කොවුල් කළු බුලත් වගාව | Cultivation of Black Betel | No Pesticide

  Рет қаралды 128,440

Rasakinda Tv

Rasakinda Tv

Күн бұрын

කොවුල් කළු බුලත් වගාව | Cultivation of Black Betel | No Pesticide
පුරාණයේ සිට පැවත එන බුලත් වගාවේ කොවුල් බුලත් වගාව පිලිබඳව වීඩියෝවක් අද අපි රැගෙන ආවෙමු.
බුලත් ගොවිතැන සාම්ප්‍රදායිකව සිදු කරන්නේ පාත්ති සකස් කොට, ඉනි සිටුවා පන්දලම් බැඳීමෙනි.
එහෙත් අද අපි ඔබට රැගෙන එන්නේ මහා පරිමාණයෙන් මෙන්ම ගෘහස්තවද පහසුවෙන් බුලත් වගාව සිදුකල හැකි⁣ වෙනස්ම ආකාරයකි. එය නමින් කොවුල් බුලත් වගාවයි. සමහර ප්‍රදේශවල මෙය ඉනි කොවුල් වගාව ලෙසද හඳුන්වයි
කොවුල් බුලත් වගාවේ වාසිදායක තත්වයන් රැසක්ම පවතින අතර මාසිකව ඔබට ආදායමක් උපයාගත හැකිය
පර්යේෂණ මට්ටමේ විවිධ වගා ක්‍රියාකරකම්වල යෙදෙමින් සීමාවෙන් ඔබ්බට ගමන් කරන ආධුනික තරුණ ගොවි මහතෙක් සමඟ සිදුකල රසකිඳ ගවේෂණාත්මක සාකච්ඡාව මෙලෙස ඔබ වෙත රැගෙන ආවෙමු.
Today we bring you a video about Kovul betel cultivation which is an ancient betel cultivation.
Betel cultivation is traditionally done by preparing beds, planting needles and tying trellis.
But today we bring you a different way of growing betel on a large scale as well as easily at home. It is called Kovul betel cultivation. In some areas this is also known as Ini Kovul cultivation
There are many benefits to cultivating Kovul betel and you can earn a monthly income
We bring to you Rasakinda's exploratory discussion with an amateur young farmer who is going beyond the boundaries of engaging in various cultivation activities at the research level.
✦Facebook Page | / rasakindayt
✦Facebook Page | / namalrasakinda
✦Facebook Group | / 462547564713514
✦Instagram | / namalsenanayake
✦Twitter | / namaltalk
✦ ශ්‍රී ලාංකේය ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිගැන්වීම උදෙසා...
ඔබේ ප්‍රදේශයෙත් දක්ෂ ග්‍රාමීය ව්‍යවසායකයන් ඉන්නවානම්,
කතාකරන්න අපිට +94 77 11 22 582
✦ To encourage Sri Lankan rural entrepreneurs...
If there are talented rural entrepreneurs in your area,
call us (+94 77 11 22 582)
#rasakinda #Betel #Bulath #RasakindaTv #BulathWagawa
Tags
Black betel,Yellow betel,betel fair,wholesale betel,black betel for sale,betel market,Kowul Betal,Bulath wagawa,kalu bulath wagawa,Betal farming @ Home,තනි කොවුලේ බුලත් වගාව,බුලත් වෙලඳපොල,කළු බුලත් වගාව,නිවසේදී බුලත් වගාව බුලත් වගාව මුල සිට,පලිබෝධනාශක නොමැතිව බුලත් වගාව,කාබනික බුලත් වගාව,එළු පොහොර සහිත බුලත්,එළු බෙටි බුලත් වලට දැමීම,black beatles,black beatles clean,black beatles slowed,bulath wagawa sinhala,bulath wagawa,බුලත් වගාව

Пікірлер: 159
@aazjayawardhana1178
@aazjayawardhana1178 3 жыл бұрын
නව ව්‍යාපාරිකයන්ට , ජීවය දෙන අපුරුව වැඩසටහන් සහ නිවේදනයක සහෝදරයා ...
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
කාලෙකින් අපේ සහෝදරයගේ කමෙන්ට් එකක් 😇
@PemasiriWeerathunga
@PemasiriWeerathunga 2 ай бұрын
@@RasakindaTv qvdek
@adeeshathineth8612
@adeeshathineth8612 Жыл бұрын
නිහතමානි මහත්මයෙක්.වැදගත් වැඩ සටහනක්
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
බොහොම ස්තූතියි
@sarojikajayamini227
@sarojikajayamini227 2 жыл бұрын
ලස්සනයි අපිටත් ආසයි දැක්කාම
@sandunchamara836
@sandunchamara836 Жыл бұрын
වැඩසටහණ කරනවා ලස්සනයි 👍👍
@vishakajayasooriya7231
@vishakajayasooriya7231 2 жыл бұрын
නියම මනුස්සයෙක්.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ස්තූතියි තෙරුවන් සරණයි
@yasanthima4227
@yasanthima4227 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් Good job 👍 Nice 👏👏
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Thank You 💚
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ස්තූතී අපේ වීඩියෝ බලල අදහස් දක්වනවට දිගටම ඉන්න අපි එක්ක ❤
@sunillittleknowledge5269
@sunillittleknowledge5269 Жыл бұрын
හරිම වැදගත් මමත් කොවුල් තමයි හදල තියෙන්නෙ.
@Randomhitsone
@Randomhitsone Жыл бұрын
නිහතමානි මහත්මයෙක්
@hirunithilakarathna1066
@hirunithilakarathna1066 Жыл бұрын
ජය වේවා !!!
@chamila8107
@chamila8107 3 жыл бұрын
ඇත්තටම හොද වීඩියෝවක් ,ස්තූතියි ඔබට🙏🙏🙏🙏❤️❤️❤️👍👍👍
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
වටිනවන්ම් අනිවා යාලුවන්ටත් යවන්න Share කරන්න. ස්තූතී ❤️
@arunakanchana4741
@arunakanchana4741 2 жыл бұрын
Niyamai niyamaaaaaaai kollo ,,,,
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@Flexible_Ketchup
@Flexible_Ketchup 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි
@amithjaya5808
@amithjaya5808 Жыл бұрын
Niyamai
@crisanthasampath4653
@crisanthasampath4653 2 жыл бұрын
monawaa nethath hitha hodha sundhara manushayek. budhu saranayi
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@firstleft7263
@firstleft7263 2 жыл бұрын
වටිනා වීඩියෝවක්
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ස්තූතියි
@RashmiDilhara-hp5kx
@RashmiDilhara-hp5kx 2 ай бұрын
බුලත් කප්පාදුවේන් දඩු 1000ක් ව්තර ගන්න තැනක් තියේද?
@Child679
@Child679 2 жыл бұрын
කලු බුලත් කොහද මිලදි ගන්නේ...පොලවල් ???
@nisansalanadeeshani1375
@nisansalanadeeshani1375 8 ай бұрын
තෙරුවන් සරණයි
@RasakindaTv
@RasakindaTv 5 ай бұрын
ස්තූතියි
@ajithpushpakumara6370
@ajithpushpakumara6370 3 жыл бұрын
Niyamai mewage බුලත් vidio akak tawa karanna ko apita godak වටිනවා 🤗
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
කරමු ඉස්සරහට
@ashokakumuduni4074
@ashokakumuduni4074 2 жыл бұрын
Theruwan saranai
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sandun4983
@sandun4983 3 жыл бұрын
Wow, nice commenting .
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි අපිව අගය කලාට ❤❤❤
@suresh19790618
@suresh19790618 3 жыл бұрын
good work Namal Malli!!
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
අදටත් මතකයි සුරේෂ් අයියා ඔයා අපිට දුන්න ආදර්ශ.. සිනා බෝ වේවා සද්දන්තාගාරය වෙනුවෙන් කුලියාපිටියට ජන ගඟක් ගේන්න අපි මහන්සිවුණ හැටි මතක් වුණා ❤️
@rathnakanthi2331
@rathnakanthi2331 Жыл бұрын
Matath asai mage oya wagema bulath wal 2 k tiyenawa.kalu bulath dandu ganne khomada.
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 4 ай бұрын
බුලත් දඩු ගන්න පුලුවන්ද මේ මහත්මයාගෙන්
@KalpaHettiarachchi
@KalpaHettiarachchi 2 жыл бұрын
Ithama watina video ekak , Bulath kowl athara paratharaya keeyak wage tiyanna oneda
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@funneykids4793
@funneykids4793 3 жыл бұрын
අයියෙ බුලත් දඩු ගන්න පුලුවන් කොහොමද?නිර්ලෝබිව ලෙන්ගතුව කියලා දුන්නා.අයියෙ මම දැකලා තියෙනවා කොස් කොල,කරපිංචා වගේ දේවල් රට යවන්න පුලුවන් කියලා මෙි ගැන සොයා බලා වීඩියෝ එකක් කරන්න.ඒ වගේම කාන්තාවන්ට නිවසේ ඉදන් කරන්න හොද ස්වයං රැකියාවක් බලලා වීඩියෝවක් කරන්න.බුදුසරණයි
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
කරමු. අළුත් දෙයක් අරන් එන්නම්
@chathurangajayanath1708
@chathurangajayanath1708 3 жыл бұрын
Hipap
@erukaishani2683
@erukaishani2683 2 жыл бұрын
Aadunikayek unat video eka hodata kala.gamata awama mtat koul bulat palayak labei neda?
