My Secrets of YouTube Success (How I Plan Content)

  Рет қаралды 3,735

Creator Space

Creator Space

Күн бұрын

Пікірлер: 92
@SL_garden
@SL_garden 6 ай бұрын
ඔයාගේ වීඩියෝස් හා තව දෙතුන්දෙනෙක් ගේ වීඩියෝ බලලා chenal එක හැදුවේ දැන් 273k sabla ඉන්නවා. Thanks bro❤❤❤❤
@kasunnishan2627
@kasunnishan2627 6 ай бұрын
ඔයාගෙ චැනල් එක බැලුවා.. සුපිරි සහෝ.❤❤
@6r777rrFjhtiideii
@6r777rrFjhtiideii 6 ай бұрын
U
@sachi-3000
@sachi-3000 6 ай бұрын
100%ක් ඇත්ත කතාව. Video එක හදලා ඉවරවෙලා Thumbnail එක හදන කොට හොදටම tired වෙලා ඉන්නේ.
@Mandy-d5u
@Mandy-d5u 6 ай бұрын
මේ කතාවනම් ඇත්ත. අන්තිමට thumbnail එක හදනකොට ලොකු pressure එකක් තියෙන්නේ. Thank you ayyee❤️
@MaxTv-SinhalaDubbedMovies
@MaxTv-SinhalaDubbedMovies 6 ай бұрын
ඔයාගෙ උපදෙස් නම් අපිට ගොඩක් වටිනවා ❤
@sahans4753
@sahans4753 6 ай бұрын
අපි දෙයක් ඉගෙන ගත්තෙ ඔයාලගෙන් ,,අපිට තව කියල දෙන්න ඉන්ස්ටග්‍රෑම් ෆේස්බුක් වගෙ එවා මොනටයිස් කරගන්න විදි
@lahirualwis
@lahirualwis 6 ай бұрын
ගොඩක් ස්තූතී ! ලබාදුන් උපදෙස් ටිකට,ඒ උපදෙස් ගොඩක් වටිනවා 💐👍🤗
@RahuSriLanka
@RahuSriLanka 5 ай бұрын
ඇත්ත හොඳේ❤. තෑන්ක්ස් අයියෙ
@SLTECHX
@SLTECHX 3 ай бұрын
Creator space කරෝත් ඉතින් සුපිරියක් තාමා ❤❤❤
@almindsetofficial
@almindsetofficial 6 ай бұрын
ඔයාගෙන් ඉගෙන ගත්තේ දේවල් ගොඩයි අයියේ❤️
@BrainBooster.nirmal
@BrainBooster.nirmal 6 ай бұрын
Thank you ❤ මම recording part එකෙන් පස්සේ thumbnail එක හදල ඉවර වෙලා තමයි, video එක edit කරන්න පටන් ගන්නේ...
@bodimejeewithe
@bodimejeewithe 6 ай бұрын
Supiri.thanx ❤
@NelhasaLanka
@NelhasaLanka 6 ай бұрын
තෑන්ක්ස් ඔයාට. කොහොමත් ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා. මට කියන්නකෝ ලංකාවේ අයට වීඩියෝ අප්ලෝඩ් කරන්න හොදම වෙලාව මොකක්ද කීයලා❤
@garykroneberg
@garykroneberg 6 ай бұрын
Thank you bro❤
@WOWFOODS50
@WOWFOODS50 Ай бұрын
Good job aiye short video karana pilibawa tawa videos dannna please 😊
@imanthana
@imanthana 6 ай бұрын
පට්ට වැදගත්
@SLSectionofficial
@SLSectionofficial 6 ай бұрын
Podcast එකක් කරමුද්❤❤
@creatorspacelk
@creatorspacelk 6 ай бұрын
Karamu bro.... ❤️❤️
@KavinduMadurangaPhotography
@KavinduMadurangaPhotography 6 ай бұрын
අද සුපිරියක් 🔥😁🤍"
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
අද සිට වෙනස් වෙමි
@BioMaths-ALmotivation
@BioMaths-ALmotivation 6 ай бұрын
නියමයි❤
@ANUJABIMALKA
@ANUJABIMALKA 6 ай бұрын
Patta aiya ❤❤❤
@AmendasLearningAdventure
@AmendasLearningAdventure 6 ай бұрын
Thanks !
@kavinthatechnicofficial
@kavinthatechnicofficial 6 ай бұрын
වීඩියෝ එක හොදටම ප්‍රයෝජනවත් උනා අයියේ..😊😊 අයියේ මගේ You Tube Channel එකේ Phone Number එක Verify කරාට Verify වෙන්නේ නැහැනේ ඒ නිසා මට Thumbnail Upload කරන්න බැහැ...ඒකට විසදුමක් තියෙනවද?...🤔🤔
@wildyala3143
@wildyala3143 6 ай бұрын
Good Luck brother 🖤
@Dhananjaya206
@Dhananjaya206 6 ай бұрын
Useful content 👍
@Travelwithvinu235
@Travelwithvinu235 6 ай бұрын
Thank you
@creatorspacelk
@creatorspacelk 6 ай бұрын
You're welcome
@tooncart222
@tooncart222 6 ай бұрын
❤❤❤Thanks
@WishmayaSoyanna_official
@WishmayaSoyanna_official 6 ай бұрын
pc එකෙන් youtube shorts වලට thumbnail එකතු කරන හැටි කරුණාකර මට කියන්න.
@Ocean.sounds-to_sleep
@Ocean.sounds-to_sleep 6 ай бұрын
Good 👍
@wealthsavvy24
@wealthsavvy24 6 ай бұрын
tnx ayyiye ❤❤
@UBconcept
@UBconcept 6 ай бұрын
ඔයා කියපු කතා වලින් thumbnail එක හදන එකේ අමාරැව ඇත්තම කතාව
@creatorspacelk
@creatorspacelk 6 ай бұрын
❤️❤️❤️
@kasunnishan2627
@kasunnishan2627 6 ай бұрын
මිල කල නොහැකි.. වීඩියෝ මේවා..❤ කෝස් කාරයෝ සල්ලි අරන් කියල දෙන කොච්චර දේවල්නම් ඔයා අපිට කියල දෙනවද.. ස්තුතියි සහෝ ඔයාට❤❤
@wenasatv-y3u
@wenasatv-y3u 6 ай бұрын
👌
@kwdilka
@kwdilka 6 ай бұрын
මෙලො මගුලක් දැන්නෙ නැතුව යූටියුබ් කරන මම මාස 5කින් මොනිටයිසර් කරලා. මිලියන ගනන් විවිස් ආවා. මොන ස්ටෙප්වත් ෆලෝව් කරෙ නෑ
@kasunnishan2627
@kasunnishan2627 6 ай бұрын
වාසනාව..😊
@hasithMa2023
@hasithMa2023 6 ай бұрын
අයියෙ අපි සිංහකෙන් කරපුවීඩියෝ එකක් english වලින් background voice කරලා අපේම වෙන චැනල් එකක upload කරොත්( පිට රට audience එකක් target කරල) අවුලක් යයිද Pls reply❤
@creatorspacelk
@creatorspacelk 6 ай бұрын
Ehema karanna puluwan gataluwak naha
@hasithMa2023
@hasithMa2023 6 ай бұрын
@@creatorspacelk අයියෙ පුළුවන් නම් ඉස්සර හට කරන වීඩියෝ එකකදි විනාඩියක් අරන් කියලා දෙන්න පුළුවන් ද ලොකු උදව්වක් ❤
@SlTV-xt8yw
@SlTV-xt8yw 6 ай бұрын
අයියා මට answer ekak video එකකින් ඔන 👇 මේ දවස් වල yt shorts video wala viwes අඩුනෙ ඒකට solution එකක් දෙන්නකෝ 😢😢
@WenasaTv-l3m
@WenasaTv-l3m 6 ай бұрын
Aiye KZbin shadowban problem eka solve karaganna widiha gana video ekak one😓😓😓
@helithanuwansith7822
@helithanuwansith7822 6 ай бұрын
Chanel එකක් ලංකාවේ නම්බර් එකට verify කරන්න බෑනේ. ඒක කර ගන්නේ කොහොමද අයියේ
@travinperera8111
@travinperera8111 6 ай бұрын
Aiiye entertainment channel walata kohomeda tagas title add keranne (Ai tools)
@sasiya12
@sasiya12 6 ай бұрын
adath wenada wage watina video ekak
@myjourney-dk4
@myjourney-dk4 6 ай бұрын
ThankQ..
