KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කතෝලික එයයි බෞද්ධ මමයි නත්තල සැමරුවේ මෙහෙමයි ❤☸️✝️ | එයාගේ අතින්ම හදපු ගවලෙන🏠️ @dilinilakmali 🇱🇰🇳🇿
18:13
"" හාදු දුන්න අපේ හොඳම දවස"" 🙊 | Beauty Of Our Simply Wedding Day 👰♂️🤵♂️ | Dilini & Charith ❤🤎❤🤎❤
19:04
Гениальное изобретение из обычного стаканчика!
00:31
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
VIP ACCESS
00:47
එයාගේ Crush එක බලන්න ගියා...🙊🙊😍😍😍
Рет қаралды 107,078
Facebook
Twitter
Жүктеу
1
Жазылу 42 М.
Dilini lakmali official
Күн бұрын
Пікірлер
@shashikadilhari
3 күн бұрын
අනේ දැන් නම් ඔයාගේ vedio වලට addicts වෙලා මම.. හරීම නිහතමානී යුවලක්.. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඔයා හරි ලස්සනයි දිලිණි.. මහත්තය දකුණු ඉන්දියාවේ නළුවෙක් වගේ.. ගොඩක් ආදරෙයි අපි... බුදුසරණයි ❤
@HewageAmila
Ай бұрын
අයියා නම් ඇත්තටම සතුටින් වගේ ඉන්නේ මුණේ හිනාව පිරිලා ඔයාලගේ ලොකුකම් නැති මේ සරලකමට මම නම් මාර ආදරෙයි ❤️
@MihiriGamage-ct3bu
Ай бұрын
ඒ මල්ලි දෙමළ නළුවෙක් වගෙ,,ඔයාල දෙන්නට බුදු සරණයි නංගී ❤
@chandimadharmadasa9044
2 ай бұрын
මමත් අහම්බෙන් වගේ තමයි පහුගිය දවසක දැක්කේ දැන් දිගටම ඔයාව බලනවා ඇත්තටම ආසයි ඔයාගේ කතා විලාශය ට
@sriyaninanayakkara4788
Ай бұрын
මාත් එහෙමයි
@sanjuudanie2642
Ай бұрын
මමත් එහමයි .
@German.Made.Easy.by.Subadra
21 күн бұрын
You are great, humble actors You are very beautiful and your husband like Tamil actor ❤❤❤ Have a wonderful future. Bless you. Your dreams become success one day.
@asanthijayasinhge3729
20 күн бұрын
මාත් එහෙමයි ❤❤❤
@thilakakumarihamy2998
2 ай бұрын
මම කැමතිම වැදගත් ලමයෙක් තිලිණි...රට ගියත් ඒ වැදගත්කමට බුදු සරණයි
@manelyatawara6126
2 ай бұрын
අනේ දුවේ ඔයාගේ මහත්තයා හරි අහින්සකයි. හරිම ආදරණීය දෙපලක් හොදින් සතුටින් ඉන්න හැමදාම බුදු සරනයි
@AruniJayathilake
2 ай бұрын
අහම්බෙන් වගේ මේ වීඩියෝව මම දැක්කෙ. නිකමට බලන්න හිතුන. මාරම ලස්සන පසුබිම් සංගීතයක් ඇහුන. හරිම මිහිරි බවක් දැණුන. ඒත් මං මේ ගීතය අහල නෑ නෙ...කලින්. ඒ නිසා කවුද මේක කියන්නෙ කියල හොයල බැලුව. ඒ ඔබ දෙපල නේද.. ඇත්තටම මාරම මිහිරියි ඒ ගීතය. මං කීප සැරයක්ම ඇහුව. "හාදු දෙනවාද මට ලංවී........තාරැකාවලට රහසේ......හරිම මිහිරියි. මේ කමෙන්ට් එක ඔබ දෙපලටම. ලස්සනට, තවත් ආදැණීයව ජීවත් වෙන්න. බුදුසරණයි. ස්තුතිය ඒ ගීතය ගැයුවට. මට ඒ ගීතය හරිම මිහිරියි. ❤😊 බුදුසරණයි ඔයාලට.
@dilinilakmali
2 ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤
@user-li4sg3er5k
2 ай бұрын
ආදරෙයි මගෙ ආසම නිලියට.සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි
@NamaleeShama
2 ай бұрын
නිර්මාණය කරනයට ආදරය කරන ඔබේ මහත්තයා ගැන මම හුගක් සතුටු වෙනවා ...ආදරණීය සැමියෙක් ලද ඔයා හරිම සරල සුන්දර කෙනෙක් නංගි ...බුදුසරණයි ...ඔබ දෙන්නටම...( නාමලී )
@kanthiweliwatta4874
2 ай бұрын
අනේ හරිම සතුටක් මෙහෙම ඉන්නවා දැක්කම ආසයි .යහපතක්ම වේවා .තෙරුවන්සරනයි ඔයාලා දෙන්නට .❤🌹🙏🙏🙏
@chaminidesilva4868
2 ай бұрын
අනේ ඔයා හරිම වැදගත්, අහිංසක කෙනෙක්, හරිම ආදරෙයි oyata, බුදු සරණයි 🙏🙏🙏🌹
@AnojaDissanayaka-j4s
2 ай бұрын
දිලිණි ඔයාටත්..මල්ලි ඔයාටත් බුදුසරණයි ..දිලිණි තාම අපේකම තියන් ඉන්නව දැක්කම සතුටුයි..ඇදුම් අඩුවෙලා නෑ..ඇග පෙන්නල නෑ..සිංගිරිස් වෙලා නෑ.. මහ පොලොවෙ ජීවත් වෙන උන්ට වරදින්නෙ නෑ...ඉතිං දෙන්න තුන් හතර දෙනාවෙලා නිදුකින් සතුට්න් ඉන්න ලැබේවා❤❤
@nisha9466
Ай бұрын
Notification ඇවිත් තිබුනා video එක බලන්න ආසාවෙන් හිටියේ ❤ දැන් තමා බැලුවෙ ආදරෙයි 😘
@lakshmig497
Ай бұрын
ඔයත් හරිම නිහතමානී කෙනෙක් අක්කි....අයියා නලුවෙක් වගේ...ඔය දෙන්නට තෙරුවන් සරණයි !!! ❤
@gamingdila9829
2 ай бұрын
ඇත්තටම සතුටුයි නංගී ඔයාව නැවත දකින්න ලැබුණට.ඒ දවස්වල අපි ඔයාගෙ ටෙලි හරිම කැමැත්තෙන් බැලුවෙ.මේ ෆොටෝවෙ ඉන්නෙනම් මගෙ පුතා.ආදරෙයි හැමදාමත්.සුබ පැතුම් ඔයාල දෙන්නට❤
@GaminiAjith-r7e
2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න 😍තෙරුවන් සරණයි
@lasanthal9432
2 ай бұрын
ශෂිකාට ඔයාට කව්ද අකමැති ආදරෙයි ඔයාලට බුදුසරණයි
@violetwasanthigamage7262
Ай бұрын
අනේ හරිම ලස්සනයි...නවසීලන්තය ට ගියා වගේ ඔයා ගේ හැම වීඩියෝ එකක් ම
@champamunaweera6175
2 ай бұрын
අනේ හරිම ආදරනිය කටහඩ❤❤
@සෞන්දර්යා
2 ай бұрын
අනේ ඔයාලා දෙන්නා ලස්සනයි ..හැමදාම සතුටින් ඉන්න
@praneedipraneedi9731
2 ай бұрын
ශෂිකා මිස්ගේ ගීත වලට හැමෝම ආසයි අක්කා
@disnachandani-m3z
2 ай бұрын
පොතක කොටසක් වගේ රස වින්දා. ❤❤ස්තූතියි.
@basnayakadarsha2556
2 ай бұрын
අහම්බෙන් නංගී ඔයාගේ video එක දැක්කේ.ඔයා තමයි මගේ favorite .හරිම සතුටුයි මහත්තයාත් හරි ශෝක්.හැමදාම සතුටින් ඉන්න .❤❤
@dilinilakmali
2 ай бұрын
❤❤
@RasikaRuwani-t1m
2 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@NadeeshaHettiarachchi-kz9wh
2 ай бұрын
ඔයාලා දෙන්නා ගෙ මේ ආදරය තව තව වෙඩිවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...❤❤❤❤
@ThamaraPerera-o5b
2 ай бұрын
මම කැමති ම රංගන ශිල්පිනියක්. ඔබ සතුටින් ඉන්නවා දැකිමත් අපිට සතුටක්.❤❤
@EmashaHans
2 ай бұрын
දකිද්දි සතුටුයි අක්කී, ආයෙම හම්බෙමු දවසක! පරිස්සමින් සතුටින් ඉන්න අක්කි, අයියා දෙන්නම. ආදරෙයී. එමාෂා නංගි 🥰
@dilinilakmali
2 ай бұрын
හම්බ වෙමු නංගී...thank you ❤
@malanieindra123
Ай бұрын
ඔය දෙන්නා ම ආදරණීය චරිතයක් ආදරෙයි පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@thakshalasudarshi8556
2 ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න ...❤❤ බුදුසරණයි ..ජේසු පිහිටයි
@rashmidethabrew3427
24 күн бұрын
ජිවිතේ.. ජීවත් වෙනවා කියන්නේම අවංක ආදරයක් ලබමින් ජීවත් වීමයි. ඔයාලා දෙන්නටම ඒ අපුර්ව පින ලැබිල තියෙනවා. සතුටින් ඉන්න ලැබේවා...!!! සැමදාම 🙏✨✨💖💖
@IreshaMadhuwanthi-e2b
18 күн бұрын
අයියා වගේ කෙනෙක් ලැබෙන්න මාර පිං වන්තයි අක්කි ඔයා 💖💖💖
@anomajayakody286
2 ай бұрын
මම ගොඩක් ආදරේ කරන කෙනෙක් නංගී ඔයා.සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාලා දෙන්නටම
@J.AVijerathna
6 күн бұрын
දෙන්නම ගොඩක් හොඳ අය ඔයා වගෙම ඔයාගෙ මහත්තයත් ගොඩක් හොදයි...සතුටින් ඉන්න බුදු සරනයි ඔයාල දෙන්නට.🙏❣️🌹
@ryansamaranayake45
16 күн бұрын
Shoii akki,, mn dn oyalage video balanna adict wela,, aiyath handsome hode, tamil actor kenek wage
@kumudunirupika5196
2 ай бұрын
❤❤❤❤කොහේ හිටියත් හොඳින් ඉන්න බුදු සරණයි ඔබ දෙන්නාටම
@gayanipradeepika-ul9vb
Ай бұрын
Adarei nangi❤❤❤ oya harima ahisakai parissamin Inna dennama b.s
@booli100
28 күн бұрын
Niyamayi Sahodariya Oba Depalata Samma Sambudhu Saranayi.....
@yamunarathnayaka682
2 ай бұрын
කළාව ජීවිතයම වූ දරුවො හරිම සංවේදියි! හැම දෙයක්ම සෞන්දර්යාත්මකව දැකීම නිසා ජීවිතය සැහැල්ලුයි සරළයි සුන්දරයි ! සතුට ,සැනසීම බාහිරින් නොව සිත ඇතුලාන්තයෙන්ම ලැබෙන නිසා ඔවුන් ලොව කොහේ කොතැන සිටියත් අනෙක් අයටත් ඒ සතුට සැනසීම ආරෝපනය කරනවනේද කියල දැනුනා.දෝණිගෙ video බලන්න කොච්චර කාර්‍යබහුලවුනත් වෙලාව හදාගන්නෙ ඒ නිසාමයි! තෙරුවන් සරණයි!!! ඔබ දෙපලටම 🙏🌹☸️🪔👌💖💖💎💎✨😊👑️🏆️☀️🙏👍
@ThilaniDilrukshi-o9j
2 ай бұрын
ආසාවෙන් බැලුවා සතුටින් ඉන්න ❤❤❤❤
@dilinilakmali
2 ай бұрын
❤❤
@NiruahiRansika
Ай бұрын
Shok akii..thwa vlogs kran cokking,food challenge ehema..oya harima hodai 😍💚💚 sathutin ina hemdam denth ekka 😍💚
@thalathapriyadarshani3752
2 ай бұрын
දිවියේ සැමදා සතුටම වේවා .....සරල රුවැත්තියේ ......🌻💓🌻🌹
@Sintiyaacgunawardana
2 ай бұрын
❤
@sampathsamarakoon9384
25 күн бұрын
ඇත්තටම ඔයාල දෙන්නම පොළොවෙ පය ගහල ජිවත්වෙන බොරු සෝබන නැති ලස්සන කපල් එකක් ආදරෙයි ගොඩක් ❤❤❤
@dilinilakmali
24 күн бұрын
🙏🙏
@matildaranjani3946
18 сағат бұрын
ටිකක් ඇහෙනවා madi...s😊 ඉන්න.. theruwan sarani 🙏 ..❤❤🌹🌹✌✌
@SanthiMahamarakkage
2 ай бұрын
❤❤❤❤❤❤ බුදු සරණයි
@k.manoji.geethanjalimanoji1227
2 ай бұрын
Dilini oya dennatama adarei adarei mama asai kiri famwala lassan lassan videos danawata adarei petiyo ❤❤❤❤
@RajithaRoshan-q7u
Ай бұрын
මං දැකපු හරිම නිහතමානී චාම් ලස්සන හොද නිලියක් ඔයා .ආදරෙයි ❤️සතුටින් ඉන්න හැමදාම
@SamindaRanganath
2 ай бұрын
Hamadama adaren sathutin Inna oyala denna ❤budu saranaiii 🙏
@nishanthalaxmen7179
2 ай бұрын
Màlliyage job eka hari aseerui wage mata hithenne nanga aka Nisa manasika suwayatat ekka giyapu gamana gana harima sathutue adarei hamadema dennatama budusaranai
@NiranjalaSwarnamali-jc4nw
2 ай бұрын
අදත් ගොඩක් ආසාවෙන් බැලුවා විඩියෝ එක .තවත් ලස්සන විඩියෝ ගේන්න ❤ඔයාගේ විඩියෝ බලන්න දැන් ගොඩක් ආස වෙලා මම ❤❤❤
@chamalshathomas3794
2 ай бұрын
දිළිනි ❤ ඔයා ගෙ අලුත් ජීවිතේ ට සුභ පතනව ... මට නම් හිතන්නේම ඔයයි මහත්තය යි සංසාරේ පතාගෙන එන දෙන්නෙක් මයි කියලා ... ගැළපෙනවා❤ හොදින්
@BabbriyaStephany-i4c
2 ай бұрын
ශෂිකා සහ ඔබ යනු කාලාකරැවන් අතර නිහිතමානි චාමි චරිත දෙකක් ,ආදරෙයි හැමදාම ❤❤
@dilinilakmali
2 ай бұрын
❤❤🙏🙏
@dimuthuudayangani2039
Ай бұрын
❤❤❤❤
@Nilu676
Ай бұрын
මමත් ❤
@nadeekapriyanthi7695
2 ай бұрын
ඔයා අනේ ඇස් වලිනුත් හිනාවෙනොනේ 🙃🙃🙃🥰🥰
@SunilPgamage
13 күн бұрын
ඇත්ත ආදරේ කියන්නේ අනිත් කෙනාගේ සතුට තමයි නේද ❤❤❤❤❤❤❤❤ඔයා සිකුරුලන්තේ එකෙත් රගපෑව නේද මං ගොඩක් ආසාවෙන් බැලුවා ඒක
@ShalikaShalika-so6zn
Ай бұрын
Man adaraya kara a adaraneeya kenek thami oya adarei nangi oyalage jeewithe thawath lassana wenna kiyala suba pathanawa❤❤❤❤god bless you❤❤❤❤
@KanthiBandara-sq4js
2 ай бұрын
ආදරෙයි දෙන්නටම ❤❤
@sunandamalkanthi1531
Ай бұрын
හොදම හොඳ නිහතමානි මහත්තයෙක් ඔයාට ලැබිලා තියෙන්නේ ..ආදරෙන් බලාගන්න ...රගපෑවෙ නැතත් කමක් නැහැ ...💖
@RavinisPathirana
Ай бұрын
Lassani aiya akka oyala dennam aadarei godak❤
@niroshasajeewani3710
2 ай бұрын
Harima lassanai katandarayak kiyanawa wagea ahgana eanna oyagea katawa thank uhrima adara niyai❤❤❤❤❤sathutin enna deviphitai ❤❤❤❤
@ShanikaAyomi
2 ай бұрын
ගොඩක් කොල්ලන්ගේ crush එක ...ඒයාගේ චරිතේ🎉 කට හඩ...❤❤❤❤ ඔයත්...❤❤❤ සතුටින් ඉන්න ලස්සන බබාලා ගොඩක් හදන්න...❤❤සුන්දර ජිවිතයක් ගෙවන්න ... එක එක්කේනාගේ life style එපා ...ඔයා ගේ විදහ නියමයි...
@Lte4-ff7xn
Ай бұрын
ගොඩක් ලස්සනයි දෙන්න බුදුසරණයි බුදුසරණයි
@niroshadamayanthi7157
Ай бұрын
Ane nangi oyala dennatama budu saranai❤❤❤
@nethmisansala-py9mf
2 ай бұрын
අක්කීගෙ vlog එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා වැඩ කරන ගමන් තමයි බලන්නෙ වෙනදා වගෙම අදත් vlog එක ගොඩාක් ... ලස්සනයි 🌺🌺
@sampathsamarakoon9384
25 күн бұрын
මම ආසාවෙන් බලනවා ඔයාලා දෙන්නගෙ වීඩියෝ
@kusalkarunaratne5206
Ай бұрын
අහම්බෙන් ඔයාගේ මේ විඩියෝ මං බැලුවේ ,දැන් නම් හොයලාම බලනවා ලොකුවට නොකිව්වාට ඉස්සර ඉදලාම කැමති චරිතයක් ඔයා නිළියක් වශයෙන්ම නෙමෙයි මං හිතන්නේ ,ඒ ඔයාගෙ චාම් සරළ කමට අහිංසක කමට වෙන්න ඇති මගෙ හිත ගත්තේ .හැමදාමත් සතුටින් සැනසීමෙන් ඉන්න ඔබ දෙපලටම 💕🌹🌹💕 තෙරුවන් සරණයි !!!
@dilinilakmali
Ай бұрын
ස්තුතියි ❤❤
@sasifdo3642
2 ай бұрын
ශශිකා මිස්ගේ ගීත වලට අපි කවුරුත් ගොඩාක් ආසයීනේ අක්කෙ🥰🥰🥰
@SheromeMadushane
Ай бұрын
Ane mage dilini akkige katahadath harima lassanai. Aiyath ekka sathutin inna manika.
@damayanthiwickramaarachchi808
2 ай бұрын
ඔයා කතා කරන විදිහට මාර ආස හිතෙනවා පුතේ ... මම ආසම නිළියක් ඔයා..... ඒ ලාංකික බව ... සරල බව හැමදාටම තියාගන්න .... තෙරුවන් සරණයි !!!
@ajanthakumari8000
Ай бұрын
දෙන්නටම සින්දු කියන්න පුළුවන් නිසා සින්දුවක් කියන වීඩියෝ එකක් දාන්න දුව ❤❤❤❤ සතුටින් ආදරෙන් ඉන්න හැමදාම අපිත් ඔයාගෙ ගමට කිට්ටුව ඉන්නෙ .ඔයාලට බුදුසරණයි
@mayuriwathsala118
Ай бұрын
ඔයාලගේ වීඩියෝ හරි ආසාවෙන් බලනවා😍
@NilanthiRenuka-kt3gy
2 ай бұрын
❤❤❤❤❤❤Budu sarani nangi malli dennatama
@sabeethalakmali6585
2 ай бұрын
Lassanai akki man akkige vedioes harima asawen balanne
@rathnawaliperera6049
2 ай бұрын
Oyala dennama lassanai saralai sathutin innava video baladdi apitath harima sathutui vasanavanthai oyala jesu pihitai
@damekaadamekaa554
Ай бұрын
Budu saranaii nangi....hamadama sathutin enna labewa
@mangalikakusumtika3705
27 күн бұрын
තෙරුවන් සරණයි. ඹබ. දෙපලට ❤❤
@manjularoshini2925
2 ай бұрын
මම හැමදාම ගොඩක් ආදරේ කරන නිලියක්. හැම දාම සතුටින් ඉන්න. ඔයා දෙන්නටම බුදු සරණයි ❤❤
@MihiriRasika
Ай бұрын
ඔයත් ශසිකා වගේම හරිම නිහතමානී සරළ දක්ෂ නිළියක්.මවාගත් පොෂ් කියලා පෙන්නන අය අතරෙ ඔයා පට්ට👌👌👌දිලිනි
@milindalakpriya440
Ай бұрын
adeh,,,,wooow ,,,api wayo balanna yanawa wage,,, theruwan saranai dennatama,,,
@dilinilakmali
Ай бұрын
අයියේ ❤❤
@PushpaHannadigei
29 күн бұрын
Ahamben me vedio eka dakke hari lassanai dennama❤
@SampathDinusha-k3y
6 күн бұрын
ඒ ආදරේ නම් හරිම සුන්දරයී❤
@tyronesallay9554
Ай бұрын
Lovely family. we love both of you.❤️👍❤️🙏
@englishwithdamayanthiweerasing
27 күн бұрын
Wishing you both all the best! Budusaranai!
@priyanthaganga6867
Ай бұрын
දිලිණිගේ ඩ්‍රාමානම් බලලා නැහැ ගොඩක් නමුත් එයාගේ චැනල් එක සබ්ස්කරයිබ් කරා ඒකේ පොඩි සුන්දරත්වයක් තියෙන නිසා. දිලිනි ශෂිකාව ආමන්ත්‍රණය කරපු හැටිනම් හරිම වැදගත්. ස්තූතියි එයට
@ajanthidesilva4444
2 ай бұрын
අදින ඇදුම අගය කරන්න ඔන තවමත් හරිම නිහතමානි කෙනෙක් අාදරෙයි ඉතිං❤❤
@ThilakaRanasinghe
Ай бұрын
අඟුරු සිත්තම් ටෙලිනාට්‍යයේ මගේ ලේලිය විදිහට. රඟපෑ දිලිනි දුව... කාලෙකට පස්සේ. මෙහෙම දකින්න ලැබුන එක සතුටක්..ජය වේවා..❤
@dilinilakmali
Ай бұрын
ගොඩාක් ස්තූතියි තිලකා ඇන්ටි ❤️❤️පරිස්සමින් ඉන්න😍😍❤️❤️❤️
@DilshaniVijemali
Ай бұрын
Beautiful calm family ❤❤❤❤
@GRPTV-vy4cn
Ай бұрын
Wow හොද බිරිඳක්.....සුභ අනාගතයක් නංගි දෙන්නට ම....
@sudarshanakumara5456
29 күн бұрын
ජය වේවා!!❤❤
@nevedyapearis9393
Ай бұрын
Nngi oyage husbund indian actor kenek vage harima smart cham oyatama gelapena kenekvena kisima niliyata hambela netuva ati iyata taram sundara life ekk .....❤❤❤❤budusaranai. Oya tamai lankave hitiya vedagathma cham ma lassana niliya vena nikiyo vagea nama keta karagathte ne oya
@Samadhi_kumarathunga
2 ай бұрын
Budusaranai Nangi
@rosalialgama2244
28 күн бұрын
Mama hari aasi oya farm eka balanda enda.
@VGGunawathiVGGunawathidaSilva
Ай бұрын
අනේ පුතේ ඔයාට,හරිම,ආදරේ හිතෙනවා❤❤❤❤❤ආදරෙයි
@DinuTommy
5 күн бұрын
Maath akke oyalawa ahamben ada dakke..ude idan oyage wedyo bluwe.❤
@wijethunghe..479
Ай бұрын
❤❤❤❤❤❤❤❤ ආසාවෙන් බලන්න පුළුවන් ...
@sobajayawardena2750
Ай бұрын
ආදරණීය කපල් එකක් තෙරුවන් සරණයි පුතේ ඔයාලට
@nadeekaamarathunga589
Ай бұрын
ඒ සරලකමට ආදරෙයි...බුදු සරණයි ...
@gayaniudawatte9218
2 ай бұрын
හරිම ලස්සනට කතා කරන එකම ඇති...
@nishanisenarathna1230
Ай бұрын
Budusaranai dennatama ....❤
@kumudunisansala2432
2 ай бұрын
Ane mama oyata harima kamathi. Mahaththaya mari show eke dhanush wage🎉❤🎉❤
@yamunapitipana2946
2 ай бұрын
Oya dennatama suba pathanawa🙏 harima lassani ❤️
@sumedasandaruwan3697
2 ай бұрын
අපේ ගෙදර හැමොම ආස කරන නිලියක් ඔයා ...මෙහෙම හරි දකින්න ලැබ්ම සතුටක් ❤️❤️ පුළුවන් හැම වෙලාවකම අපි හැමොම වෙනුවෙන් මෙහෙම හරි විඩියොස් එකක් දාන්න ..බුදු සරණයි ❤️❤️❤️අදරෙයි හැමදාම
@JanakiKumari-ee8ls
2 ай бұрын
අනේ මාත් හරිම කැමති ගායිකාවක් ❤❤
18:13
කතෝලික එයයි බෞද්ධ මමයි නත්තල සැමරුවේ මෙහෙමයි ❤☸️✝️ | එයාගේ අතින්ම හදපු ගවලෙන🏠️ @dilinilakmali 🇱🇰🇳🇿
Dilini lakmali official
Рет қаралды 64 М.
19:04
"" හාදු දුන්න අපේ හොඳම දවස"" 🙊 | Beauty Of Our Simply Wedding Day 👰♂️🤵♂️ | Dilini & Charith ❤🤎❤🤎❤
Dilini lakmali official
Рет қаралды 46 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
1:51
ප්‍රියසාද් පවුල වලි දාගන්න දවසට හරිම මිහිරියි කියන්නේ ඇත්ත ද...?
Hiru TV
Рет қаралды 112 М.
3:40
ඒ තුන්දෙනා අපේ ජීවිතවලට ඇවිල්ලා තියෙන්නේ අපි තුන්දෙනාව ආරකින් බේරගන්න | #dinakshi
The Scoop
Рет қаралды 72 М.
4:54
යමුද අපිත් එක්ක රට ඉදි කඩන්න ?🙃🇦🇪Fruit Picking sinhala vlog🇱🇰
DinuIshi
Рет қаралды 27 М.
8:36
නවසිලන්තයේ අපේ පුංචි ගෙදර බලමු ද 🙊🙊🙊
Dilini lakmali official
Рет қаралды 562 М.
6:55
දුන්නා එයාට දුම් පිටවෙන්න 🤣🤫🤪|කොහොමද ඒ කෑම 🤩@dilinilakmali 🇱🇰 🇳🇿
Dilini lakmali official
Рет қаралды 121 М.
25:22
නවසිලන්තයට 2025 වසරට දක්ෂයෝ ඕනේලු ?🇳🇿🤩 | ෆාම් එක රස්සාවක් හිතන තරම් සුන්දරද ?🤔 @dilinilakmali
Dilini lakmali official
Рет қаралды 143 М.
19:51
ලංකාවෙන් නවසීලන්තයට ❤🥹
Dilini lakmali official
Рет қаралды 229 М.
15:01
මතකයන් ආයේ මතක් උන ගමනක් | ඒ ලස්සන කොහොම විස්තර කරන්නද| Dilini Lakmali Thrimanna 🇱🇰 🇦🇺🙊🙊😊😊🤫❤
Dilini lakmali official
Рет қаралды 65 М.
15:39
සයිබිරියාවෙන් ගෙනාව දඩබ්බරයා 🙊| කාගෙත් ආදරවන්තයා හැමෝම ඉල්ලපු එයාගේ විඩියෝ එක @dilinilakmali 🇳🇿🇱🇰
Dilini lakmali official
Рет қаралды 92 М.
34:12
Christmas Day Special 🎄🎅 / අපිත් එක්ක නත්තල් දවස සමරමු / සයිලි බබාටනම් හොදටම නත්තල් / Life In Korea
Samee and Sandu
Рет қаралды 11 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН