නවසිලන්තයට 2025 වසරට දක්ෂයෝ ඕනේලු ?🇳🇿🤩 | ෆාම් එක රස්සාවක් හිතන තරම් සුන්දරද ?🤔

  Рет қаралды 266,051

Dilini lakmali official

Dilini lakmali official

Күн бұрын

Пікірлер: 998
@NadeekaSadewli
@NadeekaSadewli Ай бұрын
හරියටම අවංකව බොරු නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන සුපිරි කොල්ලෙක්. ඒ වගේම සුපිරි කෙල්ලෙක්. ❤️
@EranganiMalkanthi
@EranganiMalkanthi Ай бұрын
අක්කා ලස්සනයි ඔයලා හරිම නිහතමානී යි.අහංකාර නෑ පොළවේ පය ගහලා ජිවත්වෙලා ඉන්න විදිය ඇත්ත ඇති සැටියෙන් පෙන්නවා.සමහරු රට ගිහින් ලොකූ කම් පෙන්නවා.ඔයලා දෙන්නා සමන්‍යා විදියට අහිංසකව ජිවත් වෙනවා ඔයාට ජය වේවා.❤❤❤නාහතමානි නිලියක් ඔයා අයියාත් ඒවාගේ ලස්සනයි .ජිවිතේ ජය වේවා..🎉🎉🎉
@IsankaGalagoda-qu5hj
@IsankaGalagoda-qu5hj Ай бұрын
මිනිස්සු ලග පාත නැති එක හොදයි.මමත් අස ඔය විදියට නිදහසේ ඉන්න.මාරම ලස්සන ජිවිතයක් ඔයාට ලැබිලා තියෙන්නෙ.මල්ලිටයි ඔයාටයි බුදු සරණයි.අාදරෙයි දෙන්නටම❤❤❤❤
@ChandaniKumari-f4z6x
@ChandaniKumari-f4z6x Ай бұрын
බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤❤
@jayanathbandula5522
@jayanathbandula5522 Ай бұрын
පවුල් ජීවිතය මේ සියල්ලටම වඩා වටිනව..මේ මගේ මතය...ඒගැන වැඩිපුර හිතන්න...ඔයාට හරි ආදරණීය සැමියෙක් ලැබිල තියෙනව....ඔය ⁣Telidramas තාවකාලිකයි...ජීවිතය කියන්නෙ සල්ලිම නෙමේ...ඔය ආදණීයබව මේ සියල්ලටම වඩා වටිනබව තේරැම් ගන්න.....ජයවේවා ඔයදෙන්නට..!
@KumariChandrakanthi-s2s
@KumariChandrakanthi-s2s Ай бұрын
ලංකාවේ නිලියෝ කෝටිපතියෝ බැදලා පොශ් එකේ ලංකාවෙ ඉන්නවා.සමහර අය ඉන්නවා වැරදි වැඩ කරලා සල්ලි කෝටි ගණං හොයනවා.නිලියෝ අතර හරිම නිහතමානි මාරම නිලියක් ඔයා.වෙන නිලියක් නම් මේ දේවල් කියන එකක් නෑ.ඔයාලා දෙන්නා හරිම හොදයි.බුදු සරණයි නංගි,මල්ලි
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 27 күн бұрын
මටත් ඒකම හිතුනා ❤❤❤
@IsharaSewmini-l5p
@IsharaSewmini-l5p 24 күн бұрын
❤❤❤❤❤❤
@Mahe-v8k
@Mahe-v8k 21 күн бұрын
එහෙම කියන්න එපා බන් ඉතින් ඒක ලැබීම , හැමෝම දුක් විදින්න ඕන නෑනේ 😂
@ruwansampath352
@ruwansampath352 18 күн бұрын
ඒක ඇත්ත මේ දෙන්න වගේ ඇත්තටම සතුටින් ඉන්න හැමෝටම බෑ. අනිත් අය සතුටින් කියල රටට පෙන්නලා ප්‍රශ්න මැද ජීවත් වෙනවා
@RomiyaKarunathilaka
@RomiyaKarunathilaka 17 күн бұрын
Good luck
@SnapnCook
@SnapnCook Ай бұрын
ලස්සනයි අක්කේ අදත් video එක..මමත් ඔයා වගේම marry කරල ලංකාවේ ගොඩාක් ආසාවෙන් කරපු job එක අතෑරලා USA වලට ආවෙ..❤ පවුල් ජීවිතයක් සාර්ථක කරගන්න නන් එක්කෙනෙක් කැපකිරීමක් කරන්න ඕනි කියන කතාවට ඒ නිසා මමත් 100% එකගයි..❤ඔයා වගේම අපි ඉන්නෙත් USA වල ලස්සන ගමක..මම කෑම හදන්න ගොඩාක් කැමති කෙනෙක් නිසා මමත් පොඩියට youtube channel එකක් කරගෙන සතුටින් ඉන්නව❤ ඔයාගෙයි husband ගෙයි හැමදේම success වෙන්න කියලා ආදරෙන් wish කරනවා අක්කේ..❤❤❤
@Hxy4xx
@Hxy4xx Ай бұрын
මම දිලිනි අක්කගේ වගේම snap n cook ඔයාගෙ channel එකත් ආසාවෙන් බලනවා අක්කි. 🎉
@SnapnCook
@SnapnCook Ай бұрын
@ thank you nangi..💚
@ShenuShenu-r5f
@ShenuShenu-r5f Ай бұрын
මෙන්න නියම නිලියෝ ..හොදට ඉදලා හොද විවාහා ජිවිතේ ගත කරන සාමාන්‍ය ජීවිත
@nuwankusum9698
@nuwankusum9698 Ай бұрын
ඇත්තටම නිහතමාණිව දන්න දේ කියලා දෙනවා.. එන විදිය ලෝබ නැතිව කියලා දෙනවා.. ආදරෙයි ..
@geethamalakarandagoda8580
@geethamalakarandagoda8580 Ай бұрын
රඟපෑම හොඳයි. ඊට වඩා හොඳයි දුව සාර්ථක පවුල් ජීවිතය. හොඳ මහත්තයෙක් ඔයාට ලැබිලා තියෙනවා. දැන් ලංකාවේ හතු පිපේනවා වගේ නලු නිලියන් ඉන්නවා. කිසි චාරයක් නෑ.තමන්ටම කියලා කිරි ගොවිපලක් හිමි කරගන්න ශක්තිය ලැබේවා. බුදු සරණයි. ජේසු පිහිටයි.
@MalshaSewwandi-ww2fj
@MalshaSewwandi-ww2fj Ай бұрын
ඔය දෙන්න ෂෝයි ගැලපෙනවා ඔය දෙන්න..අක්කිට කෙල්ලෙක් හැටියට හොද මහත්තයෙක් ලැබිලා තියෙනවා සතුටුයි ගොඩක්.. ඔය දෙන්නට හොද ගමනක් යන්න පුළුවන් අපිත් ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️
@Weerasinghekvw
@Weerasinghekvw 27 күн бұрын
හරිම හොද නිහතමානී මනුස්සයෙක්,ඉක්මනින්ම සාර්ථකත්වය කරා යාමට වාසනාව ලැබේවා!!!
@amithsumudhu3817
@amithsumudhu3817 4 күн бұрын
හරිම.අගෙයිි.අපේකම.පිටරටවලත්.පුචලිත.කිරිම.අගයනව.නිලියන්ගෙන්.හොදම.නිලිය.පවුල.රැකගෙන.තම.අාදරය.වෙනුවෙන්.කල.කැපවිම.චාමි.කියන්න.වචන.නැ.දෙන්නටම.සුබ.පැතුමි🌹🌹❤
@Mahashkumara2311
@Mahashkumara2311 Ай бұрын
මං අසාම නිලියක් සතුටින් ඉන්න බුදුසරණයි. මටත් 27 December Interview තියෙනවා online බලමු මං chef කෙනෙක් විදියට එන්න. බලමු දෙන්නටම බුදුසරණයි ජයවේවා
@ExcitedEyeglassFrames-dn4xz
@ExcitedEyeglassFrames-dn4xz Ай бұрын
මම පුළුවන් හැම වෙලාවේම ඔයාගේ වීඩියෝ බලනවා... හරිම ආදරණිය කෙනෙක් ඔයා ඔයාටම ගැලපෙන සහකරුවෙකුත් ලැබුනා මම හිතනවා ඔයා වගේම හරිම චාම් නිහතමානී කෙනෙක් කියලා ...හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරේයි ඔයාලා දෙන්නටම... තෙරුවන් සරණයි මැණික දෙන්නටම...❤
@upulherath2245
@upulherath2245 19 күн бұрын
කලා කේෂ්ත්‍රයේ චරිතය අතින් ඉහලින්ම ඉන්න නිලිය ඔබයි කියා කිව හැක, ප්‍රමාද වී හෝ යුගදිවියට පිවිසීම ඉතාම සතුටක්,,ඉතිං ඔබ දෙදෙනාට දරුපැටව් හදාගෙන සුන්දර සාර්තක ජීවිතක් ගත කරන්න වාසනාව උදා වේවා ...
@yorinsajithafonseka2689
@yorinsajithafonseka2689 6 күн бұрын
❤❤
@samanthapriyankara4700
@samanthapriyankara4700 Ай бұрын
අද තමයි ඔයාලගේ චැනල් එක දැක්කේ. හරිම ලස්සනයි ,හැමදේම හොඳට කියල දෙනවා. Good Luck🥰🥰
@asinthasamarasingha4861
@asinthasamarasingha4861 15 күн бұрын
දිලිනි අක්කෙ කොණ්ඩෙ යනවනම් ඒකට හේතුවක් hot water නාන එකයි hair drayer එක අල්ලන එක.සීතලට අපි නාන්නෙ උණු වතුර නිසා එහෙම වෙනවා.මම කියන්නෙ අත්දැකීමෙන්.විටමින් පවා ගත්තා මගෙ කොණ්ඩෙ අහුරු පිටින් ගැලවුනා.පස්සෙ තමා හේතුව හොයාගත්තෙ.මගෙ කොණ්ඩෙ ඔයාගෙ තරම් දිග නෑ හැබැයි curly .හවසට නෑව ගමන් husbhand ගෙ වැඩේ drayer එක අල්ලන එක.ඒකෙන් තම මගෙ කොණ්ඩෙ එහෙම වුනේ. මේකටම මම කියන්නම් ඔයාට තෙල් එකක් හදාගන්න.මේක පොල් තෙල් 200ml කට ගැලපෙන විදියට මම කියන්නම්.පුලුවන්නම් ලංකාවෙන් අම්මට කියලා හරි හදලා ගෙන්නගන්න.පේර කොළ, කොහොඹ කොළ, කරපිංචා,ගොටු කොළ ,මේ ඔක්කොගෙන්ම අරගන්න ඔයාගෙ අතට මිටක්.ඒකරලා කුරුදු කෑල්ලක් ,රතු ළූණු ගෙඩි දෙකක් ,කලුදුරු ඇට ටිකක් කරාබු නැටි දෙකක් බැදපු උළුහාල් ටිකක් එක්ක වංගෙඩියෙ කොටාගන්න කෑලි තියෙන්න.පේස්ට් එකක් තරම් කොටන්න එපා.වතුර දාන්නත් එපා.ඊට පස්සෙ මේක මමනම් කලේ ගෙදර පොල් කිරි වලින් තෙල් හිඳගන්නකොට පොල් කිරි එක පැහිලා තෙල් වෙන් වෙන වෙලාවට මේ ටික ඔක්කොම දාලා තෙල් එක පැහෙන්න තියලා තෙල් එක හොඳටම වෙන් වෙනකම් මද ගින්දරේ හදාගත්ත එක.(මේකට වදමල් ,කෝමාරිකා එහෙමත් දාන්න කියලා තිබ්බා වීඩියෝ එකක.මගෙ කොණ්ඩෙට වදමල් දැම්මම දුඹුරු පාට ගතියක් එන නිසා මම ඒ දෙකනම් දැම්මෙ නෑ ) පස්සෙ තෙල් එක නිවුනම කපු රෙදි කෑල්ලකින් පෙරාගන්න.ඊට පස්සෙ තෙල් එක දාන බෝතලේට කලුදුරු ඇටයි බැදපු උළුහාල් ඇට ටිකකුයි කරාඹු නැට්ටකුයි දාන්න.මේ තෙල් එක දවස් දෙකක් ගානකොට කොණ්ඩෙ ගැලවුන එක 90% ක්ම මගෙ නතර වෙලා.දැන් සතියක් විතර වෙනවා කොණ්ඩෙ ගැලවෙන්නෙ නෑ දැන් මගෙ.ඔයාට පොල් හිඳගන්න නැත්නම් සුදු පොල්තෙල් එකට මේ ටික දාලා මද ගින්දරේ රත් කරලා ගන්න අක්කෙ .ඒ වගේම doctor කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන කොණ්ඩෙ යනවට zink තියන විටමින් එකක් use කරන්න.මමනම් දැන් drayer එක අල්ලන්නෙම නෑ.ඔයා මේක කරලා බලන්නකො හරියාව්.❤
@dilinilakmali
@dilinilakmali 8 күн бұрын
Thank you nangi❤️
@SugandiAnuththara-gv6sh
@SugandiAnuththara-gv6sh 7 күн бұрын
​@@dilinilakmaliakki konde wawenn deyk thynwada
@pushpagamage4683
@pushpagamage4683 Ай бұрын
ඉක්මනින්ම ඔය දෙන්නට ඔය ෆාම් එකේම owner වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා . ඔය දෙන්නට තෙරුවන් සරනයි.. ඔය නිහතමානි කමට හරිම ආදරෙයි..
@SriyaniSriyani-x7q
@SriyaniSriyani-x7q Ай бұрын
ඔබ දෙපිලටම දීර්ඝායුෂ ලැබේවා හොදින්ම කාලය ගතකරන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා
@malijayaraj7130
@malijayaraj7130 23 күн бұрын
ඇත්තටම හරිම ලස්සනයි නෝන මහත්තයා එක තැනක ජිවිතය ගෙවන්න ඕන. දෙන්න දෙපලක ඉන්නවට වඩා එක තැනක ඉන්න එක ගොඩක් හොදයි. තෙරැවන් සරණයි දෙපලටම❤
@SLSADA
@SLSADA Ай бұрын
මම ලංකාවේ නිලියන්ගෙන් ආසම,කැමතිම එක්කෙනෙක්.තමා ඔයා අක්කි හැමදාම සතුටින් ඉන්න ආදරෙයී❤
@HashaniNavodya
@HashaniNavodya Ай бұрын
ඔය වගෙ පරිසරයක ජීවත් වෙන්න ලැබීමම වාසනාවක් 🥺❤️😍💚
@nipunikarunarathna5725
@nipunikarunarathna5725 Ай бұрын
ඔයා වැදගත් නිලියක් ලංකාවේ හිටපු....❤❤❤❤
@nilushatharangani4777
@nilushatharangani4777 Ай бұрын
මල්ලි කථා කරනකොට මට ඇස් වලට කදුළු ආවා. ඔයාලගේ කතාව අපේ රටේ එන්න හිතන් ඉන්න අයට හරිම හයක්. මල්ලි නංගි ඔයාලා දෙන්නගේ වචන මාර විදියට හිතට දැනෙනවා ❤️ඔයාලාගේ දෙන්නගේ හිතේ තියෙන සියළුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වේවා 💐අනිවාර්යෙන්ම ඉෂ්ට වෙනවා 🥰🥰 පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි!!!
@dilinilakmali
@dilinilakmali Ай бұрын
❤️❤️❤️😍😍 ස්තුතියි
@sudanthasandaruwani2232
@sudanthasandaruwani2232 Ай бұрын
මොන දෙ උනත් පව්ල් ජිවිතෙට මුල් තන දෙන්න ඔයට බුදු සරනෛ❤❤❤
@nadeekaroshani5494
@nadeekaroshani5494 Ай бұрын
අනේ ඉතින් මම කැමතිම දෙන්නෙක් .හැමදාම ඔය විදිහට අපෙත් එක්ක ඉන්න ඕන .තෙරුවන් සරණයි නංගී ,මල්ලි .සතුටින් ඉන්න හමදාම ❤❤❤❤❤❤❤
@NadeekaSadewli
@NadeekaSadewli Ай бұрын
ඔහෙට එන විදිය කියලා දෙන්න තමන්ගෙ තැනට ගන්නැතුව. මොකද අත්දැකීමෙන් කියන්නේ අපි ගන්න මනුස්සයා කළගුණ සලකන්නේ අමුතු විදිහකට අපි සතෙක්ට ආදරය කළොත් ඒ සතා මැරෙනකම් මනුස්සයට ආදරය කරනවා. නමුත් මනුස්සයා කියන සතා හරිම වෙනස්. ඔය දෙන්නා හරිම ආදරෙන් ලස්සනට ඉන්නවා. මිනිස්සුන්ට උදව් කරන්න තමන්ගේ ළඟට නොගෙන
@amithaebert5415
@amithaebert5415 Ай бұрын
ස්වභාධර්මය විදින්න පුලුවන් රැකියාවක්.වානාවන්තයි ඔය වගේ ජීවත් වෙන්න ලැබීම ගැනම.මටනම් භාවනාවක් වගේ ඔය පරිසරය දැකීමම.සුභ පැතුම්.සතුටින් ඉන්න හැමදාම🎉🎉
@wikkramaarchchi930
@wikkramaarchchi930 Ай бұрын
මොන ටෙලි නාට්‍යද නංගි මෙහෙ නිළියෝ ඕන තරම් ඉන්නවනෙ.ඔයා හොද සරල චාම් කෙනෙක්.ජීවිතේ අපිට ආදරේ අය එක්ක ගත කරන්න ලැබෙන්නෙ ටික කාලයයි ඒ කාලය ටෙලි නාට්‍යවල රගපාන්න ගිහින් අඩු කර ගන්න එපා.අපිට ඔය අශ්ව වලිගෙ වගේ දිග කොණ්ඩෙ තියෙන රංගන ශිල්පිනියව කවදාවත් අමතක වෙන්නෙ නෑ.ඔයා ඔයාගේ පවුල ගොඩ නගාගන්න ඔහෙට වෙලා සතුටින්.ටෙලිනාට්‍යවල අඩුව අනිත් නිළියො සම්පූර්ණ කරයි.❤❤❤
@KanchanaDilhani-c2p
@KanchanaDilhani-c2p Ай бұрын
මිස් මං හරිම ආසයි ඔයාගේ රංගන දිවියට ඒ වගේම ඔයාගේ නිහතමානි බවට.මිස් මං අවිස්සාවේල්ලට කිට්ටුව පාදුක්ක පැත්තේ.මං හොස්පිටල් එකේ වැඩ කළේ හෝමාගම මගේ තාත්තා අසනීප වෙලා මට නවතින්න උනා.දැන් මං ගෙදර ඉන්නේ.මගේ ගෙදර මං පොඩිකාලේ ඉදන්ම අපේ ගෙදරත් ගවයන් හිටියා.මාත් ආසයි ඔයාලා වගේ ඇවිත් පාම් එහෙක වැඩ කරන්න.මටත් එහෙම වාසනාවක් ලැබේවා කියලා මං හිතනවා
@NiroshiniLiyanage
@NiroshiniLiyanage Ай бұрын
වයස ප්‍රශ්නයක් නැනේ දෙන්නා ආදරෙයි නම් මාගේ මහත්තයා මට වඩා අවුරුදු දෙකක් බාලයි මාගේ මහත්තයා මට පට්ටම ආදරෙයි good luck nangi
@l.s.geekiyanage6266
@l.s.geekiyanage6266 Ай бұрын
මාර ම ලස්සනයි .හොදම විඩියෝ එකක්.පුලුවන් නම් කෘෂිකාර්මික දේවල ගැන කියන්න ඒක අපිට වටිනවා.
@NadeekaSadewli
@NadeekaSadewli Ай бұрын
හැබැයි සහෝදරයා පුළුවන් තරම් හුදෙකලාවෙ ඉන්න එක තමා හොඳ මොකද ඔය ඉන්න සත්තු දැන් ඉන්න මිනිස්සුන්ට වැඩිය ගුණ යහපත් සොබා ධර්මය අපිට බලනවා. හොඳ ගුණ යහපත් මිනිස්සු ඉන්නේ බොහොම අතලොස්සයි. මනුස්සයන්ට උදව් කරන්න ඕනේ නමුත් කාවත් ළඟට ගන්න එපා.❤
@SubashiniWijesinghe-dp4cv
@SubashiniWijesinghe-dp4cv Ай бұрын
අනේ බොහෝම ස්තුති..ඔය දෙන්නට මං සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...
@Roshanthisgreendiary
@Roshanthisgreendiary Ай бұрын
මගෙ මහත්තයා ඉතාලියේ මේ වගේම හරීම ලස්සනයි වතුයායක gardener job එකක් කරන්නෙ❤
@EverythingBeautiful-sf2di
@EverythingBeautiful-sf2di Ай бұрын
අනේ අම්මෝ ලංකාවේ මිනිස්සුන්ට ඕනි නැති දෙයක් නැනී. ලස්සන දෙයක් බලලා සතුටින් ලස්සන comment එකක් දාන්න. තවත් කෙනෙක් සතුටින් ඉන්නවා බලලා සතුටු වෙන්න. මේ ඉපදුනු අපි කොයි මොහොතේ මැරෙයිද කවුද දන්නේ. කෙනෙක් ගේ වැරදි අඩුපාඩු හොයලා සතුටු වෙන්න එපා. හොද විතරක් දකින්න පුරුදු වෙන්න. ලස්සන මම ආසම නිලියක් තමයි ඔයා. මම හරිම අසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා. බුදුසරණයි ඔයාලා දෙන්නටම. ❤❤
@SamanthVitayakumara
@SamanthVitayakumara Ай бұрын
දුවෙ ඔයාල දෙන්නටම පත්තිනි මැණීයන්ගෙ පිහිටයි අපි නිකවැරටිය ගම කිරි ගොවියන් මගේ පූතා ඉන්ජිනේරු අංශය අවසාන වසරේ පූලූවන්නම් මොකක් හරි job එකක් හොයා දෙන්න පුළුවන් ද පිං ඔයාල දෙන්නටම
@sadaruwanpathirana2822
@sadaruwanpathirana2822 Ай бұрын
ජයෙන් ජයම ලැබෙවා ❤ අදරෙයි ❤ දළදා සමිදු පිහිටයි.!!🙏🙏🙏🙏
@kg94837
@kg94837 Ай бұрын
මේක බලන ගමන් හිතුවේ ලංකාවෙත් මේ වගේ උගත් මිනිස්සු යොදාගෙන නවීන තාක්ෂණය පාවිච්චි කර මේ වගේ පටන් ගත්තොත් වස විසි නැති නැවුම් කිරි දරුවන්ට ලබා දෙන්න පුළුවන්. ලංකාවට ආනයනය කරන ජරාව අඩු කර මේ ආංඩුවෙන්වත් එවැනි වැඩ පිලිවෙලක් පටන් ගත්තොත් හොඳයි. දියුණු රටවල පිටිකිරි නැති තරම්. හැමෝම බොන්නේ නැවුම් කිරි. ලස්සන ගමනක් යන්න පටන් අරන් තියෙනවා ඔයාලා දෙන්නා. ජේසු පිහිට.
@ayomaratnayake5615
@ayomaratnayake5615 Ай бұрын
ඔයාල දෙන්න ටම වාසනාවන්ත යුග දිවියක් සහ නීරෝගී දරුවන් ප්‍රාර්තනා කරනව. නංගා ඔයා ඉතාම නිහතමානී ශිල්පිනියක්. මම ඔයාගේ රගපෑම් දැකලා නෑ (මම ලංකාවේ teledramas බලන්නේ නෑ. Sorry dear) බොහෝමයක් කලාකරුවන්ට වගේ නොවී ජීවිත කාලය පුරාවටම එකම partner කෙනෙක් සමග යුග දිවිය ප්‍රීතිමත්ව ගත කිරීමට ලැබේවා කියා පතනවා. ඔයාලව හැබැහින්ම දක්නට ලගදීම අවස්ථාව ලබාගන්න බලාපොරොත්තුව වෙනවා❤
@SOCIALPROTECTSRILANKA
@SOCIALPROTECTSRILANKA Ай бұрын
දෙන්නම ගැලපෙනවා වගේ..පිලිවෙලකට ඉදි..වෙන අය නමි පවුල් අවුල් කරගෙන..මඩ ප්‍රචාර අපහාස..නින්දා..පවුල් ගැටලු..අනියමි සමිබන්ධතා වගේ...නලු නිිලියන්ට තියෙනවානේ..ඒ ගැටලුවක් නැතිව.විනීතව..සංවරව..නිහතමානීව කටයුතු කරනවා වගේ..ඉතාමත්ම හොඳ පවුලක්..රටට අදර්ශයක්...මුදල් පස්සේ..යන අයට වඩා..මෙි අහිංසක විදිහට ඉන්න එක ඉතාමත්ම ගෞරවයක් ..👍
@manelalwis6533
@manelalwis6533 22 күн бұрын
අවිස්සාවේල්ල දැන් ඩෙටෙි නෙවෙයි කියන්න මාත් කොස් ගම සතුටින් ඉන්න දෙන්නම බුදුසරණයි ජේසු පිහටයි 💕💕♥️♥️
@hasithajeewantha4165
@hasithajeewantha4165 Ай бұрын
මන් ආසම ෆීල්ඩ් එක ..ලන්කාවේ මන් පුන්චි ෆාර්ම් එකක් කරනවා ඔයාලගේ වීඩීයොස් හැමදාම බලනවා ඉදිරියටත් අරගෙන එන්න
@manelbasnayaka322
@manelbasnayaka322 Ай бұрын
ඔයාලා දෙන්නා හරිම නිහතමානියි. දිලිනි දුව හරිම නිරහංකාර නම කැත කරගත්තෙ නැති නිලියක් දෙන්නටම බුදුසරණයි ❤️🙏❤️
@Nethul-j7w
@Nethul-j7w Ай бұрын
ඔයාලට සුබ පතනවා.මගේ මහත්තය විදේශ ගත වෙන්න කැමැති නෑ.හැබැයි විදේශ රටක ගොවිපොලක ,ෆාම් එකක,රස්සාවක් කරන්න ලැබුනොත් නම් යන්න ආසයි කියනවා. එයා නිවාඩුවක් ලැබෙන හැම වෙලාවකම ගහ කොල සමග ඉන්න කෙනෙක් .ඒජන්සි වලින් යන්න බයයි අද කාලෙ.හැම තැනම බොරුව නිසා.දන්නා කෙනෙක්ගෙ මාර්ගයෙන් ලැබුනොත් තමයි එහෙම යන්නේ කියලා කියනවා.එහෙම ඒවා ලැබෙයිද කියන්න දන්නේ නෑ අපි නම් ඉතින්.❤
@yohaniyapa5820
@yohaniyapa5820 Ай бұрын
Hoya gaththothin matath kiyanna
@chandihansa
@chandihansa Ай бұрын
දිලිනි ඔබේ සියළුම අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා 🙏🏻🙏🏻හැම දේටම බලපාන්නේ හිත. ජිවිතේ පාළුද නැතිද කියන එක තමන් ආදරය කරන කෙනා මත වෙනස් වෙනවා.ඒ අතින් ඔයා ඔය කරන්නේ ගොඩක් අයට ආදර්ශයක්. ඔයාට වරදින්නේ නැහැ. අපි හැමෝම ආශීර්වාද කරනවා 🙏🏻❤️(දිලිනි අපි NZ වලට එන්න හිතාගෙන ඉන්න family එකක් . හස්බන්ඩ් Phd එකට Waikato University තේරිලා ඉන්නෙ. පටන් ගන්න ඕනේ 2025 May වල. ඒත් මේ ලඟදි NZ rules වෙනස් වුණා. මුලින් පෙන්වන ගානට වඩා විශාල මුදල් ප්‍රමාණයකින් දැන් පෙන්වන්න වෙලා තියෙන්නේ. ඒක හදාගන්න ඕනේ නිසා admission extend කරගන්න ලියලා තියෙන්නේ Uni එකට. මේ හැමදේම අතරේ දැන් දැන් NZ ගැන අහන්න තියෙන කතා වෙනස් වේගෙන එනවා. ඒ කියන්නේ Economy එක. සෑහෙන්න Job market එක බැහැලා කියලා දැනගන්න ලැබෙනවා. Living cost එකත් දවසෙන් දවස වැඩි වේගෙන එන නිසා විදේශීකයන් ගොඩක්‌ NZ අතහැරලා ලඟම Ausi වලට සහ අනෙකුත් රටවල් වලට යන එක වැඩිවෙලාලු තියෙන්නේ. එනවනම් ලොකු ගේමක් ගහන්න බලාගෙන තමයි එන්න කියන්නේ.ඊයේ මට කෙනෙක් ලියලා තිබ්බ අහිමිවීම් දරාගන්න පුළුවන්නම් විතරක් මෙහෙ එන්න කියලා. එයා කියන්නේ ලංකාවේ හොඳින් ඉන්න පුළුවන් නම් trend එකට එන්න එපා කියලා. Husband දැනට Job කරන්නේ අපි ඉන්නෙ අප්‍රිකානු රටක. දුවගේ පුතාගේ future එක ගැන හිතලා එන්න plan කලේ. ඒත් අනේ මන්දා දැන් හොඳටම discouraged. හිත පොඩ්ඩක් නිදහස් කරගන්න ගොඩක් ලිව්වේ. සමාවෙන්න 🙏🏻)
@Kusumalatha-h9z
@Kusumalatha-h9z 20 күн бұрын
නවශිලංන්තයේදි ටෙලින්‍යටයක් කරන්න මිස්.සුභපතමි.....🇱🇰🇱🇰🇱🇰🌹🌹👍🙏🙏🙏
@lankalanka7765
@lankalanka7765 Ай бұрын
ඔයාලා දෙන්නා ගොඩාක් හොද නිහතමානි දෙන්නෙක් දුව පුතා ඔයලා හැමදාම සතුට්න් පර්ස්සමින් ඉන්න හැමදාමත් ආදරෙයි බුදු සරණයි ජේසු පිහිටයි
@KalaniWijerathna-eq7of
@KalaniWijerathna-eq7of Ай бұрын
දවසක මාත් ආසයි ඔයාලා වගේ සතුටින් නිදහසින් ඉන්න😍❤හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න අක්කේ❤💖
@nirmalajayakody1677
@nirmalajayakody1677 Ай бұрын
සරල මිනිසුන් මෙන්න ලෝකයට අවශ්‍ය පවුල් තව ලියන්න දෙයක් නද ඔබ දෙදනාට මේ ස්වභාව ධර්මයා අපි විශ්වාශ කරන අධ්‍යාත්මය ඔබව සතුට ආදරය සමග හැම මොහතකම ආශිර්වාදය ලැබී සතුටින්ම ඉන්න ලැබේවා❤❤❤❤ මගේ මව්බිමේ ජීවත්වන වන හැමදෙනාටම විදෙශ් ගත වීමට පෙර මේ වීඩියෝව දකින්න ලැබේවා❤❤❤❤
@senusahanya8763
@senusahanya8763 Ай бұрын
හස්බන්ට උදවි කරගෙන ආදරෙන් එයාගෙ ලගින්ම ඉන්න ඒක තමයි පවුලක සාර්ථකත්වය
@chandaniekumarasinghe2719
@chandaniekumarasinghe2719 Ай бұрын
හරිම සතුටුයි ඔයාලගේ ජීවිතේ ගැන. Farm කරන අයට ඉගෙනගන්න දේවල් ලබාගන්න පුළුවන්. පොඩි නැහැ චරිත් ලොකූ කාර්යභාරයක් කරන්නේ තනියෙන්. ලොකු experience එකක්. සතුටුයි ඔයාලා දෙන්න නිදහස් ජීවත් වෙන විදියට. එහෙනම් මීගමුවේ කතෝලික කොල්ලෙක්...එකටත් සතුටුයි.
@ChandramaliJayathissa
@ChandramaliJayathissa Ай бұрын
නිදහසේ ඔහේ ඉන්න අක්කියෝ අයිය එක්ක ඔයා කොහෙ හිටියත් අපි ආදරෙයි
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 Ай бұрын
මම හිතන්නෙ ඔයා ලංකාවෙ ඉඳන්ම කොණ්ඩයට කරපු treatment ගැන තමයි අපි කාටත් දැනගන්න ඕනෙ, ඔය විදිහට දික් කරගත්තෙ කොහොමද කියලා dr ❤😊
@DiliniHettiarachchi-jz6or
@DiliniHettiarachchi-jz6or Ай бұрын
හරීම ආසයි ඔයාලා දෙන්නාට ❤❤
@harshaniperera5037
@harshaniperera5037 29 күн бұрын
අක්ක හරි වැදගත් විදියට රංගන ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක්. හරිම ආදර්ශමත් චරිතයක්. දක්ෂ නිලියක්. සතුටින් ඉන්න හැමදාම.බුදු සරණයි.
@WasanthaKumari-b9c
@WasanthaKumari-b9c 25 күн бұрын
ගොඩක් ආදරෙයි දිලිනි නංගී, ඔයා හොද කෙනෙක් නිසයි ඔයාට හොද සැමියෙක් හමුවුනේ, සුවැති දිවියක් දෙන්නටම, තෙරුවන සරණයි ❤❤❤
@Nisansala-g7u
@Nisansala-g7u 27 күн бұрын
අපි අවිස්සාවෙිල්ලෙ පුවක්පිටියෙ.මං හරිම කැමති කෙනෙක් අක්කෙ ඔයා.අක්කෙ ඔයා අවිස්සාවෙිල්ලෙ brandex අාව මතකද අපි ෆොටෝස් ගැහුව අක්කට මතකද.ඔයාල දෙන්නට සුබ පතනවා...❤❤❤❤❤❤❤
@annerushani4867
@annerushani4867 23 күн бұрын
හිත ලග හිනැහී චේතනා හරිම ආසයි
@Lifetravelingwiithme
@Lifetravelingwiithme 28 күн бұрын
ආසම නිලියක් අක්කා ඔයා...පොලොන්නරුවෙ teledrama එකක් කලා නෙද වාමන යාමය කියලා.අදුනන අයියා කෙනෙක් තමයි එකෙ නිෂ්පාදනය කලෙ,එත් දකි කියලා බලාපොරොත්තුවෙන් හිටියා එත් දැක්කෙ නෑ...ජය වේවා අක්කා දෙන්නටම❤
@dayarathnayake3988
@dayarathnayake3988 Ай бұрын
තුනුරුවන් සරණින් යහපතක්ම වෙන්න ඕන ඔයාලා දෙන්නට
@susanthawellala4301
@susanthawellala4301 Ай бұрын
ආසාවෙන් බලනවා ඔයාගේ විඩියෝ...දෙන්නටම ආදරෙයි...හැමදාමත් සතුටින් ඉන්න...❤❤❤
@WasanthaMarasinghe-v6k
@WasanthaMarasinghe-v6k Ай бұрын
ඒක හොදයි කසාද බැන්දනමි දෙන්නා එක ලග ඉන්න ඕනා ඔයා හරී
@sanduniimasha557
@sanduniimasha557 Ай бұрын
දැක්කත් සිත සැහැල්ලු වෙන ආදරණීය දෙන්නෙක් හදවතින්ම බුදු සරනයි ❤❤❤ my favourite ❤❤❤
@kumudunirupika5196
@kumudunirupika5196 Ай бұрын
බුදු සරණයි පුතේ ඔයාලා දෙන්නාටම ❤❤❤
@lakeegaming813
@lakeegaming813 Ай бұрын
මල්ලි නම් හරීම සතුටින් ඔය සතුට හැම දිනකම පවතීවා බුදු සරණයි ජේසු පිහිටයි!!!!
@ChandanaKumara-l1u
@ChandanaKumara-l1u 4 күн бұрын
ඔයා එන්න එපා මහත්තයත් එක්ක සතුටින් ඉන්න දූල පුතාල හදාගෙන සතුටින් ඉන්න අපිට එවැනි වාසනා නැහැ මේ රට මොකද්ද අනන්ත දුක් සතුටින් මේ චූටිකාලෙ ඉන්න
@sanjeewakumara3063
@sanjeewakumara3063 Ай бұрын
ඔයාගෙ ටෙලි බලන්න තමා ආසා මන්දාරම අමතක වෙන්නේ නැහැ .❤❤❤
@manojbuddhika3275
@manojbuddhika3275 Ай бұрын
හිත ශක්තිමත් කරන ව්‍යායාම කරන්න පටන් ගන්න මල්ලි දැං ඉඳලම
@rishanthichandrasoma8133
@rishanthichandrasoma8133 Күн бұрын
Waiting to hear your Love Story❤
@ShriyaniGunarathna-c1i
@ShriyaniGunarathna-c1i 12 күн бұрын
අනේ.මගේ.මහත්තයාගේ.කකුල්.කපලා.මගේ.පුතාට.රැකියාවක්.හොයා.දෙන්න.ඔයාලා.ගොඩාක්.පින්
@NaleenSuji
@NaleenSuji Ай бұрын
Oyala සතුටින් inna.paul ජීවිතේ සතුටින් inna nam කැපකිරීම් karanna වෙනවා .oya a අතින් godak හොඳ waif kenak.
@W.Sumedha
@W.Sumedha Ай бұрын
ඒ අයියා අහිංසකයි ❤
@nishaliyanage8015
@nishaliyanage8015 Ай бұрын
සතුටුයි ..බොහොම .තෙරුවන් සරණයි..ඔබ දෙදෙනාටම !!! 💖⭐️
@SibilWickramasinghe
@SibilWickramasinghe Ай бұрын
මමත් ඔයට හරි කැමති ඔයගෙ මෙ වඩසටහන් බලනව
@nishanisenarathna1230
@nishanisenarathna1230 Ай бұрын
ඔයාලා දෙන්නම හරිම නිහතමානී දෙන්නෙක්....බුදුසරණයි දෙන්නටම .....❤
@anulawijenayaka6585
@anulawijenayaka6585 Ай бұрын
මම..කොස්ගම...දෙපලට....බුදුසරනයි
@niroshasamanthi4390
@niroshasamanthi4390 Ай бұрын
හරිම සතුටුයි නංගි ඔයාව දැකීම සමන්ත sir ජොනි sir ගේ සංගමයේ අව්රුදු උත්සවයේ ඔයාව හමුඋනා ඔයා ගොඩක් හොද කෙනෙක් ඉතින් ඔයාට සුභ පතනවා තෙරුවන් සරණයි ❤️
@W.Sumedha
@W.Sumedha Ай бұрын
දිලිනි අක්කා ❤
@Ranasinghasewwandi-kp9vv
@Ranasinghasewwandi-kp9vv Ай бұрын
Farm එක ගැන තමා අක්කෙ ගොඩක් තොරතුරු ඕන ගොඩක් වටිනවා එ්ක,දෙන්නටම බුදු සරණයි....❤❤
@RaginiDayanika
@RaginiDayanika Ай бұрын
පිලිතුරු දෙන්න ඕනම දේවල් මග හරින්න එපා අවංක වෙන්න ...ඔයාට හුගක් ආදරේ අය අහන්නෙ
@theruwansaranai6029
@theruwansaranai6029 25 күн бұрын
ඉතින් අනිත් අයගේ වයස කාටවත් අදාල නෑනේ😮😮
@RaginiDayanika
@RaginiDayanika 25 күн бұрын
@theruwansaranai6029 ඇයි ඔයාලට තීන්නෙ ඉලක්කම් වයස නොවේද..කවුරුත් යන්නෙ එකම ඉලක්කම..ඕක හැංගුවා කියල වයස අඩුවෙන් පේන්නෑ..කොහොම හැංගුවත්වස පේන කෙනාට පේනවා..විකාර සිතුවිලි විතරයි ...මං කිවුවෙ අහපු අයට උත්තර දෙන්න තෝර ගත්ත ප්‍රශ්න අතරේ ඒ ප්‍රශ්නය තිබ්බ නිසා ..එහෙනම් ඒ ප්‍රශ්නය අතෑරලා වෙන එකක් අරන් එන්න තිබ්බා...ඔහොම දෙයක් කරන්නෙම අහන ඒවට උත්තර දෙන්නනම් උත්තර දෙන්න ඕනි කියල මං කිවුවෙ ....කවද හංගන් හිටියත් මැරුනුදාට අනිච්චාවත සංඛාරා එකේ උපත විපත වදිනවා..එදාට හංගන් හිටපු වයසෙන් පන දෙන්නෑ
@theruwansaranai6029
@theruwansaranai6029 25 күн бұрын
@@RaginiDayanika ඒත් මොකටද වයස? ඕවා අහන්න නුසුදුසු ප්‍රශ්න.වයස,කසාද බදින්නේ නැද්ද,ළමයි හදන්නේ නැද්ද, පඩිය කීයද 🤨
@ChrishmilaDemel
@ChrishmilaDemel 24 күн бұрын
ඔයාලා දෙන්නට සුභ පතනවා.(හිත ලග හිනහුනා මන් බලපු ලස්සන කතාවක්)ඔයා ලස්සනට කලා..❤මට හරි සතුටුයි ඔයා කතෝලික කෙනෙක් marry කලාට.අද එහෙම හිතන අය අඩුයි...දෙන්නම සතුටින් ඉන්න.ඔයාලාට ජේසු පිහිටයි..🙏🙏❤❤
@maduraparabath3790
@maduraparabath3790 Ай бұрын
කොල්ලා හොද කට්ටක් කාලා කියලා පේනවා හිතනවා🎉 සුබ පැතුම් ❣️
@Gklm2345
@Gklm2345 Ай бұрын
දුව පුතේ දෙන්නට දෙන්නා ගරැ කරමින් හැමදාම අාදර පවුල් ජීවිතයක් ගත කරන්න.බුදුසරණයි.❤❤
@deepikawickramathilaka2256
@deepikawickramathilaka2256 Ай бұрын
පාම් එකකට ඇප්ලයි කරන්නේ කොහොමද? මහත්තයා සත්තුන්ට බෙහෙත් කරනවා එයාට පල පුරුද්ද තියෙනවා
@niluirugalbandara5025
@niluirugalbandara5025 Күн бұрын
හැමදාම සතුටින් ඉන්න ...ආදරෙයි...❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Ай бұрын
අපි හැමදාත් ඔයත් එක්ක ඉන්නවා
@edirisinghekumar7349
@edirisinghekumar7349 Ай бұрын
අපි හැම දාම බලනවාහරිම නිහත මානි ආදරේයි සතුටුයි ආදරේයි ❤❤❤❤
@isuruattanayaka6048
@isuruattanayaka6048 Ай бұрын
මම බල බල උන්නෙ...4 ර වෙනකන්....❤❤❤❤
@MadurangaRamanayake
@MadurangaRamanayake 8 күн бұрын
කොල්ලා අපේ එකේක්❤🎉දෙන්නාටම ජේසූ පිහිටයී❤❤
@lakeegaming813
@lakeegaming813 Ай бұрын
ලංකාවට එවන්ඩ එපෝ😂😂😂😂❤❤❤
@DILINIRUWAN-cx2gr
@DILINIRUWAN-cx2gr Ай бұрын
ඇත්තටම ඔයා හරිම චාම් නිහතමානී කෙනෙක්, මන් හරි කැමති කෙනෙක් ඔයා,, ආසයි මෙහෙම දැකගන්න ලැබුණු එක, අද තමයි මන් ඔයාව subscribe කලේ.... සතුටුයි..
@hotelnoor8539
@hotelnoor8539 Ай бұрын
මටනමිි වයසේ කිසිම වෙනසක් පේන්නේ නැහැ හොදටම ගැලපෙනවා දෙන්නම හොදයි
@madushanitharangika6549
@madushanitharangika6549 2 күн бұрын
❤❤❤ ආදරෙයි හැමදාමත් සතුටින්ම ඉන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️🌹
@kamalsomasiri377
@kamalsomasiri377 Ай бұрын
ලස්සනයි දුව. මටත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඔය කිරිගන්න හරක් වයසට ගියාම මොකද කරන්නේ.
@ramanilokusooriya3095
@ramanilokusooriya3095 Ай бұрын
Matath අහන්න ona una A kanam
@maduraparabath3790
@maduraparabath3790 Ай бұрын
මරණවා
@dilineshiwanthika7227
@dilineshiwanthika7227 Ай бұрын
නංගී love story එක ❤ කියන්නකො❤❤
@trilishiyaranasinghe7723
@trilishiyaranasinghe7723 Ай бұрын
මගේ ආසම නිලිය...හරිම නිහතමානී.❤❤
@LifewithSanujee
@LifewithSanujee Ай бұрын
Video Lassanai godak... oya dennatath godak kamathi...❤❤❤.
@hemalialuthge6847
@hemalialuthge6847 Ай бұрын
නිවාඩුවකට නවසීලන්තය ට ආවොත් ඔයාලව හමුවිය හැකිද
@mayurilakmali1168
@mayurilakmali1168 Ай бұрын
හරිම නිහතමානී දෙන්නෙක්❤️ .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤️🥰
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
සතියකට කෑම බඩු ගන්න යමු ද ?? 🙊
13:01
Dilini lakmali official
Рет қаралды 336 М.
✔ Samanal Hanguman - Tharushi Dewmini  Junior Super Star
4:47
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН