KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කෝලිකුට්ටු වගාවේ අස්වනු නෙලීම / kolikuttu Wagawa /banana cultivation / kasawila wagawa/Ptaka opana
11:11
kolikuttu(banana) kesel wagawa kabanika/කොලිකූටිටූ කෙසෙල් වගාව කාබනික
15:55
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
Шерзаттың отбасына қандай қысым жасалып жатыр? / Марқұмның әкесі және әпкесімен сұхбат
47:12
버블티로 부자 구별하는법4
00:11
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
පටක රෝපණ කෝලිකුට්ටු කෙසෙල් වගාව / kolikuttu Wagawa /banana cultivation / kasawila wagawa/Ptaka opana
Рет қаралды 46,497
Facebook
Twitter
Жүктеу
1
Жазылу 63 М.
Rajangane kollo
Күн бұрын
Пікірлер: 123
@samarasinghekankanamgevind8434
12 сағат бұрын
Hoda program ekak mahathmaya, digatama mewani video karanna mahathmaya, harima vadagath
@rajanganekollo
11 сағат бұрын
ගොඩාක් ස්තුතියි...🙏🙏🙏
@Nuwan1990
2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාලා දෙපලටම ගොඩක් වටිනවා
@rajanganekollo
2 ай бұрын
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏
@templeruna7507
10 ай бұрын
බොහොම ස්තුති මේ විදිහට විස්තර ටික හන්ගන්නෙ නැතුව කිවුවට...
@sandeepamadushan3214
10 ай бұрын
ඉස්තූති මිත්‍රයා ❤🎉. නැවත කැවැන්ඩීස් වගාව සම්බන්ධයෙන් වීඩියෝව අවශ්‍යයි
@rajanganekollo
10 ай бұрын
aniwaren dannam
@dilankapiumal8342
22 күн бұрын
කෙසෙල් වගාවට රිලවුන්ගෙන් වෙන හානිය නවත්තගන්නෙ කොහොමද. ?
@fatmakuwait6333
Ай бұрын
Ane matath asai kesel waga karanna koli kuttu pela ganna puluwan thenak kiyannako pin pin sidu wenawa
@amilasrathnayaka197
8 ай бұрын
වීඩියෝව හොඳයි.. සාමාන්‍ය හොඳට හැදුනු කැනක කිලෝ කියක් වගේ යනවද...
@rajanganekollo
8 ай бұрын
20Kg 35kg athara yanawa
@CJNilanduwa-hr1hl
Ай бұрын
@හඑියට කලොත් විතරයිrajanganekollo
@ruwanroxx3732
10 ай бұрын
වීඩියෝ එක ගොඩක් හොදයි......වටිනවා
@AnuraKumara-k9t
10 ай бұрын
හොඳ මනුස්සයෙක්
@dammud
Ай бұрын
1 acre , 700 plants , 3 bunches , 30 lk profit , 7.5 lk for the cost , 1kg 350 . 3750000 ÷700÷3÷350=around 5kg a bunch.. how come
@jayasinhasameera4540
6 ай бұрын
තව කෙසෙල් වගා ගැන ව්ඩ්යෝ ඕනා
@DineshaMadumali-b9z
10 ай бұрын
Apita eha paththe rajangane. Oyage vidio asawen balanawa e nisa
@rajanganekollo
10 ай бұрын
thanks
@amithaperera8486
5 ай бұрын
Western province Bandaragama paththe hadanna barida mehe wassa thibenawa
@ravindusilva4841
9 ай бұрын
Supiri 🦃🦃🐥🐸🐤🐣
@NilukaRanathunga-h5r
9 ай бұрын
ela bro
@ashenwickaramaarachchi8823
10 ай бұрын
අයියේ සාමනියේන් වලවල් කපන්නේ අතින්ද නැත්නම් ස්කැව්ලේටර් එකක් දාලද එ ගැන ව්ස්තර ට්කක් කියන්න පුළුවන් ද
@rajanganekollo
10 ай бұрын
අතින් වලවල් කපන්නේ පොඩි පැලනේ හිටවන්න තියෙන්නේ. කාබනික කරනවනම් තමයි ලොකුවට වලවල් කපලා කාබනික පොහොර පුරවන්නෙ.
@ashenwickaramaarachchi8823
10 ай бұрын
@@rajanganekollo මං ඇහුවෙ අයියේ වනිජ වගාවක් වශයෙන් අක්කර 2 කරනවා නම් අඩ් 2×2 වලවල් නෙද කපන්නේ
@darshanakasun3233
10 ай бұрын
Aththatama godak hoda vdiyowak mamath tika tika waga karawa
@rajanganekollo
10 ай бұрын
godak sthuthee.. wagawa sarthaka wewa
@RANAMUNE88
7 ай бұрын
මූලික පොහොර (පැල ඉන්දවීමට පෙර)කාබනික පොහොර භාවිතා කරන්නේ නැද්ද.මුල සිටම රසායනික පොහොරද භාවිතා කරන්නේ
@rajanganekollo
7 ай бұрын
Rasayanika vitharai...
@kumarbhareti2039
6 ай бұрын
පටක රෝපන පැලයක් සිටුවා කෙසෙල් කැනක් කපා ගැනිමට කොපමන කල් යනවාද.
@rajanganekollo
6 ай бұрын
වීඩියෝ එකේ අනිවාර්යයෙන් ඇති. මටත් මතක නෑ හරියටම. කොහොමත් අවුරුද්දකට කිට්ටුවෙන්න යනවා
@SRIjayaagro
10 ай бұрын
බුදු සරණයි
@Dulajpasinducj6te
10 ай бұрын
Super 💔💔💔
@nethmikaushalya1142
5 ай бұрын
Dana rasayanika pohora warga monawada aiya
@rajanganekollo
5 ай бұрын
Video ake photo akkama thiyanawa..
@manojchathuranga7584
3 ай бұрын
Kesel walawal kepuwe mona praman walinda
@rajanganekollo
3 ай бұрын
උදළු තලයක විතර ගැඹුරින් තමයි කැපුවේ.. රසායනිකව කරනවා වගාවල් වලට ලොකුවට වලවල් ඕන නෑ
@prabathsudarshana1068
Күн бұрын
✌️✌️👌👌👌👍👍👍
@tjchandranichandrani1802
Ай бұрын
මේ කෙසෙල්පැල විකුණවද
@lahirulahiru4595
9 ай бұрын
කෙසෙල් පැල ගන්න බැරිද මටත් පැල ටිකක් ගන්න ඔනේ පුළුවන්නම් උදව් කරන්න
@rajanganekollo
9 ай бұрын
ganna puluwan pataka ropana palaona tharam thiyanaawa
@ThissaBandara-s6i
4 ай бұрын
Pohora misranaya kochchara kochcarada kiyala hariyatama kiyanna barida
@gayanmadushanka1907
10 ай бұрын
Pela laba ganne kohomada pataka ropana pela
@rajanganekollo
10 ай бұрын
no call akak denna
@erangaharshana4760
8 ай бұрын
Contact detail plz
@niroshagunarathna6948
Ай бұрын
Me. 4 n, no. Eka danna plz
@jagath3606
10 ай бұрын
Very good video 👌 ❤️ 🙏.
@rajanganekollo
10 ай бұрын
thanks
@chandanijeewanthika624
10 ай бұрын
Mata koyanawada ayya kilo kiyak wege keselkanak wetanawada.
@rajanganekollo
10 ай бұрын
10 20 atara අනිවාර්යයෙන් වැටෙනවා . 20ta wadi awath වැටෙනවා
@sureshkumara2774
10 ай бұрын
ලොකුඅයියා සුපිරියක්❤❤❤❤
@rajanganekollo
10 ай бұрын
ගොඩක් ස්තුතියි මල්ලි
@sumithpali3684
10 ай бұрын
Mewa poshanagunayen ihala keselda?
@buddhikasampath8648
9 ай бұрын
අක්කරේක කොච්චර දානවද පැල, වීඩියෝ වල ගාන හෙව්ව හොයාගන්න බැ
@rajanganekollo
9 ай бұрын
මල්ලි මටත් හරියටම ඒක මතක නෑ. ඇල්බට් මහත්තයා අඩි හතේ හතේ පරතරයට හරි අටේ අටේ පරතරයට තමා හදලා තියෙන්නේ. මට මතක හැටියට අක්කරේකට පැන 600 ක් විතර යයි. සමහර අක්කර ලොකු වැඩියි සමහර අක්කර කුඩයි ඔයාගේ දිග පළල ආසන්න වශයෙන් බලලා හදලා බලන්න.
@g.w.champikasandamalidesil4854
8 ай бұрын
අක්කර 1 ලොකු පොඩි වෙන්නේ කොහොමද 🤔
@aseas2429
5 ай бұрын
පැල 1200අක්කරේකට දාන්න පුලුවන්
@chandanikumari8752
10 ай бұрын
Loba nathuwa siyaluma dea kiyadanawa ❤
@40s19
10 ай бұрын
පොඩි යෝජනාවක්. ඔයාගේ වැඩසටහන් හොඳයි. නමුත් ඔයා ප්‍රශ්නයක් අහලා ඒකට පිලිතුර දෙන විග්‍රහය මැදට නොපැන පොඩ්ඩක් නිෂ්ශබ්දව ඉන්නවා නම් ගොඩාක් වටිනවා. ඒ පුද්ගලයට කියන්න අවශ්‍යදේ සම්පූර්නයෙන් කියා ගන්න බැරිවෙන හැඩක් තියෙන්නෙ.
@rajanganekollo
10 ай бұрын
ok thanks...
@CJNilanduwa-hr1hl
Ай бұрын
පුශ්නෙ අහලා මෙයාම උත්තර දෙනවෙ
@sanjeewasampath729
Ай бұрын
පැලක් කීයක් වෙනවද
@rajanganekollo
Ай бұрын
පටක රෝපණ පැළ පැළ විකුණන ආයතනයට කෝල් එකක් දාලා බලන්න
@RathnaHettigamage
10 ай бұрын
Anita pala ganna puluwanda?
@rajanganekollo
10 ай бұрын
කෙසෙල් වර්ග ගොඩක් ගන්න තියෙනවා
@rajanganekollo
10 ай бұрын
කෙසෙල් වර්ග ගොඩක් ගන්න තියෙනවා
@dumindasenaka6983
10 ай бұрын
alu kesel wagawk ganath puluwannam karanna plz
@rajanganekollo
10 ай бұрын
Ganna gaman inne.
@nethmikaushalya1142
5 ай бұрын
miris pohora wanuvata Kesel pohora demmata kamak nedda
@rajanganekollo
5 ай бұрын
godak hondai kesel pohora... rathu kudu tikakuth akathu karanna...
@rajurajapaksha1467
10 ай бұрын
❤❤❤
@chinthakabandara4849
9 ай бұрын
Albert මයා Te no danne
@amilawijesekara963
5 ай бұрын
කතාව නෙ අප්පා වැඩි
@sulochanacooray917
9 ай бұрын
කුකුළු පොහොර යෙදීම හොඳ නැද්ද
@rajanganekollo
9 ай бұрын
Hodata දිරාපත් wecha awa danna
@SameeraAnuruddha-o7m
10 ай бұрын
කොහොමද ganne
@rajanganekollo
10 ай бұрын
Monawada
@HelloPabasara
9 ай бұрын
පැල ගන්න බැරිද පුලුවන්නම් පැලයක් කීයද
@rajanganekollo
9 ай бұрын
pataka ropana pala ona tharamthiyanawa call akak denna...
@rajanganekollo
9 ай бұрын
wagawennam paladunne na. meken thawa hadanna thiyanawa...
@HelloPabasara
9 ай бұрын
@@rajanganekollo මට පැලයක මිල කියන්න සමාන්‍ය මිල
@aseas2429
5 ай бұрын
150
@dda711
10 ай бұрын
මම හොරොව්පතානේ කෙසෙල් පැල ගන්න පුලුවන් තැනක් තියෙ නම් කියන්න
@rajanganekollo
10 ай бұрын
pataka ropana pala ona tharam thiyanawa.. cideo ake no.. call akak denna
@isurudulanjaya8194
9 ай бұрын
Mata details tika dena puluwan da
@surangajayasinha6820
10 ай бұрын
koyi kale wageda me pela hadala thiyenne
@rajanganekollo
10 ай бұрын
Adata masa 9takalin
@surangajayasinha6820
10 ай бұрын
@@rajanganekollo ❤❤
@MohamedIreshad
3 ай бұрын
මිලදි ගන්න පුලුවන්ද
@rajanganekollo
3 ай бұрын
Ona tharam තියනවා
@DbWanninayaka
10 ай бұрын
අනේ මල්ලි ඔය වගාවෙන් පැල ටිකක් ගන්න බැරි ද
@rajanganekollo
10 ай бұрын
Mewanam tjawama wikunanne na kiuwa
@ramyakw5166
10 ай бұрын
රසායනික පොහොර භාවිතා නොකර වගා කල නොහැකි ද
@rajanganekollo
10 ай бұрын
leda wadee
@nalaka00
9 ай бұрын
අක්කරයක් සදහා පැල කොපමණද ?
@rajanganekollo
9 ай бұрын
video ake okkoma wisthara thiyanawa.. matath hariyata mathaka na
@sachinihansika9391
2 ай бұрын
පැල ගන්නේ කොහොමද
@rajanganekollo
2 ай бұрын
discription ake no dala thiyanawa akata call akak ganna
@maddumabandaramaddu
10 ай бұрын
👍👍👍
@sangeethpramoditha8409
10 ай бұрын
Pelayak kiyak wagee wenawada
@rajanganekollo
10 ай бұрын
150k withara wenawa
@anushasankalpa6897
Ай бұрын
Wasa thamai kanne....
@lahirusampath7433
10 ай бұрын
පැල සිටවන කාලයේ ඉදලා කෙසෙල් කැන් කපන කාලය දක්වා කොපමන කාලයක් යනවද ? කැවෙන්ඩිස් වගාවට
@rajanganekollo
10 ай бұрын
කැමැන්ඩිස් මාස හයෙන් හතෙන් පූදිනවා. මාස දහය දොළහ අතර කපන්න පුළුවන්
@NilukaRanathunga-h5r
9 ай бұрын
masa10
@NilukaRanathunga-h5r
9 ай бұрын
🤣
@WajiralakmalWajiralakmal
10 ай бұрын
❤😂❤from Kuwait 🇰🇼
@rajanganekollo
10 ай бұрын
Ela kollekne. ♥️♥️♥️♥️
@ameeshakaweesha5901
10 ай бұрын
Cr te akak nedaa
@chandimaasankagunarathna832
3 ай бұрын
පෝර දැම්මෙ ගහ වටේට නෙමේ නේද...වලක් කපල ඒකට නෙද
@rajanganekollo
3 ай бұрын
වලක් කැපල දැම්මත් ඇති
@rajanganekollo
3 ай бұрын
ඊළඟ සැරේ අනිත් පැත්තෙන් දානවා
@VijithaDissanayaka-cl1mf
10 ай бұрын
යුද්ධ හමුදාවේ කට්ටියත් ඉන්නවා නේද පොහොර දාන්න .
@lahirulahiru4595
9 ай бұрын
No eka denna puluwanda
@VimalasenaJayalath-xk9yo
9 ай бұрын
කියවනව වැඩි නෙ
@KulunuKulunuruwan
9 ай бұрын
ඔව්
@wijesiridissanayake3598
10 ай бұрын
😮😮🎉😅😂🎉😮🎉😮
@CJNilanduwa-hr1hl
Ай бұрын
එකමදේ කියව කියව කියවා කාලය කාදමන්න එපා
@ruwanroxx3732
10 ай бұрын
ගොවි මහත්තයා ගොඩක් හොදයි.......හැමදේම කියනවා....
@rajanganekollo
10 ай бұрын
ගොඩක් ස්තුතියි
@hennayakanandana4286
10 ай бұрын
❤❤❤❤❤🎉,,💪💪🫡
@dineshariasinghe7314
10 ай бұрын
❤❤❤
@sinhalamusicsong4977
10 ай бұрын
❤❤❤❤
11:11
කෝලිකුට්ටු වගාවේ අස්වනු නෙලීම / kolikuttu Wagawa /banana cultivation / kasawila wagawa/Ptaka opana
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 12 М.
15:55
kolikuttu(banana) kesel wagawa kabanika/කොලිකූටිටූ කෙසෙල් වගාව කාබනික
ඉක්මන්වගා Ikmanwaga
Рет қаралды 51 М.
00:58
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
47:12
Шерзаттың отбасына қандай қысым жасалып жатыр? / Марқұмның әкесі және әпкесімен сұхбат
Jas Аlash
Рет қаралды 414 М.
00:11
버블티로 부자 구별하는법4
진영민yeongmin
Рет қаралды 28 МЛН
00:34
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
Minec Music Short
Рет қаралды 34 МЛН
21:12
වයසටද මේ වැඩ | දිරිමත් මාපියන්ගේ අමුමිරිස් හේන | එකගහෙන් කිලෝ 10යි
Secrets of Nature
Рет қаралды 75 М.
19:50
බුත්තලින් හමු වූ ඩොලර් උල්පත #umandawa
Umandawa
Рет қаралды 522 М.
12:05
How can grow a banana tree to take a big harvest easly.
Hela Tv
Рет қаралды 262 М.
8:01
කෝලිකුට්ටු කෙසෙල් වගාව / kolikuttu Wagawa /banana cultivation / kasawila wagawa/Ptaka opana
travel sri lanka
Рет қаралды 30 М.
24:29
කැවෙන්ඩිස් කෙසෙල් වගාව | kawandish wagawa | cavendish banana sri lanka
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 5 М.
10:10
July 23, 2024slfarmers|banana|කෙසෙල් වගාව|
SL farmers
Рет қаралды 6 М.
18:39
තනි කෙසෙල් අලයකින් පැල දුසිම් ගනන් හදන රහස.How to get plants from banana tubers
Nagula නගුල
Рет қаралды 182 М.
23:25
පටක රෝපණය ගැන හැමදේම | Tissue culture
Krushi Radio
Рет қаралды 83 М.
24:09
සාර්ථක ඇමිබූන් කෙසෙල් වගාවකට /Ambun kesel wagawa / Ambun Wagawa Sinhala
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 18 М.
18:41
දේශීය බීජ වගා කරන ග්‍රාම නිළධාරීතුමා | දෙමුහුම් බෝග වලට වඩා ගුණයි | බටු වගාව එක්ක හදපු කෙසෙල් වගාව
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 17 М.
00:58
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН