CT-100 Handle cup set repairing | CT-100 යතුරුපැදියේ හැඩ්ල් කප්සෙට් අළුත්වැඩියාව

  Рет қаралды 16,080

The Biker

The Biker

3 жыл бұрын

The steering cup & cone can be serviced in this way on most motorcycles. Special tools not used in this video can be used for this repair. Also, these services are very helpful for the proper functioning of these steering systems.
Thanks for watching the video !!!
| SUBSCRIBE | LIKE | COMMENT | SHARE |

Пікірлер: 71
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
Niyamai bro..🔥
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 3 жыл бұрын
Suppa ❤️❤️👍👍
@dewramchamathkara1711
@dewramchamathkara1711 7 ай бұрын
කප් සෙට් එක දැම්මා අද.දැන් වැනෙනවා.පැත්තට අදිනවා.පෝක් දෙකත් හෙලවෙනවා.
@samithmadushan450
@samithmadushan450 3 ай бұрын
කලින් එහෙම පැත්තට අදින අවුලක් තිබුනෙ නැද්ද කප් සෙට් එක දැම්මේ ඇයි
@indikagayan9785
@indikagayan9785 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
🙏🙏🙏
@sunandakumara7660
@sunandakumara7660 Жыл бұрын
T බාර් eka ehata mheta karal haikrann brida..... Mage eke chuttak adai wage penwa dakunu pettata
@dewminrashindu2616
@dewminrashindu2616 2 жыл бұрын
Thnx mchn ❤️
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤️🙏
@sithuminasathsara7138
@sithuminasathsara7138 2 жыл бұрын
Thanks 👍👍
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤️👍
@upaliamarawansha1959
@upaliamarawansha1959 11 ай бұрын
Bohoma ස්තුති
@TheBikerSL
@TheBikerSL 11 ай бұрын
♥️
@kavindapernando2023
@kavindapernando2023 3 жыл бұрын
Super
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
thanks 🙏🙏🙏
@sanathbandara4019
@sanathbandara4019 3 ай бұрын
Handel cup set eka giyama walakin giyama dak gala wadinawad
@tharushadilranga2568
@tharushadilranga2568 Жыл бұрын
අලුතින් කප් සෙට් එකක් දැම්මට පස්සේ ඒක කොච්චර කාලෙකින්ද ආයෙ එජස් කරන්න ඕනා
@vinodudayanga7387
@vinodudayanga7387 Жыл бұрын
යනකොට ඉස්සරහ හෙල්ලෙන්නෙ ඩක ඩක ගාල ඒහ් කප් සෙට් එකේ අවුලක් නිසාද ඒමන්ම් මොකක්ද කරන්න ඕනෙ
@lakshankanishka7729
@lakshankanishka7729 2 жыл бұрын
Machan spoke thiyana ct00 bike ekakata allowwheel danna puluwannada.?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Puluhan bro ...
@kmkl9335
@kmkl9335 3 жыл бұрын
Suzuki gn 125h recommended oil eka 10w 40 10w 30 use karata aulak nadda? Duwala thiyenne 30000km
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
20 W 40 hodai bro
@kmkl9335
@kmkl9335 3 жыл бұрын
@@TheBikerSL service karanakota 10w 30 damme next service eke change karanakam thibunoth aulak weida?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
10w30 oileka 1500km vithara duwaddi aduwenawa oil level eka check karala balanna 1500 vitara duwala ilaga para 20w40 danna bro
@anushka7782
@anushka7782 3 жыл бұрын
Aiye mage dashcup eka kadilane.ewa ganna thiyenawada
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ow tiyanawa malli
@arunakumarasiri55
@arunakumarasiri55 Жыл бұрын
මොකක්ද හේතුව අදහසක් දෙන්න පුලුවන්ද
@ravindusrimal6158
@ravindusrimal6158 Жыл бұрын
Bike eke issaraha pettata yanawa saha depettata wananawa mokaddda hetuwa
@udithishara2895
@udithishara2895 Жыл бұрын
Ayye location koheda, number 1k awnna. Oil seal gihin thiyenne bike 1ke
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Anamaduwa
@lakmaljayarathne1651
@lakmaljayarathne1651 2 жыл бұрын
Platina eketh me widiyatamada karanne...Thank you
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Platina 100cc mehema karanne...
@lakmaljayarathne1651
@lakmaljayarathne1651 2 жыл бұрын
@@TheBikerSL Thanks..
@isurupathum4922
@isurupathum4922 2 жыл бұрын
Aiye cup set eka gihama komada hoyanne
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
හැඩල්එක හරවද්දි තැනින් තැන හිරගතිය දැනෙනවනම් කප් සෙට් අවුල්වෙලා වෙන්න පුලුහන්... එ වගේම කප් සෙට්වල තැනින්තැන ටොට්ටොට් වගේ කඩතොලු තියනවානම් කප් කෝන් අවුල්... මල්ලි...
@thepovbiker
@thepovbiker Жыл бұрын
fork bata wenama galawannama onada?
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Ehema one naha fork tiyeddi puluhan
@thepovbiker
@thepovbiker Жыл бұрын
@@TheBikerSL 🙂🙂
@sameerajanaka9873
@sameerajanaka9873 2 жыл бұрын
Bola nikan demmoth mokada wenne.bola walallak nethuwa
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ගැටලුවක් නැහැ
@madushankamahesh3330
@madushankamahesh3330 2 жыл бұрын
Mage handle lock wada nahane mokakda aula
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Main switch eka galawala balanna mala allala hira wela ati
@araanwm3870
@araanwm3870 2 жыл бұрын
කප් සෙක් ගියහාම පැත්තට අඩිනවාද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ඔව්... එ වගේම cupset හිර වැඩි උනහමත් පැත්තට අදිනවා ....
@sameeraprabath7612
@sameeraprabath7612 2 жыл бұрын
Aiye cup set maru karanna oni kilomeetar keeyenda
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Eka malli km gana tiranaya karanna baha geunahama danna ona... habi cupset 15000km parakwage grees karanna ona...
@sameeraprabath7612
@sameeraprabath7612 2 жыл бұрын
@@TheBikerSL thank aiya
@tharushadilranga2568
@tharushadilranga2568 Жыл бұрын
හැඩල් එක කරකවද්දි කට්ට වැටෙන්නෙ ඇයි ගරාජ් එකේ එකා කිව්ව කප් සෙට් එක ගෙවිලා අලුතින් දාන්න ඕන කියලා..කිලෝමීටර් 5000 ක් වගේ දුවල තියන්නෙ අලුතින් දාලා..
@dinidunimsara9027
@dinidunimsara9027 Жыл бұрын
කප් සෙට් මාරැ කරදිද බෝල විතරද දාන්නේ අර කප් වගේ කැලි දාන්නේ නැද්ද 😊
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
ගෙවිලනම් දාන්න ඕන
@travelwithgihan212
@travelwithgihan212 2 жыл бұрын
Gal udin issaraha rode wateddi sadde enne ai
@travelwithgihan212
@travelwithgihan212 2 жыл бұрын
Cap set ekath damma
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
පෝක් ඔයිල් දාන්න වෙලා ඇති ..... කප්සෙට් නියමිත ප්‍රමාණයට එජට් කලාද
@priyashanthasaman2683
@priyashanthasaman2683 Жыл бұрын
සුදු ඉරෙ රොද යද්දි වැනෙනවා වගෙ දැනෙන්නෙ ඇයි...
@mdvff-shorts8814
@mdvff-shorts8814 Жыл бұрын
Matath😂
@kavishkadananjaya4402
@kavishkadananjaya4402 2 жыл бұрын
එජස්ට්මන්ට් ඇනේ ගැලෙව්වෙ මොන ටූල් එකෙන්ද අයියේ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
10 T ස්පැනර්එකෙන් මල්ලි... හෙඩ් ලයිට්එකේ නේද...
@kavishkadananjaya4402
@kavishkadananjaya4402 2 жыл бұрын
@@TheBikerSL එකෙ නෙමෙ අයියෙ කප් සෙට් එකෙ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
මුදුනේ නට්එක 28mm / එජස්මන්ට් නට්එක වෙනම ස්පෙෂල් ටුල්එකක් තියනවා.. මේ විඩියෝඑකෙනම් එ ටූල්එක නැහැ.. සමහර නට් අතින් ගලවන්නත් පුලුහන්.. එ වගේම Tap wrinch එකකින් ගලවන්නත් පුලුහන්..
@kavishkadananjaya4402
@kavishkadananjaya4402 2 жыл бұрын
@@TheBikerSL අතින් ගලවන්න බැරිනම් කෝමද ගලවා ගන්නෙ එජස්මන්ට් ඇනේ
@rochanahimath9597
@rochanahimath9597 2 жыл бұрын
මගෙ ct බයික් එකෙ දෙපැත්තට වනනවා කප් සෙට් එකත් අලුතෙන් ගැහුවා ඒත් හරියන්නැ කප් සෙට් එක ගානට තද කරත් වනනවා කප් සෙට් එක හෙලවෙන ගානට බුරුල් කරත් බයික් එක දෙපැත්තට වනනවා ඇයි එ🥺💔
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ඉස්සරහ රෝදයේ රේසර් ( බෙයාරිං ) ගෙවුනහමත් එහෙම වෙනවා
@rochanahimath9597
@rochanahimath9597 2 жыл бұрын
රෙසර් ගෙවිල්ද කිය්ලා කොහොමද හොයා ගන්නෙ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
රෝදය දෙපැත්තට හොලවලා බලන්න බෙයාරිං ගෙවුනහම දෙපැත්තට හෙලවෙනවා
@rochanahimath9597
@rochanahimath9597 2 жыл бұрын
එහෙම හෙලවෙන්නැ නෙ ටයර් එකත් අලුත් එකක්🥺
@arunakumarasiri55
@arunakumarasiri55 Жыл бұрын
මම අලුත් කප් සෙට් එකක් දැම්ම බෝල ඔක්කොම අලුත් හැන්ඩ්ල් එකේ උඩම නට් එක තදකරනකොට හැන්ඩ්ල් එක තද වෙනව ඒක නිසා ටිකක් එජස් කරන නට් එක ටිකක් බුරුලට තියල තියෙන්නෙ දැනට දුවනව නමුත් බුරුල් නිසා පාරෙ යනකොට හැමතැනම යනව
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
නොගැලපෙන කප්සෙට් එකක් හෝ කප්සෙට් හරියට වැදිල නැතුව ඇති
@arunakumarasiri55
@arunakumarasiri55 Жыл бұрын
කප් සෙට් එක වැරදි නැහැ ජෙනුයින් දැම්මෙ පරන එකත් එක්ක තියලත් බැලුව වැඩි හොදට
@JanaaBro
@JanaaBro 2 жыл бұрын
Kiyak wenawada
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Monada bro ..
@imeshpriyamantha
@imeshpriyamantha 2 жыл бұрын
Dust cup එකට පස්සේ හයි කරන්න ඇජස්මන්ට කට් එක හොදටම තද කරනවද.. නැත්නම්. අතෙ ගානට තද තගකරනවද
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 33 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
Ct 100 gear meter screw kit/gear screw/bajaj ct 100/ Chaamtec / චාම්ටෙක්
17:31
Chaamtec / චාම්ටෙක්
Рет қаралды 35 М.
How to service kick honda dio bike||jump repair honda dio bike
14:48
CT 100 clutch housing gasket replace and repair
27:41
Mr. Gadget Motor Co
Рет қаралды 16 М.
CT part 6 - Bike clutch plates explained
27:16
Mr. Gadget Motor Co
Рет қаралды 146 М.
Самая кровавая бандитская тачка
0:39
Леха Беспалый
Рет қаралды 2,6 МЛН
@nastya_adaeva_ #рек #automobile #авто #авария #машина #топ #ремонт
0:29
Не хватило бензина встал на трассе
1:01
чоооооооооооооо
Рет қаралды 3 МЛН
EXEED VX отзыв владельца #shorts
1:00
polinadrive
Рет қаралды 3 МЛН
Не хватило бензина встал на трассе
1:01
чоооооооооооооо
Рет қаралды 3 МЛН