Top 10 covers of Ishara Akalanka I ඉශාර අකලංකගේ ලස්සනම කවර්ස් 10ක් I ishara Akalanka cover songs

  Рет қаралды 1,747,547

Ishara Akalanka

Ishara Akalanka

Күн бұрын

Пікірлер: 1 000
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
මගේ යාලුවො හැමෝම ආදරෙන් ආසාවෙන් අහන ගීත ටිකක් වෙයි කියලා හිතනවා. නිදහසේ අහන්න විදින්න😍 හැමෝටම ආදරෙයි✌️
@nilaganghapresad5648
@nilaganghapresad5648 Жыл бұрын
❤️❤️❤️
@danthimanage8871
@danthimanage8871 Жыл бұрын
Super ❤️
@jananivishaka9639
@jananivishaka9639 Жыл бұрын
Ane aiyage song walata MN godak asai aiye. ♥️♥️♥️♥️
@rangaharshani937
@rangaharshani937 Жыл бұрын
Ayyage voice eka maru ❤
@shanikapriyadarashani2835
@shanikapriyadarashani2835 Жыл бұрын
❤️❤️❤️
@covervideos2265
@covervideos2265 Жыл бұрын
පිස්සියක් වගෙ කල්පනා කරන වෙලාවට අයියගෙ කටහඬ මෙහෙම ඇහුනම හිත වෙනම ලෝකෙක නතර වෙණවා
@tharushimadhusani1457
@tharushimadhusani1457 Жыл бұрын
ඔව් අනෙ🥺
@PradeepIndu
@PradeepIndu 7 ай бұрын
Eka eththa❤
@Iroshi99
@Iroshi99 19 күн бұрын
මටනම් දන්නෙම නැතුව කදුලු වැටෙනවා දෙයියනේ .. 😭 මතක හරියට චිත්‍රපටියක් වගේ ඇස් ඉස්සරහා මැවෙනවා ... දරාගන්න බැරි ඒ වෙලාවට තමා .. 💔
@hashinipurnima358
@hashinipurnima358 Жыл бұрын
හිත රිදෙන්න ඕනි උපරිමේට රිදිලා තියෙද්දි මේ කටහඩ භාවනාවක් අයියෙ ❤
@inuufernando3827
@inuufernando3827 Жыл бұрын
සංසාරෙ හුරු හින්දයි🥺🥺❤️කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද😪
@kasunsenavirathna2620
@kasunsenavirathna2620 5 ай бұрын
😢😢
@ashasivanthi2880
@ashasivanthi2880 Жыл бұрын
"ගනදුරට පෙම් බදින" Song එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද 🥺😍💖
@dul4153
@dul4153 Жыл бұрын
Ow...අහන හැම වෙලේම ඇස් දෙකට කදුලු එනවා 🥺🥺🥺🥺🥺🥺 හිතට වදින සින්දුවක් ඒ කටහඬ 🥺🥺🌹🌹🌹🌹❤️
@sudu6813
@sudu6813 Жыл бұрын
Hmmmmm
@priyanthapriyantha3149
@priyanthapriyantha3149 Жыл бұрын
Oyaagee katahada harima lassanai....kochchara aeheuwath epaawennee neee...baawanaawak wageee.harima lassanaiiii
@himeshrashmika1905
@himeshrashmika1905 Жыл бұрын
Mata❤
@kalpaniseuwandi5206
@kalpaniseuwandi5206 Жыл бұрын
​@@sudu6813😊
@nilanthiwasana6416
@nilanthiwasana6416 Жыл бұрын
හැමෝටම දැනෙන ආදරෙ ලබා ගන්න බැ ☺️ ඉතින් දෙන්නෙක් අතරට කවදාවත් තුන් වෙනියෙක් එන්න එපා .... ඒකෙන් වෙන්නෙ එක්කෙනෙක් අසීමාන්තිකම දුක් විදින එක විතරයි ☺️
@whtanotstatus6985
@whtanotstatus6985 Жыл бұрын
😢😖
@methushaprabuddhi8406
@methushaprabuddhi8406 Жыл бұрын
🥺
@hashinipurnima358
@hashinipurnima358 Жыл бұрын
Aniwarenma
@sujayapesanjith9720
@sujayapesanjith9720 Жыл бұрын
අයියේ ඔයාගෙ සිංදුටික ඔක්කොම අහලා ඉවරයි අලුතින් මේ වගේ collection එකක් ඕනේ 🖤හිත නිවන කටහඩක් ඔයාට තියෙන්නෙ ❤️🥺
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
sure💪
@shalikasamanmalishalika
@shalikasamanmalishalika 13 сағат бұрын
ලස්සනයි අයියේ ❤
@Nethmyyyyy
@Nethmyyyyy Жыл бұрын
සන්සාරෙ හුරු හින්දයි යලි හමුවුනේ 🥺❤ මේ දෑසෙ ඔබගෙමයි ඇයි හැඩවුයෙ👀 පවසන්න මගෙ සෙනෙහෙ ඇයි මදි උනෙ🙂 පෙර සන්සාරෙත් ඔබමයි මා හැරගියෙ🥺 සැමදෙ සුන් වී බොදවී කොහෙදෙ තුරුලක සැගවී.............. 😇
@shamantibasta
@shamantibasta 10 ай бұрын
❤ගන දුරට. පෙම් බදින. එක කොචිචර ඇහුවන් එපා වෙන්නේ නැත්තේ මට විතරද❤❤
@dananjanasavidi3935
@dananjanasavidi3935 Жыл бұрын
හැමදාම රෑට මේකම අහන්න ඇබ්බැහි වෙලා ❤ 😁🎶💪💐
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@MadushaLakshani-qm7ii
@MadushaLakshani-qm7ii Жыл бұрын
Math
@UchithaTharanga-wu4de
@UchithaTharanga-wu4de 6 ай бұрын
😅දුක් වෙන්න එපා සතුටු වෙන්න සැමදාම සතුටින් ජීවත් වෙන්න බලන්න එතකොට තමයි ජීවිතයේ සතුට කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ
@indunilsanjeewa
@indunilsanjeewa 2 ай бұрын
@@Ishara_Akalanka ok ok
@indunilsanjeewa
@indunilsanjeewa 2 ай бұрын
@@MadushaLakshani-qm7ii p pp pp 00p pp
@IsharaWeerathunga-k4y
@IsharaWeerathunga-k4y 5 ай бұрын
හිත රිදුන වාරයක් ගානෙ අහන් ඉන්න පුලුවන් හඩක්.
@wasanahansamali9644
@wasanahansamali9644 Жыл бұрын
මාරම ලස්සනයි අයියේ කටහඬ 🎧❤️ භාවනාවක් .......❤️❤️🎧💝
@nimnadewminidesilva
@nimnadewminidesilva Жыл бұрын
දැනෙන දුක් වේදනා හිත අස්සේ හිරකරන්... සැනසුමක් නැතිවෙලා ඔබ හින්දා රත්තරං ..😔
@hasithaheshan4953
@hasithaheshan4953 Жыл бұрын
Hm 😢💔❤️‍🔥
@Iroshi99
@Iroshi99 19 күн бұрын
​@@hasithaheshan4953💔😭
@malithmadushan7215
@malithmadushan7215 Жыл бұрын
ඒ වොයිස් එක භාවනාවක්...ඔය කටහඩ පරිස්සමෙන් තියාගන්න.හිත නිවනවා 🙂❤️‍🩹
@KavishkaMadumal-dg6ks
@KavishkaMadumal-dg6ks Жыл бұрын
අනේ ලස්සනයි අයියේ මරු මෙවගෙ සිංදුනම් බුදු සරනයි පරිස්සමින් හැමදාම ......🖤😇
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 Жыл бұрын
මාව පිස්සියක් කරපු කටහඩක්..සියලු දෙවි පිහිටයී බුදු සරණයි ආදරෙයි හැමදාමත් අයියේ සුපිරි වැඩක් කියන්න වචන නෑ..ජය වේවා..ආසම ගායකයෙක් ඔයා දැන්..
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@poornimaprashadani
@poornimaprashadani Жыл бұрын
නිදහසේ අහන්න පුලුවන් සිංදු ටිකක මාරම ලස්සනයි 🥰
@sachinidilshika4401
@sachinidilshika4401 Жыл бұрын
මං ගායකයන්ට ඇත්තටම කැමති නෑ..ඒත් අයියේ ඔයාගෙනම් song වලට මං මාරම ආසයී..ඔයාගේ කටහඬ ගැන කියන්න වචන නෑ අයියේ ..මාරම ලස්සනයි ..❤❤.ම්ං ඒ කටහඬට මාරම කැමතී..ඒ කටහඬ සිංදු වලටම කියාපු එකක් අයියේ ..ඔයාගෙ සිංදු මං ගොඩක් අහනවා..ගොඩක් තනිකම දැනුනු වෙලාවට...ඒව අහද්දි හිත නිවෙනව..ඒ සිංදුත් එක්ක ඔයගේ කටහඬ මාර මැචින්...මං ඒකයි.ඔයාගෙ කටහඬට ගොඩක් ආස...ඉස්සරහටම යන්න අයියේ ..ඔයාට ජය පතනවා..❤❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
🥺🙏🙏
@heshansampath7115
@heshansampath7115 Жыл бұрын
රිදුන මේ හිත සැනසුවෙ ඔයාගෙ මේ සිංදු ටික. ඇත්තටම ඔය කටහඬ භාවනාවක් අයියේ බුදු සරණයි.
@2alone846
@2alone846 Жыл бұрын
මගේ මනෝ පාරේ මනෝම්‍ය කඩහඩ උබේ කටහඩ මැවෙනා ලස්සන පැන්ටසි ලොකයක් වියාකුල මණසට පට්ට රිලැකැශ් එකක් ඔය කඩ හඩ අයියේ ❤🎉💫💓
@thariduroshan4494
@thariduroshan4494 Жыл бұрын
දෙයක් කියන්නම් මචන් උබේ ඔය වොයිස් එකට ඇබ්බැහිවෙලා ඉන්නේ මතකයන් දුක හැමදේම ඇති කරන්න පුළුවන් කටහඩක්💙
@WasanaRanathunga-v3e
@WasanaRanathunga-v3e Жыл бұрын
Lassana voices ekka ...malli ..b.s.
@pathiragekavishka-qo9cp
@pathiragekavishka-qo9cp Жыл бұрын
බාවනාවක් අයියෙ ඔයා අවන්කෙන්ම ගොඩක් ආදරෙයි සුවහසක් මිනිස්සුන්ගෙ සිත සනසනවාට❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@SUSUMmm
@SUSUMmm Жыл бұрын
ඒ සිංදු ටික අහනකොට හිත නිවෙනවා බාවනාවක් වගේ.. ලස්සනයි .😊
@ChathurangikaThennakoon
@ChathurangikaThennakoon Жыл бұрын
My favorite 🥺❤
@chaminduadithya2107
@chaminduadithya2107 Жыл бұрын
පාඩම් කරනකොට අහන්න පට්ට සිංදු ටික 🙂💗"
@shyamalee1234
@shyamalee1234 Жыл бұрын
රෑට මේ සින්දු ටික අහන සෙට් එක කෝ..😍🥀😙🥺
@dulanjalihettiarachchi2708
@dulanjalihettiarachchi2708 Жыл бұрын
👍
@WasanthaPushpakumara-mg5do
@WasanthaPushpakumara-mg5do 8 ай бұрын
Hmmmm..😂❤😊
@YthindraMadubashini
@YthindraMadubashini 7 ай бұрын
Man💗
@neharadevmi5726
@neharadevmi5726 6 ай бұрын
Me denuth ahana gamn❤
@chamiljayanandana8288
@chamiljayanandana8288 5 ай бұрын
Ahana gaman...❤
@shanikapriya.uidarshani7915
@shanikapriya.uidarshani7915 Жыл бұрын
අැස්වහක් වදින්න එපා මල්ලියෝ. බුදු සරණයි.දේවි පිහිටයි. ලස්සන සින්දු ටික......
