Cowpea Cake and Biryani 🥘 How One Ingredient Made Two Delectable and Memorable Dishes!

  Рет қаралды 2,482,881

Poorna - The nature girl

Poorna - The nature girl

Күн бұрын

Пікірлер: 2 200
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Playlist❤💜️:kzbin.info/aero/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k හිතුවෙවත් නැති වෙලාවක වැහැපු වලාවෙන් අපූරුවට ගහේම වේලිලා තිබුනු කව්පි කරල් සෙරම තෙමුනා.තේ ඉඩමෙ දලුත් ටිකක් මෝරලා නිසා තාත්තටත් එතනින් එහෙ මෙහෙ වෙන්න පුලුවන්කමක් තිබුනෙ නෑ.වැස්ස බාල වෙනකන් බලන් ඉදලා මං ගිහින් කව්පි ටික කැඩුවෙ වැහි දෙවියන්ට හිතින් කන්නලව් කර කරයි.අල බතල වලට වගේම තමයි කව්පි,මුං වගේ ධාන්‍ය වර්ග වලට වැස්ස කියන්නෙ ටිකක් අතේ දුරින් තියාගන්න ඕන හැබැයි නැතුවම බැරි හාදයෙක්.මොකද තෙතමනය වැඩි උනොත් අල වර්ග කුණු වෙනවා වගේම,කරල් ඇතුලෙ තියෙන ඇට වර්ගත් පෙගිලා පුස් කනවා.එහෙම නැත්තං කරලෙ තියෙද්දිම පැලවෙලා අහක යනවා.මට පුලුවන් තරම කඩාගන ගෙදර ගිහින් ඒ ටික වේලෙන්න දැම්මත් කව්පි ටික අහක යාවි කියලා හිතේ තිබුනෙ දෙගියාවක්.බුදු සරණින් පහුවෙන්දත් හොදට පායපු නිසා තාත්තයි මායි මැණිකේ නැන්දයි තුන්දෙනාම එකතු උනත් ලොකු ගෝනි දෙකකට වැඩිය කඩාගන්න බැරි උනේ හවස් වරුවමත් වැස්ස පටන්ගත්තු නිසා.දැන් ඉතිං වහින කාලෙට පායනවා.පායන කාලෙට වහිනවා.ඒ පටන්ගත්තු වැස්ස දවස් කීපයක්ම එක දිගට තිබුන නිසා මෙදා පාර කව්පි අස්වැන්නෙන් බාගෙට බාගයක්ම අහක ගියේ කඩපු කරල් ටිකත් හරියකට වේල ගන්න අවුව තිබුනෙ නැති නිසා.ලාබ අලාබනම් ගොවියොන්ට හොදට හුරු පුරුදුයි.ඒත්..මෙතුවක්කල් සොබාදහමේ තිබුණු රටාව එන්න එන්නම වෙනස් වෙන්න පටන්ගත්තු එකනම් ඒ තරම් හොද දෙයක් නෙවෙයි.😔යන්තං දවස් තුන හතරක් පායපු නිසා සතියකට විතර පස්සෙ තමයි කව්පි ටික වේලගන ගෙට ගත්තෙ. මුං ඇට දාලා කේක් හදන එකනම් අපේ ගෙදර සාමාන්‍ය දෙයක්.එහෙම එකේ මට හිතුනා මුං වෙනුවට කව්පි දාලා හවසට තේ බොන්න කේක් එකක් හදලා බලන්න ඕන කියලා.පැය තුන හතරක් පෙගෙන්න දාපු නිසා කව්පි ටික කොහොමත් විනාඩි දහයෙන් තැම්බෙනවා.ඒ අතර මං තාච්චියට දුඹුරු සීනි,බටර්,වැනිලා,පැණි දොඩම් යුෂ එක්ක කිතුල් පැණි දාලා රත් කරගෙන කේක් එකට ඕන පැණි එක හදාගත්තා.පිපුම්කාරක,ලුණු,එනසාල්,කරාබුනැටි,සාදික්කා,කුරුදු කුඩු එක්ක පිටි ටිකත් හලලා තියලම තැම්බුනු කව්පි ටික ලී වංගෙඩියට දාලා හොදට කොටාගත්තා.ඒ ටික රස්නෙ පිටම පැණි මිශ්‍රණයට දාලා කලවම් කරගත්තම කැටි තියෙනවනම් ඉහිරිලා යනවා.පැණි දොඩම් යුෂ දාලා මද රස්නෙ වතුරෙන් රත් කරගත්තු වියලි මිදි,උකුකල කිරි එක්ක පිටි මිශ්‍රණය දාලා හොදට කලවම් කරද්දි අම්මෝ පුදුම සුවදයි.අනතිමට දොඩම් ගෙඩියක ලෙල්ල ටිකක් හූරලා දාලා,මදි නොකියන්න කජුත් දාලා තමයි පෝරණුවට දැම්මේ.ඒ අතරෙ වේලපු බෙලි ටිකක් ලිපේ තිබ්බෙ පැණි රස කෙක් කෑල්ලට බෙලි කහට එකක් හොදටම ගැලපෙන නිසා.පැය එකහමාරකට පස්සෙ උන දේ මං අමුතුවෙන් කියන්න ඕන නෑනේ...😄😍😍 පහුවදා උදේට රතු කවුපි එක්ක සුදු කව්පිත් තම්බලා,වේලපු මිරිස් අඹරලා දුම් පනින්න ලුණු මිරිසකුත් හැදුවා😄 පොලුයි,ලුණු මිරිසුයි එක්ක මුං,කඩල,කව්පි කන්නනම් අපේ තාත්තා රුසියා.. පොඩ්ඩක් සැර වෙලාද කොහෙද හකුරු කෑල්ල දෙන්නත් කලින් තාත්තා කව්පි වතුර එක බීගන ගියා. මේ ටිකේම රතු බත් හදපු නිසා දවල් කෑමට බාස්මතී හුන්ඩු හතරක් පෙගෙන්න දැම්මෙ තෙම්පරාදු කරලා බතක් හදන්න හිතාගෙන.කවුපි පොතු ටිකනම් ලිප අවුල ගන්න සෑහෙන උදවු වෙනවා.රත් වුනු තෙල් එකට එනසාල්,කරාබුනැටි,සාදික්කා,සේර,කුරුදු,බිරියානි මල්,රම්පෙ,කරපිංචා එහෙම දාලා සුවද දැනෙනකොට හීනියට කපා ගත්තු රට ලූණු ටික දාලා රන් වන් පාට වෙනතුරුම බැදගන ඒ ටික අයින් කරලා,ලුණු ගම්මිරිස් අතගාපු මස් ටික දාලා රන්වන් පාට වෙනකන්ම බැදෙන්න තියනවා.ඒ ටිකත් ඇතිලියෙන් අයින් කරලා,කලින් බැදපු රට ලූණු එක්ක තක්කාලි,මිරිස්,තුනපහ,ගම්මිරිස්,කහ,ලුණු දාලා වතුර එකතු කරනවා.හොදටම නටද්දි හාල් ටික එකතු කරලා විනාඩි දහක් වහලා තිබ්බනම් ගානටම තැම්බෙනවා.බත් එකේ පියන අරිද්දි දැනුන සුවද ගැනනම් ඇත්තටම වචන නෑ.හට්ටිය වටේට ලූණු කොල තියලා,මස් ටික තියලා බැදගත්තු බිත්තර ටික මැද්දෙන් තියාගත්තම තෙම්පරාදු බත් එක ටිකක් බිරියානි එකක් වගේත් පේනවා☺️ අම්මයි තාත්තයි ආසාවෙන් කෑවා.මල්ලිත් වැඩේ අතෑරියෙ නෑ.එයාලා සතුටින් කනවා දැක්කම ඇහැට කදුලකුත් ඉනුවෙ නිකං මටත් නොදැනිම වගේ..සකීටනම් ඉතිං කොහෙන් ගියත් පලතුරු තමයි.ගිය ආත්මෙ වදුරු පැටියෙක්ද කොහෙද😁 රතු කොමඩු වලට වඩා කහ කොමඩු වල පැණි රස වැඩි නිසා එයා කොහොමත් ආසයි💛 සොබාදහමට ලං වෙන්න.උතුම් මිනිසෙක් ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න🙏🏽🌸🌿 තෙරුවන් සරණයි..!! ආදරණීය පූර්ණා♥️🌿
@katyanirajput9690
@katyanirajput9690 3 жыл бұрын
Pls show your anthurium garden and how you take care of it pls didi pls 🙏🏻it's a humble request 🙏🏻 pls
@omamakhan4057
@omamakhan4057 3 жыл бұрын
I am Pakistani😊😊😊
@dileekasewwandi3814
@dileekasewwandi3814 3 жыл бұрын
අපිටත් කන්න හිතුනා❤️❤️❤️
@nalakanamal6082
@nalakanamal6082 3 жыл бұрын
👍🌹💗මම ආසම සුදුකවිපී මාලුවට😀ඔයාට ගොඩක් පින් ❤❤🌻🌻මා කල පින් ද රැගෙන සැමදා රැක දෙන්න ඔය සුන්දරත්වය 🌹🌹🌹❤❤😍ආදේරෙයි හැමදාම තේරැවන් සරණයි
3 жыл бұрын
Good good vedio poorna
@marinakremer7429
@marinakremer7429 2 жыл бұрын
Hi. I'm from Germany and unfortunately I have to use Google translator. I just wanted to tell you that your videos are incredibly inspirational and meditative. In fact, I find that they have a positive and relaxing effect on my psyche. The camera work is perfect, your dogs and cats are really cute and all the colors and lots of colorful flowers are easy on the eyes. Thank you for letting us share your videos. I can't get enough of it.
@TharangaHemachandra
@TharangaHemachandra Жыл бұрын
No need to use google translator turn on subtitles (cc) there are so many languages including German
@rambule6234
@rambule6234 Жыл бұрын
Mo ķì64 11 rdxcccgg hi ø❤ij bb 4442566 %3❤❤❤ 3
@Aziz-ve6vu
@Aziz-ve6vu Жыл бұрын
Hi
@niranjanapatnaik
@niranjanapatnaik Жыл бұрын
Absolutely right..
@chandram8786
@chandram8786 Жыл бұрын
දුව ඔයා මේ වීදුරු බෝතල් ගන්නේ කොහෙන් ද.❤
@ramyawasantha6167
@ramyawasantha6167 3 жыл бұрын
අම්මෝ කියන්න වචන නැහැ ඒ තරමටම වටිනවා සුන්දර ගමක වස විෂ නැති කෑම බීම ඔයාල නම් හරිම වාසනාවන්තයි පරිස්සම් ඉන්න බුදුසරණයි !!!
@anudidineshnovels
@anudidineshnovels 3 жыл бұрын
ඔයා වගේම පරිසරයට ගොඩක් ආදරෙයි..,,,,, මේ වගේ දූෂණය නොවුන පරිසරයක ජීවත් වෙන්න ඔයා ගොඩක් වාසනාවන්තයි.... ~~~ අනුදි ~~~ ☘️🌿🍃🍀
@Mikalev1
@Mikalev1 3 жыл бұрын
MashaAllah my friend, very nice sharing, great video, you are great, I wish you success, I am watching with pleasure, be happy
@boggien5130
@boggien5130 2 жыл бұрын
I am from Thailand but I am live in Sweden for many years . I love you watching your videos Poorna 🥰 Make me feeling like I watching my home town 🙏Thanks for your lovely videos 🌹
@shaniekanayake8996
@shaniekanayake8996 3 жыл бұрын
ඔයා හරි ලස්සන කවියක් පූර්ණා... ඒ ගහකොළ, කෑම, ගෙදර හැමදේම මායාකාරී වශියක් වගේ... හීනෙකට ගිහින් ජීවත් වෙන්න ආස හිතෙන.. 💖
@milaniwagaarachchi9864
@milaniwagaarachchi9864 3 жыл бұрын
ඇත්තටම ....harima sundaraiiiii....❤️❤️❤️❤️❤️❤️❤️❤️
@daily-shorts283
@daily-shorts283 10 ай бұрын
​​@@milaniwagaarachchi9864what languauge do these letters belong to?
@PriyanthaKumara-kp1pz
@PriyanthaKumara-kp1pz 4 ай бұрын
Indeed 🎉
@RM-rw7ns
@RM-rw7ns 3 жыл бұрын
කියන්න දෙයක් නෑ. Woow. මේ වගෙ දුවක් හදපු එ දෙමව්පියන් 2 මාරම වාසනවක් .. ඇත්තටම මාරම වාසනවක් ඒ අම්මා තාත්තා .. මට ආසයී සගී ගේ හදන කැම වෙල බලන්න.. 🥺 . පුලුවන් නම් එකත් හදන්න නන්ගෝ . බුදුසරණයි ඔය අත් දෙකට. දෙවියන්ගේ පිහිටයි .. 🙏
@anjaleefernando7266
@anjaleefernando7266 3 жыл бұрын
කැමරාව හසුරවන මල්ලි නියමයි හොදේ. ❤️🙏❤️🙏❤️🙏😷🏄😷🏄😷🏄❤️❤️❤️👍👍👍👍👍👍👍👍
@kodikarapasindu8400
@kodikarapasindu8400 10 күн бұрын
🙂
@jetmanjayjay4604
@jetmanjayjay4604 2 жыл бұрын
It is a joy to see and watch the abilities and gifts of a traditional girl, lady or woman.
@siswoyobojonegoro8763
@siswoyobojonegoro8763 3 жыл бұрын
Watching your video makes the atmosphere very calm and comfortable. Green plants, clear water, the sound of birds chirping, such conditions are very coveted by every human being. Thank you Sister Poorna for calming us down with your videos.
@rizz2444
@rizz2444 2 жыл бұрын
Take the time for the best of all your
@rashmijha5021
@rashmijha5021 27 күн бұрын
Very nice and nearby our nature mother , thanks pooma for sending such amazing 😍 videos,it makes my day,lovely 🌹
@劉魏春蘭
@劉魏春蘭 3 жыл бұрын
簡直是人間天堂,美麗花卉及動物,女主人優雅煮著食材,觀賞視頻令人忘了時間。謝謝妳。
@nilu1340
@nilu1340 3 жыл бұрын
@rashantrex5406
@rashantrex5406 3 жыл бұрын
这是斯里兰卡
@thamarajayasiri416
@thamarajayasiri416 3 жыл бұрын
පළමුවෙන්ම දෝණි ඔයාට බුදු සරණයි!. ඇත්තටම දේශීය දේවල් යොදා ගෙන මෙවැනි දේවල් හදන එකටම ඔයාට ස්තුති කරන්න ඕන.අම්මයි , තාත්තායි, මල්ලියි හරිම වාසනාවන්තයි ඔයා වගේ දුවෙක්, සහෝදරියක් ලැබීමට. ඉතින් දුව ඔයාට වාසනාවන්ත අනාගතයක්. බුදු සරණයි දෙවි පිහිටයි!
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
❤💜️💛
@pramilam7974
@pramilam7974 3 жыл бұрын
Hi poorna lots of love from bangalore India I have no daughter after seeing your video myself I feel very bad because how caring u r about your parents really I admire u God bless poorna
@RuviRuvee00
@RuviRuvee00 3 жыл бұрын
ලංකාවේ අයට වඩා පිටරටවල අය අක්කගෙ වීඩියෝවලට ඇබ්බැහි වෙලා කියලා කමෙන්ට් දැක්කම හොදට තේරෙනවා ඒ තරම් මේ විඩියෝ පිස්සුවක් වෙලා වගේ හොද කරන්න බැරි😍😍
@rasadariwattanayake3874
@rasadariwattanayake3874 Жыл бұрын
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මට හිතාගන්න බෑ ඔයා මේ කරන දේවල් ගැන හරිම ලස්සනට හරිම පිළිවෙලයි හරිම සරලයි ඔයාට බුදු සරණයි
@almatoppo95
@almatoppo95 3 жыл бұрын
Such beautiful and peaceful life away from metro city ,pollution , traffic .. You are really lucky to live in between nature . Love your videos ..It's like meditation . Thank u so much . 🥰🥰❤️❤️
@shahnazhaque5402
@shahnazhaque5402 3 жыл бұрын
Never feel bored, always love watching your cooking blended with natural beauty, sound of rain 🌧 colourful flowers, your pots and baskets all are enjoyable to see, feeling standing in front of you, you are worth to be a nature girl because we know being in a rural area isn't so easy but you proved it wrong and taught us how to love and enjoy nature, really want a kitchen, garden and land like you and a hard working person like you, be always healthy and beautiful 😀lots of love from 🇧🇩 Bangladesh, your sister 😊
@nilu1340
@nilu1340 3 жыл бұрын
🇱🇰❤
@lovesrilanka6806
@lovesrilanka6806 3 жыл бұрын
❤️❤️❤️
@kowsalya1778
@kowsalya1778 2 жыл бұрын
👌👌👌👌👌
@Ajithkumara-wc2dj
@Ajithkumara-wc2dj 2 жыл бұрын
ලස්සනයි අද
@shahnazhaque5402
@shahnazhaque5402 Жыл бұрын
Wow it's my comment, lovly to read own comment after long time. Love you Poorna sister ❤🎉😂
@amruthaammu2763
@amruthaammu2763 3 жыл бұрын
Sister in our India Today SANKRANTHI the festival of FARMERS.soooooo happy to this vedio today. Thank u sooo much dear.it's a blessed day for me. 🥰🥰😍😍🙏🌾🌾🐕
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
❤💜️💛
@amruthaammu2763
@amruthaammu2763 3 жыл бұрын
♥️♥️😍🥰
@dashrathdas7449
@dashrathdas7449 3 жыл бұрын
JSK Poorna, The Nature Girl but I would say, You are so lucky that you have such a beautiful surroundings to live in, such peace, that refreshes both mind & body & also soothes our souls. Keep sharing your videos, it helps us to disconnect with worldly lives & reconnects us with Mother Nature. I am grateful.
@jhatupornmitsakapan5821
@jhatupornmitsakapan5821 3 жыл бұрын
ชอบธรรมชาติที่นี่มาก อากาศก็ดี อาหารก็น่ารับประทานมากคะ อยู่กับธรรมชาติมีความสุข
@AbhiramRKNair
@AbhiramRKNair 3 жыл бұрын
Wonderful poorna.... The only the channel I ever watch in KZbin is yours, mainly the reason is the music which you introduced is a mind blowing... Keep going... May god bless u
@shasshas4593
@shasshas4593 3 жыл бұрын
Srilanka Bankruptcy soon
@razanakim162
@razanakim162 3 жыл бұрын
@@shasshas4593 fix it then
@palanihema6656
@palanihema6656 3 жыл бұрын
Super
@jyothi5563
@jyothi5563 3 жыл бұрын
Athe
@senurabandra8504
@senurabandra8504 2 жыл бұрын
Nobody asked
@nika3440
@nika3440 3 жыл бұрын
ඒ පැණි කජු කේක් එක දැක්ක ගමන්නම් කෙලත් ගිලුණා 😋😍💚
@chetanahegde5582
@chetanahegde5582 3 жыл бұрын
Hi Poorna, I'm one of your new subscribers. I'm based in Goa, India. I love the simplicity with which you cook, curating beautiful recipes using ingredients from nature, from your amazing farm which is really inspiring and wonderful. I came across your channel while watching one of my daughter's video on her channel GoGlam90 and have been regularly watching your videos since then. You remind me a lot of my childhood where I grew up amidst nature. You're aptly titled Nature's girl.
@rizz2444
@rizz2444 2 жыл бұрын
Attach a fit to different sections and make
@mdmollick2143
@mdmollick2143 Жыл бұрын
Poorna’ A girl of nature! How I will appreciate you I don’t know! You are really a nature girl and that environment where you live , excellent and beautiful! Stay well with your family.
@dayaninilanthi7254
@dayaninilanthi7254 3 жыл бұрын
බහුතරයක් අගේ නොකරනා මේ පෝෂණීය ආහාරයට ඔබ දෙන මේ වටිනාකම හරිම අගෙයි පූර්ණා ,ඔබ වැනි ඔපමට්ටම් වූ මැනික් තව තව බිහිවේවා .....🌹🌹🌹💛💛💛🌷🌷🌷♥️♥️♥️
@naturelover872
@naturelover872 3 жыл бұрын
ഹോ.... വീണ്ടും എന്റെ തിരിച്ചു വരവ്.. ഈ ഗ്രാമകാഴ്ചകളും മനസിനെ കുളിരണിയിപ്പിക്കുന്ന പാട്ടും കേൾക്കാൻ... 💚💚
@423gala
@423gala 3 жыл бұрын
Природа, гармония - всё красиво!! Спасибо. Москва 2022
@maymewilkinson9093
@maymewilkinson9093 3 жыл бұрын
What a beautiful meal, love to see how much you care for your pets, and all the food looks so good, could watch you cook all day!
@RanaDas-to3df
@RanaDas-to3df 3 жыл бұрын
V
@dr.k.b.sujatha4741
@dr.k.b.sujatha4741 Жыл бұрын
Each and everything done by Poorna with full perfection, neatness and beautifully done
@deepadamodaran901
@deepadamodaran901 Жыл бұрын
Hi Poorna, Your culinary skills, patience and hard work is a treat to watch. Plucking cow peas, sorting them from the pod, washing them, draining the water ( being resourceful by draining it to plants), pounding them and mixing to the heavenly ingredients was wonderful. I could hear birds chirping and also the cries of peacock. You are blessed with beautiful surroundings and nature. Thank you for showing us a sliver of your culinary delicacies as well as beauty of nature.
@fleurdwicooking4570
@fleurdwicooking4570 3 жыл бұрын
Wow, you harvested so much red bean and made so many kind of delicious food with it. Watching from Bali Island Indonesia!
@ОльгаВласова-г8г
@ОльгаВласова-г8г 3 жыл бұрын
Какие вы все милые!И так любите животных!
@upulliyanaarachchi1093
@upulliyanaarachchi1093 3 жыл бұрын
සතුන්ටත් පවුලේ අයට වගේම සලකන ආදරනීය පවුලක් 😘😘😘😘
@explorelifewithsunil2298
@explorelifewithsunil2298 2 жыл бұрын
Very nice poorna
@explorelifewithsunil2298
@explorelifewithsunil2298 2 жыл бұрын
Hume to Telugu padha na nehi aata aap sikhao ge kay
@kathyayinik5434
@kathyayinik5434 2 жыл бұрын
தேவலோகம் அழகான ஊர் ரொம்ப மகிழ்ச்சியாக உள்ளது வாழ்க்கை ஒவ்வொரு தருணங்களும் ரசிக்கும் படியாக உள்ளது இங்கு பிறந்தவர் கொடுத்து வைத்தவர்கள் வாழ்த்துக்கள் 💐💐
@inderkumar3536
@inderkumar3536 2 жыл бұрын
Wow lajawab kya recipe hai thanks pahli bar Pasand Aaya Kisi ka recipe
@LuisAngel-yz6wd
@LuisAngel-yz6wd 3 жыл бұрын
Hola Poorna como estás rico menú el de hoy espero la estés pasando bien con tu familia un abrazo desde Panamá 🇵🇦
@Imsha234
@Imsha234 3 жыл бұрын
අනේ කොහෙද ඒ 😍හිත නිවෙනවා දැක්කත් ගම 🥰🥰🥰ආදරෙයි පූර්නා අක්කේ😘
@GMIIW
@GMIIW 3 жыл бұрын
Oh my God,this is our beautiful country Sri lanka 🇱🇰🙏.It's full of green 🌿🌾🌴.Poorna,Thank you very much for spreading our traditional things to the entire world 🙏🙏🙂🙂.Blessings of the supreme Buddha to you and your family members☸☸🙏🙏.Triple gems bless you ☸☸🙏🙏♥️♥️
@dharmaraopattnaik8299
@dharmaraopattnaik8299 3 жыл бұрын
My sincere thanks to you tube presenting all types of traditional cultures including good culture of urban n rural areas also youtube is close to all human beings now adays 👃🌹👍
@dharmaraopattnaik8299
@dharmaraopattnaik8299 3 жыл бұрын
Including food culture pl read so👍
@chiyanveer2665
@chiyanveer2665 3 жыл бұрын
Hi,Thank You Very Much For Presenting Beautiful Garden... With Relaxing Music.....! Go Ahead May Lord Fair Your Wayyyyyyyyyyyyyyyyyyyyyyyyyy!
