Пікірлер
@sahanprabash531
@sahanprabash531 8 сағат бұрын
Macho Mama inne germeny korea enna hithagena inne wadipura niwadu thiyenne koi kaletada.
@Roshandgee
@Roshandgee 10 сағат бұрын
Koriyawe lassana balanna mage channel ekata set wenna
@ChandanaPremasiri-j5t
@ChandanaPremasiri-j5t 12 сағат бұрын
ඔයාට බැය්ද ඔහේ edhala ශ්‍රී ලංකාවට එවන්න
@ChandanaPremasiri-j5t
@ChandanaPremasiri-j5t 12 сағат бұрын
මම salli ගෙවන්න ඔයාට මේවා එවන්න බැය්ද? 🚒🚒🚒🚒
@ChamaraSadaruwan-qz7pt
@ChamaraSadaruwan-qz7pt 13 сағат бұрын
Bro Mata.udthu.karanna.baridtha.koriya.anna
@SusanthaWithanage
@SusanthaWithanage 18 сағат бұрын
Puluwan මට komade එක theyana රෝද පුටුවක් දෙන්න maka බලන කෙනෙක් godak pin
@YakusaIsI
@YakusaIsI 20 сағат бұрын
මටත් ගොඩක් කට්ටිය ඔහොම කතා කිව්වා. ඒත් මං කවදාවත් මේ කොරියාවට යන්න ගහන ගේම අතාරින්නේ නැ. ගිහිල්ලම තමා පස්ස බලන්නේ. ❤
@nihal9815
@nihal9815 Күн бұрын
අපායයි දිවිය ලෝකයයි අතර වෙනස කෙස් ගසයි.....
@ChandanaPremasiri-j5t
@ChandanaPremasiri-j5t Күн бұрын
OWA ශ්‍රී ලංකාවට GENNANNA PULUWANDA
@sanujakalnathdesilva
@sanujakalnathdesilva Күн бұрын
විභාගය අමාරුද ආවම අවුරදු කීයක් ඉන්න ඕනේද ❤😊
@sumithlakshman6872
@sumithlakshman6872 Күн бұрын
ඇත්තටම මේ කොරියානු රටවල් දෙකේ යුද්දෙ පටන් ගත්ත හැටි අවසන් වෙච්ච හැටි ඉදිරියට නැවත විදිහක යුද්ධයක් ඇතිවෙන්න පුළුවන්ද කියන හැඟීමක් මත තමයි මේ දකුණු කොරියාවේ මිනිස්සු තාමත් ජීවත් වෙන්නේ.ඒක නිසා තමයි තාමත් දකුණු කොරියානු පුරවැසියන් යුද්දෙට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට සියලුම රටවැසියන් අවුරුදු දෙකක් අනිවාර්යයෙන් හමුදා පුහුණුව ලැබිය යුතුයි.රටවල් දෙකේ යුද්දේ ඇති වෙච්චි සිදුවීම් පිළිබඳව මම වැඩ කරන ස්ථානයේ ලොක්කා පවසනකොට ඒක අහන් ඉන්න හරි ආසාවක් ඇති වෙනවා.දකුණු කොරියාවට ජපානේ හිතමිතුරු නෑ ජපානෙන් ලංකාවට බෝම්බ ගැහුවාගේ වගේ දකුණු කොරියාවටත් බෝම්බ ගහලා ගොඩක් විනාස කරලා තියෙනවා මේ රටට.අදටත් ජපානෙ එක්ක හරි තරහින් ඉන්නෙ.ඇමරිකාවෙන් දකුණු කොරියාවට සපොටි එක තියෙනවා.ඇත්තටම මෙි රටවල් දෙකක් නෙවෙයි එකමරටක් දේශපාලන මතබෙිද නිසා රට දෙක කැඩිලා යුද්ධයක් හටගන මිනිස්සු අසරන කරලා.අදටත් දකුණු කොරියානු මිනිස්සුන්ගෙ ඥාති උතුරු කොරියාවෙි ජිවත් වෙනවා.ඒ රටෙ මිනිස්සුන්ගෙ ඥාති මෙි රටෙි ජිවත්වෙනවා.
@AnjanaS.H.anjanasathsara
@AnjanaS.H.anjanasathsara Күн бұрын
අයියේ පන්ති යන්න හොඩ තැනක් තියේනම් කියන්නකෝ
@MPEdits915
@MPEdits915 2 күн бұрын
5.38 හොදට බලන්න😂😂😂
@AnjanaSanjana-rf7lv
@AnjanaSanjana-rf7lv 2 күн бұрын
මමත් එනවා සිහිනා දේශයට ❤
@Kesh2623
@Kesh2623 2 күн бұрын
❤❤❤🥀😍
@bhagyamunasinghe1477
@bhagyamunasinghe1477 2 күн бұрын
අයියේ විද්‍යා උපාධියක් තියෙනවා මට.මට ජොබ් එකකට කොරියාවට එන්න විද්‍යා උපාධි වලට ජොබ් තියෙනවද? අපි ඒජන්සියකින්ද ඇප්ලයි කරන්න ඕනි
@susanthadjayawardana6762
@susanthadjayawardana6762 2 күн бұрын
😄😄
@kanishkajayaweera3708
@kanishkajayaweera3708 2 күн бұрын
Aiye. Language eka igena ganna puluwan hodama widiyak kiyanna puluwanda. Mokak hari KZbin channel ekak, Class ekak hari book ekak hari. Loku udawwak.
@Shehansenaka-g3k
@Shehansenaka-g3k 2 күн бұрын
මමත් එනවා අය්යෙ කොරියාවට අනිවාර්යෙන් ❤❤😊
@johnterry2884
@johnterry2884 2 күн бұрын
Korea wata yanna matath aasai but ehe wedina dhuka kawruth kiyanne na . Mamai wife ui Dhen dubai wala enne. Wife Msc nurse kenek mama Crm lulu eke mage sallery eka dirhums 5500 aed Wife ge sallery eka 12400 aed Egena gaththoth kohe giyath gamak gahanna puluwan.jayawewa❤
@HarshanaRuwan-xw5sj
@HarshanaRuwan-xw5sj 2 күн бұрын
අයියෙ 2025 බස් රියදුරු වලට ගන්න කතාවක් යන්වා එක ඇත්තද
@VimukthiNipunajith
@VimukthiNipunajith 3 күн бұрын
ඔයා exam කරන කාලේ නිෂ්පාදන cutoff mark kiyada
@saduni.13.
@saduni.13. 3 күн бұрын
99%ක්ම කොල්ලොකෙල්ලො පාරෙ ඉන්නේ🥺kochchara sathutinda vinodenda innee ape un ohoma yanna nam masa thuna hatharak job eka karala ee masa gane padiyen eka dawase trip ekak gihin enawa🥺💔
@AvishkaSathsara999
@AvishkaSathsara999 3 күн бұрын
බොක්කෙම ආදරෙයි ලසා අයියෙ❤️❤️❤️
@Nipuna2024
@Nipuna2024 3 күн бұрын
Lasa vlog 🖤🔥
@RU-gf4vg
@RU-gf4vg 3 күн бұрын
💯👍👏👏
@shenah2024.
@shenah2024. 3 күн бұрын
😅ලස්සන උනාට අර 😂 කැගහන්නෙ.. ඒක සෙට් නැ අයියෙ😂😂
@BantiWithKorea
@BantiWithKorea 3 күн бұрын
❤❤❤❤
@JANITHexe
@JANITHexe 3 күн бұрын
A/l karanagamn karanne ayyaa. Kohomahari Korea enawamayi. A/l walata wada korean exam pass wena ek thmyi traget eka❤️❤️
@DilshanMalith-hw8so
@DilshanMalith-hw8so 3 күн бұрын
අයියේ මට කියන්න පුළුවන් ද Agrement ඉක්මනට එන දේ මොනවද කියලා ඒ කියන්නේ ධීවර ද නිෂ්පාදන ද සේවා ද
@shanakafernando4317
@shanakafernando4317 3 күн бұрын
හීනයක් තියනවා, කවදාහරි උතුරු කොරියාවට 🇰🇵 යන්න
@Mr_shan0
@Mr_shan0 3 күн бұрын
mehe Hotel course ekak krla korea vla hotel job ekk hoyagnna brida ?🥺
@K.l.sarath.kumara
@K.l.sarath.kumara 3 күн бұрын
Mata wayasa 47.yanna vidiyak.nadda vidiyak.nadda ❤❤❤
@AsankaMadushani-x2b
@AsankaMadushani-x2b 4 күн бұрын
aiye slbfe eke account ekk tiynna onada? mn 2025 exm liynn inne.ane oyta puluwnda passport hadana thene idan aggremant hmbela korean ynathanta enkn tiyena prosece eka atule wena dewa gena video ekk krnn.mokda e athra wena dewal gena awabodyk mata ne apita monada krnna tiynne apita monada ona wenne wge dewalgen dnne ne.admision apply krnne khmda ewge dewal....ane puluwnnm video ekk krnn loku deyk.🙏
@dimanthadilshan6327
@dimanthadilshan6327 4 күн бұрын
2026 කොරියන් එනවා මොන ගෙම ගහලා හරි good luck yana inna ayata exam liyana ayata e hineta yanna puluvan venna❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Lasavlog
@Lasavlog 4 күн бұрын
සුපිරිම
@Flaky-d3z
@Flaky-d3z 4 күн бұрын
කොරියාවේ හොටෙල් රැකියා නැද්ද
@Lasavlog
@Lasavlog 4 күн бұрын
දැන් ඉස්සරහට එනව. සේවා අංශයෙන්
@DilumSathsara-h5x
@DilumSathsara-h5x 4 күн бұрын
Aiye mekata riplai ekk one me idikirim padi oya hithanne kiyak vageda asanbayen
@මුත්රාවාහිනී
@මුත්රාවාහිනී 4 күн бұрын
මට දැනගන්න ඕනි මගෙ වම් අතේ මහපට ඇගිල්ලෙ නියපොත්තෙන් භාගයකින් විතර ඇගිල්ල කපල තියෙන්නෙ.. නවන්න දිගාරින්න එහෙම පුලුවන් අවුලක් නැතුව වැඩ ටික කරගන්න පුලුවන් ඒක අවුලක් වෙයිද
@tharangapunchihewa6279
@tharangapunchihewa6279 4 күн бұрын
Tejucam denne company eken airport eken nemei
@tharangapunchihewa6279
@tharangapunchihewa6279 4 күн бұрын
Tegicam ganna airport yanne mokatada
@මුත්රාවාහිනී
@මුත්රාවාහිනී 4 күн бұрын
මගෙ වම් අතේ මහපට ඇගිල්ලෙ නියපොත්තෙන් භාගයකින් විතර කැපිල තියෙන්නෙ.. ඒක අවුලක් වෙයිද.. ඇගිල්ල නමන්න එහෙම පුලුවන් ඒත් නියපොත්තෙන් භාගයකින් විතර ඇගිල්ල අඩුයි.. උත්තරයක් ඕනි.. 2025 එක්සෑම් ලියන්න හැදුවෙ..