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ලැබෙයි ලැබෙයි
@ajithpushpakumara6370
@ajithpushpakumara6370 3 жыл бұрын
Niyamai oyage wade
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ස්තූතී සහෝදරයා ❤️❤️❤️
@DarshaniJayasooriya
@DarshaniJayasooriya Ай бұрын
Pala miladee ganna vidiyak kiyannako
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Bulath roga hadunama mula wagawama puchchanne ai
@visal3648
@visal3648 4 ай бұрын
බුලත් පැල ගන්න තැනක් කියන්න
@DisnaKumari-bs5ug
@DisnaKumari-bs5ug 2 ай бұрын
Bulath pala ganna puluwanda
@MahesPrasanna
@MahesPrasanna 11 ай бұрын
Bulat pala ganna tiyanawada
@midurankagossipandgosip4687
@midurankagossipandgosip4687 2 жыл бұрын
Bulath wala yawanna albeeseya kootu hodda.aniwaryayen keyanna
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Ow godak hodai
@midurankagossipandgosip4687
@midurankagossipandgosip4687 2 жыл бұрын
@@RasakindaTv bulath wal heta wanna oona dura keeyada.heta wanna hoda thetha pasada.mate pasada.very eliya godak they enna oonada.aniwaryayen keyanna
@gayanichanu2122
@gayanichanu2122 2 жыл бұрын
Mata me mahaththayawa sambanda kara ganna puluwan durakathana ankayak denna puluwada
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
දුරකථන අංකයක් දෙන්නම්
@MahesPrasanna
@MahesPrasanna 11 ай бұрын
Bulath pala tiyanawada ganna
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Perch 16 idamaka bulath wall kiyak hitawanna puluwanda
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
35
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Theruwan saranai ser godak sthuthi
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
තෙරුවන් සරණයි
@midurankagossipandgosip4687
@midurankagossipandgosip4687 2 жыл бұрын
Bulath wala yawanna albeeseya kootu hodda
@dulajkavindu8246
@dulajkavindu8246 Жыл бұрын
එලු පොහොර විතරද දන්නෙ. කොපමන ප්‍රමාණයක් දානවද . දවස් කියකින්ද දන්නෙ .
@tehandamsara527
@tehandamsara527 2 жыл бұрын
Math kalu bulath pela ganna tenak kiyannko.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බලමු උත්සාහයක් දරලා
@srilankatiktok4592
@srilankatiktok4592 3 жыл бұрын
Watina video ekak, 👌❤️
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි
@HarshiKatubadda
@HarshiKatubadda 22 күн бұрын
බුලත් කොලේ කහ වෙන්නේ ඇයි
@කෝජිතඅතපත්තු
@කෝජිතඅතපත්තු 3 жыл бұрын
Meyanm lokkek wage බුලත් සම්බන්ධ පෙනුමෙන් kiyanna ඇහැකි
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
තරුණ ව්‍යවසායකයෙක්.. බුලත්විටක් එහෙම කාලා ඉන්නේ. අලුත් පර්යේෂණ කරන හිත හොඳ ගොවි මහත්මයෙක්
@wirangaoshadhi19
@wirangaoshadhi19 3 жыл бұрын
වැලි සහිත පස බුලත් වගාව සදහා සුදුසු නැද්ද?
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
සුදුසුයි. මේ සඳහා ඔබ අයත් ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයට ⁣ගොස් AI මහතෙකු සම්බන්ධ වී පස් සාම්පලයක් පරීක්ෂාකරවා ගන්න
@wirangaoshadhi19
@wirangaoshadhi19 3 жыл бұрын
ඒ සදහා වල කැපිය යුතු ප්‍රමාණය කීයද?එහි වැල් කීයක් සිටුවිය යුතුද?
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
අඩි 1 1/2 වලක් කපා වැල් තුනක් හෝ හතරක් සිටුවන්න
@wirangaoshadhi19
@wirangaoshadhi19 3 жыл бұрын
හරී.ස්තූතියි
@susaherath4462
@susaherath4462 2 жыл бұрын
කොවුල් අතර පරතරය කොහොමද.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
3M ඇති
@dippitahawagemaheshika8450
@dippitahawagemaheshika8450 3 жыл бұрын
Mata bulat dadu tikak miladi ganna ona.udaw karanna
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
මම අහලා බලලා කියන්නම්
@munasingheajith3615
@munasingheajith3615 Жыл бұрын
Kalu bulath walata hoda dalu tikak ganna puluwanda mata nambar akk danawada
@dananjayaprebathdananjaya1449
@dananjayaprebathdananjaya1449 2 жыл бұрын
Kalu bulat gan dalu ganbarida
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
මේ දවස්වල නෑනේ
@mahindasirimanne8366
@mahindasirimanne8366 3 жыл бұрын
Koul Kalu bulath vala subavaya keseda ?
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ස්වභාවය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද
@mahindasirimanne8366
@mahindasirimanne8366 3 жыл бұрын
Penuma koul kalu bulathwala keseda?
@kelumperera........
@kelumperera........ Жыл бұрын
❤️❤️❤️
@nisansaladewasurendra6149
@nisansaladewasurendra6149 3 жыл бұрын
Bulath badunwala waga karanba baida
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
පුළුවන් බඳුන්ගත වගාවක් කරන්න
@yakatv5189
@yakatv5189 3 жыл бұрын
බුලත් දඩු ටිකක් ගන්න විදියක් නැද්ද ?????
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
මම අහලා බලලා කියන්නම්
@nissankawijesingha7058
@nissankawijesingha7058 2 жыл бұрын
Aiye bulath dalu nedde hoyaganne
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
මේ දවස්වල නෑනේ
@dinasirimarabagenilminis5062
@dinasirimarabagenilminis5062 Жыл бұрын
පොලොන්නරුව පැත්තේ බුලත් කරන්න පුලුවන් ද කියලා කියන්න
@jayaweeraSunil-rx5su
@jayaweeraSunil-rx5su 4 ай бұрын
බුලත් වලට බැක්ටීරියා ලෙඩක් හැදෙනවා. කොල වැල් කුනු වී මැරෙනවා. ඒක නිසා විශාල වසයෙන් සිටුවන්න එපා. පාඩු වෙනවා. බේත් නැ.
@priyankadamayanthi3263
@priyankadamayanthi3263 Жыл бұрын
👍👍👍
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
ස්තූතියි
@gayanimadushani3181
@gayanimadushani3181 2 жыл бұрын
ඒ පැල ටිකක් හොයාගන්න විදියක් කියන්නකො...
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
කමෙන්ට් එකක් දාන්න.. තියෙන අය උදව් කරයි
@achalakandage13
@achalakandage13 2 жыл бұрын
💪💪💪💪
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@newsltv3157
@newsltv3157 3 жыл бұрын
Mn bulath wagawan ahurana kapat wikunanawa. Thawa bulath ini, puwak pati wikunanawa.
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
දුරකථන අංකයත් සඳහන් කරන්න. අවශ්‍ය කෙනෙක් කතා කරයි
@hshhdhghs3790
@hshhdhghs3790 3 жыл бұрын
Innaka usa kiyada?
@hshhdhghs3790
@hshhdhghs3790 3 жыл бұрын
@@RasakindaTv ponnamber eka sadahankaranna
@hshhdhghs3790
@hshhdhghs3790 3 жыл бұрын
@@RasakindaTv phonnamberekakiyanna
@sujithranasinghe6257
@sujithranasinghe6257 3 жыл бұрын
කලු බුලත් දඩු හෝ පැළ ගන්න පුලුවන් ද
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
දැනටනම් අවසන්. වීඩියෝව බලපු ගොඩක් අය ඇවිත් ගෙනිච්චා. ආයිත් හැදුනාම තමයි ඉතින්. තව මාස එකහමාරක් වගේ යයි
@sujithranasinghe6257
@sujithranasinghe6257 3 жыл бұрын
@@RasakindaTv බොහොම ස්තුතියි මන් ඔබට එ වෙද්දී කතා කරන්නම්
@kulathungakulathunga5156
@kulathungakulathunga5156 3 жыл бұрын
Hoda dalu ganna than nadda
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ඔබතුමාට දළු කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද
@tharinduweerasiri6934
@tharinduweerasiri6934 2 жыл бұрын
Pela situwaddi kopamana paratarayakatada hituwanna one
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
අඩි 3.5 ප්‍රමාණවත්
@manojmano4090
@manojmano4090 3 жыл бұрын
කළු බුලත් කියන්නේ මොනවද
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
කළු බුලත් කියලා වර්ගයක් තියෙනවා. ඒක බුලත්ම තමයි. බුලත් කොළය ලොකුයි තද අඳුරු කොළ පැහැයකින් යුක්තයි. කළු බුලත් වලට වෙනම වෙලඳපොලක්ද පවතිනවා
@nandanamahipala2464
@nandanamahipala2464 3 жыл бұрын
ඒක රට යවන්න ගන්නෙ
@gayanichanu2122
@gayanichanu2122 2 жыл бұрын
Mata me bulath wasana mahaththayawa sambanda kara ganna forn no ekak denna puluwanda
@gayankumara2701
@gayankumara2701 2 жыл бұрын
Bulath denna kohatada?
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බුලත් පොලට
@pgdilanpushpoanath6194
@pgdilanpushpoanath6194 8 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤
@pethummadhawa99
@pethummadhawa99 2 жыл бұрын
බුලත් පැල ගන්න තියෙනවද. Phone Number එකක් දෙන්න
@ishariillagolla9015
@ishariillagolla9015 2 жыл бұрын
බුලත් දඩු ගන්න නැද්ද
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
මේ දිනවලනම් දළු නැහඅ
@kulathungakulathunga5156
@kulathungakulathunga5156 3 жыл бұрын
Bulath dalu nadda
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ඔබතුමාගේ ප්‍රදේශය කොහෙද
@kulathungakulathunga5156
@kulathungakulathunga5156 3 жыл бұрын
Kobigana maha thiyanawa awata lada dalu 1000 withara
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
කුලතුංග මහත්මයා ඔබතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න
@kulathungakulathunga5156
@kulathungakulathunga5156 3 жыл бұрын
0765389075
@dsengineering145
@dsengineering145 3 жыл бұрын
👉👍
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
😊😊✋
@h.a.wijesingha1578
@h.a.wijesingha1578 Жыл бұрын
අපිට ඔයාලගෙ මුනු දැකලා පලක් නැැැ වගාව පෙන්වන්න..
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
වගාව පෙන්නලා තියෙන්නේ. හොඳින් බලන්න
@antonykulathunga8238
@antonykulathunga8238 3 жыл бұрын
Bulath thoga wasayen nitharama mila dee ganna ayage Telephone numbers danwanna. TU
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
හොඳයි. මම හොයලා බලල⁣ා එවන්නම්
@wasanthajayakody7091
@wasanthajayakody7091 3 жыл бұрын
Oba thumata kalu bulath thiga vishala vasheyen sapayanna puluvanda
@lakshanmadusanka5315
@lakshanmadusanka5315 3 жыл бұрын
මට සුදු බුලත් තොග වශයෙන් ගත හැක
@rasikaniroshan5415
@rasikaniroshan5415 Жыл бұрын
බුලත් 1000ක් කිලෝග්‍රෑම් කීයද
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
වෙනස් වෙනවා
@rasikaniroshan5415
@rasikaniroshan5415 Жыл бұрын
@@RasakindaTv dn කොහොමද
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
@@rasikaniroshan5415 බර වෙනස් වෙනවා
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Жыл бұрын
වැඩසටහන යන ගමන් අදාළ රූප රාමු පෙන්වනවානම් වඩාත්ම වරිනවා.
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
බොහොම ස්තූතියි
@savanjayasuriya3165
@savanjayasuriya3165 2 жыл бұрын
බුලත් දඬු tikak ganna katha karala denna පුළුවන් da ? Contact number ?
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 5 ай бұрын
එපා
@RasakindaTv
@RasakindaTv 5 ай бұрын
ඒ ඇයි
@asiriekanayake6596
@asiriekanayake6596 3 жыл бұрын
බුලත් පැල විකිනීමට ඇත.
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ඉතාමත් හොදයි. ඔබගේ දුරකතන අංකයකුත් සදහන් කර තබන්න.
@madumalirathnayaka2228
@madumalirathnayaka2228 3 жыл бұрын
Pelayak keeyada.number ekak daanna
@rupasenadeera5737
@rupasenadeera5737 3 жыл бұрын
බුලත් පැල ගන්න හැකිද
@sarojikajayamini227
@sarojikajayamini227 2 жыл бұрын
ලස්සනයි අපිටත් ආසයි දැක්කාම
@sugathgunarathne2499
@sugathgunarathne2499 3 жыл бұрын
Niyamai
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
තෙරුවන් සරණයි
@samanchintaka8826
@samanchintaka8826 2 жыл бұрын
Matath bulath pelatikak ganna puluvanada kiyada pelayak
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
මේ දවස්වල නෑනේ
@iamchamli
@iamchamli 3 жыл бұрын
❤❤❤
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ස්තූතී 😇
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН