ඔබ සිග්මා පිරිමියෙකු [ Sigma Male ] බව නොවැරදීම අඟවන කරුණු 12

  Рет қаралды 33,357

WatamaluwA

WatamaluwA

Жыл бұрын

ආයුබෝවන් ඔබට සුභ දවසක් ! සමාජයේ ජීවත් වන සියලුම පුද්ගලයන් ගැහැණු , පිරිමි දෙපාර්ශවයම භේදයකින් තොරව යම්කිසි පෞර්ෂත්ව ගති ලක්ෂණයකට හිමිකම් කියනවා. සමාජයේ ගැටෙන විටදි අන්‍යයන් සමග ගණදෙණු කිරීමට අපට සිදුවෙනවා, ඔවුන්ගේ බාහිර පෙනුම, හැසීරීම මෙන්ම අභ්‍යන්තර ගතිලක්ෂණ වලින් ද මනුෂ්‍ය ස්වාභාවය වටහා ගැනීම ඉතාමත් වැදගත්. සිග්මා, ඇල්ෆා ,ගැමා හෝ බීටා යන ආකාරයට පෞර්ෂත්ව ලක්ෂණ වර්ගීකරණයකල හැකියි! බොහෝ පුද්ගලයන් ඔවුන් තුල සිග්මා පෞර්ෂ ගතිලක්ෂණ ඇති බව නොදනි. ඇතැම් පුද්ගලයන් මෙම ගතිලක්ෂණ තමන් තුළම තිබෙන නමුත් කිසිවිටෙකවත් නොදකින, නොපෙනෙන ආකාරයට සිටීමට උත්සහ දරයි. ඔවුන් වෙනත් මිනිසුන්ගෙන් වෙන්ව සිටීමට උත්සහ දරයි. එතැන් සිට ගැඹුරු චින්තන ක්‍රියාවලියක් මගින් ඔවුන්ගේ ස්වාධීන ස්වභාවයන් පෙන්නුම් කිරීම සිග්මා පුද්ගලයින් කටයුතු කරයි. එසේනම් අද මේ වීඩීයෝවෙන් ගෙන එන්නේ සිග්මා පුද්ගලයෙකු සතුව ඇති සුවිශේෂ පෞර්ෂත්ව ලක්ෂණ 12 ක් පිලිබදවයි. අප සමග දිගටම රැඳී සිටින්න… බොහෝ විශ්මය දනවන තොරතුරු අප සතුයි.
Sigma Male | Characteristics of a Sigma Male

Пікірлер: 81
@KavindaMenushan
@KavindaMenushan Күн бұрын
ඕනම කෙනෙක්ට ඔය ගතිලක්ශන තමන් තුල ඇති කරගන්න පුලුවන් ,ගේමක් දෙන්න ඕන පවත්වාගෙන යන්න❤,ඇල්ෆා,බීටා,ගැමා,සිග්මා ඔය කියන හැම වර්ගයකම ගති ලක්ශන මේ ලෝකෙ ඉන්න මිනිස්සු එකින් එකාව ගත්තොත් හැම කෙනෙක් ගාවම තියෙනව,ඒක් හින්ද සිග්මා කියල වෙනම සෙට් එකක් නෑ,ඒක හින්ද අපි කැමති නම් ඔය වර්ග හතරෙන් ඕන වර්ගයක් වෙන්න අපි ඕන එකෙක්ට පුලුවන්
@UNICOSTATUS
@UNICOSTATUS Жыл бұрын
Wow මාරම ගුණාත්මකයි.තව වීඩියෝ ඕන.keep it up bro 💛
@harshanakodikara9399
@harshanakodikara9399 11 ай бұрын
මන් කැමති දෙවල් ගොඩක් මෙ video එකෙ තියෙනවා thank .
@sachiya___ff3871
@sachiya___ff3871 Жыл бұрын
supiriyak 😇😇
@arunajithpathirana3981
@arunajithpathirana3981 10 ай бұрын
Thanks I'm like this 🎉
@aselamalinga3584
@aselamalinga3584 Ай бұрын
Thanks. B'coz i got this behaviors.
@pasindumadhushanka3831
@pasindumadhushanka3831 11 ай бұрын
Love Zigma 💙💙💙
@Lifecaptured-vk5fl
@Lifecaptured-vk5fl 4 ай бұрын
Good
@devindadakshinasri6245
@devindadakshinasri6245 2 ай бұрын
Sigma වෙන්න හේතුවක්... කුඩා කාලේ දෙමව්පියන්ගේ හා වැඩෙන දරුවාගේ පෞරුෂ ලක්ෂණ ගැටුමක්...
@user-kt6ul2uq1k
@user-kt6ul2uq1k Сағат бұрын
හරියට හරි
@user-ds2zc6ds5v
@user-ds2zc6ds5v 5 ай бұрын
Matath lakshana thiyenawa dan thama danagathe mamath sigma kenek kiyala ❤
@historywithsm1814
@historywithsm1814 11 ай бұрын
Subscribed
@malingainduwara5182
@malingainduwara5182 11 ай бұрын
Nice One Brother ❤
@watamaluwa
@watamaluwa 11 ай бұрын
Thanks 🔥
@BestBuyBeacon
@BestBuyBeacon 11 ай бұрын
ඔව්
@sldora7156
@sldora7156 Жыл бұрын
❤🔥
@user-zf9vp1yo1h
@user-zf9vp1yo1h 3 ай бұрын
❤..aththa...mata mekata ekata wenna haki....
@ishan.udayanga
@ishan.udayanga 11 ай бұрын
@___mr.wrd____
@___mr.wrd____ 11 ай бұрын
❤❤
@sisinindupriyajanaka1339
@sisinindupriyajanaka1339 11 ай бұрын
It's me ❤
@Sandeepdns-ri8bg
@Sandeepdns-ri8bg Жыл бұрын
🔥❤️
@NishanthaNisan-zd5mt
@NishanthaNisan-zd5mt 10 ай бұрын
Mage laksana mewa thama meken narakakda
@ravishanneelappriya8695
@ravishanneelappriya8695 Жыл бұрын
🤜❤️
@R.S.N.K.HOT.Video470
@R.S.N.K.HOT.Video470 11 ай бұрын
❤❤❤❤❤
@rawindulakshan5002
@rawindulakshan5002 11 ай бұрын
ඉස්සර ඕවයින් පොඩ්ඩක් වගේ තිබ්බ දැං වැරදි ආශ්‍රය නිසාද මන්දා එවවත් නෑ වගෙ🙂😪
@biovideos2000
@biovideos2000 11 ай бұрын
🥰
@Ninety9space
@Ninety9space 11 ай бұрын
kauda omoma warga karanne
@MasheshThushara
@MasheshThushara Жыл бұрын
හොදයි යාලුවා දිගටම මෙවගෙ විඩියො දන්න ❤❤
@watamaluwa
@watamaluwa Жыл бұрын
අනිවාර්‍යෙන්ම
@GangaShiromi-fw1we
@GangaShiromi-fw1we 7 ай бұрын
❤❤❤
@user-ll2yd9kt8k
@user-ll2yd9kt8k 8 ай бұрын
සිග්මා පිරිමි කෙනෙක් ආස කරන පාටවල් මොනවාද
@Sl_Land_Rover_Club
@Sl_Land_Rover_Club Жыл бұрын
😏💯
@djk8668
@djk8668 3 ай бұрын
Me okkoma mata tiyanawa eth mn sigma kenek newe🤐💀💥
@GOLDANLOKESING8152
@GOLDANLOKESING8152 18 күн бұрын
මාතටත් ඔයලක්ෂන තියනව මාත් සික්මා කෙනෙක් දැන් මම මොකද කරන්නේ
@minugaranmira6609
@minugaranmira6609 11 ай бұрын
2වෙනි ලක්ෂණ ඇර අනිත් ඔක්කොම තියෙනවා
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 Ай бұрын
මම ගත්ත මහජන සම්පතෙත් මුල් ඉලක්කමයි අග ඉලක්කමයි හැර ඔක්කොම තියෙනවා 😥
@alphamale001
@alphamale001 2 ай бұрын
ඒ සීයට එකම ඉන්නව මේ කමෙන්ට් සෙක්ශන් එකේ මරු බන් අපෙ උන්නම්😂😂😂සිග්මලා වැහි වැහැල ඇත්තම චරිතයක්නම් මෙතන වැලලි වැලලි ඉන්නැ ඌ උගෙ වැඩක් බලාගන්නව😂😂😂
@kaveendrajamahesh4684
@kaveendrajamahesh4684 11 ай бұрын
❤💉
@SanuxShort
@SanuxShort 11 ай бұрын
E bam voice එක edit කරෙ ai එකකින්ද💯👈
@watamaluwa
@watamaluwa 11 ай бұрын
මේ ඔරිජිනල් වොයිස් එකක්
@manuthransaja
@manuthransaja Жыл бұрын
Cupiriyak
@anjana6207
@anjana6207 11 ай бұрын
Oka Joya gaththa akama kiyala tiyanawa oka weradi kiyala
@DULAJYUTHSARA-ss3qy
@DULAJYUTHSARA-ss3qy 11 ай бұрын
Pissu
@thomas-xh5xx
@thomas-xh5xx Ай бұрын
Samajayata sapekshawa sigma kiyanne pissek.sigmata sapekshawa api pisso.
@user-bz1kp6ef8c
@user-bz1kp6ef8c 11 ай бұрын
Kellonta nadd mehem
@watamaluwa
@watamaluwa 10 ай бұрын
තියෙනවා , ඉස්සරහට දාන්නම්
@muhammadmafaz8530
@muhammadmafaz8530 4 ай бұрын
Sigma women are less attractive
@user-mf7bg3so1r
@user-mf7bg3so1r 11 ай бұрын
Ekak natuwa anit okkoma tiyena mama 🧠🖤😶
@JayasankaChamath-hv6nr
@JayasankaChamath-hv6nr 9 ай бұрын
එකක් වත් නැති මම
@tharushagimhan4707
@tharushagimhan4707 11 ай бұрын
නියමයි මෙදෙවල් ඔක්කොම මගෙ ජිවිතෙ තියෙනවා මත් සිග්මා කෙනෙක්
@chamiladhammika9263
@chamiladhammika9263 11 ай бұрын
එහෙම වෙන්නේ කොහොමද
@anurarangana1311
@anurarangana1311 11 ай бұрын
boru kiyanna ep yako 🤨sigma kawadawath thamange thathwe kiyla kapi penna balnne na yako😡
@watamaluwa
@watamaluwa 11 ай бұрын
🤨
@denethchethan9268
@denethchethan9268 11 ай бұрын
😂😂
@see4496
@see4496 11 ай бұрын
Me too 😎😎😎😎😎😎😎😎😎😎🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😏😏😏😏😏😏😏😏😏😏😊😊😊😊😊😊😊😊.
@EXSISEINSRILANKACLUB
@EXSISEINSRILANKACLUB 5 ай бұрын
😂
@dlhsampath8052
@dlhsampath8052 10 ай бұрын
මාත් සිග්මා කෙනෙක් ඔය ලක්ශන සේරම මටත් තියනවා
@vikumlakshan5724
@vikumlakshan5724 7 ай бұрын
😂
@ishan.udayanga
@ishan.udayanga 5 ай бұрын
😑😑😐
@123perera8
@123perera8 5 ай бұрын
එහෙම කෙනෙක් නම් ඔහොම reply කරන්නේ නෑ..
@surangakumara95
@surangakumara95 5 ай бұрын
😂
@user-en2qh8ru8c
@user-en2qh8ru8c 4 ай бұрын
අනේ 😂😂
@Pubudu96384
@Pubudu96384 11 ай бұрын
සිග්මා මේල් කියන්නෙ නපුස්සකද 😂
@watamaluwa
@watamaluwa 11 ай бұрын
නපුංසක කියන්නේ මොකද්ද?
@Pubudu96384
@Pubudu96384 11 ай бұрын
ගැහැණු මෙන් ලාලිත්‍යය ඇති පිරිමින් හරියට BTS වගේ
@nimeshtharuka-nn9so
@nimeshtharuka-nn9so 10 ай бұрын
Ktta කපටි
@Pubudu96384
@Pubudu96384 10 ай бұрын
@@liminic5561 නෑ මම පිටරට,තනියම පිටරට(ජපානයේ)මිනිස්සුන්ගෙනුත් වැඩ අරන් වැඩ ඉවර උන ගමන් ව්‍යායාම් කරන පැය 4ක් නිදියල වැඩ කරන සරල පිරිමි පුද්ගලයෙක් නිසා කිවුවෙ 😂
@sachiya___ff3871
@sachiya___ff3871 Жыл бұрын
supiriyak 😇😇
@user-zf9vp1yo1h
@user-zf9vp1yo1h 3 ай бұрын
@SLMastery
@SLMastery 7 ай бұрын
❤❤
@Dambaldon
@Dambaldon 11 ай бұрын
@AchiLakruwan
@AchiLakruwan 11 ай бұрын
❤❤
Learn From Thomas Shelby Of Peaky Blinders In Sinhala
8:24
Ares Perera
Рет қаралды 59 М.
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 41 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 69 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
Power of 90 days Focus Formula | Simplebooks Motivation
8:01
Simplebooks
Рет қаралды 157 М.
Incredible magic 🤯✨
0:53
America's Got Talent
Рет қаралды 23 МЛН
Люди были шокированы от увиденного 🤯
0:29
Фильмы I Сериалы
Рет қаралды 3,1 МЛН
Sigma Kid Hair  #funny #viral #comedy
0:17
CRAZY GREAPA
Рет қаралды 3 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
0:21
Паша Осадчий
Рет қаралды 8 МЛН
Папа помог Дочке 🥹❤️ #shorts #фильмы
0:30