@janiyaff296
@janiyaff296 6 ай бұрын
aiya kiyanawane Thumbnail eka video eke 2 weni step ekedi wage create karanna patan ganna kiyala , ethakota aiye hemadama ekama widiyakata hadana thumbnail eka ehema hadanne nethuwa last step ekata heduwoth apita hoda output ekak ganna beri weida
@thadiyaikulayai6544
@thadiyaikulayai6544 6 ай бұрын
BIG FAN 🤩
@creatorspacelk
@creatorspacelk 6 ай бұрын
Thank you very much ❤️❤️
@chandicookinghut3191
@chandicookinghut3191 6 ай бұрын
Thanks
@ishperera3882
@ishperera3882 6 ай бұрын
👍👍👍👍
@ALFHALK
@ALFHALK 6 ай бұрын
Mamath video eka upload wenna dala thamai thumbnail, title hadanne😊😅 Me vidiya try karala balannm❤️
@CREATIVEIDEASlkfromkalana
@CREATIVEIDEASlkfromkalana 6 ай бұрын
Ayiye cap cut wala tes to speak video heduwama coppi rayt prachna enawada
@danukaprasad
@danukaprasad 6 ай бұрын
Hello aiye patreon eke buy me a Coffee eka buy kroth phone numbee verification eka apema numbee ekata keganna puluwad
@NiroMoviesSL
@NiroMoviesSL 6 ай бұрын
Good joob sir
@SlAndroidBoy
@SlAndroidBoy 6 ай бұрын
@chamivlog
@chamivlog 6 ай бұрын
❤❤❤❤❤❤🙏🏻
@AplexoSrilanka
@AplexoSrilanka 6 ай бұрын
Thank You Aiye 🩵
@udithaminsara9099
@udithaminsara9099 6 ай бұрын
Aiya chanal eke logo eka wenas karoth views adu wenawada
@DilukshiIreshika
@DilukshiIreshika 6 ай бұрын
Thank you ❤
@creatorspacelk
@creatorspacelk 6 ай бұрын
You're welcome 😊
@cookingpriyanga
@cookingpriyanga 6 ай бұрын
ඇත්ත මමත් අවසානෙට තම්මෙල් දාන්නේ සමහර දවස්වලට මම වීඩියෝ එකේ ස්කි්‍රන් සොට් එකක් ගහලා තම්මෙල් එක දානවා
@AmanjaleeKaushalya-v7t
@AmanjaleeKaushalya-v7t 6 ай бұрын
foreign නම්බර් නැතුව වෙන විදියක් ඇත්තෙම නැද්ද නම්බර් verify කරන්න 😢
@Hylalasl
@Hylalasl 6 ай бұрын
වට්නවා විඩියෝ එක මටනම් 💗🙏
@jagathabeysinghe4771
@jagathabeysinghe4771 6 ай бұрын
ඇයි අපේ channel verify කරගන්න බැරි. අනේ ඒ ගැන video එකක් කරන්නකො. Please.....
@HEARTOFME2023
@HEARTOFME2023 6 ай бұрын
face book eke reels karanne kohomada brother.....very useful your channel
@dinisuras7739
@dinisuras7739 6 ай бұрын
good
@Ayesh-Live
@Ayesh-Live 6 ай бұрын
Movie review karanna hoda catogory aka mokakda
@creatorspacelk
@creatorspacelk 6 ай бұрын
Entertainment, awlak naha
@rosiinjapan888
@rosiinjapan888 6 ай бұрын
අප් ලෝඩ් වෙන්න පැය පහක් හයක් යනවා. හේතුව කියල දෙන්න පුලුවන්ද😢
@craftyguy342
@craftyguy342 6 ай бұрын
😂 kitty❤❤
@chilly_vibes01
@chilly_vibes01 6 ай бұрын
Studio eka hadanawa wath da. Me dawas wala video wala studio naththe.
@Dramaland58
@Dramaland58 6 ай бұрын
Thank you 👍
@sasiya12
@sasiya12 6 ай бұрын
aiye Ae video tikak gennako pl;ease
@SinhalaArtFact
@SinhalaArtFact 6 ай бұрын
මන්නම් තම්බ්නේල් එක තමයි මුලින්ම හදන්නෙ 🙏❤️
@creatorspacelk
@creatorspacelk 6 ай бұрын
Niyamai
@Ishuwithinarya
@Ishuwithinarya 6 ай бұрын
Me too
@oscastreaming8415
@oscastreaming8415 6 ай бұрын
SG
@creatorspacelk
@creatorspacelk 6 ай бұрын
Hello Bro
@thilinaakuressa
@thilinaakuressa 6 ай бұрын
ඔයාව ෆලොව් කරලා තමා අයියේ මාත් ගෙම ගැහුවේ ඔයා ගැන කියලා මගේ විඩියෝ එකක් තියේ පුළුවන් නම් බල්න්න අයියා ♥♥♥♥♥🙏🙏🙏🙏🙏🙏🙏
@akenyastory
@akenyastory 6 ай бұрын
Aiya hari .....hodatama hithala thumbnail and title. Haduwoth views wadi dannam wale dammoth views adui
@creatorspacelk
@creatorspacelk 6 ай бұрын
Eka api karata content type eka maththa balapanawa, and apita explain karanna bari mokakdo random chance ekakuth set wenna one channel ekakata
@creatorspacelk
@creatorspacelk 6 ай бұрын
Eka api karata content type eka maththa balapanawa, and apita explain karanna bari mokakdo random chance ekakuth set wenna one channel ekakata
@akenyastory
@akenyastory 6 ай бұрын
@@creatorspacelk eka hari. Oya kiyana random chance eka mageth eka kathawakata awa ekanm thamai me thana inne ....ita kalin views harima aduwen giye. Aiyage video balala adupadu hadagaththa. Apita ona de nathuwa audience eka balaporothu wena de dunnoth api goda... ..
@mr.chandiya
@mr.chandiya 6 ай бұрын
oaya okkamo anik paththa gahala karana man
@dhimanravihara
@dhimanravihara 6 ай бұрын
Ayye poddk mage chanel eka balala adupadu kiynwd....views adui mt ekai 😕
@YourJapaneseclassbyshey
@YourJapaneseclassbyshey 6 ай бұрын
@thilinaakuressa
@thilinaakuressa 6 ай бұрын
ඔයාව ෆලොව් කරලා තමා අයියේ මාත් ගෙම ගැහුවේ ඔයා ගැන කියලා මගේ විඩියෝ එකක් තියේ පුළුවන් නම් බල්න්න අයියා ♥♥♥♥♥🙏🙏🙏🙏🙏🙏🙏
@thilinaakuressa
@thilinaakuressa 6 ай бұрын
ඔයාව ෆලොව් කරලා තමා අයියේ මාත් ගෙම ගැහුවේ ඔයා ගැන කියලා මගේ විඩියෝ එකක් තියේ පුළුවන් නම් බල්න්න අයියා ♥♥♥♥♥🙏🙏🙏🙏🙏🙏🙏
Avoid These 10 YouTube Myths for Success
27:53
Creator Space
Рет қаралды 6 М.
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Meet YouTube's Secret Title Guru (100 Million Views)
35:48
Jay Clouse
Рет қаралды 76 М.
Why I quit a YouTube channel with 370k subscribers
15:59
Ed Lawrence
Рет қаралды 36 М.
Is it too Late to START YouTube in 2025?
26:10
Creator Space
Рет қаралды 7 М.
Passive Income: How I Started Dropshipping From Scratch (STEP BY STEP)
19:37
7 YouTube Video Editing & Recording Mistakes and How to Fix Them
18:28
I Monetized a Faceless YouTube Channel in 30 Days to Prove It's Not Luck
15:57
Content creation has completely changed my life in 8 months
21:28
Think Fast, Talk Smart: Communication Techniques
58:20
Stanford Graduate School of Business
Рет қаралды 44 МЛН