විජයග්‍රාහී පසුදැක්ම |ඉන්දියාවට හිමිකල ඉතිහාසයේ දරුණුතම පරාජය

  Рет қаралды 61,283

CRICK VIDU

CRICK VIDU

Күн бұрын

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරේ පැවති එක්දින තරඟාවලි 13ක් අපරාජිතව ආපු ඉන්දියාවේ අභිමානය සිඳින්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. අවසන් තරඟය ශ්‍රී ලංකාව ජයගත්තේ වාර්තා රැසක් පිහිටවමින්.
#crickvidu #crickvlog #slvsind

Пікірлер: 504
@mktstudio5993
@mktstudio5993 Ай бұрын
දරුවො ටික පරිස්සම් කර ගෙන ගහල බැනල හරි ඒ ගොල්ලන්ව හරි මාර්ගෙ යවල ඒ දරුවන්ගෙ ජයග්‍රහණය දැකල පැත්තකට වෙලා හරිම සතුටෙන් ආඩම්බරෙන් බලන් ඉන්න තාත්තෙක් වගේ මම සනත් සර්ව දැක්කෙ😍 පිටරට අයටම අවස්තාව දුන්න ඇති අපේ cricket එක ලෝකෙටම අරන් ගිහින් brand එකක් කරපු අපේම කෙනෙක්ටත් අවස්තාවක් දීලා බලමු🤩❤ මේක තමයි අපිට ඕන වෙලා තිබ්බ cricket එක මේ ජයග්‍රහණය ඉදිරියටම අරන් යන්න අපේ එවුන්ට හැකියාව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😘🏆️ congratulations sri lanka🇱🇰🥳 🎉
@vinithadesilva4333
@vinithadesilva4333 Ай бұрын
එදා96දීඉදපු සෙට් එක.අද මෙහෙයවනවා අපේ රට.❤❤
@GayanKuamra
@GayanKuamra Ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@GameLoreSL
@GameLoreSL Ай бұрын
දින්න එකට මාරම සතුටුයි. අද වෙනකම් අපේ කොල්ලන්ට වචනයක්වත් කියලා බැනලා නෑ. අනිත් අය හතර වටෙන් අපේ කොල්ලන්ට බනිද්දි ඒ බනින තර්ක බිදින්න ගිහිල්ලා උන්ගෙන් කුනුහරුප අහගත්ත වාර අනන්තයි. ඒ හැම කෙනාගෙම කටවල් වැහෙන්න ඒ වගේම මේ වගේ හරියටම plan excute කරලා දින්නට Thank you very much sri lankan boys 🇱🇰 ❤🎉 Love you forever 🎉❤❤
@buddhisandharuwan8658
@buddhisandharuwan8658 Ай бұрын
99 කොච්චර නපුරු ද කියනවනම් 🇮🇳 ට 🇱🇰 ට එරෙහිව සියවෙනි ජයග්‍රහණය නැති උනා ❤❤
@alokaabaya6352
@alokaabaya6352 Ай бұрын
ඉතිහාසයේ පසු දැක්ම 😍😍😍
@user-po7qh3ci5h
@user-po7qh3ci5h Ай бұрын
බාලයා සතු එකම අවිය අපහාසය හා සමච්චලයයි. ජයෙන් ජයම වෙිවා VIDU.
@N_D_S_L
@N_D_S_L Ай бұрын
ක්‍රිකට් වලට පට්ට ආදරෙයි❤.පැරදුනාම දුකයි .නමුත් ආදරෙයි ❤ Sri Lanka ♥️💪🏿🇱🇰
@MPJ-m8x
@MPJ-m8x Ай бұрын
දින්න එකට සතුටුයි 💪හැබැයි තව දියුණුකරගන්න පුළුවන් දේවලුත් තියෙනවා ඒවත් හදාගෙන තවත් ඉදිරියට යන්න ලැබේවා 🇱🇰🦁❤
@kavindusankalpa4170
@kavindusankalpa4170 Ай бұрын
Congratulations Sri Lanka❤️🇱🇰❤️ මේක දානකම්මයි හිටියේ🔥🔥🔥 නියමයි විදූ💖💖💖
@user-ob7se6rz1t
@user-ob7se6rz1t Ай бұрын
මට නම් හිතුනේ අවිශ්ක කලින්ම ගියත් අපේ එකෙක් ඒ බර ගන්න ලෑස්ති වෙලා හිටියා ඒ වගේ ගැම්මක් තිබ්බා ..අනිත් එක හොද දෝලනයක් තියන වේගපන්දු යවන්නෙක් දෙන්නෙක් අපිට හදන්න වෙනවා (හොදට කරන) හොද දිගටම කරගෙන යන්න ලැවේවා කැපවීම වැඩි වේවා❤
@ishanchanuka5108
@ishanchanuka5108 Ай бұрын
අපි හැමදාම ක්‍රිකට් වලට ආදරේයි දින්නත් පැරදුනත් බැන්නත් අපි මේ කොල්ලො එක්ක හැමදාම ඉන්නවා.. ❤🎉🎉 විදුට ✌ ❤
@nimalkumara5675
@nimalkumara5675 Ай бұрын
⁣මේ ගැම්ම මේ විදිහටම තියාගෙන අඩුපාඩුකම් හදාගෙන ඉදිරියට යමු කොල්ලනෙ.ජයවේවා ❤❤❤. විදූ සුපිරියි ස්තුතියි.ජයවේවා ❤❤❤ ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️
@sadarumax8019
@sadarumax8019 Ай бұрын
රැවුල කපම්න්න එපා ඕයී😂
@yohansameera6104
@yohansameera6104 Ай бұрын
සිරාවටම ඕයි...😅😅😅 විදූ රැවුලට කේල්ලෝ ආසයි. පොඩ්ඩක් හරි වවලා කැපුවම කැතයි
@vinzy_24
@vinzy_24 Ай бұрын
Sira bn set nh 😂
@chamodkaushalya7232
@chamodkaushalya7232 Ай бұрын
ඇත්ත
@BWeditz6702
@BWeditz6702 Ай бұрын
@@yohansameera6104 emmm👽
@mptech4352
@mptech4352 Ай бұрын
Eya badala
@RanjithLiyanage-y1z
@RanjithLiyanage-y1z Ай бұрын
නියමයි කොල්ලනෙ..මින් ඉදිරියටත් තරග ජයගනැනීමට හැකියාව ලැබේවා..
@yohansameera6104
@yohansameera6104 Ай бұрын
විදූ මෙහෙමත් කියන්න තිබ්බේ සිරාජ් භීතිකාව ඉවරයි වෙල්ලා භීතිකාව කියලා ඉංදියාවේ කියනවා ඇති
@vinithadesilva4333
@vinithadesilva4333 Ай бұрын
අපිත් දැන් ටීවී එකෙන් යූ ටියුබ් එක බලනවා විදූ ඉනන නිසා❤ පට්ට විදූ අපේ කොල්ලො.❤❤
@chamathkanchana2774
@chamathkanchana2774 Ай бұрын
මේක කියන්නම ඕනි... විස්තර විචාරේදි රොසාන් මහතා විදූ කියන කියන දේට නෑ නෑ මම හිතන්නෑ ගගා විදූට කැපිල්ල දැම්මා.🙂
@sib1212
@sib1212 Ай бұрын
uth bandula wage waraddak kiyanne ne kade yanawa😂
@navinduwijayarathna5496
@navinduwijayarathna5496 Ай бұрын
Vidu stat walain kata krnne. Roshan ita wada wens widiyata kata krnne.
@Adithya-sahan
@Adithya-sahan Ай бұрын
Sirama
@user-ll9xl1yy9h
@user-ll9xl1yy9h Ай бұрын
මාත් දැක්කා තනිකර කැපිල්ල රොෂානයා දන්න ක්‍රිකටිි ක්‍රිඩකයන් විවෙිික ගන්නවන එක ගැන කිවිිවමත් ඌ එහෙම කැපිල්ල දැමිිමා
@supun3802
@supun3802 Ай бұрын
Ekagai
@kavindusankalpa4170
@kavindusankalpa4170 Ай бұрын
මං දැක්කා කෙනෙක් කමෙන්ට් කරල තිබ්බ බොහෝ දුරට රියාන් පරාග්ව ඉන්දියාව ගෙන්වයි කියල....ඒ ග්සිං එක සුපිරී🔥
@CRICKVIDU
@CRICKVIDU Ай бұрын
අනිවා
@kamalmadusanka9562
@kamalmadusanka9562 Ай бұрын
මම ආසම නම රියාන් පරාග්❤❤❤❤❤
@newvoices7513
@newvoices7513 Ай бұрын
දිනුවත් පැරදුනත් අපි හැමදාම අපේ ටීම් එකත් එක්ක ඉන්නවා. පරදින වෙලාවට ආයෙනම් මැච් බලන්නෑ කියලා හිතුනත් ආයෙ මැච් එකක් බලන්න දින ගනින කෙනෙක් මම. හැබැයි කවදාවත් ටීම් එකට බැනලත් නෑ බනින්නෙත් නෑ. පලවෙනි තරඟය සමවීමම අපේ ජයග්රහනය තහවුරු කලා කියලයි මම හිතන්නේ. විදූටත් ස්තූතී. පසුදැක්ම එනකල් බලං හිටියා. ක්රිකට් ගැන ගොඩක් දැනුම ගන්න පුලුවං චැනල් එකක් මේක🎉🎉🎉
@hashankaveesha8346
@hashankaveesha8346 Ай бұрын
විදු අයියා ඔයා හොදට වැඩ ට්ක කරන්න කවුරු කැපිල්ල දැම්මාත් මම 2019 වගේ ඉදන් බලන්නෙ ඔයාගේ වීඩියෝ මම මේකේ කමෙන්ට් නම් එච්චර දාන්නෙ නැ විදු කවදත් සාදාරනව ඇත්ත කතා කරනවා දත්තත් එක්ක දිගටම හොදට කරන්න විදු බුදු සරණයි ආදරෙයි ජයවේවා 🙏❤️❤️
@user-virajsandakelum
@user-virajsandakelum Ай бұрын
Video එක දානකම් බලන් හිටපු අය ඉන්නවද❤❤
@lakilaki636
@lakilaki636 Ай бұрын
innaaaa
@nimalkumara5675
@nimalkumara5675 29 күн бұрын
මේ සතුට අපිට හැමදාම ලබා දෙන්න කියලා කියන්න බැහැ.ඒත් පරදින එක අඩු කර ගන්න කියන ඉල්ලීම කරනවා.ජයවේවා අපේ කොල්ලන්ට❤❤❤❤ විදු ❤❤❤❤❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@RonyCrise-iy7rk
@RonyCrise-iy7rk Ай бұрын
සුපිරියි නියමයි ජය්වේවා
@jayanthapathmasiri6928
@jayanthapathmasiri6928 Ай бұрын
ඉන්දියාවට හා ලොන්ත fanලට ඉතිහාසයේ අමතක නොමන දිනයක්
@user-sx5ug1dz8w
@user-sx5ug1dz8w Ай бұрын
indiyawatagehuwa ne ea hodatama athi
@Sinethdesilvaj-t6k
@Sinethdesilvaj-t6k Ай бұрын
උබවගේ මුඩුක්කුවොන්ටත් අමතක නොවන දිනයක් 😂
@maheshJayaraj-hf4zq
@maheshJayaraj-hf4zq Ай бұрын
හරකෙක් වුනාට කමක් නෑ. උම්බෑ.. උම්බෑ.. නොකිය ඉදහන්, බත් කන හරකා 😊
@user-po7qh3ci5h
@user-po7qh3ci5h Ай бұрын
අනිවාර්යයෙන්ම
@codekids99
@codekids99 Ай бұрын
ඊයෙ තව පොඩ්ඩෙන් Rest and Rotation ගැන රොෂාන් අබේසිංහ යි විදුයි ගහ ගන්නව 😅
@ghhrsilva9477
@ghhrsilva9477 Ай бұрын
Sirawata😂
@Sachiya-p9e
@Sachiya-p9e Ай бұрын
Bornagain set eka nathiwei kiyala aru baya una 😂😂
@MenikeSamarakoon
@MenikeSamarakoon Ай бұрын
විදූ මොනවා කිව්වත් ඇත්තටම ෆෑන් ප්‍රෙශර් එක ලොකුවට බලපෑවා අපේ උන් ටිකගෙ හැසිරීම වෙනස් කරලා ට්‍රැක් එකට ගන්න සහ ටූනමන්ට් එක දිහා බැලුවම පේනවා දැන් දිනන්න ඇම්මක් තියෙනවා කියලත්...
@CRICKVIDU
@CRICKVIDU Ай бұрын
@@codekids99 😀😀
@CRICKVIDU
@CRICKVIDU Ай бұрын
@@MenikeSamarakoon මම ඒකට එකඟ නෑ. නායකත්වයේ ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න බොහොමයක් ගැන කල් ඇතිව කතා වෙමින් තිබ්බෙ. හූ කියන එක විසඳුමක් නෙවෙයි. ඒක විසඳුමක් උනානම් අද පාර්ලිමේන්තුවත් හැදිලා තියෙන්න ඕනේ 😉
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 Ай бұрын
තරගාවලියේ ටර්නින් පොයින්ට් එක- බඩරන්ගගේ දරු ප්‍රසූතිය😂😂😂
@chethiyalakshan5797
@chethiyalakshan5797 Ай бұрын
සහතික ඇත්ත ඕයි
@user-virajsandakelum
@user-virajsandakelum Ай бұрын
Video බලන් එක දානකම් බලන් හිටපු අය ඉන්නවද❤❤ අය ඉන්නවද
@user-ew5uj9gp4m
@user-ew5uj9gp4m Ай бұрын
එක වීඩියෝ එකක මන් කිවුවා දුනිත් තමා මට සුවර් කෙනා කියලා...❤odi patan ganna kalin
@stuntpissosl3865
@stuntpissosl3865 Ай бұрын
මැච් එක දින්නා විදූ රැව්ල කැපුවා හුරේ 😂❤
@navinduwijayarathna5496
@navinduwijayarathna5496 Ай бұрын
❤ supiriyak thama ape kollo. Paradiddit match baluwa. Mara sathutui
@user-tg4jl5os4g
@user-tg4jl5os4g Ай бұрын
දැන් විස්තර විචාරකනේ පසු දැක්ම අද ගොඩක් ප්‍රමාදයි තරගෙ බැලුවට ඔයාගේ විස්තරේ බලන්න ඕනා. විචාරක මහත්තයෝ අපිව අමතක කරන්න එපා.අපිට සතුටුයි ඔයා ගැන.
@මහාඋරග_දැවැන්තයා
@මහාඋරග_දැවැන්තයා Ай бұрын
සුපිරි 👍
@sigmamale1793
@sigmamale1793 Ай бұрын
දුනිත් වෙල්ලාලගේ කියන පොඩි එකාවත් කන්න යන්නේ !!... වෙල්ලා කියන්නේ මැද පෙළ batting order එකේ ඕනෑම වෙලාවක ඕනම pressure situation එකක ඕනම pitch එකක ඇවිල්ලා ලකුණු 25-30 ක් ගහලා දෙන්න පුළුවන් හොඳ විශ්වාසදායක දක්ෂ batsman කෙනෙක් !!.. ඒ වගේම Average මට්ටමේ බෝලර් කෙනෙක් ... මේ වගේ කුඹුරු pitch හදලා ඌට විකට් 4/5 ගන්න දීලා Over hype කරලා Overrated කරලා .. අන්තිමට වෙන කොහේ හරි රටක තියෙන match එකක හරි .... Icc tournament එකක තීරණාත්මක තරගයක විකට් ගන්න බැරි වුනොත් හරි ... Over එකකට ලකුණු ටිකක් වැඩිපුර වැදුනොත් හරි ... " අපෝ වෙල්ලා වැඩක් නෑ " " වෙල්ලට දැන් විකට් ගන්න බෑ " " වෙල්ලට ලකුණු කීයක් වැදුනද ??.." කියලා ඌට බැනලා ඌව troll කරලා ඌව නැතිකරලම දාන්නේ අද ඔය over hype කරලා overrated කරලා හොඳ කියන , ගුණ වයන ක්‍රිකට් ප්‍රේක්ෂකයෝම තමයි !!...
@eranjayasinghe2728
@eranjayasinghe2728 Ай бұрын
සම්පුර්න ඇත්ත 💯 එකගයි කතාවට. ඔය ටොක්සී ෆැන්ලව හොයාගන්න ලෙසිම ක්‍රමේ ඔක තමා. ක්‍රිඩකයන්ව මුරැංගා අත්තේ උඩටම ගෙනියන්නෙත් උන් එක මැච්එකක වැරදුන ගමන් මු වැඩක් නැ සල්ලිවලට ගහන්නේ. අපුකාලේ වගේ නෙමේ දැන් පංඩිතයි අරෙහෙ මෙහේ කියලා නැත්තටම නැතිකරන්නෙත් ඔය සෙට් එකම තමා
@virathKohli766
@virathKohli766 Ай бұрын
මේක ඇත්තක්.. ගොඩක් බයියන්ට තේරෙන්නේ නැති ඇත්තක් මේක.... මතකද දන්නේ නෑ ගියපාර worldcup එකේ flat wicket වල බෝල් කරගන්න බැරුව කොච්චර කට්ටක් කෑවද
@gglk1897
@gglk1897 Ай бұрын
@@sigmamale1793 හොදම උදාහරණය 2023 odi world cup එකේ south africa & pakistan match දෙක.....අනික away matches ගහද්දි ape batting order eka nom 9 dakwama diga wenne nah. anika eka main fast baller kenek gen yannath bah..
@surajidilrukshi4697
@surajidilrukshi4697 Ай бұрын
අන්න නියන කතාව . මමත් එකගයි. අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ගොඩක් අයට වෙන්නෙ ඕක තමා. දස්ස උනත් ඔසී ටූනමන්ට් එක දින්නම ඕනවට වඩා උඩින් තිබ්බ. 2023 world cup එකෙන් පස්සෙ කොච්චර බැන්නද. මේවගෙන් වෙන අමිහිරි දේ ඔන්න ඕකයි. පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකය මයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ
@sljobs7723
@sljobs7723 Ай бұрын
උබල තමා Troll කරන උන් 😂 Statistics බලල ද කතාකරන්න U 19 World Cup එකේ වැඩිම කඩුලු ලාබියාට මොනවද බං කියන විහිලු කතා( 5 ඒව ගත්තෙ UK වල හැබැයි ) මේ ටීම් එකේ හොදටම බෝලෙ ටර්න් කරන බෝලර් ගැන Fb Osthar ල උබල තමයි අපේ කන්ඩිශන් වල අපිට ඕනෙ පිච් එකක් හදන්න පුලුවන් , (අනික් උන් හදන්නෙත් උන්ට වාසි ඒව) ඒ රටවල හරක් මෙහෙවගේ Cricket බලන්නෙ නැති හින්ද හොදයි නැත්තං උන් කියයි මෙහෙම පිච් හදන්න එපා අපිට වාසියි එයාලට අවාසියි වගේ ගොංකතා කියයි 😂. 😂😂😂😂😂😂😂
@hasithamalinga6532
@hasithamalinga6532 Ай бұрын
Thanks for aiye. Good luck ourBoys🎉🎉🎉.. Kattiyama parissamen Weda krnna.... Budusarani...... 🤗❤🇱🇰❤🤗.......
@KotiSana
@KotiSana Ай бұрын
රැවුල කැපුවහම විදු නිකං ගෞතම් ගාම්බීර් වගේ 😽
@warunikaamarakoon
@warunikaamarakoon Ай бұрын
😂😂😄
@meesaramalshan5034
@meesaramalshan5034 Ай бұрын
Patta pokek
@meesaramalshan5034
@meesaramalshan5034 Ай бұрын
Patta pokek
@user-xz1jy7ji8z
@user-xz1jy7ji8z Ай бұрын
ලස්සනයි ප්‍රිය උපදවන හඩක් සහ සමග ජයමවේවා විදු
@Mr.Alta1
@Mr.Alta1 Ай бұрын
Issara api baye inne. Me paara un baye hitiye. Api gememai hitiye. 😂😂❤❤🎉🦁
@user-dl2hs5jj1y
@user-dl2hs5jj1y Ай бұрын
ලංකාව ගහපු ගේම ත ගහපු තමයි IPL ගහපු බොලර්ස් set එක තියලා මහේෂ් තීක්ෂ හැර ඉන්දියාව අඩුවෙන් analyz කරපු බොලසර් set එකක් එක්ක ගේමට බැහැපු එක. සනත් ට එකේ credit එක එකෙන්ම යන්න ඕනේ.
@PasinduNanayakkara-e5x
@PasinduNanayakkara-e5x Ай бұрын
Viduranga, I also personally believe that the "rest and rotation" policy you mentioned has valid point. We can clearly see its impact during this ODI series against India. As someone enthusiastic about statistics, I feel there is a solid statistical explanation for it, (though I haven't delved deeply into the dataset myself.) I also listened to your brief conversation with Roshan Abeysinghe during the live match telecast. As I expected, seniors like them may not fully grasp the concept. Since I find this task both exciting and impactful, let's collaborate on a proper study if possible.
@CRICKVIDU
@CRICKVIDU Ай бұрын
Definitely Pasindu. I will do it. Thank you for your kind words 🙏
@PasinduNanayakkara-e5x
@PasinduNanayakkara-e5x Ай бұрын
@@CRICKVIDU Thanks for the reply. Is there a way to contact you? Like an email address ? Will have a decision and design a proper study to proceed
@kittykonki3861
@kittykonki3861 Ай бұрын
විදූ සහ කලුම්ගෙ විස්තර විචාරය නම් හරිම ලස්සනයි , කාලෙකින් අහන්න ලැබුන හොද දෙයක්. ආසයි කැලුම් වගේම කමල්ම් දේශප්‍රිය මහත්තයත් හිටියනම්
@CRICKVIDU
@CRICKVIDU Ай бұрын
ස්තුතියි
@user-vg9er7px3e
@user-vg9er7px3e Ай бұрын
Agree with you always vidu..❤️ carry on.. i think one day, you wil be the most effective analyser in the international..❤
@hasthikaravindu2580
@hasthikaravindu2580 Ай бұрын
විස්තර විචාරය මරු විදු congratulations ❤ ඔයාට
@sigmamale1793
@sigmamale1793 Ай бұрын
" New syllabus එකෙන් ප්‍රශ්න හදන Paper එකට Old Syllabus එක පාඩම් කරලා වැඩක් නෑ "... කියන්න ලොකු කතාවක් තියෙනවා ... මේ වෙලාවේ කිව්වොත් මම නිකං හැමෝගෙන්ම බැනුම් අහලා නිකං චාටර් වෙනවා ... ලංකාවේ තාමත් බහුතරයක් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් ගැන ලොකු දැනුමක් / ගැඹුරට කියවීමක් නෑ ... ඒ අය ක්‍රිකට් දිහා බලන්නේ හදවතට මුල් තැන දීලා හැගීම් වලින් ... මොළයට මුල්තැන දීලා බුද්ධියෙන් නෙමෙයි ... ඒ නිසා සමහර දේවල් තියෙනවා ..... අදාල අයටම අදාල දේවල් අදාල විදිහට තේරුම් ගන්න කාලයට ඉඩදීලා බලන් ඉන්න ඕන !!..👍
@lasanthavijerakshitha3496
@lasanthavijerakshitha3496 Ай бұрын
පෝන් එක.අතට.ගත්තේ විදූට.බැනගෙන මොකද ඇයි.තාමත්.විඩියෝ.එක.දැම්මේ.නැත්තේ.ඇයි.කියලා.බලනකොට.මෙන්න.විඩියෝ එක.ඈදරෙයි
@kavishaheenkenda928
@kavishaheenkenda928 Ай бұрын
India team ekata api hoda tharagayak laba dunna mee odi match wala Eka niyama Achievement ekak sri lanka team ekata ❤🎉 Api hamadama team ekath ekka inna onee ethakota thamai team ekata unath maches win karanna puluwan wenne
@user-ob7se6rz1t
@user-ob7se6rz1t Ай бұрын
අපි බනිනවා තමා විදු ඒත් මුං දිනනවා නම් මුං අපිට ගැහුවත් කමක් නෑ අම්මපා ❤
@user-po7qh3ci5h
@user-po7qh3ci5h Ай бұрын
මෝඩ මිනිසුන්ට ඇති එකම අවියා අපහාසය හා සමච්චලයයි. අපේ කොල්ලන්ට හදවතින්ම සුබ පතනවා.🌻🌻🌻🌻
@udayakumara-tj5bk
@udayakumara-tj5bk Ай бұрын
එනකම් බලාගෙන හිටියෙ ❤
@madushapriyamanjula6585
@madushapriyamanjula6585 Ай бұрын
Sri lanka cricket walata adarei❤ Bandula saman waturegamala wage vidut sammige salli walata nemenawa wage kiyala hitenawa... Palaweni pimma youtube commentry dunna eka... Idiriyata balanna puluwan redi hodana widiha.. Edat adat hetat sri lanka cricket walata adarei❤❤❤
@luckindudee4636
@luckindudee4636 Ай бұрын
Wanted to bring to your attention a small correction regarding your explanation on Kusal Mendis's wicket. It seems there was a slight oversight that might need addressing 🤝 Again when comes to the Top Performance > Dunith W I am not disrespecting here but raising 😊 Anyway, that's a part of my job I am a QAE 😅
@CRICKVIDU
@CRICKVIDU Ай бұрын
Thanks for that!
@thilimal1129
@thilimal1129 Ай бұрын
දුරස් වෙන්නට සිතුව සැම විට තවත් ලන් වෙනවා ❤🙂
@prasannalaksiri2330
@prasannalaksiri2330 Ай бұрын
ජයවේවා අපේ ටීම්එකට.ජයවේවා විදූ.
@Sanjeewakuma
@Sanjeewakuma Ай бұрын
උදේත් බැලුව දවලුත් බැලුව මොකෝ පරක්කු කියල.රැවුලත් කපල විදුව කාලේකින් පට්ට ජයග්‍රහී පසු දැක්මක් අවා කාලෙකින් විදූවෝ.අපේ කොල්ලෝ එක්ක බොක්කෙන් ඉදිය නියම සෙට් එකක් ඉන්න එක සතුටුයි.අපේ කොල්ලන්ට එක වචනයක්වත් නොකියපු මං වගේ බොක්කෙ පෑන්ස්ල තව ඉන්නවද.විදූ කෙල්ලන්ගේ පෙර දැක්මක් ඕනී හොදේ සිරාට ඊයේ ගාහපු එකම් වටිනව❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@virajBrilliant
@virajBrilliant Ай бұрын
සුපිරියක් විදූ අයියේ ❤❤
@dilanprasanna
@dilanprasanna Ай бұрын
ඔව් අපි බැන්නා. එත් අද හරිම සතුටුයි. අපි ගැහුවෙ හොදම ඉන්දියන් ටීම් එකට
@Ur.cristianoo-prgl
@Ur.cristianoo-prgl Ай бұрын
විදු කමිදු මෙන්ඩිස් සහ වෙල්ලා වෙනුවෙන් වැඩියෙන් කතා කරත් කමක් නැ සමහරුන්ට අවුල් එයාලගේ clubවල අය හොදට perform කරේ නැති එකට මේ දෙන්නට කැපිල්ල තියනවා කියලා හොදට තේරෙනවා
@akshithafernando6637
@akshithafernando6637 Ай бұрын
Well done Sri Lanka team!!!👍
@shegiofficial7939
@shegiofficial7939 Ай бұрын
එහෙනම් අපිට විජයග්‍රාහී පසු දැක්මකින් හම්බවෙන්න පුළුවන් වුණා 🥺😍
@chamas_vevo
@chamas_vevo Ай бұрын
extra run නැතුව දිනපු තරගයක් වෙන්න තිබ්බා නේද,😍
@user-nm5ex6de9j
@user-nm5ex6de9j Ай бұрын
Respect බන් කතාව ❤
@SLTGD9
@SLTGD9 Ай бұрын
Match eke Highlight 5s parak withra baluwe mn withrda 😁 Respect Boys.. 🙏❤ Vidu Commentry krpu 1st international series ekma amathka nowana ekk una ektath sathutui.. 😇 Keep it Bro.. Lankawe Cricket Fanslta social media walin krna motivation ekta Tnq Bro.. ❤🤝
@udayakumara-tj5bk
@udayakumara-tj5bk Ай бұрын
නියමෙටම කිව්ව ව්දූ,,,,වදින උන්ට වදී,,,❤
@ThulaniThejani
@ThulaniThejani Ай бұрын
Congratulations Sri Lanka
@MGT02
@MGT02 Ай бұрын
අඩෝ මොකෝ රැවුල කැපුවෙ 😢😂
@GameLoreSL
@GameLoreSL Ай бұрын
ඔයාගෙ විස්තර විචාරය මාරම ලස්සනයි. අනිත් අයගෙ විස්තර විචාර වලට වඩා මාරම පැහැදිලි. ඔයා වැඩේ ලස්සනට කරනවා. ඒත් විදූ අයියේ මට දැනිච්ච දෙයක් තමයි ඔයාගෙ volume එක අඩුයි අනිත් අයට සාපේක්ෂව, ඒක mike එකේ අවුලක්ද දන්නෙත් නෑ. කමක් නෑ මට දැනුණු දේ මම කිව්වෙ. ❤🎉🎉
@CRICKVIDU
@CRICKVIDU Ай бұрын
ස්තුතියි.
@Mahen29
@Mahen29 Ай бұрын
ජයම වෙන්න කියලා හිතමු ❤️
@Edi06570
@Edi06570 Ай бұрын
විදූ එක්සෑම් එකක් හින්දා සමාව දෙනවා නැත්තං පසු දැක්ම උදේ 10.30 ඕනා යකෝ උදේට කන්නේ ඒක බල බල පුරුද්ද්කට තියගන්න එපා 😂
@Universeboss6905
@Universeboss6905 Ай бұрын
විදූ shave පාරක් දාලා ඉන්නවා දැක්කේ 1st time.ගෝතම් ගම්බීර්ගෙ look එකක් තියෙනවා 🙂
@CRICKVIDU
@CRICKVIDU Ай бұрын
ගෞතම් හිනාවෙනවා දැකලා නැති අයට බලාගන්න කපලා දැම්මෙ😉
@Universeboss6905
@Universeboss6905 Ай бұрын
@@CRICKVIDU ඒකත් හොඳයි ❤😄
@shenukaniroshan422
@shenukaniroshan422 Ай бұрын
Patta sathutui ❤❤
@senuralakmal5540
@senuralakmal5540 Ай бұрын
රැවුල කැපු විදුගේ කැත.
@neilratnayake4873
@neilratnayake4873 Ай бұрын
හු කිව්ව නිසා තමයි කොල්ලො හැදුනෙ. ඉන්දියාව කොක්කෙන් හරි කෙක්කෙන් හරි දිනන්න බලන්නෙ ඇයි. ප්‍රේක්ශකයන්ට තියන බයට. මමනම් කියන්නේ ධෂ්ඨ නොකලත් ප්‍රේක්ශකයෝ පොඩ්ඩක් පෙනේ පුප්පන්න ඕනෙ. අනේ විදූ...ඕගොල්ලන්ගෙ සින්හල විචාරය හරියට මලගෙදරක නයිට ගහන උන්ගෙ කයියක් වගේ. අපිට මැච් එක පේනවා...විචාරකයෝ විදියට ඔබට පෙනෙන අපිට මගඇරෙන දේ පමනක් ප්‍රේක්ශකයින් සමග බෙදාගන්න. සිදුවෙච්ච දේ මිසල් සිදුවිය යුතුව තිබුනදේ 4දෙනා මත හතරක. එය කෙනාගෙන් කෙනාට සාපේක්ශයි. තොරතෝන්චියක් නැතිව හුස්මක් නොගෙන් කියවීම විචාරය නොවේ.
@sib1212
@sib1212 Ай бұрын
ammo ehemd😂 ehenam womens yeam 1kath match 1k, 2k paradunama oya penema pupupapan😂😂😂 hodak un inne pirimi wadipura hambakarana ekta sex arries eke😂😂e lonthayonta one match dinanna nemei, winaya witrai😂
@newvoices7513
@newvoices7513 Ай бұрын
පේන්නැති හුඟක් පිරිසක් ඉන්නවා ලංකාවෙ ඒක මෙයා දන්නෙ නැතුව ඇති. ඒඅයත් ක්රිකට් වලට ආසයි ආදරෙයි. ඇත්තටම විදූ අපිටනම් ඒක මහ මෙරක්. ඔයාලට ගොඩක් පින්
@sigmamale1793
@sigmamale1793 Ай бұрын
බංගලිදේශයත් Home ground වල ඔය වගේ මෝඩ වැඩක් කරලා 2023 World Cup එකට කලින් ඉන්දියාව එක්ක ODI series එකක් දින්නා ... හැබැයි World Cup match එක තරගයක් නැතුවම ඉන්දියාව Easy ගැහුවා !!... අපිත් 2022 ඔය වැඩේම කරලා ඕස්ට්‍රේලියාවට ගහලා 3-2 ක් විදාහට series එකක් දිනුවා.. හැබැයි World Cup match එක පරාදයි.... මේ Team දෙකටම ලොකු Team ඉස්සරහ දිනලා fans ලා චූන් කරන්න තියෙන එකම ක්‍රමේ ඕක හින්දා.. ඕක කරලා ලොකු Team වලට ගහනවා... මචං හදන්න ඕනේ Home ground වල තමන්ට වාසි pitch හදන් විතරක් දිනන්න පුළුවන් Team එකක් නෙමෙයි... ලෝකේ ඕනම තැනක ඕනම රටක් එක්ක ඕනම pitch එකක එකවගේ සෙල්ලං කරලා දිනන්න පුළුවන් Team එකක් ... එහෙම Team තමයි icc tournament දිනන්නේ .. අපේ අය හැමදාම Home ground වල කුඹුරු pitch ලොකු Team වලට ගහලා මෝඩ චූන් ගත්තට icc tournament වල fail .. තීරණාත්මක තරගවල හැමදාම පරාදයි ... 2023 World Cup එකේ වුනෙත් ඒකයි ... 2024 World Cup එකේ වුනෙත් ඒකයි.. තාමත් අපේ අය තමන්ගේ අඩුපාඩු පිළිගන්න ලෑස්ති නෑ... ඉතිං ඉස්සරහට icc tournament වල ඕක තමයි වෙන්නේ !!...
@SadewDisala
@SadewDisala Ай бұрын
අනේ බම්ම් කෝලී 100 ඒවා 4ක් ගැහුවෙත් ඔය කුබුරෙම තමයි බම්ම්ම්ම් 😂😂 🇱🇰🇱🇰🇱🇰 SLCricket ❤❤
@slsanuwa6786
@slsanuwa6786 Ай бұрын
මෙන්න ලංකාව දිනපු එක දරාගන්න බැරි එක කොල්ලෙක් හම්බුනා 😂 අපි හිතුවෙ උබල හැංගිලා කියලා,එකායී😂
@avishkanimesh5246
@avishkanimesh5246 Ай бұрын
ඊලග icc odi wc එක තියෙන්නේ ඉන්දියාවෙයි , ලංකාවෙයි ..
@virathKohli766
@virathKohli766 Ай бұрын
මේකට රිප්ලයි කරලා තියන මෝඩ බයියෝ තුන් දෙනාට්ස් England tour එකෙන් පස්සේ තේරුම්ගන්නේ 😂😂
@avishkanimesh5246
@avishkanimesh5246 Ай бұрын
@@virathKohli766 england tour එක test එකක් නේ
@melansenanayake3964
@melansenanayake3964 29 күн бұрын
ටීම් එක හරි ට්‍රැක් එකට වැටුනම ඔය විවේචනයි,හූ කියන ඒවයි ඔක්කොම යට යනවා....අපිට ඕන අපේ රට දිනනවා දකින්න..පැරදුනත් ගේමක් දිලා පරදිනවා දකින්න...❤️
@tharangakumara9334
@tharangakumara9334 Ай бұрын
Supiriyak kara kolla tika idiri thagawalatath oya manasikathwayen gahuwoth thinanna puluwan
@fin56cake
@fin56cake Ай бұрын
Jayawewa
@neelangapushpakumara6760
@neelangapushpakumara6760 Ай бұрын
Vidu mata hithena vidihata me wage pitch hadala whit ball match play karanne bangladesh vitharai. Me tournament Eka won karapu Eka godak hodai Eka gena sathutui but apita meeta wada hoda batting pitch wala fast balling pitch wala play karanakota godak dewal hadaganda thiynawa mata hithena vidihata. England india south africa new Zealand pakistan wage ratawal wala godak durata odi wala average score Eka thiynne 290 th 350 th athare. Ithin me wage fast ballers la 1 dagena overs 5 k vitharak dagena ithuru overs 45 spinners lagen danda puluwan pitch loke kohewath dei kiyala mama hithanne na. Lan wenda hari denne bangladesh vitharai. Me match unath toss Eka api lost una nam godak results wenas wenda thibba. Eka nisa anik home white ball match waladi 50/50 pitch denawa nam godak hodai kiyala hithenawa. Godak sathutui ape kollo win karapu Eka gena ❤️
@sameerasmr6217
@sameerasmr6217 Ай бұрын
සුපිරිම video වක් හැමදාම වගේ 😊🎉 Come on SL men's cricket and greatest comeback by any team against world's NO. 01 side... 👏👏👏🙏🏻🇱🇰🇱🇰🇱🇰
@user-hd4xk2me2g
@user-hd4xk2me2g Ай бұрын
දිනන එක විදූටත් හොදයි, නැත්තන් පසුදැක්ම බලන්න හිතෙන්නේ නෑ. Anyway niyameta kala kollo tika ❤🎉
@osa_smile
@osa_smile Ай бұрын
🇱🇰 ❤✊
@uworldtv9271
@uworldtv9271 Ай бұрын
රෙස්ට් ඇන්ඩ් රොටේශන් පොලිසි එක ගැන මාධ්‍ය ඉදිරියේ තව හොඳට කතා කරන්න. විශේෂයෙන්ම රොශාන් අබේසිංහ වගේ අය ඉදිරියේ... හැදෙන්න ඕනි දේවල් කොහොම හරි ටීම් එකට යන්න ඕනි විදූ...
@danukavijendra2864
@danukavijendra2864 Ай бұрын
අහන්න දෙයක් තියනවා.. වෙල්ලා කඩුලු 4 ක් අරගෙන තියෙද්දී ඔවර් සහ කඩුලු යනකම් බොලේ අතට නොදී බලාගෙන ඉන්නවා තීක්ෂනය ව්කට් ගන්න දිලා ... අසලංක බය උනාද වෙල්ලා ඇතුලට ඇව්ත් තික්ෂණ වනිදු හැලෙයී කියලා. අකිල එක අයින් කරනවා අසර්තකයී කියලා තික්ෂන ඉක්මනින් ඇතුලට ගන්නවා. සදීර දිගින් දිගටම අසර්තකයී. T20 එකේ හොදට ලකුණු අතර හිටපු kjp එලියේ තියන්නෙ ඇයී.. ව්දුත් කල්ලියේ රෙදී හොදනවා වැඩ්යී.. වනිදු , ඇන්ජී , දසුන් , තික්ෂන නැතුව මැච් දින්න පුලුවන් කියලා පෙන්නුවා.. මේ පොඩ් උන් එකක් අසර්තක උනොත් එලියට දලා අයේ ලොන්තයෝ ගන්නවා.. රෙස්ට් ඇන් රොටෙසන් ඔක්කොම හොද පැත්ත කියන්නෙ කල්ලීයේ එකෙක් ඇතුලට එද්දී... ව්දුත් දැන් ව්ශ්ලේෂනය නෙමෙයී රෙදී අපුල්ලන්න පටන් අරන්.. පෙර දැක්ම පසු දැක්ම අසාවෙන් බලපු අපිට එපානම් කරන්න එපා.. 😢
@SahanRandika-zw1xz
@SahanRandika-zw1xz Ай бұрын
මෝඩයා එවෙලෙ අන්ත දෙකේම ලෙෆ්ට් හෑන්ඩ් බැට්මන්ලා ඉදියෙ ඒකයි වෙල්ලට දුන්නෙ නැත්තෙ ඒත් මහීශ්ටත් රෙස්ට් එකක් දෙන්න වෙනො කෝමත් අන්තිම ටිකම ෆේල් නෙ
@pavithbandara6954
@pavithbandara6954 Ай бұрын
@@SahanRandika-zw1xz PIssuda bn harakta thanakola kanna uganwanna. Mole uda wadi wela match balana ekek kyl comment eknma penwane🤣. T20 walayi ODI walyi wenasawath therum gattu ekek neweyi rest and rotation wachnnyk allagen kiyawanawa🤣
@danukavijendra2864
@danukavijendra2864 Ай бұрын
@@SahanRandika-zw1xz 😂😂😂😂
@danukavijendra2864
@danukavijendra2864 Ай бұрын
@@pavithbandara6954 මම තෙරුම් අරන් නැනේ.. ඇයී බන් එහෙනම් සංච්තයට දන්නෙ 😂😂
@danukavijendra2864
@danukavijendra2864 Ай бұрын
@@pavithbandara6954 එකෙක් අසර්තක උන සැනීන් අයින් කරන්නත්, තවකෙක් දිගින් දිගටම අසර්තක වෙද්දීත් අවස්තා දෙන්නත් හෙතු මොනාද දන්නෙ නෑ නෙ😂 වෙල්ලට එතකොට ලෙෆ්ට් හෑන්ඩ් බැය්මන්ලාට බෝල් දාන්න වෙන්නෙ නෑ😂😂😂 අවසානෙට ගහන්න ඉන්නෙ බැටලාද බන්. අනික් මැච් දෙක ට්කක් තව දෙපාරක් වගේ බලපන් ලෙෆ්ට් හැන්ඩ් කතාව බලාගන්න පුලුවන් වෙයී😂😂
@Pahanrathnayaka209
@Pahanrathnayaka209 Ай бұрын
Widu uba kiyana de hariyatama hari 😍
@sahannelumbandara6490
@sahannelumbandara6490 Ай бұрын
Uba kauda yako ub garukarpan waddont 😁
@rajitheranga3892
@rajitheranga3892 Ай бұрын
Ade kollath lassana wela 😍sathutui🇱🇰
@nipun555
@nipun555 Ай бұрын
Dinna 1ka hodai 👏 team eke confidence 1ktth hodai 🔥🔥Hbai meeka dinna kiyla Wasanthya aawa kiyla kiynda ba 😂😂 Api 2022 dith me wge turn wena wicket hadala Auslata ODI series 1k dinna , hbai ae kiyla ape Cricket hadunada 😅 eeta psse awrudde AUS WC dinna , apita mokada une ??? Bangladeshuth 2022 di Mirpur wla spin wena wicket deela unge ratedi Indiawata ghuwa ODI series 1k , ae kiyla Bangladesh Cricket issrhta giyaada 😅 Mewa dinala thaawakaalika sathutk labei . Hbai , Aththatama inna thathwe penne ICC tournament wlta giyaama 😅 Api anthimata Lankawen pita ODI series 1k dinala thiyenne 2018 di ( Ekth Bangladesh , ZIM 1kka ghpu tri series 1kka 😅 ) . 2014n psse SENA country 1kkadi ODI series 1k dinala na , Anthimata Top 6 nations 1kka lankawen pita T20i series 1k dinala thiyenneth 2019di . Meka dmme dn Wasanthaya awa , ape kollo gaga boru hype 1k didi walalena unma thmi , overseas gihin kaawata psse Lonthayo gaga guu wenda baninne 😅 Apita thiyna eelnga home White ball series wla wath batting , balling 2tma samaana even wicket dunna nn hodai , R premadasa eke matches dinna kiyla echchara wdk na . ( puluwn nn Lankawedi ghna ODI series wla fast bowlerslata friendly wicket hadnda oni 2027 SA wla ghna WC 1ka target krla 🤔 )
@Universeboss6905
@Universeboss6905 Ай бұрын
9:39 නොදැවී යාමක් නෙවෙයි දැවී යාමක්
@scottmccall4965
@scottmccall4965 Ай бұрын
250 වගේ track එකක සාර්ථක උනාට 300+ track එකක ගහනකොට අපේ Middle order හැමදාම fail. ඒක හැදෙනකම් Consistency දිනන්න අමාරුයි.
@ajithfernando77
@ajithfernando77 Ай бұрын
හු වට තමයි මේ අය ගැහුවේ
@chalanalakshitha2952
@chalanalakshitha2952 Ай бұрын
ඇත්ත ඇත්ත සිරාජ් අප්පච්චිගෙ ලංකන් පුත්තු ටික තාම අඩනවා කුඹුරු හදාගෙන නම් දිනයිලු,ඉන්දියන් ෆුල් ටීම් එක ආවා නම් දිනයිලු😂😂😂ඔය අඩන එවුන්ට කියන්නෙ කෝලි සෙන්චරි 4ක් දැම්මෙත් ඔය පිට්ටනියෙම තමයි ශර්මා,කෝලී ඉන්න ටීම් එක ඉන්දියා දෙවෙනි පෙලක් වෙන්නෙ කොහොමද😂😂
@chathuradilshan7382
@chathuradilshan7382 Ай бұрын
Ow, anika ape un 53ta out uneth oke thamai
@chalanalakshitha2952
@chalanalakshitha2952 Ай бұрын
@@chathuradilshan7382 ඔව් බන් මුන්ගෙ තියෙන කුහක කම බන්
@vinithadesilva4333
@vinithadesilva4333 Ай бұрын
කුහක කම බන්.තවත් උන්ගෙ ටැලන්ට් අය නෑ.කෝලි වෙනුවට කවුද ශර්මා වෙනුවට කවුද දැන් උන්ට වඩා අපි දක්ශයි.පිලිගත යුතුමයි
@mareenperera7846
@mareenperera7846 Ай бұрын
Bumra arenna okkoma full team eka
@SlCricketStory498
@SlCricketStory498 Ай бұрын
Yako gill raking 2 ethakota pant axar
@NethsaraAbhiman49
@NethsaraAbhiman49 Ай бұрын
❤❤
@ganganathgunathilaka824
@ganganathgunathilaka824 Ай бұрын
Superb ❤
@Dilansandaruwan156
@Dilansandaruwan156 Ай бұрын
මනුස්සයෝ රැවුල කපන්න එපා, ඇයි කියලා අහන්නෙපා, කපන්නෙපා එච්චරයි 😊
@CRICKVIDU
@CRICKVIDU Ай бұрын
හිතලා කැපුවෙ නෑ වැරදිලා කැපුණා😔
@Dilansandaruwan156
@Dilansandaruwan156 Ай бұрын
​@@CRICKVIDU ආයේ කපන්න එපා බොසා❤
@ssgaming9964
@ssgaming9964 Ай бұрын
කොල්ලෙක්ට තීන වටිනම දේ රැවුල කියන්න තවත් ඒවා ඕනද 😂😂
@jpSL
@jpSL Ай бұрын
​@@CRICKVIDUමට හිතුණා 😂
@asankamaduranga1331
@asankamaduranga1331 Ай бұрын
එනකම් හිටියේ ඕයී❤❤❤
@LokkaBaba
@LokkaBaba Ай бұрын
Glad to see you in the commentary box ලොන්ඩරි බන්දුව විකර දොඩනවා රොසාන් කාරයා ඔබ එක්ක ඇරයස් එකක් තියේ වගේ උ හිතන් ඉන්නේ අනික් උන් ක්‍රිකට් දන්නේ නැහැ කියලා එක සිරිස් එකකින් සියල්ල හරි කිය්ලා කියන්න බැ උන්න හැටියට මල මැදැයි. දිනන්න වාසනාවත් ඔනේ මොකද ටොස් එක් පැරදිලා අපිට දෙවෙනිය්ට බැට් කරන්න උනා නම් ලෙසි වෙන්නේ නැහැ. සතුටු වෙන්න පුලුවන් situation handling කරන්න වගේම තමන් වගකිම උපරිම්‍යෙන් දෙන්න උත්සහ කරා කට්ටිය අපෙ උන්ට ඔනෙ කොයි වෙලෙත් ඇන ඇන කියලා දෙන කොච් කෙනෙක්.
@ThimiraPalletanna
@ThimiraPalletanna Ай бұрын
විදු මන්ද පමා පවන් ❤
@user-hy8yu7tz8q
@user-hy8yu7tz8q Ай бұрын
Arshdeep නැති එක india වලට පාඩුවක්‌ උනා . Axar ගොඩක්ම ball කරේ Arshdeep Ball කරද්දී pitch එකේ හැදුන foot marks වලට . ඒක නැති උන නිසා අපේ Batsmens ලාට Axar ට attack කරන්න පුළුවන් උනා
@chethiyalakshan5797
@chethiyalakshan5797 Ай бұрын
සමහර සාප තාවකාලිකව හරි කණ්ඩායමෙන් ඉවත් වෙන්න ඕනෙ ජයග්‍රහණයකට නම් 😊
@user-pw5fq3hr9g
@user-pw5fq3hr9g Ай бұрын
වෙල්ලාලගේ ගේ දක්ෂතාවය විශිෂ්ඨයි. හැබැයි දඹුල්ලෙ මේ තරඟ තිබුණානම් අනිවාර්ය පරදිනවා.
@MrOtuwa
@MrOtuwa Ай бұрын
වරෙන්කෝ ඕස්ට්‍රේලියා නවසීලන්තය පැත්තට.ලොන්තයෝ ටිකට උකෝලා ගන්න
@channabandara5415
@channabandara5415 Ай бұрын
අඩෝ මුස්තෆා❤
@bola.edits-official
@bola.edits-official Ай бұрын
😂
@123bumblebee-q4n
@123bumblebee-q4n Ай бұрын
Vidu we won the series ❤🎉
@gayansangeeth98
@gayansangeeth98 Ай бұрын
Good knowledge 🎉🎉🎉vidu
@supunmaduranga3513
@supunmaduranga3513 Ай бұрын
විස්තර විචාරය කරන විදිය මරු මචන්.දත්ත එක්කම කියන එක නියමයි.නිකන් බයිලා ගහන් නැතුව
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 43 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 42 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 65 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 870 М.
Nissanka's 127* Leads Sri Lanka Home | Highlights - England v Sri Lanka Day 4 | Rothesay Test 2024
10:02
Kumara's 4-Fer In 16 Wicket Day! | Highlights - England v Sri Lanka Day 3 | Rothesay Test 2024
14:57
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 43 МЛН