@Dumi-ny8hq
@Dumi-ny8hq Жыл бұрын
එකනම් සුපිරියක් මගෙ අයියන්ඩි අදරෙයි හැමදාමත් ❤️
@sachinimendrika31
@sachinimendrika31 Жыл бұрын
මාරම ලස්සනයි අයියෙ❤..ඒ වොයිස් එකනම් පිස්සුවක්❤️
@sasvindunirvan860
@sasvindunirvan860 Жыл бұрын
හදවතටම දැනේනවා අයියේ ❤️❤️ හදවතේ ගායකයා ඉශාර අකලංක ............... බුදු සරණයි අයියේ
@Xyrox_06
@Xyrox_06 Жыл бұрын
😎❤️‍🩹
@rashi937
@rashi937 Жыл бұрын
අඩ අඩ අහන්නෙ .......💙 ඒ තරම් මතක අවුස්සනව 💙
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
සංසාරේ හුරු හින්දා සිංදුව ඔයා තමා හොදටම කියන්නෙ..වොයිස් එක හරිම පැහැදිලි ....ගොඩක් ලස්සනයි ♥️🌺ආදරෙයි අයියෙ ♥️
@SLLukyWorld25
@SLLukyWorld25 Ай бұрын
මාරම ලස්සන වොයිස් එකක් තියෙන්නෙ අයියේ ඔයාට තියෙන්නෙ ❤❤❤❤ භාවනාවක් වගෙ....
@Virangamindulee0207
@Virangamindulee0207 Жыл бұрын
ගොඩක් දුකින් ඉන්න වෙලාවක් අයියේ මේ ඉතින් ඔයාගෙ මේ සිංදු ටික ඇහුවට පස්සේ හිතේ තිබුනු ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා ගියා.තැක්ස් අයියේ මිනිස්සුන්ගෙ හිත් හදනවට 🥺❤😍😍❤️❤️🥺🥺🥺
@tharuanu1999
@tharuanu1999 Жыл бұрын
සිරා කතාව❤️🙂
@hasithaheshan4953
@hasithaheshan4953 Жыл бұрын
😢💔
@navodiyapa8504
@navodiyapa8504 Жыл бұрын
මං අහපු ලස්සනම කටහඩ තියෙන්නෙ ඔයාට...❤❤❤ ඒක භාවනාවක් වගේ....❤❤❤❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
❤️
@heyyou4621
@heyyou4621 Жыл бұрын
කටහඩ භාවනාවක් වගේ අයියේ බුදු සරණයි ඔයාට
@maheshichami8794
@maheshichami8794 Жыл бұрын
හරිම ලස්සන කටහඩක් 👌👌👌😍😍😍❤️❤️❤️❤️
@dineshruwan4641
@dineshruwan4641 Жыл бұрын
මම ආදරේ කරන සින්දු ටිකක්.අලුත් හඩකින් අහනකොට ඒක වෙනම ලස්සනක් තියෙනවා.wish කරනවා ඔයාට.
@wimuwayt4889
@wimuwayt4889 Жыл бұрын
බාවනාවක් වගේ හිතට මාර සැහැල්ලුවක් දැනෙනව අයියෙ මාරම ආසයි කවර් වලට ඔයගෙ ❤
@Nadisha-kt2hm
@Nadisha-kt2hm 5 ай бұрын
මෙ හිත.ගොඩක් රිදුනු හිතක් ඔයාගෙ මෙ සිංදු අහන්කොට ලොකු සැනසිමක්.මල්ලියො.ගොඩක් ලස්සනයි .💖💖💖
@thisarakaveen3619
@thisarakaveen3619 Жыл бұрын
ආසම සින්දුවල එකතුවක් හරිම ලස්සනයි අයියේ💖❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@hashanidilshara2635
@hashanidilshara2635 3 ай бұрын
අපි teenagersල කාලෙ අහපු ලස්සනම ලස්සන සිංදු ටිකක මතකය අලුත් කරා. හරිම ලස්සනයි.😍
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
ඉශාර අකලංක වෙනම Brand එකක්.😊🥰💛
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@dakshilakumuduni6612
@dakshilakumuduni6612 Жыл бұрын
Cryyttn
@deshanigeekiyanage8736
@deshanigeekiyanage8736 Жыл бұрын
ගොඩක් ලස්සනයි.... හදවතටම දැනෙනවා... කටහඩ ලස්සනයි... බුදුසරණයි....
@deepikadilrukshideepika7350
@deepikadilrukshideepika7350 Жыл бұрын
රිදෙන හිතට එක බෙහෙතක්...❤️
@yasindi
@yasindi Жыл бұрын
Very beautiful voice 👌👌👌😍😍
@dilinimadushani3461
@dilinimadushani3461 Жыл бұрын
අයියගේ voice එක හිතට වදිනවා අයේ පිහියෙන් අනිනවා වගේ .ඒක ඔයාගේ talent එක .හැමෝටම එහෙම සින්දු කියන්න බෑ . ඔයා කියන හැම සින්දුවක්ම මාර විදියට දැනෙනවා .මන් අද උදේ ඉදන් තමයි ඉයාගේ සින්දු අහන්න ගත්තේ ඔක්කොම සින්දු ටික ඇහුවා අර රොශාන් අයියගේ ගනදුරට සින්දුව ඒක කීපාරක් ඇහුවද කියලා මතක නෑ ඒ තරමට දැනෙනවා ❤️ඔයාට පුලුවන් මන්ස්සයෙක්ගේ හිතට දැනෙන්න වගේම හිතක් හාරන්න පුලුවන් අයියේ .ඔයා මගේ අද දවස වෙන්ස් කරා ආමත කරපු දේවල් අයේ උඩට ගත්තා 😥😥 .දැන් ඔයාගේ voice එකට පිස්සු වැටිලා ඉන්නේ අනේ මන්දා මට තේරෙන්නේ නෑ කොහොමද ඔහොම මනුස්සයෙක්ගේ පපුවට වැදෙන්න සින්දු කියන්නෙ කොහොමද කියලා ❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
ගොඩක් සතුටුයි😍 දිගටම අහන්න
@dilinimadushani3461
@dilinimadushani3461 Жыл бұрын
@@Ishara_Akalanka අනිවාරේන්ම ❤️
@suneethasunendrathennakoon8026
@suneethasunendrathennakoon8026 6 ай бұрын
හරිම ලස්සනයි අයියේ
@bagyamadubashini9976
@bagyamadubashini9976 Жыл бұрын
Lassanayi aiye
@sadiSKkeshi1015
@sadiSKkeshi1015 Жыл бұрын
භාවනාවක්
@nilaganghapresad5648
@nilaganghapresad5648 Жыл бұрын
ලස්සනයි අයියේ ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@tasty_sk8869
@tasty_sk8869 10 ай бұрын
ඔයගේ කැරක්ට්ට ඒක ෆට්ට අයියේ ඕන් බලන්න ඔයා සුපිරිම තැනකට යනව දවසක ඒ ඔයාගේ හිත හොදකම නිසා ❤
@ChathuGamage-qo2mn
@ChathuGamage-qo2mn Жыл бұрын
ඔයාගෙ කටහඬ භාවනාවක් ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@NimeshaSandamali-pm9gi
@NimeshaSandamali-pm9gi Жыл бұрын
paharak sahodaraya asama katahadak jayawewa
@lakshikarasanjali7207
@lakshikarasanjali7207 Жыл бұрын
මාරම ලස්සනයි අයියේ කටහඬ 👍💞💞
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@deepthimadushani2274
@deepthimadushani2274 Жыл бұрын
Ooook
@deepthimadushani2274
@deepthimadushani2274 Жыл бұрын
Kkk
@deepthimadushani2274
@deepthimadushani2274 Жыл бұрын
Kkokkk ooo
@deepthimadushani2274
@deepthimadushani2274 Жыл бұрын
Okokk
@isharalakmi1079
@isharalakmi1079 Жыл бұрын
Oyage hada bawanawak wage .sathutin parissamin inna aiye budusaranayi
@nipunithaudari2977
@nipunithaudari2977 Жыл бұрын
තවමත් මම ඔය ඇස් වල පලමු අයිතීකාරයා 🥺💔😪🚶
@SuramyaMadhushanka-ul2yo
@SuramyaMadhushanka-ul2yo Жыл бұрын
Ishara'akalanka'adrei'bro🥰😘🥰🤗👏🤝👍
@Animaltown9631
@Animaltown9631 Жыл бұрын
අනෙ අයියේ ගොඩාක් ලස්සන කටහඬක් වෙනමම ලෝකයකට හිත යනවා .අදයි ඔයගේ සිංදු අහන්නෙ පලවෙනියටම .හිත relax වෙනවා කියන්න තෙරෙන්නෙ නැ අයියේ .ආදරෙයි❤ අද ඉදන් ඔයගේ සිංදු විතරමයි අහන්නෙ ඔන්න 🥺😍
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍🙏
@MahesaSiri
@MahesaSiri 8 ай бұрын
රැට.අහන..මම..අැත්තමයි. හරිම..ලස්සන...සිනිඅු..ජෙසු. පිහිටයි..🙏❤❤❤🌹
@thushanidilanka1692
@thushanidilanka1692 Жыл бұрын
Voice ek Lassanai aiya 👌
@UchithaTharanga-wu4de
@UchithaTharanga-wu4de 6 ай бұрын
සින්දුවක් ගහලා ජීවත් වෙන්න පුළුවන් නම් මේ ලෝකයේ මොනවද කරන්න පුළුවන් පුළුවන් එහෙනම් හැමෝම සින්දු හලලා ලස්සනට ජීවත් වෙයි
@nj2728
@nj2728 Жыл бұрын
භාවනාවක් ❤❤❤ හදවතේ ගායකයා...❤❤❤
@සිතූශෙනායා
@සිතූශෙනායා Жыл бұрын
අහම්බෙන් වගේ දැක්කෙ මේ සින්දු ටික 😊සුපිරි ඉතිම් මාව වෙනමම ලෝකෙකට ගියා වගේ දැනුනො❤️❤️ tanks 😘😘
@nuwandhanushka6876
@nuwandhanushka6876 Жыл бұрын
ඇත්තටම හිත නිවෙනවා සහොදරයා ...❤️
@HeshanShalinda-s2i
@HeshanShalinda-s2i Жыл бұрын
තව ඕන පට්ට චිල් සින්දු ටික ආ වොයිස් එක පට්ට
@uthpalasandeepani686
@uthpalasandeepani686 Жыл бұрын
භාවනාවක් ඒ කටහඬ ❤️
@Nimsaradisanayaka-r9h
@Nimsaradisanayaka-r9h Ай бұрын
මෙ සින්දු ටික මාරම සැනසීමක්❤
@mihirajinavodya5874
@mihirajinavodya5874 Жыл бұрын
භාවනාවක් වගේ ❤️😊
@NimashaMuthumaliNimasha-dg8fv
@NimashaMuthumaliNimasha-dg8fv Жыл бұрын
Asama Top song akathuwak thama ❤ suba pathanawa aiye jiyen jiya👍😍😍👍👍💯💯💯💯💯💯💯💯💯
@shashikalagangalagamuwa
@shashikalagangalagamuwa Жыл бұрын
Every time i listening this song list.your voice meditation ❤❤❤ congratulations on your everything❤❤
@pansilusehansa
@pansilusehansa Жыл бұрын
ලස්සනයි aiye කොච්චර ahuvath athivenna...... බුදු saranai🙏🙏🙏🙏 aiye
@nadeeshamadushan6360
@nadeeshamadushan6360 Жыл бұрын
Hrima lasssnai machoooo🤟🤟🤟🤟🤟🔥🔥🔥🔥
@hansiiresha9901
@hansiiresha9901 Жыл бұрын
Mage hadawatha🎶 sparsha kala 🎵geetha ekathuwak.. Good luck 👍 superb 👌👌
@maheshmadushanka2893
@maheshmadushanka2893 Жыл бұрын
Harima lassanai aiye songs tika❤
@HimaliPanagoda-dn4rt
@HimaliPanagoda-dn4rt Жыл бұрын
Marama lassanai malli බුදු සරණයි oyata ❤️❤️👍
@sandeepanisharmila6463
@sandeepanisharmila6463 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ... ගොඩාක් කල් ඉදන් හෙව්වෙ.. ඔයාගෙ නම හොයාගන්න බැරි උනා..🥺 ඊයෙ තමා හොයා ගත්තේ..😁 අම්මෝ පිස්සුවෙන් වගේ අහන්නෙ...🥰🥰
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@Sunethranandani-j2d
@Sunethranandani-j2d 2 ай бұрын
😍😍😍😍❤❤❤සුපිරි
@gaminidissanayaka2990
@gaminidissanayaka2990 Жыл бұрын
සුපිරියකම තමා සහෝ♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@nadeeshasewwandi7430
@nadeeshasewwandi7430 Жыл бұрын
Marama lassanay aiye..mara widiyata hithata wadinawa.. parissamata inna bs
@shenudehansa6682
@shenudehansa6682 Жыл бұрын
මම පිස්සු වැටිලා වගේ අහන්නේ ඔයාගේ සිංදුමයි..😊❤
@samadinisansala1672
@samadinisansala1672 Жыл бұрын
හදවතට දැනෙන හඬක් භාව්නාවක් අහම්බෙන් ඇහුණා සිංදුවක් කවියකට පොද බඳින පද පෙලක් සිංදුව .හරිම ලස්සනයි .
@ahinsanethmini6904
@ahinsanethmini6904 Жыл бұрын
අනේ ඔබවත් පෙම් කලානම්... දුකක් අද මට නැ තවත්☺️❤️🥺....
@sandunchamara7541
@sandunchamara7541 Жыл бұрын
Hed set එකට මාරම පිස්සුවක් සිංදු ටික. බාවනාවක්
@hansikadeepani6053
@hansikadeepani6053 Жыл бұрын
❤️❤️wechnn n kiynn mru .....
@Thakshilahansi
@Thakshilahansi 7 ай бұрын
නිදාගන්න කලින් හැමදාම අහනව එත් කවදවත් එපා වෙන්නෙ නැ ❤❤❤
@chandrikaperera2221
@chandrikaperera2221 Жыл бұрын
Marama lassani aiya oyage voice eka❤❤
@DeepliaDeepia
@DeepliaDeepia 7 ай бұрын
මම නිතරම වැඩකරන කොට අසාවෙන් අහන සිංදුටිකමෙ ඔයා ගෙ ලස්සනයි😊😊😊😊😊😊😊 ලස්සනයි❤❤❤❤❤❤❤❤ අාදරෙයි ❤❤❤❤❤ තවලස්සන සිංදු ඔිනි😊😊😊😊😊😊
@hansa.vlogs1020
@hansa.vlogs1020 Жыл бұрын
Heart touching 😃 Best voice 😊 Great collection 👍 All the best for your talented 😊👍
@SLVIDIEO
@SLVIDIEO Жыл бұрын
අම්මො මේ සින්දු ටික නම් පිස්සුවක් අප්පා..❤️😞 පරන මතක ඇවිස්සිලා පුලුවන් තරම් අඩන්න පුලුවන් සින්දු ටිකක්...😥 ආදරේ්යි සාහොදරයා තව තව හොද songs හදන්න ❤️❤️❤️❤️ Congratulations
@theshanikaushalya3277
@theshanikaushalya3277 Жыл бұрын
අනේ මාරම ලස්සනයි..භාවනවක් වගෙ 🥺❤
@SurejNuwantha-pw6pn
@SurejNuwantha-pw6pn Жыл бұрын
Supiriyak aiye man me tika ahala thama nidiyanneth❤
@SanduniWathsala-mn8vy
@SanduniWathsala-mn8vy Жыл бұрын
දුක දන්නෙ වෙන කව්ද ඇස් දෙක තරම්...🥺❤️‍🩹
@chapadilrukshi
@chapadilrukshi Жыл бұрын
භාවනාවක් වගේ කට හඩ ලස්සනයි ගොඩක් බුදු සරණයි
@WHB89
@WHB89 Жыл бұрын
මේ සින්දු ටිකනම් භාවනාවක් 🥺❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
❤️
@ChanakaRukshan-lv5cr
@ChanakaRukshan-lv5cr Жыл бұрын
Aiye oyage sindu godak lassanai
@tthusharah33rath84
@tthusharah33rath84 Жыл бұрын
Wowwwwww 🥰❤️ amazing voice ,🎙️🎶🎵🎧
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@hansakadilshan8018
@hansakadilshan8018 Жыл бұрын
MN hamadama rata ahanawa godaaaak lassanai aiye jp
@himidirivihara0912
@himidirivihara0912 Жыл бұрын
හරිම ලස්සනයි....❤ කටහඬ භාවනාවක් වගේ... 😊
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@tharakamadushanka8914
@tharakamadushanka8914 Жыл бұрын
😊
@DeepikaChathurangini
@DeepikaChathurangini Жыл бұрын
ඇත්ත ම කිව්වොත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ඒ තරම් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි ඔයාට
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 906 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,6 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Ishara Akalanka Best Song Collection 2023 part 2
25:33
OFFICIAL LYRICS™️
Рет қаралды 167 М.
Best of Radeesh Vandebona I With Ishara Akalanka I Cover songs collection
55:57
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 906 М.