@sachitm8286
@sachitm8286 3 жыл бұрын
In my country, cowpea beans are called azuki, and sugar is added to make wagashi, a sweet confectionery.😋〜🇯🇵
@waruni4386
@waruni4386 3 жыл бұрын
අක්කේ මේ වීඩියෝවලට අනේ වශී වෙනවා... ඒ තරමට සුන්දරයි... ඔයාගෙ මූණෙ එළිය වැටුනාම තව තව ලස්සනයි... 😍😍 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.. 🙏🙏🙏
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
❤💜️💛
@swateewaghmare8133
@swateewaghmare8133 3 жыл бұрын
Poorna your very kind and generous !! Hardworking with innovative cooking ideas! Thank you for motivating kindness in us
@prakriti2719
@prakriti2719 2 жыл бұрын
Wow... mujhe bhi apna gaanv bhot psnd h...lekin ab vo bhi hara bhara nhi raha...apki videos dekhkar vo dekhne ko milta h jo kahin or nhi... simplicity and nature...
@iramrao8092
@iramrao8092 2 жыл бұрын
It's really very beautiful atmosphere you are living with so soothing to see beautiful utensils flowers cute bells and lovely nature this is my dreamland
@rubiademorais9081
@rubiademorais9081 3 жыл бұрын
Amo ver as flores,a natureza lindamente preservada 😘😘😘
@kantoanto1525
@kantoanto1525 3 жыл бұрын
Never bored to see your video....love from Indonesia.🥰🥰
@sachi5439
@sachi5439 3 жыл бұрын
හරිම ලස්සනයි පූර්නා අක්කේ...මෙවැනි වටිනා දේ අප සමග බෙදාගැනීම ගැන හරිම සතුටූයි..අක්කාට සහ පවුලේ සියලුම දෙනාට දලදා සමිදුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...
@endrum_iniya_illam
@endrum_iniya_illam 2 жыл бұрын
Your videos are not just an entertainment it was always a therophy for me poorna...u r always my inspiration to leading life with peace...
@hashiniranasingha7866
@hashiniranasingha7866 2 жыл бұрын
ලාංකියෙක් විදියට හරිම අාඩම්බරයි අක්කා ගැන.එ් වගේම හරිම සතුටක් ලබන්න පුලුවන් රස වින්දනයක් මේ හරහා අපිට ලබා දීම ගැන ස්තූතියි.සුබ අානාගතයක් අක්කාට 💖💖
@sajithmadushan8452
@sajithmadushan8452 3 жыл бұрын
Luckies family to have lovely members and cutest pets. I wish if we could have at least 10% of population to be like them, so that it would changed our nation. Thank you so much Poorna for your hard work and unique ideas. Keep it up and stay healthy and be happy. Theruwan saranai
@PraveenKumar-hl6th
@PraveenKumar-hl6th 3 жыл бұрын
She deserves more than 1M subscribers for her hardwork and dedication 🎊🎉🙏
@jasomatijivan9971
@jasomatijivan9971 3 жыл бұрын
Poorna your vlogs are truly amazing. Never thought of such delicious recipes from cow peas my favorite will try your recipes. Love the peace calm and tranquility that surrounds the absolutely perfect life. Thanks for sharing. Take care be safe lots and lots of love to you all especially you parents and the wonderful pets. Compliments of the season wish you all good health love peace joy prosperity and happiness .GOD BLESS YOU ALL 🙏
@sudhapatole5597
@sudhapatole5597 8 ай бұрын
Apratim Mast Cake pulav Mouth 👄 Watering 😋 Khupp Bhariiiii 👌👌👌👌
@omsingh3926
@omsingh3926 8 ай бұрын
Very hard working and never wear shoes love her cooking
@fayasaarshad6767
@fayasaarshad6767 3 жыл бұрын
සොබාදහමට ලන් වෙලා ඉන්න අයට තමයි එහි වෙනස තෙරන්නේ, good luck poorna❤
@vincyjohnson9143
@vincyjohnson9143 3 жыл бұрын
💚💚Very Nice presentation ...Full respect for your Hardwork💚🌸
@laylakaram5007
@laylakaram5007 3 жыл бұрын
බැලුවට අදහස් පල කරන්න බැරි උනා ඇත්තටම ඔබගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා බොහොම පිං කියාදෙනවට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
@RamKumar-xg1wi
@RamKumar-xg1wi 6 ай бұрын
Beautiful video of nature and the girl showing her self for day to day works like harvesting cowpeas and making organic delicious food is really marvelous and can not write in one word about the beauty of nature, beauty of girl, beauty of organic foods etc. I am from Lucknow, India.
@ias..student6980
@ias..student6980 2 жыл бұрын
It's really wonderfull place...so much peace in their envirnmnt...i love it and also really enjoyable
@navyapuppy6581
@navyapuppy6581 3 жыл бұрын
U r protecting the Nature ❤❤and nature will protects u and ur family. ❤❤❤
@ananthimanoharan7584
@ananthimanoharan7584 3 жыл бұрын
GOD BLESS YOU POORNA LOTS OF ♥️ LOVE FROM INDIA 🇮🇳
@rizz2444
@rizz2444 2 жыл бұрын
DJ is a good guy who is very 2AM with the right
@rizz2444
@rizz2444 2 жыл бұрын
X?. Navajo food was
@malanikarunathilake6436
@malanikarunathilake6436 3 жыл бұрын
පූර්නා දුවේ ඔයා හරිම හොද ගුනගරුක දුවක් දෙමාපියන් හරිම වාසනාවන්තයි.👍👍👍💐💐💐
@eminesozen8820
@eminesozen8820 2 жыл бұрын
very nice sharing, great video, you are great, I wish you success🤲🌺🏵
@seethamma0
@seethamma0 9 ай бұрын
Nice to watch all the videos the way you cookbake every thing is special
@malshadisanayaka3825
@malshadisanayaka3825 3 жыл бұрын
අනේ ඒ තාත්තා හරිම අහිංසකයි...🥺❤️
@ahmdyoung
@ahmdyoung 3 жыл бұрын
Another interesting episode. Naturally she brings out natural taste. It's totally unique. Also there isn't any single items to be left or missed out. And always, the soothing background music, the cinematography etc.... We should not forget the person who do it in the background. Best of luck.
@poojasai378
@poojasai378 3 жыл бұрын
Aapki video bhut pyari h but hindi me bnaeyena di
@shanthikonarage5958
@shanthikonarage5958 3 жыл бұрын
හරිම රසවත් කෑමක් තමයි කවුපි කව්පි අමු ඇට උයලත් හරිම රසයි අක්කගෙ රෙසපි වලට මන් හරිම ආසයි 🥰🥰
@vidyasagarchaudhary8095
@vidyasagarchaudhary8095 2 жыл бұрын
Wonderful natural place and nice videography
@etymunshi5736
@etymunshi5736 2 жыл бұрын
Hi I am Bangladeshi ...I watch your video regularly.... Love you
@mariamarciadepaula9766
@mariamarciadepaula9766 3 жыл бұрын
Sou do Brasil e amo muito os seus vídeos Deus abençoe sempre vc e sua família
@sree.sree19
@sree.sree19 3 жыл бұрын
video കാണാൻ കാത്തിരിയ്ക്കുകയായിരുന്നു🤩. വളരെ മനോഹരമായിട്ടുണ്ട്❤️❤️ (I was waiting to see the video🤩. It has been so beautiful🥰🥰)
@shwetharaina3083
@shwetharaina3083 3 жыл бұрын
Ur a true legend 😘 knowledgeable girl knows everything about cooking
@hinasmohammad3487
@hinasmohammad3487 Жыл бұрын
Hi poorna sister I am also Sri Lanka because I am leaving in Dubai. Sister video so so nice and because I see your video my mind full fresh new energy thank you so much. you are all videos amazing 😍❤❤❤ best of luck 🤞💕 sister
@lalithaaa6345
@lalithaaa6345 3 жыл бұрын
You know what just now I have opened your channel and looking whether you updated new video or not and I found this 100 years to you ❤️ very nice video dear 👍
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
❤💜️💛
@maleeshasilva3761
@maleeshasilva3761 3 жыл бұрын
අනේ ඔයා ගැන හිත හිත හිටිය විතරයි මෙන්න බොලේ වීඩියො එකක් දාලා 😍❤ ලස්සනයි පූර්ණා අදත් වෙනද වගේම හරිම ආසාවෙන් බලන්නෙ..❤
@nilukasenevirathne2351
@nilukasenevirathne2351 3 жыл бұрын
මටත් එහෙමයි අනේ..මතක් උනොත් අනිවාර්යෙන් වීඩියෝ එකක් දාලා.
@googlipink5896
@googlipink5896 3 жыл бұрын
Hii my dear sis poorna🙏🥰..i hope u r fine. ..sis I'm from North india.🇮🇳 i like your video the most😘 especially your simplicity😍. you are so beautiful.☺☺... I love your tradition and culture🤗. I enjoy and learn from it😊. Thanku u poorna for sharing your culture n tradition.🙏🙏 But I want to share something with you. I saw a block of yours in which your hand was burnt and its mark is on your hand.😞 I want to tell you that you can apply continuously coconut oil on it,🥥 which will remove those marks.✌👍... Thanku... god bless u n my lots of love for u☺
@chanelserbaserbi4813
@chanelserbaserbi4813 2 жыл бұрын
Kak poorna...desamu sangat indah, kucing 🐱 dan anjing2 🐶mu sangat lucu, semoga kak poorna, ayah dan ibu selalu diberkahi kesehatan dan kebahagiaan, salam dari Indonesia Medan Sumatera Utara
@raypaz1867
@raypaz1867 Жыл бұрын
eu gosto muito das receitas são maravilhosas ❤❤❤🎉🎉🎉😊
@anitapal7878
@anitapal7878 3 жыл бұрын
The rajma biriyani is looking awesome and I know that it is obviously outstanding in taste.🍛All over nice presentation my dear sister💕👌👍
@shasshas4593
@shasshas4593 3 жыл бұрын
Srilanka Bankruptcy soon
@ShubodayamRangavallika
@ShubodayamRangavallika 3 жыл бұрын
Hello Hi mam 🙏
@mahesramachandran4425
@mahesramachandran4425 3 жыл бұрын
So Sweet Poorna, happy new year to you all. I could not stop saliva in my mouth. Hats off to all your hard work. Really appreciate. The music, sound of birds, specially the peacock everything make me jealous about your place. I am from Jaffna, now in Canada always wanted to be around the place like yours. Thanksma. Good luck for health and happiness.
@shivohamutsav8447
@shivohamutsav8447 3 жыл бұрын
Very beautiful and natural video poorna 😇😇 apologies for late viewing this video but seeing beauty of mother nature really calms my mind good to see u working selflessly😊😊 Also may the present situation of Sri Lanka soon get over and it may shines as a pearl as it is 🙏✨✨✨
@irfanasathath5461
@irfanasathath5461 2 жыл бұрын
Wow wonderful and mind relaxing video and music
@elenairimia8937
@elenairimia8937 Жыл бұрын
Felicitări SINTETI O Mare Iubitoare De Animăluțe Și Super Bucătăreasă Din Arta Dum Curinara Va Mult Pentru Aceste Videouri Cu Peisaje Minunate Elena ROMINIA
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
හරිම ලස්සනයි හිත නිවන භාවනාවක් ❤❤❤❤😍
@casildarajaratnam9108
@casildarajaratnam9108 3 жыл бұрын
Such a colourful vlog. Yummy looking food. You have an art of serving your food with a fulfilling heart. 🥰🥰💕
@heartbeats1187
@heartbeats1187 3 жыл бұрын
The sound of peacock in your videos make it more relaxing and calming (:
@umahmed1118
@umahmed1118 9 ай бұрын
أحب الطبيعه والهدوء وجو العائله الدافئ المليئ بالمشاعر والحب❤❤❤
@sajalnath3012
@sajalnath3012 2 жыл бұрын
Beautiful nature & fine cooking satisfying to see,thanks.
@TinyFoodkeyOfficial
@TinyFoodkeyOfficial 3 жыл бұрын
It's much more beautiful and amazing than I expected:D
@TraditionalSisters
@TraditionalSisters 3 жыл бұрын
Really nice to see you in the village The village is so good We (the traditional sisters) continue to post more good videos
@nivedita9411
@nivedita9411 3 жыл бұрын
What a healthy dishes poorna lovely!
@Xwrt532
@Xwrt532 2 жыл бұрын
Great production. Indeed a beautiful fruit!
@aniksetiawati58
@aniksetiawati58 3 ай бұрын
The music is so relaxing...love it
@lifeinthetropics3579
@lifeinthetropics3579 3 жыл бұрын
Always watching from the beautiful Philippines 🇵🇭❤️
@V4VillageMan
@V4VillageMan 3 жыл бұрын
Thank you so much with love for what a beautiful sight it has prepared for us. Congratulations on preparing delicious dishes as well. Greetings.
@Hemaa881
@Hemaa881 2 жыл бұрын
Your parents are very lucky to have you dear 💗
@thakshilaadikaram
@thakshilaadikaram 2 жыл бұрын
Dear Poorna... I've become a very big fan of your videos in a very short time..and I'm literally falling in love with them.. Every single shot are so beautiful, and mind soothing.. !! I'm from Kandy and I wish I could visit your beautiful village one day.. Your videos are truly inspiring to live a simple life with the nature. I wish you all the best & keep it up !!
@floraphilemainu5070
@floraphilemainu5070 2 жыл бұрын
So beautiful sharing ❤️👍🙏
From the home garden to lunch table|Winged bean special |Poorna - The nature girl|
22:08
Poorna - The nature girl
Рет қаралды 2,5 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
රෝල්ස්  හදමු | Let's make rolls 😋
16:32
The Life & Cooking
Рет қаралды 6 М.
Sesame harvest!!! With a Variety of SESAME OIL Recipes 🍜 | Traditional Sri Lankan Food
22:05
Making Extra Virgin Handmade Olive Oil! Ancient Traditional Method
48:45
Faraway Village
Рет қаралды 60 М.