KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පූඩැල්ලා 🐩 & මරාගන්න ගිය Carrom match එක 🤣
10:34
චණ්ඩි අලි 😢🐘 - Mid night trip across the jungle
12:40
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
We Attempted The Impossible 😱
00:54
Sigma Kid Mistake #funny #sigma
00:17
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
වැව් පිට්ටනියේ cricket
Рет қаралды 145,345
Facebook
Twitter
Жүктеу
6200
Жазылу 190 М.
Thilini Nimeshi
Күн бұрын
Пікірлер: 441
@mashi9212
Жыл бұрын
සමහරු ඉන්න හීන ලෝක ලොකු ශෝ මේවගෙ පෙන්නන්න උත්සහ කරනව, ඒකට මේ සෙට් එක තනිකරම එයාල ඇත්තටම ඉන්න විදිහ හරි සරල කමින් ජීවිතේ ගෙනියන හැටි පෙන්නනව! මට දැන් ඔයාගෙ ව්ලොග්ස් දවස ගානෙ බලල ඒව නොබල ඉන්න බෑ ❤️
@thilininimeshi
Жыл бұрын
ආදරෙයි💖. ඔයාලගේ මේ comment තමයි මගේ හැමදාම ව්ලොග් දාන්න හයිය ගේන්නේ😍😍
@mashi9212
Жыл бұрын
@@thilininimeshi දවසක හම්බෙමු කොහෙදි හරි මුනගැහෙයි ඔයාව! පරිස්සමෙන් ඉන්න, සෙට් එකටම ආදරෙයි ❤️💐
@anjaleenisansala6705
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@thilininimeshi
Жыл бұрын
අනිවාර්යෙන්ම💖💖
@thilininimeshi
Жыл бұрын
❤️❤️
@yasirushalitha9817
Жыл бұрын
චාමර අයියා අව්‍යාජ මනුස්සයෙක් කියල හිනාවෙන් පේනවා....කවද හරි හරියන්න ඕනි කොල්ලෙක් 🫀
@llasithanusara1923
Жыл бұрын
තිලෙනි අක්කිගෙ වීඩියෝ තප්පරයක් වත් skip නොකර බලන අය මේ කොනට ❤️👊
@thilininimeshi
Жыл бұрын
ආදරෙයි💝💝
@mashi9212
Жыл бұрын
මමත් ❤️
@apekshakalpani6911
Жыл бұрын
දන්නවද ඒ අහිංසක අම්මා අද හිනාවෙලා සතුටින් ඉන්නෙ ඔයාව දුක් මහන්සියෙන් හදලා දැන් ඔයා ඉන්න තැන ගැන හිතල ඒ සතුටත් හිතේ තියන්.දරුවෙක්ට අම්මටයි තාත්තටයි දෙන්න පුළුවන් ලොකුම තෑග්ග එයාලව සතුටින් තියෙන එක.ඒ ආශිර්වාදය ඔයාව හැමදාමත් දිනවයි.
@thilininimeshi
Жыл бұрын
ඒක ඇතත.එයාලා හරි සතුටින් ඉන්නේ🥰🥰
@apekshakalpani6911
Жыл бұрын
ස්තූතියි...😊.හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න ❤.
@nilantaliyanage.
Жыл бұрын
ඉස්කෝලේ ගිහින් ආපු ගමන්ම බලන්නෙ ❤️ අනේ cricket ගහපු තැන හරිම ලස්සනයි අක්කෙ❤️
@thilininimeshi
Жыл бұрын
අපේ වැව🥰
@Tharubusskindm
Жыл бұрын
@@thilininimeshiඅක්කේ මේ මව අඩුරන්න පුලුවන් ඩ mawa
@dilmimadushani6752
Жыл бұрын
අනේ හරිම අාසාවෙන් හිනා වෙවී බැලුවා.... හිතට මොකක්දෝ අමුත්තක් දැනුනා වචනයෙන් කියාගන්න බැරි....
@thilininimeshi
Жыл бұрын
අනේ❤❤
@ishaninethmini5547
Жыл бұрын
අද තමයි මුලින්ම comment එකක් දාන්නේ..හැමදාම vidio බලනවා ඔයාලගේ..අක්කියෝ ඒ වීඩියෝ අස්සේ අපිත් ඉන්නව වගෙ නිකන් දැනෙන්න..ඒ තරමටම මාරයි..අක්කා කේතක අයියා චාමර අයියා, ඔයාල සෙට් එක දැන් නිකන් යාලුවො වගේ දැනෙන්නේ..ඒ තරම් හිතට වදිනවා.. ඇත්ත්ටම සුපිරි විඩියො..නිහතමානී චරිත ඔයාල හැමෝම.. Good luck !! ❤
@malkisadalika
Жыл бұрын
චාමර අයියව බලන්න හැමදාම වීඩියෝ බලන්නෙ 😌❤️ ආදරෙයි අක්කටයි අයියටයී
@wasanaariyasinghe8921
Жыл бұрын
අනේ පුතේ අම්මා ෂෝක්නෙ එයාගෙ සතුට මිල කරන්න බෑ❤❤❤ආදරෙයි ඔයාලා හැමෝටම
@sadeepaduloshana6117
Жыл бұрын
ලොකු ආසාවල් නෑ . කවදහරි මේ වගේ නිදහසේ ජීවත් වෙන්න තිබ්බනම් ඇති 🙂❤️
@nsk7886
Жыл бұрын
මෙච්චර දවසක් වීඩීයො බලල අද තමා comment කරන්නෙ අක්කේ.අක්කෙ ඔයා වීඩියො එකක් දාන්නෙ කොයි වෙලේද කියල උදෙ නැගිට්ට වෙලේ ඉදන් බලන් ඉන්නෙ🤩..අක්කෙ අයියේ ඔයාලා ලස්සනට vlogs කරනව.කවදාමහරි ඔයාලව මුනගැහෙනකම් මන් බලන් ඉන්නව.අක්ක වගේම ගමත් ගොඩක් ලස්සනයි..චාමර අයියා මාර ජොලි චරිතයක් නේ අක්කෙ😅..ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.ජය වේව💗💗💗
@thilininimeshi
Жыл бұрын
ඔයාලගේ මේ අදරෙට ගොඩක් ආදරෙයි💖🥺
@BestBuyBeacon
Жыл бұрын
මොනවා උනත් ඔය සරල ජිවිතේ නියමයි හැමෝටම ජය
@lakmallakmal4440
Жыл бұрын
කමෝන් හස්බන්ඩ් ඈ...ඒක මරු..😂😂😂😂😂ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි...ඔක්කොටම
@SharDhVlogz
Жыл бұрын
මම හිටියනම් මැච් එක මම දිනනවා යාළුවේ!!!
@thilininimeshi
Жыл бұрын
කොයි ඉතින් එන්න කිවුවාට ආවේ නෑනේ🥺
@SharDhVlogz
Жыл бұрын
@@thilininimeshime danuth inne ehe
@dasunsandaruwan1679
Жыл бұрын
කුකුල් බඩා වැඩිපුර දුරටමයි ගහනව ඇති නේද දුවන්න අමාරු නිසා ...... ආදරෙයි ඈ සෙට් එකටම ❤ sharad broo කුකුල් බඩා කිව්වෙ ආදරේට ඈ ❤
@SandunRema123
5 ай бұрын
ඔයාල දෙන්න දෙන්නටදෙන්න නියමටම ගැලපෙනව 💪❤️ අයිය නියමයි කිසිම ලොකුකමක් නෑ ❤ ජයවේවා 👍
@NETHU279
Жыл бұрын
ඔයාගෙ අම්මා ශොක් අනේ.හරිම කරුනාවන්තයි,ආදරනීයයි❤අනේ මටත් අම්මා කෙනෙක් හිටියනම්😔
@thilininimeshi
Жыл бұрын
අනේ🥺🥺
@NETHU279
Жыл бұрын
@@thilininimeshiමගෙ අම්මායි තාත්තයි දෙන්නම නෑ.එත් ඔයලා දිහා බලලා සතුටු වේනවා😊❤
@MayumiNimsara-f6y
Жыл бұрын
මගෙ හකු රිදෙනව හිනා වෙලා .ශෝක් අනෙ ඔයාල😊❤.අම්මා මරු ඔක්කොටම වඩා
@thilininimeshi
Жыл бұрын
🤭🤭🤭🤭
@harshaniishara5753
Жыл бұрын
මමත් ඔයා වගෙ අක්කේ .මමත් හෙව්වෙ කේතක අයියා වගෙ කෙනෙක් .මමත් අක්කි වගෙ චූටි .දැන් මේ වීඩියෝ බලලා ඔයා වගෙ වෙලාවකට කතා කෙරෙන්නේ .❤අපි කන්නයි යන්නේ 😊😊good luck හැමෝටම
@ChaRuX
Жыл бұрын
ගැම්මක් තමාහ් 🤩😙❤️
@thilininimeshi
Жыл бұрын
🥰❤
@AshaniSanjana752
Жыл бұрын
අනෙ අද vlog එක නම් මාරම ලස්සනයි අක්කෙ. ත්‍රිකුණාමලෙ තව vlog ඕනි අක්කියො. පුදුම ආසාවකින් බලන්නෙ. ශෝක්ම කට්ටියක්. ඒක මාර ම ගැලපීමක්.😍❤️😘
@ravindud806
Жыл бұрын
අක්කේ video මරු🤩 හැමදාම video එකක් දනකන් බලන් ඉන්නේ ✌️
@_himasha_
Жыл бұрын
අනේ මටත් අක්කට වගේ යාලුවෝ ටිකක් හිටියනම් 🥺 අක්කගෙ හැම ව්ලොග් එකේමටම එක වගේ ආසයි අප්පා මන් ඔයා නිකන් ඉදගෙන ඉන්න වීඩියෝ එකක් දැම්මත් ඒකත් බලයි 🥹🤍
@Dewmizfernando
Жыл бұрын
🙈ඒලෙවල් වලට මාස 2යි...එක vlog එකක්වත් මග ඇරගන්න නන් හිතෙන්නෙ නැ අක්කෝ 🙈🙈😂❤❤❤
@thilininimeshi
Жыл бұрын
පාඩම් වැඩත් ගොඩ දාමු💝💝
@Dewmizfernando
Жыл бұрын
@@thilininimeshi පාඩම් කරල relax වෙන්න vlogs බලන්නෙ 🙈අනේ එක දවසක්වත් නොදා නන් ඉන්නෙපා අක්කියෝ හරි ද 🥺🥺🥺🥺
@sadeepasamarawera2202
Жыл бұрын
ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි...!!!🙏
@exosehun5554
Жыл бұрын
වීඩියෝ හැම එකක් ම අනිවාර්යයෙන් බලනවා ❤❤❤
@pasanjithkumarasinghe7638
Жыл бұрын
ගොඩක් ලස්සනයි අද vlog එකත්..ඔක්කොම කට්ටිය මරු ...අම්මා තාත්තා ත් හරිම ශෝයි..❤
@Sewmi_Fernando99
Жыл бұрын
අදත් ලස්සනයි අක්කෙ vlog එක..❤ මේ ත්‍රිකුණාමලේ vlogs ටික කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නන් නෑ..හැමෝම පරිස්සමෙන් ඉන්න.. බුදු සරණයි ❤
@thilininimeshi
Жыл бұрын
නංගි කොහෙද??❤️
@Sewmi_Fernando99
Жыл бұрын
@@thilininimeshi අක්කෙ මං රඹුක්කන..
@isharamadushani2004
Жыл бұрын
You tube ekenuth video balala fb ekenuth video balana mm, addict wela inne😌❤️
@IndunilPrabath-k4t
6 ай бұрын
යකඩො රැ තිස්සෙ ඇහරන් ඉදලා ලෙඩ වෙනවා දැන්🤣රැ පාන්දර වෙනකම් විඩියො බලනව ඔයාලගෙ මරු චොක්ලට් කපල් එක😍
@ShanikaShanika-zh8xo
Жыл бұрын
අද මන් පලවෙනියටම බැලුවේ ....🥰🥰🥰
@dinushakawshalya8085
Жыл бұрын
ehemd💀
@thilininimeshi
Жыл бұрын
❤🥰
@kasunvirantha686
Жыл бұрын
ඒවගේ අම්මා කෙනෙක් ලබන්න ඔයා පින් කරලා තියේ... ❤❤.. අද ව්ලොග් එක මරූ...
@Navodyahewage
16 күн бұрын
Ethana innawa wage feeling ekk danenne akkee ❤🎉
@randikadayan2112
Жыл бұрын
නියමයි 👍🙂❤
@luhansaharithmi2829
Жыл бұрын
චාමර අයියා මරු අනේ😂❤ අදත් මරූ, අක්කාගේ අම්මාත් මරු😍
@avinduwijesinghe
Жыл бұрын
දැන්නම් මේ Vlog වලට පට්ටම විදිහට ඇබ්බැහි වෙලා ඉන්නේ ❤❤❤
@sachinidanushikamunasinha8842
Жыл бұрын
අනේ අක්කි ඔයාලා හරි ශෝක් තප්පරෙන් තප්පරේ විඩියෝ ගෙනාවත් අපි මිස් නොකර බලනවා ❤❤❤ ආදරෙයි hemadamath bs 😘😘
@bhanukarashmiya
Жыл бұрын
අඩේ , අම්මා මාර ආතල්නේ...සුපිරි සුපිරි..අද වීඩියෝ එකේ ආසම ටික 😍
@life-yy2qe
Жыл бұрын
Niyamai akkee vlog ekka❤
@thilininimeshi
Жыл бұрын
Thank you 💖
@nehanangelo1253
Жыл бұрын
පලවේනි comment eka magen
@thilininimeshi
Жыл бұрын
🥰❤
@secretambition3239
Жыл бұрын
ane e anty... අම්මා ශෝක් අනේ එයාවත් එක්ක තව වීඩීයෝවක් ඔනී😍😍😍😍👋❤️
@sujeewasampath6454
Жыл бұрын
කෙල්ලො දෙන්නා කැලේ අම්මා තමයි නියම Dancer ❤️🥰
@LifeWithJavi-m2l
Жыл бұрын
අනේ සුපිරි අක්කි.මරු❤😍🌺🙈
@ManeeshaHirushi
Жыл бұрын
oya mara vinodai...❤adarei...❤❤
@thilininimeshi
Жыл бұрын
Adareyi🥰❤️
@udarinavodya3844
Жыл бұрын
Oyalage vedio walata mn mara asaiiii ♥️ matth kawada hari me wage badina kena ekka sathutin inna thibunoth ethi
@Dulshi02
Жыл бұрын
ඇත්තටම මම බලන් ඉන්නේ මේ අක්කා කොහොම හරි 100k ගන්නකම් 😢 පව් මේ අක්කා ඉක්මනට බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඔනේ ❤❤❤😊😊
@thilininimeshi
Жыл бұрын
🥰🥰
@Didula411
7 ай бұрын
❤️😊
@Hansi681
Жыл бұрын
අම්මෝ අද නම් හිනා වෙලා කටත් රිදෙනවා 😅😅😅අම්මා මරා ඈ❤❤
@kavithmaperera2915
Жыл бұрын
මන් හරි ආසාවෙන් ඔයාලගෙ vlog බලන්නේ. 😍 දැන් දවසගානෙම දානකන් බලන් ඉන්නා ඇබ්බැහි වෙලා වගේ ❤🤗
@ishujayathilaka2699
Жыл бұрын
Aaaneeeee dekkma asai oyl ohoma sathutin innkota okkoma ❤
@isusampath
Жыл бұрын
අනේ අම්මා හරිම ශෝක් අනේ ❤❤❤❤ දුවලා දෙන්නට හැරෙන්නවත් බෑ 😄😄
@thilininimeshi
Жыл бұрын
ඒකනම් ඇත්ත🥰
@nimeshranasinghe2147
Жыл бұрын
Maru akke❤❤❤
@Randunuboy
Жыл бұрын
Ammo ad nm patta💕
@IGaya-i3o
Жыл бұрын
ඔයාල නම් ශෝයි අනේ 😍😍 අම්මටයි තාත්තටයි හැමෝටම බුදු සරණයි 😍❤️😍❤️
@thilininimeshi
Жыл бұрын
ආදරෙයි❤
@ThanuriRikasha-lw4fl
Жыл бұрын
Ane man oyage video eka danakam balagena hitiye akkiyoooooo❤️
@thilininimeshi
Жыл бұрын
අනේ🥰🥰
@virajsathsara96
Жыл бұрын
සුපිරි ❤😮😊
@thilininimeshi
Жыл бұрын
❤🥰
@DenethmiSathsarai
Жыл бұрын
Haiiakki🥺❤️
@namodirukshani6581
Жыл бұрын
Maru ane. Hemadama video balanv❤
@DisniSandamali-es8eg
Жыл бұрын
Akkatai aiyatai mn godaaaaaaariyak adarei e oyala dennage thina nihathamanikamata ❤️
@thilininimeshi
Жыл бұрын
අපිත් ගොඩාක් ආදරෙයි❤🥰
@shiwanthikadilna2103
Жыл бұрын
හරිම ලස්සනයි.. ඇත්තටම අම්මගෙ dance එක මරු.. ❤❤❤ආදරෙයි හැමෝටම...
@Enu2224
Жыл бұрын
ane maru ane..harima lassanai😍😍
@thilininimeshi
Жыл бұрын
Thank you 🥰❤️
@TharinduWirashinha-kg6ro
Жыл бұрын
කුපිරියක් තමා 🙃🤍
@shashininikeshala1365
Жыл бұрын
365 days challange පටන් ගත්ත දවසේ ඉඳන් හැම වීඩියෝ එකක්ම බලපු මන් (ඊට කලින් vlogs ඔක්කොම වගෙත් බැලුවා ඉතින් )
@movinduhimansa
Жыл бұрын
අපිට විබාගෙ . ඔයාලගෙ වීඩියෝ බලල හිත හදාගන්නව ♥️♥️♥️
@ameeshaKumararathna
Жыл бұрын
Maru ane kattiya.adath lassan vlog ekk.amma marui ane ❤😂👍🥰
@thilininimeshi
Жыл бұрын
Thank you 😍
@shakyakethaki4724
Жыл бұрын
අක්කෙ මාත් trinco ඔයාගෙ vlog බලන්න ඇබ්බැහි වෙලා හරිම ලස්සනයි ❤😊
@thilininimeshi
Жыл бұрын
අනේ 💖💖
@himashinimsara3739
Жыл бұрын
යාලුවො එක්ක තමන්ගෙ ගමට ගියාම දැනෙන ෆීලින් එක 🙃🙃 ඒක දන්නේ ගමෙන් දුරස් වෙලා වෙන ගමක ඉන්න අපි වගේ අය නේහ් තිලිනි අක්කෙ😅😅😅
@hansikaseuwandi1281
Жыл бұрын
Maru ane amma thama shoima ❤❤
@thilininimeshi
Жыл бұрын
😍😍❤❤
@hasharanethmini5084
Жыл бұрын
අනේ ඔයාලගෙ අම්ම ශෝක්නෙ🤭♥️
@thilininimeshi
Жыл бұрын
අනේ❤❤
@WasanthiSubashini-kb8kp
Жыл бұрын
අක්කි මේකට නම් උත්තරයක් අනිවාරෙන් ඕනෙ. අක්කි ගෙ නම තිළිනි නෙ . 🤔🤔🤨🧐 ඇයි ඉතින් අක්කට කෙතක අයියා , චාමර අයියා ඒ කට්ටිය ඔයාට පවනි කියන්නේ? අදත් Vlog එක නියමයි. ත්‍රීකුණාමලය තමා මම දැකපු ලස්සනම පැත්ත. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම.🙏🙏💖❤️👌
@Hansani774
Жыл бұрын
මරු අනේ අම්මා ශෝක් අප්පා🤭🙈❤️❤️
@spencerrr17
Жыл бұрын
Kaavaalaa 😂❤
@shashikajayathilaka-jv7tb
Жыл бұрын
Oyl harima shok mm hamadama blnwa oylge volgs🥰♥️
@thilininimeshi
Жыл бұрын
අනේ💝💝
@ayeshamadhubhashini6751
Жыл бұрын
ජීවිතේ විදින මිනිස්සු 😍😍
@hashiniwathsala8342
Жыл бұрын
මන් මල්ලි එක්ක ක්‍රිකට් ගහද්දි,,,, නවත්තන්න ඕන උනාමත් මල්ලිට බෝලෙ හොයන්න කියලා අයියා කරපු වැඩේමයි කරන්නෙ 🥴
@thilininimeshi
Жыл бұрын
අයියෝ🥲🥲
@lekashirani6198
Жыл бұрын
Jiwthe widinwa kiyanne mekatane akke apita kawada mehema nidhask labeid dnne na wahana sadda building godak peni peni innw mewa balal thamai jiwthe widinne akke hri Adrei ane oyalat 😊😊
@nimashasenanayake6669
Жыл бұрын
ලස්සනයි❤️ 💥
@thilininimeshi
Жыл бұрын
😍😍😍
@ksthikshana5673
Жыл бұрын
මගෙ පැත්තට මම ආදරෙයි 🤍 I love you so much trincomalee 🤍 රටේ දුෂ්කර පැත්තක් උනත් ස්වභාව සෞන්දර්‍යෙන් නම් කිසිම අඩුවක් නෑ මගේ දිස්ත්‍රීක්කයට 😊🤍
@LeosLifeBook
Жыл бұрын
ගෙදර ඉදන් බලන මටත් හිනා 🥺😍😍😍😘😘😊
@NimashaTarangi
Жыл бұрын
❤❤❤❤❤❤❤oyala treenco wala ara loku kovilatath yannakoo akkiyoooo
@iroshikamadushani2848
Жыл бұрын
අම්මා හරිම ශෝක් අනේ❤😘
@thilininimeshi
Жыл бұрын
🥰🥰💖💖
@HirushaAkash-g2k
Ай бұрын
මරු ඈ
@LakshikaSandamali-ys8uf
Жыл бұрын
මැණිකේ teacher ❤
@thilininimeshi
Жыл бұрын
🤭🤭🤭
@wasanarathnayaka8139
Жыл бұрын
හරිම ලස්සනයී අක්කා එහෙ ❤🥰
@cspeiris9367
Жыл бұрын
අනේ මරු තිලිනි අක්කේ❤😂
@thilininimeshi
Жыл бұрын
🥰🥰
@nadeedissanayaka5229
Жыл бұрын
😂😂😂Ammage nama maru ane...❤❤❤
@thilininimeshi
Жыл бұрын
🥰🥰🤭🤭
@nihalpaduwawala5647
Жыл бұрын
Ane හැමදාම බලනවා
@thilininimeshi
Жыл бұрын
ආදරෙයි❤💖
@keshanilakmali6836
Жыл бұрын
teacher teacher teacher maru...pavani avith giyata me sare dakketh na.na..
@lakshashi1861
Жыл бұрын
Ane akke amma shooii eya ekka vlog oniii❤😊
@harshani8053
Жыл бұрын
Nangiyo oyalaga vlog lagadi idan balanea.hari asai vlog walata.hamadama danawa ne .vlog aka danakan balan inea.oyala hamotama Hari adareai.❤
@thilininimeshi
Жыл бұрын
අනේ ඔයාලගේ ආදරේට ලෝබහිතනවා
@nj5827
Жыл бұрын
මාත් ත්‍රිකුණාමලේ ❤❤😊
@hasharanethmini5084
Жыл бұрын
අද නම් රිප්ලයි එකක් ඕනමයි♥️😍
@thilininimeshi
Жыл бұрын
ඔන්න දැම්මා ❤️🥰
@hasharanethmini5084
Жыл бұрын
@@thilininimeshiආනේ තැන්කූ අක්කෙ😍♥️ඔයාල ශෝක් අනේ🥺
@samiduchathuranga7534
Жыл бұрын
Adath maru
@kaveeshasandeepani4874
Жыл бұрын
අක්කිගෙ අම්මා මරු 🤗💖.
@chathukapabasara2975
Жыл бұрын
Chamar ayy ආතල්ම චරිතයක්😻
@manishkadissanayake
Жыл бұрын
Marama village vibe ekak thiyenne ethana 🥺
@Nethmi__samaranayaka
Жыл бұрын
චාරම අයියා තමා මරුම😂😂😂
@Kalpa_D.R
Жыл бұрын
dila ayyagei,thilini akakgei,shardhage aluth video 3k upload wela thibbama mn 😍🥰
@RajeeveGunawardana-xi1vb
Жыл бұрын
ammage dance eka thama maruma.. 😅😂😂😂😂
@buntybunty1431
Жыл бұрын
Shok aneee❤
@thilininimeshi
Жыл бұрын
Akkath niwadudawasaka trinco gihin enn💖
@happyfamily-bd4fk
Жыл бұрын
Man nangi oyage video's walata abbahi wela ❤️❤️❤️ adarei ❤️
@IdunilChamara-v6i
Жыл бұрын
ෂෝක් අක්කේ trinco❤. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා මුලින්ම බැලුවේ vlog එක දාලා ද කියලා . අද vlog එකත් නියමයි👌❤
10:34
පූඩැල්ලා 🐩 & මරාගන්න ගිය Carrom match එක 🤣
Thilini Nimeshi
Рет қаралды 127 М.
12:40
චණ්ඩි අලි 😢🐘 - Mid night trip across the jungle
Thilini Nimeshi
Рет қаралды 159 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
21:02
HIRIPODA WESSA || EPISODE 101 || හිරිපොද වැස්ස || 05th February 2025
Swarnavahini TV
Рет қаралды 108 М.
13:10
රෑ එළිවෙනකං කොළඹ ඉන්න තැන් තියෙනවද? පාරේ නිදිය ගන්න වෙයිද?? 😳❤️
Thilini Nimeshi
Рет қаралды 307 М.
9:09
වැරදුණ Biriyani Challenge 🤭🥵ft @kaveeandsapu
Thilini Nimeshi
Рет қаралды 139 М.
15:28
රු 5000න් පස් දෙනෙක් නුවරඑළියේ ? 🥶| VLOG-25 | SharaDh
SharaDh
Рет қаралды 887 М.
32:18
අර්බුධ කාලෙ ඩොලර් මිලියනයක් හෙව්ව දිල්ශාන්..!
KAALI Projects
Рет қаралды 257 М.
15:14
කැටේ හරියට පෙරලුවොත් රු.50,000ක් | Roll the Dice, Win Rs. 50,000!
Mini Caption
Рет қаралды 371 М.
10:50
ගෙදර අය (Types of People in a Family)
Meanwhile in SL
Рет қаралды 231 М.
7:26
මහරගමම හෙල්ලිච්ච Coke Kottu Beat Party එක 🥰💃🏽
Thilini Nimeshi
Рет қаралды 83 М.
11:28
එකට අවුට් උන @SharDhVlogz 🤭 වැස්සෙම උඩ දියලුමට 😢
Thilini Nimeshi
Рет қаралды 191 М.
23:04
ඉංග්‍රීසි හෝඩියෙන් තෝරන් අපි කාපු අමුතු කෑම 😋🍜🍕 English Alphabet FOOD CHALLENGE 😁
Kavee & Sapu
Рет қаралды 172 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН