CRICKET Special 🏏🏆 Asia Cup 2022 Bukiye Rasa Katha Part - 25 | Sri Lanka vs India Asia Cup 2022

  Рет қаралды 32,124

AYUBO one

AYUBO one

Күн бұрын

Пікірлер: 50
@pamonethmini
@pamonethmini 2 жыл бұрын
අම්මෝ...වීඩියෝ 5ක්😍😍 එක හුස්මට ඔක්කොම බැලුවා💗 ඊයෙ දැනුන සතුට නම් වචන වලින් කියන්න බෑ.ඊටත් වඩා සතුටුයි අපේ කැප්ටන් සුපිරිම spell එකක් දීලා man of the match වෙච්ච එකට.ඇත්තටම මම දැක්ක සුපිරිම නායකයා.ප්‍රශ්න ගොඩක් මැද්දෙ ක්‍රිකට් වැටිලා තිබ්බ කාලෙක අපේම අයගෙනුත් බැනුම් අහගෙන අද ටීම් එක ගෙනල්ලා තියෙන තැන දකිද්දි පුදුම සතුටක් දැනෙන්නෙ.දැන් නම් ලෝකෙම හොල්ලන්න පුළුවන් වෙයි අපේ ටීම් එකට. සුපිරි කොල්ලො ටිකක් ඉන්නෙ දැන්.හැමෝම එක වගේ මහන්සි වෙනවා මැච් එක ගන්න.කිව්වත් වගේ අසා form එකට ඇවිත් දුශිත් සෙට් උනාම ඉතින් ආයි කතා කරලා වැඩක් නෑ.🙂🔥🇱🇰👏
@AYUBOone
@AYUBOone 2 жыл бұрын
Thanks For Watching🔥🇱🇰
@sachinthadilshan1266
@sachinthadilshan1266 2 жыл бұрын
දන ගාපු ටීම් එක ඇවිද්දුව - මිකී ආතර් 😘 ඇවිද්ද ටීම් එක දිවෙව්ව - ක්‍රීස් සිල්වවුඩ් 😘 ආදරෙයි පැලෙන්න ❤
@ashan2941
@ashan2941 2 жыл бұрын
හැම තැනකදිම යාලුවො ටික වැටෙන්න නොදී ගොඩගත්ත කැප්ටන් දසුන්
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
අන්තිම තරගයත් දිනලා මේ පුන්චි රටට ආසියානු කුසලානය රැගෙන ඵන්න අපේ කොල්ලන්ට වාසනාව ලැබේවා...............🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪
@user-yx2ib4wt8u
@user-yx2ib4wt8u 2 жыл бұрын
මදි ක්‍රිකට් විඩියෝ තව ඕන
@pa3384
@pa3384 2 жыл бұрын
ලොන්දියා ලෙප්ට්
@Dilshanmaduwanthajayasekara
@Dilshanmaduwanthajayasekara 2 жыл бұрын
1.12 ගම්භීර්ට ලංකාව asia cup දිනපු එක පුදුමයක් කියන්නෙ ඌට ඒක අමතක වෙලා.මොකද ඒ කාලේ ඉන්දියන් ටීම් එකට ෆයිනල් එකෙව්දී උන්හිටිතැන් අමතක වෙන්නම දුන්නනෙ.ඌ හිටියේත් ඒ ටීම් එකේමනෙ.
@dinukarajapaksha5894
@dinukarajapaksha5894 2 жыл бұрын
ගැම්මක් තමා කොල්ලනේ.කප් එක කෝම හරි ගේමු.
@myself9216
@myself9216 2 жыл бұрын
Good luck Sri Lanka 🇱🇰🔥❤️
@naturehouse9156
@naturehouse9156 2 жыл бұрын
England apahu Silverwoodwa ussaida danne na?
@ineshranasinghe7597
@ineshranasinghe7597 2 жыл бұрын
Yea... Sri Lanka ❤❤✌
@dhanannjayadharmappriya4920
@dhanannjayadharmappriya4920 2 жыл бұрын
කප් එකත් අපේ තමයි අනිවා ❤❤😍😍 💪💪
@kanishkasenarathne7038
@kanishkasenarathne7038 2 жыл бұрын
100k ta lagai netha😍😍😍
@AYUBOone
@AYUBOone 2 жыл бұрын
😍😍
@charukabandara7168
@charukabandara7168 2 жыл бұрын
Arjuna Eda lassana lankan team ekak heduwa. A wagema dassa Ada lassana team ekak heduwa.
@naturehouse9156
@naturehouse9156 2 жыл бұрын
4:30 KJP,Avishkath innawa balagena. Gunathilakata yanna wena scene ekak thiyenne.
@RenuRenu-vb7ou
@RenuRenu-vb7ou 2 жыл бұрын
Parliament ekata yawannath ona mewage team ekak. Mewage nayakayek ekka. Naki hipatuwo nathiwa. Rata Gena hithana. Ratata adare set ekak. Adarei Sri Lanka cricket team
@user-yx2ib4wt8u
@user-yx2ib4wt8u 2 жыл бұрын
වට්සැප් ගෘ එකකුත් ඕන
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
දන්න කෙනෙක් කියනවද ඇයි දුෂ්මන්ත නැත්තෙ කියලා
@Nethmi2005mnp
@Nethmi2005mnp 2 жыл бұрын
Injury
@naturehouse9156
@naturehouse9156 2 жыл бұрын
Nissankata dotsanka kiyapu un ko bn?😆
@kgl319
@kgl319 2 жыл бұрын
❤💪
@DGDGDGDGDDGDGDGSGD
@DGDGDGDGDDGDGDGSGD 2 жыл бұрын
පකිස්තාන් ලෑස්ති වෙලා ඉන්න.අපි ඉරිදා රෑට ලොකු පොල්ලකුත් අරන් එනව උබලට ගහන්න
@rashmikalakshan7024
@rashmikalakshan7024 2 жыл бұрын
පක්කුක් ලේසි නෑ.rizwan එහෙම
@pamonethmini
@pamonethmini 2 жыл бұрын
@@rashmikalakshan7024 ලංකාවත් ලේසි නෑ.මෙන්ඩා,පැතුම්,බානු,දස්සා,ඩැනී එහෙම😉😏
@sangeethasancharaya6870
@sangeethasancharaya6870 2 жыл бұрын
Toss eka naththan kohomada eka karanne
@DGDGDGDGDDGDGDGSGD
@DGDGDGDGDDGDGDGSGD 2 жыл бұрын
@@pamonethmini අන්නේකයි කියන්නෙ
@lasanthapremajith1614
@lasanthapremajith1614 2 жыл бұрын
Ada ude apahu baladdith papuwa gehuna kiyahanko
@cobraclutch9686
@cobraclutch9686 2 жыл бұрын
god bless all❤❤🙏🙏
@user-yx2ib4wt8u
@user-yx2ib4wt8u 2 жыл бұрын
1 st එක
@AYUBOone
@AYUBOone 2 жыл бұрын
Thanks dear❤️👍
@rashmikalakshan7024
@rashmikalakshan7024 2 жыл бұрын
2023 IPL AUCTION 🤣😅😂😝
@sameerachathuranga9631
@sameerachathuranga9631 2 жыл бұрын
Indiawa afgan walinuth kanna ona..oun icc eka budalayak karagena inne..😆😆
@kavindusankalpa4170
@kavindusankalpa4170 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️👍👍👍
@jaisavidhaan159
@jaisavidhaan159 2 жыл бұрын
pak sl zindabaad
@rohanadananjaya1
@rohanadananjaya1 2 жыл бұрын
❤️🕊️
@AYUBOone
@AYUBOone 2 жыл бұрын
❤️👍
@dhanujaprabashwara
@dhanujaprabashwara 2 жыл бұрын
2:57 fact
@gayanahendalage3223
@gayanahendalage3223 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@gayanpriyankara167
@gayanpriyankara167 2 жыл бұрын
🙏🙏🙏
@clipsonly3457
@clipsonly3457 2 жыл бұрын
Lankawa final selects wela iwarada
@belugastwin5243
@belugastwin5243 2 жыл бұрын
O
@clipsonly3457
@clipsonly3457 2 жыл бұрын
@@belugastwin5243 ea unata ada pakistane dinna one nadda ada final yanna apita
@jphrboys1039
@jphrboys1039 2 жыл бұрын
පකිස්තාන් උන්ට ගැහුවා ම මුළු ලංකාවට ම හු කියන්න වෙනවා.... මොකද මුළු රටේම මුස්ලිම් මිනිස්සු උන්ට සපෝට්.....
@Hirusha282
@Hirusha282 2 жыл бұрын
නැ බන් එහෙම කියන්න එප මන් දන්න ගොඩක් මුස්ලිම් යාලුවො කැමති ල්න්කාවට ලයිව් වලත් උන් ලන්කාවට සපෝට් එහෙම කියන්න එපා බන්
@jphrboys1039
@jphrboys1039 2 жыл бұрын
@@Hirusha282 හ්ම්ම්..., 👍
@NAFIZ4100
@NAFIZ4100 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Я сделала самое маленькое в мире мороженое!
00:43
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,1 МЛН
Bukiye Rasa Katha | Funny Fb Memes Sinhala | 2024 - 10 - 25
8:08
Chooty Malli Podi Malli |  Bona Wunge Katha (බොන වුන්ගේ කතා)
17:38
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
Bukiye Rasa Katha | Funny Fb Memes Sinhala | 2024 - 10 - 27
8:08
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН