හර බැර ලේසියෙන් මතක තියාගන්න ක්‍රමයක් - credit and debit- double entry theory- O level commerce

  Рет қаралды 122,323

Comz Gura

Comz Gura

Күн бұрын

Пікірлер: 783
@surangasampath7709
@surangasampath7709 3 жыл бұрын
ඔයා මේ කරන මෙහෙවර ගැන කවර කතාද, 👌👌👌සුපිරියි අයියේ 🙏🙏🙏🙏🙏🙏🙏maru👌👌👌👌👌
@comzgura
@comzgura 3 жыл бұрын
😍🙏❤️
@sriyanikanthilatha839
@sriyanikanthilatha839 3 жыл бұрын
❤️
@gotayimbara1185
@gotayimbara1185 3 жыл бұрын
@@comzgura app එකත් සුපිරි 🌝🤩
@kalanaproduction5509
@kalanaproduction5509 Жыл бұрын
අපි වෙනුවෙන් මහන්සි වෙලා බොහොම හොදට ඉගැන්නුවට thank හදවතේ ගුරුතුමා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KavinduThiwanka-iv1wd
@KavinduThiwanka-iv1wd 2 ай бұрын
❤❤❤❤❤❤
@CrazyGirl-gt7gj
@CrazyGirl-gt7gj 3 жыл бұрын
අයියා පට්ටට කියලා දෙනවා කියන අය මේ කොනට... 👇👊❤️💕
@comzgura
@comzgura 3 жыл бұрын
😍❤️🙏
@h.m3868
@h.m3868 2 жыл бұрын
👍👍👍😍😍
@මගේපුංචිගෙවත්ත
@මගේපුංචිගෙවත්ත 2 жыл бұрын
😗🐻🐯🐑
@ssvbro7935
@ssvbro7935 2 жыл бұрын
@avishkairoshan9599
@avishkairoshan9599 Жыл бұрын
😍🙂
@musicAMBALAMA
@musicAMBALAMA 3 жыл бұрын
ඉස්සර ආස subject එකක් එත් covid හින්දා ක්ලාස් නතර උනා අතඇරලා හිටියේ දැන්නම් ආයිත් ආසයි අයියේ ගොඩක් පිං මේ කරන දේට..❤️🙏🙏 දැන් ක්ලාස් යන්නෙ නැ ඔයාලගෙන් තමයි ගොඩ යන්න ඉන්නේ.❤️😎🙏
@comzgura
@comzgura 3 жыл бұрын
😍🙏❤️
@DevinsShaggyswithgames
@DevinsShaggyswithgames 3 ай бұрын
ආදරෙයි අයියේ.ලොකු උදවුවක්❤❤
@Ishini_Shakya
@Ishini_Shakya 7 ай бұрын
Dan commerce maruvata therenava...😊 thanq aiye ❤
@thimiradulsara889
@thimiradulsara889 3 жыл бұрын
අයියෙ මට පැටලිලා තිබ්බ එකක් තමා හර බැර අයියා ඒ පැටලිල්ල ලස්සනට ලෙහුව්වා👍🤜🤛 සුපිරි අයියෙ ඔයාට ජය වේවා. අයියා ගණකාධිකාරි පීඨයේ ඉන්නෙ කිව්වා අයියෙ මගේත් හීනේ එක තමා😊. අයියාට සුබ පතනවා අයියෙ🤝🤝🤝
@comzgura
@comzgura 3 жыл бұрын
😍🤗🙏 malle 🤜🤛
@robinffgaming4158
@robinffgaming4158 2 жыл бұрын
siravata bn
@tharushihimasha1556
@tharushihimasha1556 3 жыл бұрын
සටහනක් වත් නැතුව කටින් කියල දුන්න දෙයක් තේරුනාමයි....ගුරුවරු බෝඩ් එකේ ලියල...පැය ගනන් උගන්නපු දෙයක් වත් තේරුන්නැති වාර අනන්තයි...ඒත් සර් කියල දුන්න දේ සුපිරියට තේරුනා...මාත් 2023 a/l කරන්නේ...o/l වලට කොමස් කරෙත් නැතුව a/l කරන්න ගියාට හිතේ කුතුහලයක් එක්ක ගියේ...හර බැර පැටලුනා කලින්...ඒත් මේකෙන් පස්සේ එහෙම නෑ
@comzgura
@comzgura 3 жыл бұрын
😘😍🙏❤️
@lasiboy-z6g
@lasiboy-z6g 3 жыл бұрын
