Рет қаралды 25,682
ඇත්තටම මේක නම් හරිම ලේසි ක්‍රමයක් යාලුවනේ. පිටි අනන්නෙ නැතුව ගොඩක් අඩු කාලෙකින් හදා ගන්න පුලුවන්..😋
සියලුම චිකන් කරි රෙසිපි...
• Chicken Recipes | චිකන...
චිකන් නැතුව චිකන් හොදි හදමු
• මස් නැතුව මස් හොදි හදන...
සියලුම කොත්තු රෙසිපි
• Kottu Recipes | කොත්තු...
🔆 ක්‍රීම් ක්‍රැකර් 100g ක කොත්තුව සඳහා..
1. කැරට්
2. ලීක්ස්
3. ගෝවා
4. ලොකු ලූණු
5. ඉගුරු සුදු ලූණු
6. කෑලි මිරිස්
7. ගම්මිරිස් කුඩු
8. බිත්තර
9. චිකන්
10. අමු මිරිස්
11. කරපිංචා
12. සෝයා සෝස් සහ තක්කාලි සෝස්
13. ලුණු
⭕ මේ දේවල් ඔයාලට ඕන විදියට වෙනස් කර ගන්න පුළුවන් යාලුවනේ 😎
Kottu recipe
Chicken kottu
kottu
#creamcrackerrecipe
#Koththu
#athalkitchen
#biscuitsrecipe
#koththu_sinhala