Amplifier හඳුන ගනිමු. Sound Amplifier හා PA Amplifier ගැන දැන ගත යුතු සියලුම දේ...

  Рет қаралды 52,686

Sound Operator

Sound Operator

Күн бұрын

Пікірлер
@NoamSamarakoon
@NoamSamarakoon 3 ай бұрын
වැරදි දෙකක් නිවැරදි විය යුතුයි. 1. හොඳ, පැහැදිළි Audio output එකක් ගන්ඩ නම් Speaker එකේ නැත්තම් බෆල් වල RMS අගය වගේ දෙගුණයක RMS Output එකක් තියෙන Amplifier එකක් භාවිතා කළ යුතුයි කියල ලොව පුරා Audio Engineers, Audiophiles නිර්දේශ කරල තියෙනව. ඒ වැඩිවෙන අතිරේක බලයට Headroom කියල කියන්නෙ. ඒ බලය අවශ්‍යයි Bass details හරියට ධ්වනිත කරන්ඩ සහ Distortions නැතුව පැහැදිළි output එකක් දෙන්ඩ. මේ කියන විදිහට සමාන හෝ අඩු power එකක් තියෙන Amplifier එකක් භාවිතා කරොත් බෆල් වලින් සාමාන්‍ය output එකක් ගන්ඩත් නිතරම Amp එකේ Volume එක ගොඩක් වැඩි කරල තියන්ඩ වෙනව. ඒකෙන් Amp එක අධික ලෙස රත් වෙනව වගේම වෙහෙසට පත් වෙනව. බෆල් එකේ සාමාන්‍ය ශබ්දය ලබාගන්ඩත් Amp එකේ උපරිම බලය යොදවන්ඩ වෙනව. ඒක Amp එකට හොඳ නෑ වගේම Audio peaks වලදි Amp එකේ power එක මදි වෙලා disortion නැත්තම් ගොර ගොර හඬක් එනව. ඒ හින්ද අනිවාර්යයෙන්ම Speakers වල RMS එක වගේ 1.5 නැත්තම් දෙගුණයක RMS output එකක් තියෙන Amp එකක් ගන්ඩ. Speakers damage වෙයි කියන අය ඉන්නව නම් ගෙදර බල්ල පූස වගේ සුරතල් සතුන්ට Amp එකේ Volume control එක නොදී තමන්ගෙ පාළනයේ තියාගන්ඩ. Volume වැඩි කරන විට දෙදරුමක් නැත්තම් Distortion එකක්, ගොර ගොර හඬක් එන තරම් වැඩි නොකර ඉන්ඩ වග බලාගන්ඩ එහෙම නොවෙන තාක් ඔබගේ Speakers ආරක්ෂිතයි. 2. Unbalanced Port කියල එකක් නෑ. ඒකට කියන්නෙ 6.5 Port කියල. (Stereo නම් 6.35 port, Mono නම් 6.5 port)
@Soundoperator
@Soundoperator 28 күн бұрын
ඇත්තටම මේ කමෙන්ට් එකට ස්තූතියි. මට විතරක් නෙවෙයි මේක මේ විඩියෝ බලන අනිත් අයටත් වැදගත් වෙයි... ❤️❤️
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් යාලුවා 😊❤❤නියමයි 😊😊❤❤
@nilangakavihara2063
@nilangakavihara2063 Жыл бұрын
❤ උබත් එක්ක මම ඉන්නවා මම ආසම දේවල් මේවා
@Soundoperator
@Soundoperator Жыл бұрын
Thank you bn...❤️
@RaveeshRaveesh-sy8nb
@RaveeshRaveesh-sy8nb Жыл бұрын
මාත් ඉන්නවා...❤️
@theekshanachokaremixchanel7069
@theekshanachokaremixchanel7069 Жыл бұрын
Mamat
@tharushineranjana283
@tharushineranjana283 Жыл бұрын
Mamat
@SenithuNenuka-cb7gy
@SenithuNenuka-cb7gy Жыл бұрын
Math innawa
@PriyankaLiyanage
@PriyankaLiyanage 4 ай бұрын
සුපිරියි සැහෙන දෙයක් දැනගත්ත ❤
@SNCFriendship
@SNCFriendship 3 ай бұрын
එල මම දිගටම විඩියෝ බලනවා දිගටම දාන්න
@Somadasa-ps9cq
@Somadasa-ps9cq Жыл бұрын
Very good lesson
@JayasundaraJayasundara-k8x
@JayasundaraJayasundara-k8x 2 ай бұрын
Bohoma sthuthi
@AnandaKumara-g1h
@AnandaKumara-g1h 2 ай бұрын
Niyamai.
@indikaruwankumara665
@indikaruwankumara665 Жыл бұрын
Maru.malli ..ඉදිරියට vido.කරන්න .දිගටම
@shivanthiperera4395
@shivanthiperera4395 9 ай бұрын
supiri godak dewal igenagaththa. sthuthi
@ranjansma8966
@ranjansma8966 5 ай бұрын
Mamath ada devala athara Mava thamai asama.meva GANA apita danuma denavata sthuthi
@saliyachathura165
@saliyachathura165 2 ай бұрын
thanks ❤❤❤
@NandanaKumara-py8nm
@NandanaKumara-py8nm Жыл бұрын
Niyamai
@madukaprasad
@madukaprasad 10 ай бұрын
Very good
@RishiRishi-je1wm
@RishiRishi-je1wm Жыл бұрын
බිග් ගර්ල් පාටිවලට , බර්ත් ඩේ පාටි වලට සව්න්ඩ් දෙන්න පුලුවන් හොඳ සෙටප් එක ගැන වීඩියෝ එකක් ඕන.
@tharindudulanja1720
@tharindudulanja1720 4 ай бұрын
නියමයි 💪🔥 පැහැදිලි
@shanfarez7943
@shanfarez7943 Жыл бұрын
Thank you Very Important for us we are in this skill
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 Жыл бұрын
Niyamai bro.sound field eka gana sinhala youtube chanel godak adui.e nisa digatama karan yamu😊
@p.h.pasindupahasara.....8747
@p.h.pasindupahasara.....8747 Жыл бұрын
නියමයි 😊
@ranjithseneviratne5930
@ranjithseneviratne5930 Жыл бұрын
Actually its clear explanation . Wow, Great . Excellent . My congratulations
@Soundoperator
@Soundoperator Жыл бұрын
Thank you...
@FRUITSVITHFUN
@FRUITSVITHFUN Жыл бұрын
සුපිරි
@priyamax8297
@priyamax8297 Жыл бұрын
Super
@OZGT123
@OZGT123 Жыл бұрын
හොඳ powerd mixer එකක් ගැන reviwe වීඩියෝ එකක් ඕන...❤️❤️
@Soundoperator
@Soundoperator Жыл бұрын
අනිවාර්යෙන්ම....
@samanthapradeep399
@samanthapradeep399 Жыл бұрын
නියමයි
@imashfernando3953
@imashfernando3953 Жыл бұрын
Super video brother ❤❤❤
@hemalmadushanka1734
@hemalmadushanka1734 Жыл бұрын
නියමයි..👈🤘🤘
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
Godak vatinAva...👍
@kamaljayasinghe7857
@kamaljayasinghe7857 11 күн бұрын
බෆල් වල ඕම්ස් අගය අනුව, යොදන වයර් එක තීරණය කරගන්නේ කොහොමද?
@samanthavidanage2193
@samanthavidanage2193 Жыл бұрын
Niyamai kollo thawa video karanna theruwan saranai
@RanasinhaKmtmranasinha-to2gi
@RanasinhaKmtmranasinha-to2gi Жыл бұрын
❤Thank you. සුපර් brooo
@Simplecrafts01
@Simplecrafts01 5 ай бұрын
සුපිරියි. ❤❤
@RUKAMEMES
@RUKAMEMES Жыл бұрын
දවසක අනිවාර්යයෙන්ම හොද තැනකට එනවා
@Sunilpremarathnaberumbadage
@Sunilpremarathnaberumbadage Жыл бұрын
Thank you brother
@lakshithasanjeewa6006
@lakshithasanjeewa6006 Жыл бұрын
Gd luck bro
@kanishkadeepal9709
@kanishkadeepal9709 7 ай бұрын
Jbl 590bk speakers walata amplifier tiyenawada
@Soundoperator
@Soundoperator 7 ай бұрын
සමන්‍යය home theater amplifier එකක් එක්ක පවිච්චි කරන්න පුලුවන්.
