දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිලිගැනිමට විශාල ජනගගක් පාරට පැමිණෙයි/ Cricket team come

  Рет қаралды 114,363

Lanka Times 24

Lanka Times 24

Күн бұрын

Пікірлер: 253
@suranimaheshadias6097
@suranimaheshadias6097 2 жыл бұрын
අපේ වීරයො.වාසනාවන්ත නිහතමානී අවංක නායකයෙක් ඉද්දි අනිවාර්යයෙන්ම හරියනව..ආදරෙයි කියන්න බැරි තරම්. අපේ පණ තමා ක්‍රිකට් ...චාමි..බ්‍රෑන්ඩ් එකක්.හැමෝම වැඩකරයො...ඔහොමම ලෝක කුසලානෙ ගේමු වීරයො ටික.තෙරුවන් සරනයි .
@Rani4933-b8u
@Rani4933-b8u 2 жыл бұрын
ඒක ඇත්ත වෙලද නායකයෝ නැති නිසා අපි ✌ දිනුවා
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? මැච් බලල සිගිති ආතල් ගනින්, ඒ අතරෙ උබලට දවල් රෑ වඩාගෙන අරින්නෙ දේශපාලුවො, පු!කේ හිල ලොකු වෙන්නම 😂 ලන්කා අනාතයෝ 😂💩
@suranimaheshadias6097
@suranimaheshadias6097 2 жыл бұрын
@@prettygirl6896 ඒක ඔයාගෙ අදහස.මට ඒක අදාළ නැහැ .ඔය ඔයාගෙ අදහස ගැන වෙනම දාගන්න .අපි ඕව් විවේචනය කරන්න එන්නෙ නැහැ ...තාවකාලිකයි ආතල් මං දන්නෙ නැහැ .ඒත් අපිටනම් මැච් එක මාර වටිනව්..ඔයා ආස නැත්නම් බලන්න එපා.ඒ වගේම අපි තාම හම්බකරල අපි කනව..එක එකාට බැන බැන ඉන්නෙ නැහැ .ස්තූතියි
@slbaketomusic3437
@slbaketomusic3437 2 жыл бұрын
🤘🤘
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
@@suranimaheshadias6097 සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? මැච් බලල සිගිති ආතල් ගනින්, ඒ අතරෙ උබලට දවල් රෑ වඩාගෙන අරින්නෙ දේශපාලුවො, පු!කේ හිල ලොකු වෙන්නම 😂 ලන්කා අනාතයෝ 😂💩
@sriLanka-er7ru
@sriLanka-er7ru 2 жыл бұрын
අපේ රටට මෙච්චර කීර්තියක් ගෙනදුන් team තුනටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.දුකින් හෙම්බත් වී සිටි රටේ අහිංසක මිනිසුන් සතුටු කල ඔබ සැමට තෙරුවන් සරණයි.බොහොම පිං.අපේ රට මෙච්චර කල් විනාශ කරපු කාලකණ්ණි ටිකට ඔය සතුට විනාශ කරන්න නොලැබේවා.ඔය සතුට උන්ට ආයුධයක් කරගන්න දෙන්න එපා.
@TechTrails8715
@TechTrails8715 2 жыл бұрын
මේ තරම් ප්‍රශ්න තියන රටක මිනිස්සුන්ට සහනයක් ගෙනත් දුන්න ශ්‍රී ලංකා ටීම් එකට ස්තුතිය
@manjularanmuthu194
@manjularanmuthu194 2 жыл бұрын
ඇත්තටම අපේ මිනිස්සු කොච්චර සතුටක් ලබනවද මේ විඳවන රටේ. සැමට ස්තූතියි!!!
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? මැච් බලල සිගිති ආතල් ගනින්, ඒ අතරෙ උබලට දවල් රෑ වඩාගෙන අරින්නෙ දේශපාලුවො, පු!කේ හිල ලොකු වෙන්නම 😂 ලන්කා අනාතයෝ 😂💩 ...........
@manjularanmuthu194
@manjularanmuthu194 2 жыл бұрын
@@prettygirl6896 ඔබේ සිතුවිල්ල ගැන මම කනගාටු වෙනව පුතේ.
@sajeewanidias6119
@sajeewanidias6119 2 жыл бұрын
ආදරෙයි අපේ සිංහයන්ට මුලු හදවතින්ම ...........දසුන් ඔබ නිහතමානී නායකයෙක්.හදවතින්ම රටට ආදරය කරන කෙනෙක් කියලා හැගෙනවා අපේ හදවතටත්.ඒ ආදරය raka ගන්න හැමදාමත්.කිසිදු දෙයකට වෙනස් කිරීමට නොහැකි ලෙසින්ම.ආරක්ෂා කර ගන්න ඔබේ සගයන්වත් එලෙසින්ම අපේ මව් රට දිනවන්නට samadamath.ඔබ සියලු දෙනාටම දලදා සමිදු පිහිටයි.මගේ මව් රටට ජය............♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? මැච් බලල සිගිති ආතල් ගනින්, ඒ අතරෙ උබලට දවල් රෑ වඩාගෙන අරින්නෙ දේශපාලුවො, පු!කේ හිල ලොකු වෙන්නම 😂 ලන්කා අනාතයෝ 😂💩.........
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
❤❤❤🙏🙏
@vipulakularathne3664
@vipulakularathne3664 2 жыл бұрын
ලංකාවේ ගෑණුන්ට මොලේ තියෙන්නෙ පුකෙ. ගොන් ආතල්.... ක්‍රිකට් කියන එක ඇතිවෙච්ච රට england. ඒ උනාට එහෙමත් මං දැකලා නෑ මේ වගේ පිස්සො
@danaradanugidanugi7703
@danaradanugidanugi7703 2 жыл бұрын
අපේ ක්‍රික්ට් වීරයන්ට ජය! ආදරෙයි හැම දෙනාටම❤️❤️❤️
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? මැච් බලල සිගිති ආතල් ගනින්, ඒ අතරෙ උබලට දවල් රෑ වඩාගෙන අරින්නෙ දේශපාලුවො, පු!කේ හිල ලොකු වෙන්නම 😂 ලන්කා අනාතයෝ 😂💩 ......
@gayantharanga4990
@gayantharanga4990 2 жыл бұрын
මේ වගේ කාලයක සතුටු වෙන්න ලැබීමත් ලොකු සතුටක් අපේ කොල්ලන්ට ජයවේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? 😂 ලන්කා අනාතයෝ 😂💩
@gayankumara6569
@gayankumara6569 2 жыл бұрын
තමිබියෙක්ට ජාතක උනු බල්ලෙක් කාල කන්නියා තො කාපිය කොහෙටිට හරි ගිහින් අපිට කන්න නැතත් රට ජාතිය වෙනුවෙන් ඕනි දෙයක් ඉවසනවා තොපි වගේ උන් රටක ඉන්නකන් රටවල් වලට හෙනම තමයි පල මක බැවිලා කන්න හොයාගෙන
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
@@gayankumara6569 "කොහෙට්ට"? 😂💩 අමෝ අමෝ ඩොටේ ක!බ්බෙක්. රෙ!න්න පු!කේ ගු! නැති එකෙක්. බන්කො!ලොත් රටේ ලන්කා අනාතයෙක් 😂💩
@prabashihiranya5801
@prabashihiranya5801 2 жыл бұрын
ඇවිලෙන සිත් වලට සතුටක් ගෙනා ඔබ සැමට තුනුරුවන්ගේ පිහිටයි ❤❤❤❤❤
@khemaharshanee1878
@khemaharshanee1878 2 жыл бұрын
නිහතමානී නයකත්වය ගරු කරනවා ඔබට .කන්ඩායමට රටට ආඩම්බරයකි
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? 😂 ලන්කා අනාතයෝ 😂💩
@lakshinapieris
@lakshinapieris 2 жыл бұрын
ඇස් වලට කඳුලු ආවා.. ඒ තරම් සතුටුයි..🥺♥️මං ජීවිතයේ පළවෙනි වතාවට ඇත්තටම එයාලව දැක්කේ.. අද දවස කවදාවත් අමතක නොවේවි...
@pamonethmini
@pamonethmini 2 жыл бұрын
කවුද යකෝ පාරෙ ගස් හිටෙව්වෙ මේ ලයිට් කණුවෙ එල්ලෙමුද A/L class එකක ලමයි ටිකක් ට්‍රිප් එකක් යනවා වගේ.මරු මරු ඉතින්.ඔක්කොම වැඩ්ඩො තමා.සතුටුයි ඉතිම්.සුභ පැතුම් ලැබූ ජයග්‍රහණයටත්.ඉදිරියට ලබන්න ඉන්න ජයග්‍රහණ වලටත්.දින්නම මේ තියෙන සැලකිලි ටිකම පරදින දාටත් තියාගත්තනම් තවත් ලස්සනයි.තෙරුවන් සරණයි අපේ ටීම් එකේ කොල්ලොන්ටත් කෝච්ලා හැමෝටමත්.💐💐
@PushpaKumari-og5uf
@PushpaKumari-og5uf 2 жыл бұрын
අපේ සිංහ කොල්ලන්ට ජය වේවා කැන්ගරුවන්ට පෙන්නුවා අපේ විර කොල්ලන්ගේ විර කම . මුලු ලොකෙන්ම උතුම රට අපේ ශ්‍රී ලංකාවයි ඒක දැන ගන්න කැන්ගරුවනේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️
@syanthansayan3611
@syanthansayan3611 2 жыл бұрын
😍😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥🔥🔥 Wordless feeling.... proude to be a lankan... So so so so Happy..
@napolidanthe8972
@napolidanthe8972 2 жыл бұрын
අපේ රටේ සියලු දෙනාට ම පුදුම සතුටක්., ජයවේවා ශ්‍රීලංකා... ජයවේවා සියලු දෙනාටම
@akkaakka9210
@akkaakka9210 2 жыл бұрын
අපේ .දරුවන් ට.ජයවෙිවා ඹබසැමට තෙරැවන් සරණයි
@AppApp-nq6wo
@AppApp-nq6wo 2 жыл бұрын
Congratulations 👏👏👏our lions 🇱🇰👏💙❤🙌♥God bless you all 🙌🇱🇰👏🙏🙌❤.
@manikegunasena7299
@manikegunasena7299 2 жыл бұрын
නිහතමානී වෙන්න වෙන්න තව තවත් ඉදිරියට - ඉදිරියටම යන්න ලැබෙනවා.අද ඇදුම් කට්ටලයත් හරිම චාම්...ජනතාවගේ විශ්වාසය ආදරය රැකගන්න.. තෙරුවන් සරණයි.. සුවපත් වේවා..👍👍🇱🇰
@aspatra
@aspatra 2 жыл бұрын
Congrats..! Good luck coming to SL... from the day R'pakshas were thrown out..! BTW good looking lads in the the team..best wishes guys for the future victories ! many more yet to come..!
@renukajayawardena6426
@renukajayawardena6426 2 жыл бұрын
තරුණ කොල්ලො ටිකක් පාර්ලිමේන්තුවට ගියානම් අපෙ රටත් ගොඩ.ක්‍රිකට් කණ්ඩායමෙ සියලුම දෙනාට තෙරුවන් සරණින් සියලු දෙවි පිහිටෙන් . ඉදිරියට ක් ජයම ලැබේ යා💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐💪🇱🇰💪🇱🇰💪🇱🇰💪🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰👍
@buddhikap9915
@buddhikap9915 2 жыл бұрын
මේක කියවලා ටිකක් හිතපල්ලා. ටිකක් බැනපල්ලා නොතේරෙන උන්. අපේ යම් අවාසනාවක් තියෙනවා. සමස්තය අමතක කරවන දේවල් හැම දාම අපිට එක්කෝ වෙනවා, නැත්නම් පාලකයෝ හදනවා. මට මතක ඇති අවු 40 කාලේ පුරාම වුනේ ඒ ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය වීමක්. 1980 ගණන් වල ඉඳන්, TV එක හැමදාම අපිට එදා දවස අමතක කරවනවා, නින්දට යන්න කලින්. ක්‍රිකට් කියන්නේ, මේ දිනපතා නිද්‍රාවට පත්වීම අමතරව මුළු රටම, "හෝල් සේල්" නින්දට වැටෙන දෙයක් වෙලා. හරියට දුප්පත් මිනිස්සු ප්‍රශ්න වලට කසිප්පු වලින් උත්තර හොයනවා වගේ. මේ වගේ රටක් එක සැරේටම උඩ විසි වෙලා සමස්තය අමතක වෙලා යන, කෘතීම දේවල් නොවෙන රටවල් ටිකක නම් ටිකක් මම කියන්නම්, මොකද මම මේ හුඟක් රටවලට, ගිහින් තියෙන නිසා. ඔයාලම හොයල බලන්න බලන්න මේ රටවල සමස්තය මිනිස්සු විඳින හැටි - UAE, නෙදර්ලන්තය, සිංගප්පුරුව, ඔස්ට්‍රේලියාව, UK, USA , ස්වීඩනය, ෆින්ලන්තය, නොර්වේ, ඩෙන්මාර්කය, බෙල්ජියම, අයර්ලන්තය, ලක්සම්බර්ග්, රුසියාව, චීනය, ඔස්ට්‍රියා, ජර්මනි, ජපානය - මේ රටවලින් සමහරක Soccer madness එකක් තියෙනවා, නමුත් ඒ රටවල්, ආර්ථික සාමාජික කාර්මික කෘෂිකාර්මික දේශපාලනික හා සමාජ සමානාත්මතාව අතින් ඉන්නේ මතු මහලටත් උඩින්. ඒ මිනිස්සුන්ට ජීවිතේ ඇතුලේ ඉඳල හිටලා සමස්තය අමතක උනාට පාඩු නෑ. ඒක මතක් කරලා උදේට ඇහැ ඇරවලා ජීවිතේ පෙන්නන්න, උන්ගේ පාලකයෝ ඉන්නවා. (මෙරටවල් දියුණු උනේ, බුදුන් ගැන නොඅසා, බුදු දහම දුටු මිනිසුන් රැසක් සිටි නිසා. මෙටික කිව්වේ ටිකක් හිතන්න) අපට ඉන්නේ අපිව නිද්‍රාවට පත්කරන්න මොකක් හරි හේතුවක් හොයන පාලකයෝ. අපිට ඉන්නේ, මිනිස්සු පුනක්කු බොන ගානට වැටෙනකල් බලන් ඉන්න පාලකයෝ. එහෙමත් නැත්නම් අවු පතා බාර් 60 - 70 පර්මිට් දීලා වෙන විදියකට හරි මිනිස්සු නිදි කරවන පාලකයෝ. තව අවු 100 ගියත් ලංකාව මේ නින්දේ ඉන්නවා. ලංකාවේ මිනිස්සු එක එක තාලෙට එන එන රැල්ලට නිද්‍රාවට පත්වෙන ජාතියක්. දැන් දැන් මිනිස්සු පාලකයොන්ට කලින් නිද්‍රාවට පත් වෙන්න දඟලනවා. මේ මානසික නිද්‍රා සුව, එච්චර ලේ වලට හුරු වෙලා. මේ බහු විද නිද්‍රාවම තමයි මිනිස්සු කුඩු / කසිප්පු දිහාවට හරවන්නේත්. දැන් අපි ඉන්නේ අර පන්සල් ලඟට බලු පැටවූ ගෙනත් දානවා වගේ, කන්න නැති දුපත් දරුවෝ පන්සල් ලඟට දාල යන හිඟන රටක. ඒකටත් කියනවා සසුනට පූජා කරා කියල ආත්ම වංචා කතාවක්. ඒ බමුණු පන්සලේ කහකඩයෝ ටික මිනිස්සු ආගමික මත් වතුරෙන් නාවන හැටි. පහුගිය අවු 20 ඇතුලේ ඩොලර් බිලියන 55 ක් හොරා කාල මුළු රටටම රොටියක් පුච්චගෙන කන්නවත් විදියක් නැති හිඟන්නෝ කරලා තියෙන්නේ. UN එකයි WB එකයි මේක එළිපිටම ලෝකෙටම කියනවා, ඒත් අපි නිදි. ලංකාවේ කොල්ලෝ මැච් එක දිනලා නේද. අනේ හොඳයි උන්ට ඩොලර් ලක්ෂ දෙකක් හම්බ වෙනවනේ. ඒක උන්ගේ කුලිය. අපේ දුප්පත් අම්මලාත්, සවුදි කක්කුස්සි හෝදලා, රටවල කුලී වැඩ කරලා මාසෙකට, ඩොලර් බිලියන 10 එව්වේ ගෝඨා එන්න කලින්. එක මාසෙකට, ඒක කොච්චර ලොකු ගානක් ද. අපි ඒ සල්ලි වලින් කාල බීල හිටිය නේද. උන්ට පින් නොදී, ක්‍රිකට් නිදා ගන්න තව හේතුවක් කරගන්නේ නැතුව, අන්න එතන නැවතිලා සිහියෙන් ක්‍රිකට් විඳපල්ලා. අර කලින් කියපු රටවල වගේ, අපිටත් හරි පාර කියන පාලකයෝ ලැබිලා, ක්‍රීඩා ආර්ථිකයකුත් හැදුනු දවසක, පාරේ නටලා විනෝද වෙයල්ලා.
@tharishma602
@tharishma602 2 жыл бұрын
Aththa kathawa. 🤨🤨
@padmasirisilva5122
@padmasirisilva5122 2 жыл бұрын
ඒක තමයි තිත්ත ඇත්ත. ජයග්‍රහණයක් තුල අත් විඳින්නට ඛොහෝ දේ ඇත
@victormiguel5316
@victormiguel5316 2 жыл бұрын
ළිඳට වැටුනහම ගෙඩඑන වදිය හොයනව වෙනුවට ළිඳ ඇතුලෙ ජීවත්වෙන විදිය හොයන අරුම පුදුම ජාතියක් අපි😥
@shyamanilanthi6234
@shyamanilanthi6234 2 жыл бұрын
ඇත්ත කතාව ගොඩ යෑමක් නෑ
@sriLanka-er7ru
@sriLanka-er7ru 2 жыл бұрын
සහතික ඇත්ත.ඒත් මේ ලංකා මාතාවගේ දරුවන් ගේ දක්ෂකම්.ඒවත් පව්කාරයෝ තමන්ගේ වාසියට යොදා ගනී කියලා හිතෙන නිසා .ඔහොම තමයි.ඒත් මේ සතුට අහිංසක සතුටක් ගේනවා නේද
@maheshajayakody7039
@maheshajayakody7039 2 жыл бұрын
රටට ජය ගෙනා ලාංකීය පුතුන් සියලු දෙනාටම තෙරුවන් සරණයි! ඔබ සැමගේ ජීවිතද ජයෙන් ජයවේවා!
@ranilsuranga4649
@ranilsuranga4649 2 жыл бұрын
Our Congratulations! Anyway Dasun we Greatly appreciate your humble leadership, and your leadership is a good example for the leader of Our Country today. Good Luck bringing the World cup to this little Island of ours! God bless you all! 🙏🥰😘💪🏻💪🏻🇱🇰🇱🇰🇱🇰👏👏👏💕💕🌹🌹
@mailkamailka355
@mailkamailka355 2 жыл бұрын
ජයවෙිවා ජයවෙිවා අපේ තරැණ කිුඩයන්ට මවිබිමට ලබාදුන්න ජයට ඔබලාට හදපිරි අාදරය ස්තුතිය පුදකරනවා❤❤❤❤🌷🌷🌷🌷
@kumarichandanijeewa1083
@kumarichandanijeewa1083 2 жыл бұрын
අම්මෝ හරිම සතුටු එ වගේම අපිට හරිම ආඩම්බර යි අපේ සිංහ පැටවුන් ගැන හරිම නිහතමානී ක්‍රීඩකයින් ටිකක් අපිට ඉන්නේ ඒ ගැන මුලු ලෝකෙම කතා වෙනවා ඒ නිසා අපිට වරදින්නේ නැහැ ඔයාල සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි .ඒ වගේම ගොඩක් ස්තුතියි අපේ රට කඩා වැටිල තියෙන මොහොතක අපිට සතුටක් ලබා දුන්නට ජය වේවා අපේ සිංහ පැටවුන්ට 💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ramiyaramiya7691
@ramiyaramiya7691 2 жыл бұрын
අපේ සිංහ පැටවුන්ට ජයවෙවා
@a.p.spriya4865
@a.p.spriya4865 2 жыл бұрын
Ape වීරයෝ ඔබලාට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා ආඩම්බරයක් ඔයාලට නිදුක් නිරෝගි සුවය ලැබේවා තව තවත් ape රටට නමක් ගේන්න ඔයාලට hakiveva. තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏
@buddhikaperera6654
@buddhikaperera6654 2 жыл бұрын
අඩන මිනිස්සුන්ට හිනාවක් ගෙනාව ඔබ සැමට හදපිරි ප්‍රණාමය....❤️❤️❤️❤️❤️
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? 😂 ලන්කා අනාතයෝ 😂💩
@සුදුරෝස-න5ඪ
@සුදුරෝස-න5ඪ 2 жыл бұрын
අපේ කන්ඩායම හරි නිහතමානී පේනවනෙ ජනතාව මොනතරම් ආදරෙයිද කියලා නිහතමානී කම නිරහන්කාර කමත් ජය ගන්න ලොකු සක්තියක් මේවා නෑති කරගන්න එපා ඉදිරියට තියන හම තරගයකින්ම ජය ඔබලා සියලු දෙනාට තෙරුවන් සරනයි ජේසු පිහිටයි ආදරෙයි ගොඩක් කොල්ලනේ ❤❤❤❤❤😘😘😘😘😘
@ravindraranasinghe736
@ravindraranasinghe736 2 жыл бұрын
එ කප් එක කොහොම හරි ගෙනවා අපේ කොල්ලෝ .... දස්සා 😍😍😍
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? 😂 ලන්කා අනාතයෝ 😂💩
@godfreydinesh6738
@godfreydinesh6738 2 жыл бұрын
Great boys, we are the champions,thanks god thanks for giving this great feeling.
@nimalbandara7748
@nimalbandara7748 2 жыл бұрын
samata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai..❤❤❤❤❤❤❤❤❤❤
@sada-wf1wn
@sada-wf1wn 2 жыл бұрын
බුදු සරණයි .ජයවෙිවා...එන්නබැරිඋනත්...එතර.සිට.සුභපතමි
@Eshi302
@Eshi302 2 жыл бұрын
ජය වේවා අපේ කොල්ලොන්ට.ආදරෙයි හදවතින්ම බුදු සරණයි 💝💕🇱🇰🇱🇰🇱🇰🇱🇰
@smatha1241
@smatha1241 2 жыл бұрын
අපේ ටීම් එකට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@shehankumara1327
@shehankumara1327 2 жыл бұрын
ඔය එකමුතු කම හැමදාම තියාගන්න හැමදාම ජයග්‍රහණය කරා යන්න පුළුවන් අපෙ නායකත්වය යටතේ ඉන්න ඔය හැමෝම හරිම වාසනාවන්ත යි බුදු සරණයි හැමදාම එකමුතුව ඉන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️😊
@kumarykumary6303
@kumarykumary6303 2 жыл бұрын
ඇත්තටම සතුට වැඩි කමට කදුලු වැටුනේ අපේ වීර දරුවන්ට සියලු දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤🏆🏆🏆🏆🇱🇰🇱🇰🇱🇰
@blackpanther1034
@blackpanther1034 2 жыл бұрын
මෙ වගේ රටේ හැම ප්‍රශ්නයක්ම ජය ගන්න පුලුවන් වෙනවනම් අපි කොච්චර සතුටින්ද..🥰 (හැබැයි අර පාර්ලිමේන්තුව කබ්බ හොරු ටික එලවලා දාලා )ජය වේවා කොල්ලනේ.🥳🥳
@udyanimadhurika8421
@udyanimadhurika8421 2 жыл бұрын
👍
@siriljoshap1801
@siriljoshap1801 2 жыл бұрын
අැත්තෙන්ම විශාල ජයගුුහණයක්, මෙය වෙනුවෙන් අැප කැප විි කිුඩා කළ,සියලුම කිුඩකයනට මගේද , උත්තම පුණාමයත්,මෙයට මුලිකත්වය රැගෙන කිුයා කළ, කිුඩා පුහුණු කරැවන්ටද,හද බැදි ස්තුතිය පුද කරනව, ශිු ලාංකික ජාතිින් අනාගතයේ ලොව තුළ බැබලේවා!!!
@allcategories_
@allcategories_ 2 жыл бұрын
ඇසට සතුටු කඳුළක් ගෙනාවා. කියන්න වචන නෑ. වීරයිනි. ජය වේවා ලක්මවටත් ඔබ සැමටත් .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🏆🏆🏆
@kalingasiriwarthena3939
@kalingasiriwarthena3939 2 жыл бұрын
congratulation sri Lankan boys 🤘🇱🇰🔥
@thusharadelenie9891
@thusharadelenie9891 2 жыл бұрын
කියලා නිමකරන්න බෑ ඒ සතුට 💪 ගැම්ම.❤️❤️🌹🌹🌹
@pasindupadigamage412
@pasindupadigamage412 2 жыл бұрын
Supiri
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 2 жыл бұрын
පුංචි රටක්...මවිත කල ලෝකයක්. නුඹලායි සැනසුවේ මිනිස්සුන්ගේ සිත්සතන් ගෙන ආවේ නම්ඹුවයි...මව්බිමට.. ලෙලවෙද්දි සිහ ධජය උඩු ගුවනේ. පැළදුවේ නුඹලායි කොලුවනේ...රජ ඔටුන්නක් මිනිස්සුන්ට. සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි.
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 2 жыл бұрын
නිහතමානි නායකත්වය කන්ඩාය ෙමි හැෙමා්ෙගන්ම කැපවිම ජයග්‍රහනය කරා අෙප් ර ෙටි මිනිස්සුන්ට සිනහවක් ෙගනදුන්න අෙප් ෙකාල්ලන්ට ෙබාෙහාම ස්තුතියි ජයවේවා 🇱🇰💐❤️🏆
@shiromishiromi1551
@shiromishiromi1551 2 жыл бұрын
අපේ විරයෝ අපේ ජනතාව ාමාන තරමි සතුටක් ලබනවාද අපෙිට සතුටක් ලබා දුන්නු අපේ විරයො ජයවෙිවා Congratulations siri lanka🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷
@judegration7298
@judegration7298 2 жыл бұрын
අරගලයට ජය වෙවා .
@ramiyaramiya7691
@ramiyaramiya7691 2 жыл бұрын
අපේ සිංහ කෙල්ලන්ටත් ජයවෙවා
@user-gi7ik3ti8o
@user-gi7ik3ti8o 2 жыл бұрын
Congratulations love you my sri lanka ❤️❤️❤️❤️❤️❤️❤️
@sureshniwanigasuriya9306
@sureshniwanigasuriya9306 2 жыл бұрын
Congratulations ! You brought some smile to our faces ..👍🙏❤🙋
@shiromalanadeeka7363
@shiromalanadeeka7363 2 жыл бұрын
එල එල එලලලලල😄😄😄🥰🥰💪💪💪😅😅😅ජයම වේවා ජයම වේවා ජයම වේවා අපෙ කොල්ලන්ට. මාරම සතූටූයි. කාලෙකින් මේම සතූටක් ඇත්තටම. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍♥️♥️♥️
@renukarenuka6643
@renukarenuka6643 2 жыл бұрын
අපේ කිකටි විරයෝ ටිකට ජය වෙිවා ...අාඩමිබරයක් රටට ..බුදු සරනයි👍💪💪💪💪
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 2 жыл бұрын
budusaranai ape kollanata jaywewa adamabarai kiyanna wachana na sathutui
@menakakumari8495
@menakakumari8495 2 жыл бұрын
ඉහලට යන්න යන්න නිහතමානි විය යුතුයි. නැතිනම් ගමනක් නෑ. සුභ පැතුම් තව තවත් ඉදිරියටම යන්න. රට බබලවන්න. තෙරුවන් සරණයි!!! 🙏❤️💐
@සුපුන්-ද9භ
@සුපුන්-ද9භ 2 жыл бұрын
අන්න එ්කයි
@selanichethana3704
@selanichethana3704 2 жыл бұрын
Me mohothe obata suba pathanne hemadamath jayagrahanaya karanna shakthiya dairiya lebewa kiyayaya budu saranai aththatama sri lankawa kiyanne wasanawantha ratak watinawa godak mewan jayagrahana hemadamath himikara denna
@nilukapriyanthi4170
@nilukapriyanthi4170 2 жыл бұрын
තීක්ෂන ඔයාට ගොඩාක් ස්තුතියි කප් එක උස්සගෙන ඉන්නවාට
@sandraperera6126
@sandraperera6126 2 жыл бұрын
Atthtama godak satutiy taruwan saraniy 🙏🙏🙏❤️❤️❤️❤️❤️👅👅👅👅👅👌👌👌👌👌
@samansaman8199
@samansaman8199 2 жыл бұрын
නියතමානී නායකයේක් ගව නියතමානී කොල්ලෝ සේට් එකක් සුභ පැතුම්
@pvachala6225
@pvachala6225 2 жыл бұрын
We are proud of you guys, thank you so much 😊
@maryantony6117
@maryantony6117 2 жыл бұрын
අර්ජූන රණතුංග රොෂාන් මහානාම හශාන් තිලකරත්න අසංක ගුරුසිංහ මුරලි කළුවිතාරණ ඒ කණ්ඩායමේ අය වගේ සහ ලසිත් මාලිංග කුමාර සංගක්කාර ඒ කාලේ නායකත්වය දැරූ ඒ පුතාලා වාගේ දැන් ඉන්න තරුණ තරුණියන් ඉතාමත් දක්ෂ ක්‍රීඩකයින් නැගී එනවා වගේම අරගලයට එක් තරුණ තරුණියන් ඉතාමත් දක්ෂ වීරයන් දුප්පත් මනුස්සයා ජීවත් කරවන පාලකයන් බිහි වේවා ජය වේවා ජය වේවා
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 2 жыл бұрын
Jayawewa hamotama ape sihapatu🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤😘😘
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
අපේ 🇱🇰 ලංකාවට සිංහපැටවුනට 🙏🇱🇰🇱🇰🇱🇰 ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා 👍👍👍👍❤❤❤❤❤👏👏👏👏👏🌹🌹🌹 බුදු සරණයි දෙවිපිහිටයි
@ino-shamanori9734
@ino-shamanori9734 2 жыл бұрын
Asaii dakama j.p.oyal okotama 🙏🙏🙏❤️❤️🙏🙏
@iranganiayabaddage792
@iranganiayabaddage792 2 жыл бұрын
බුදුසරණයි බුදුසරණයි පුතුනේ 🙏 ❤❤❤
@dewnisathsara1958
@dewnisathsara1958 2 жыл бұрын
❤️‍🩹අපෙ ක්‍රිකට් වීරයන්ට ආදරෙයි හැම දෑම්ස්ත්❤️දස්සා ඔයා නියමයි❤️‍🩹ඔයාලට හැමදෑම ආදරෙයි❤️👍
@amilaruwan991
@amilaruwan991 2 жыл бұрын
සතුටුයි....සතුටුයි. එහේත් මහජනථාවට මෙි හිතන්න යමක් ඉතිරි කරලා තියෙන්නෙ අපේ රටෙි කෙල්ලන්ට කොල්ලන්ට සියලුම මහජනථාවට මෙයට වැඩිය සතුටු වෙන්න පුලුවන් මෙයට වඩා කිරුලු මෙි රටට ගේන්න පුලුවන් අපේ රටෙි මෙි මජර හොරකමි කරන අමන පාලකයන් ටිකත් පන්නා දමා හොද මහජන සුභ සිද්දියට වැඩ කරන උගත් බුද්ධිමත් හොරකම් නොකරන පාලනයක් ස්ථාපිත කරගත්තා නම් ඒයත් ඉටු කර ගැනිමට මෙි විදියටම පෙළ ගැසුනා නම්.
@GAmay28
@GAmay28 2 жыл бұрын
ජය වේවා
@tharushaweerasinghe3767
@tharushaweerasinghe3767 2 жыл бұрын
World cup එක ගෙනාවහම කොහොම තියෙය්ද 😍👑
@nilankamanori5969
@nilankamanori5969 2 жыл бұрын
Virayanta jayawewa budusarani
@muhammadyaseem706
@muhammadyaseem706 2 жыл бұрын
Apa sinha patau jaya wewa 😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤
@erangajayamaha5636
@erangajayamaha5636 2 жыл бұрын
දේශපාලුවන්ගේ ඇගිලි ගැසිම නතර උනෝත් ලංකාව ඉදිරියට යනවා නියතයි.👍👍💐🙏
@suneethaqatar1053
@suneethaqatar1053 2 жыл бұрын
Jaya..wewa..budu..saranai
@chamalibasnayaka6362
@chamalibasnayaka6362 2 жыл бұрын
Harima sathutui ape kollo kello gana adarei hamadama 🌍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
ස්තූතියි කොල්ලනේ උඹලට ..... ආදරෙයි ......❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@victormiguel5316
@victormiguel5316 2 жыл бұрын
අපේ අරමුන මේ ව්‍යාජ මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීම කරගන්න🙏 අපේ හැම හොඳ ප්‍රාර්තනාවක්ම ඉශ්ටකරගන්න පුලුවන් පලමුව මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීම තුලින් පාර්ලිමේන්තුව තුලට හොඳ අපේක්ශකයන් 40 වත් ගන්න පුලුවන් උනොත් පමනයි. දැන්වත් අපි දහජාතියක් ඉල්ලල කෑමොරගහන්නෙ නැතුව මේ ව්‍යාජ මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීමට එකාමෙන් හඬක් දෙමු.🙏 රටේ ප්‍රශ්න විසඳනු, වහා මහ මැතිවරනයක් තියනු, .... කියල පෙනහළු කඩාගෙන කොච්චර කෑ ගැසුවත්, දහසක් පුවරු, පන්දම් අරගෙන වීදි සංචාරය කලත්, කිිිිසිම පලක් නෑ කියල දැන්වත් තේරෙන්නෙ නැත්තෙ ඇයි? බුදු හාමුදුරුවො කාමසුකල්ලිකානු යෝගයේ මුලින් ඉඳල තමයි අතත්තිලමතානු යෝගයට ගියේ. එහෙම කාලයක් ගතකරහම තමයි තේරුනේ දෙකම නිශ්පලයි කියල. අපිත් නයකන්දරාවක් අරගෙන කාම සුකල්ලිකානු යොගයේ කලක් අන්දයො වගේ හිටියනේ. දැන් ඉතින් ආයෙ ඒවගේ විශාල නය ‌ලැබෙන්නෙ නැති නිසා බඩගින්‌නෙ තව අවුරුදු දහයක් වත් ඉන්න වෙයි කියල මට හිතෙනව සත්යය අවබෝද වෙන්න (මේ ප්‍රජාතන්ත විරෝදී ආන්ඩුක්‍රම වියවස්තාවක් තුල සැබෑ දියුනුවක් නෑ කියල). ජනතාවනි කරුණාකර වත්මන් අර්බුදයෙන් ඔබ්බට සිතන්න. දශක ගණනාවක් පුරා අපේ කලාපය තුළ ශ්‍රී ලංකාව “පසුගාමී” බවට (ආර්තිකව සහ ආද්යාත්මිකව) පත්වීමට සහ පසුව බිඳවැටීමට තුඩු දුන් "මූලික හේතුව" (Root Cause එක) අප තේරුම් ගත යුතුය. ඉතා විශාල දිස්ත්‍රික් මට්ටමකින් ඡන්දය ලබා ගත යුතු වත්මන් ක්‍රමය වෙනුවට කුඩා මැතිවරණ කොට්ඨාශ (තනි-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ, ඒ කියන්නෙ JRJට පෙර තිබු පරන චන්ද කොට්ටාස ක්‍රමය) ක්‍රමයක් නැවත ඇති කළ යුතුය. මෙවැනි මැතිවරන ක්‍රමයක් තමයි ලෝකයේ දියුනු ප්‍රජාතන්ත්‍රික රටවල තියෙන්නෙ. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල රට පාලනය කිරීමට නොහැකි සදාචාරාත්මක බැවින් බංකොලොත්වූ චරිත වලින් පිරී තියනව. දැන් පවතින මැතිවරණ ක්‍රමය යටතේ කිසිදු සුලු දේශපාලන පක්ෂයක් හරහා හෝ ස්වාධීනව, යහපත් සදාචාරාත්මක වටිනාකම් ඇති දක්ෂ පුද්ගලයින් පාර්ලිමේන්තුවට ගෙනඒමට අපට නො හැක. රටේ තියන ප්‍රජාතන්ත්‍ර විරොධී මැතිවරන ක්‍රමය තුලින් මහජන චන්දයෙන් ප්‍රතික්ශේප කල කපටි රනිලා ජනපති වෙලා දැන් කරන්න හදන්නෙ සුපුරැදු පරිදි ජනතාව ගොනාට ඇන්දීම තමයි. අපි තවත් රැවටෙමුද? රට හරි මගට ගැනීමට නම් මුදලට නොවිකිනෙන දක්ශ පුද්ගලයන් 40වත් අවම වශයෙන් පාර්ලිමේන්තුව තුලට පත්කර ගත යුතුය. දැනට තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ ක්‍රමය තුල ඔය 225 යායුතුයි කියා කෑගැසසීමේ ප්‍රතිපලයක් ලෙස මේ කම්බ හොරැ රැල හෙටෙ දවසේ එලියට ගියත්, ඉදිරි මැතිවරනයකින් නැවත ඇතුලට එන්නේද ඔය රට උලාකෑ මීගවයන්මය. වෙනදා වගේම හොරා කාපු සල්ලි වලින් බඩගින්නෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ගෙ චන්ද ටික අරන් නැවත ඔය ගවරැල පාර්ලිමේන්තුවට ඇවිත් රට උලා කනව. වර්තමාන අසාධාරණ මැතිවරණ ක්‍රමය තුළ වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැක. රට ඉදිරියටක් අගාදයටම යනු ඇත. මිත්‍රවරුනි, අරගලයේ අරමුන අපගේ බිඳවැටීමේ "මූලික හේතුව" වන ප්‍රජාතන්ත්‍ර විරොධී, දූශිත මැතිවරන ක්‍රමය ඉවත් කිරීමට යොමු කරගන්න. කරුණාකර අපගේ බිඳවැටීමේ මූලික හේතුව පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය මෙතැනිිින් බලන්න/කියවල තේරුම් ගන්න; ප්‍රශ්න කරන්න. මොහොතක් හිතන්න 🙏 English: kzbin.info/www/bejne/jGK6cmOOoLlmq9U Sinhala: kzbin.info/www/bejne/nJbQoWudmMaFZrs
@pradeepvijethilaka431
@pradeepvijethilaka431 2 жыл бұрын
Ipl එපා කොල්ලනේ අපේ ක්‍රිකට් වලට අපි ආදරෙයි.
@adhilameer1304
@adhilameer1304 2 жыл бұрын
My favourite player banuka and chami😍😍😍
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
jayawawa ape virayo sinhayo jayawawa budusaranei
@Inwi-zx5jc
@Inwi-zx5jc 2 жыл бұрын
ජයවේවා සිංහයන්ට
@chandrawathimenike2915
@chandrawathimenike2915 2 жыл бұрын
ආදරෙයි හැමදාම
@mihiran-hk5ok
@mihiran-hk5ok 2 жыл бұрын
දනා- කප් එක දෙන්න අයියෝ 😓💔 අපේ කොල්ලොන්ට ජය වේවා 💖
@chamalrashmika2934
@chamalrashmika2934 2 жыл бұрын
ඡය වේවා අපේ කෙල්ලන්ට ආදරේ 🇱🇰😍❤️
@karunanayakageswarna7614
@karunanayakageswarna7614 2 жыл бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න නාකි හම්පඩයෝ ටිකත් අයින් වුනානම් අපේ රටට කිරි ඉතිරෙන දවස වැඩි ඈතක නෑ
@ashiashi4972
@ashiashi4972 2 жыл бұрын
💓💓💓💓💓💓jaya wewa kollanee
@ukkumenika7307
@ukkumenika7307 2 жыл бұрын
Ape abimanaya numbalai puthe theruvan saranai siyalu denatama 🔥 👍 ♥
@nadeekan6384
@nadeekan6384 2 жыл бұрын
ඇත්තටම හරිම සුන්දරයි සතුටුයි
@dilkishani7583
@dilkishani7583 2 жыл бұрын
බුදුසරණයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️.......
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 2 жыл бұрын
රට ගොඩගන්නත් මෙ වගෙ තරුණ තරුණියන් හා සමස්ථ ජනතාව ම එකතු වෙන්න,
@muhammadaqeel2203
@muhammadaqeel2203 2 жыл бұрын
පපරෙ ගහන කොට කොහොමද ආපු ගැම්ම😌🇱🇰🏆
@rafeekking2978
@rafeekking2978 2 жыл бұрын
SAROJA NEGAMBO. SUPIRI VEERAYO NIYAMAI OYALATA HAMADAMA ADAREI THANKS GOD BLESS.
@muhammadyaseem706
@muhammadyaseem706 2 жыл бұрын
Api kuwet edala oyalaga daskam baluwa satutui kollane jaya wewa adarai...😁❤❤❤❤❤❤❤
@mariafernando8734
@mariafernando8734 2 жыл бұрын
අපේ විරෝධය.කන්ඩයමට.ජයවේවා 🖕❤❤❤❤❤❤❤❤💢❤
@kaleelurrahman2045
@kaleelurrahman2045 2 жыл бұрын
We are proud of you jenvin guys 🇱🇰💪🏼.. Congrats
@renukafernando6337
@renukafernando6337 2 жыл бұрын
Wish you all the best. God bless you all of your
@wathmisooriyagoda347
@wathmisooriyagoda347 2 жыл бұрын
අරගලයට සටන් පාඨ කිය කිය කෑ ගහ ගහ මිනිස්සු එක්රොක් වෙනවා දැක්කට පස්සේ සතුට මූනෙ පුරෝගෙන තමන් ආසම කරන ක්‍රිකට් තරු බලන්න මිනිස්සු ඒ විදියටම එක්රොක් වෙනවා දකිනකොට ඒක දරාගන්න බැරි හරි අමුතු හැඟීමක් බං.ඒ සතුට මේ අහිංසක දූපතේ දුප්පත් මිනිසුන්ට දුන්නට උඹලට පින් ❤️🙏😭😭😭😭😭
@induhewapathirana8924
@induhewapathirana8924 2 жыл бұрын
My heartiest congratulations 🎊
@tissamarasinghe8122
@tissamarasinghe8122 2 жыл бұрын
ජයවේවා
@amitassamita8428
@amitassamita8428 2 жыл бұрын
Patta satutak Kalli kollo dagollama dinala akta dakiddi budusarani
@gayankumara6569
@gayankumara6569 2 жыл бұрын
කවදා හරි දවසක අපිව මරන්නේ ඔබලා හාට් ඇටැක් හද්දලා ආදරෙයි පැලෙන්න කොල්ලනෙ ඒවගේම අපෙ නෙට් බෝල් කෙල්ලො සෙට් එකටත් ඉදිරියට මිටවඩා ජයග්‍රහණ ලංකාවට ගෙන්න සක්තිය දහිරිය ලැබෙවා...🙏🙏🙏🙏🙏
@GALLERY-96
@GALLERY-96 2 жыл бұрын
Love ❤️💪🏼🦁🇱🇰
@clmbro6057
@clmbro6057 2 жыл бұрын
වැඩි සද්දයක් නැති නිහඬව ඉන්නේ බනුක රාජපක්ෂ මහතා. වැඩියේ උඩ පනිණේ නෑ .. එක පට්ටයි.
@kapilaprasad8961
@kapilaprasad8961 2 жыл бұрын
Ape veera cricket කොල්ලන්ට ජයවේවා !!