Siyatha FM MORNING SHOW-2023 06 23 | මේ කතාව ටයිටන් ගිලුණු අඩි 13000ට වඩා ගැඹුරුයි | Titan

  Рет қаралды 645,248

Siyatha FM

Siyatha FM

Күн бұрын

Siyatha FM MORNING SHOW-2023 06 23 | මේ කතාව ටයිටන් ගිලුණු අඩි 13000ට වඩා ගැඹුරුයි
#titan sub
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 494
@SiyathaFM
@SiyathaFM Жыл бұрын
Siyatha FM MORNING SHOW Taitan season 2 කුඩු අලු සහ කෑලි 👉👉 kzbin.info/www/bejne/m3a0p4atfr9_ebs
@martinluther2911
@martinluther2911 Жыл бұрын
අවදානම බාර නොගන්නා මිනිස්සු ඉර නගිනවා බහිනවා බලා හිටියා. ඒත් බාරගන්නා මිනිස්සු ලෝකයට බොහෝ දේ හෙලිකලා බිහිකලා. අද අපි එක රටකින් තව රටකට පියාඹන ගුවන් යානවේ ඉතිහාසය සොයන්න. කී දෙනෙක් පරිෂණ අවස්ථාවල මිය ගියාද කියා. පියඹා ඇවිත් කකුල පොළව ස්පර්ශ කරද්දිම මැරුලා වැටුනා. පස්සේ දැන ගත්තෙ ස්ටැටික් ආරෝපණ මුලු සිරුර පුරා ඇතිවී ඇතිබවත් ඒවා ක්ෂනිකව භූගත වූ බව. පසුව යානා ලෑන්ඩ් කරද්දි කම්බියක් එළියට විසිකලා ආරෝපණ භූගත වෙන්න. අද නවීන යානා ටයර් පොලොවේ වදිද්දීම ඒ කාර්‍ය වෙන්න සකසලා තියෙනවා. කව්රුන් හෝ කීවානම් අහස අයිති දෙවියන්ට උඹලා ඇයි පියාඹන්න ගිහින් ශාප වද්දා ගත්තේ දැක්කා නේද මැරිලම වැටුන හැටි!!! අභියෝග බාර නොගත්තානම් අපි තාම පයින් ඇවිදිනවා. ඒනිසා මේ ගමනින් මිය මිනිස්සු වීරයෝ. අනාගතයේ ආරක්ෂිතව යන්න මිනිස්සු තව නව නිර්මාණ කරයි. විද්‍යාව ජීවිතයට බයේ වැඩ නතර කරන්නේ නෑ.... අද ලෝකය කෝටි අටසීයකට කන්න ආහාර නිශ්පාදන කරන්නේත් නවීන කෘෂි විද්‍යාවට අනුව. නැත්නම් කන්නත් නෑ.....
@AGXGRAPHIC2002
@AGXGRAPHIC2002 Жыл бұрын
මචන් ඒ ලෝක ඉතිහාසයේ දැවැන්තයන් කරපු සුපිරි නිර්මාන තමයි ඒ විදිහට test කරලා බැලුවේ ඒ කතාව එක්ක මේක ලගින්වත් තියන්න බෑ මේ කෝටිපති ගිහිල්ල තියෙන්නේ ආතල් එකට
@user-um4fr9rm1o
@user-um4fr9rm1o Жыл бұрын
ජනාධිපතිතුමනි, ඔබතුමාට මේ ප් රශ්න විසඳන්න බැරි නම් හෝ ඒ ගැන කිසිම දෙයක් කරන්න බැරි නම්, ඔබතුමාට මේ ප් රශ්න විසඳන්න බැරි නම්, ඔබතුමාට මේ ප් රශ්න විසඳන්න බැරි නම්. කරුණාකරලා ඉල්ලා අස්වෙන්න. මොකද මේ වෙන්නේ අපේ කැලෑව දූෂණය කරන එක දේශපාලන කණ්ඩායම් විසින් මොකද ඔයාට කිසිම අවශ් යතාවයක් නෑ, ඔයාට මේ වගේ දෙයක් කරන්නවත් බැරි නම්. විශේෂයෙන් විල්පත්තුව. ඔබට එය කළ නොහැකි නම්, ඔබ පලා යාම වඩා හොඳය, මම මේ ග් රහලෝකයේ ස්වාභාවික සුන්දරත්වය දූෂණය කිරීමට විරුද්ධ වෙමි. අපරාධකරුවන් නම් කළ යුතුයි සහ ලැජ්ජාවට පත් කළ යුතුයි. ස්වභාව ධර්මය ම ඔවුන්ට දඬුවම් කරයි. මගුල මේක නවත්තන්න.
@lifeaftermusics5340
@lifeaftermusics5340 Жыл бұрын
@manucreations8041
@manucreations8041 2 ай бұрын
රාවණා යුගයෙ ගුවන් යානා ගැන ලෝකෙම කියන්නෙ මීට අවුරුදු 5000ටත් කලින්. ඒ තාක්ෂණය තමයි රයිට් සහෝදරයො ගන්නෙ. ඒත් සුද්දා අපේ ඉතිහාසය වල දානව
@pradeepruwan9985
@pradeepruwan9985 Жыл бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතී මහාචාර්‍ය තුමනි, අරා පැස් ඔබ දෙපලටත්..💜️
@user-um4fr9rm1o
@user-um4fr9rm1o Жыл бұрын
මගුල මේක නවත්තන්න. ස්වභාව ධර්මය නැතුව අපිට ජීවත් වෙන්න බෑ, තමන්ටම අධ්යාපනය දෙන්න කරුණාකරලා ගස් කපන්න එපා යක්ෂයෝ මේ විකාර වහාම නවත්වන්න අපේ කැලේ සහ අනාගතය බේරගන්න මම මේ පෙත්සමට අත්සන් කරන්නේ ලංකාවේ සිදුවෙමින් පවතින දේ දැකීම පිළිකුලක් නිසා. බොරු බලය තියෙන මිනිස්සු හරිම දූෂිතයි. මම මගේ මව්බිමට ආදරෙයි. මෝඩ පාලකයෝ ලෝක බැංකුවේ සංචිත සමතුලිත කිරීම සඳහා විදේශ මුදල් ලබා ගැනීම සඳහා ඉඩම් විසිරෙති. රුපියල කඩා වැටෙනවා.
@bahujanahithatv
@bahujanahithatv Жыл бұрын
පෝසත් අය විතරක් නෙමේ දුප්පත් අයත් මුහුදුබත් වෙලා මිය යනවා. ඒ නිසා නොපමාව කුසල් දහම් වල යෙදෙමු.
@workplace-k7r
@workplace-k7r Жыл бұрын
මේක අස්සෙත් බණ කියනව. මිත්‍යා දුස්ටිකයා
@Abstractart-r3f
@Abstractart-r3f Жыл бұрын
@@workplace-k7r ප්‍රඥාවන්තයින් දැනගනී මිත්‍යා දෘෂ්ඨිකයා ඔබම බව,
@haroldperera697
@haroldperera697 Жыл бұрын
Lankave karana kusal vala tharamata 🇱🇰lankava 🤔surapurak VEI 🤔
@erandeeliyanage9530
@erandeeliyanage9530 Жыл бұрын
Eeka nam eththa pinwanthayo vitharai lankawe inne 😬
@ccsl6890
@ccsl6890 Жыл бұрын
​@@workplace-k7rmithya Dushtikaya Kauda Kiyala Therenawa Balapu Gamanma.Miniskamak nathi. Dahamak Nathi, Oluwa Udummagath, Kaalakannintanam Ohoma Hithenawa. Pauthamai kiyanna Thiyenne.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
රුචිර සර් වගේ කෙනෙක් ගේ අදහස් නම් මාරයි වෙලා තිබ්බ වෙලාවට මාත් සර්ගේ වීඩියෝ බලනවා 🙏
@ruchiraruchira9642
@ruchiraruchira9642 Жыл бұрын
Thanks මගේ විඩියෝ බලනවට
@Ishankavinda353
@Ishankavinda353 Жыл бұрын
​@@ruchiraruchira9642😂😂😂😂
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
@@ruchiraruchira9642 ක වු ද ය කො මූ 😂
@varunikarunanayake9400
@varunikarunanayake9400 Жыл бұрын
ස්තුතියි මේ ගැන අපට පැහැදිලි කරලා දුන්නට.Thank you Ruchira sir.සහ Aravinda and Achchariya.
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
මම වැඩියෙන්ම මේ ඩබල අහන්නෙ. ඇගේ හූ මිටි තියෙන ලස්සන අහන්න.❤😂
@priyankachandani9929
@priyankachandani9929 Жыл бұрын
මාත් හරි කැමතියි හූම්ට් තියන ව්දියට .
@malipathirana8276
@malipathirana8276 Жыл бұрын
ඒ ගැනිගෙ වෙසා හු මිටි ඉදකින් මෙක විනොදෙට අරගෙන යකො මරනකෙට හු මිටි දෙන ජරා කිරියාව තරයෙ හෙලා දකිනව
@mobailplus5541
@mobailplus5541 Жыл бұрын
හරී හරී හරී
@danadana1281
@danadana1281 Жыл бұрын
😂😂😂
@TechNoD24.7
@TechNoD24.7 Жыл бұрын
Mokada Karanne sumith👍😂
@indikaniriella3986
@indikaniriella3986 Жыл бұрын
බුදුරජාණන් වහන්සේ දේශනාකලෙත් ඕනවට වඩා මේ ලොකෙගැන හොයන්න එපා කියල ඔයනිස තමයි. අපි මේ ලොකේ ගැන දන්නේ ඉතාම පුංචි දේවල් විතරයි.නොදන්න දේ බොහෝමයි.. අපි දියුණුයි කියලා කෑ ගැහුවට අපි තමයී නොදියුණුම මිනිස්සු..ඉස්සර මිනිස්සු ආධ්‍යාත්මිකව අපිට වඩා දියුණුයි .. අපිට වඩා සතුටින් හිටියා..ඕනවට වඩා බොරු බලාපොරොත්තු තියගෙන නැහීගෙන මැරීගෙන නැටුවේ නෑ..සරල ජීවිතයක් ගෙව්වේ.. දැන් මිනිස්සු එකෙකුට එකෙක් දෙවෙනි වෙන්න කැමති නෑ. පුහු මාන්නයෙන් පිරිලා..තාක්ෂණය දියුණුවට වඩා වේගෙන් ලෙඩරෝග වැඩිවෙනවා..ඊට වඩා වේගෙන් බෙහෙත් .. ව්‍යාපාරිකව ඉදිරියට යන්න ජීවිත බිලිගන්න සල්ලි මතම මැරෙන , මරාගන්න ලෝකයක් දැන් තියෙන්නේ.. බුද්ධ දර්ශනයට අනුව මිනිස්සු ජීවිතය ගත කරන්න පුරුදු වුනානම් මේ ලොකේ හරිම සුන්දරයි ..❤
@tharanga71
@tharanga71 Жыл бұрын
ඔව් ඔව් අබුඩේ ගහගෙන කොලාතු පටල ගෙන ...ඔයාගේ වචනයටම අනුවම ..(අපි දියුණුයි කියලා කෑ ගැහුවට අපි තමයී නොදියුණුම මිනිස්සු..) හරියට නිකං ළිං මැඩියෝ වාගේ නේ ..ඔයා දියුණු වෙනවට. අකමැත්තෙන් ලගම ගොත්ත්රිකයෝ පොඩිකාලේ දීම ඔයාගේ අබුඩේ ගලවාගෙන කොළ අතු යුගයට දක්කවලා (මේවා ඔයාම කියා ගත්තු දේවල් )..ලෝකේ ඉතිහාසය ..මොකක්දවත් කියල නොසිතෙන කිරිසප්පයින් වාගේ .උපන්ගෙයිම ..මැරිලා යන ඔයාල වාගේ නොදියුණු කන්ඩායම් වලට එහෙම විග්‍රහ තියෙනවා ඒක අසාදාරණ නැ .නොදන්නා කම නොවැ..ඒනිසයි ඒ .නමුත් උදාර මිනිසුන්ගේ කැපකිරීම් වල ප්‍රති පලයන් නිසා තමයි මිනිස් සමාජය පොළොවෙන් සහමුලින්ම වද නොවී පැවැත්ම සක්තිමත් වුණේ ..එම විරුවන්ට මාගේ ප්‍රණාමය ..අද ඉන්ටර්නෙට් වලින් රෙදි අන්දන්නත් පුළුවන් ..වෙලා තියෙන්නෙත් ..මිනිසුන් ගේ උදාරතර ජිවිත පරිත්‍යාගයෙන් ගොඩ නගපු දැණුම නිසයි ..බුදුන් වහන්සේත් අමුවේන්ම මෙතැනට ගෙනල්ලා ..හරියට එදා හිටියා වගේම ප්‍රකාස යොදා ගෙන ..පව් අනේ .හිතේ තියෙන මාන්නය ..කුහකකම .ඉරිසියාව දුරු වුනාම කි දේ ගැන බර පතල කම වැටහෙයි ..මෙහෙම හරි අදසක් ලිවිම ගැන මට නම් ඔයාගැන සතුටුයි ..ඒකයි මමත් ලියන්න පෙලබුනේ ..( අපේ සල්ලිවලින් කෝටි 15 ක පමණ මුදලක් යොදවල තමාගේ පුතාත් තමනුත් අත්ලාන්තික් සගරයේම මැරෙන්න ගියා කියල හිතෙන හුබස් මීයෙක් වෙන්න තරම් මට නම් ඔයාගේ නොදියුණු කතාවට කොහෙත්ම එකග වෙන්න බෑ ..කිසිම සදාරණක් එකේ නැ ..ඒක මහ හර සුන් වචන පෙළක් )
@kadalla-9158
@kadalla-9158 Жыл бұрын
​@@tharanga71එකගයි
@workplace-k7r
@workplace-k7r Жыл бұрын
කොහේ ගියත් බුදුන් බුදුන්... ලංකාව මේ ගානෙන් තියන එක්ත් ඇති මුන්වගේ එව්න් ඉද්දි
@kinslikinsli3700
@kinslikinsli3700 Жыл бұрын
Paradega.
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
බුදුන් කියන වචනය අහන්න ලැබෙනවා සංසාරේ නිමක් දකිනා තුරා බුදුන් හැර වෙනත් සරණක් නෑ මේ ලෝක සත්වයා හට ​@@workplace-k7r
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
ටයිටැනික් නමේ තේරුම විනාශය ,නම් ඇයි මේකට ටයිටැන් කියල දැම්මෙ.🙄🤔
@tharanga71
@tharanga71 Жыл бұрын
ගවේසකයෝ වචන වලට බය නැති නිසා ...
@shehanyapa3737
@shehanyapa3737 Жыл бұрын
අපේ සමහරක්ට අනුව නම් මිනිස්සු අවුරුදු ගණන් මහන්සි වෙලා කට්ට කාලා තමන්ගේ ව්‍යාපාර දියුණු කරගෙන අත දිග ඇරලා වියදම් කරන්න පුලුවන් මට්ටමට ආවට පස්සේ ඒ මිනිස්සුන්ට තමන් කැමති දෙයක් කරන්න බෑ.ලංකාවේ බහුතරයක් බුදුදහමේ ආභාශය අනුව දානය , පරිත්‍යාගය වැනි දෑ උතුම් ලෙස සලකා අපරාදේ ඒ සල්ලිවලින් අසරණ අයට පිහිට වෙන්න තිබුණේ කියලා කීවට ප්‍රකෝටිපති මිනිස්සු හැකියාව තිබියදීත් මේ වගේ අත්දැකීමක් නොගෙන ඉදීවි ද? අනිත් එක මේ ටයිටැනික් නැවේ සුන්බුන් බලන්න ගිය පළමු අවස්ථාව ද?රුචිර සර් කිව්වා වගේ මේ අත්දැකීම ඒ අයගේ ජීවිතවලට ලොකු අභිමානයක් එක් කරන්න හේතුවක් .ඒ නිසා මේ අවස්ථාවේ මෙය ව්‍යසනයකින් කෙළවර වුණත් නැවත ටයිටැනික් ගවේෂණය නොකළ යුතුය , නැවේ ගමන් ගත් අයගේ ශාපයක් හේතුවෙන් මෙය සිදුවුණා යැයි මෝඩ තර්ක ගේන්න එපා.. තමන්ටත් මේ වගේ ලෝකයේ අතළොස්සකට පමණක් අත්විඳීන්න ලැබෙන අවස්තාවක හිමිකරුවක් වෙන්න උත්සාහ කරන්න.වැරදුණු තැනින් අතහැරීම නොව වරැද්ද නිවැරැදි කිරීමයි කළ යුත්තේ.
@tharanga71
@tharanga71 Жыл бұрын
මමත් එකයි ..ඒ අදහස් වලට ..
@kadalla-9158
@kadalla-9158 Жыл бұрын
එකගයි
@ericaferdinandaz846
@ericaferdinandaz846 Жыл бұрын
අනිවාර්යයෙන්ම මේ සිද්ධියෙන් පස්සෙ තවත් උත්සහ කරාවි බටහිර මිනිසුන් ගවේශණය කරන්න. අපේ ලංකාවේ මිනිස්සු නම් රින ආකල්ප තියන අයනෙ
@sadumahanama8947
@sadumahanama8947 Жыл бұрын
Mn කියන්නේ ekamy.මෙහෙම මිනිස්සු නැත්තං අපිට me ira,hada ,තාරකා grahaloka, mm me loke ඉතිහාසය අහස පොළොව අපිට na.a nisay me විනාශය ape hitg වලට pwa දැනුණේ .meka ජය arn awanm කොයිතරම් ලොකු දෙයක් da.ara 19 daruwa meka අනාගතය ta geniyanwa.කොහොම unth me viruwanta නිවන් suwa .
@nirwanalk64
@nirwanalk64 Жыл бұрын
විනාශ උනේ නැත්නම් අපි මේව ගැන දන්නෙවත් නෑ Titanic නැවත් එහෙමයි ජේම්ස් කැමරන් 33 වතාවක් මෙතනට ගිය ගමන් වාර ටික ඒත් මේ තරම් ජනප්‍රිය උනේ නෑ🐳
@romeni7636
@romeni7636 Жыл бұрын
අරා පැස් ඔයාල හරිම වැදගත් පණිවිඩයක් සමාජගත කරන්න උත්සහ කලේ මේ සිද්ධිය ඈසුරෙන්..මේ සම්බන්ධව සමාජ මාධ්‍යය වල යන අපේ අදහස් දැක්කම අපේ ආකල්ප ගැන අපිටම දුක හිතෙනව අවංකවම..වැඩසටහන අර්ථවත් කරන්න ගැලපෙන ම පුද්ගලයව තෝරා ගැනීම ගැන සතුටුයි.. මේ සාකච්ඡාව නිවැරදි මානෙකට රැගෙන යාමට උත්සහ කලාට අරා ඔබට ස්තුතියි.❤️
@jayanthameegama5196
@jayanthameegama5196 Жыл бұрын
බොහොම් ස්තුතියි ඔය සාකච්චාවට. හැබැයි ඔයිට වැඩිය සුවිශේෂවු දෙයක් අපේ ලංකාවට වෙලා තියෙනවා XPress Pearl ගැන. ඒකේ වන්දි මුදලට මොකද වුනේ කියල හැම ශ්‍රිලංකිකයෙක්ම නොනවත්වා කතා කල යුතුම දෙයක් හම්බ්වෙනකල්. අපි කවුරුත් දන්නවා ඒක දේසපලුවෝ විසින් පිල්ලි ගගපු වග. නමුත් මේවා එලියට එනතුරුම කතා කල යුතුයි.
@priyanthapremanie4559
@priyanthapremanie4559 Жыл бұрын
Yes
@1CrazyDog
@1CrazyDog Жыл бұрын
කවුරු මොන දේ කිව්වත් ගවේෂණය නිසා ලස්සන කතා මතු වෙනවා...❤
@user-um4fr9rm1o
@user-um4fr9rm1o Жыл бұрын
මිල අධික අනවශ් ය, දුර්වල ජනාධිපති සහ රජය ඔබට මේ ප් රශ්න විසඳන්න බැරි නම් හෝ ඒ ගැන යමක් කරන්න උත්සාහ කරන්න. මෙය ස්වභාවධර්මයට එරෙහි අපරාධයක් වන අතර පාලනය නොකළහොත් තවත් ස්වාභාවික විපත් නොවැළැක්විය හැකි නම් කරුණාකර ඉල්ලා අස්වන්න. ඒවා විනාශ කරන්නන් මොකද ඔයාට කිසිම අවශ් යතාවයක් නෑ, ඔයාට මේ වගේ දෙයක් කරන්නවත් බැරි නම්. විශේෂයෙන් විල්පත්තුව, වනාන්තර විනාශ කිරීම නවත්වන්න. ඔබට එය කළ නොහැකි නම්, ඔබ පලා යාම වඩා හොඳය... ක් රිස්තුස් වෙනුවෙන්, නවත්වන්න. ස්වභාව ධර්මය නොමැතිව අපට ජීවත් විය නොහැක, කරුණාකර ඔබම දැනුවත් කරන්න. ගස් කපන්න එපා, යක්ෂයෝ. එන්.එම්.
@shashikarukshan9897
@shashikarukshan9897 Жыл бұрын
මම ඕකේ හිටියනම් මගේ ගෑනි හොයාගෙන ඕක තියන තැන.
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Жыл бұрын
😂😂😂😂 ඒ තරම් ආදරේ....
@shashikarukshan9897
@shashikarukshan9897 Жыл бұрын
@@darshaniimbulagoda4630 ආදරේ නෙවෙයි යකෝ සැකේ සැකේ 🤣🤣🤣🤣
@Aahenshavidu368
@Aahenshavidu368 Жыл бұрын
අම්මෝඕඕඕඕඕඔ ඒක ...පව් අසරනී...😥😥
@nadunasanka6708
@nadunasanka6708 Жыл бұрын
අප්පටසිරි. මේ අපේ රුචිර සර්නේ.. බොහොම සතුටුයි...
@142samantha
@142samantha Жыл бұрын
😍😍😍👍👍👍
@prageethsameera5309
@prageethsameera5309 Жыл бұрын
සන්නිවේදනය නැති උන ගමන් මේක පුපුරලා......ටයිටැනික් චිත්‍රපට අධ්‍යක්ෂකවරයත් කලින්ම කියුවා....අදාල සමාගමේ ඒ සන්නිවේදන සබඳතා පැවැත්වූ අයට ඒ අවස්ථාවෙම ඒ ශබ්දය ඇසුණා...... නමුත් විශ්වාස නෑ... සමාගමට වන අපකීර්තිය වළක්වා ගන්න අවශ්‍ය වුණා....මොකද දියුණු රටවල් අතර දැවැන්ත තරගයක් තියෙන්නෙ අභ්‍යවකාශය,මුහුදු පතුල,මහ පොළොව යට ගවේෂණ කරන්න.......මාධ්‍ය වලට කියුවෙ පැය ගාණක් පහුවෙලා ඒක නිසා......ඔතනට ඔය අය ගිහිල්ලා කරදරයක් නැතිව ආවනම් ලෝකෙට ඒව කියන්නේ නෑ.......ඒ මිනිස්සු කොහොම කොහොම හරි අවදානම් අරගෙන ගවේෂණ කරල යමක් කරගන්නවා.....ඒකට ලංකාවෙ උන් බත් කොස් කකා ඉදලා හොරු රැලකට කතිරෙ ගහල රටම නීච වළක් කරනවා.........ලෝකෙට ණයවෙලා කනවා....කාලා තමන්ගෙ ජංගියෙ හිල බලාගන්නෙ නැතිව අනුන්ගෙ එක බලනව...........අපේ දොස්තර මහත්තයො, කියන්න තියෙන්නෙ ලංකාවෙ බහුතරයක් ඔය මූලික අවශ්‍යතා තුන හිතේ හැටියට කරගන්න බැරුව දගලනවා....ඒක මේ රට මෙතෙක් පාලනයකර පාලකයන්ගෙ වැරැද්ද.......රටේ ජනතාව වැඩකරනව.නමුත් ජනතාව උපයලදෙන සල්ලී කළමනාකරණය කරගන්න බැරුව නෙවෙයි හොරකමි කරන නිසා තමයි මේරට මේතත්වයට වැටුනෙ......නැත්තම් කෝ ඒ සල්ලී...
@harshahdg
@harshahdg Жыл бұрын
ඔබගෙ කථාව සීයට සීයක් හරි . එත් ඔය හොරකම් කරන්නෙ දේශපාලුවොම නෙමෙ උන් 50% මෙ රට කනවනම් අනික් 50% කන්නෙ උන්ගෙ අමාත්‍යංශ වල මහ පුටුවල ඉන්න උසස් අකාර්යක්ෂම රාජ්‍ය නිළදාරි කියන උන් ටික.. ඊට පස්සෙ උන්ගෙ අනික් පහල උන්ගෙන් පටන් එම අමාත්‍යංශෙ සහ දෙපාර්තමේන්තුව සේවකයො පියන් සික්ක ඔය සෙට් එකම . අනික් උන් තම කපටි පව් කාර අවලං වෙලෙන්දො සහ වෙළද සංගම් බස් ත්‍රීවීල් සංගම් මෙ ඔක්කොම
@dilshanhimantha2139
@dilshanhimantha2139 Жыл бұрын
Really appreciate your effort on today's show, with Prof. Ruchira. Valuable! Thanks 🇱🇰🇦🇪🙏
@Shaysstory2012
@Shaysstory2012 Жыл бұрын
RESPECT Ara...තමන්ගේ මතය සමාජගත කරන්නේ නැතුව විද්‍යාත්මිකව විග්‍රහ කරන්නට සුපිරිම කෙනා වෙත අපිව යොමුකරාට. Thank you Dr.Ruchira.
@user-um4fr9rm1o
@user-um4fr9rm1o Жыл бұрын
මේ විකාර වහාම නවත්වලා අපේ ෆොරස්ට් සහ අනාගතය බේරගන්න මම මේ පෙත්සමට ආශා කරනවා මොකද ලංකාවේ සිදුවෙමින් පවතින දේ දැකීම පිළිකුල් සහගතයි. බොරු බලය තියෙන මිනිස්සු මේ තරම් දූෂිතයි.
@VIDEN_SL
@VIDEN_SL Жыл бұрын
කතාව හොදටම පැහැදිලි වෙනවා Dr.Ruchira එක්ක.සුපිරී වගේම මැරුන හැමෝටම නිවන් සුව ලැබේවා ! ❤😢
@anomawijesinghe9157
@anomawijesinghe9157 Жыл бұрын
Me pasdema ekathuwela karapudeyak vipaka dila thiyenne kohe hitiya kaladewal walin berenna be bhudda desana nivan sapa lebewa
@harshahdg
@harshahdg Жыл бұрын
Titanic නෞකාව හදපු සමාගම කියා සිටියෙ මේ නැව දෙවියන් වහන්සේටවත් ගිල්ලවිය නොහැකි නෞකාවක් කියාය. මෙන් ක්‍යමන එකල 98 වසරෙ ටයිටැනික් චිත්‍රපට උන්මාදය තදින්ම හමාගිය කාලයෙ මේ නැව සහ ච්ත්‍රපටයට මූල්ශ්‍ර වූ ටයිටැනික් සත්‍ය කථාව ගැනඩ මිනිසුන් උනන්දුවක් දැක් වූ කාලයයි. මේ කථා අතරින් පුවත් පතක පළ වූ කථාවක් මට මතක වෙ. මෙ සා සුකෝපබෝගී විශාල මගී නෞකාවක් මුහුදු බත් වූයේ මෙහි මංගල ගමනෙදී ධන කුවේරයෙක් වෙන්දේසියකදි ලබා ගත් පැරණි ඊජීප්තු මමියක් බහාලු පෙට්ටියක් නිසා බවත් එය ශාපලත් මමියක් නිසා බවත්‍ අදටත් එම මමිය ඔය සුන්බුන් වී ගිය ටයිටැනික් නැවෙ ෂුරක්ශිතව පවතින බවත් අදටත් ඔය මුහුදු බත් වු ටයිටැනික් නැව අසලින් අන්තර්ජාතික නාවික් මාර්ග වැටි නොමැති බවත් ඔය අසලට යන කිසිම දෙකට වැසි ආයුෂ නැති බවත් යන කාරනයි. සමහර විට අතිශෝක්ති කියා බැහැර කරන්නට මෙවා බැරිය මොකද අපි දන්න දෙට වඩා මෙ නොපෙනෙඅ මහා විශ්වයේ තව බොහො දෙ සැගවි ඇති බැවිනි.
@praneethgayashan6179
@praneethgayashan6179 Жыл бұрын
Titanic film eka හදපු kena oya inne හොඳට ..
@nandaniathukorala-rd2cm
@nandaniathukorala-rd2cm Жыл бұрын
මෙතෙන අහන දෙට නෙවෙයි මෙයා උත්තර දෙන්නෙ විකාර බයිලා ගහනවා මෙතන්ට ඇවිල්ලා 🥱🥱🥱☹️🙃☹️
@tishanscomment
@tishanscomment Жыл бұрын
රුචිර සර්ගෙ පැහැදිලි කිරීම බොහොම අගෙයි..තවදුරටත් indetails විස්තරයක් සර්ගෙ චැනල් එකෙන් ඕන..
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Money 💰 cannot do enything bad luck. Sorry. 😭😭😭😭
@p.w.hsandaruwani7794
@p.w.hsandaruwani7794 Жыл бұрын
owww
@hirunidinelka7896
@hirunidinelka7896 Жыл бұрын
සොභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැ, අපිට තේරැම් කරේ ඒක තමයි 🙏😪
@prasadedirisingha2179
@prasadedirisingha2179 Жыл бұрын
මගේ නම් පෞද්ගලික අදහස ගිලුන ටයිටැනික් නැව බලන්න ගියපු පලමු මිනිස්සු හතර දෙනා මේ කෝටිපතියන් නොවෙයි,,ටයිටැනික් ෆිල්ම් එක නිස්පාදනය කරපු මනුස්සයා 20 වතාවකට වැඩිය මෙම ස්ථානයට ගොස් නැව බලලා ඇවිත් තිබෙනවා,,,එ වගේම මේ ගමනට එකතු උණ සබ්මැරීන් එක නිස්පාදනය කරපු සමාගමේ අයිතිකරුත් කිහිප වතාවක් ගොස් තිබෙනවා,,,වෙනත් අයත් බොහොමයක් මෙම සබ්මැරීන් එකෙන් ගොස් ටයිටැනික් නැව බලල ආවා ඔහුන් ගැන කිසිම කතාවක් නැහැ,,,මිය ගියපු කෝටිපතියන් වියාපාරිකයන් ගැන විතරයි මිනිසුන් කතා කරන්නේ,,,නාසා ආයතනය විසින් ගුවන් ගත කළ බොහොමයක් රොකට් යානා ගුවනේදි පුපුරලා කඩාගෙන වැටුනා එම යානා වල ගමන් ගත් උගත් මිනිසුන් මිය ගියාට එ ගැන කිසිවෙක් දුක් උනෙත් නැහැ මෙතරම් ලොකු නිවුස් එකක් උනෙත් නැහැ ලෝකය පුරා,,,
@sachinisandamali3772
@sachinisandamali3772 Жыл бұрын
ටයිටෑන් එකේ ආරක්ශාව ගැන එයාලාට තව ටිකක් හිතන්න තිබුනා..සෙෆ්ටි එක ගැන හිතලා තියෙනවා හරිම අඩුයි එයාලා.පව් කොහොම උනත් ජීවිත 05ක්.😒 දැන් මේක අතීතයට එකතු වේලා ඉවරයි .අනාගතේ දවසක පරිස්සමට ගිහින් ආයේ එන්න පුලුවන් විදියට් තාක්ෂණය යොදාගන්න පුළුවන් වෙන්න ඕනේ..❤️
@udenipriyanka2353
@udenipriyanka2353 Жыл бұрын
හොයන්න ඕන එක මිස් කරගන්නව .ඒ චතුරාර්‍ය සත්‍ය.එච්චරයි එකම සත්‍ය.🤭
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Ane ou.
@dealwisdroym6645
@dealwisdroym6645 Жыл бұрын
මොළේ තිබුනත්, උගත්කම තිබුනත්, ගමකට සල්ලි තිබුනත් අපේ දෙසපාලුවො වගේම ධාර ගොං කං කරලා ඉල්ලං කාපු මොහොතක් මේක ......... අපිත් ආත්ම ගණනාවකට ණයයි ........ අනාථයි ........ ගොඬ එන්න නොවෙයි ........ ජනාධිපති වෙන්නයි අපේ රටේ හාල්පාරුවෝ ඔක්කොම පොර කන්නෙ ........ රට පුරාම මරිසියෝ .........
@janithapriyadarshana4310
@janithapriyadarshana4310 Жыл бұрын
😊
@sandeshlakmal9975
@sandeshlakmal9975 Жыл бұрын
රුචිර සර්ගෙ වීඩියෝ මමත් අනිවාර්යයෙන්ම බලනවා.. සර් හැමදෙයක්ම ලස්සනට පැහැදිලි කරනවා.. මං ගොඩාක් ආස ගොඩාක් ගරු කරන කෙනෙක් තමයි රුචිර සර් කියන්නෙ ❤❤❤
@lahiruwijesinghe8023
@lahiruwijesinghe8023 Жыл бұрын
Live ඇහුවා ආස හිතුන නිසා ආය යූටියුබ් එකෙන් බැලුවා 👍මේක වටින පැහැදිලි කිරීමක් ස්තූති ඔයාලට👍
@netharafernando1141
@netharafernando1141 Жыл бұрын
රුචිර මහත්මයාටත් නිවේදක මහත්මයාටත් ස්තූතියි හොඳ පැහැදිලි කිරීමක් ලබා දුන්නාට...🌸 නමුත් පැහැදිලි කිරීම මැද්දෙන් නිවේදිකාව හැම වෙලේම hm hm , hari, okayy ගාන එක හරි අපහසුවක්... මාතෘකාවට එකතු කරන්න යමක් නැත්නම් අතර මැද්දෙන් එහෙම නොකියා කට පියන් ඉන්න එක අපිට පහසුවක්... 😊
@Mrsandeepa4444
@Mrsandeepa4444 Жыл бұрын
අන්න හරි එතකොට අපිටත් අහන් ⁣ඉන්න අප්පිරිය වෙනවා 🤮
@Ni-Yo02698
@Ni-Yo02698 Жыл бұрын
😂😂.. paw එහෙම කියන්න epa
@lahiruanuradha4670
@lahiruanuradha4670 Жыл бұрын
ඔයා මෙයලාගේ show එක අද්ද ඇහුවේ..අහලා නැත්තම් පාඩුවේ ගිහින් වෙන චැනල් එකක බලන්න...ගොං කතා නොකියා...
@netharafernando1141
@netharafernando1141 Жыл бұрын
@@lahiruanuradha4670 මන් අදහස දැක්වූයේ සම්පූර්ණ වැඩසටහනට නෙමෙයි මේ දාලා තියෙන කොටසට අදාළව...විහිළු යමක් කතා කරද්දී ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය විදිහයි වැදගත් යමක් කියද්දී ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය විදිහයි 2 ක්... ☘️
@darshikamadhushani1220
@darshikamadhushani1220 Жыл бұрын
අනේ යකෝ.. පැස් අක්කගෙ hm hm එක නැත්තම් තමයි අපිට show එක අහන්න එපා වෙන්නෙ. එයා නැත්තම් program එකෙන් වැඩකුත් නෑ. බලපන්කො අක්ක නැති දවසට කොච්චර පාලුයිද කියලා. ඒ කටහඩ නැතුව program එකෙන් වැඩක් නෑ. උබට අහන් ඉන්න බැරිනම් මේවා අහන්නැතුව හිටපන්. 🤨🤨🤨😬😬😬
@shehanb7
@shehanb7 Жыл бұрын
ලංකාවෙ ඉන්නෙ විද්‍යාවේ මාධ්‍ය ප්‍රකාශකලා. මේ අයියලට පුළුවන් ඉතින් කවුරු හරි සුද්දෙක් කියන දෙයක් සිංහලට පරිවර්තනය කරල දෙන්න විතරයි.
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
සල්ලි කියන්නේ කොලයක් විතරයි සල්ලි වලින් හැමදෙම කරන්න බැරි බව ඔප්පු උනා ඉතාමත් වටිනා සාකච්චාවක්
@ruhirutv789
@ruhirutv789 Жыл бұрын
බෝටිටුවක් ගිලුනම එක බල්ලෙක්වත් නැහැ අමිමගේ රෙද්දක් අරා පැස්බරා නිකන් පිස්සු පොරවල්
@cricketlookaya
@cricketlookaya Жыл бұрын
ඒ සබ්බැරීනයේ හැඩය මම හිතන්නෙ පීඩනය දරාගන්න පුලුවන් වඩාත්ම සුදුසු හැඩය මම හිතන්නෙ
@sensandi
@sensandi Жыл бұрын
ලංකාෙවෙ තුන්වේල කන්නෙ කොහොමද හිත හිත මේව අහන අපි😂
@maxwellfelix6349
@maxwellfelix6349 Жыл бұрын
ගිලිච්ච නැව් කබලක් බලන්න ගිහින් කෝටිපතියෝ මලා .. දවල්ට කෑවා රෑට කන්නේ කොහොමද කියල කල්පනා කලේ..
@lasanthasandaruwan2608
@lasanthasandaruwan2608 Жыл бұрын
ඒ මිනිස්සු මහන්සි වෙලා හමිබකරල කෝටිපතියො වෙලා තියෙන්නෙ .උඹට කන්න අදින්නෙ නැත්තෙ අපතයවගේ උඩබලන් ඉන්න නිසා .මහන්සි වෙලා දියුණු වෙයන්.
@senadhi12
@senadhi12 Жыл бұрын
ඇත්ත...
@hashimothosithumini69
@hashimothosithumini69 Жыл бұрын
හොඳ ට කල්පනා කරන්න... එතකොට ඉබේ පහළ වෙයි 🤗😋😊
@martinluther2911
@martinluther2911 Жыл бұрын
​@@hashimothosithumini69 මේ කියන කෙනාට කෑම තියෙනවා. එයා වෙන කතාවක් මේ කියන්නේ. හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන්න එපා....
@ranasinghaguruge3343
@ranasinghaguruge3343 Жыл бұрын
ලංකාවේන් ප්‍රකෝටිපති රාජපක්ෂ පවුලත් ඔය ගවේෂණයට තෝරගන්න තිබුනෙ නේද්..!..?...
@kamalakamala9595
@kamalakamala9595 Жыл бұрын
ඒකනෙ ඒකනෙ
@roycolambaarachchi1107
@roycolambaarachchi1107 Жыл бұрын
හරිම අගෙයි. වටිනා පැහැදිලි කිරීමක්.
@thushariperera3182
@thushariperera3182 Жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරිමක්. Thank you Dr. ,Ara and Pas. කවදාහරි දවසක අනාගතේ ඔතනට යන්න පුළුවන් යානයක් හදයි. හැබැයි අපි මොනතරම් දියුණු වුනත් සොබාදහම අංක 1. මේ මට හිතෙන දේ.
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
agree. no matter what eventhough science is so powerful nature is more powerful than anything
@danudanuka1875
@danudanuka1875 Жыл бұрын
සමහරු කියනවා සල්ලි දීලා මැරෙන්න ගියා කියලා .ඒත් මෙවගෙ මිනිසු නිසා තමයි නව නිර්මන බිහිවෙන්නෙ ලොකය තාක්ෂනය අතින් එන්න එන්න දියුණු වෙන්නෙ .නැතුව ගෙදරින් දෙන බත් එක කාලා හවසට යාලුවොත් එක්ක එකතු වෙලා සූත්තිය ගහලා කොහෙහරි කෙල්ලක් බදාගෙන ඉන්න එවුන් නිසා නෙමෙයි සමහර විට මටත් අදාලයි නමුත් මම නම් හිතන්නෙ ඒ වගෙ අය නිසා තමයි ලොකෙ වෙනස් වෙන්නෙ .දැන් ඉලග එක හදයි සමහර විට ඔය කියන අදිපීඩනයට ඔරොත්තු දෙන විදියට
@jayanthabandara6562
@jayanthabandara6562 Жыл бұрын
ගවෙශනය ගොඩාක් හොදයි මෙවැනි වැඩ සටහන් තවතවත් වර්ධනය වෙිවා ජේසු පිහිටයි ⛪⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏🙏🙏
@royalwayenglishacademy6124
@royalwayenglishacademy6124 Жыл бұрын
ඔබේ ආගමික විශ්වාසයට garu කරමි.. එහෙත් එක් ඉල්ලීමක් කරන්න අවසර pathami.. සත්‍ය ජීවිතය තුළින් ගවේෂණය කරන්න.. ජිවිතයේ sabama අර්ථයක් ඇති බව ඔබට වැටහේවි...
@Mrsandeepa4444
@Mrsandeepa4444 Жыл бұрын
වැඩසටහන නම් හොඳයි මේ නිවේදිකාව මඟදි "හුම් හුම් ආහා okey " ගගා කෝළං කරද්දි වැඩසටහන මඟදී දාලා යන්න හිතුනා. 🤮🤢 එහෙම වෙන්න එපා නිවේදීකාව අපිට ඔයාගේ කෝළං ඕන නෑ අපිට ඕන ඛේදජනක කතාව අහන්න
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Жыл бұрын
අරා කොහෙද... එතන පැස්බරා ....😀
@shyamaperera6229
@shyamaperera6229 Жыл бұрын
රුචිර මහත්මය..ඔයාට ගොඩාක් ස්තූති ..සියත ආයතනයේ ඔබදෙදෙනාටත් ස්තූති ..මේවිදිහට අපිව දැනුවත් කරාට ..❤️🙏🙏
@ChandanaKumarasinghe-qv9lb
@ChandanaKumarasinghe-qv9lb Жыл бұрын
මහින්ද මහත්තයාගේ පව්ලෙ උදවියත් අරින්න තිබුනේ 😢
@akeedafdo6662
@akeedafdo6662 Жыл бұрын
චූන් පාං කාරයෙක් ගියා වගෙත් ඇහුනා නේ මැද හරියේ 🤭
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
හොද පැහැදිලි කිරීම් දැනුවත් උනා.නියමයි .
@SumithraHerath-n6z
@SumithraHerath-n6z Жыл бұрын
👍👍👍💓💓💓
@supunmadusanka6315
@supunmadusanka6315 Жыл бұрын
එකදාස් නමසිය....දොලහෙ සිදුවුන.. ටයිටැනික් අනතුර.,බලන්න ගියා සුමිතුර.. හීනෙකින් නොසිතුව.,දෙයක්නෙ වුනේ මොවුන්ට... පාලක මැදිරිය සමගින් ඔවුහු වුණා දුරස්ථ... ලෝකයක් බලාන....සිටියත් පස්වෙනි දිනටත්. මේ පස්දෙන පිළිබඳ ආරන්චියක් නොම වෙතත්. සියලු ආගම් වල බලමහිමෙන් නොවන්නට කිසිත්. අපි වැඳ වැඳ ඉල්ලුව විසි තුන වෙන්නට මත්තෙන්... ආසයි බයයි...පුතා බැහැ කියයි. නමුත් පිය පුතුගෙන් කැමත්ත ගත්තයි.. පසුදා අළුයම වෙද්දෙන් සියල්ල විසදී තිබ්බේ.. ටයිටැනික් අවට සබ්මර්සල් කෑලි හමුවුණේ... ලොවක් කම්පා කරමින් ඒ ලෙස ඔවුන් මියගියේ.. කර්මයට වඩා පහලයි විද්‍යාව මට හැඟේ... ආසයි බයයි..පුතා බැහැ කියයි.. නමුත් පිය පුතුගෙන් කැමත්ත ගත්තයි..
@thejaperera9984
@thejaperera9984 Жыл бұрын
අගනා පැහැදිලි කිරීමක්🙏අපටගන්නට පාඩමක් ඇත ,, සොයුර,,,,❤️ ගගන ,ගුවන සයුර , පොලව,ට ❤️කල හාවිශ් හාඩින්,,මහතා,,මරණය දැක්කා ,,, ඒ ඔහුගේ පුණ්‍ය ශක්තිය ,,,එයට ආඩම්බර ව මුහුණ දුන්නා , එ ඔහු ජිවිත පුරා සොයා ඉතිරි කරගත්,,අවංක පින්,,බලයේ ශක්තියමය,,විශ්වාසය මය, 🙏
@k.l.sunilsahabandu5709
@k.l.sunilsahabandu5709 Жыл бұрын
They typically form in locations where one tectonic plate subducts under another. The deepest known depression of this kind is the Mariana Trench, which lies east of the Mariana Islands in the western North Pacific Ocean; it reaches 11,034 metres (36,200 feet) at its deepest point.3
@doyouknow-y24
@doyouknow-y24 Жыл бұрын
මේකෙ තිබ්බ වීදුරුව කොච්චර ඝණකම් වෙලා තිබුනද? වීක් පොයින්ට් එක වීදුරුව වෙන්න බැරිද?
@ah7800
@ah7800 Жыл бұрын
Better to drop this female from future episodes if she only says 'hem hu or hari' . Or else she should read part of the story . Otherwise, her voice is very boring to listen. Her responses indicate that she is not interested or not understanding the subject .
@yomalsanjeewa9221
@yomalsanjeewa9221 Жыл бұрын
විශ්වය ගැන නොසෝයන්න
@ushanshashikaa843
@ushanshashikaa843 Жыл бұрын
දුප්පත් මිනිස්සු ගානක් මේ ලගදිම මැරුන 250ක් ද කොහෙද එවට වඩා 5 දෙනා ලොකු උනේ සල්ලි නිසා විතරයි
@dahamsanikinisandupeiris-zj6mk
@dahamsanikinisandupeiris-zj6mk Жыл бұрын
Wow....wonderdul explenation mr....
@chandimar6390
@chandimar6390 Жыл бұрын
TITANIC නැව මුහුදු පතුල ට ගියා. පතුලේ තියෙන TITANIC නැව බලන්න ගිය අය විහින් පරලොව ගියා. බුදුදහමෙන් කර්මය නමි තමා පසුපස එන සෙවනැල්ලක් මෙන් ය... නිවන් සුව සියලු දෙනාට. පුලුවනි නමි X PRESS PEARL නැව ගැනත් නිතර කියන්න. අපේ උන්ට ඉක්මනින් අමතක වෙන නිසා.....
@sampathmallawa
@sampathmallawa Жыл бұрын
රුචිර සර් ගේ පිලිතුරු දීම සුපිරී. . 😍😍❤️
@umeshathamali8693
@umeshathamali8693 Жыл бұрын
Mt hithenne Meka rasigatha kumantharanayak katawath mokuth wela na.kiyala Mt hithenne.
@SunethSasanka
@SunethSasanka Жыл бұрын
පරීක්ෂණ අවස්ථාවන් වලදි සාර්ථක වෙලා යොදාගන්නා වෙලාවෙදි අසාර්ථක වෙනව සමහර දේවල්...මොකද පරීක්ෂණ කරන වාර ගනන වැඩි කරනකොට ඒකෙ දරාගැනීමේ හැකියාව හීන වෙලා තියෙන්න පුලුවන්..ටෙස්ලා වලත් සයිබර් ට්‍රක් එකේ වීදුරුව එලිදක්වන අවස්ථාවේ එක පහරින් පුපුරල ගියා...මොකද පරීක්ෂණ කරන වාරවලදි ඒකෙ දරාගැනීම ටික ටික අඩු වෙලා...
@tccp3430
@tccp3430 Жыл бұрын
අපේ රටේ පාර්ලිමේන්තුව දාලා යන්න බැරි වයසක උදවියටත් දැනෙනවා ඇත්තේ ඔහොම ආසාවක් ද කියලා හිතුනා
@dharmarupa-vp6tx
@dharmarupa-vp6tx Жыл бұрын
Untika balen hari oyawage gamanak yawoth rate minissunta yahapathak wei.
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Жыл бұрын
😂😂😂
@rakithaSampath
@rakithaSampath Жыл бұрын
ජීවීතේ දීපූ කෙනාම ආයේ ඒක ගන්නව කියල දැනුනම දැනෙන ෆීලීන් එක කොහොමද.. 😢😢😢😢
@wimalayapa4094
@wimalayapa4094 Жыл бұрын
මෙම වැඩසටහන ඉතා වැදගත් ස්තූතියි
@aravindhavijayanayaka7564
@aravindhavijayanayaka7564 Жыл бұрын
මුහුදේ කොතනකවත් සැතපුම් තිහක් ගැඹුරු නැහැ .අඩි 5280 සැතපුම් 1යි
@lihinirathnayaka6583
@lihinirathnayaka6583 Жыл бұрын
ඒ වාගේම මට හිතෙනවා සබ්මැරීනයේ ආයුකාලය අනුවත් එය හදා ඇති ලෝහවල තත්වය බාලවීමක් වෙනවාත් ඇති...ඕවා නවීකරණය කලත් 100% ක්ම හොඳ තත්වයට ගන්න බැරිව ඇති.🙄
@damithanuradha6252
@damithanuradha6252 Жыл бұрын
ඉතින් සර් කාබන් ෆායිබර් වලින් හැදුවා ත් ඔය එලියට තියේන වීදුරුව පිලිබද අදහසක් 🙂
@BBM8989KM
@BBM8989KM Жыл бұрын
Kauda ban oya video eka kana gani
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
A real father shouldnt force his children your wishes you should keep for your self dont take Ur kids
@pramithaabeysingha435
@pramithaabeysingha435 Жыл бұрын
මේ පස්දෙනා ලෝකෙන් සැඟවෙන්න ඇති මට හිතෙන්නෙ
@ccsl6890
@ccsl6890 Жыл бұрын
Commets Baladdi Kochchara Buddimaththuda Inne Kiyala Dukahithuna. Pauithin. Modaabimane Un wenna Ona me.????
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
අමතක වෙලා හිටියේ. 😊❤
@user-um4fr9rm1o
@user-um4fr9rm1o Жыл бұрын
ඔයාලා කියන අයට තේරෙන්නේ නෑ ඇයි ලංකාවේ ඉන්නේ කියලා මම ලංකාවේ ඉන්නේ මම ලංකාවේ ඉන්නේ කියලා මම එකඟ වෙන්න පුළුවන් මොකද ගෙවල් වල කැරපොත්තන් ආසාදනය වෙලා තියෙන්නේ ඒ වගේම ඒක ලස්සන එකක් නෙවෙයි ඒක පළිබෝධකයන්! මොකද අපි හෙමින් හෙමින් ඉන්දියාවේ තත්වය කරා ළඟා වෙනවා. රට අධික ලෙස ජනාකීර්ණ වී ඇති අතර ඉතා සීමිත ස්වාභාවික සම්පත් ඇති අතර රජය දේශීය කර්මාන්තවලට සහාය වීමට සහ නිෂ්පාදනය වැඩි කිරීමට කිසිදු උත්සාහයක් නොගනී. ඔබ කම්කරු පන්තියේ පවුලක කෙනෙක් නම් එය ජීවත් වීමට හොඳ රටක් නොවන බවට සැකයක් නැත. සමාජය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් ශ් රී ලංකාව ගැන පුරසාරම් දොඩන සාමාන් ය දකුණු ආසියානු ආකල්පය වසර 2500 ක් පමණ වන අතර ඔබ ඔවුන්ගේ කැරි ඔබේ නාසය මත සමීප පින් එකක් තබා ස්ත් රී දූෂකයන්ගෙන්, කැත මිනිසුන්ගෙන් හා නරක හැසිරීම් සහිත මෝඩයන්ගෙන් පිරී ඇත. ලෝකයේ නරකම රට. ඔයා එයාලගේ කැරි වලට ගියොත්, ඔයාගේ නහයට කිට්ටු පයින් එකක් ගහනවා. තුවක්කු තියෙන මිනිස්සු ඔයාට ක් රිකට් ගහන්න බල කරනවා. (ශ් රී ලංකාව සහ ඉන්දියාව වචනාර්ථයෙන් සමාන ය. ඔවුන් දුප්පත් රටවල්, බොහෝ අපිරිසිදු හිඟන්නන් සිටින අතර ජනතාව අධ් යාපනය නොලබති. ඔවුන්ගේ නිවාසවල වැසිකිළි නොමැති නිසා ඒවා සනීපාරක්ෂක නොවේ. දුර්වල අධ්යාපන ක්රමය සහ නරකම අධ්යාපන ක්රමය නිසා ශ්රී ලංකාවට සියදිවි නසාගැනීම්, ආර්ථිකය, දේශපාලනය යන ක්ෂේත්රවල විශාල ප්රශ්නයක් තිබෙනවා.
@user-um4fr9rm1o
@user-um4fr9rm1o Жыл бұрын
ශ් රී ලංකාව මෙහි සිටින්නේ ඇයිදැයි ඔබට නොතේරෙන අය සඳහා, මන්ද අප සෙමින් ඉන්දියාවේ තත්වය කරා ළඟා වෙමින් සිටින බැවිනි. රට අධික ලෙස ජනාකීර්ණයි, ඉතා සීමිත ස්වාභාවික සම්පත්, රජය දේශීය කර්මාන්තවලට සහය දැක්වීමට සහ නිෂ්පාදනය වැඩි කිරීමට කිසිදු උත්සාහයක් නොගනී. ඔබ කම්කරු පන්තියේ පවුලක කෙනෙක් නම් ජීවත් වීම හොඳ දෙයක් නෙවෙයි. සමාජය සම්බන්ධයෙන් ගත් කල, එය සාමාන් ය දකුණු ආසියානු ආකල්පය පමණි.ඔවුන් 'අවුරුදු 2500' සහ 'සංස්කෘතිය' ගැන පුරසාරම් දොඩන අතරම ඉතා ආත්මාර්ථකාමී, නොසැලකිලිමත් මනසක් සහ සරලවම ශිෂ්ටාචාරයක් නොමැති අයයි.
@user-um4fr9rm1o
@user-um4fr9rm1o Жыл бұрын
ලංකාව පිරිලා. මේ රටේ හෙරොයින් කිරි කුඩු වලට වඩා මිල අධිකයි. අපිරිසිදු, ශබ්ද නගා, සහ ආචාර විධි නොමැති වීම හැරුණු විට පෘථිවියේ වඩාත්ම කෛරාටික ස්ථානය! බුදු දහම සාමකාමී ආගම් වලින් එකක්, නමුත් අනුගාමිකයන් යැයි කියා ගන්නා අය තමන් වඩාත් ප් රචණ්ඩකාරී බව ඔප්පු කර ඇත! මේ ලස්සන රට නමුත් සමහර අය, ඉතා කනගාටුදායක! ඔවුන්ගේ ජනතාව රටින් පිටතට යනවා සංචාරකයන් සහ ව් යවසායකයින් රැවටීමට ඔවුන්ගේ රට කෙතරම් සුන්දරද යන්න ප් රචාරය කිරීමට. ඔවුන්ගේ එකම ගැලවීම විදේශිකයන්ය! ඔවුන් තම රට කෙතරම් සුන්දරද යන්න ප් රචාරය කරනවා පමණක් නොව, ඔවුන් සෑම කෙනෙකුටම පවසන්නේ ඔවුන් බෞද්ධයන් විය යුතු බවයි. ඇත්ත, ඒ හැමෝම කැත පරාජිතයෝ, අපි අපේ මව්බිම ආරක්ෂා කරන්න ඕනේ රාජපක්ෂලාගේ බැල්ලිගෙ පුතාගෙන්. ඔවුන් පවසන්නේ එය ආගමක් නොව ජීවන රටාවක් බවයි. ඔවුන් බොහෝ විට මෙය කරන්නේ අපව මොළ සේදීම සඳහා නොව, වෙනත් රටවල පන්සල් විවෘත කිරීම සඳහා අහිංසකයන්ගෙන් වැඩි මුදලක් ලබා ගැනීම සඳහා ය. මේ සල්ලි ඔක්කොම ආපහු එයාලගේ දුප්පත් රටට යනවා. මේ රට සෑම වසරකම සිංහලයන් නොවන දහස් ගණනක් මරා දමයි! අපි ඒ ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ.
@user-um4fr9rm1o
@user-um4fr9rm1o Жыл бұрын
ශ්රී ලංකාව මේ රටේ පිරී ඇත හෙරොයින් කිරි කුඩු වලට වඩා මිල අධිකය. අපිරිසිදු, ශබ්ද නගා කතා කරන, හැසිරීම් නැති අය හැර, ඔවුන්ගේ ජනතාව රටින් පිටතට යනවා ඔවුන්ගේ රට කෙතරම් සුන්දරද යන්න ප් රචාරය කිරීමට සංචාරකයින් සහ ව් යවසායකයින් රවටා ගැනීමට. ඔවුන්ගේ එකම ගැලවීම විදේශිකයන්ය! ඔවුන් තම රට කෙතරම් සුන්දරද යන්න ප් රචාරය කරනවා පමණක් නොව, ඔවුන් පවසන්නේ සෑම කෙනෙකුම බුදු දහම බවට පත්විය යුතු බවයි. ඔවුන් පවසන්නේ එය ආගමක් නොව ජීවන රටාවක් බවයි. ඔවුන් බොහෝ විට මෙය කරන්නේ අපව මොළ සේදීම සඳහා නොව, වෙනත් රටවල පන්සල් විවෘත කිරීම සඳහා අහිංසකයන්ගෙන් වැඩි මුදලක් ලබා ගැනීම සඳහා ය. මේ සල්ලි ඔක්කොම ආපහු එයාලගේ දුප්පත් රටට යනවා.
@user-um4fr9rm1o
@user-um4fr9rm1o Жыл бұрын
ශ්රී ලංකාව තුළ සිදු කර ඇති හානිය දැකීම කනගාටුවට කරුණකි. අපි යන අනුපාතයට අනුව අපගේ අනාගත පරම්පරාවන් වනයේ ගස් නොදකිනු ඇත. මේ රට ප්රතිසංස්කරණය කළ යුතුයි කියන එක ඇත්තටම කනගාටුදායකයි. සංස්කෘතිය එහි මිනිසුන්ට ඔවුන්ගේ උපරිමය කිරීමෙන් සීමා කරයි. පරිසරය සහ පුරවැසියන්ගේ විශ්වාසයන් යන දෙකෙහිම සංස්කෘතිය හා ආගම සමඟ මිනිසුන් පටු මනසක් ඇත! ගස් යනු මැතිවරණ වල ඡන්දදායකයින් නොවන බැවින් මම සිතුවේ ශ්රී ලංකාව ලැයිස්තුවේ ඉහළින්ම සිටින බවයි. ශ්රී ලංකාව වඩාත්ම සුවඳවත්, පිළිකුල් සහගත, දුර්ගන්ධය සහ ඕනෑම කෙනෙකුට ජීවත් විය හැකි නරකම රට බව මම පිළිගනිමි. ශ්රී ලංකාව පිටසක්වල ජීවීන් විසින් මතුපිටට විසි කරන ලද බෝම්බයක් යැයි මම සිතමි. ශ්රී ලංකාව ඕස්ට්රේලියාව වැනි වෙනත් රටවලට පැමිණෙන බොහෝ ශ්රී ලාංකිකයන් සිටින අතර ඔවුන් අවට සිටින අයට ජීවිතය නරකම තත්වයට පත් කරන විට වඩා හොඳ ජීවිතයක් ගත කරයි. ඔවුන් ද දුර්ගන්වයි. මිනිසුන් ගොඩක් මරන්න එබැවින් මඟුලේ දේශපාලන මෙම කැත, නරකම, වඩාත්ම පිළිකුල් සහගත සහ පෘථිවි පෘෂ්ඨය මත වඩාත්ම දුර්ගන්ධය රට! මේ රට ප්රතිනිර්මාණය කළ යුතුයනරකම රට මම එය අංක 1 ලෙස ශ්රේණිගත කරමි ජීවත් වීමට නරකම රට. කිසි විටෙකත් එහි නොයන්න ඔබට නිසැකවම නරක කාලයක් ලැබෙනු ඇත. පරිසරය සහ පුරවැසියන්ගේ විශ්වාසයන් යන දෙකටම මත්ද්රව්ය, දුම් පානය, ගංවතුර සහ තවත් බොහෝ දේ ගැහැණු ළමයින් බොහෝ දෙනෙක් සමලිංගිකයන් වේ. යන් එවැනි ආකාරයේ ජීවීන් නොසලකා හැරියේය.
@user-um4fr9rm1o
@user-um4fr9rm1o Жыл бұрын
ශ්රී ලංකාව තුළ සිදු කර ඇති හානිය දැකීම කනගාටුවට කරුණකි. අපි යන අනුපාතයට අනුව අපගේ අනාගත පරම්පරාවන් වනයේ ගස් නොදකිනු ඇත. මේ රට ප්රතිසංස්කරණය කළ යුතුයි කියන එක ඇත්තටම කනගාටුදායකයි. සංස්කෘතිය එහි මිනිසුන්ට ඔවුන්ගේ උපරිමය කිරීමෙන් සීමා කරයි. පරිසරය සහ පුරවැසියන්ගේ විශ්වාසයන් යන දෙකෙහිම සංස්කෘතිය හා ආගම සමඟ මිනිසුන් පටු මනසක් ඇත! ගස් යනු මැතිවරණ වල ඡන්දදායකයින් නොවන බැවින් මම සිතුවේ ශ්රී ලංකාව ලැයිස්තුවේ ඉහළින්ම සිටින බවයි. ශ්රී ලංකාව වඩාත්ම සුවඳවත්, පිළිකුල් සහගත, දුර්ගන්ධය සහ ඕනෑම කෙනෙකුට ජීවත් විය හැකි නරකම රට බව මම පිළිගනිමි. ශ්රී ලංකාව යනු පිටසක්වල ජීවීන් විසින් මතුපිටට විසි කරන ලද බෝම්බයක් යැයි මම සිතමි. එබැවින් දේශපාලන politicians යන් එවැනි ආකාරයේ ජීවීන් නොසලකා හැරියේය. මෙම Ugliest, නරකම, වඩාත්ම පිළිකුල් සහගත සහ පෘථිවි පෘෂ්ඨය මත වඩාත්ම දුර්ගන්ධය රට!
@user-um4fr9rm1o
@user-um4fr9rm1o Жыл бұрын
ජනාධිපතිතුමනි, ඔබතුමාට මේ ප් රශ්න විසඳන්න බැරි නම් හෝ ඒ ගැන කිසිම දෙයක් කරන්න බැරි නම්, ඔබතුමාට මේ ප් රශ්න විසඳන්න බැරි නම්, ඔබතුමාට මේ ප් රශ්න විසඳන්න බැරි නම්. කරුණාකරලා ඉල්ලා අස්වෙන්න. මොකද මේ වෙන්නේ අපේ කැලෑව දූෂණය කරන එක දේශපාලන කණ්ඩායම් විසින් මොකද ඔයාට කිසිම අවශ් යතාවයක් නෑ, ඔයාට මේ වගේ දෙයක් කරන්නවත් බැරි නම්. විශේෂයෙන් විල්පත්තුව. ඔබට එය කළ නොහැකි නම්, ඔබ පලා යාම වඩා හොඳය, මම මේ ග් රහලෝකයේ ස්වාභාවික සුන්දරත්වය දූෂණය කිරීමට විරුද්ධ වෙමි. අපරාධකරුවන් නම් කළ යුතුයි සහ ලැජ්ජාවට පත් කළ යුතුයි. ස්වභාව ධර්මය ම ඔවුන්ට දඬුවම් කරයි. මගුල මේක නවත්තන්න. ස්වභාව ධර්මය නැතුව අපිට ජීවත් වෙන්න බෑ, තමන්ටම අධ්යාපනය දෙන්න කරුණාකරලා ගස් කපන්න එපා යක්ෂයෝ මේ විකාර වහාම නවත්වන්න අපේ කැලේ සහ අනාගතය බේරගන්න මම මේ පෙත්සමට අත්සන් කරන්නේ ලංකාවේ සිදුවෙමින් පවතින දේ දැකීම පිළිකුලක් නිසා. බොරු බලය තියෙන මිනිස්සු හරිම දූෂිතයි. මම මගේ මව්බිමට ආදරෙයි. මෝඩ පාලකයෝ ලෝක බැංකුවේ සංචිත සමතුලිත කිරීම සඳහා විදේශ මුදල් ලබා ගැනීම සඳහා ඉඩම් විසිරෙති. රුපියල කඩා වැටෙනවා. ප්රභූ පංතිය ඒක මගුලක් කරනවා. ඔවුන් අපායට ගිහින් එකිනෙකා කනවා! රක්ෂිත වනාන්තරවල නීති විරෝධී ලෙස ගස් කපා දැමීම නිසා ස්වභාව ධර්මයට, පරිසරයට හා ජල සම්පත්වලට හානි සිදු වේ. මේ නීති විරෝධී ක් රියා රජය සහ වහාම බලධාරීන් විසින් නතර කළ යුතුයි. දේශපාලනඥයින් සහ පාලක මණ්ඩල මෙම නීති විරෝධී ක් රියාවන් සම්බන්ධයෙන් පක්ෂයේ අනුගාමිකයන්ට සහාය නොදක්වයි.
@user-um4fr9rm1o
@user-um4fr9rm1o Жыл бұрын
මිල අධික අනවශ් ය, දුර්වල ජනාධිපති සහ රජය ඔබට මේ ප් රශ්න විසඳන්න බැරි නම් හෝ ඒ ගැන යමක් කරන්න උත්සාහ කරන්න. මෙය ස්වභාවධර්මයට එරෙහි අපරාධයක් වන අතර පාලනය නොකළහොත් තවත් ස්වාභාවික විපත් නොවැළැක්විය හැකි නම් කරුණාකර ඉල්ලා අස්වන්න. ඒවා විනාශ කරන්නන් මොකද ඔයාට කිසිම අවශ් යතාවයක් නෑ, ඔයාට මේ වගේ දෙයක් කරන්නවත් බැරි නම්. විශේෂයෙන් විල්පත්තුව, වනාන්තර විනාශ කිරීම නවත්වන්න. ඔබට එය කළ නොහැකි නම්, ඔබ පලා යාම වඩා හොඳය... ක් රිස්තුස් වෙනුවෙන්, නවත්වන්න. ස්වභාව ධර්මය නොමැතිව අපට ජීවත් විය නොහැක, කරුණාකර ඔබම දැනුවත් කරන්න. ගස් කපන්න එපා, යක්ෂයෝ. එන්.එම්. මේ විකාර වහාම නවත්වලා අපේ ෆොරස්ට් සහ අනාගතය බේරගන්න මම මේ පෙත්සමට ආශා කරනවා මොකද ලංකාවේ සිදුවෙමින් පවතින දේ දැකීම පිළිකුල් සහගතයි. බොරු බලය තියෙන මිනිස්සු මේ තරම් දූෂිතයි.
@sayuruweerasinghe6533
@sayuruweerasinghe6533 Жыл бұрын
Ham ham... Hari..ooo.. Hari..hum... PUDHUMA WATHAYAKNE ANE.. meka ahan innakota..?
@wijesirimahaduragepadma9948
@wijesirimahaduragepadma9948 Жыл бұрын
යම් තාක් දුරකට මේ ගැන පැහැදිලි වුණා. ස්තුතියි.
@damithanuradha6252
@damithanuradha6252 Жыл бұрын
එත් ඩොක්ට කිසිම කේනේක් හරි යට කතා නොකරන උත්තර යක් නිශ්චිත නැති එකක් තමයි මේ විශාල මත්ස්‍යයන් ගේන් මේකට හානියක් කරන්න පුළුවන් කියලා එත් එහෙම හානියක් කරන්න පුළුවන් මත්ස්‍යයින් අදටත් ලෝකේ ජිවි භාවය තියේනවද ???
@MsskFernando
@MsskFernando Жыл бұрын
Xpress pearl නැවේ වන්දිය ගැන මොනව හරි දන්නවද?
@SurangaDasanayaka-nf5ir
@SurangaDasanayaka-nf5ir Жыл бұрын
පොත් පත් වල තියන ඒවා ලොක්කො වගේ කියන හැටි දෙකේ කාසියක් උඩ අලියෝ කීපයක් නැංගුවා වගේලු ඇත්තටම ල්ංකාවේ ඉන්නෙ යුරෝපෙ උන් හොයාගත්ත ඒවා රස කරලා බය කරලා කියන උන් ටයිටැනික් නැවේ අදටත් තිබ්බා බෝතල් නොබිදි තියෙ අරක්කු හො මොනා හරි විදුරු භාණ්ඩ ප්ලාස්ටික් හරි ලී හරි බොක්ස් එකක් අතුලේ තිබුන වයලීන් තිබිලා හම්බුනා ඔරලොසු නැ වේ ඉහල මාලයේ විදුරු අදටත් තියේ කොහොමත් ඇතුලත වාතය පිරුනු දෙයක් ගිල්වන්න අමාරුයි ඒක ගිල්වද්දිමත් උපරිම පීඩනයක් එනවා එහෙනම් ජලයේ ඉඩ ගන්න කලින් හැකිලී යනවා ඊටත් ගමේ ගරාජ් බාස් කෙනෙක් නෙවේ ඕක හදලා තියෙන්නෙ එයගේ පලවෙනි නිර්මනයත් නෙවේ එයා මේක නිකම් ඔලුවට ආපු හැඩේකට හදුවා නෙවේ උඩ තියන පීඩනය මුහුද පතුල තුල වැඩි බව මිම්මකින් මැන්නද පාලනයෙන් ගිලිහී යමක් වැදුනා වෙන්න පුලුවන් නේද නේටෝ සංවිධානය අත්ලාන්තික් සාගරයේ යුද අබ්‍යාස කර ඒ දවස් වල එයාලා සද්ද නැ මේක තුල වෙන මොකක් හරි දෙයක් තියෙන්නෙ
@piyumalerandaka8562
@piyumalerandaka8562 Ай бұрын
ඔයාගේ පිසික්ස් දැනුමේ දුර්වලකම නිසයි ඔය වීදුරු බිදුනේ නැති එකගැන වාදකරන්නේ
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 Жыл бұрын
Kohoma unath watina minus jeevtha5 aparade 😢
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
මරුවා කතා කරාම බැහැයි කියලා බෑ යන්නම වෙනවා. ඒ නිසා යනකොට අරන් යන්න දේවල් එකතු කරලා තියා ගන්න. (නොපමාව කුසල් රැස් කරන්න)
@stellaperera536
@stellaperera536 Жыл бұрын
So sorry for them 😢😢😢😢😢 May they Rest in Peace 🙏🙏🙏🙏🙏
@chandrasurasena7809
@chandrasurasena7809 Жыл бұрын
Thanks very much for you two and the Dr. Yesterday I explained to one of my friend, their is no possibility of explosion of this submerge. The possibility would be contraction due to surrounding pressure. I never knew the term IMPLOTION. anyway what I thought was correct. Thank you again for the explanation.
@rohanamanju4071
@rohanamanju4071 Жыл бұрын
අැත්තෙන්ම මෙ කතාවත් ඔවුන් පස්දෙනා ප්‍රකෝටිපතියෝ නිසා.ග්‍රීස් මුහුදේ මියගිය අහිංසක ගැන කතාකරේ කවුද.කවුරැත් නෑ.
@GLSD0225
@GLSD0225 Жыл бұрын
Performance එකට අනුවනේ crowd එක හැදෙනවා කියන්නෙ
@vishwa_nadeen
@vishwa_nadeen Жыл бұрын
එහෙම එකක් මන් . මේක ඉතින් විශේශ දෙයක් නිසා හැමෝම කතා කරන්නෙ . පුදුම දෙයක්. කලාතුරකින් වෙන දෙයක් නිසා
@dimithuasanka7008
@dimithuasanka7008 Жыл бұрын
පව් තමයි එහෙත් කරුමය නවතන්න බෑ අයියා 💖💖💖
@chathuramadushanka3871
@chathuramadushanka3871 Жыл бұрын
Kalakanniya gomba ponnaya
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
රටම දන්න 📻 රේඩියෝ ඩබල..ඩී.ජේ කරන අරා සහ බිත්තර දමන පැස්බරී....😲😲
@upul1684
@upul1684 Жыл бұрын
හිරු එකේ ඉන්න ගොබ්බ ලෝකල් දෙන්න මොනවද බන් කියවන්නේ..මේ වගේ වැදගත් දෙයක් කතා කරනවද...යැයි යැයි ගානව ..විතරයි ..උන්ම කියලා උන්ම හිනාවෙනවා..
@TrackMasteringsrilanka-oq8bk
@TrackMasteringsrilanka-oq8bk Жыл бұрын
හොම්බට දෙකක් ඇනපන් ඔය ගැනිට හු මිටි තියන
@ellayanews867
@ellayanews867 Жыл бұрын
මේ්වා නොදන්නා ලෝක පෑලැනකි....හොදට හිතන්න....මම කියන්නේ්...එි්ත් ලෝකයේ පලමුවෙනි වරටයි.. අද දිනය ලියාගෙන තියාගන්න..අද 2023.ජුනි මස 27 අගහරුවාදා ..තව ටික දිනකින් සියල්ල එලියට ඒ්වි...
@manojmanjula9563
@manojmanjula9563 Жыл бұрын
මේ සිද්ධිය මත ලෝකයක් විවිධ දේ විවිධ ආකාරයෙන් කථා කලද මැරුණ අයට නැවත පණ දීමක් සිදු කල නොහැක. එහිදී ඔවුන් ධණ කුවේරයෝ වුවද දුඛ ස්වල්ප වශයෙන් අඩුකර ගැනීමට ගත් ෑත්සහායේදී දුඛ තවත් තීව්ර විය. දිඪ්ඪ, සෘත,මුත,විඥ්ඥාත මත දිවෙන ජීවිත තුල සත්වයන්ගේ ආශාව සාධාරණය. කර්මය දායාද කරගත් සත්වයිනට අචින්ත්‍ය වූ කර්ම විෂයක හැසිරීම සිතීමටවත් නොයන ලෙස එහි කෙල පැම්ණි අය කියා ඇත. වත්මනයේ අති දියුණු විද්‍යවත් තාක්ෂණය තුලත් සමහර දේට විසදුම් පිළිතුරු නැත. මෙවැනි සිදුවීම් කර්මයට භහාලීමේ සම්භාවිතාව වැඩිය. සියල්ල කර්මයෙන් සිදු නොවන ලොවක යම් සිදුවීම් වලදී පිළිතුරු කොහිද. කෙසේ වුවද ඒ අයට නිවන් සුව පතනු විනා වෙන කුමක් කළ හැකිද.
@elishadeabrew9835
@elishadeabrew9835 6 ай бұрын
Thank you අරා What i learn from this is Do not exposed your self...
@ananndaj
@ananndaj Жыл бұрын
කර්මය වලක්වන්න සල්ලි තිබුනටම බැහැ මගේ දැනුමෙ විදියට අදහසක් ලිව්ව. මම දැක්ක ඔය යාත්‍රාවට මිනිස්සු ඇතුල් වුනාට පස්සෙ කවුද කෙනෙක් නිකං අපි ස්කෲ නට් එකක් තද කරනව වගේ ඔය පිටුපස තියෙන දොර වහල ඇන තද කරනව. මට හිතුන ඒක දැක්කම ඇතුලතින් අරින්නත් බැරි මේ අට මගලෙ ගිය මිනිස්සු මොන හේතුවක් හන්ද හරි මුහුදෙ උඩ පාවුනත් ඒක අරින්න අර යතුරත් අරන් කොනක් එතනට යනකල්ම ඒ මිනිස්සු ඒකෙ හිර වෙලා ඉන්න වෙනව නේද කියල කවුරුත් සමා⁣වෙන්න මගෙ අදහස ගොඩක් ප්‍රථමික ඇති...ඒත් ඒකෙ දොර වහන්න යොදල තිබුන ක්‍රමය ඊටත් වඩා ප්‍රාථමිකයි කියල තමයි මට නම් දැනුනෙ 😢😢😢😢 මෝඩ කමට හරි පුහු ආඩම්බරයක් ලබන්න හරි මේ ගමන ගිහින් මැරුන අයට නිවන් සුව පතනවා 😢😢
@MrKusaldhanushka
@MrKusaldhanushka Жыл бұрын
Dan okata 33 parak giyapu ewun hitiya Un giye monawage da ethakota
@rdxbpw5256
@rdxbpw5256 Жыл бұрын
Wrong statement both husband and wife assigned and mother ask the son to go so anyway sometimes destiny is planned.
@TharinduPathirage-f9s
@TharinduPathirage-f9s Жыл бұрын
Ekata mahindaya balahanko kochchara salli tibbath minihata nane oya asawal durakata kiyala giyoth yanne tirupathi valata i parliament ekatai 😅😅
@dineshlokuge6718
@dineshlokuge6718 Жыл бұрын
Arawinda aiye ape rate parawal kedunama ewa hadanna one kohomada kiyala podi kathawak kiyannako . Mokada ewa heduwama thibuna wala hondai kiyala hithenawa 😂😂😂😂
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 Жыл бұрын
💢 මේ වගේ මිනිස්සු හින්දා තමයි ලෝකෙ ඉස්සරට අලුත් දේවල් නිර්මාණය වෙන්නෙ අලුත් මානයන් වලට විද්‍යාඥයන්ගෙ ඇහැ යොමු වෙන්නෙ
@sethsrilanka
@sethsrilanka Жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්. ස්තුතියි. ලෝකයේ හැමදාමත් වෙනස්ම සිතුවිලි දුටු අය හැමදාමත් පණිවිඩයක් ගෙන ආවා.අද දහස් ගනනක් ගුවන් ගතවෙන යානය නිර්මාණය කරන්නත් කී දෙනෙක් ජීවිතයෙන් කැපවෙලා ඇත්ද,, මෙලොවින් සමුගත් වටිනා එකතුවට අපි ඔවුන්ගේ ආගම අනුව ආශිර්වාදය ලැබේවායි පතමු. මෙය පරදන දිනයක් ද අනාගතයේ උදාවේවා...
@shanakadevinda632
@shanakadevinda632 Жыл бұрын
රුචිර සර්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම හොඳ පිළිතුරක්... සර්ගෙ යූටියුබ් එක ෆලෝ කරලා දැනුම ලබාගත හැකි ය
@TheTavelTale
@TheTavelTale Жыл бұрын
Oba Kiwwa Paridi sapatthu danna beri nam muhuda yatin sappatthu hamu une kohomada
@upul1684
@upul1684 Жыл бұрын
හිරු එකේ ඉන්න ගොබ්බ ලෝකල් දෙන්න මොනවද බන් කියවන්නේ..මේ වගේ වැදගත් දෙයක් කතා කරනවද...යැයි යැයි ගානව ..විතරයි ..උන්ම කියලා උන්ම හිනාවෙනවා..
@armalynlyn5824
@armalynlyn5824 Жыл бұрын
මොණ මගුලක්ද බ මෙ විකාර කැනල්
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 258 МЛН
Chooty Malli Podi Malli | Lotas Mamage Vides Sabadatha
19:54
Chooty Malli Podi Malli
Рет қаралды 24 М.