ස්තූතියි අයියෙ. මට පැටලිලාති බ්බ දෙයක් ඉතාමත් පසසුවෙන් තේරුම් ගන්න උදව්කරා❤️
@comzgura
@comzgura 3 жыл бұрын
😍❤️🙏
@ironman3243
@ironman3243 4 жыл бұрын
පට්ට අය්යේ මන් english medium උනත් අය්යා කියන දේ හොදට තේරෙනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@comzgura
@comzgura 4 жыл бұрын
😍😍😍
@drusillaessme498
@drusillaessme498 3 жыл бұрын
Aththatama ow math english medium eth oya kiyana ewa hodatama therenawa.thankyou so much aiyye😊😊😊
@bhagayagimhan4048
@bhagayagimhan4048 9 ай бұрын
සුපිරියක් අය්යේ thenx නියමට අල්ලා ගත්ත 🥰❤️🙏🙏🙏🙏
@eshandesilva5538
@eshandesilva5538 Жыл бұрын
Sir ව හොයා ගෙනම අවා comment එකක් දාලා යන්න ඒ තරම් සතුටුයි ☺️ මන් grade 10 අනිත් ලමයිට 2nd term test තියෙද්දී අපිට තිබ්බේ 3rd term.. ඒ නිසා clz එකකවත් පාඩම් ඔක්කොම cover කරලා නෑ. ඒත් මන් sir ගේ vidios බලලා එවා notes විදියට හදන් ඒ දුන්නූ home work ඒ විදියටම කරා. මට ලකුණු 78යි. Paper එක හම්බෙද්දී මන් ලමයි එක්ක කෑ ගහලා කිව්වා comz gura හින්දා තමයි කියල.☺️❤️ඒ තරම් සතුටුයි sir O/L "A" ගත්තමත් Sirta මේ විදියටම comment එකක් දාලා යන්නම්. ❤️💐 So THANK U 🙏THANK U SOO MUCH SIR 🙏❤️
@NirmalaAlawala
@NirmalaAlawala 2 ай бұрын
@eshandesilva5538
@eshandesilva5538 2 ай бұрын
Sir mn aye me comment ekata repply keranm ♥️ 2023 (2024) ol lmayek mn..තාම results ආවේ නෑ. හැබැයි comz A ekak shur... Thank you soo much sir 🙏🔥
@HimayaHimsarani
@HimayaHimsarani 9 ай бұрын
හොදටම තේරුණා.. Thankyou ඔයාට good luck 🌼😃
@bestedm8158
@bestedm8158 3 жыл бұрын
10 වසරට නෙවෙයි 13 වසරටත් වැදගත්❤️
@shanishihasna8119
@shanishihasna8119 Жыл бұрын
Ou godak wadagattha thanks godak♥️
@Sandali-study-journey
@Sandali-study-journey Жыл бұрын
නෑ ලමයෝ කැම්පස් ලමයිනුත් බලනවා❤
@minukiasinsala8082
@minukiasinsala8082 4 ай бұрын
Ane aiye godak thanks.Mt mek patalila thibbe.Dan mathakai 😊❤
@kawyajayasingha
@kawyajayasingha Жыл бұрын
අද exam දැම් වෙලාව පාන්දර 2.54යි ඇඩිල හිටියෙ තෑන්ක්ස් අයියෙ දැම් තේරෙනව 😊
@thakshilahettiarachchi4256
@thakshilahettiarachchi4256 10 ай бұрын
Comz nm comz gura thamayi....superb..❤❤❤❤❤
@amadiunidesilva2497
@amadiunidesilva2497 3 жыл бұрын
මරැ අයියේ තව වීඩියෝ ඕනෙ
@fathimareema9401
@fathimareema9401 11 ай бұрын
Supiri aiye godak pin ,බැන්කු සැසදුම් video ekk krnnko puluwn nm🙏
@maleeshagihan7366
@maleeshagihan7366 2 жыл бұрын
අයියේ tnx අයියෙ හොදටම තේරෙනවා කියන්න දේයක් නැ මම clz හොය හොය හිටියෙ දැන් clz යන්නවත් ඔන නැ අයියේ ඔයට වරදින්නේ නැ ඔයාගෙන් ඉගෙන ගත්ත අපිට වරදින්නෙත් නැ tnx ❤️😇🙏
@comzgura
@comzgura 2 жыл бұрын
😍❤️🙏😘😘😘😘
@Jayasinganiluka
@Jayasinganiluka 3 ай бұрын
අයියා කියල දෙන දේවල් හොදටම තේරෙනවා.සුපිරියි😊😊❤❤ Thank you ayiye
@sudagaladevagesureka4357
@sudagaladevagesureka4357 2 жыл бұрын
මතක තියාගන්න ලේසි මරු අයියා 👍👍👍👍👍👍👍👍👍👍
@ruchikakrishan3856
@ruchikakrishan3856 4 ай бұрын
සුපිරියක් අයියා 2025 o/l ❤❤
@ireshawanigasekara4471
@ireshawanigasekara4471 3 жыл бұрын
හර බැර කියන එකවත් තේරෙන්නේ නැතිව ඉන්න වෙලාවේ අහම්බෙන් වගේ දැක්කේ මේ චැනල් එක..මගේ ඩිප්ලෝමා එකේ විභාගය ලියන්න ඔයාගේ පාඩම් ටික බලලා ගියේ..අතඇරලා තිබ්බ විභාගය ලියන්න මේ පාඩම් ටික ගොඩක් ප්‍රයෝජනවත් වුනා..ගොඩක් ස්තූතියි ..දිගටම කරගෙන යන්න..සුභ පැතුම් 👍👍👍🙏🙏
@hiruahanethsara9595
@hiruahanethsara9595 3 жыл бұрын
😇
@comzgura
@comzgura 3 жыл бұрын
❤️🙏😍
@nimeshasugandi2301
@nimeshasugandi2301 3 жыл бұрын
ඇත්තෙන්ම 13 වසරටත් මාරම වටිනවා 🤗💟
@Dineshraj-p1o
@Dineshraj-p1o 8 ай бұрын
Thank you very much aiyee meka mt apa wela hitiye
@lahirujayasinghe5317
@lahirujayasinghe5317 10 ай бұрын
සුපිරි අයියෙ ක්‍රමය හොඳටම තේරුණා
@samithweerarathna4776
@samithweerarathna4776 2 жыл бұрын
හෙට exam අද බැලුවෙ පට්ට ලේසි ක්‍රමයක් thanks අය්යේ 😊💝
@comzgura
@comzgura 2 жыл бұрын
❤️🙏
@bejinaprema-hy4hm
@bejinaprema-hy4hm Жыл бұрын
hithuwata wada godak hodata theruna ....amarui kiyal atha harapu padamak dan hodata therenawa aiye tq♡
@shashilaakshana
@shashilaakshana 3 жыл бұрын
අද තමා මම හර බැර හොදටම ඉගෙන ගත්තෙ අයියෙ ඔයාට ගොඩාක් පිං👌🙏🙏🙏🙏
@comzgura
@comzgura 3 жыл бұрын
😍😚❤️
@thilinakalhara6881
@thilinakalhara6881 3 жыл бұрын
ගැම්මක් තමා අයියා ඔයා එල...ආ හොදට තේරුනා
@chamiduhirushan7158
@chamiduhirushan7158 3 жыл бұрын
සර් ඔයාට ගොඩක් පින් මට ඔය පාඩම හරියට පැටලිලා තිබ්බෙ ඔයා ඒ පැටලුම ඇරියා thank you 🙂🙂❤️❤️❤️❤️❤️
@comzgura
@comzgura 3 жыл бұрын
😍🙏❤️
@cvgtg5808
@cvgtg5808 10 ай бұрын
අනේ මට කලින් තේරුනේ නෑ.දැන් නම් සුපිරියට පුලුවන් .තැන්ක් අයියා
@cvgtg5808
@cvgtg5808 10 ай бұрын
💗
@slgameryt2865
@slgameryt2865 3 ай бұрын
🙏🙏❤❤අයියා කිසිම ලෝභ කමක් නැතුව මේ වගේ කියල දෙනවා සමහරක් ගුරුවරු මේවා ආදර්ශයක් කරගන්න ඕනා❤❤🙏🙏
@Aviproduction-k7r
@Aviproduction-k7r Жыл бұрын
ආදායම් වියදම් ගෙන මන් දන්නෙ නැති දෙයක් දැනගත්තා ❤
@hansanithilakarathna1812
@hansanithilakarathna1812 2 жыл бұрын
සුපිරියි අයියේ සුපිරියටම තේරේනවා 😍😍
@pabasarakalpa7142
@pabasarakalpa7142 3 жыл бұрын
නියමයි අයියෙ A/L Accounting පුලුව්න් නම් කරන්නකො අයියෙ ගොඩක් වටිවී.🙏❤️
@RSMusic_Official
@RSMusic_Official 2 жыл бұрын
❤️📖️
@inokawijesinghe.6288
@inokawijesinghe.6288 Жыл бұрын
Ow ayye A/L accounting karanna
@Ishanmadushankabandara3771
@Ishanmadushankabandara3771 Жыл бұрын
ගොඩක් ස්තූති අය්යා මට ගොඩක් වැදගත් උනා
@dhinakshinimna
@dhinakshinimna 2 жыл бұрын
මෙ පාඩම මෙච්චර ලේසි වෙයී කියලා හිතුවේ නැ 😁 Thank you sir ❤️
@malshanjayasingha705
@malshanjayasingha705 2 жыл бұрын
ඔයානම් මාරඉ අයියෙ 👍👍👍 හොදටම තෙරුනා පින් ඔයාට 👍👍👍👍
@comzgura
@comzgura 2 жыл бұрын
😍❤️🙏
@user-ip5xd9vz1l
@user-ip5xd9vz1l 3 жыл бұрын
අයියට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි නෙවෙයි පිං..🙏🔥🌹කියලා දුන්නට ගොඩාක් ස්තූතියි..
@comzgura
@comzgura 3 жыл бұрын
🙏🤗❤️❤️
@HirushiKavindya-k5r
@HirushiKavindya-k5r 2 күн бұрын
Aiye mama 2023(2024) set eke mama commerce kare ayyage videos baluwa mata o/l commerce walata A ekk thiyenawa ayyata videos balapu nisa thamai thanx ayye
@danujayagayashan1113
@danujayagayashan1113 3 жыл бұрын
maru ayye..supiriyata theruna
@sashikaseimon6857
@sashikaseimon6857 3 жыл бұрын
💪🔥....Mt ara බැංකු ණය යන මොන ගිණුමට ...ඒ vedio එක දාන්නකෝ 😳
@nayananayana3184
@nayananayana3184 Жыл бұрын
Wasanawakata thama oyage channel eka hambunee .. me karana kapakirimata godak sthuthi.. good luck 👍
@comzgura
@comzgura Жыл бұрын
❤️😍
@subaniharshani649
@subaniharshani649 2 жыл бұрын
නියමයි අනේ.......... හොඳටම තේරුනා වගේමයි, හොඳටම මතක හිටියා........ Thanks Aiya .....🙂♥🌸
@comzgura
@comzgura 2 жыл бұрын
❤️
@kavishanethidinu9999
@kavishanethidinu9999 3 жыл бұрын
Thanks අයියේ හර බැර කියලා දුන්නට. පින් !!! හොදට තෙරුනා
@kavishanethidinu9999
@kavishanethidinu9999 3 жыл бұрын
Comz gura app එක වටේටම share කලා
@comzgura
@comzgura 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@omifarm9043
@omifarm9043 2 жыл бұрын
Aiye, your KZbin channel is so important for me...these days our school also closed and still I haven't a commerce privet class...…. Only I have your KZbin channel It's so good...I think I don't want a commerce privet class...I really like your teaching style. Thank you so much for teaching us Aiya.....
@comzgura
@comzgura 2 жыл бұрын
Thank you so much ❤️😍
@omifarm9043
@omifarm9043 2 жыл бұрын
Welcome
@kavindyadewmini9913
@kavindyadewmini9913 2 жыл бұрын
Heta commers exam eka anthima welweth aiyge vedio blala igena gnna ewa godk thiyenw..tnx aiya mechchara kal apith ekka hitiyta..godak pin.
@comzgura
@comzgura 2 жыл бұрын
❤️🙏
@Fathimanazila-l7r
@Fathimanazila-l7r Жыл бұрын
නියමයි අයියේ තවත් ඉදිරියට කරගෙන යන්න 😻👍👏
@dinushadilrukshi5326
@dinushadilrukshi5326 4 жыл бұрын
Oya me karan udauwa apita godaaaaakma watinawa ayiye, Thank you so much...😍😍
@comzgura
@comzgura 4 жыл бұрын
❤😙💪 Hoda results ekk dala apitath kiyanna ❤❤❤
@supersunlight2122
@supersunlight2122 4 жыл бұрын
👍👍
@dinithishehara9991
@dinithishehara9991 4 жыл бұрын
Comz gura app akata log wanna kohomada sir?
@comzgura
@comzgura 4 жыл бұрын
App eka click kalama app ekata yanna berida? Open wenne nedda?
@dinithishehara9991
@dinithishehara9991 4 жыл бұрын
Open wanawa lord wanna Nene.app aka open wanna ne.lord wewi tiyanawa witarai.
@Chamu.
@Chamu. Жыл бұрын
ඇත්තටම හොදටම තේරුනා අයියේ ❤🎉 ඇත්ත හිතිලා තියනව ගෙව්ව නම් වියදම අඩු වෙනවනෙ කියල ඒකත් තේරුනා ටිකක් ගොඩක් ස්තූතියි අයියේ මේ වගේ දේවල් පැහැදිලි කරල දෙනවට. 🙏✨ 2024 A/l කරන්නේ. මේක ගොඩක් වැදගත් උනා ❤
@sachinirathnayaka58
@sachinirathnayaka58 3 жыл бұрын
සුපිරි හොඳට තේරුණා අයියේ
@comzgura
@comzgura 3 жыл бұрын
🙏❤️
@tharangatharanga1616
@tharangatharanga1616 Ай бұрын
බය නැතුව කියන්න පුලුවන්. මගේ A9න් එක A එකක් අයියගේ❤
@tushanlochana
@tushanlochana Жыл бұрын
අයියේ ඔය පාඩම් තෙරෙන් නැතුව හිටියේ දැන් ඔවා මොනාද කියලා හිතේනවා ❤😃
@rasikarajapaksha7431
@rasikarajapaksha7431 2 ай бұрын
Metharam hodata pehediliwa kauruth kiyala dunne nehe ....🙂 Godak thank you Aiye 😊❤
@rashminipabasara7292
@rashminipabasara7292 3 жыл бұрын
අයියේ,ඔයා දාන videos වලින් තමයි මන් මේ commerce විශය ගැට ගහගෙන යන්නේ. මේ අවුරුද්දේ මන් exam ලියනවා. අයියට පින් සිද්ධ වෙන්න A එකක් ගන්න පුළුවන් දැන් මට. 😊💙🙏 super & great work. 💙🖤. Thanks a lot......
@comzgura
@comzgura 2 жыл бұрын
😍🙏❤️🤗🍻
@3broscollection113
@3broscollection113 3 жыл бұрын
ඇත්තටම බොහොම ස්තූති......ගොඩාක් හොදට තේරෙනවා....
@dinidudeshan140
@dinidudeshan140 3 жыл бұрын
පොඩි දෙයක් ඒත් වටිනම කොටසක්
@comzgura
@comzgura 3 жыл бұрын
😍🙏
@Dhee_27
@Dhee_27 3 жыл бұрын
හොදටම තේරුනා..ගොඩක් ස්තූතියි අයියේ ❤👍
@dushanthaweerasooriya3512
@dushanthaweerasooriya3512 3 жыл бұрын
Thank you so much brother..... hodatama theruna padama.... 🥰🥰🥰🙏🙏🙏
@comzgura
@comzgura 3 жыл бұрын
🙏❤️😍
@achirasamaratunga1540
@achirasamaratunga1540 4 жыл бұрын
Elama ayiye dapu gaman baluwe...ubalage video patta...🔥🤗
@comzgura
@comzgura 4 жыл бұрын
Elama
@KawishkaHeshan-jo3qj
@KawishkaHeshan-jo3qj 2 ай бұрын
Mamata winadiyen padam. thanx oyata❤️❤️❤️❤️
@vijithakumara2398
@vijithakumara2398 3 жыл бұрын
පාඩම නම් මරු 👍👍
@thinalamunugama
@thinalamunugama 3 жыл бұрын
*Wath wiya hara lesa mathaka thaba ganna* Oka mathaka thiya ganna eka lesine 💫
@ramanikumari454
@ramanikumari454 2 ай бұрын
Akanam maru thank you ❤sri ❤
@nipunwijesinghe7066
@nipunwijesinghe7066 3 жыл бұрын
නියෙමෙට තේරෙනව අයියා.👍👍
@kavikavi-hw1uy
@kavikavi-hw1uy 3 жыл бұрын
නියමයි අයියේ හොදට තේරුනා👍
@jayodhasithumini6803
@jayodhasithumini6803 2 жыл бұрын
accounting waladi godakma petalila thibyna thenak meka............ eththatama godak thanx aiye me karana deyata 😊😊
@comzgura
@comzgura 2 жыл бұрын
🙏❤️😍
@minuarmygirl
@minuarmygirl 2 жыл бұрын
Supiri ayiye.hodata therenawa.all the best.🙏🙏🙏🙏🙏
@dewminimasha7769
@dewminimasha7769 4 жыл бұрын
Thank you so much aiya ❤️🌹💕
@comzgura
@comzgura 4 жыл бұрын
😙❤
@coolmusicofvihanga4793
@coolmusicofvihanga4793 3 жыл бұрын
මේ කරන මෙහෙවර ගැන කවර කතාද,
@hansi_08
@hansi_08 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.😍
@supun1828
@supun1828 2 жыл бұрын
හොදටම තේරුනා සර්❤️😁🤭
@d.nawodwijesinghe248
@d.nawodwijesinghe248 Жыл бұрын
සුපිරි... තව දේවල් දාන්න
@nethmikaveesha2153
@nethmikaveesha2153 2 жыл бұрын
Meka nam supiri aiye. Hodata therenawa 👍👍😊😊
@SAMALIIII
@SAMALIIII 7 ай бұрын
thank you brother ❤🙏
@SagarikaBandara-c5v
@SagarikaBandara-c5v 2 ай бұрын
Thanks ayye hodata. theruna.
@CINEMAYATELEVISION
@CINEMAYATELEVISION 4 жыл бұрын
digatama keragena yanne ona
@comzgura
@comzgura 4 жыл бұрын
💪
@ajanthakumari3686
@ajanthakumari3686 Жыл бұрын
සුපිරි හොදට තේරුනා 👍
@defoniimaya9532
@defoniimaya9532 3 жыл бұрын
Super aiye patalila thibba ekak eka sare theruna ♥️♥️god bless aiyye. 👍🏻digatama karagena yanna😊
@comzgura
@comzgura 2 жыл бұрын
🙏😍❤️
@dimithuperera
@dimithuperera 3 ай бұрын
2024 බලන අය කෝ ❤ ආදරෙයි youtube/comez gura නැති වුනත්❤
@chamilajayamini575
@chamilajayamini575 4 жыл бұрын
Awesome ayye.....really valuable ... "GOOD LUCK" & THANK YOU ❤🙏❤ ...................
@comzgura
@comzgura 4 жыл бұрын
😍😍😍
@channelr8779
@channelr8779 3 жыл бұрын
නියමයි.
@chathuminithihara
@chathuminithihara 6 ай бұрын
aththatama aiya me dana video nisa scl eke kiyala dena ewa therune nathath awulak nh dannm mta godaaak pin aiyatame karan udawwata
@comzgura
@comzgura 6 ай бұрын
😍❤️
@mrvittalfadvittalfad8355
@mrvittalfadvittalfad8355 2 ай бұрын
මට පැටලිලා තිබ්බෙ දැන් පුලුවන් ❤️❤️❤️
@achiniasalya9720
@achiniasalya9720 Жыл бұрын
Thank you so much aiye.heta exam eka thiyenawa.mama cls yanneth na.iskleth syllabus cover krla na.kara ganna deyak nathi nisa youtube eke videos baluwa.me video eke nam kiyala dipuwa hodatama theruna.iskle sir kiyala dipu ekata wada me krame nam theruna.thank you verry much .💕❤️👌
@comzgura
@comzgura Жыл бұрын
😍😍😍🥰🥰🥰
@dasuniGamage-n5e
@dasuniGamage-n5e Ай бұрын
අනේ ගොඩක් පින් අයියේ 🥹🙏
@sampathperera4554
@sampathperera4554 Жыл бұрын
Thank you so much Aiye. Kiyala dunna padama Hodata theruna...😊
@dilakshachanaru5322
@dilakshachanaru5322 Жыл бұрын
ඒ අයියෙ ඉස්කෝලෙ ටත් වඩා සුපිටියට තේරෙනව.මම මාස 7 ක් ඉස්කෝලෙ ගියෙ නෑ හැප්පිලා ඉදල මට මේකෙන් තේරෙනව සුපිරියට
@ShermilaKandawaththa-ih6kw
@ShermilaKandawaththa-ih6kw 9 ай бұрын
Man commerce karla aurudu 10k wenawa.den job ekata accounts oni wela thama mn meka beluwe.hodta theruna.ගොඩක් ස්තුති.
@comzgura
@comzgura 9 ай бұрын
❤️🙏🏻
@mr.hiruwa895
@mr.hiruwa895 3 жыл бұрын
Patta aiya,hodata therenawa..............
@lochanirathnayaka1728
@lochanirathnayaka1728 3 жыл бұрын
Brother understands well thank you so much
@comzgura
@comzgura 3 жыл бұрын
🤜🤛
@oshandashaluka
@oshandashaluka Жыл бұрын
tanks ayiye mn covid nisa vatuna passe mawa awruddak faild una eth mn 1term ekakin apahu 10 maru una mukuth dannathu mata commerce kiyanne asama vishaya kara nannaththara wela inna mata balaporoththuwak unata thank you
@waaachandralatha9488
@waaachandralatha9488 3 жыл бұрын
Niyamay hodata theruna👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌supiri
@lakshmiJayathilaka
@lakshmiJayathilaka 2 ай бұрын
Oya kiyala dena ewa hodata therenawa ayiye.thanks 🙏🙏
@hasithasampath3389
@hasithasampath3389 2 жыл бұрын
මෙ කරන දේට 👏. ගිනුම්කරනය revision ekk dennko
@himashamaduranga5045
@himashamaduranga5045 3 жыл бұрын
කොහොම thanks කරන්නද අයියා 😣❤️❤️
@kaushilakshika4465
@kaushilakshika4465 2 жыл бұрын
kiyanna vachana na ayye supiri👍👍👍👍👍👍👍
@sanulishehansa1905
@sanulishehansa1905 4 жыл бұрын
Godak thanx aiye Oyata . Patalenne nathuwa hari pahadiliyat kiyla denawa. Godak watinw apita.❤️👍👍👍
@comzgura
@comzgura 4 жыл бұрын
Thank you so much senuli nngi
@Hirushayoshan
@Hirushayoshan 2 жыл бұрын
Thanks ayye supiriyata theruna
@pramudhithajayanjana9297
@pramudhithajayanjana9297 2 жыл бұрын
15.25 meka patalila hitiye tnx ayye
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 113 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 135 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,9 МЛН
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 76 М.
උස වැඩි කරගන්න Tips. How to grow taller.
27:41
Dr.Charitha Munasinghe
Рет қаралды 316 М.
How to improve Math Skills/ Ways to improve Math Skills
18:28
Prof. Wasana Maithree Herath
Рет қаралды 340 М.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 113 МЛН