KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හාල්මැස්සන් තෙල් දාමු.HOW TO MAKE FRIED SPRATS. Cooking show Sri Lankan Chef.
8:37
කවුරුත් නොදන්න - මාළු සෝස් කරිය 😍❤Traditional Sisters 0777788110
8:45
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
My scorpion was taken away from me 😢
00:55
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
How to treat Acne💉
00:31
කවුරුත් කන්න ආස නොදන්න හාල්මැස්සෝ අච්චාරුව ❤ Crispy Fried Pickled Sprats Step-by-Step 0777788110
Рет қаралды 131,315
Facebook
Twitter
Жүктеу
1
Жазылу 68 М.
Traditional Sisters
Күн бұрын
Пікірлер: 401
@upalisamarasinghe7827
Жыл бұрын
හරි ලස්සන දුවෙක්, ලස්සනට ඒ වැඩසටහන ඉදිරිපත්කලා..කම්මැලි නැතිව බලන්න පුලුවන් .ස්තුතියි .
@TraditionalSisters
Жыл бұрын
sthuthi godak ❤️❤️
@kasuntharaka873
Ай бұрын
ඇත්ත❤
@pulinasathsara2420
Жыл бұрын
හරි වටිනවා..ඔයාගෙ නිදහසේ ලස්සනට වැඩසටහන කරනවා...කවුරු මොනවා කිව්වත් මොකෝ දරුවෝ..ඔයා ඔයාගෙ ගමන යන්න..ජය වේවා
@TraditionalSisters
Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට ඔය වටිනා අදහස් වලට මම ගරු කරනවා
@malshaabeywardhana6712
Жыл бұрын
ගොඩාක් රසයි.. මාත් දැන් නිතරම හදන වගේම කන්න ආසම කෑමක්.. Thank you so much for sharing this delicious receipe..❤
@TraditionalSisters
Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ මට තියන ලොකුම සතුට තමයි මේක, ඔයාලා හදලා ඒගැන අදහස් කියන එක ❤️ දිගටම මාත් එක්ක ඉන්න ♥️♥️♥️♥️
@inu-lw4br1pd3u
Жыл бұрын
අහම්බෙන් හම්බුන චැනල් එකක්...මම මේ විදියට හාල්මැස්සො අච්චාරුවක් හදල නෑ...මමත් හදලා බලන්නොනි...රස පාටයි😋බුදු සරණයි...සතුටින් පරිස්සමින් ඉන්න මැණික...දැං ඕන් දිගටම ඔයාගෙ වීඩියෝස් බලනවා..❤❤❤
@TraditionalSisters
Жыл бұрын
බොහොම ස්තූතියි ලස්සන Comment ඔව් පුළුවන් නම් අනිත් අයටත් බලන්න මේ වීඩියෝව යවන්න
@omanmuscat8273
Жыл бұрын
ෂා කටට කෙලත් උනනවා ස්තුතියි ඔයාට ඔයාගේ වීඩියෝ එකක් මම බැලුවෙ අදයි තවත් මෙවැනි රසවත් වීඩියෝ වලින් අපි දැනුවත් වෙමු ඔයාටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා
@TraditionalSisters
Жыл бұрын
බොහොමත්ම ස්තුතියි වටිනා අදහසක් ලබා දුන්නට මෙවැනි අදහස් වලින් අපිවත් දිරි ගැන්වෙනවා අපිත් එක්ක දිගටම රැදී සිටින්න ❤
@dulanjaleenandasena2963
Жыл бұрын
Video eka lassanai. Hodata karanwa. Katahadath lassanai. Pawichchi karana bajanath lassanai. Attractive. Eth ara pihi karakawana ewa tikak aul wage. Man kiwwe mata hithena widiya. All the best
@TraditionalSisters
Жыл бұрын
ගොඩක් ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට මේ අදහස් මාව ගොඩක් දිරිමත් කරනවා මාව ශක්තිමත් කරනවාඉදිරියටත් මාත් එක්ක ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@hansi4712
Жыл бұрын
අද තමයි දැක්කේ...හාල් මැස්සෝ අච්චාරැ 🤤 අනේ රස පාටයි...😝
@TraditionalSisters
Жыл бұрын
ඔව් කවුරුත් වැඩිය දන්නේ නැහැ බොහොම ස්තූතියි.. ❤
@NimeshichamodikaAbesingha
10 ай бұрын
අක්කා ❤ මෙහෙම හදලා දවස් කීයක් වගේ තියාගන්න පුළුවන්ද
@TraditionalSisters
10 ай бұрын
මාසයක් දෙකක් තියාගන්න පුළුවන් හොඳට වහලා ඒ වගේම පාවිච්චි කරන්න ඕනේ තෙත නැති හැන්දක් හැන්දක්. ස්තුතියි ❤
@denethpahasara8225
10 ай бұрын
මේක හැදුවා...හරිම රසයි තෑන්ක්ස් අක්කෙ ❤️😍
@TraditionalSisters
10 ай бұрын
ගොඩක් ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤ ජයවේවා🙏
@sanwadianuruddika4443
Жыл бұрын
Pihi karakawana kellek hitiye nane onna ekath innawa oyage chanel eka man hari kamaththen balanne kauruth kiyana ewa ganan ganna epa oya oya karana widiya lassanai akke suba pathum oyata 😊❤️
@TraditionalSisters
Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරී. අනිත් අය හිතනවා වගේ මම කාවවත් අනුගමනය කරන්නේ නම් නැහැ මම යන්නේ මගේම ගමනක්. ඒකට ඔයාලගෙන් ලැබෙන මේ ආදරේ මට ගොඩක් වටිනවා ❤❤❤❤❤
@cutework3896
Жыл бұрын
😍😍 රසම රස පාටයි. අනිවාර්යයෙන්ම හදලා බලනවා 💖.
@TraditionalSisters
Жыл бұрын
හදලා රස කොහොමද කියලා කියන්නකො 👍
@senevirathnabandara9561
Жыл бұрын
ඔයාගෙ vedios බලනවා කැමැත්තෙන්, මේක රසවත් වෙයි කියල හිතනවා, ඉක්මණින්ම හදල බලන්නම්, සුභ පැතුම් !
@TraditionalSisters
Жыл бұрын
ගොඩක් ස්තුති, හදලා රසද කියන්න ❤️
@kasuntharaka873
Ай бұрын
එකනම් කන්නම හිතුනා 😋😋
@TraditionalSisters
Ай бұрын
♥️
@nilanthikarawithage3305
3 ай бұрын
හරිම රස පාටයි.අනිවාර්යයෙන්ම හදලා බලනවා.ඔන්න මමත් ඔයාගේ චැනල් එක subscribe කරා.මේ වගේ දේයක් හදලා අපිට ස්වයං රැකියාවක් විදිහට කරන්න බැරිද,කල් තියාගන්න පුළුවන්ද?
@TraditionalSisters
3 ай бұрын
අනිවාර්යෙන් තව තියෙනවා ආචාරු වර්ග බලන්ඩකෝ
@nusharashamindi2230
Жыл бұрын
මාත් හැදුවා ඇත්තමයි මාරම රසයි
@TraditionalSisters
Жыл бұрын
හරිම සතුටුයි මට ❤❤ යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න ❤❤❤
@malshanwelikela6198
Жыл бұрын
rasa patai😊❤ kochchara kalayak thiyaganna puluwanda?
@TraditionalSisters
Жыл бұрын
දවස් හතක් තියාගන්න පුලුවන් වතුර ගෑවුණු හැඳි පාවිච්චි කරන්න එපා ❤️❤️
@nadeeshaniwijesinghe6395
Жыл бұрын
Rasama rasai , thankyou sister
@TraditionalSisters
Жыл бұрын
Thank you dear.
@nilukapp6964
8 ай бұрын
Wow i have just made it.delicious 😋Thanks
@TraditionalSisters
8 ай бұрын
Most welcome 😊 🥰🥰🥰
@wmapbw8444
Жыл бұрын
ඍගපැම දුව .අච්චාරු හැදුවේ නැන්දා. ළමයො නැන්දාට සාධාරණයක් කරන්න. එයා හරියට පෙන්නුවේවත් නැහැ. හාල්මැස්සො අච්චාරු හදන හැටි කරලම පෙන්නුව නැන්දාට නම් ගොඩක් ස්තුතියි නැන්දෙ.... නැන්දාට ආරාධනා කරනවා තවත් හොද කැම වට්ටරෙුවක් අරනේ එන්න කියල.
@TraditionalSisters
Жыл бұрын
ඔව් මේක කතාබහකට වේදිකාවක් නිර්මාණය කළා විතරයි. මේක අපි ව්‍යාංජන කීපයකටම කලා සාර්ථකයි
@girlbook00
Жыл бұрын
I made this ❤❤❤ trust me its super delicious 🥰🥰🥰🤤🤤thank you for this recipe
@TraditionalSisters
Жыл бұрын
My pleasure 😊💖
@darshanitharakadulanjali8238
Жыл бұрын
පිරිසිදු හදවත ක් ඇති බව නම් පැහැදිලි ඔබ හරිම පින්වත් දියණිය ක්
@TraditionalSisters
Жыл бұрын
ගොඩක් ස්තුතියි මේ ආදරනීය අදහස් වලට ❤️❤️❤️
@Hansika-wg5nt
Жыл бұрын
Oyage kama rasa patai eth man wadiyenma asa oyage katahadata ane❤❤❤
@TraditionalSisters
Жыл бұрын
Sthuthi dear...❤️❤️
@PradeepSilva-n7b
Жыл бұрын
Dhuwa.. Hetama hadhannam.oyalata isthuthi.❤
@TraditionalSisters
Жыл бұрын
අනිවාර්යෙන් හදන්න. හදල මටත් ෆොටෝ එකක් එවන්න
@TraditionalSisters
Жыл бұрын
අනිත් අයටත් යවන්න බලන්න
@RushaniWijeweera
Күн бұрын
Thanks ❤❤
@ImeshaAnjalee-zx1pi
6 ай бұрын
රසම රස පාටයි
@TraditionalSisters
6 ай бұрын
Ow ow.🤗
@AnushaHemamali-ft2bz
7 ай бұрын
Nice video ❤❤
@TraditionalSisters
7 ай бұрын
Thank you darling 🥰🥰😀🤗
@RusiyaYT-b4f
Жыл бұрын
කෑම කෙසේ වෙතත් එයා ලස්සනයි ❤❤🌸🫣
@TraditionalSisters
Жыл бұрын
ඇයි කෑම හොඳ නැද්ද 🥰🤗
@anujakarunaratne7262
7 ай бұрын
I like aunty as she is very natural and no show business 😅
@TraditionalSisters
7 ай бұрын
Meny meny thanks 🥰❤
@kumarikumari-rr4vr
5 ай бұрын
රසම රස පාටයි ❤
@TraditionalSisters
5 ай бұрын
❤❤❤ ස්තුතියි
@edwardwanigasekera1056
Жыл бұрын
She is an attractive cook, we like to eàt her products.
@TraditionalSisters
Жыл бұрын
my work dear. thank you for your lovely comment and give us idea about my channel
@sumeedafernando7841
Жыл бұрын
Koitharam kalayak kal thiya ganna puluwanda 👍👍👍
@TraditionalSisters
Жыл бұрын
සති දෙකඅත් දෙකක් පුළුවන් වතුර ඇඳි නැත්නම් වතුර ගාවන්න එපා.
@saumyahirunip9526
Жыл бұрын
Meka cochchra kal thiya gnna puluwanda
@TraditionalSisters
Жыл бұрын
මේක හරියට බැලුවොත් සතියකට වඩා වැඩිය තියාගන්න පුළුවන් හැඳි වල වතුර ගතිය තියන්න එපා පොඩ්ඩක්වත්' වේලිච්ච හැදි දාන්න බොහොම ස්තූතියි ඔයාට මොකද හිතන්නේ චැනල් එක ගැන ❤
@nandinidilani3676
Жыл бұрын
නියමයි .ලස්සනයි ❤❤❤👍
@TraditionalSisters
Жыл бұрын
oyata bohoma sthuthi nandinidilani
@harshanabogahawatta729
Жыл бұрын
කෑම වලට වඩා මම එන්නෙ ඔයාව බලන්න මැනික 🤦❤️
@TraditionalSisters
Жыл бұрын
බොහෙම ස්තූතියි අයියා . කෑම වලට අවදානය දෙන්න 🤗
@SamraSamra-rq5vh
Ай бұрын
@Tradi😂tionalSisters
@chathurikaprasadini5432
Жыл бұрын
ඔයාගෙ විදියට අපි ආසයි අක්කි.😘😘😘😘 good luck....oyata 😘😘
@TraditionalSisters
Жыл бұрын
Thankyou 😘😘😘
@tracyvernon4808
Жыл бұрын
Halmasso pramanaya saha loonu anik dewal wala pramanaya danaganna pluwanda
@TraditionalSisters
Жыл бұрын
mama dannam discription ekata
@tharushadilshan408
11 ай бұрын
බුදුසරණයි ❤😊
@TraditionalSisters
11 ай бұрын
ඔයාටත් බුදුසරණයි 🙏🥰
@disnashriyanjani6153
Жыл бұрын
රසනම් ඇති හදල බලන්න ඕන
@TraditionalSisters
Жыл бұрын
අනිවාර්යයෙන්ම හදලා බලලා රස කියන්න ❤️
@Lankaninkorea
Жыл бұрын
Siyabala wenuwata use krnna puluwn wena deyak nedda
@sewingmachinemechanicclass4997
Жыл бұрын
මේකනම් ගොඩක් වටිනවා
@TraditionalSisters
Жыл бұрын
හදලා බලපු හැමෝම ගොඩක් රසයි කියලා කීවා.. ඔයත් හදලා බලන්නකො ❤❤❤
@SanduniNarmada
Жыл бұрын
Siyabala yusha wenuwt vinakiri dann barid
@TraditionalSisters
Жыл бұрын
හාල්මැස්සකට සියඹල තමයි දාන්න ඕනේ විනාකර දාන්න එපා
@Sayurikalpana12
Жыл бұрын
ගොඩක් රස පාටයි ස්තුතී ඔයාට ❤❤❤❤❤❤
@TraditionalSisters
Жыл бұрын
ස්තූතියි ඔයාටත් අපිත් එක්ක දිගටම ඉන්න.....
@MerinaRomain
9 ай бұрын
Kal theyagena puluwanda
@TraditionalSisters
9 ай бұрын
කල් තියාගන්න පුළුවන් එතනදි හැන්දක් පාවිච්චි කරන්න මතක තියාගන්න 👍
@amithsaliya5212
Жыл бұрын
Niyamai matha haduva harima rasai❤
@TraditionalSisters
Жыл бұрын
ස්තුතියි අදහස කීවුවට ❤❤❤
@supunnirmal3297
Жыл бұрын
Lassanaiii video eka ❤❤❤❤❤
@TraditionalSisters
Жыл бұрын
බොහොම ස්තූතියි.. ❤❤
@hannan1460
Жыл бұрын
රස පාටයි හදලා බලන්නමි
@TraditionalSisters
Жыл бұрын
ow dear ❤
@priyankaramadugalla3287
Жыл бұрын
Niyamai nangiyo. Lassanama lassanai vdo eka. Keemath maru wage
@TraditionalSisters
Жыл бұрын
ඔව් හදලා බලන්න බොහොම ස්තූතියි.. ❤
@priyankaramadugalla3287
Жыл бұрын
@@TraditionalSisters nangi hari officeial wela...... lengathukama ne.....😭😭😭😭😭😭😭
@TraditionalSisters
Жыл бұрын
@@priyankaramadugalla3287 අනේ නැහැ හරිම ආදරෙයි අපි ඔයාලට 🥰❤️
@shani-it4ev
Жыл бұрын
ගොඩක් රස පාටයි නංගි😍
@TraditionalSisters
Жыл бұрын
ඔව්... මෙක 👌🙂👍❤
@shashinianushika
Жыл бұрын
Excellent
@TraditionalSisters
Жыл бұрын
Thank you so much 😀❤️❤️❤️
@chamilajayangani1368
11 ай бұрын
Meka cup ake kocharakal tabiya hakida
@TraditionalSisters
11 ай бұрын
හොඳින් වහල තියන්නේ ඒ වගේම පාවිච්චියට ගන්න කොට තෙත නැති හැන්දෙක් භාවිතා කරන්න එතකොට මාස දෙකක් විතර තියාගන්න පුළුවන්
@dilrukshirajapaksha3974
Жыл бұрын
👍 නියමයි
@TraditionalSisters
Жыл бұрын
thank you darling
@isurusandaruwan3339
Жыл бұрын
හොඳ වැඩක් නංගි. සුබපතනවා දිගටම කරගෙන යන්න. 🙏
@TraditionalSisters
Жыл бұрын
ගොඩක් ස්තුතියි , ඔයාලා තමයි මගේ ශක්තිය ❤️❤️❤️❤️
@TraditionalSisters
Жыл бұрын
ඔයාගෙ අනාගතේටත් මම සුභ පතනවා !❤️
@tharukakodithuwakku5490
Жыл бұрын
We made this yesterday..it was super delicious 🥺 thanks darling for this amazing recipe ♥️
@TraditionalSisters
Жыл бұрын
Thank You Dear...❤️❤️
@janu5077
Жыл бұрын
@@TraditionalSisterssuper 👌from Swiss,,, japanaya
@TraditionalSisters
Жыл бұрын
Thankyou for being with us❤️
@dayawathiedaya6402
Жыл бұрын
😊😊😊😊
@Hiruniumali
Жыл бұрын
Akki Mekt winakiri dann puluwnda
@TraditionalSisters
Жыл бұрын
epa
@babykitcheninthevillage8478
Жыл бұрын
Woooooooooow akkiyo ada thama oyava dakke. Onna subscrib karagaththa ikmanatama. Godaaaaaaaaaak lassanai. Godaaaaaaaaaaaak adarei oyata api dennama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️budusaranai 🙏🙏
@TraditionalSisters
Жыл бұрын
oyatath budu saranai ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chandrapathirana2065
7 ай бұрын
මම මරිම කැමතියි දුවගෙ වැඩසටහන් බලන්න
@TraditionalSisters
7 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට. ❤️❤️🙏
@samadhiperera5506
10 ай бұрын
මෙක කොච්චර කල් කල් තියාගන්න පුලුවන් ද අක්කේ❤
@TraditionalSisters
10 ай бұрын
මාස 2 ක් පුලුවන් තෙත නැති හැන්දක් බාවිතා කරන්න 👍
@chandrajayawardhana-ff7ri
Жыл бұрын
Sudulunu dammahama kal thiyaaganna puluwanda?..
@TraditionalSisters
Жыл бұрын
Godak kal ba eth tika dawasak thiyaganna puluwan Dear..
@SaduniMadumali
Жыл бұрын
Niyamayi chee❤️😌👌🏻🤭
@TraditionalSisters
Жыл бұрын
Thank you ආදරෙයි ❤️❤️❤️
@SinhalaFunnyMeme
Жыл бұрын
රස පාටයි.😋😋😋
@TraditionalSisters
Жыл бұрын
ඇත්තටම මේක රසවත් මේක ජාතික රූපවාහිනියේ නුගසෙවණ ටත් අපි දැම්මා හරිම රසයි හදලා බලන්නකෝ හදලා බලලා ෆොටෝ එකක් දානවද ඇත්තටම රසවත් බොහොම ස්තූතියි ඔයාට මොකද හිතන්නේ චැනල් එක ගැන
@isharaperera7371
Жыл бұрын
Mamath haduwa rasai.
@TraditionalSisters
Жыл бұрын
අනිත් අයටත් බලන්න ශෙයා කරන්න
@darshanikaluarachchi7592
Жыл бұрын
නියමයි❤
@TraditionalSisters
Жыл бұрын
ස්තූතියි වටිනා අදහස් වලට ❤
@SiryaniGoonathika
22 күн бұрын
Natan nathuva kema haduva nam lassanai
@TraditionalSisters
22 күн бұрын
ස්තූතියි
@priyankaramadugalla3287
Жыл бұрын
Niyamai nangiyo.... aluthma deyk.
@TraditionalSisters
Жыл бұрын
බොහොම ස්තූතියි.. ❤
@cuisineofsrilankaofficial
Жыл бұрын
ලස්සනයි
@TraditionalSisters
Жыл бұрын
thank you @cuisineofsrilankaofficial
@dinovlogssl2317
Жыл бұрын
Great video❤❤❤
@TraditionalSisters
Жыл бұрын
Thankyou dear ❤️❤️
@halert3937
Жыл бұрын
Lassanata program eka karanawa action super
@TraditionalSisters
Жыл бұрын
thank you dear . api ekka inna ❤❤❤
@marieselvadorai3324
Жыл бұрын
God b bless you hanks
@TraditionalSisters
Жыл бұрын
god bless you too dear ❤
@sadushasadusha8384
Жыл бұрын
ඔයාගේ vidio ලස්සනයි . බලන් ඉන්න ආසය්
@TraditionalSisters
Жыл бұрын
ස්තුතිය ❤️ දිගටම අපිත් එක්ක ඉන්න
@sathiradharmadasa1561
Жыл бұрын
Meka kocchra kal thiyaganna pluwanda
@TraditionalSisters
Жыл бұрын
dawas 5 or week
@achalagimsara6888
Жыл бұрын
Adath godaak lassanai video eka ❤
@TraditionalSisters
Жыл бұрын
බොහොම ස්තූතියි. ආදරෙයි 💕
@lakmalitharanga8684
4 ай бұрын
සියඹලා වෙනුවට වෙන මොනාද දාන්න පුළුවන් අක්කේ
@TraditionalSisters
4 ай бұрын
මේකට නම් සියඹලාම තමයි ඕනේ
@tracyvernon4808
Жыл бұрын
Hadala dawas kiyak thiyaganna puluwanda
@TraditionalSisters
Жыл бұрын
hariyatama beluwoth sati yak unath puluwan. tetha hedi danna epa
@wonaleekodagoda4093
Жыл бұрын
Mmmm 😋yummy yummy ❤
@TraditionalSisters
Жыл бұрын
yam yam ❤
@ChandrasenaAthukorala
Жыл бұрын
බොහෝමත් වටිනවා මෙය කොපමනකල් තියාගන්න පුලුවන්ද
@TraditionalSisters
Жыл бұрын
@@ChandrasenaAthukorala සතියක් විතර පුලුවන් පාවිච්චිකරන විදියට . වතුර . හැඳි දාන්න එපා
@supunnirmal3297
Жыл бұрын
Ada kalinma mama comment eka damma ❤❤❤❤❤😊😊😊😊😊😊
@TraditionalSisters
Жыл бұрын
ඔව් නේද ❤
@poojanranithu4037
Жыл бұрын
Rasa patai akke.❤️
@TraditionalSisters
Жыл бұрын
thank you dear
@dineshweerasooriya2153
11 ай бұрын
lassanae.oya 🧚🏃🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚
@TraditionalSisters
11 ай бұрын
Super! 🥰🥰🥰🥰
@madukurera9916
Жыл бұрын
මේක කල් තියාගන්න පුලුවන්ද..
@TraditionalSisters
Жыл бұрын
ඔව් වතුර නැති හැන්දක් බාවිතා කරන 👍😊
@chathuchathu1043
Жыл бұрын
හාල්මැස්සන් ගෙ ඔළුව ට එහා තියෙන කහ පාට බඩ එක්ක kadanna oni..නැතිනම් ඒ වායේ තියෙන ජරාව බඩ boku එක්ක තමයි කන්නේ...ගොඩාක් අය ඒ හරිය kadanne නෑ. ලෝභ කමට
@TraditionalSisters
Жыл бұрын
🤭
@ndpdml6763
Жыл бұрын
ඔයාට ගලේ අම්බරන්න තේරෙන්නෙ නෑ නේද? ඇන්ටිනෙ සේරම අම්බරන්නෙ. ගලේ අම්බරන්නත් පුරුදුවෙන්න. එතකොට ඔයාගෙ දක්ශකම් පෙන්වන්නත් පුලුවන් නෙ. වීඩියෝ එකනම් හොන්දයි. හරිම පැහැදිලියි. හාල්මැස්සො බැදුම් කෑවට පලවෙනි සැරේට තමා හාල්මැස්සො අච්චාරුවක් හදනව දැක්කෙ.මාත් මේක try කරල බලනවා.thanks for sharing! ❤😘🥰
@TraditionalSisters
Жыл бұрын
ගොඩක් ස්තුතිය
@ApeMSKitchen
Жыл бұрын
Ammo katata kelath enuwa❤
@TraditionalSisters
Жыл бұрын
Hmmm🙂 oyath hadala balannaako, thankyou so much for you'r comment ❤️
@theepasamithamby7775
Жыл бұрын
அருமையா இருக்கு உங்கள் சமையல் super 😘 நீங்கள் தமிழ் கதைபிங்கல ❤
@TraditionalSisters
Жыл бұрын
மிக்க நன்றி 👍♥️
@shashimadu4157
Жыл бұрын
මේක කොච්චර කාලයක් කල් තියාගන්න පුලුවන්ද
@TraditionalSisters
Жыл бұрын
දවස් 7 වඩා පුලුවන්. වේලුන හැන්ඳකින් බෙදන්න. වතුර තියන්න ඒපා. 👍🙂
@davidemanjula7798
Жыл бұрын
😄😄good
@TraditionalSisters
Жыл бұрын
thank you darling
@nilanthikarawithage3305
3 ай бұрын
මේකට රටකජු ටිකක් දාගන්න බැරිද.
@TraditionalSisters
3 ай бұрын
daganna puluwnnn!!!
@wathsala7587
Жыл бұрын
කොච්චර කල් තියාගන්න පුලුවන්ද
@TraditionalSisters
Жыл бұрын
wathura pitin bedana henna danna epa . sathiyata wada puluwan
@ChandraGamaga
Жыл бұрын
Thanks
@TraditionalSisters
Жыл бұрын
thank you...❤❤
@5ersTrading
10 ай бұрын
එන්නකො අපි හදලා බලමු ❤
@TraditionalSisters
10 ай бұрын
🥰🥰🥰🥰🥰
@MalikaMalika-eu7qf
Жыл бұрын
❤❤❤
@TraditionalSisters
Жыл бұрын
❤❤❤
@Qcy542
Жыл бұрын
❤ rasa patai
@TraditionalSisters
Жыл бұрын
thank you darling
@KumashaNisadani
4 ай бұрын
Rasa patayi❤
@TraditionalSisters
4 ай бұрын
ස්තුතියි ❤
@sjgadvdbdvgvvv
11 ай бұрын
0:27 දී එන්නකෝ කියල කියනකොට my mind : මම එනව සුදෝ... මම පියාබලා හරි එනව
@TraditionalSisters
11 ай бұрын
🫣🤭😊
@LiyanaarachchiJayapala
Жыл бұрын
Goodcokan❤❤❤
@TraditionalSisters
Жыл бұрын
Thankyou ❤️❤️
@coreldraw-c1t
Жыл бұрын
Hapo meya wild cook book eke malliwa copy karanna yano.eyage action copy karata hena kathai oya karano.anunge ewa copy nokara thamange widiyak karanna.
@TraditionalSisters
Жыл бұрын
🤗❤
@priyankaramadugalla3287
Жыл бұрын
Nangiyo man podiadahasak ellannada. Mr kale kos waraka kale. Ehen alipera kle. Kos piti, kos gas yata wetila noyanna kos wali kalthiyaganna ho aluth keemawal thiynawa ne. Ewage kema warga tikak me seson ekta watinawa oyalage krameta. Aluth dewl tikak. Podi elleemk vitharai. Ape gamwal gewal wala kos wage ewa apathe yana eka adu karaganna. ❤
@TraditionalSisters
Жыл бұрын
අනිවාර්යයෙන්ම අපි කරන්නම් අදහසට බොහොම ස්තූතියි.. ❤ ගොඩක් වටිනවා❤
@priyangikadikkumbura2612
Жыл бұрын
වීඩියෝ එක ලස්සනයි ඉදිරියට යන්න සුභ පතනවා. ඒත් අනිත් චැනල් අයගෙ දේවල් කොපි කරන්න එපා. තමන්ට අනන්‍යතාවක් හදා ගන්න. එතකොට තවත් ලස්සනයි.
@TraditionalSisters
Жыл бұрын
ස්තූතියි ඔබට.... අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න..😊😊
@thulshaselani4103
Жыл бұрын
සියඹලා වෙනුවට විනාකිරි එකතු කරන්න පුළුවන් ද
@TraditionalSisters
Жыл бұрын
epa .
@TraditionalSisters
Жыл бұрын
dehe danna
@TraditionalSisters
Жыл бұрын
dehi dala seeni paddak danna
@rithmanadeeshan4892
Жыл бұрын
ekanam rasa patai
@TraditionalSisters
Жыл бұрын
Really delicious
@nadikashamali9624
Жыл бұрын
Kurudu dara tikak dennam nomile aran yanna
@TraditionalSisters
Жыл бұрын
hari . koheda dear oya inne
@niroshathamel5084
Жыл бұрын
❤️👍
@TraditionalSisters
Жыл бұрын
ස්තුතියි ❤️
8:37
හාල්මැස්සන් තෙල් දාමු.HOW TO MAKE FRIED SPRATS. Cooking show Sri Lankan Chef.
Travel With Chef
Рет қаралды 95 М.
8:45
කවුරුත් නොදන්න - මාළු සෝස් කරිය 😍❤Traditional Sisters 0777788110
Traditional Sisters
Рет қаралды 70 М.
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
4:14
ඔයාලත් හැදුවෙ නැත්නම් අදම රස බලන්න| crispy fried Sprat pickle recipe| halmasso achcharu recipe
Hot Kitchen
Рет қаралды 8 М.
4:57
කරස් කරස් ගාලා කිස්පි වෙන්න මිරිස් බදින රහස The secret of frying chilli to become crispy
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 293 М.
11:45
How to make mung kavum without bursting#පුපුරන්නේ නැතිව මුං කැවුම් මෙහෙම හදමු😀SimpleLifeWithAvishka
Simple Life with Avishka
Рет қаралды 6 М.
7:09
කවුරුත් කන්න ආස නොදන්න හාල්මැස්සො හොද්ද ❤ දවසම ගොඩ✔Dried Sprats Curry 0777788110
Traditional Sisters
Рет қаралды 68 М.
7:56
මෙහෙම පරිප්පු කරියක් හදමු - දවසම ගොඩ✔ පියවරෙන් පියවර Parippu Curry Traditional Sisters 0777788110
Traditional Sisters
Рет қаралды 289 М.
29:52
මේක බොරු කිවුවොත් දැන් සිවුරු අරිනවා | kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 108 М.
18:14
මරදාන පොලිසියේ රෙදි ගැලවෙයි බෙල්ලේ වැල දාගන්න කම් පොල් ගෑවද මම මේ ලොක්කෝත් ඉන්න තැනමයි කියන්නේ
Gagana
Рет қаралды 237 М.
10:12
කවුරුත් නොදන්න ගමේ බිත්තර මස්කරියක් හදමු ❤ Egg Meat Curry Step-by-Step 0777788110
Traditional Sisters
Рет қаралды 213 М.
8:02
හාල්මැස්සෝ මෝජු | Sprats Recipe | Halmasso Recipes | Halmasso Moju | Halmasso Baduma | Sprats
Ape sihina
Рет қаралды 8 М.
8:02
Breaking News 🔴අගමැති හරිනි ඇමති චාමරගේ ක|ට වැහෙන්නම සැ|රටම කියයි Harini Amarasuriya Today News
Sl Studios
Рет қаралды 74 М.
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН