Crush එක ඇත්තටම ඔයාට කැමතිද? ඒ බව හඟවන ලක්ශන 9 ක්

  Рет қаралды 17,235

WatamaluwA

WatamaluwA

Күн бұрын

ඔයා කැමතිම ගැහැණු ළමයා ඔයාට කැමතිද කියල දැනගන්න ඔයාත් කැමතිද? හැබැයි ඔයාගේ crush එක දැක්ක ගමන් ඔයා ගොලු වෙනවද? ඔයාගේ හිතේ කැමත්ත වචන වලට පෙරලගන්න බැරිව අපහසුවෙන්ද ඉන්නේ? සමහර වෙලාවට ඔයාට හිතෙනවා ඇති එයත් ඔයාට කැමති ඇති කියල..හැබැයි එයා ඔයාව crush කරනවාද?, නැද්ද ?, ඔයාගේ කැමැත්ත කිව්වොත් යාලුකමත් නැති වෙයිද කියලා දෙගිඩියාවෙන් ඔයා ඉන්නවා ඇති.මේ ලෝකේ එහෙම හිතන එකම පුද්ගලයත් ඔයා නෙමේ,අවසාන පුද්ගලයත් ඔයා නෙමේ. එයා කැමතිද අකමැතිද කියල හිත හිතා පසුතැවෙන්න එපා! අද මම ඔයාලට කියල දෙන්නම් එහෙම පසුතැවිලි නොවී ඔයා කැමති ගැහැණු ළමයා ඔයාට කැමති ද කියල දැනගන්න උදව් වන මනෝවිද්‍යාත්මක ලක්ෂණ නවයක් ගැන. මේ වගේ අරුම පුදුම විස්තර දැනගන්න දිගටම අපේ KZbin Channel එකත් සමඟ රැඳී සිටින්න. Like කරන්න,share කරන්න, ඔයාලගේ අදහස් සහ අත්දැකීම් පහල comment box එකේ සඳහන් කරන්න. පහළ Bell icon එක click කරල අපිව subscribe කරල තියාගන්න. එහෙනම් තේරෙන සිංහලෙන් අද අපි බලමු මොනවද මේ ගැහැණු ළමුන් ඔයාට කැමති ඒත් හංගන හැබැයි එයාලගේ ඉඟි වලින් සහ හැසීරීම් වලින් හොයාගන්න පුලුවන් ලක්ෂණ මොනවද කියලා. මේ වීඩියෝව අන්තිමට ඔයාට මිනිස්සුන්ගේ මනස කියවන විශිෂ්ඨයෙක් වෙන්න පුලුවන්. ඔයා අනිවාර්යයෙන්ම ඉගෙන ගනියි තිරය පිටුපස තියෙන ඇත්ත කතාව මොකක්ද කියල.
Crush Sinhala | crush signs | crush signs she like you

Пікірлер: 11
@Userleo-messi
@Userleo-messi Ай бұрын
එයා බැදලා ඉන්නේ
@Chathuranga_517
@Chathuranga_517 Ай бұрын
😂
@sachinidahanayake3008
@sachinidahanayake3008 Жыл бұрын
එතකොට පිරිමි ළමයි ගැනත් කියන්නකෝ
@watamaluwa
@watamaluwa Жыл бұрын
කියන්නම්
@ThenuraCamod-gq9bu
@ThenuraCamod-gq9bu 10 ай бұрын
😂😂😂
@Kusan_Lakshitha_official
@Kusan_Lakshitha_official 9 ай бұрын
Thank you
@sulakshi54
@sulakshi54 21 күн бұрын
💯
@ThusithaChathuranga-bo2on
@ThusithaChathuranga-bo2on Жыл бұрын
🎉🎉
@DulyaMiniru
@DulyaMiniru Жыл бұрын
❤❤good👍
@Sandeepdns-ri8bg
@Sandeepdns-ri8bg Жыл бұрын
✌️🔥
@dopemine6730
@dopemine6730 7 ай бұрын
Thank you
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 28 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 28 МЛН