No video

Amplifier හඳුන ගනිමු. Sound Amplifier හා PA Amplifier ගැන දැන ගත යුතු සියලුම දේ...

  Рет қаралды 46,583

Sound Operator

Sound Operator

Күн бұрын

Пікірлер: 110
@captainnemo3958
@captainnemo3958 9 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් යාලුවා 😊❤❤නියමයි 😊😊❤❤
@nilangakavihara2063
@nilangakavihara2063 Жыл бұрын
❤ උබත් එක්ක මම ඉන්නවා මම ආසම දේවල් මේවා
@Soundoperator
@Soundoperator Жыл бұрын
Thank you bn...❤️
@RaveeshRaveesh-sy8nb
@RaveeshRaveesh-sy8nb Жыл бұрын
මාත් ඉන්නවා...❤️
@theekshanachokaremixchanel7069
@theekshanachokaremixchanel7069 Жыл бұрын
Mamat
@tharushineranjana283
@tharushineranjana283 Жыл бұрын
Mamat
@SenithuNenuka-cb7gy
@SenithuNenuka-cb7gy Жыл бұрын
Math innawa
@PriyankaLiyanage
@PriyankaLiyanage 15 сағат бұрын
සුපිරියි සැහෙන දෙයක් දැනගත්ත ❤
@Simplecrafts01
@Simplecrafts01 Ай бұрын
සුපිරියි. ❤❤
@indikaruwankumara665
@indikaruwankumara665 11 ай бұрын
Maru.malli ..ඉදිරියට vido.කරන්න .දිගටම
@Somadasa-ps9cq
@Somadasa-ps9cq 11 ай бұрын
Very good lesson
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 Жыл бұрын
Niyamai bro.sound field eka gana sinhala youtube chanel godak adui.e nisa digatama karan yamu😊
@tharindudulanja1720
@tharindudulanja1720 5 күн бұрын
නියමයි 💪🔥 පැහැදිලි
@OZGT123
@OZGT123 10 ай бұрын
හොඳ powerd mixer එකක් ගැන reviwe වීඩියෝ එකක් ඕන...❤️❤️
@Soundoperator
@Soundoperator 10 ай бұрын
අනිවාර්යෙන්ම....
@RishiRishi-je1wm
@RishiRishi-je1wm 11 ай бұрын
බිග් ගර්ල් පාටිවලට , බර්ත් ඩේ පාටි වලට සව්න්ඩ් දෙන්න පුලුවන් හොඳ සෙටප් එක ගැන වීඩියෝ එකක් ඕන.
@p.h.pasindupahasara.....8747
@p.h.pasindupahasara.....8747 Жыл бұрын
නියමයි 😊
@ranjithseneviratne5930
@ranjithseneviratne5930 Жыл бұрын
Actually its clear explanation . Wow, Great . Excellent . My congratulations
@Soundoperator
@Soundoperator Жыл бұрын
Thank you...
@shivanthiperera4395
@shivanthiperera4395 5 ай бұрын
supiri godak dewal igenagaththa. sthuthi
@shanfarez7943
@shanfarez7943 Жыл бұрын
Thank you Very Important for us we are in this skill
@asankaprasad6170
@asankaprasad6170 11 ай бұрын
සුපිරි
@hemalmadushanka1734
@hemalmadushanka1734 11 ай бұрын
නියමයි..👈🤘🤘
@user-pp6wq7co8o
@user-pp6wq7co8o 10 ай бұрын
දවසක අනිවාර්යයෙන්ම හොද තැනකට එනවා
@madukaprasad
@madukaprasad 6 ай бұрын
Very good
@user-cn5bm3zx1y
@user-cn5bm3zx1y 11 ай бұрын
Godak vatinAva...👍
@ranjansma8966
@ranjansma8966 Ай бұрын
Mamath ada devala athara Mava thamai asama.meva GANA apita danuma denavata sthuthi
@nisalanurada6033
@nisalanurada6033 11 ай бұрын
බෆල් දෙකක් තියෙනවා අගල් 12 පීකර් 4ක් තියෙනවා බෆල් දෙකෙම ඒකට හොද මොන ඇම්ප් එකක්ද වොට් කීයක්ද❤
@Soundoperator
@Soundoperator 11 ай бұрын
එක බෆල් එකකට ස්පීකර් 2ක් තියෙනව නේද? ඒ එක ස්පීකර් එකක් ගලවල බලන්න පිටිපස්සේ ගහල ඇති watt ගාන. ඒ වෙට් ගානට සමාන හෝ ඊට වඩා අඩු ඇම්ප්ලිෆයර් එකක් ගන්න. ඕම් ගානන ගැන ගැනත් සැලකිලිමත් වෙන්න
@ShyamalWickramasinghe
@ShyamalWickramasinghe Жыл бұрын
වෙළඳ නාම යටතේ නිෂ්පාදිත බලවර්ධක වල පැහැදිලි හඬක් ඇති මුත්, අප විසින් නිර්මාණය කරන බලවර්ධක වල එවැනි තත්ත්වයක් නැත්තේ ඇයි කියලා කියන්න
@Soundoperator
@Soundoperator Жыл бұрын
ඒ වෙලද නාම යටතේ නිෂ්පාදිත බලවර්ධක වලට භාවිත කරපු transister, බොහෝමයක් එ් ඒ company වලින්ම නිර්මාණය කරන ඒවා. ඒව වෙලදපලට මුදා හරින්නෙ නෑ. ඒ හා සමාන මුත් colity එක අඩු ඒව නිර්මාණය කරලා ඒව තමයි වෙලදපලට දෙන්නේ. amplifier repair කිරිමේදී කඩෙන් ගන්න transister දානවා. ඒකෙන් amplifier එකේ colity එකට ලොකු හානියක් වෙන්නෙ නැත්තේ amp එකේ තියෙන අනිත් transister හොඳ colity එකේ ඒවා නිසා. එකක්, දෙකක් වෙනස් වුනාට අනිත් ඒවායි ඒ නියමිත colity එකට තියෙන නිසා තමයි අවුලක් වෙන්නෙ නැත්තේ. ඒ වගේ තව තව හේතු තියෙන්න පුලුවන්. ප්‍රධානම හේතුව තමයි ඒ company වලින් දාන කෑලි වල තියෙන colity එක.
@imashfernando3953
@imashfernando3953 11 ай бұрын
Super video brother ❤❤❤
@NandanaKumara-py8nm
@NandanaKumara-py8nm 11 ай бұрын
Niyamai
@crazysogs000
@crazysogs000 Жыл бұрын
uba nam sammpathak ban ccbc kollek ❤
@samanthapradeep399
@samanthapradeep399 Жыл бұрын
නියමයි
@jaymusic438
@jaymusic438 Ай бұрын
Supiri
@samanthavidanage2193
@samanthavidanage2193 Жыл бұрын
Niyamai kollo thawa video karanna theruwan saranai
@avishkadilshan5268
@avishkadilshan5268 9 ай бұрын
Supiri❤
@RyanJenul
@RyanJenul 10 ай бұрын
Nice Senaa 🎉 GG 🗿
@tharunethu-ix5pr
@tharunethu-ix5pr Ай бұрын
ස්පිකර් වල වොට් ගාන වැඩිවෙලා ඇමිපිලි ෆයර් එකේ වොට් ගාන අඩු උනොත් ඇමිපිලි ෆයර් එක පිච්වෙනවද
@RanasinhaKmtmranasinha-to2gi
@RanasinhaKmtmranasinha-to2gi Жыл бұрын
❤Thank you. සුපර් brooo
@lakshithasanjeewa6006
@lakshithasanjeewa6006 11 ай бұрын
Gd luck bro
@priyamax8297
@priyamax8297 11 ай бұрын
Super
@kalpanaruwani8339
@kalpanaruwani8339 8 ай бұрын
Pa amplifier price gana video eka one hode
@jayakumarakalubovilage6836
@jayakumarakalubovilage6836 11 ай бұрын
Ela ela
@NeelRanjith
@NeelRanjith 11 ай бұрын
Obanam guru deviyek Godak pin
@user-sl4fw2gi1c
@user-sl4fw2gi1c 7 ай бұрын
Supri
@sampathpushpakumara1138
@sampathpushpakumara1138 Жыл бұрын
Niyamai ❤❤❤❤
@pmyoutbechannal-cs7rw
@pmyoutbechannal-cs7rw 4 ай бұрын
Hi අයියෙ
@user-kt1vf3bs9w
@user-kt1vf3bs9w 11 ай бұрын
යාළුවා Pro Logic Amp ගැන පැහැදිළි කරල දෙන්නකො..?
@Soundoperator
@Soundoperator 11 ай бұрын
ඔයා ඉල්ලිමට හරියන විදියේ වීඩියෝ එකක් ඉස්සරහදි කරන්නම්. මට ඇම්ප් එකේ model namber එකක් වගේ එවන්න පුලුවන් නම් තවත් හොදයි.
@user-xq8ud8jf9g
@user-xq8ud8jf9g Жыл бұрын
jaya wewa
@user-kk4rx7hi8j
@user-kk4rx7hi8j Жыл бұрын
Thank you brother
@qatarqatar3940
@qatarqatar3940 Жыл бұрын
නියමයි හොදටම හොදයි පැහැදිලි කිරීම 👍🏽
@Soundoperator
@Soundoperator Жыл бұрын
Thank you
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 11 ай бұрын
හොදයි හොද පැහැදිලි කිරීමක්
@keitrucklegend3704
@keitrucklegend3704 2 ай бұрын
❤❤❤
@hirushaiduwara
@hirushaiduwara 11 ай бұрын
අයියා, අපේ ඉස්කෝලේ බෙල් සිස්ටම් එක වැඩ කරන්නේ ලව්ස්පීකර් හතරක් පැරලල් විදිහට හැබැයි ස්පීකර් සම්බන්ද කරලා තියෙන්නේ PA Amplifier එකේ බෆල් සම්බන්ද කරන තැනට, එ හින්දද කිසිම sound කොලිටියක් නැතුව එවා වැඩ කරන්නේ, බෙල් එක වදිද්දී කිසිම කොලිටියක් නැ, සද්දෙ අඩු කරලා වැඩ කරන්නේ, ලව්ස්පීකර් කනෙට් කරන තැනට සෙට් කලොත් හරි යයිද එක,
@Soundoperator
@Soundoperator 11 ай бұрын
අනිවාර්යෙන්ම හරි යනවා. loud speacker වල 100vද, 70vද තියෙන්නේ කියලා බලලා ඒ අදාල එකට හයි කරන්න. නැත්නම් පිච්චෙන්න පුලුවන්. loud speaker වල colity sound එකක් ගන්න නම් bass ඍන 2ක විතර දාලා trible ධන 2ට විතර දාන්න.
@hirushaiduwara
@hirushaiduwara 11 ай бұрын
@@Soundoperator Hari Ayiyh Thank you ☺
@captainnemo3958
@captainnemo3958 9 ай бұрын
ඔය Pa amplifier එකක් දැන් කීයක් විතර වෙනවද 😊❤❤
@Soundoperator
@Soundoperator 9 ай бұрын
ඒක watt ගාන අනුව, වර්ග අනුව වෙනස් වෙනවා. ඔයාට ඕන වර්ගේ google එකේ search කරහම මිල හොයා ගන්න පුලුවන්.
@thilankawitharanage8173
@thilankawitharanage8173 11 ай бұрын
චැනල් දෙකක කියන්නේ bass controler සහ trebble controler එකටද ?
@Soundoperator
@Soundoperator 11 ай бұрын
මොන ඇම්ප් ගැනද, මොන දේ ගැනද කියන්නේ කියලා පැහැදිලි මදි.
@thilankawitharanage8173
@thilankawitharanage8173 Жыл бұрын
මල්ලී මට හොද bass out put එකක් එන Amp එකක් සමග buffel එකක් මගේ home theater එකට අරගන්න ඕන. එය තෝරා ගන්න ඔබගේ උපදෙස් ටිකක් අවශ්‍යයි. මට උදව් කරනවාද? ඔයාගේ නො.දෙනවාද ඒ ගැන අහන්න.
@Soundoperator
@Soundoperator Жыл бұрын
Olan Active buffel වලින් නම් Ol-MS812-A කියන model එක තමයි ගොඩක්ම හොඳ sound එකක් ගන්න පුලුවන්. ගෙදර ඇතුලේ විතරක් නෙවෙයි outdoor දාන පොඩි පොඩි පාටි වලට එහෙමත් සුපිරියටම ගැලපෙනවා මේ buffel එක. මේ buffel එකේ හොඳ bass එකකුත් තියෙනවා. මේක active buffel එකක්. පොඩි mixer එකකුත් මේකේ තියෙනවා. මේකේ 200w×2 ක් තියෙන්නේ. මගේ නම්බර් එකක් තව ඉස්සරහදි දෙන්නම්.
@thilankawitharanage8173
@thilankawitharanage8173 Жыл бұрын
@@Soundoperator මේ ධාරිතාවය තිබෙන අගල් 12 dual speakers තියෙන buffel එක කීයක් පමණ වෙනවාද? සාධාරණ මිළට ගන්න තියෙන කොළඹ තැනක් කියනවාද? මේ set එකට bass bin එකක් වෙනම ඕන නැද්ද?
@Soundoperator
@Soundoperator Жыл бұрын
@@thilankawitharanage8173 ඔයා bass bin එකක් හොයන්නේ ගෙදර පාවිච්චියටද, එහෙම නැත්නම් out door පාවිච්චි කරන්නද?
@sandushnawanjana
@sandushnawanjana 19 күн бұрын
ඈම්ප් එකේ වොට් ගාන 100යි කියමුකො ඈම්ප් එකෙන් වොට් 100 බෆල් දෙක්කටම දෙනවා. ඈම්ප් එකට ෆෝන් එක සම්බන්ද කලාම කොහොමද ඒ ගාන බැලන්ස් කරගන්නෙ. ෆෝන් එකේ ඔක්කොම වොලිම් ප්‍රමාණය ඇරියොත් ඈම්ප් එකෙන් අවුට් කරන ප්‍රමාණය වැඩි වෙනවද එතකොට
@Soundoperator
@Soundoperator 10 күн бұрын
ඇම්ප් එක watt 100 නම් ඊට වඩා out කරන්නෙ නෑ. ඔයා දෙන input එක වැඩි කරන්න වැඩි කරන්න amp එටක් out එක 100watt වලට වඩා පිට කරන්න හදනවා. ඒකෙන් වෙන්නේ sound clear නැති වෙන එක විකරයි watt ගාන වැඩි වෙන්නෙ නෑ. ඇම්ප් එක රත් වෙලා පිව්චෙන්න වුනත් පුලුවන්
@sandushnawanjana
@sandushnawanjana 10 күн бұрын
@@Soundoperator ගොඩක් ස්තූතියි සහෝදරයා 🙏
@ShyamalWickramasinghe
@ShyamalWickramasinghe 11 ай бұрын
එතකොට සජීව සංගීත ප්‍රසංගවල බලවර්ධක අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ කෙසේද?
@Soundoperator
@Soundoperator 10 ай бұрын
නියමිත watt ගණන් සහිත amplifier භාවිත කරනවනම් කිසි අවුලක් නැතුව නොකඩවා ක්‍රියාත්මක කරවන්න පුලුවන්.
@rtsenarathna6212
@rtsenarathna6212 11 ай бұрын
Elas.
@kanishkadeepal9709
@kanishkadeepal9709 3 ай бұрын
Jbl 590bk speakers walata amplifier tiyenawada
@Soundoperator
@Soundoperator 2 ай бұрын
සමන්‍යය home theater amplifier එකක් එක්ක පවිච්චි කරන්න පුලුවන්.
@chandadasanayaka5704
@chandadasanayaka5704 10 ай бұрын
Saud ගැන වැඩි දුර දැනිමට නමබර් එක දෙන්න
@Soundoperator
@Soundoperator 10 ай бұрын
Channel එකේ description වල ඇති...
@maledukaviska1952
@maledukaviska1952 11 ай бұрын
මල්ලි මගේ ලග තියනවා pa ඇම්ප් එකක් චැනල් දෙකේ එකේ ඔම්ස් 8 තියනවා එකට බපල් සම්බන්ද කරන්න පුළුවන් ද එහෙම සම්බන්ද කරා එත් පැහැදිලි සබ්දයක් පිට වෙන්නැ
@Soundoperator
@Soundoperator 11 ай бұрын
ස්පීකර් වල ඕම්ස් ගනන් හරියට ගැලපුනාද? ඕම්ස් ගනන් ලගපලත් sound colity එක නැත්නම් capaciter සවුත්තු වෙලා වෙන්න පුලුවන්. ඒක තමයි ප්‍රධානම හේතුව වෙන්නේ. ඊට අමතරව volume control සව්ත්තු වුනහමත් ඔය වගේ දේවල් වෙනවා.
@damithsrilal8755
@damithsrilal8755 11 ай бұрын
Politron buffal 2ke amp eka wada na watt 300 amp ekk thiyanaw eka aulak nadda
@Soundoperator
@Soundoperator 11 ай бұрын
Buffel එකේ watt ගානක් ගහලා නැත්ද? නැත්නම් speaker එකක් ගලවලා බලන්න speaker එකේ ගහලා තියෙන watt ගාන. specker එක 300w හෝ 300w ට වැඩිනම් අවුලක් වෙන්නෙ නෑ.
@mrksdgaming3684
@mrksdgaming3684 Жыл бұрын
Pre amlifier gena video ekak dannakooo
@Soundoperator
@Soundoperator Жыл бұрын
දෙන්නම්
@mahesikapiyadarsani7414
@mahesikapiyadarsani7414 5 ай бұрын
A aduwela s wadi unawa s pichchinawa machan
@Soundoperator
@Soundoperator 5 ай бұрын
නෑ, Speaker වලට මුකුත් වෙන්නේ. ඇම්ප් එක මදි නිසා ඇම්ප් එක රත් වෙලා ඇම්ප් එක පිච්චෙන්න පුලුවන්.
@sudeshlakshan6145
@sudeshlakshan6145 10 ай бұрын
Lmt ekath kiyla denn❤
@Soundoperator
@Soundoperator 10 ай бұрын
අනිවාර්යෙන්ම
@nilangaliyanage3833
@nilangaliyanage3833 11 ай бұрын
👍👍👍👍❤❤
@camindaruwan5577
@camindaruwan5577 Жыл бұрын
70v 100v conect karanawanam line transforme danna oni naththam lowspeaker pichchenawa
@Soundoperator
@Soundoperator Жыл бұрын
ගාල්ලේ බද්දෙගම ප්‍රධාන ඉස්කොලෙයක් මන්. දැන් අවුරුදු 8ක් විතර වෙනවා loudspeaker amp හයි කරලා. line transformer නම් දාලා නෑ. loud specker 11 විතර දුවනවා. මෙච්චර කාලෙකට එහෙම වෙලානම් නෑ. loudspeaker එකට දරා ගන්න බැරි තරම් volume කරොත් නම් පිච්චෙන්න පුලුවන්. ඒක line transformer තිව්නත් පිච්චෙනවා.
@Soundoperator
@Soundoperator Жыл бұрын
ගාල්ලේ බද්දෙගම ප්‍රධාන ඉස්කොලෙයක් මන්. දැන් අවුරුදු 8ක් විතර වෙනවා loudspeaker amp හයි කරලා. line transformer නම් දාලා නෑ. loud specker 11 විතර දුවනවා. මෙච්චර කාලෙකට එහෙම වෙලානම් නෑ. loudspeaker එකට දරා ගන්න බැරි තරම් volume කරොත් නම් පිච්චෙන්න පුලුවන්. ඒක line transformer තිව්නත් පිච්චෙනවා.
@prabodhadharshana6604
@prabodhadharshana6604 Жыл бұрын
වැඩ කරනවා නමුත් ඈම්ප් එක හා ස්පීකර් අධික ලෙස රත් වෙනවා පැහැදිලි මදී සවුන්ඩ් ඈම්ප් ගිනිගහන්න රත් වෙනවා එහෙම හයි කරොත් ....ලවුන්ඩ් ස්පීකර් කොටස් දෙකක් තියෙනවා එක වර්ගයක් තියෙනවා ලයින් ට්‍රාන්ස්පෝමර් ස්පීකර් එකේම එනවා අනික් එකේ එහෙම නෑ එහෙම නැති ඒවා හයි කරන්නෙ.4 / 8/ 16 ohms යන ගැලපෙන අගය සහිත අවුට් එකට.
@kasundusmantha4775
@kasundusmantha4775 Жыл бұрын
@thusharamanatunga3298
@thusharamanatunga3298 Жыл бұрын
ටාන්ස් පොමරයක් නෑද්ද
@Soundoperator
@Soundoperator Жыл бұрын
මොකකටද?
@thusharamanatunga3298
@thusharamanatunga3298 Жыл бұрын
මාගේ ඈම් එකේ පීචිලා
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
👍👈
@BhashithaMiyuranga
@BhashithaMiyuranga 4 ай бұрын
6 orm thiyena buffel ekak 4 orm ekatada 8 orm ekatada set karanna ona
@randikarajapaksasrilanka7317
@randikarajapaksasrilanka7317 4 ай бұрын
6ඕම් බෆල් දෙකක්, 8ඕම්ස් තියෙන amplifier එකකට සෙට් කරාට අවුලක් නැහැ...😅😅😅 හැබැයි 4ඕම් වලට ගහන්ඩ එපා...amplifier එක පිච්චෙයි...😂 ඒ වගේම වොට් ගානත් match වෙන්ඩ ඕනෙ බෆල් වලයි, amplifier වලයි😅
@BhashithaMiyuranga
@BhashithaMiyuranga 4 ай бұрын
@@randikarajapaksasrilanka7317 hari 👍
@shaanhettiarachchi273
@shaanhettiarachchi273 10 күн бұрын
මල්ලි මට ඔයාගෙ නම්බර් එකාක් එවන්න පොඩි දෙයාක් දැන ගන්න
@Soundoperator
@Soundoperator 7 күн бұрын
Channel about
@kenathperera
@kenathperera Жыл бұрын
Brother mage stereo amp eke eka paththai weda karanne eka poddak hadaganna widiha ahaganna whatsp number ekak dannako
@Soundoperator
@Soundoperator Жыл бұрын
ඒක හදන විදිය check කරන්නෙ නැතුව කියන්න බෑ. 1. line input port එකේ luse connection නිසාත් වැඩ කරන්නෙ නැති වෙනවා. 2. link input circuit එකක්, protection circuit එහෙම තියෙනවනම් amp එකේ, ඒ circuit වල ic සව්ත්තු උනහමත් පැත්තක වැඩ කරන්නෙ නැති වෙනවා. 3. amp එකේ ඒ පැත්තේ amp circuit එකට එන power එකේ වෙනසක් වුනහමත් amp එක වැඩ කරන්නෙ නැති වෙනවා. 4. සමහර විට ඒ පැත්තට power යන්නේ fuse 2කින් නම් එක පැත්තට fuse ගිහිල්ලා වෙන්නත් පුලුවන්. 5. amp එකේ transistor එකක් හරි සව්ත්තු උනහමත් වැඩ කරන්නෙ නැති වෙනවා. 6. ඒ වැඩ කරන්නෙ නැති පැත්තේ volume control එක සව්ත්තු වෙලානම් ඒ පැත්ත වැඩ කරන්නෙ නැතුව ඇති. ඔය කීපයක්, ඕව තමයි ගොඩක් වෙලාවට amp වල එන ලෙඩ. ඔයාට electronic පැත්ත ගැන අවබෝධයක් නැත්නම් ඔයා ගලවන්න යන්න එපා. Tv, setup හදන කෙනෙක්ට හෝ amp විතරක් හදන කෙනෙක්ට දීලා බලව ගන්න.
@FRUITSVITHFUN
@FRUITSVITHFUN Жыл бұрын
සුපිරි
@madukaprasad
@madukaprasad 6 ай бұрын
Very good
@samanbogamuwa
@samanbogamuwa 11 ай бұрын
❤❤❤
@AmaranaathDisaanayaake
@AmaranaathDisaanayaake Жыл бұрын
❤❤❤
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
Introducing Inkel Amplifiers In Sinhala
9:13
Yathrikaya official
Рет қаралды 15 М.
Inkel Mc series Mixers
6:56
Yathrikaya official
Рет қаралды 12 М.