාද ?
@ajithudayakumaraadikariged5636
@ajithudayakumaraadikariged5636 Жыл бұрын
Italy inna kenekuta awilla settle wenne kohomada kiyala kiyanna puluwanda
@yasithgayan2826
@yasithgayan2826 Жыл бұрын
Oyage partner kiyak witara monthly earn karanawada ?
@malindathennakoon9432
@malindathennakoon9432 2 жыл бұрын
Hi, May I know that the show money requirement for Student Visas & for How long Please...?
@dineshlankageeganage-nuwar5459
@dineshlankageeganage-nuwar5459 2 жыл бұрын
ආවොත් අපිට උදව් කරන්න පුලුවන්ද?
@Hi-dr1uy
@Hi-dr1uy Жыл бұрын
Nangi welding works walata vacancy thiyenawada..
@thilinabandara5946
@thilinabandara5946 2 жыл бұрын
akke student kenek widiyata ewilla passe jobs krl pr goda daaganna puluwnd? study nokara
@sweddiary
@sweddiary 2 жыл бұрын
“If you come for study, don’t skip it” But you can change visa to work permit after completing first semester. But only if you find an applicable job.
@thilinabandara5946
@thilinabandara5946 2 жыл бұрын
@@sweddiary akka what do ypu mean by an applicable job??? can you explain it breifly please...
@anupamanawarathna9722
@anupamanawarathna9722 Жыл бұрын
Akke, hour ekakata 140 gewanne tex adu karalada?
@pubuduyasas7976
@pubuduyasas7976 2 жыл бұрын
PSW eka kochara kalekta denaawada akke. PR ganna sweedish language aniwaryaida
@majidmehar218
@majidmehar218 Жыл бұрын
Hindi mein ni thi bol skti kya 😡😡😡😡
@priyanthibernadette6987
@priyanthibernadette6987 2 жыл бұрын
Please help me. I got admission to a university in Sweden. The Sodertorn university near Stockholm for a MA . Is there a clear PR path? Is it easy to get a work permit. Please help me as I wish to come with my spouse and son. Do we have to return after Completing university period
@sweddiary
@sweddiary 2 жыл бұрын
If you couldn’t find a permanent job during studies plus one year post study period, you have to return. Otherwise you can stay under work permit and continue that for 4 years and apply for PR
@angelinethavakumar309
@angelinethavakumar309 2 жыл бұрын
Do we need to stay in the same job for 4 years to get the PR?
@athiniperera
@athiniperera 2 жыл бұрын
Hi Thank you for the details . Can i know about jobs related to Law field .Thank you!
@dsilva1214
@dsilva1214 2 жыл бұрын
Akki part time jobs hoyagana amarui da sweden wala? Kalmar wala part time jobs kohomda akki? Hoygna lesi wei da?
@Apa-boy-official
@Apa-boy-official Жыл бұрын
බොහෝම ස්තූතියි .
@kalpaniherath3998
@kalpaniherath3998 Жыл бұрын
Akke scolership ekkin study karanawa nam partime job krnna puluwnda
@sweddiary
@sweddiary Жыл бұрын
Yes, you can. It never matters
@sanjeewasandaruwanrathnaya7252
@sanjeewasandaruwanrathnaya7252 Жыл бұрын
Hi . How is job seeking visa. Please advise me
@gamimgniroff9657
@gamimgniroff9657 2 жыл бұрын
Sweden da finlanda hodama
@yasithgayan2826
@yasithgayan2826 Жыл бұрын
Anith eka api dependant widiyata gihin apitath course ekak follow karanna puluwanda?
@sweddiary
@sweddiary Жыл бұрын
Yes you can
@nisalrandima
@nisalrandima Жыл бұрын
Sweden wl aprd kohomd
@madhushinisansala3901
@madhushinisansala3901 Жыл бұрын
How about the PSW?
@isharasampath2004
@isharasampath2004 Жыл бұрын
How much is the living cost for a couple for a month
@jeyamaheshramaiah3234
@jeyamaheshramaiah3234 Жыл бұрын
Kohomada apply karanne work permitt ekkata pls help
@manojpiumal8805
@manojpiumal8805 Жыл бұрын
Do we need to Swedish language to do a part time jobs??
@sweddiary
@sweddiary Жыл бұрын
Some are required like restaurants
@com-je6rd
@com-je6rd Жыл бұрын
Akkii work visa gana vlog ekak gana karannko vedio ekak
@edumansdk1333
@edumansdk1333 2 жыл бұрын
Teaching vacancies tiyanawa da..! English language..!
@dsilva1214
@dsilva1214 2 жыл бұрын
Akki oyata kochra kalayak gyda job ekk hoyagana?
@dishnathperera5567
@dishnathperera5567 2 жыл бұрын
Thanks Sister
@nishanikumaratunge8206
@nishanikumaratunge8206 2 жыл бұрын
Can get visa easily at the age 33 for a bachelor program?
@gayanherath6013
@gayanherath6013 2 жыл бұрын
Part time job ekak Hoya Ganne kohomada ... Qualifications and documents.. monawada
@gayanherath6013
@gayanherath6013 Жыл бұрын
Miss how much will be a car in sweden which fit for delivery jobs
@sweddiary
@sweddiary Жыл бұрын
There’re second hand reliable cars for lower prices aroud 15,000sek. You may find lower prices too.
@dzdairy
@dzdairy 8 ай бұрын
Thank you ❤
@thomeekocartech9716
@thomeekocartech9716 Жыл бұрын
wife student visa awith mama depend awoth mata part time job karala wifetai matai jiwath wenna puluwanda
@sweddiary
@sweddiary Жыл бұрын
Both have to earn to cover expenses plus tuition fees. It’s really hard to survive in such case
@sharmilakulaparan348
@sharmilakulaparan348 2 жыл бұрын
GOD Bless you Amen
@sanathsanjeewa6811
@sanathsanjeewa6811 2 жыл бұрын
Hi Is there anyway to entree sweden except student visa ?
@sweddiary
@sweddiary 2 жыл бұрын
I know only student visa. But can enter through visit or work visa also.
@sanathsanjeewa6811
@sanathsanjeewa6811 2 жыл бұрын
@@sweddiary thanks for replying From where can we learn about work visa ?
@tharindushehan7090
@tharindushehan7090 2 жыл бұрын
akke MBA akakata anawanm cost aka kohomada?course fees?
@sweddiary
@sweddiary 2 жыл бұрын
Refer budget vlog
@charuniwimalasena7630
@charuniwimalasena7630 2 жыл бұрын
Part time job එකක් කරන්න හොද english knowledge එකක් ඕනද අක්කේ
@sweddiary
@sweddiary 2 жыл бұрын
For example, You have to have some capacity to understand instructions given.
@topmusicline301
@topmusicline301 2 жыл бұрын
Malta 2 year job visa thiyena kenekta Sweden valata avith Sweden valin job offer ekak ganna puluwanda.
@sweddiary
@sweddiary 2 жыл бұрын
Since it is a schengen country, you can but for that you have to find job contract.
@blaster9739
@blaster9739 Жыл бұрын
Thanks akke it field eke mona wage dewalda puluwan kiyl kiyanna puluwanda
@harshawruh
@harshawruh 2 жыл бұрын
Accountant ලට ජොබ් නැද්ද මිස්
@sweddiary
@sweddiary 2 жыл бұрын
Yes there’re but need swedish in most case
@DonaKumu86
@DonaKumu86 2 жыл бұрын
Pls,Can I know the details of a recognised agency in srilanka ??
@priyanthaperera5011
@priyanthaperera5011 2 жыл бұрын
Dear, I been now romania. so I can apply for Sweden jobs.? Plz more details plz
@indikagamage6543
@indikagamage6543 2 жыл бұрын
Thnx for your video. However, can't we find part time jobs like car mechanic, folklift operator, truck driver in sweden?? If so where the best city to find those jobs??
@sweddiary
@sweddiary 2 жыл бұрын
There’re opportunities for mechanics as far I know. Have no idea on other fields. Major cities always have more opportunities.
@ravindushyaminda7378
@ravindushyaminda7378 Жыл бұрын
akkava poddak contact karaganna puluvanda akke.visthara tikak danaganna please
@sweddiary
@sweddiary Жыл бұрын
Facebook or Instagram pages
@nwije9736
@nwije9736 2 жыл бұрын
Sis what about malmo....is it similar to stockholm ....living expenses ,salaries
@තෙ̥නු̥ව̥හ්
@තෙ̥නු̥ව̥හ් 2 жыл бұрын
Master ekakata enawanan with children ( 16 and 11) age. and husband.funds thiyanawa. puluwanda ?
@sweddiary
@sweddiary 2 жыл бұрын
Yes you can come with family
@Nirosha81
@Nirosha81 2 жыл бұрын
Can u do a video regarding accommodation ? I like to know/see how it looks like...
@pavithrawickramasinghe1836
@pavithrawickramasinghe1836 Жыл бұрын
PR path eka gana karanda
@emmanueltimothy
@emmanueltimothy 2 жыл бұрын
Can someone apply for a job in graphic design and advertising in Sweden?
@asankademel6426
@asankademel6426 2 жыл бұрын
Sis If we apply with Kids. How is the Education for them..
@tharushiperera5621
@tharushiperera5621 2 жыл бұрын
Akki... Student visa Family akath Akka awama babage studies free da... A gana poddak kiyala dennako
@kaweeshaiddamalgoda4047
@kaweeshaiddamalgoda4047 2 жыл бұрын
Plz reply this
@SrikanthSathinathan
@SrikanthSathinathan 2 жыл бұрын
Thank you making videos, very informative.
@RizwanYusoof
@RizwanYusoof Жыл бұрын
Thanks for the video. Can we start an business in Sweden ? What is the procedure
@sweddiary
@sweddiary Жыл бұрын
Yes you can. Need to find details from migrationsverkets.se - selfemployment.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 59 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Life In Ireland 🇮🇪|තිත්ත ඇත්ත #irelandsinhala #ireland
43:36
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН