crt lg tv repair no display no picture sound ok - crt LG ටීවී විඩියෝ නැති උනාම විනාඩියෙන් හදමු

  Рет қаралды 65,055

ama tech99

ama tech99

Күн бұрын

##Hi all guys!!!!
My name is sathsara.
Today I will teach you how to repair a TV when Sound OK No Pictures There are 4 places that are important to us in this repair to check
01 Existence of the tube
02 High Voltage Test Point
03 Dry on the CRT base
04 Heater Line Voltage
The problem with this TV is the heater supply drop That is the solution I gave. Check the resistor with the help of a 24 ohm 2 w resistor with a multimeter. There I realized that there was no problem with the resistor but only with the problem that it did not connect to the TV board properly. So I soldered the resistor properly and measured the voltage and the problem on the TV was solved.
So don't forget to have a good day until we meet again with an important video like this. Subscribe to the channel and share the video.
⚔️❤️⚔️should be considered :- Neither this channel nor I are responsible for accidents and equipment damage caused by unsafe repairs.⚔️❤️⚔️
******🙏Follow safety procedures at every repair🙏*****

Пікірлер: 214
@dhammikarathnayaka4477
@dhammikarathnayaka4477 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි අයියා.. මම ඔයා කියපු විදිහෙට අපේ tv එක හදාගත්තා. ❤❤❤❤
@dineshchaminda2297
@dineshchaminda2297 3 жыл бұрын
නියමයි අයියෙ...ඹයා පැහැදිලිව කියල දෙනව. ගොඩාක් ස්තුතියි අයියෙ...💗💗💗
@gunapala3669
@gunapala3669 Жыл бұрын
හරිම හොඳයි කියාදීම හා කිරිම අපට පැහැදිලිව අවබෝධ වෙන විදියට වැඩසටහන් කරන උත්සාහය ඉතාම වටිනවා ;;;;"""""සමාජට හරියට අධ්‍යාපනය ලබාදෙනවා """"...***** ඔබට ජයවෙවා ගුරුතුමනි .....****** 🙋🙋🙋🙋💖💖💖💖💖✡️✡️✡️✡️✡️✡️
@amatech99
@amatech99 Жыл бұрын
ස්තුතියි 🙏❤️
@premarathnagagabada5518
@premarathnagagabada5518 Ай бұрын
හොද වීඩියෝ එකක් ගොඩාක් වටිනවා ස්තුතිය්
@amilanuwan2710
@amilanuwan2710 3 жыл бұрын
ගොඩ කාලෙකින්. වටින විඩියෝ එකක්. එල එල ජය වේවා.. 😍😍😍😍😍😍😍😍😍😍
@amatech99
@amatech99 3 жыл бұрын
ඔවු මල්ලි පොඩි පොඩි කරදර වගයක් උනා එකයි විඩියෝ කල් ගියේ
@amilanuwan2710
@amilanuwan2710 3 жыл бұрын
@@amatech99 පරිස්සමින් අයියෙ. බුදු සරනයි
@pradeepsanjeewa1285
@pradeepsanjeewa1285 3 жыл бұрын
Jayawewa jayen jayama wewa budusaranay mahathayo...mage tv dekak thiyanawa oua leda thiyana
@upaliranjith9783
@upaliranjith9783 Жыл бұрын
ආධුනික මෙන්ම පළපුරුදු කාර්මික ශිල්පීන්ට ගොඩක් වට්න වටින වීඩියෝ වක්
@amatech99
@amatech99 Жыл бұрын
❤️❤️❤️❤️
@tharakawasantha1841
@tharakawasantha1841 3 жыл бұрын
පැහැදිලි කිරිමට ගොඩාක් ස්තුති ..
@amatech99
@amatech99 3 жыл бұрын
You are welcome
@thusithajayalath6502
@thusithajayalath6502 3 жыл бұрын
Godaaaaaak පැහැදිලියි hoda video akak thawa thanna awaga video mata yokkoil aka sambandawa video akak danna sar
@blackbox6841
@blackbox6841 2 жыл бұрын
බොහොමයක් පිං
@amatech99
@amatech99 2 жыл бұрын
❤️
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 2 жыл бұрын
Very good lesson.thanks lot.
@amatech99
@amatech99 2 жыл бұрын
💖💖💖💖
@techbro5446
@techbro5446 2 жыл бұрын
අයියේ මගේ CRT ටීවී එකේ Av වල Audio වැඩ. display එකත් ඔන් වෙන්වා. හැබැයි වීඩියෝ පෙන්නන්නෙ නෑ. jungle ic එකක් දැම්මා ඒත් හරිගියේ නෑ. please reply.
@sandarugayan5331
@sandarugayan5331 10 ай бұрын
වැඩේ මරු.......ජය වේවා......
@amatech99
@amatech99 10 ай бұрын
❤️❤️
@nipunaakalanka5033
@nipunaakalanka5033 3 жыл бұрын
හරිම Simple
@damithasandeepa3772
@damithasandeepa3772 2 жыл бұрын
Supiriiii aiya digatam karagen ynta all the best ❤️❤️🔥
@adithyagodamulla144
@adithyagodamulla144 Жыл бұрын
Thanks
@amatech99
@amatech99 Жыл бұрын
❤️❤️
@ruwanrathnayaka7782
@ruwanrathnayaka7782 Ай бұрын
Thank you sir❤
@kasuntharaka3969
@kasuntharaka3969 3 жыл бұрын
Thank සහෝදරයා
@amatech99
@amatech99 3 жыл бұрын
❤️❤️❤️
@sumithkumara1770
@sumithkumara1770 3 жыл бұрын
Godak watinawa 👍👍
@amatech99
@amatech99 3 жыл бұрын
🙏🙏🙏🙏
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 3 жыл бұрын
Watinawa godak.. .❤❤
@pasanmaleesha6892
@pasanmaleesha6892 3 жыл бұрын
Supiri...👌👌👌
@amatech99
@amatech99 3 жыл бұрын
❤️❤️❤️❤️
@electronicmadhuwa2956
@electronicmadhuwa2956 2 жыл бұрын
Supiri waddek
@amatech99
@amatech99 2 жыл бұрын
ස්තුතියි
@ajithkumara740
@ajithkumara740 3 жыл бұрын
Sir maltimeetar akki kalu nob aka tiyanni bod akii cotanatada
@amatech99
@amatech99 3 жыл бұрын
මම විඩියෝවල කියලා දෙනවා මල්ලි බලන්න මුල් විඩියෝවල කියලා දෙනවා
@ajithkumara740
@ajithkumara740 3 жыл бұрын
@@amatech99 thanks sir
@ajithkumara740
@ajithkumara740 3 жыл бұрын
Thanks sir
@samanthavijitha5802
@samanthavijitha5802 3 жыл бұрын
Supiri
@cbasnayake
@cbasnayake 2 жыл бұрын
York eke prasnayak nam monada ena leda.york eka කොහොමද check karanne.pahadili wistharayak denna sir
@RushimaPiyangani-nx2tu
@RushimaPiyangani-nx2tu 7 ай бұрын
Aiye te aka agal21 tv aka on wen na . Carent suplai aka dunnama alerm akak wage saddayrk anawa
@lakshmanpradeep8229
@lakshmanpradeep8229 3 жыл бұрын
Best leson
@amatech99
@amatech99 3 жыл бұрын
ස්තුතියි
@pathumdarshana2864
@pathumdarshana2864 3 жыл бұрын
Aiye fuse ekakta bulb ekak dala chek karana hatikiyala dennako
@sanjayakumara9066
@sanjayakumara9066 3 жыл бұрын
Aiye lg tveka on karala vinadi5,10wage of wenawa,nawata on kalama on wela tika welawakan ayet of wenawa,mokadda prsnaya
@indikaniroshan9124
@indikaniroshan9124 3 жыл бұрын
Ape tcl 29inch tv ekath oya ledemai
@madushangunawardana5741
@madushangunawardana5741 3 ай бұрын
❤️❤️❤️
@amatech99
@amatech99 3 ай бұрын
❤️❤️❤️❤️
@sujanidilrukshi8626
@sujanidilrukshi8626 3 жыл бұрын
Nies...
@lakmaltharanga123
@lakmaltharanga123 10 ай бұрын
❤️❤️❤️❤️❤️
@amatech99
@amatech99 10 ай бұрын
❤️❤️❤️
@electronicmadhuwa2956
@electronicmadhuwa2956 2 жыл бұрын
Maru
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 3 жыл бұрын
ඔයා ඉහලට ගිහින් ඉවරයි
@amatech99
@amatech99 3 жыл бұрын
ස්තුතියි මහත්මයා නමුත් තාමත් එක දාරාගන්න බැරි මිනිස්සු කුනුහරපෙන් බනින අවස්තා එමටයි
@isurunetwork9384
@isurunetwork9384 3 жыл бұрын
ayye sharp tv ekak thinawa eke on karahama hiter wadakaranawa eth display eka pennaganne winadi pahak withara gihin eka wadipura wenne godak welawakata passe on karanakota rata off karahama udetawage on unayn passe aymath onkaranakota 5min walinwage display eka pennaganawa, matagataluwa thinne meka on welath standby mood watenneth nathuwa display eke monawath penne nathuwa thinne ay kiyana eka black screen vitharay eka akurakwath display wenne naha hitaruth on wenawa winadi pahak dahayak gihama thamay display eka penna ganne ( nec card eke bess eke prashnayaknam bodawenna ona neda ayye ehemath naha display apugaman hodata pahadiliwa penawa) ayye mekata mokda wela aththe hadaganna help ekak dennako ayye
@achalakumara1438
@achalakumara1438 3 жыл бұрын
අයියා හිටර් වෝල්ටේජ් එක ෂ්ලයි එකෙන්ම එන්නෙ නෑ,මොකක්ද ලෙඩේ,,
@amatech99
@amatech99 3 жыл бұрын
ප්ලයි එකෙන් එන්නෙ නෑද්ද බලන්න හීටර් වෝල්ටෙජ් යන ලයින් එක ප්ලයි එකෙන් ඩිස්කෙනෙක්ට් කරල ප්ලයි එකෙන් චෙක් කරන්නකො
@charithbuddika5569
@charithbuddika5569 2 жыл бұрын
🧡👍
@nimaljayathissa3347
@nimaljayathissa3347 3 жыл бұрын
Sir Panasonic tv ekaka vanadi 45 pamana baLana vita sudu Iri go's Rupa nativi yanava navata vasa damu vita vanadi 2.3 pamana tibi navata nativi yanava eyata heTuva kumakda
@amatech99
@amatech99 3 жыл бұрын
සුදු වෙනවනම් abl ලයින් ප්‍රස්නයක් abl line එක චෙක් කරන්න එවගෙම වර්ටිකල් ic එකත් බලන්න ගොඩාක්ම රත් වෙනවද කියලා ඒ අවට කැපාසිටර් චෙක් කරන්න
@saumyasampath1781
@saumyasampath1781 4 ай бұрын
Haier tv එකක හීටර් වෝල්ටේජ් නෑ fly එකෙන් වෝල්ටේජ් එකක් out කරන්නේ නෑ හදාගන්නේ කොහොමද
@sarangasamith8290
@sarangasamith8290 2 жыл бұрын
Singer tv ekee plug swich eka on karaddi chara chara gaala saddayak ava... en passe weda karanne nethuva giya ..... mokada une kiyala kiyanna puluwanda???
@sasindudimalsha9459
@sasindudimalsha9459 3 жыл бұрын
👍👍👍
@sajithroshan9644
@sajithroshan9644 Жыл бұрын
Aiya singer crt tv akea screen akea pathakata gehin wam pathen kalu erak teyenawa butoon abuwata menu akea aneth ne volume wade wanawa ath screen akea volume adu wade wenawa penaneth ne chanel maru karata chanel anka penaneth ne
@janakapeiris6359
@janakapeiris6359 Жыл бұрын
අයියේ Lg එකේ රූප පෙනවා sound ඇහෙන්නේ නෑ sound i c එක දැම්මා එත් sound නෑ කොහොමද හදා ගන්නෙ කොහොමද කියන්නකො
@lahirudimuthu6827
@lahirudimuthu6827 3 жыл бұрын
Aiye mage tv eke sadde ahenawa.thire eliyakuth pathtu wenawa.rupa pen na.aiya hadanne kohomada kiyala vidio ekak dannako
@amatech99
@amatech99 3 жыл бұрын
මගේ විඩියෝවල ඇති හදන විදිය මල්ලි
@lahirudimuthu6827
@lahirudimuthu6827 3 жыл бұрын
@@amatech99 aiya man bauwa.mata hoya ganna thibune na.mage tv eke thani irak newe thiyenne.thire mada lku premanayaka eliya thiyenawa
@nirangaanuraga4162
@nirangaanuraga4162 2 жыл бұрын
Sony tv ekak power bulb eka blink wenwwa digatama rathu patin. ai a..... volume button ekak press karama kola pata wela disply eka enna avith yanawa. bulb eka aye rathu patin blink wenawa. mokadda a lede kiyanna....sir.
@amatech99
@amatech99 2 жыл бұрын
කීපාරක්ද
@sachithkumara4556
@sachithkumara4556 2 жыл бұрын
Aiya crt tv eke hitr liget wada eth Rupa na hethwa kiyanawad
@chamindaabegunawardhana7808
@chamindaabegunawardhana7808 3 жыл бұрын
Ana sar maga tv aka on vala tv aka yatin iri tikak yanava ita passa of vanava dan on vanna na ratu pata lait aka pattu valla tyanava on vanna
@amatech99
@amatech99 3 жыл бұрын
අද රෑට මම ඔන්ලයින් එනවා ලියිවු එකෙදී ඔයාගෙ ප්‍රස්නේ අහන්න පුතා
@pradeepsanjeewa1285
@pradeepsanjeewa1285 3 жыл бұрын
Iye tv ake wateta agal bagayak vithara thire adui playback aken hadannath bee kohomada hada ganne
@amatech99
@amatech99 3 жыл бұрын
මල්ලි වටෙන්ම අඩුයිද මොකද්ද ටීවී වර්ගය
@pradeepsanjeewa1285
@pradeepsanjeewa1285 3 жыл бұрын
Singer tv bord akak at Panasonic tub akakata thiyapu akak ...yok coil ake podi aulak thibuna man yok aka maru kala tikak hari giaya at thawa tikak lede thiyanawa watenma adui hitha ganna be mokadda aula kiyala...
@amatech99
@amatech99 3 жыл бұрын
ස්ක්‍රින් වෝල්ටෙජ් එකියන්නෙ 180vඅඩු වෙනවද බලන්න
@RanjiRanji-dw5tk
@RanjiRanji-dw5tk Жыл бұрын
Aiye supra tv ekak thiyenawa.picture penawa.sound eka ahenne na.kohomda hada ganne kiynnako.
@Amu_Satha
@Amu_Satha Жыл бұрын
Kupiriyak 🔥
@D.AnuradhaJayashanthadesilva
@D.AnuradhaJayashanthadesilva 10 ай бұрын
මගේ tcl tv එකේ චැනල් පෙන්වන්නේ නැ .0 චැනල් එක විතරයි තියෙන්නේ ,අර ඩොට් එන්නෙත් නැ,ටිවි එකේ මෙනු අඩු වැඩි කරන ඒවගේ අකුරැ හොදට පේනවා.ඩිවිඩි ලයින් එක වැඩ Cd video හොදට පේනවා ,අනේ ලොකු උදව්වක් ,කියලා දෙන්න කෝ.
@amatech99
@amatech99 10 ай бұрын
If ලයින් එක වැඩද බලන්න
@sagarasampath4425
@sagarasampath4425 3 жыл бұрын
😍👍👍💪💪👌
@NamalKumara-jw7xe
@NamalKumara-jw7xe 11 ай бұрын
Plai ake hit ping ekata rina sambanda wenne ai. Dana voltage ekak neda enna ona
@nipunaakalanka5033
@nipunaakalanka5033 3 жыл бұрын
Cathode Tubeඑක පිටිපස්සෙන් ඇල්ලුවොත් කරන්ට්එක වදිවනවද?
@nandanapiyal2840
@nandanapiyal2840 2 жыл бұрын
Mage tv eka on wenawa. Eka heater line eka enne nee. Eka volteka out jaranneth ne. Fluy ඒක පිච්චිලා වෙන්න පුලුවන්ද.
@amatech99
@amatech99 2 жыл бұрын
මුලින්ම බලන්න හිටර් ලයින් එකේ තියන ඔඉයුසබල් රෙසිස්ටර් එක පිච්චිලාද කියලා
@nandanapiyal2840
@nandanapiyal2840 2 жыл бұрын
@@amatech99D2499 TRANSISTOR EKA PICHCHILA THIBILA EKA DHamma. Ita passet thamai. Led eka ahema on une. Thiree en nathi ekak thiyenne. ඒකනන් අව්ලක් නෑ. රෙසිස්ටර් එකට වෝල්ට් එකක් එන්නෙත් නෑ. කරන්ට් එකට ප්ලග් කලාම standby led එක පත්තුවෙනවා. ඔන් වෙන සද්දෙ එනවා. කීන් ගාන හඩ තියෙනවා. වෙන මොකුත් වෙන් නෑනේ.
@SujeewaLakmal-gg3tp
@SujeewaLakmal-gg3tp 11 ай бұрын
​@@nandanapiyal28406:46 6:48
@dharmasena9927
@dharmasena9927 Жыл бұрын
Pohn namboure ekea pala karanna
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 3 жыл бұрын
TDA7265 ic එකක් පින් 11තියෙනවා amplifier හදන හැටි කියාදෙන්න පුඑවන්ද
@amatech99
@amatech99 3 жыл бұрын
ඇම්ප් වෙනම කරනවා බලමු ඉදිරියේදී
@ajithkumara740
@ajithkumara740 3 жыл бұрын
Dry vatila tiyana tan kiyanni monavada sri pahadili karaka dannaco
@amatech99
@amatech99 3 жыл бұрын
පාස්සපු ඊයම් ඔක්සයිඩ් උන තැන් වලට
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 3 жыл бұрын
crt tv flyback h out අලුතෙන් දැම්මා power light එක පත්තුවෙනවා heater පත්තුවෙන්නෙත් නැහැ sound එකත් නැහැ රැපත් නැහැ ඉක්මන් විසදුමක් ලබා දෙන්න අදම
@amatech99
@amatech99 3 жыл бұрын
ඉකමන් විසදුම්නම් නෑ ඉලෙක්ට්‍රොනික් ලෝකේ යාලුවා ඔකේ හිටර් වෝල් ටෙජ් නෙක් කාඩ් එකෙත් බලන්න ඒවගෙම සිස්ටම් පැත්තේ ශෝර්ට් එකක් වගේ මට හිතෙන්නෙ
@indranathsrimal2216
@indranathsrimal2216 3 жыл бұрын
Mage tcl tv eke sound tiyenawa.voltage ekath enawa heter walata.light ekath paththu wenawa.lawata wage penawa.aduru patai.mokadda wela tiyenne
@amatech99
@amatech99 3 жыл бұрын
180v abl ලයින් ඩ්‍රොප් වෙලා එකයි එව ටික හදන්න
@sumeeramaduranga6567
@sumeeramaduranga6567 3 жыл бұрын
Mage TV eka lg TV ekak eke power light eka blink wewi thibbe bep sound ekak ekka power on uneth na Dan light eka blink wenneth na on wenneth na Mela hadganna kiyala denna
@amatech99
@amatech99 3 жыл бұрын
මල්ලි චැට් එකක් දලා හදන්න පුලුවන් පොඩි ලෙඩක් ඔයවගෙ ලෙඩක් චැට් එකකින් හදන්න බෑ මල්ලි
@sumeeramaduranga6567
@sumeeramaduranga6567 3 жыл бұрын
Ethakota ayiya Meka transistor eke folt ekak nemeyida
@amatech99
@amatech99 3 жыл бұрын
වර්‍යටිකල් එකට 27/26v එනවද බලන්න
@jayatilakapatirana9704
@jayatilakapatirana9704 3 жыл бұрын
fly එක ඔන් වෙන්නෙ නෑ.පවර් ඔන් වෙනවා.H out transisterඑකත් මාරු කලා.හේතුව කියන්න පුලුවන්ද .ජන්ගල් ic එක පිච්චුනාම ප්ලයි ඔන්වන්නෙ නැතිද.
@amatech99
@amatech99 3 жыл бұрын
ප්ලයි එක ඔන් වෙන්න 110v එන්න ඕන( +B)ලයින් එක එක එන්නෙ නැතුව ඇති එක බලන්න
@NilanthiRenuka-k4g
@NilanthiRenuka-k4g 11 күн бұрын
29,,,CRT TV,,Board, akak ganna berida
@kasunkumara6051
@kasunkumara6051 3 жыл бұрын
අයියේ crt sanyo tv එකේ රුප බොදයි neck shoket එකක් දැම්මා. අලුත් flyback එකක් තියෙන්නේ flyback එකෙ focus preset එක කැරකුවාට වෙනසක් නැ help
@amatech99
@amatech99 3 жыл бұрын
මල්ලි ප්ලයි එකෙන් එනවා රතුපාට ලොකු වයර් එකක් crt බේස් එකට එක ගලවලා නැවත රී සෝල්ඩර් කරන්න
@kasunkumara6051
@kasunkumara6051 3 жыл бұрын
අයියේ එ වයර් එක ගලවලා රී සෝල්ඩර් කරා එත් හරිගියේ නැ Help
@pradeepsanjeewa1285
@pradeepsanjeewa1285 3 жыл бұрын
Aiye singar tcl tv ake sound weda display nee hetr line akata pwar anne nee playback aka laga resistr akak pichchila thibuna aka demma ...den sound weda karanneth nee playback aka chiee gala saddayak anawa
@amatech99
@amatech99 3 жыл бұрын
110v එනවද බලන්න්
@shanakawijesinghe1276
@shanakawijesinghe1276 3 жыл бұрын
Tv remort eken power onkala vita optocupler eka haraha power onveema kerena vidiha visthara karala vediovak dannako..(voltage vadakarana vidiha)
@amatech99
@amatech99 3 жыл бұрын
මොන tv ද
@thummullebodare381
@thummullebodare381 3 жыл бұрын
නියමයිනේ yalu godakh පැහැදිලි නියමයි oyage phon nambar eka දෙනවද
@amatech99
@amatech99 3 жыл бұрын
whatapp 0781025540
@chamithhasaranga3630
@chamithhasaranga3630 2 жыл бұрын
Crt tv walata antanna eka haikaranna ona single ena hodama thena hoyaganna vidiyak nedda
@s.v.tvlanka8608
@s.v.tvlanka8608 2 жыл бұрын
ඔය ටීවී එකේ සවුන්ඩ් ඇම්ප් එක අවුලක් නිසාවෙන් ද වෙන ඇම්ප් එකක් හදලා දාලා තියෙන්නේ.
@amatech99
@amatech99 2 жыл бұрын
ඔවු ඒ ic එක හොයා ගන්නත් නෑ කලින් හදපු එක්කෙනා ලස්සනට වැඩේ කරලා
@umandasanjiwamaddumagemadd2455
@umandasanjiwamaddumagemadd2455 3 жыл бұрын
Tv එක ඔන් කරපුවම ලයිට් එකත් පත්තු වෙනවා එත් සවුන්ඩ් ,විඩියො එන්නැ ඇයි ඒ
@amatech99
@amatech99 3 жыл бұрын
Fly වැඩ නෑ
@techinacalengineer4859
@techinacalengineer4859 3 жыл бұрын
Aiye tv eka plug karama rathu pata light eka on wela off wenawa +b voltage eka 145k avilla aye adu wela Yana was main cap eketh voltage eka load wela thiyenne e load wela bulb ekak margen voltage eka ain karama thamai aye rathu pata light eka on wenne habai ewalema off wenawa mn dn dawas ganak baluwa hadaganna bane
@electronicwithchammika2553
@electronicwithchammika2553 3 жыл бұрын
👍👍👍👍👍👍
@hasithachathuranga8473
@hasithachathuranga8473 3 жыл бұрын
Aiye sony dual tuner tv ekak tiyenawa winadi 10k wage wada karanakota display off wenawa sound witrai enne mokadda hetuwa? Fly eke tube ekata set wena cap eken leak wenawa ekada?
@danushkaj1202
@danushkaj1202 Жыл бұрын
Heattet එකෙන් කරන්නෙ මොකද්ද පත්තු වෙනවද රත් වෙනවද...
@manojsuranga704
@manojsuranga704 3 жыл бұрын
Hi kiyala gahala tiyanna heater line ekada
@amatech99
@amatech99 3 жыл бұрын
ඔවු
@k.ksampathkumarak.ksampath943
@k.ksampathkumarak.ksampath943 3 жыл бұрын
Aiye fli back eken hitar line eka ennathte ai kohomada hadaganne kiyadenawada
@amatech99
@amatech99 3 жыл бұрын
ප්ලයි බෑක් එකෙන් හිටර් වලට එනකොටම හම්බුවෙනවා පියුසබල් රෙසිස්ටර් එකක් එක මාරු කරන්න ඒවගෙම බලන්න නෙක් කාර්ඩ් එකේ කැපසිටර් එකක් ඇති එක මාරු කරන්න
@k.ksampathkumarak.ksampath943
@k.ksampathkumarak.ksampath943 3 жыл бұрын
Aiye hodata thibuna tv ekak bima vatila fly back eka thiyena thana pcb bod ekakth ekkama kadila yatata vatila thibune mama kadunu path tika hodata passala dala baluwe eth hitar line eka vadakaranna poddak kiya denawada thanks
@amatech99
@amatech99 3 жыл бұрын
මල්ලි හරියට පාත් චෙක් කරලම පාස්සන්න ඔනේ කැඩුනු පොඩි පොඩිපාත් සෙට් වෙලා නැතුව ඇති නෙක් කාඩ් එකට හීටර් එන්නෙත් නැද්ද
@k.ksampathkumarak.ksampath943
@k.ksampathkumarak.ksampath943 3 жыл бұрын
@@amatech99 na aiye
@amatech99
@amatech99 3 жыл бұрын
හීටර් එන වයර් කැඩිලද බලන්න
@WanasinhaChandrakumara-qw1yg
@WanasinhaChandrakumara-qw1yg Жыл бұрын
හීටර්ලයින්එක වැඩ එත් disply එකේ සුදු ඉරක් විතරයි එන්නෙ
@sameeraruwan7095
@sameeraruwan7095 2 жыл бұрын
aiye crt tv akak thiyanawa national sade ahenawa rupa annee na fly aken so gala sadekuth anawa mokadda aula
@amatech99
@amatech99 2 жыл бұрын
හිටර් ලයින් එක ශොර්ට් වෙලා එක බලන්න
@prasadkumara6462
@prasadkumara6462 3 жыл бұрын
Sony tv walath me widihata hadanna puluwanda
@amatech99
@amatech99 3 жыл бұрын
Hmm
@pradeepsadaruwan7899
@pradeepsadaruwan7899 3 жыл бұрын
oka aiya karantaka radila thiyanavada
@amatech99
@amatech99 2 жыл бұрын
මොකෙද මල්ලියෝ
@thusharaindika2883
@thusharaindika2883 2 жыл бұрын
අයියේ මගේ ටිවි ඒකේ සද්දය ඒනවා ඩිස්ප්‍රේඒක දේපැත්තේන් පොඩි වෙනවා හේතුව මෝකද්ද
@amatech99
@amatech99 2 жыл бұрын
ශොර්ට් එකක් බලන්න ප්‍රදාන විදුලි සැපයුම්
@pradeppra7025
@pradeppra7025 2 жыл бұрын
Mata mahathyage nambaraya tikak denna puluwanda...
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 3 жыл бұрын
මගෙ ටිවි එක china බෝඩ් එකක් ඔය රෙසිස්ටර් එ්ක වැඩ කරන්නැහැ කඩෙන් ගන්න විදියක් නැහැ පාට පිච්චිලා ටිකක් පැහැදිලි කලොත් මොනාද කරන්නෙ
@wasanthaudaya990
@wasanthaudaya990 3 жыл бұрын
සර් හෙලර් අගල්14 crt tv එකක හිිටරය on වෙනවා off වෙනවා එතකොට ස්කිුන් එක එනවා යනවා මොකද්ද ලෙඩෙ කියාදෙන්න
@ravindusanchez4811
@ravindusanchez4811 3 жыл бұрын
Aiye heater light ekath wada...eth display na...hitapu gaman penna gannawa eth tika elawakin nathi enawa...gdk welawata display off...sonud hdt ahenawa..mkdd prashnaya
@amatech99
@amatech99 3 жыл бұрын
සවුන්ඩ් ඇහෙන වෙලාවට බලන්න හීටර් එක පත්තු වෙනවද කියලා එක පත්තු වෙලත් රූප පෙන්නෙම නැත්නම් abl ලයින් එක චෙක් කරල කැප් රෙසිස්ටර් දාන්න එතකොට හරි
@RanasinghaArachilagaBinaraRaBa
@RanasinghaArachilagaBinaraRaBa 3 жыл бұрын
Shap 21 on WALA of wanawa ai a
@amatech99
@amatech99 3 жыл бұрын
පවර් කට් වෙනව 110ඔවර් යද්දි
@Geethalkalindu
@Geethalkalindu 2 жыл бұрын
මගෙ ටීවි එකට සප්ලයි දුන්නහම ඔන් වෙන් නෑ අතුලෙන් සද්දයක් එනවා
@amatech99
@amatech99 2 жыл бұрын
ගලවලා බලන්න ඕනේ මොන කන්පොනඩ් එකද අවුල් කියලා
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
අයියේ සෝනි crt එකක් තියනව ඒකෙ හීටර් එකත් පත්තු වෙනව ඒත් සවුන්ඩ් විතරයිනෙ....ඒ ඇයි
@amatech99
@amatech99 3 жыл бұрын
හිටර්ලයින් කට් ව්‍ර්ලා
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
@@amatech99 අයියේ හීටර් එක පත්තුවෙනවත් පේනවනේ..9v එනව
@amalikumari1303
@amalikumari1303 Жыл бұрын
Hitar අවට thire පත්තු වෙන්නේ නැහැ aiye
@chamilkarunapala4974
@chamilkarunapala4974 3 жыл бұрын
ඩිකොයිසන් කොයිල් එකට මගෙ මල්ටි මිටරේ ගැහුවාම ( කලු පොලොබි එක් ගැහුවාම පවර් පෙනනන්නෙ නැහු⁣නෙ සර්..
@hasinisuwandi7675
@hasinisuwandi7675 Жыл бұрын
Hit eka nomale paththu wenawa
@chamaraprasad934
@chamaraprasad934 3 жыл бұрын
Koheda shop eka tiyana
@amatech99
@amatech99 3 жыл бұрын
❤️❤️❤️❤️
@sudathnalaka9716
@sudathnalaka9716 2 жыл бұрын
Tv eka on ඔන් වෙනවා කලු පාටයි sound එකත් නැහැ රැපත් නැහැ ..ඇයි එ
@krismanjayasooriya8654
@krismanjayasooriya8654 2 жыл бұрын
Lg tv wait color line how to out
@surangaprabath1410
@surangaprabath1410 Жыл бұрын
Hitar Lin ok display no sound ok ripyai one
@thisurarakith3985
@thisurarakith3985 Жыл бұрын
Tv eke display nathuwa, high pitch sound ekak enne ai??
@nipun0417
@nipun0417 3 жыл бұрын
Chaina tv Ake ediri beate wala Obama aka newe abenne akata hethuwa mokakda
@amatech99
@amatech99 3 жыл бұрын
මට ත්‍රෙරුන්නෙ නෑ ඔයාගෙ ප්‍රස්නේ
@chamilnilanga57
@chamilnilanga57 Жыл бұрын
Tiub eka dam pata wela niwila yanawa e mokada
@WorldScopeinfo
@WorldScopeinfo Жыл бұрын
Mame tv eka auto on off wenne ai
@travelwithbosilu
@travelwithbosilu 2 жыл бұрын
මගේ එකේ ඩිස්ප්ලේ එකේ බාගයක් වැඩ ?????
LG TV no Display NO SOUND | LG TV NO PICTURE | LG TV REPAIRING
15:02
Sl Electronic School
Рет қаралды 9 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 19 МЛН
Flyback transformer side fault check // Model No - EC2116
18:15
DS Electronics
Рет қаралды 12 М.
crt television repair,  crt tv horizontal drive section
24:10
Tharanga Hewagamage
Рет қаралды 14 М.
How to LG CRT TV flyback transformer leakage repair in sinhala
17:41
Suranga Electronic
Рет қаралды 7 М.
TV repairing neck card problem and voltage |  Sinhala
13:19
Electronic world
Рет қаралды 10 М.