කොරියාවේ ජීවන වියදම | cost of living in south korea

  Рет қаралды 22,104

Lasa vlog from korea

Lasa vlog from korea

Күн бұрын

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
කොරියානු ජීවිතය සල්ලි හොයන්න වගේම වියදම් කරන්නත් ඔනි තරම් ක්‍රම තියනව, මේ අපිට කන්න යන වියදම ගැන කරපු වීඩියෝවක්,
කොරියානු මුදල් ඒකකයක මිිල වොන් 1000ක් රුපියල් 250ක්් ලෙස ද්ක්ව ඇත්, එය ඩොලරයට් අනුව වෙනස් වේ
In this video, we'll share the cost of living in South Korea!
#vlog #koreanfood #koreanvlog
තව ගොඩක් වීඩියෝ අරන් එන්නම්,
පහලින් තියන ලින්ක් වලින් ඔයාට මගෙ අනික් වීඩියෝ බලන්මත් පුලුවන්
tiktok එක
fb page එක
fallow කරන්නත් අමතක කරන්න එපා
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
#southkorea #sinhala #eps #epstopik #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate #snowfall #villagelife #newjobs #shipbuilding #koreanjob
Korean eps-topic book
Test of proficiency in korea
The han
කොරියානු භාශාව පාඩම් කරන ආකාරය
Korean padak karana heti
Learn korean language
කොරියන් පාඩම් කරන හරිම විදිය
කොරියාවට ආපු විදිය
කොරියාවට යන ආකාරය
Korean exam
Eps topic exam
කොහොමද කොරියානු භාශාව ඉගෙනගන්න ක්‍රම
කොරියානු ජීවිතය
කොරියානු හෝඩිය
කොරියාවෙ රැකියා
E 9 visa
Eps topic exan date
2023 eps topic exam admission
How to apply eps topic exam 2023
Korean language exam application
E9 special
Korean job visa
In this video, we'll share the cost of living in South Korea!
From apartments to food to transportation, we'll cover everything you need to know about living in South Korea. We'll also give you a list of things to watch out for while living in South Korea, so that you can make the most of your time in the country!

Пікірлер: 169
@Lasavlog
@Lasavlog Жыл бұрын
වෙනද වීඩියෝ හදන මගේ ස්ඩූඩියෝ එක 😀 දැකපු අය ලයික් කර ශෙයා පාරක් දාගෙනම යමු..❤️❤️😀😀
@Rathnapuragem
@Rathnapuragem Жыл бұрын
කෝ
@shanikamilanisenanayaka525
@shanikamilanisenanayaka525 Жыл бұрын
කොරියාවේ ජීවත් වෙන්න තියෙනවනම් ඒතරම් පිනක් තියෙයිද. අවුරුදු 4ක් හරි. 🙂👍
@Lasavlog
@Lasavlog Жыл бұрын
Awoth ita wediya unath inna hadaganna plwan
@Mithilaheshan
@Mithilaheshan Жыл бұрын
පින තියෙන්න ඕන නැ.....මහන්සියි කැපවීමයි ඇති 👍
@techgeekacademy3906
@techgeekacademy3906 10 ай бұрын
@@Lasavlog කොහොමද🙂❤️
@EEFFFFOORRTT
@EEFFFFOORRTT 9 ай бұрын
ඊට වඩා ජීවත්වෙන්න හොඳ රටවල් තීනව බන්😏
@nadunnishara291
@nadunnishara291 2 ай бұрын
❤❤
@Chuti12-j2r
@Chuti12-j2r 5 ай бұрын
දිගටම වීඩියෝ දාන්න ජය වේව අයිය 🥰
@Lasavlog
@Lasavlog 5 ай бұрын
අනිවාර්යයෙන් කරමු සහෝ
@maxbro8497
@maxbro8497 Жыл бұрын
අමතකද මන්දා මාව .😂😂😂😂 මේ දවස් වල මොලේ දියවෙනකම් පාඩම් වැඩ .... ලබන මාසේ විභාගේ..... ලාසා අයියා :ඇදෙන් නැගිට්ටේ ශාරුක් ඛාන් වගේ🤣🤣🤣😂 දිගටම විඩියෝ ඕනේ ඈ..... අපිත් එන්නකෝ ලගදීම🙂 කොරියාවේ කෙල්ලෙක් දාගත්තේ නැත්නම් මම MAX bro නේමේ🤣🤣😂😂😂😂😂..ජයවේවා එහෙනම්.... දවසක හමුවෙමු කොරියාවේදි ලගදීම ..❤️❤️❤️❤️❤️❤️❤️❤️✌️❤️❤️❤️❤️❤️
@Lasavlog
@Lasavlog Жыл бұрын
අම්මෝ චරිතේ ❤️❤️❤️❤️❤️ ජයම වේවා
@ashenbashitha9007
@ashenbashitha9007 9 ай бұрын
කීයද ලකුනු
@isurumihiranga6572
@isurumihiranga6572 Жыл бұрын
supiri hemadama video aluth wenawa sathutui yaluwa budusaranai ❤❤❤
@Lasavlog
@Lasavlog Жыл бұрын
ස්තූතියි ගොඩක්
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
මරු...........බ්‍රෝ
@Lasavlog
@Lasavlog Жыл бұрын
සිතූතියි
@Chuti12-j2r
@Chuti12-j2r 5 ай бұрын
මෝටිවේශන් කැඩිල තියෙද්දි මේ වීඩියෝ එක බලන්නෙ 🥰
@Lasavlog
@Lasavlog 5 ай бұрын
ස්තූතියි කොල්ල
@sunelishan8302
@sunelishan8302 Жыл бұрын
day life video ekak one aiye ♥️♥️
@Lasavlog
@Lasavlog Жыл бұрын
අනිවාර්යයෙන් 🥰🥰🥰🥰
@tnxs_villan
@tnxs_villan Жыл бұрын
Math koriyave yanna 2024 exam ekata hathi dagena padam karanava ❤
@Lasavlog
@Lasavlog Жыл бұрын
Niyamai kepwimenma karanna oni. Loku gamanak yanna oni
@menakamadusanka5499
@menakamadusanka5499 Жыл бұрын
Math kohoma hari enava ayiye .. man ava davasaka oyava hoyan avith oyage videos valin dunnu support ekata thank you kiyanavamai..❤❤
@Lasavlog
@Lasavlog Жыл бұрын
Aniwarenma awama hambemu
@dinoudan9938
@dinoudan9938 9 ай бұрын
මේ video එකට අනුව , අපි හම්බකරන ඔක්කොම සල්ලි කන්න විතරක් යනවා වගෙනේ? මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?
@Lasavlog
@Lasavlog 7 ай бұрын
අපෝ නෑ
@tnxs_villan
@tnxs_villan Жыл бұрын
Lasa ayiyage video okkoma man balala thiyanava video ekak apu gaman balanava man ❤🎉
@Lasavlog
@Lasavlog Жыл бұрын
Weda asse podiyata karanne ithin
@tnxs_villan
@tnxs_villan Жыл бұрын
@@Lasavlog mmm ♥️🇰🇷🇱🇰
@milanthikaishani6205
@milanthikaishani6205 Жыл бұрын
lassana video ona hodee
@Lasavlog
@Lasavlog Жыл бұрын
අනිවාර්යයෙන්
@Adeesha_sanajana17.
@Adeesha_sanajana17. 10 ай бұрын
අයියෙ කොරියාවට අපි ඇවිත් ජොබ් එකක් හොයා ගන්න ඕනෙද ?? නැත්තම් අපිට කෙලින්ම ලන්කාවෙන් ජොබ් එකට එන්න පුලුවන්ද 😊❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ඔයාව ආයතනයකින්ම තෝරගෙන තමයි මෙහෙට ගන්නෙ
@Adeesha_sanajana17.
@Adeesha_sanajana17. 10 ай бұрын
Thanks aiyeh 😊💗
@user-wc4dy4rf4z
@user-wc4dy4rf4z 5 ай бұрын
මාසෙට දවස් කියක් නිවාඩුද අයියේ?
@Lasavlog
@Lasavlog 5 ай бұрын
අපිටනම් 6ක් 7ක් වෙන වෙලවල් තියනව
@user-uj7fv1vh6c
@user-uj7fv1vh6c 11 ай бұрын
එතකොට අයියේ එක්කෙනෙක්ට කීයක් වගේද යන්නෙ ඒ කියන්නෙ කට්ටියගෙන් කීය කීයද එකතු කරන්නෙ
@dileeshapremarathne5193
@dileeshapremarathne5193 3 ай бұрын
company eken kema denawane?
@Lasavlog
@Lasavlog 3 ай бұрын
අපේනම් දෙනව
@DLMghost23
@DLMghost23 Жыл бұрын
අය්යෙ, කාල බීල ඉවර වෙලා කීයක් විතර ලංකාවට දාගන්න පුළුවන් වෙයිද රුපියල් වලින් , පොඩ්ඩක් කියනවද දල වශයෙන් 🙂
@Lasavlog
@Lasavlog Жыл бұрын
4කට වැඩිය
@themiyabandara7809
@themiyabandara7809 Жыл бұрын
කොරියාවේ දි බැලුවොත් Aiya ඔයා ඔය ගත්ත බඩු ඔහේ ට සාපේක්‍ෂව ලාභදායක ද
@Lasavlog
@Lasavlog Жыл бұрын
Ape padiyath ekka beluwoth ithin labai lankawata wadanam
@sahanthisara9532
@sahanthisara9532 11 ай бұрын
Deewara rakiyawa ganay PADI ganay video ekak denna
@Lasavlog
@Lasavlog 11 ай бұрын
karannam aniwa
@tharushaherath6881
@tharushaherath6881 Жыл бұрын
❤❤
@Lasavlog
@Lasavlog Жыл бұрын
🥰🥰
@klmnlahiru
@klmnlahiru 8 ай бұрын
අයියා කොරියා එනකොට වයස කීයද ?
@Lasavlog
@Lasavlog 8 ай бұрын
27
@gihanmadushan9513
@gihanmadushan9513 8 ай бұрын
ආහාර පාන වියදම ආයතනයෙන් දෙන්නෙ නැද්ද අයියේ.සමහර අය එහෙම දෙනවා කියලා මට ඇහිලා තියෙනවා.
@Lasavlog
@Lasavlog 8 ай бұрын
සමහර ඒවයෙ දෙනව
@tnxs_villan
@tnxs_villan Жыл бұрын
Moko venne ithim❤
@Lasavlog
@Lasavlog Жыл бұрын
Innawa onna ohe paduwe
@parse360
@parse360 9 ай бұрын
ඉක්මනට අපිටත් මේ රටෙන් යන්න ලැබේවා
@Lasavlog
@Lasavlog 9 ай бұрын
🥰🥰 අනිවාර්යයෙන්ම
@jaanakaruwan4967
@jaanakaruwan4967 Жыл бұрын
Aiye ohe apuwama dana insuvarance ekata beheth ehema okkoma ganda beida ledak hedunoth?
@Lasavlog
@Lasavlog Жыл бұрын
Ganna puluwan. Gaddi gana aduth wenawa. Samahara wita loku aulak unoth wandi lebenawa
@Bro-l3d
@Bro-l3d 9 ай бұрын
ගියාම බෝඩිම්වලට සෙට් වෙන්නෙ ලංකාවෙ අයමද
@Lasavlog
@Lasavlog 9 ай бұрын
එහෙම නොවෙන්නත් පුලුවන්
@user-no2xw7xv9g
@user-no2xw7xv9g Жыл бұрын
Ayye E9 visa walin awith visa period eke wadi karaganna barida?
@Lasavlog
@Lasavlog Жыл бұрын
Puluwan den 10ta wada innath denawa
@keshara876
@keshara876 9 ай бұрын
බිත්තර ලංකාවේ මුදලින් කීයද අයියේ?
@Lasavlog
@Lasavlog 9 ай бұрын
80ක් වගේ අඩුම
@zil743
@zil743 Жыл бұрын
මච්න් නැව් පැත්තේ වැඩ එහෙම අමාරුද ?ලේසිද? welding
@Lasavlog
@Lasavlog Жыл бұрын
Tikak amarui. Ne kiyanna be hebei padi hodai amaru wenakota
@tharushagimhan1467
@tharushagimhan1467 Жыл бұрын
අයියා, mata scholarship ekak hambuna කොරියාවta igena gnn enna, part time ekak karla ජිවන වියදම් හොයා ගන්න පුලුවන් ද?
@Lasavlog
@Lasavlog Жыл бұрын
අනිවාර්යයෙන් එන්න පාර්ට් ට්‍යිම් පුලුවන්
@tharidusandeepa9262
@tharidusandeepa9262 Жыл бұрын
Mta dn waysa 19i 2024 exam eka kranna hemdama padm krnawa mn mee de kranne A/L atharala dala...... anee aiyee 2024 exam eka gena puluwn tharn ikmnt video ekak onii ❤❤❤❤
@Lasavlog
@Lasavlog Жыл бұрын
Api details hambuna gamanma karannam. Genmenma padam karanna
@nimaljayantha8844
@nimaljayantha8844 Жыл бұрын
සාමාන්‍යයෙන් මල්ලි එක් අයෙකුට මාසයකට මුලු වියදම දල වශයෙන් කොපමන මුදලක් යනවද ලංකාවේ මුදලින්
@Lasavlog
@Lasavlog Жыл бұрын
Company eken denne nettan 3n welama kewoth 50k wage yai
@nhdarshanaprasad
@nhdarshanaprasad 9 ай бұрын
Korean kema withark kawoth kohomada wiyadama. Kadenma kala inna barida
@Lasavlog
@Lasavlog 9 ай бұрын
ඒව සාමන්‍යෙන් එක වේලකට 2000ක් වගේ යනවනෙ අඩුම උනොත් 1200ක් වගෙ යනව දන්න විදියට එහෙම කනවනම් ටිකක් වියදම් ඉතින්
@gayandanush5641
@gayandanush5641 Жыл бұрын
Ayye issrahta ජීවන වියදම tawa wedi weyda ලංකාවේ wage ?
@Lasavlog
@Lasavlog Жыл бұрын
කොහොමත් වැඩී ඉතින්
@keytokorea_withyash
@keytokorea_withyash Жыл бұрын
Dawasaka ennama ona 😊❤️🇰🇷
@Lasavlog
@Lasavlog Жыл бұрын
අනිවාර්යයෙන්
@sandunperera424
@sandunperera424 Жыл бұрын
aiye oyalage company eken vel thunama Kanna denne nadda
@Lasavlog
@Lasavlog Жыл бұрын
Nehe dawalta witharai, re wedanam hawasatath denawa
@mithualuthge657
@mithualuthge657 Жыл бұрын
Aiya inna bodimata masekata kiyak yanawada lankawe salli walin
@Lasavlog
@Lasavlog Жыл бұрын
Mage ekenam maseta 20k wage ita wedi ewath adu ewath nomilema ewath tynawa company wala
@dushshanthiherath9460
@dushshanthiherath9460 Жыл бұрын
Labana avurudde පෙබරවාරි exam krnn thynne.mta cheda prashna amarui...cheda prashn goda dagnn kramyk dannwnm kiynnko...🙏🙏
@Lasavlog
@Lasavlog Жыл бұрын
Kal tynawa iwasillen padam karanma. Cheda walata mulin ghn amarui kiyala hitanna epa. Karagena yaddi oyata wakya walin puridu wenna podo ewa. Ewain masayak withara traning unahama arawata yanna lesi. Amaru ewata wala lesi tika hodatama karaganna
@dushshanthiherath9460
@dushshanthiherath9460 Жыл бұрын
@@Lasavlog godk thanx....
@AlliePriyashad-ch2gw
@AlliePriyashad-ch2gw Жыл бұрын
aiye mage husband factory ekaka wada karannawa nam matath yanna puluwanda ehe.padinchi wenna puluwanda jeewitha kaletama ehema gihin dennatama.please rply
@Lasavlog
@Lasavlog Жыл бұрын
Visa eka change karaganna oni mulinma eya. Exam ehema tynawa wenas karagena oyalata inna puluwan mehe
@Lasavlog
@Lasavlog Жыл бұрын
Issarahata aniwarenma video ekak dennam
@AlliePriyashad-ch2gw
@AlliePriyashad-ch2gw Жыл бұрын
@@Lasavlog thanks a lot bro
@kwisharachampika9085
@kwisharachampika9085 Жыл бұрын
❤❤❤❤
@Lasavlog
@Lasavlog Жыл бұрын
🥰🥰🥰🥰
@kwisharachampika9085
@kwisharachampika9085 Жыл бұрын
Love you
@Madhuwijesooriya
@Madhuwijesooriya 11 ай бұрын
2024 exam koi kaleda thiyenne.admision gnne kohomada
@Lasavlog
@Lasavlog 11 ай бұрын
මර්තු වගෙ දෙයි මන එතකොට කියන්නම්
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
ලස්සන වැඩක්
@Lasavlog
@Lasavlog Жыл бұрын
ස්තූතියි ගොඩක්
@hrchanaka5392
@hrchanaka5392 6 ай бұрын
Aiye visa photo ekath passprt zice da
@Lasavlog
@Lasavlog 6 ай бұрын
වීඩියෝ එකේ කියල ඇති මන් දාපු ඒ සයිස් එකට ගන්න
@Lakshanbro123
@Lakshanbro123 Жыл бұрын
company eken food allowance ekk denne nadda
@Lasavlog
@Lasavlog Жыл бұрын
Dena company tynawa nethi ewath tynawa. Godakma ewage dawalta kema denawa
@user-vt8hu6ts2e
@user-vt8hu6ts2e Жыл бұрын
Man ta banaganna oya vedeo akka pennuwa neda ara epik topok kiyala papers poth bekak pashna 2000k thiyena aka kohenda.gannna puluwan mata kiyanna ko
@Lasavlog
@Lasavlog Жыл бұрын
Godakma clz karana guruwarungen thamai ganna puluwan, pdf eka tynawa oninam, poth 2 video ekakin man dla ethi
@user-vt8hu6ts2e
@user-vt8hu6ts2e Жыл бұрын
Shop walin ahema nathuwa athi neda ganna oya you tude karanna aya bannne pashana 2000k kiyala a pothema thiyena awada man bannne naha akai oya gen ahuwe 🙏 thank you udawata budu saranai oyata
@inokapriyadarshani2367
@inokapriyadarshani2367 Жыл бұрын
Aiye exam karala web ekata watunama ohe inna yaluwekuta kiyala e sajannim haraha wakansiyak ganna barida
@Lasavlog
@Lasavlog Жыл бұрын
Amarui godakma. Kenekwa ganna kamkaru ekara gyhma web eken oni rata illuwama eka serekata 5i denne e 5n madinam thawa 5i ohoma dawasakata podi ganai denne. Loku ganak inna web eken kenekwa thoralama gannawa kyanna amarui godak
@inokapriyadarshani2367
@inokapriyadarshani2367 Жыл бұрын
@@Lasavlog thanks 👍🇰🇷
@c.msilva5373
@c.msilva5373 Жыл бұрын
Maseta kiyak padi ganna puluwanda yalu??? 😊😊😊
@Lasavlog
@Lasavlog Жыл бұрын
Aduma 5lak
@c.msilva5373
@c.msilva5373 Жыл бұрын
Ehema da hodaine
@c.msilva5373
@c.msilva5373 Жыл бұрын
Mn italy inne yalu.👍👍👍
@DollsShop.
@DollsShop. 9 ай бұрын
Mageeda rasa ramenda
@Lasavlog
@Lasavlog 9 ай бұрын
රාමෙන් තමයි ඉතින්
@user-no2xw7xv9g
@user-no2xw7xv9g Жыл бұрын
E9 visa walin awith vacation enne barida?
@Lasavlog
@Lasavlog Жыл бұрын
Puluwan mage aluth video eka balanna man awe aurudden
@malkaerandi7312
@malkaerandi7312 Жыл бұрын
🤙🤙🤙
@Lasavlog
@Lasavlog Жыл бұрын
🥰🥰
@tnxs_villan
@tnxs_villan Жыл бұрын
Lasa ayiye❤
@Lasavlog
@Lasavlog Жыл бұрын
Brother
@user-vt8hu6ts2e
@user-vt8hu6ts2e Жыл бұрын
Oyata kohomada hoding innawa ne oya hugakalekata man oya wa bakke
@Lasavlog
@Lasavlog Жыл бұрын
Ekane kalayak video danna beri una nsa reach eka behela poddak oennanawa adui
@SenuraPansilu-ef5ln
@SenuraPansilu-ef5ln 9 ай бұрын
Aiye dan korean walata girls lawa aduwend ganne lankawen
@Lasavlog
@Lasavlog 9 ай бұрын
Tikak aduinam thamai e unata dn dn gannawa wdiyen
@osadhasanathana-gq3cm
@osadhasanathana-gq3cm Жыл бұрын
Aiye koriya yanna ol pass venna onamada
@Lasavlog
@Lasavlog Жыл бұрын
kohethma ne
@gayandanush5641
@gayandanush5641 Жыл бұрын
Mn illapuma video ekk tnkz ayya ❤️
@Lasavlog
@Lasavlog Жыл бұрын
ස්තූතියි
@pinkipankiphotos8620
@pinkipankiphotos8620 Жыл бұрын
Aiyee bond eka kiyanne registration fee ekada
@Lasavlog
@Lasavlog Жыл бұрын
ne eka ඇප බැදුම්ක්කකරය
@Alex_uv
@Alex_uv Жыл бұрын
echchra wiyadamak dara gnn eekt gelepenna padiyak lebenna oonane😥ehe hema job ekkinma ehma labenwd🙁
@Lasavlog
@Lasavlog Жыл бұрын
අනිවාර්යයෙන් එක පඩියයි
@samanpriyadarshanasathkuma2424
@samanpriyadarshanasathkuma2424 Жыл бұрын
Aiye Koriyave Job Amaruda godak
@Lasavlog
@Lasavlog Жыл бұрын
Amaru ewath tynawa lesima ewath tynawa mage wage.
@samanpriyadarshanasathkuma2424
@samanpriyadarshanasathkuma2424 10 ай бұрын
ගොඩ යන්න පුළුවන් ද ආවොත්
@heshanwickramanayaka4025
@heshanwickramanayaka4025 6 ай бұрын
අයියේ laksha 11k heuwoth aiye kama walatai ,inna thanwaltai,okkome jiwana viydam kyk wge yaid
@Lasavlog
@Lasavlog 6 ай бұрын
11ක් හෙවුවොත් 10ක් උන්ත් ඉතුරු කරන්න පුලුවන් 11ක් හොයන එකනෙ අමාරු
@n_astoravihrn2292
@n_astoravihrn2292 11 ай бұрын
Korea enawa aniwaryenma
@Lasavlog
@Lasavlog 11 ай бұрын
අනිවාර්යයෙන්
@madhunissanka1177
@madhunissanka1177 Жыл бұрын
Aiye girl kenek exm krl Kochchr kl inn onida
@Lasavlog
@Lasavlog Жыл бұрын
Kalayak kynna amarui liyana gana adu jisa ikmanin ennanplwan wei
@Alex_uv
@Alex_uv Жыл бұрын
ammo maara milaine lankawat wada 3 gunayak 4gunayak withara milaine badu, koomd pirimahaganne 😥
@Lasavlog
@Lasavlog Жыл бұрын
ලොකු අවුලක් නෑ
@vpcinema_
@vpcinema_ 2 ай бұрын
ithin lankawe padi wage 6,7 gunyk padi ehe
@theekshanadhananjaya2915
@theekshanadhananjaya2915 Жыл бұрын
හෙනට ගනං නෙද...
@Lasavlog
@Lasavlog Жыл бұрын
Ekane
@gayashan462
@gayashan462 Жыл бұрын
oyage nombar aka
@Lasavlog
@Lasavlog Жыл бұрын
fb massager enna page ekak tynawa me naminma
@user-uj7fv1vh6c
@user-uj7fv1vh6c 11 ай бұрын
එතකොට අයියේ එක්කෙනෙක්ගෙන් කියක් වගේ ගන්නවද
@Lasavlog
@Lasavlog 11 ай бұрын
Mmm 30k 40k wage Rs walin
@chathurangasamjewa8162
@chathurangasamjewa8162 Жыл бұрын
Pissuwak thma aiyandi🇰🇷💙🤍❤️🥰
@Lasavlog
@Lasavlog Жыл бұрын
ඒකනෙ
@user-hp3zm8eq6u
@user-hp3zm8eq6u Жыл бұрын
Lasa aiya
@Lasavlog
@Lasavlog Жыл бұрын
Brother
@nwsachi4317
@nwsachi4317 Жыл бұрын
ලංකාවේ බඩු,ගනන් කියල හැමිනෙන එවුන් බලපල්ල
@Sidhara_99
@Sidhara_99 Жыл бұрын
යකෝ එහෙ ආදයම්ත් එක්ක බලනකොට පොඩි ගානක් ඒක. 😂
@Lasavlog
@Lasavlog Жыл бұрын
😂😀 ammoo
@akashweerasinghe3231
@akashweerasinghe3231 Жыл бұрын
Moda yakek uba wage 😮
@user-lh1ko6jy2v
@user-lh1ko6jy2v Жыл бұрын
@@akashweerasinghe3231මයින්දගෙ බුවෙක්
@vpcinema_
@vpcinema_ 2 ай бұрын
uba wage moda harakek 🤣
@sameerabeligala3448
@sameerabeligala3448 Жыл бұрын
උබ වියදම් කරනවද බන් මෙහෙ
@Lasavlog
@Lasavlog Жыл бұрын
😀😀😀😀😝 හී හී
@user-uj7fv1vh6c
@user-uj7fv1vh6c 11 ай бұрын
අයියෙ අපි වැඩ කරන තැන තුන් වෙලම කන්න දෙනවා කියනවා නේද 🙄🙄
@Lasavlog
@Lasavlog 11 ай бұрын
Ehema dena thenuth tynawa 2welak dena thenuth tynawa apitat 2wela dena welawaluth tynawa eeda time eka anuwa
@user-uj7fv1vh6c
@user-uj7fv1vh6c 11 ай бұрын
එතකොට අයියේ එක්කෙනෙක්ට කීයක් වගේද යන්නෙ ඒ කියන්නෙ කට්ටියගෙන් කීය කීයද එකතු කරන්නෙ
@shaliniadm9256
@shaliniadm9256 Жыл бұрын
@Lasavlog
@Lasavlog Жыл бұрын
🥰🥰🥰🥰
@chandimadebahapuwa2093
@chandimadebahapuwa2093 Жыл бұрын
❤❤❤
@Lasavlog
@Lasavlog Жыл бұрын
🥰🥰🥰🥰🥰
@user-uj7fv1vh6c
@user-uj7fv1vh6c 11 ай бұрын
එතකොට අයියේ එක්කෙනෙක්ට කීයක් වගේද යන්නෙ ඒ කියන්නෙ කට්ටියගෙන් කීය කීයද එකතු කරන්නෙ
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ම්ම් අපි එක්කෙනෙක්ගෙන් ලංකාවෙ මුදලින් 30ක් වගේ
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 50 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 838 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 50 МЛН