@SajithSajith-s1j
@SajithSajith-s1j 11 ай бұрын
Supri
@jayakumarakalubovilage6836
@jayakumarakalubovilage6836 Жыл бұрын
Ela ela
@avishkadilshan5268
@avishkadilshan5268 Жыл бұрын
Supiri❤
@sampathpushpakumara1138
@sampathpushpakumara1138 Жыл бұрын
Niyamai ❤❤❤❤
@damithsrilal8755
@damithsrilal8755 Жыл бұрын
Politron buffal 2ke amp eka wada na watt 300 amp ekk thiyanaw eka aulak nadda
@Soundoperator
@Soundoperator Жыл бұрын
Buffel එකේ watt ගානක් ගහලා නැත්ද? නැත්නම් speaker එකක් ගලවලා බලන්න speaker එකේ ගහලා තියෙන watt ගාන. specker එක 300w හෝ 300w ට වැඩිනම් අවුලක් වෙන්නෙ නෑ.
@MadukaMadu-g3o
@MadukaMadu-g3o Ай бұрын
හදපු amp වලට පරණ cassette වල buffel සම්බන්ධ කලොත් මොකද වෙන්නේ
@Soundoperator
@Soundoperator 28 күн бұрын
අවුලක් වෙන්නෙ නෑ. ඇම්ප් එකයි ස්පීකර් එකයි අතරට 12v, 24v වගේ වාහන බල්බ් එකක් දාලා ටෙස් කරන්න. ස්පීකර් වල අවුලක් ශෝට් එකක් තියෙන්ම් බලබ් එක පත්තුවෙලා ඇම්ප් එක ආරක්ෂා කරනවා. එහෙම ස්පීකර් එකයි, බල්බ් එකයි ශේණිගත වෙන්න දාන්න
@NeelRanjith
@NeelRanjith Жыл бұрын
Obanam guru deviyek Godak pin
@pramilalevani5354
@pramilalevani5354 Ай бұрын
Hoda vidiyo ekakh wote ohoms venasa pahadili karanna vidiyo ekakin
@mahesikapiyadarsani7414
@mahesikapiyadarsani7414 10 ай бұрын
A aduwela s wadi unawa s pichchinawa machan
@Soundoperator
@Soundoperator 9 ай бұрын
නෑ, Speaker වලට මුකුත් වෙන්නේ. ඇම්ප් එක මදි නිසා ඇම්ප් එක රත් වෙලා ඇම්ප් එක පිච්චෙන්න පුලුවන්.
@KavinduGunawardana-z2j
@KavinduGunawardana-z2j Жыл бұрын
jaya wewa
@ජගත්චමින්ද
@ජගත්චමින්ද Жыл бұрын
යාළුවා Pro Logic Amp ගැන පැහැදිළි කරල දෙන්නකො..?
@Soundoperator
@Soundoperator Жыл бұрын
ඔයා ඉල්ලිමට හරියන විදියේ වීඩියෝ එකක් ඉස්සරහදි කරන්නම්. මට ඇම්ප් එකේ model namber එකක් වගේ එවන්න පුලුවන් නම් තවත් හොදයි.
@kalpanaruwani8339
@kalpanaruwani8339 Жыл бұрын
Pa amplifier price gana video eka one hode
@crazysogs000
@crazysogs000 Жыл бұрын
uba nam sammpathak ban ccbc kollek ❤
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 Жыл бұрын
හොදයි හොද පැහැදිලි කිරීමක්
@camindaruwan5577
@camindaruwan5577 Жыл бұрын
70v 100v conect karanawanam line transforme danna oni naththam lowspeaker pichchenawa
@Soundoperator
@Soundoperator Жыл бұрын
ගාල්ලේ බද්දෙගම ප්‍රධාන ඉස්කොලෙයක් මන්. දැන් අවුරුදු 8ක් විතර වෙනවා loudspeaker amp හයි කරලා. line transformer නම් දාලා නෑ. loud specker 11 විතර දුවනවා. මෙච්චර කාලෙකට එහෙම වෙලානම් නෑ. loudspeaker එකට දරා ගන්න බැරි තරම් volume කරොත් නම් පිච්චෙන්න පුලුවන්. ඒක line transformer තිව්නත් පිච්චෙනවා.
@Soundoperator
@Soundoperator Жыл бұрын
ගාල්ලේ බද්දෙගම ප්‍රධාන ඉස්කොලෙයක් මන්. දැන් අවුරුදු 8ක් විතර වෙනවා loudspeaker amp හයි කරලා. line transformer නම් දාලා නෑ. loud specker 11 විතර දුවනවා. මෙච්චර කාලෙකට එහෙම වෙලානම් නෑ. loudspeaker එකට දරා ගන්න බැරි තරම් volume කරොත් නම් පිච්චෙන්න පුලුවන්. ඒක line transformer තිව්නත් පිච්චෙනවා.
@prabodhadharshana6604
@prabodhadharshana6604 Жыл бұрын
වැඩ කරනවා නමුත් ඈම්ප් එක හා ස්පීකර් අධික ලෙස රත් වෙනවා පැහැදිලි මදී සවුන්ඩ් ඈම්ප් ගිනිගහන්න රත් වෙනවා එහෙම හයි කරොත් ....ලවුන්ඩ් ස්පීකර් කොටස් දෙකක් තියෙනවා එක වර්ගයක් තියෙනවා ලයින් ට්‍රාන්ස්පෝමර් ස්පීකර් එකේම එනවා අනික් එකේ එහෙම නෑ එහෙම නැති ඒවා හයි කරන්නෙ.4 / 8/ 16 ohms යන ගැලපෙන අගය සහිත අවුට් එකට.
@qatarqatar3940
@qatarqatar3940 Жыл бұрын
නියමයි හොදටම හොදයි පැහැදිලි කිරීම 👍🏽
@Soundoperator
@Soundoperator Жыл бұрын
Thank you
@RyanJenul
@RyanJenul Жыл бұрын
Nice Senaa 🎉 GG 🗿
@pmyoutbechannal-cs7rw
@pmyoutbechannal-cs7rw 8 ай бұрын
Hi අයියෙ
@tharunethu-ix5pr
@tharunethu-ix5pr 5 ай бұрын
ස්පිකර් වල වොට් ගාන වැඩිවෙලා ඇමිපිලි ෆයර් එකේ වොට් ගාන අඩු උනොත් ඇමිපිලි ෆයර් එක පිච්වෙනවද
@thilankawitharanage8173
@thilankawitharanage8173 Жыл бұрын
චැනල් දෙකක කියන්නේ bass controler සහ trebble controler එකටද ?
@Soundoperator
@Soundoperator Жыл бұрын
මොන ඇම්ප් ගැනද, මොන දේ ගැනද කියන්නේ කියලා පැහැදිලි මදි.
@sudeshlakshan6145
@sudeshlakshan6145 Жыл бұрын
Lmt ekath kiyla denn❤
@Soundoperator
@Soundoperator Жыл бұрын
අනිවාර්යෙන්ම
@jaymusic438
@jaymusic438 5 ай бұрын
Supiri
@BhashithaMiyuranga
@BhashithaMiyuranga 8 ай бұрын
6 orm thiyena buffel ekak 4 orm ekatada 8 orm ekatada set karanna ona
@randikarajapaksasrilanka7317
@randikarajapaksasrilanka7317 8 ай бұрын
6ඕම් බෆල් දෙකක්, 8ඕම්ස් තියෙන amplifier එකකට සෙට් කරාට අවුලක් නැහැ...😅😅😅 හැබැයි 4ඕම් වලට ගහන්ඩ එපා...amplifier එක පිච්චෙයි...😂 ඒ වගේම වොට් ගානත් match වෙන්ඩ ඕනෙ බෆල් වලයි, amplifier වලයි😅
@BhashithaMiyuranga
@BhashithaMiyuranga 8 ай бұрын
@@randikarajapaksasrilanka7317 hari 👍
@ShyamalWickramasinghe
@ShyamalWickramasinghe Жыл бұрын
වෙළඳ නාම යටතේ නිෂ්පාදිත බලවර්ධක වල පැහැදිලි හඬක් ඇති මුත්, අප විසින් නිර්මාණය කරන බලවර්ධක වල එවැනි තත්ත්වයක් නැත්තේ ඇයි කියලා කියන්න
@Soundoperator
@Soundoperator Жыл бұрын
ඒ වෙලද නාම යටතේ නිෂ්පාදිත බලවර්ධක වලට භාවිත කරපු transister, බොහෝමයක් එ් ඒ company වලින්ම නිර්මාණය කරන ඒවා. ඒව වෙලදපලට මුදා හරින්නෙ නෑ. ඒ හා සමාන මුත් colity එක අඩු ඒව නිර්මාණය කරලා ඒව තමයි වෙලදපලට දෙන්නේ. amplifier repair කිරිමේදී කඩෙන් ගන්න transister දානවා. ඒකෙන් amplifier එකේ colity එකට ලොකු හානියක් වෙන්නෙ නැත්තේ amp එකේ තියෙන අනිත් transister හොඳ colity එකේ ඒවා නිසා. එකක්, දෙකක් වෙනස් වුනාට අනිත් ඒවායි ඒ නියමිත colity එකට තියෙන නිසා තමයි අවුලක් වෙන්නෙ නැත්තේ. ඒ වගේ තව තව හේතු තියෙන්න පුලුවන්. ප්‍රධානම හේතුව තමයි ඒ company වලින් දාන කෑලි වල තියෙන colity එක.
@hirushaiduwara
@hirushaiduwara Жыл бұрын
අයියා, අපේ ඉස්කෝලේ බෙල් සිස්ටම් එක වැඩ කරන්නේ ලව්ස්පීකර් හතරක් පැරලල් විදිහට හැබැයි ස්පීකර් සම්බන්ද කරලා තියෙන්නේ PA Amplifier එකේ බෆල් සම්බන්ද කරන තැනට, එ හින්දද කිසිම sound කොලිටියක් නැතුව එවා වැඩ කරන්නේ, බෙල් එක වදිද්දී කිසිම කොලිටියක් නැ, සද්දෙ අඩු කරලා වැඩ කරන්නේ, ලව්ස්පීකර් කනෙට් කරන තැනට සෙට් කලොත් හරි යයිද එක,
@Soundoperator
@Soundoperator Жыл бұрын
අනිවාර්යෙන්ම හරි යනවා. loud speacker වල 100vද, 70vද තියෙන්නේ කියලා බලලා ඒ අදාල එකට හයි කරන්න. නැත්නම් පිච්චෙන්න පුලුවන්. loud speaker වල colity sound එකක් ගන්න නම් bass ඍන 2ක විතර දාලා trible ධන 2ට විතර දාන්න.
@hirushaiduwara
@hirushaiduwara Жыл бұрын
@@Soundoperator Hari Ayiyh Thank you ☺
@maledukaviska1952
@maledukaviska1952 Жыл бұрын
මල්ලි මගේ ලග තියනවා pa ඇම්ප් එකක් චැනල් දෙකේ එකේ ඔම්ස් 8 තියනවා එකට බපල් සම්බන්ද කරන්න පුළුවන් ද එහෙම සම්බන්ද කරා එත් පැහැදිලි සබ්දයක් පිට වෙන්නැ
@Soundoperator
@Soundoperator Жыл бұрын
ස්පීකර් වල ඕම්ස් ගනන් හරියට ගැලපුනාද? ඕම්ස් ගනන් ලගපලත් sound colity එක නැත්නම් capaciter සවුත්තු වෙලා වෙන්න පුලුවන්. ඒක තමයි ප්‍රධානම හේතුව වෙන්නේ. ඊට අමතරව volume control සව්ත්තු වුනහමත් ඔය වගේ දේවල් වෙනවා.
@rtsenarathna6212
@rtsenarathna6212 Жыл бұрын
Elas.
@sandushnawanjana
@sandushnawanjana 4 ай бұрын
ඈම්ප් එකේ වොට් ගාන 100යි කියමුකො ඈම්ප් එකෙන් වොට් 100 බෆල් දෙක්කටම දෙනවා. ඈම්ප් එකට ෆෝන් එක සම්බන්ද කලාම කොහොමද ඒ ගාන බැලන්ස් කරගන්නෙ. ෆෝන් එකේ ඔක්කොම වොලිම් ප්‍රමාණය ඇරියොත් ඈම්ප් එකෙන් අවුට් කරන ප්‍රමාණය වැඩි වෙනවද එතකොට
@Soundoperator
@Soundoperator 4 ай бұрын
ඇම්ප් එක watt 100 නම් ඊට වඩා out කරන්නෙ නෑ. ඔයා දෙන input එක වැඩි කරන්න වැඩි කරන්න amp එටක් out එක 100watt වලට වඩා පිට කරන්න හදනවා. ඒකෙන් වෙන්නේ sound clear නැති වෙන එක විකරයි watt ගාන වැඩි වෙන්නෙ නෑ. ඇම්ප් එක රත් වෙලා පිව්චෙන්න වුනත් පුලුවන්
@sandushnawanjana
@sandushnawanjana 4 ай бұрын
@@Soundoperator ගොඩක් ස්තූතියි සහෝදරයා 🙏
@RANDIL124
@RANDIL124 2 ай бұрын
@nisalanurada6033
@nisalanurada6033 Жыл бұрын
බෆල් දෙකක් තියෙනවා අගල් 12 පීකර් 4ක් තියෙනවා බෆල් දෙකෙම ඒකට හොද මොන ඇම්ප් එකක්ද වොට් කීයක්ද❤
@Soundoperator
@Soundoperator Жыл бұрын
එක බෆල් එකකට ස්පීකර් 2ක් තියෙනව නේද? ඒ එක ස්පීකර් එකක් ගලවල බලන්න පිටිපස්සේ ගහල ඇති watt ගාන. ඒ වෙට් ගානට සමාන හෝ ඊට වඩා අඩු ඇම්ප්ලිෆයර් එකක් ගන්න. ඕම් ගානන ගැන ගැනත් සැලකිලිමත් වෙන්න
@kithsiri.wijebandara
@kithsiri.wijebandara 3 ай бұрын
Amp එක clip වෙන්නේ මම දන්නා විදිහට output එක වැඩි හින්ද නෙවෙයි නේද මල්ලි amp එකට එන input signal එක වැඩි උනහම නේද?
@Soundoperator
@Soundoperator 28 күн бұрын
Input එක.වැඩිනම් mixer එකේ over out වලින් පෙන්වනවා. රතුපාට හරියට vu meter යනවා. ඇම්ප් එක clip වෙන්නේ ඒ එන input එක වැඩි නිසා ඇම්ප් එකට දරා ගත නොහැකි out එකක් පිට වෙනකොට. ඇම්ප් එකේ volume control වලින් අඩු කරහම clip වෙන එක නවත්ත ගන්න පුලුවන්.
@kithsiri.wijebandara
@kithsiri.wijebandara 26 күн бұрын
👍👍
@thilankawitharanage8173
@thilankawitharanage8173 Жыл бұрын
මල්ලී මට හොද bass out put එකක් එන Amp එකක් සමග buffel එකක් මගේ home theater එකට අරගන්න ඕන. එය තෝරා ගන්න ඔබගේ උපදෙස් ටිකක් අවශ්‍යයි. මට උදව් කරනවාද? ඔයාගේ නො.දෙනවාද ඒ ගැන අහන්න.
@Soundoperator
@Soundoperator Жыл бұрын
Olan Active buffel වලින් නම් Ol-MS812-A කියන model එක තමයි ගොඩක්ම හොඳ sound එකක් ගන්න පුලුවන්. ගෙදර ඇතුලේ විතරක් නෙවෙයි outdoor දාන පොඩි පොඩි පාටි වලට එහෙමත් සුපිරියටම ගැලපෙනවා මේ buffel එක. මේ buffel එකේ හොඳ bass එකකුත් තියෙනවා. මේක active buffel එකක්. පොඩි mixer එකකුත් මේකේ තියෙනවා. මේකේ 200w×2 ක් තියෙන්නේ. මගේ නම්බර් එකක් තව ඉස්සරහදි දෙන්නම්.
@thilankawitharanage8173
@thilankawitharanage8173 Жыл бұрын
@@Soundoperator මේ ධාරිතාවය තිබෙන අගල් 12 dual speakers තියෙන buffel එක කීයක් පමණ වෙනවාද? සාධාරණ මිළට ගන්න තියෙන කොළඹ තැනක් කියනවාද? මේ set එකට bass bin එකක් වෙනම ඕන නැද්ද?
@Soundoperator
@Soundoperator Жыл бұрын
@@thilankawitharanage8173 ඔයා bass bin එකක් හොයන්නේ ගෙදර පාවිච්චියටද, එහෙම නැත්නම් out door පාවිච්චි කරන්නද?
@liveheartmusic8585
@liveheartmusic8585 Жыл бұрын
Pre amlifier gena video ekak dannakooo
@Soundoperator
@Soundoperator Жыл бұрын
දෙන්නම්
@nilangaliyanage3833
@nilangaliyanage3833 Жыл бұрын
👍👍👍👍❤❤
@keitrucklegend3704
@keitrucklegend3704 6 ай бұрын
❤❤❤
@kasundusmantha4775
@kasundusmantha4775 Жыл бұрын
@chandadasanayaka5704
@chandadasanayaka5704 Жыл бұрын
Saud ගැන වැඩි දුර දැනිමට නමබර් එක දෙන්න
@Soundoperator
@Soundoperator Жыл бұрын
Channel එකේ description වල ඇති...
@AmaranaathDisaanayaake
@AmaranaathDisaanayaake Жыл бұрын
❤❤❤
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
ඔය Pa amplifier එකක් දැන් කීයක් විතර වෙනවද 😊❤❤
@Soundoperator
@Soundoperator Жыл бұрын
ඒක watt ගාන අනුව, වර්ග අනුව වෙනස් වෙනවා. ඔයාට ඕන වර්ගේ google එකේ search කරහම මිල හොයා ගන්න පුලුවන්.
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
👍👈
@thusharamanatunga3298
@thusharamanatunga3298 Жыл бұрын
ටාන්ස් පොමරයක් නෑද්ද
@Soundoperator
@Soundoperator Жыл бұрын
මොකකටද?
@thusharamanatunga3298
@thusharamanatunga3298 Жыл бұрын
මාගේ ඈම් එකේ පීචිලා
@ShyamalWickramasinghe
@ShyamalWickramasinghe Жыл бұрын
එතකොට සජීව සංගීත ප්‍රසංගවල බලවර්ධක අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ කෙසේද?
@Soundoperator
@Soundoperator Жыл бұрын
නියමිත watt ගණන් සහිත amplifier භාවිත කරනවනම් කිසි අවුලක් නැතුව නොකඩවා ක්‍රියාත්මක කරවන්න පුලුවන්.
@shaanhettiarachchi273
@shaanhettiarachchi273 4 ай бұрын
මල්ලි මට ඔයාගෙ නම්බර් එකාක් එවන්න පොඩි දෙයාක් දැන ගන්න
@Soundoperator
@Soundoperator 4 ай бұрын
Channel about
@kenathperera
@kenathperera Жыл бұрын
Brother mage stereo amp eke eka paththai weda karanne eka poddak hadaganna widiha ahaganna whatsp number ekak dannako
@Soundoperator
@Soundoperator Жыл бұрын
ඒක හදන විදිය check කරන්නෙ නැතුව කියන්න බෑ. 1. line input port එකේ luse connection නිසාත් වැඩ කරන්නෙ නැති වෙනවා. 2. link input circuit එකක්, protection circuit එහෙම තියෙනවනම් amp එකේ, ඒ circuit වල ic සව්ත්තු උනහමත් පැත්තක වැඩ කරන්නෙ නැති වෙනවා. 3. amp එකේ ඒ පැත්තේ amp circuit එකට එන power එකේ වෙනසක් වුනහමත් amp එක වැඩ කරන්නෙ නැති වෙනවා. 4. සමහර විට ඒ පැත්තට power යන්නේ fuse 2කින් නම් එක පැත්තට fuse ගිහිල්ලා වෙන්නත් පුලුවන්. 5. amp එකේ transistor එකක් හරි සව්ත්තු උනහමත් වැඩ කරන්නෙ නැති වෙනවා. 6. ඒ වැඩ කරන්නෙ නැති පැත්තේ volume control එක සව්ත්තු වෙලානම් ඒ පැත්ත වැඩ කරන්නෙ නැතුව ඇති. ඔය කීපයක්, ඕව තමයි ගොඩක් වෙලාවට amp වල එන ලෙඩ. ඔයාට electronic පැත්ත ගැන අවබෝධයක් නැත්නම් ඔයා ගලවන්න යන්න එපා. Tv, setup හදන කෙනෙක්ට හෝ amp විතරක් හදන කෙනෙක්ට දීලා බලව ගන්න.
@asankaprasad6170
@asankaprasad6170 Жыл бұрын
සුපිරි
@madukaprasad
@madukaprasad 10 ай бұрын
Very good
@samanbogamuwa
@samanbogamuwa Жыл бұрын
❤❤❤
Introducing Inkel Amplifiers In Sinhala
9:13
Yathrikaya official
Рет қаралды 24 М.
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Baffle, speakers, tweeters තෝරාගැනීම
18:15
LabTronics
Рет қаралды 68 М.
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН