Led අගල් 32 tv එකේ.harp Display හදන්නේ කොහොමද cop voltage ඔක්කොම හරි. Display ගිහින්ද මේ ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන් ද . ස්තුතියි
@clarenceseneviratne3075 ай бұрын
Very beautifully explained the fault and how to rectify. god bless you and this is very good for person having fair knowledge of electronic and to attend domestic matters. thanks
Samsung plasma 43 tv eka standby red light eka blink wenawa power bord eke saddayak ekka ewage ledak hambawela thiyei da thiyanwanm aidia ekak denna hadaganna thank u.
@dilshanjayadarshana3857 Жыл бұрын
Ayye LED Tv panel repair ekk කරමුකො❤❤❤
@SampathDriver3 ай бұрын
bohoma sthuthi😊😊
@sarathpemasiri67679 ай бұрын
Cwelistar eka soot penna wada sar
@agnitv6081 Жыл бұрын
Aiya oya model ekay smps ekay mosfet eka short wela tibuna fuse ekath short wela pichchila tibuna. Aluthin replace kala tv eka on wela vinadi2k vithara yaddi ayay short wela pupurala giya. Desarayak aluthin mosfet ekai fuse ekai damma. Vinadi 2 wadakaranne pichchenawane mokakda aula?
@chamindapushpakumara70557 ай бұрын
Toshiba 23" led tv eke power on wenne ne eka para mokak hri piprena sddayak awa it's passe Tama tv eka weds nette mokakda karanna puluwan
@AmThusara Жыл бұрын
ගොඩක් ඉස්තුති ❤❤❤
@thanujadayasri79328 күн бұрын
බොහොම ස්තුතියි සර් 🙏🙏🙏❤️
@damithhashantrha7 ай бұрын
Sr 5150 amp kiyada meke
@dunkanruwankumara4359 Жыл бұрын
Samsung tv ekaka low voltage out eke DET, BLU -ON, E-PWM , PS-ON kiyanne monawada ewaye voltage kiyak wenawad
@sumithpushpakumara2453Ай бұрын
නියමයි සර්❤
@upalibandara9530 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට.
@JayanthaIlleperuma-e4m Жыл бұрын
Sir mospate k10A60w ekata 12N60c number eka thiyana mospate eka hariyanawada
අය්යේ tv එක මුලින් වතුරෙන් පිහිදාව ඊටපස්සේ පැය 6ක් හිටිය වේලෙන්න on කරාට stand by light එක වත් වැඩ කරන්නේ නැ නෙමොකද කරන්න ඕන power board එකේ කෙස් එකක් කියලද හිතෙන්නේ?
@electronicdanuma706711 ай бұрын
බෝඩ් එකද වතුරෙන් පිස්සෙ?
@trytopro137311 ай бұрын
@@electronicdanuma7067 නැ tv innovex tv එක වටේට වතුරෙන් තෙත රෙද්දකින් පිහිදැව screen ඒකත් එක්ක
@HasiniduBandara9 ай бұрын
Tv bord ekka AC / DC හොයාගන්න අමාරුයි... voltage කියල දෙන්නකො සම්පූර්ණ tv bord එකක. Sir crt tv සම්පූර්ණ බෝඩ් එකෙ voltage . Fly back tansfomer එකේ voltage . Jungle ic . Neck card එකේ voltage කියල දෙන්න පුලුවම්ද.. පැහැදිලි කිරල... Tv bord එකක් මල්ටි මීටරෙන් චෙක් කරගන්න විදිය කියල දෙන්න...🙏