KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
cross stitch - ස්වයං රැකියා පාඩම් මාලාව - කතිර මැහුම් පාඩම 02
22:12
✔️මූලික කොට්ට උරය මැසීම | කොට්ට උර බිස්නස් | How to sew a pillow case | by mahum gethum
11:32
REAL or FAKE? #beatbox #tiktok
01:03
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
How Strong Is Tape?
00:24
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
cross stitch - ස්වයං රැකියා පාඩම් මාලාව 01 - කතිර මැහුම් පාඩම
Рет қаралды 45,483
Facebook
Twitter
Жүктеу
1
Жазылу 23 М.
Mehum Athkam Pasala
Күн бұрын
Пікірлер: 77
@nayanasajeewani3859
6 ай бұрын
හරිම පැහැදිලි නිර්ලෝභී ඉගැන්වීමක්. ඔබතුමියගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@dsjayawardhane3498
26 күн бұрын
මම හුඟක් පුන්චි කාලේ මගේ ආච්චි අම්මා කතිර මැස්ම ඉගැන්නුවේ.කැන්වස් රෙදි වල..දැන්..අයිඩා රෙදි තොග කඩ වල ගන්න තියෙනවනෙ..ගෝනි රෙදි ඉල්ලන්න ඕන" ජූටසින්"කියලා..තව දෙයක් තමයි.ප්‍රස්තාර කොලයක මෝස්තර ඇද ගත්තම මහන්න ලේසියි..පුන්චි මෝස්තර (ලියවැල්)..cross stich patterns පොත් ගන්න තියෙනවනෙ නේද..ඔබ තුමිය කරන සේවයට ස්තූතියි...❤
@thiliniprasadini3343
Ай бұрын
බොහොම ස්තූතියි මැඩම් ❤
@girlsr2614
2 жыл бұрын
Thanks you missharima.lassanai.pehedilii.budusaranai.😘😘
@binthariimthiaz1845
27 күн бұрын
බොහෝම පිං
@nawodahettiarachchi4495
2 жыл бұрын
ගොඩක් වීඩියෝ බැලුවා එකක්වත් තේරුණේ නෑ..මේ වීඩියෝ එක හොදටම තේරුනා.බොහොම ස්තූතී.ගොඩක් පිං.මං සබ්ස්ක්‍ර්‍යිබ් කරා..🙂💕
@Irish-ir4kt
5 ай бұрын
ගොඩක් ස්තුතිය ❤හොදට තෙරුනා❤
@podimanikeaikari6137
11 ай бұрын
මිස් මට සරස්වති මෑණියන් ගේ ක්‍රොස් ස්ටීච් පින්තූරය ඩිලිවරි ගන්න පුලුවන්ද
@NNiiiii
3 жыл бұрын
godakma sthuthyi madam. thawath apata godak nirmaana kiyala denna .godak watinawa obathumiyage maga penweemata.thawathwath idiriyatama yanna shakthiya labewa.theruwan aranayi.
@MehumAthkamPasala
3 жыл бұрын
ඉදිරි පාඩම් ටිකත් ඉක්මනින්ම දානවා.දිගටම බලන්න.යාලුවන්ටත් ශෙයා කරන්න.ස්තුතියි 😊
@melarathnayake4174
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට
@MehumAthkamPasala
3 жыл бұрын
ස්තුතියි 😊
@farhana9673
3 жыл бұрын
thank you so much
@prabhashipramudika2512
Жыл бұрын
ස්තූතියි මිස් ♥🙏
@purnimadayarathne9800
Жыл бұрын
Thanks 😊
@gangakuruwita7728
3 жыл бұрын
මෙහෙ තැනක් තියෙනවා නූල් හා රෙදි pettonඑක ප්‍රින්ට් කරල වටෙ නූල් සෙට් කර තියෙන්නෙ හරිම වටිනව රු 1300 ක් උනෙ අඩි 4ක් දිගින් මම මැහුව හරිම ලස්සනයි දැන් එතෙන ඒවා ඉවර වෙලා
@suranjanee2411
3 жыл бұрын
තැන කොහෙද? කෝමද ගෙන්නගන්නෙ?
@d.mchamindi7909
3 жыл бұрын
බොහොම ස්තුති මිස්
@ariyathilakamadugodage6404
Жыл бұрын
Thanks
@lalitharatanyka1882
Жыл бұрын
❤❤❤❤
@LiweraMAE
Жыл бұрын
ඔබගේ කතිර මැස්ම පාඩම් හොද යි ඔයාට ගොඩක් ඉස්තුතී මම නිර්මාණ වලටකැමතියි අලුත් නිර්මාණ ලබාගනනේ කෙසේ ද
@MehumAthkamPasala
Жыл бұрын
paththara wala.mehum thaksalawa sagarawa balanna
@madushaniranawaka3696
3 жыл бұрын
නූල් පොටවක් 2,3ක් ගන්න කියන්නෙ නූල් කැරැල්ලෙ ඔතලා තියෙන හීනි නූල් පොටවල් 3ක් වෙන් කරලා අරගෙනද මිස්?
@mayuriranaweera7820
Жыл бұрын
Mis pinthura ganna thida mahanna.
@udeshpraveen5035
2 жыл бұрын
Mosthara poth gannne kohenda
@navodyaravishani5898
Жыл бұрын
Eeee මෝස්තර thiyana poth ganna puluwan da
@s.mohotti3479
Жыл бұрын
මිස් අයිඩා යාරයක් කියක් වෙනවද?
@mollydaniel2789
Жыл бұрын
From where we get designs and cloth.
@niranjala622
3 жыл бұрын
මිස් මේ නිර්මාණ ස්වයං රැකියාවට මහන ලමා ඇදුම් වලට කර ගන්න බැරිද.අයිඩා රෙද්දෙ නැතුව කියලා දෙන්නකෝ.
@suneethaedirisinghe9119
3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමියට
@champi6579
Жыл бұрын
මිස් මේ chart ගන්නේ කොහොමද
@user-kg7vl4hx2e
3 жыл бұрын
Hoday mis thawa kiyala denna mis
@MehumAthkamPasala
3 жыл бұрын
Thank you 😊
@gangakuruwita7728
3 жыл бұрын
බොහොම ස්තුති
@palithadisanayaka7565
10 ай бұрын
මට මැහුම් තක්සලාව පෙබරවාරි කලාපයේ කතිර මැහුම් DMC නුල් නැතිව ඇන්කර නුල් වලින් එවන්න පුලුවන් ද
@chathu7616
10 ай бұрын
කතිර මැහුම් මොස්තර ගන්නේ කොහමද
@malithsilva3449
3 жыл бұрын
මිස් කතිර මැහුම් මෙස්තර පෙත් ගන්න පුළුවන් තැනක් කියන්න මට. බෙහෙම ස්තූතියි. බුදු සරණයි
@gayaniliyanage3176
3 жыл бұрын
Thanks miss
@MehumAthkamPasala
3 жыл бұрын
Welcome
@wasanthakumara6350
3 жыл бұрын
ඔය නිර්මාන ගනන් නේද මිස් සයිස් වලට මිලත් එක්කම දාන්නකො
@ashikawickramasinghe8227
Жыл бұрын
Ane miss girawange pinthuraya mata denna puluwanda
@MehumAthkamPasala
Жыл бұрын
0710851589 call me
@asankadeepthini5581
Жыл бұрын
ඔබතුමියගේ පැහැදිලි කිරිම හරිම වටිනවා ,එයට ගොඩාක් පිං!!! මිස් ඔබතුමියට පුලුවන්ද ඔය මැකෝ ගිරා රංචුවේ චාට් බුක් එක ගත්ත තැන හෝ ගතහැකි විදිය කියනවද ? පිලිස් ,පිලිතුරක් බලාසිටිමි .
@Sanucreation270
3 жыл бұрын
Thnk you miss 😍😍😍
@thidi6100
3 жыл бұрын
මේ නූල් ගන්න online ordr කරන්න තැනක් නැද්ද
@samithaperera4631
2 жыл бұрын
අනේ මිස් කරුනාකරල කියන්න ඔය පැට්න්වලගන්න නුල් වර්ග එක්ක තියෙන චාට් හොයා ගන්නෙ කොහොමද කියල කියන්න තෙරැවන් සරනයි
@senulibandara4511
6 ай бұрын
🎉🎉🎉😂❤😢😮
@menakaruwangani6063
3 жыл бұрын
කතිර මැහුම් ඩිසයින් පොත් ගන්න තියෙන්නේ කොහේද මිස්.ගෙන්න ගන්න පුලුවන්ද.
@anjanatennakoon9803
3 жыл бұрын
Pahadili unaa .puluwanda ayida redi wala mila ganan kitanna
@Maila1147
2 жыл бұрын
What is the language you are speaking?
@MehumAthkamPasala
2 жыл бұрын
sinhala language
@sanjanalakmali5422
2 жыл бұрын
Mis oya mosthar thiyn poth book shop wla thiynwd gnna
@MehumAthkamPasala
2 жыл бұрын
book shop wala thiyenawa.thawa mehum thaksalawa ,tharuni paththareth thiyenawa
@LOTUSSPA360
2 жыл бұрын
Madam oya redi ganna thiyana thenak kiyannako...
@MehumAthkamPasala
2 жыл бұрын
maharagama CIB eke balanna
@happydays2474
3 жыл бұрын
අනෙක් පාඩම් දාන්නකෝ මිස්...Thank You
@MehumAthkamPasala
3 жыл бұрын
හරි දවස් කිහිපයකින් දාන්නම්.ස්තුතියි
@ChampaZoysa-lv5bz
Жыл бұрын
අ විඩා රෙදි ගන්නෙ කොහෙන්ද
@MehumAthkamPasala
Жыл бұрын
CIB shop wala balanna
@KaluthanthrigeNilmini
11 ай бұрын
Bookmark Cross stitch kiyaladenna
@MehumAthkamPasala
11 ай бұрын
Will upload soon
@DeepikaDeepika-et5jq
3 жыл бұрын
මොස්තර මැහුවම එව ගන්න තැනක් තියෙනවද මිස්
@MehumAthkamPasala
3 жыл бұрын
ඔව්.හොදට නිර්මාණය කරනවනම් හොද වෙළදපලක් තියෙනව
@DeepikaDeepika-et5jq
3 жыл бұрын
එ ගැන පොඩිඩක් කියන්න පුලුවන්ද මිස්
@madumiperera9378
3 жыл бұрын
මේ රෙදි මිලදී ගන්න තැනක් කියන්න මිස්
@MehumAthkamPasala
3 жыл бұрын
CIB එකේ තියෙනවා.
@rohthkaushalya7260
3 жыл бұрын
mis hodatama padama theruna digatama vidio denna thankyou
@MehumAthkamPasala
3 жыл бұрын
ස්තුතියි .දිගයම වීඩියෝ බලන්න යාලුවන්ටත් ශෙයා කරන්න
@wagiramangalikamk5334
2 жыл бұрын
GODAK HODATA TERUNA GODAK PIN . MATA KEYALA DENAWADA PINTURAYAK ARAGENA KOTU CHAT EKA HADA GANNA VIEDEYA.
@nirmaladilrukshi6852
3 жыл бұрын
Color අයිඩා රෙදි සාමාන්‍යයෙන් කොහෙද තියෙන්නේ මිස්
@MehumAthkamPasala
3 жыл бұрын
cib shopping center wala thiyenawa.
@Kanti123-b9o
Жыл бұрын
Mona nuil one
@dinushkakarunarathna4664
3 жыл бұрын
Mako gira picture mokakinda gathe
@MehumAthkamPasala
3 жыл бұрын
මැහුම් තක්සලාව සගරාව 2018 අගෝස්තු කලාපයෙන් ගත්තෙ
@dilanigunawardanesadusadus6618
3 жыл бұрын
ගොඩක් ස්තුති දැනුවත් karanata
@ariyathilakamadugodage6404
Жыл бұрын
Thanks
@thanujaweragoda9791
3 жыл бұрын
Thanks miss
22:12
cross stitch - ස්වයං රැකියා පාඩම් මාලාව - කතිර මැහුම් පාඩම 02
Mehum Athkam Pasala
Рет қаралды 13 М.
11:32
✔️මූලික කොට්ට උරය මැසීම | කොට්ට උර බිස්නස් | How to sew a pillow case | by mahum gethum
මැහුම් ගෙතුම් mahum gethum
Рет қаралды 194 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
17:18
පරණ රේසර් එකකින් බයස් පටි maker එකක් සකසමු | Let's Make A Bias Tape
Mahum Piyasa
Рет қаралды 137 М.
14:21
20 Basic Hand Embroidery Stitches Sampler for Absolute Beginners
Mordern craft
Рет қаралды 9 МЛН
12:53
Learn How: Cross Stitching 101 - Getting Started
Phil's Next Kick
Рет қаралды 2,4 МЛН
3:29
Marvelous Cross Stitch Pattern for Everything / punto de cruz / Cross Stitch for beginners
Heavenly Handmade Creations
Рет қаралды 429 М.
5:00
Grandma's Sewing Wonders |Cross stitch, Gingham, Patchwork| Sri lanka 2022 ❤️ 🇱🇰
Che-Flix
Рет қаралды 840
19:53
හාල් කවර භාවිතයෙන් මේ වගේ ලස්සන බෑග් මහමුද😍| Rice bag reuse idea❤| Diy bag | Rithu Sewing
Rithu Sewing
Рет қаралды 104 М.
14:22
Cross stitch for beginners - කතිර මැහුම් කරන්න මුල ඉදලම ඉගෙනගන්න .
She's Smart
Рет қаралды 18 М.
1:52:56
ගැහැණු ළමුන් සඳහා නවතම ගවුම් මෝස්තර - LATEST FROCK DESIGNS FOR BABY GIRLS | MAHUM THAKSALAWA
Mahum Thaksalawa
Рет қаралды 99 М.
15:47
Alphabet-PDF Patterns (26 letters)/embroidery tutorial for beginners
momentoell
Рет қаралды 3,8 МЛН
11:50
simple landscape embroidery tutorial for beginners| free hand pattern| Threadandneeedle
Threadandneeedle
Рет қаралды 733 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН