සේපාල් අමරසිංහ කරමින් සිටින්නේ කුමක්ද? | Current Politics with Nirmal | History with Nirmal

  Рет қаралды 20,497

History with Nirmal - නිර්මාල් සමග ඉතිහාසය

History with Nirmal - නිර්මාල් සමග ඉතිහාසය

Күн бұрын

ප්‍රසිද්ධ යූ ටියුබ් කරුවෙක් වන සේපාල් අමරසිංහ පසුගිය මැතිවරණ දෙකේ දී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටීයේය. නමුත් දැන් ඔහු ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ තදබල විවේචකයෙක් ලෙස කටයුතු කරයි. මේ තත්වය තේරුම් ගන්නේ කෙසේද?

Пікірлер
@ksw2700
@ksw2700 2 күн бұрын
සේපාල් අමරසිංහගේ වැඩ සටහන් මම මුලදී සේරම බැලුවා. දැන් මාස 6, 7ක ඉදල බලන්නේ නෑ. ඔහු සියුම් කපටි කුහකයෙක් බව තේරුන නිසා.
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 күн бұрын
සහතික ඇත්ත.
@w.m.gayaveepojiwemalyadesi3889
@w.m.gayaveepojiwemalyadesi3889 2 күн бұрын
👍🏻💐
@santhakumara8383
@santhakumara8383 2 күн бұрын
හරියට හරි දැන්නමි මු අමු තිරිසනෙක්෴
@upullakshman4950
@upullakshman4950 2 күн бұрын
හරි මචන් මමත් එහෙමයි . ඌ කලදුටු කල වල ඉහගන්න තිරිසනෙක්
@MockingTweetyL666
@MockingTweetyL666 2 күн бұрын
තුන්ලෝකෙට චක්‍රවර්ති රජෙකුගේ බේබි ගර්ල් ඔයාටත් අවේලබල් ඉලුම නාදය ( ඉලුමිනාටි නොයිස් ) ගීතයේ ඉරාජ් කියන අනාවැකිය " ලංකාවේ රාජමාලිගාව - ආසියාව " ඉරාජ්ගේ රාගිනී ගීතයෙන් - " මල තැලුවට නෑ රොන් එන්නේ. කියපන් ඇයි මට නොපැවසුවේ? ලිංකට අග පොඩියට තිබුණට අලි ඇත්තුත් එහි පීණල ඇත්තේ " IRAJ - රාගිනී ඉරාජ්ගේ ක්ලියෝපැට්‍ර ගීතයෙන් - " කෙල්ලව මිරිකල යුෂ අරන් ලොක්කන් බොති ඈ හිරකරන්. හේතුව ඇහුවම තුරුළුකරන් බිමබලාගත්ත මාව තදකරන්. රැජිණක් වුනාට ජීවිතේ දාසියක වෙලාපිරමීඩයේ. නර්තන පිරිච්ච සටන් බිමේ සෙබලියක් ඇයත් රෑ මුරපොලේ " IRAJ - Cleopatra Ft. Kaizer | Romaine Willis & === -බීබීසී රූපවාහිණියේ අවුරුදු ගණනාවක නිවේදකයෙකු වන ඩේවිඩ් අයික් විසින් රචිත " මායාවේ දරුවෝ -නාගවංශික අන්තර්මාන ශිෂ්ඨාචාරයක්වසර දහස් ගණනක් ලෝකය පාලනය කර ඇති ආකාරය - සහ තවමත් සිදු කරයි " පොතෙන් ගාඩ්නර් පවසන්නේ ඔවුන් වෙනුවෙන් පාලනය කිරීම සඳහා අනුන්නාකි විසින් ලේ පරම්පරාවන් ("මකර රජවරු") විශේෂයෙන් පිළිසිඳ ගත් බවයි. ඔවුන් ස්ටාර් ෆයර් ලෙස හඳුන්වන ඔසප් රුධිරය පානය කළ බව ඔහු පවසන නමුත් මිනිස් බිල්ලට ගොදුරු වූවන්ගෙන් ඔවුන් පානය කරන රුධිරය ගැන ඔහු අද දක්වාම සඳහන් නොකරයි. "රතු මීඩ්" හෝ "රතු වයින්" ලෙස සංකේතවත් කරන ලද ඔසප් රුධිරය පානය කිරීම ඉතිහාසයේ ආරම්භය දක්වා දිව යන අතර බොහෝ පැරණි දින දර්ශන චන්ද්‍ර-ඔසප් චක්‍රය මත පදනම් විය. ග්‍රීකයන් එය හැඳින්වූයේ ඇම්බ්‍රෝසියා (හේරා දේවතාවියගේ "අධිස්වභාවික රතු වයින්") වන අතර ඉන්දියාවේ එය සෝමා (දෙවියන්ගේ ආහාරය) සහ පර්සියාවේ හෝමා ලෙස හැඳින්වේ. ඔවුන් විශ්වාස කළේ ඔසප් රුධිරය පරිශුද්ධ බවත් අමරණීයභාවය ගෙන දිය හැකි ජීවන සාරය බවත්ය. == ඔයාගේ හෘද සාක්ෂිය ඔයාගේ පැත්තේනම් මේ තන්ත්‍රික් ප්‍රැක්ටිස් එක ඔයාට ඉරාජ්ට වඩා බලගතු කෙනෙක් වෙන්න යොදාගන්න පුළුවන් වෙයි. ස්වීටි මැණිකගේ කඳ ( කඳ කුමාරි ශක්තිය ) රුපියල් 1500කට ගන්න ලින්ක් එක මුල් කොමෙන්ට් එකෙන් ( ඒක තමයි හොඳ කඳ ) ස්වීටි මැණිකගේ උම්මන්තක මොළේ ( කාල බාහිරවී ශක්තිය ) රුපියල් 2800කට ගන්න ලින්ක් එක දෙවෙනි කොමෙන්ට් එකෙන්. ( ඔළුව උමතු නොවුනනම් තවමත් කඳයි ඔළුවයි එකට ) වීදි ගණිකාවකගේ පාපොච්චාරණය | 28 විසි අට Full Movie 28 | විසි අට Full Movie ( එයා දැන් බැදලා Last Episode )
@NPPUSA.
@NPPUSA. 2 күн бұрын
NPP එක ගැන අපිටත් විවෙචන තියනව එ උනාට සෙපාල් කියන්නෙ පාවා දෙන්නෙක් එන් පි පි එකෙ වැරදි දකිනව අපි අපිත් එක විවෙචනය කරනව එ උනාට සෙපාල් අනුර දිනපු ගමන් මඩ ගහන්න පටන් ගත්ත සජිත් ව ගෙනල්ල සුද්ද කලා ඉට කලින් ලොකෙ වටෙ ඉන්න එන් පි පි සපොර්ට් කරන අයගෙන් සල්ලි එකතු කලා දැන් එ ඔක්කොමල බ්ලොක් කරලා සෙපාල් පාවාදෙන්නෙක්
@RuwanJanaprasada
@RuwanJanaprasada 9 сағат бұрын
අනිවාර්යයෙන් ❤
@prasadsilva3699
@prasadsilva3699 2 күн бұрын
සේපාල් කියන්නේ අමුම තක්කඩියෙක්! මිනිසුන්ගේ සල්ලි වලින් ඕකා ගෙදර හදාගත්තා ඊට පස්සේ ඒ මිනිස්සුන්ටම පස්ස පෙන්නුවා! අමනයට සාප වේවා
@sudathh6569
@sudathh6569 2 күн бұрын
සහතික ඇත්ත බලු මිනිහෙක්
@prasadsilva3699
@prasadsilva3699 2 күн бұрын
සේපාලයාගේ වීඩියෝ වලට දාන කොමෙන්ට් ඌ ඩිලීට් කරනවා!
@VeritasKonig
@VeritasKonig 2 күн бұрын
​@@prasadsilva3699සොක්‍රටීසුත් ප්ලේටෝත් එහෙම කලාද මංද 😂😂😂
@tilaksenaratna3934
@tilaksenaratna3934 Күн бұрын
මමත් ඕකට අහුඋනා. හෙන කපටියෙක්
@piyakaru
@piyakaru Күн бұрын
@@VeritasKonig මූ රැවුලෙනුයි සොක්‍රටීස් වෙන්න හදන්නෙ.සොක්‍රටීස් වගේ එවුන්ගේ පුක හෝදන්නවත් සුදුසු මිනිහෙක් නොවෙයි .
@liuupson8593
@liuupson8593 2 күн бұрын
සේපාල් කියන්නෙ ලසන්තට, මිග් හොරකමට සම්බන්ධ ගෝටා කියලා දැන දැන ඌට 2019 කඩේ ගියපු කෙනෙක්.. එහෙව් එවුන් ආපහු reset වෙනෙ එක පුදුමයක් නෙමේ..
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 2 күн бұрын
ලපය සුනාමි කෙස්ස් එකත් තියන කාලෙ නේඩ මහින්දට කඩේ ගියේ 😂😂😂😂😂
@konceptmedia168
@konceptmedia168 2 күн бұрын
ලස්සන්තව මැරුවේ ගෝට කියල උඹට කිව්වේ ලප කුමාරය නේද. 🤣🤣🤣 අනේ ජෙපි හරකෝ. ලපයට කියපන්කෝ සාක්කි තියනවනං නඩු දාන්න කියල. සේපාල වගේ මරියෝ කාල ඇඳලා ඉන්නේ උඹල වගේ නුගත් වහල්ලු නිසා තමයි 🤣
@TeklaHumali
@TeklaHumali 2 күн бұрын
​​@@LapaMarisi-r3tසුනස්මි කේස් සෙට්ල් උනා . රනිල් රට බෙදන්න ගිවිසුම ඊටවඩා ලොකු උනා මෝඩයෝ.
@deshabandara
@deshabandara 2 күн бұрын
Two different contexts 😊​@@LapaMarisi-r3t
@nimanthaPathum-e2u
@nimanthaPathum-e2u Күн бұрын
නිර්මාල් මහත්තයා ජාතික ජනබලවේගය ගොන්පස් ඇල්ලුවාට කමක්නැහැ ජනයා සමාජ ආර්ථික දේශපාලන වශයෙන් ජවිපෙ බොල්ෂෙවික් කමිටුවලට යට කරන්නනේද කටයුතුකරන්න එපා
@VeritasKonig
@VeritasKonig 2 күн бұрын
සේපාල්ට දැන් යන්න ඉතිරිවෙලා තියෙන්නේ ගූ ඉරාජ්ගෙ ශෝ එකට පමණයි. මම හිතන්නෙ මේ කරන්නෙ යම් කේවල් කිරීමක්.....
@k.g.n.indrajeewa
@k.g.n.indrajeewa 2 күн бұрын
ඔහු කූඨ ව්‍යාපාරිකයෙක් ඔහු KZbin views ලේසියෙන්ම වැඩි කරගන්න පුලුවන් මාර්ගය තෝරාගැනීම පමණයි කරල තියෙන්නෙ.
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 күн бұрын
Damn right
@nalinmedagoda6879
@nalinmedagoda6879 2 күн бұрын
හරියටම හරි...
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 2 күн бұрын
අනිවාර්යයෙන්ම
@user-vz1bv7hl1r
@user-vz1bv7hl1r Сағат бұрын
Exactly. Before the election he chose to supported NPP due to that trend. Trend means a lot of views. After the election technically the new governments has to face lot of issues that ultimately results in a lot of criticism from every where and it becomes a trend. Then its easy to play the blame game rather than trying to defend the actions of the government. End of the day the buggers strategy is to capture views based on the trends of the society for his advantage.
@BeekeepingSL
@BeekeepingSL 2 күн бұрын
සේපාල පෞද්ගලික වාසි බලාපොරොත්තු උනා ඒක ඔහුම කීවා. අනෙක ඒ දවස්වල යුටියුබ් විවුස් ලැබුණෙ NPPඑකට පක්ෂ උනොත්. දැන් වැඩිපුර බලන්නෙ රජයට විරුද්ධ නමි. සේපාලගෙ අරමුණ මුදල්
@chandramalkanthi571
@chandramalkanthi571 2 күн бұрын
ඇත්ත.
@curiahistorica6215
@curiahistorica6215 2 күн бұрын
ඒ කියන්නෙ ආණ්ඩුවේ ආකර්ෂණය නැතිවෙලා
@shanthalalbulathsinghala3356
@shanthalalbulathsinghala3356 Күн бұрын
Yes ,saepals intention is to earn money for his living
@BeekeepingSL
@BeekeepingSL Күн бұрын
@@curiahistorica6215 ආණ්ඩුවෙ කරන වැඩ කියන ඒවා බලන්න ඔනතරම් චැනල් වගේමඉරුපවාහිනය තිවෙනවෙ අපි උනත් බලන්නෙ ආණුඩුවට විඑුද්ධව තිවෙන මත මිසක වර්ණනා නෙවෙයි
@siripalasenadheera4316
@siripalasenadheera4316 2 күн бұрын
අපි සේපාල ගෙ විඩියෝ බලන්නෙ නැහැ ඔහු ආත්මාර්ථකාමි කුහකයෙක් ස්තූතියි.ඔබ තුමාට.
@prasadkulathunga1986
@prasadkulathunga1986 Күн бұрын
ඔව් අපි බලන්නෙත් නෑ.අර කව්ද ආයි ඉන්නේ සුදාද මොකාද කියල උගෙ බලන්නෙත් නෑ
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 2 күн бұрын
සේපාල් මම අහන්න ගත්තෙ මීට අවු: 3,4 ට පෙර,Npp එක දින්නට පස්සෙ මට තේරුණා ඔහු වසළයෙක් බව,දැන් නම් රූපයවත් දකින්න කැමති නෑ.
@nalinsenavirathne9539
@nalinsenavirathne9539 Күн бұрын
සහතික ඇත්ත👍👍
@suniljayantha2627
@suniljayantha2627 2 күн бұрын
සේපාලගේ කිසිම දෙයක් අපි දැන් බලනේ නැහැ...
@w.m.gayaveepojiwemalyadesi3889
@w.m.gayaveepojiwemalyadesi3889 2 күн бұрын
👍🏻💐
@NatureFrameCeylon
@NatureFrameCeylon 2 күн бұрын
සේපාල් සුදත්ත යන දෙදෙනාම එකම වගේ හරියළට බලුබෙට්ටෙ අගයි මුලයි වගේ
@leonardfonseka1250
@leonardfonseka1250 Күн бұрын
ගැනිගෙ පුක බලපන්
@aththadotcom9871
@aththadotcom9871 Күн бұрын
ලැජ්ජයි ද
@RuwanJanaprasada
@RuwanJanaprasada 9 сағат бұрын
@@suniljayantha2627 අනිවාර්යයෙන් 👍👍👍💪💪💪❤️
@VisitMelb
@VisitMelb 2 күн бұрын
සේපාල් කියන්නේ මං දැකපු ලොකුම කුහකයා. ලැජ්ජයි අපිටම.
@Truthtvsrilanka
@Truthtvsrilanka 2 күн бұрын
Nuthana judas
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 2 күн бұрын
ලපය තමයි නොම්මර 1 කුහකය 😂😂😂😂
@konceptmedia168
@konceptmedia168 2 күн бұрын
ලොන්ත ජෙප්පෙක් නේ උඹත්. ඊය ලැජ්ජයි යකෝ. අනුරගේ ගු කන බත් බැලයෝ 🤣
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 2 күн бұрын
👍👍👍
@TeklaHumali
@TeklaHumali 2 күн бұрын
​@@LapaMarisi-r3t කුහකයා කියන වචනෙ තේරුම කියපං සේරටම ඉස්සරවෙලා. ඔට්ටුයි බෑ.
@padmalalsamaranayake2796
@padmalalsamaranayake2796 2 күн бұрын
ඔබගේ නිගමනය ට මා ද ,අනුමත කරමි.සේපාල් පුද්ගලික ලාබ ප්‍රයෝජන තකා ම ජා.ජ. බලවේගය ට වැඩ කල අවස්ථාවාදියෙක් . ඔහුගේ බලාපොරොත්තු සුන් වුනාට පසු ,ඔහු මුර්ග ලෙස රජය හිරිකිත නොමතිව වීවේචනය කරන්නේ ඉතාමත් කුහකා ලෙසයි.
@nalinsenavirathne9539
@nalinsenavirathne9539 Күн бұрын
ඔය කුහක මනුස්සයගේ දේශපාලන වැඩසටහන් බලපු බුද්ධිමත් ම්නුස්සු නම් තවදුරටත් බලන්නේ නෑ.
@BKM-y2r
@BKM-y2r 2 күн бұрын
විවේචනය ඉතාමත්ම වැදගත් දෙයක්.නමුත් ඔහු කුහක සහ දුෂ්ට ලෙස පහර ගහනවා කැත විදියට.ඒක මධ්‍යස්ථ විවේචනයක් නෙමේ.ඒක ඕන කෙනෙකුට තේරෙනවා පළිගැනීමක්.අපි එයාගේ වීඩියෝ බලන එක නතර කරා.පහත් බව සහ කුහක බව ඒවයින් හොඳට පේනවා
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 12 сағат бұрын
@@BKM-y2r ඒ බං උබල මධ්‍යස්ථ විවේචනය කරනවා කියන්නෙ අර ජංගි සුදාගෙ විවේචන වලටද
@mangalajayasekera4249
@mangalajayasekera4249 2 күн бұрын
සේපාල් වෙනුවෙන් වචන ලියන එකත් අපරාදේ...KZbin අවකාශයෙ දැක්ක ලොකුම කුහකය
@santhakumara8383
@santhakumara8383 2 күн бұрын
හරියට හරි
@ajithgunasekaragunasekara8673
@ajithgunasekaragunasekara8673 Күн бұрын
පැහදිලි ඇත්ත ඵ්ත් සේපාල වගේ අමු චිත්ත නරි ගූන ඇත්ත සභාජයට ඵලි කරන්න ඕනේ. කවද හරි සේපාල ත් තව විරාජ් කෙනෙක් විතරයි
@santhakumara8383
@santhakumara8383 Күн бұрын
@ajithgunasekaragunasekara8673 හරියට හරි෴
@seneitaly8176
@seneitaly8176 2 күн бұрын
Sepal කියන්නෙ කුහක චරිතයක්. උඞට නැගලා කිසිම චකිතයක් නෑතුව ඉනිමගට පයින් ගහන පුද්ගලයෙක්.
@SriLankanDream
@SriLankanDream 2 күн бұрын
හැමෝටම වඩා මාලිමව උඩ දැම්මෙත් සේපාල්. මතක විදිහට මිනිහ අංශක 180 ක turn එකක් ගත්තේ මාලිමාව චන්දෙන් දිනලා දවසෙන් දෙකෙන්.
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 күн бұрын
Aniwa
@champadesilva7771
@champadesilva7771 Күн бұрын
සේපාල් තමයි මාලිමාව දිනවීමට යූටියුබ් අවකාශයෙ ඉහලම ද්දයකත්වයක් ලබා දුන්නෙ...ඔහුගේ අදහස් හා විවේචන කවුරු මොන්ව කිව්වත් උසස් මට්ටමක තිබුනා.. අදත් තියනව...... න්මුත් බොහෝ දෙනෙකුට රජයෙ කිර්‍යාකාරිත්වය පිලිබද බොහො ගැටලු මතුවෙමින් තිබෙනව...ඒවා කාලීනව වීවේචනය කිරීම ඕනැම කෙනෙකුගෙ අයිතියක්.......තමන් චන්දය දුන් පලියට ම සිදුවන වැරදි ඉවසා සිටිය යුතු නැත.... NPP ට දැඩිව පක්ශපාති අයට අවශ්‍ය NPP මොනව කලත් එය ( වැරදි දේවල්) අනුමත කලයුතු බවයි....සුදා ගේ මෝඩ කතාවලට වඩා සේපාල්ගෙ අදහස් බොහෝ ඉදිරියෙන්......දැන් සුදා විතරයි ඉන්නෙ මෙ රජයෙ කුනු හෝදන්න.....
@SriLankanDream
@SriLankanDream Күн бұрын
@@champadesilva7771 කවුරු හරි කෙනෙක් ගේ වැරද්දක් තියනවනම් ඒක හදාගන්න සත්භාවයෙන් කරන විවේචනයි, ඒ කෙනාව තවත් වට්ටන්න උඩ පැන පැන ගහ ගහ කරන නිර්දය විවේචනයයි සම්පුර්ණයෙන්ම වෙනස්. ඒ වෙනස මද්‍යස්ථ තැනක ඉඳල බලන කෙනෙක්ට හොඳට පේනවා. මාලිමාව දිනලා දවසෙන් දෙකෙන් අංශක 180 ක U turn එකක් අරන් නිර්දය විවේචන කරන්න පුළුවන් තරම් හේතුවක් චන්දය දුන්න මිනිස්සුන්ට තිබුනේ නෑ. ඒකෙන් පේන්නේ සේපාල ට මේ තියෙන්නේ මොකක් හරි තමන්ගේ පවුද්ගලික අපේක්ෂාවක් ඉටු නොවුන එකේ ඇරියස් එකක්. සුදා ගැනනම් කතාකරන එකේ තේරුමක් ණෑ. සජිත් පල්ලම් බහිනවා කියල තේරුණ ගමන් මාලිමාවට හේත්තු උනා.
@AIModelsLife
@AIModelsLife 2 күн бұрын
අපි නොදන්න නිර්මාල්. 😂😂😂
@chameeraamarathunga4473
@chameeraamarathunga4473 2 күн бұрын
සුපිරම කාලකනියෙක්
@abcdef-li1eh
@abcdef-li1eh 2 күн бұрын
Very true
@santhakumara8383
@santhakumara8383 2 күн бұрын
හරියට හරි අමු තිරිසනෙක්෴
@UawPerera
@UawPerera 2 күн бұрын
සේපාල ඇයී ආණ්ඩුවට සුදු හුණුම ගාන්නෙ ඇත්ත විවේචනයක්‌ අවශ්‍යයී අද කරන්නෙ කාලින අවශ්‍යතාවයක්
@santhakumara8383
@santhakumara8383 2 күн бұрын
තොපි වගේ නුගත් ගොං කාලකණ්ණි බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව
@epalawattarohan5940
@epalawattarohan5940 Күн бұрын
අමන කතා කියන්න එපා..
@PulasthaSenevirathne
@PulasthaSenevirathne 2 күн бұрын
මහාචාර්ය තුමා අපි ආදරෙයි ඔබට රට වෙනුවෙන් පෙනි සිිටින ඔබතුමාට බුදු සරනයි ❤❤❤❤❤❤
@athulahemantha149
@athulahemantha149 2 күн бұрын
වැදගත් පැහැදිලි කිරීමක් 👍👍
@lalithubeyratne9824
@lalithubeyratne9824 2 күн бұрын
නිර්මාල් මහතා සේපාල් ගැන වද වීම අර්ථ විරහිතයි ... සේපාල්ට යමි විභවයක් ඇති වන්නේ පවතින ආණ්ඩුවෙි නිර්මාණය වෙමින් පවතින ප්‍රතිවිරෝධතාවයන් මගිනි ... ආණ්ඩුව ජනතා සමිමුතියෙන් බැහැරව නොයන්නේ නමි සේපාල්ට වටිනා කමක් ගොඩ නොනැගෙනු ඇත ... ආණ්ඩුව ජනතාව අතහැර යන්නෙ නමි තව තවත් සේපාල්ලා නිර්මාණය වනු ඇත .... ඔබ තුමා අඬා වැටිමෙන් පලක් නැත. .... සේපාල් සේපාල් ගේ වැඩෙි කරාවි ... ඔබතුමාල ඔබතුමාලගේ වැඩෙි කරන්න .... ජනතාව ඒ සියල්ල බලා ජනතා තීන්දුව දේවි ....
@softenglish8424
@softenglish8424 2 күн бұрын
එකගයි
@chandanawasantha9786
@chandanawasantha9786 Күн бұрын
Aniwa
@k.mbalasubramanium5219
@k.mbalasubramanium5219 Күн бұрын
ඔබ ඉතා නිවැරදියි , මෙයාට මොකක්ද තියෙන අයිතිය ඔහුගේ හැසිරීම ගැන කතා කියන්න
@user-vw6zg7fu9w
@user-vw6zg7fu9w 2 күн бұрын
ජය
@KevinGamage-y1z
@KevinGamage-y1z 2 күн бұрын
සේපාලයලා වගේ ගෝතයෝ වෙනුවෙන් කාලය කන්න එපා.. වැදගත් කතාවක් ගොඩනගමු අපි
@suniljayantha2627
@suniljayantha2627 2 күн бұрын
ඔබගේ අර්ථ කථනය ඉතා නිවැරදයි... 👍👍👌
@NevilWedaArachchi
@NevilWedaArachchi 2 күн бұрын
අපිටත් අපේක්ෂා භංගත්වය තියෙනවා .හේතුව අපි හිතුවෙ මෙයාල බලය ගන්න හදන්නෙ 50%කවත් සැලසුමක් අතේ ඇතුව කියල .දැන් බලනකොට ඔක්කොම trial &error . ඒ විදිහට දැන් කරන එක ඇරෙන්න ඒතුල ප්‍රතිගාමිත්වයක් පේන්න නැහැ . ජනතාවට ඔක්සිජන් වගෙ හැම මොහොතෙම දැනෙන ඒවා කරන්න තරම් බිමේ දැනුමක් තියෙනවාද කියල ගැටලුවක් තියෙනවා .දැන් බලන්න හැම දවසෙම උදේ 6:00ට කොටන් පැටවූ ලොරි ඔක්කොම ප්‍රධාන පාරවල් වලට ඔබනවා.බවුසර් ටිකත් පාරේ . කිසිම අමතර වියදමක් නැතිව මේ වගේ පාරෙ ඉඩ කන වාහන රාත්‍රියට යවන්න පුලුවන්නෙ. ඒවගේ තීරණ මිනිසුන්ට උදේ පාන්දර ඇගට දැනෙන දේවල් . අපි බලාපොරොත්තු වුනේ ඒවා. සෑහෙන්න තෙල් ඉතුරු වෙනවා. හැමොටම පහසුව දැනෙනවා .නමුත් පරණ ලොන්ත ආණ්ඩු වගේම මේකෙනුත් ඒවාඉටු වෙන බවක් පේන්නෙ නැහැ .මූලික සැලසුමක් තිබුණ නම් මේ වෙනකොටත් ඒවා කෙරිල තියෙන්න ඕන.
@santhakumara8383
@santhakumara8383 2 күн бұрын
තොපි වගේ නුගත් ගොං කාලකණ්ණි බයියො මෙි රටට බිහිකරපු තොපේ අමිමලාට ගහන්න ඔාන හරක් පකෙන් එලව එලව
@eichali
@eichali 15 сағат бұрын
හරි හදිස්සියි නේ...ජන්දෙ දෙන්න හදිස්සි උනාද ඔච්චර...
@samdharmapala7285
@samdharmapala7285 2 күн бұрын
🛑 සේපාලගේ පරිවර්තනට ශාස්ත්‍රීය ව්ග්‍රහයක් අනවශ්‍යයි . කාරනය ඉතා සරලයි. සේපාල "කෝටියක් මාලිමාවට" කැම්පේන් එකට ප්‍රසිද්ධියේ සල්ලි එකතු කරා. ගානක් සොයා ගත්තා. පැලවත්තෙන් ඒකට බැන්නා. 😏
@ryansamaranayake45
@ryansamaranayake45 Күн бұрын
සේපාල් හරි,තමන් කැමති පක්ශයට වැඩ කරා වගේම ,ඒ පක්ෂයෙ වැරදි විවේචනය කරන්නත් අයිතිය තියෙනවා .වැරදි පෙනි පෙනි නිහඩව ඉන්නවට වඩා ඒ වෙනුවෙන් කතා කිරිම වැදගත් .
@epalawattarohan5940
@epalawattarohan5940 Күн бұрын
අමන කතා
@chathuranga9805
@chathuranga9805 2 күн бұрын
මහත්තයෝ සේපල්ගේවත් අපි බලන්නේ නැහැ නමුත් මේ ආණ්ඩුව කරන වැඩවලින් මිනිස්සුන්ට ඒවා බලන්න හිතෙනවා
@santhakumara8383
@santhakumara8383 2 күн бұрын
තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව
@ruchikameegolla3627
@ruchikameegolla3627 Күн бұрын
👍👍👍
@naadi1987
@naadi1987 2 күн бұрын
ඔයා හොඳට බැලුවොත් SL blog කට්ටියත් සැරටම විවේචනය කරනවා. මුලින්ම ආණ්ඩුව හදාගන්නලන්න බලන්ඩ . එහෙයි එක් වෙන්නඑපා නේ
@NimalHewage-s8r
@NimalHewage-s8r 2 күн бұрын
මේ මනුස්සයාගේ කතාවට ඇඩ් දාලා තියෙන ආයවලුන් කරලා තියෙන්නේ කවුරු හරි මොනවා හරි දෙයක් කිව්වම සත්‍යයසත්‍යය නොපිලිගැනිමක් වගේ දෙයක් කලින් හොඳ කිව්වේ හොඳ වෙයි කියලා බලාපොරොත්තුවෙන් දැන් නරක නම් විවේචනය කළා ඒකෙ ඇති වැරැද්ද මොකද්ද හොඳ නැති බව තේරිලා වැරදි විවේචනය කරනවා මෙයා වගේ මාලි මාවට සුදුහුණු ගාන්න යන්නේ නෑ මිනිසුනේ අපක්ෂපාති වන්නා වූ
@santhakumara8383
@santhakumara8383 2 күн бұрын
තොපි වගේ නුගත් ගොං කාලකණ්ණි බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල
@BeekeepingSL
@BeekeepingSL 2 күн бұрын
ඇත්තටම ආණ්ඩුවෙ අපරිනත වැඩ මිසක පුදුමවෙන දෙයක් ( අප්‍රියවෙන දෙයක්) සිදුවි නැහැ. එහෙම නොකරාවි කියල තවම බලාපොරොත්තු වෙනවා
@kgwimalasiri7665
@kgwimalasiri7665 Күн бұрын
සේ පාලගේ වීඩියෝ මමත් මුලසිටම බැලුවා.මැතිවරණයෙන් පස්සෙ ඔහු ඉතාම කුහක විධියට පවතින රජයට පහරදීම පිළිකුල් සහගතව හෙළා දකිනවා!
@travelingandentertainment4930
@travelingandentertainment4930 2 күн бұрын
Oyath redi natuwa jvp ekata kade yanne. Nikan enta mahaththaya
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 Күн бұрын
දැං පෝය හතරක් ගියා කයිය විතරයි 🤷 පැය 24න් එක පෑන් පාරින් කරනව කියපුව කරේ නෑ 🙄 ගන්නෑ අවශ්‍ය නෑ කියපුව කලින්ටත් වැඩිය හොදට අරගෙන දැං එහෙම කිව්වෙ නෑ කියනව 🤭 හොරු ඇල්ලිලි දැං නෑ කොමිස් කාරයො ඇල්ලිලි නෑ… කොමිස් ගන්න හින්දයි මෙච්චර ගණන් කියපුව දැං එහෙම නැළු 😅 පුනරුදේ කිව්වෙ තෙල් පෝලිම් වෙනුවට හාල් පොල් ලුණු පෝලිම් හදන එකයි රටම පක්ෂයට ගොදුරු කර ගන්න එකයි කියල දැනුයි තේරෙණ්නෙ 🤨 පුනරුදේ කියන්නෙ ජනතාවට කොනා පෙන්නලා හාල් මෝල්ලු ෆිනෑන්ස්කාරයො පෞද්ගලික බලාගාරහිමියො ගොඩ දාල දෙන එක කියල දැන්නෙ දන්නෙ 😬 දුක් විදින අන්තිම පැය කිව්වෙ ජනතාව නෙමෙයි… නිර්ප්‍රභූ කියං ඇවිත් නිර්ප්‍රභූන්ට දොඹෙං යන්න දෙන champagne සමාජවාදියො ටික ආණ්ඩු බලය නැතිව දුක් විදින අන්‍තිම පැය කියන එක දැංනෙ තේරෙණ්නෙ ! 😢 රැවටුණා නෙමෙයි මිනිස්සු විශ්වාස කළා !!! 🥹🙏 NPP කියන හැව ඇරගෙන ලංකාව වෙළාන රාජ්‍ය බලය ඩැහැ ගන්න ජවිපෙ කාඩර සර්පයා උතුරුකොරියන් ආරෙට නැගිටිමින් ඉන්නවා… head එක ටිල්වින් ! මේවට නෙමෙයි අපි සී/ස රාජපස්ස සමාගම, බූරු පුතාණෝ එතනින් ගියාම රට මේ තත්වෙට හරි ගොඩ දාපු බටලන්දෙ වධකයා රනිල් එපා කියල මාලිමාවට දුන්නෙ… ජවිපෙ හිතන්නෙ උන්ට බලේ දුන්න කියල ! 🙄 මේව තේරෙණකොට මධ්‍යස්ථ මතධාරී අපි වෙනස් වෙනවා… විවේචනය කරනවා තමයි ! ඒකට ඉතිං අර අං ටික හලා ගන්න බැරි මෝඩ වහල්ලු පු* විකාගෙන වැළලෙන්න හදනවා… ඒව අදාළ නෑ මොකද වහල්ලු ඉන්නෙ කොයි පක්ෂෙටත් 2-3%යි !!! ✌️
@mglliyanage3646
@mglliyanage3646 2 күн бұрын
කක්කි සුදාගෙනත් වීඩියෝ එකක් දාපන්කෝ බලන්න
@dondias8128
@dondias8128 20 сағат бұрын
Gorillagen daganne
@punsarayahampath695
@punsarayahampath695 2 күн бұрын
මිනිස්සුන්ගේ පැත්තේ ඉන්නවා වගේ පෙන්නලා හීනියට අවස්තාව එනකන් තමන්ගේ ඇජෙන්ඩා එක හීනියට ගෙනල්ලා අවස්තාව ආපු ගමන් දැඩි පරහාරයක් ගෙන ඒම තමා අරමුන 2015-2019 මාදය බාවිතාව බලන්න හිරු දෙරන..අවුරුදු 3 වත් මේ ආන්ඩුවට කාලය දෙන්න ඕනා...
@peterdariyas2117
@peterdariyas2117 2 күн бұрын
එකාලෙ එහෙම තිබුන දැන් ඉවරයි මිනිහෙක් අවංක වී ය යුතුයි ඔහු ප්‍රේක්ෂකයන් අතරමං කලා ද්‍රොහිය
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 2 күн бұрын
යහපත් බුද්ධිමත් විවෙිනය ඉතා වැදගත්ය
@රැවටුනු_අපි_Canada
@රැවටුනු_අපි_Canada 2 күн бұрын
මෙයා ආණ්ඩුවට හුණු ගානවා. ඊට වඩා වැදගත් වෙන්නෙ ආණ්ඩුව රටට දීපු පොරොන්දු ඉටුකරවා ගැනීමයි. හාල් පොල් ලුනු ටිතවත් කලමනාකරනය කරගන්න බැරි අය රටවල් හදන්නෙ කොහොමද. මේ ආණ්ඩුව ඉතා අසාර්ථකය. හිටපු හොඑු යය කයපු අය මුන්ට වඩා හොදයි එක අතකට. මුං කියපු පට්ට බොරු හා ඇන්දිලි මේ මහාචාර්යට තේරෙන්නෙ නැද්ද. බොරු කියල හරි රට හරියට කරනව නම් කමක් නෑ. මුං රට හානවා. තාමත් විපක්ෂයේ වගේ හැසිරෙනවා තාමත් කලින් බොරු වහන්න බොරු කියනවා. අධඅක බලය නසා මංඥං වෙලා ඇඳගෙන මේ පාලකයො එන්නෙ. ඒක සේපාල් රටට කියන්න ඔින නෑ ඔින පොඩඅ එකෙකකුටත් තේරෙනවා
@santhakumara8383
@santhakumara8383 2 күн бұрын
තොපි වගේ නුගත් ගොං කාලකණ්ණි බයියො මෙි රටට බිහිකරපු තොපේ අමිමලාට ගහන්න ඔාන හරක් පකෙන් එලව එලව
@naadi1987
@naadi1987 2 күн бұрын
මහාචාර්යතුමාට අනුව සුදාගේ චැනල් එක බොහොම හොඳයි නේද ? ආණ්ඩුවෙන් කටුවක්සූ ප්පු කරන්න දීපු පල්ලියට ඔච්චරටම වහල්ලෙක් වෙන්නන එපා නේ
@nalinmedagoda6879
@nalinmedagoda6879 2 күн бұрын
කිව්වෙ සරලව ඌ කරන්නෙ බිස්නස් එකක් කියල... ආන්ඩුවට කඩේ ගියා කියල ට sponsor කරන්න කවෘවත් එන්නෙ නෑ.. ආන්ඩුවට ඕන තරම් ඒකට ක්‍රම තියනව.. විපක්ශෙ පැරදිල ඉන්න උන්ට කියන්න කතාකරන්න platform එකක් සේපාල් හදල තියෙන්නෙ.. උට ඒකෙන් හොදට ගරාගන්න පුලුවන්. ඕශල එහෙම කියන්නෙ හොදට සල්ලි විසි කරන එවුන්... සේපාලයගෙ චැනල් එකේ comment එකක්වත් දාන්න දෙන්නෙ නෑ... ඌ ඒව filter කරල දාන්නේ.. තේරෙනවනේ එතකොටම.. repot ගහපන් ඌට පුලුවන් තරම්...
@santhakumara8383
@santhakumara8383 2 күн бұрын
තොපි වගේ නුගත් ගොං කාලකණ්ණි බයියො මෙි රටට බිහිකරපු තොපේ අමිමලාට ගහන්න ඔාන හරක් පකෙන් එලව එලව
@vinodanaperera7857
@vinodanaperera7857 Күн бұрын
මේකේ post වලින්ම පේනවා තවත් එක්තරා වහල්ලු ..කොටසක්... NPP එකට හොද කියනකන් සේපාල පට්ට පොරක්.. මාරයි, සුපිරියි... අද ඔහු ඒ ආණ්ඩුව විවේචනය කරන කොට අපතයෙක්, මුසලයෙක්,,, අර කුණුහරුප කියන, අසික්කිත ලෙස වැඩ සටහන් කරන සුදා අන්න මේ වෙනකන් NPP එකට කඩේ යන නිසා පට්ට පොරක්.. ඔය වගේ රාජපක්ෂලාට, රනිල් ලාට කඩේ ගිය අමනයෝ හිටියා.. උනුත් මුනුත් ඔක්කොම වහල්ලු තමයි... අපි සේපාලලා,සුදා ලා , ඉරාජ් ලා ඔක්කොම වහල්ලු තමයි..
@JEA1965
@JEA1965 Күн бұрын
උඹත් උපන්ගෙයි ජවිපෙ විරෝදී වහලෙක්.
@NalakaDiaszKirindage
@NalakaDiaszKirindage 2 күн бұрын
සේපාලගේ අපේක්ෂා භංගත්වය ඔබට තේරේවි ඉදිරියෙදි ඔබද සේපාල් මෙන් කතා කරනු ඇත
@LifeShortsLk
@LifeShortsLk Күн бұрын
අපේක්ෂා භංගත්වය මොකක්ද.. මේ බු. ව. හරි ක්‍රි. ව හරි 1 කියල හිතාගන්න. නීතිය වල් වැදිලා.. මිනිස්සු තිරිසන් වෙලා. කම්පියුටර් යුගයේ උනත් හාල් ගැන දත්තයක් නෑ පහුගිය අවුරුදු 76ට. හදන්න ඕන 1 ඉදන්. ඔහොම රිවර්ස් එකට යන්න ගියොත් අර වටු වැද්දා ගෙ කතාවෙ දේවදත්ත නිසා වටු කුරුලු රැලට වෙන්න ගිය දේ වේවි...
@BeautyHUB-ri3hl
@BeautyHUB-ri3hl 2 күн бұрын
සේපාල් විතරක් නෙමෙයි දැන් ගොඩක් අයට මේ ආණ්ඩුවේ නොහැකියාව පෙන්වා දෙනවා,මුන්ටත් එක ළගදීම තේරෙයි😂😂😂😂😂
@santhakumara8383
@santhakumara8383 2 күн бұрын
තොපි වගේ නුගත් ගොං කාලකණ්ණි බයියො මෙි රටට බිහිකරපු තොපේ දෙමව්පියන්ට බල්ලො දමිමල ගහන්න ඔාන හරිනමි
@Dhammika2828z9
@Dhammika2828z9 Күн бұрын
ඇත්තමයි .😂😂😂😂
@AyubKhan-kr2pi
@AyubKhan-kr2pi 2 күн бұрын
ජයග්‍රහණය ලැබූවායින් පැය 24 ක් තුළ , පැය 48 ක් තුළ , පැය 72.ක් තුළ කරනවා කියා ජනතාවට පොරොන්දුවූ ඒවා කිසිවක් නොකරසිටීම ඔබ වැනි උගතෙකු පුදුමයකට පත් නොකිරීම මට නම් පුදුමයක්.... !!
@JEA1965
@JEA1965 Күн бұрын
මොන මොඩයයි පැයවලින් අන්ඩුවෙ වැඩ ගන හිතන්නෙ මොලේ පරික්ශා කරගනිං.
@ChandimaD-zj8ne
@ChandimaD-zj8ne 2 күн бұрын
සේපාල් කරන්නේ business එකක් ., එයාට උවමනා එයාගේ chanal එකේ views වැඩි කරගන්න ..
@chathurangafdo681
@chathurangafdo681 Күн бұрын
දැන් ව්ව්ස් නැ😂
@sisirakumara8310
@sisirakumara8310 Күн бұрын
Ofcz
@wasanthagunasekara6889
@wasanthagunasekara6889 2 күн бұрын
සේපාල්ට ඕන සල්ලි ..ගෙවල් හදා ගත්තා කියල බෑනෙ තව සල්ලි ඕන ..
@sriyanthiwithanage9295
@sriyanthiwithanage9295 2 күн бұрын
Dan karanne Desa[alana saranagatha Hoda Rtakata panina.
@GaweshPrabhashwara
@GaweshPrabhashwara Күн бұрын
එක එක්කෙනා ඉස්සර කෑවෙ මොනවද දැං කන්නෙ මොනවද හොයන්නැතුව තමන්ට කැමති දේ කන්ඩ. ජාතික ජන බලවේගය කියන්නෙ සෙලවෙන මනස, ඒක තේරුංගත්තු මිනිස්සු දන්නවා කරන්නෙ කටිං තමා කියලා. ප්‍රශ්නෙ හැමදාම බහුතරයක් ජනතාව එකම විදිහට රැවටෙන එක. මගෙ නං අදහස මං මැරෙනකංම මේ රටේ මිනිස්සු රැවටි රැවටි ඉදී.
@user-mk9tj5qd3z
@user-mk9tj5qd3z 2 күн бұрын
මට හිතෙන්නේ, සේපාල, ඔබ ,මීට පෙර පත්වූ ආණ්ඩූ සහ තිබෙන ආණ්ඩුව රටට එරෙහි එකම ක්‍රියාන්විතය කරගෙන යනබව පෙනේ.
@chandanaananda2303
@chandanaananda2303 2 күн бұрын
මේ ලෝකයේ සෑම කෙනෙක්ම යම් ක්‍රියාවක් කරන්නේ බලාපොරොත්තුවක් හෙවත් අපේක්ෂාවක් ඇතිවයි. සමහරු තම අපේක්ෂාව ඉෂ්ඨ වනතුරු නොයෙකුත් හොර සංවර කම් හෙවත් සිල්වත් කම් පෙන්වමින් නොයෙකුත් උපක්‍රම අත්හදා බලනවා. මේවා බුද්ධ වචනයේ දස සංයෝජන වල සඳහන් වන්නේ "සීලබ්බත පරාමාස" ලෙසයි. තමා නොදැනුවත්ව ඒ අපේක්ෂාවන් විසින් සක්ඛාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා යන දස සංයෝජන වල ගමන් කර ඉන්පසුව අවිද්‍යාවෙන් පටන් ගන්නා අවිද්‍යා පච්චයා සංඛාරා - සංඛාර පච්චයා විඥාණං.........ඒව මේ තස්ස කේවලස්ස දුකස්කන්ධ සමුදයෝ හොති වශයෙන් පටිච්ච සමුපාදය ඔස්සේ ගමන් කරවා සදාකාලික මානසික සහ ශරීරික දුක් විඳින්නෙක් බවට පත්වන බව සර්වඥයින් වහන්සේ දේශනා කළා. යමෙක් කපටියෙකු වීම තුලින් අත්විඳීමට සිදුවන දේවල් මෙලෙස විස්තර කර තිබෙනවා.........................................................
@upulranjithkonaramudiyanse5666
@upulranjithkonaramudiyanse5666 Күн бұрын
අපි ඔබ දෙපලගේම සාකච්ඡා ශ්‍රවණය කරන මිනිස්සු. මම හිතන්නේ ඕනෑම විවේචනයකට ඉඩක් තිබිය යුතුයි. එවිට කොතන හෝ වරදක් වනවා නම් ඒක නිවැරදි කරගැනීමට පලකයින්ට ඉඩක් ලැබෙනවා.විවේචකයා මැද සිට විවේචනය කරනවා නම් තමයි වඩා හොඳ.
@රැවටුනු_අපි_Canada
@රැවටුනු_අපි_Canada 2 күн бұрын
මේ මහාචාරට නොතේරෙන කම්පනය මිනිසුන්ට තේරෙන නිසයි රටපුරා සමුප මාලිමාව පරදින්නෙ
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 2 күн бұрын
රට පුරා???? බොරු කියන්නෙපා 😂
@santhakumara8383
@santhakumara8383 2 күн бұрын
තොපි වගේ නුගත් ගොං කාලකණ්ණි වෙිසිගෙ පුත්තු බිහිකරපු තොපේ දෙමව්පියන්ට බල්ලො දමිමල ගහන්න ඔාන
@eichali
@eichali 15 сағат бұрын
අපි නම් රැවටුනේ නෑ උබල සජබෙට රැවටුනාට...
@ladiswashharoom
@ladiswashharoom 2 күн бұрын
මම නං සේපාල් කියන්නේ රට මෝඩයෙක් කියල දැනගත්තේ පොර එක කාලයක් මංජු නිශ්ශංක ට තක්කඩියෙක් කියල බැන බැන හිටපු කාලේදී
@DonBlack67
@DonBlack67 2 күн бұрын
සේපාල ට තිබෙන්නෙ සාධනීය විවෙිචනයක් නොවේ,, ඔහු බලාපොරොත්තු වූ තනතුරු නොලැබීම මේ කුණු විවෙිචනයට ප්‍රධාන හේතුවයි,,
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 күн бұрын
Aniwa
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 2 күн бұрын
දශකයේ හොඳම තක්කඩියෙක්, ඌ කලේ බොරවූ වතුරේ කාවයියන් ඇල්ලීමයි, දැන් ඊලඟ ගේම සජිත්ගේ උන්ව බා ගැනීම,ඒකෙනුත් ඌ කරන්නෙ ඩොලර් මල්ලට දා ගැනීම 😂😂 දැන්වත් ඌට අහුවච්ච එවුන් අයින් වෙයල්ලා 😂😂, ඔබේ වීඩියෝ තාක්ෂණික ඉතාම දුර්වලයි, තාක්ෂණික දැනුමක් ඇති අයෙකුගෙන් උපදෙස් ගන්න, ස්තූතියි
@sarathratna7200
@sarathratna7200 2 күн бұрын
Thank you, Professor, for the much-needed explanation regarding Sepal's 180-degree turn after the presidential election. I used to watch his channel but stopped when he hypocritically started criticizing the current government. Sepal once used your KZbin post to support his ideas, which is how I began watching your channel. I believe he lost subscribers/views based on his arrogant behavior of going against bad comments and overestimating his capabilities. Thanks again.
@goldenbadge2154
@goldenbadge2154 Күн бұрын
නිර්මාල් මහතා ඔබතුමා අපි ගරු කරන චරිතයක් ඒ වගේ මේ වගේ සිල්ලර කාරණා වෙනුවෙන් පෙනී සිටින්න එපා ඔබතුමාගේ විග්‍රහයට යටින් ඔබතුමාට අපි ආදරෙයි කියලා කමෙන්ට්ස් දාපු ගොඩක් අය ඉන්නවා. ඒ උනා ඔබතුමා ආචාර්ය පට්ටම් ප්‍රශ්නය වෙලාවෙ අපක්ෂපාතීව ඒවෙනුවෙන් පෙනී හිටපු වෙලාවේ ඔය nbp set එක ඔක්කොම ඔබතුමාට බැන්නෙත් ද්‍රෝහියා පාහාරයා කියලා තමයි සියයට තුනේ මොළයකින් රටක් දුවන්න අමාරුයි ඔබතුමාල අගමැතිතුමියලා ඊට වඩා දියුණුව හිතන්න ඕන අනිත් අය දේවල් කරද්දි විවේචනය කරපු අය ඒ වැරදිම කරනකොට එක විවේචනයට ලක් වෙනවා තමයි ඒ විවේචනත් ඉවසන්න වෙනවා කැන්ටිමින් කන්නෙ නෑ කිව්වනම් නොකා හිටියනං ඉවරයි cost reflective ඒ මගුල් කියලා කරන්නෑ කියපු එක කරලා ඒක සාධාරණීකරණය කරන්න බෑ
@wtanura
@wtanura 2 күн бұрын
සංස්ථා සභාපති කමක් දුන්න නම් ඔය අඩවැඩියාව නෑ.දැන් තේරුම් ගන්න පුළුවන්නේ මිනිස්සු කොහොමද කියලා.ප්‍රතිපත්තියක් නෑ
@upulranjithkonaramudiyanse5666
@upulranjithkonaramudiyanse5666 Күн бұрын
ඔබතුමා කියනවා අපි යහපාලනය ගෙනත් බලාපොරොත්තු නොවූ දෙයක් කියලා මහින්ද අගමැති කිරීම ඇමතිකම් දීම වැනි දේ. ඔබලා තමයි එතකොට යහපාලනය ගෙනත් තියෙන්නේ. ඒ වගේ නොසිතූ දේවල් ඕනෑම ආන්ඩු ගේන අයට ඇතිවිය හැකියි නේ. ඔබතුමා කලබලෙන් වගේ අද.
@ranjithweerakoon1440
@ranjithweerakoon1440 2 күн бұрын
සේපාල් කිසිම ප්‍රතිපත්තියක් ඇති මිනිහෙක් නෙමෙයි.ඔහු ඔහුගේ කර්මාන්තය ගැන හිතන කෙනෙක්.නෝටා ගෙනාවේ ප්‍රතිපත්තියක් ඇතිවද
@sachithrak888
@sachithrak888 2 күн бұрын
ආණ්ඩුව වැරදි කළාම කඩේ ගිය අය බෙදෙනවා. ඔච්චරයි වුණේ
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 Күн бұрын
නිර්මාල් මහත්තයෝ ඔයා කෙටියෙන්ම මේකට උත්තරයක් දෙන්නකො.NPP එක මේ රටේ මිනිස්සුන්ට දීපු පොරොන්දු වලට කියපු කතා වලට තමයි මේ රටේ මිනිස්සු ඇදුමක් කනපිට ගහනවා වගේ NPP එකට චන්දෙ දුන්නෙ.අද ඒ කියපු දේවල් වෙනවද.මේ රටේ ඉන්න දෙකයි පනහෙ youtube ඇඩ්මින්ල අතරින් සේපාල් අමරසිංහ කියන්නෙ හොද බුද්ධියක් තියන,හොද සමාජ දේශපාලන දැනුමක් තියන,උගත් youtube කෙනෙක්.ඒ මනුස්සයා NPP එකෙන් බලාපොරොත්තු උනේ හොද රාජ්‍ය යාන්ත්‍රනයක්.ඒත් වෙන්නෙ ඒකෙ අනික් පැත්ත.ඒ ගොල්ලො චන්දෙ ගන්න කලින් කියපු කිසිම දෙයක් මිනිස්සුන්ට අමතක නෑ.උගන්ඩාවේ සල්ලි,අර්ජුන මහේන්ද්‍රන්ගෙ කතාව.ඔබවගේ,සුදත්ත තිලක්සිරි,රාජාංගනයෙ හාමුදුරුවෝ වගෙ youtubesලත් එක්ක ගත්තාම සේපාල්ගෙ සමාජ දේශපාලන දැනුම,සමාජ දේශපාලන දැක්ම අහසට පොළව වගේ.සේපාල් කියන මහා රූස්ස ගස යට ඔබල නිකං තුත්තිරි ගස් වගේ.
@eichali
@eichali 15 сағат бұрын
අයිසෙ බැදපු ගමන් ලමයි හම්බ්වෙන්නෙ නෑ....ටිකක් ඉන්නව පොල්කාවයියා වගේ දගලන්නෙ නැතුව... හොද දේවල් අගය කරමු විවේචන සමග...
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 13 сағат бұрын
@eichali ලමයි හම්බවෙන්නත් බං pregnant වෙන්න එපැයි.pregnant වෙලා වත් නෑ වගේ බං නිකං වද බැහැල වගේ අපිට නම් පේන්නෙ
@AnnurangapereraMohotti
@AnnurangapereraMohotti Күн бұрын
තමුසේ කියන්නේ ජෙප්පෝ කරන ඒවා බල බලන්න සතුටු වෙන්න කියලද
@sawi-l3o
@sawi-l3o Күн бұрын
තව ටික කාලෙකිං කියයි කොන්ඩෙ කපන්න ඕනෙත් එකම විදිහට කියලා😂
@kasunperera4117
@kasunperera4117 2 күн бұрын
මමත් ඕක ගැන කල්පනා කර කර තමා හිටියේ දැන් නං හොඳටම පැහැදිලියි සේපාල් කරන දේ ගැන. ආණ්ඩුව ගැන විවේචන තියෙනවා තමයි උනාට මේක පෙරන්න තරම් තාම දෙයක් වෙලා නෑ නෙ
@nutl00se73
@nutl00se73 17 сағат бұрын
අඩෝ දේවසිරි.. නිකං කෙඳිරි ගාන්නෙ නැතිව හිටහං! සේපාලයා තක්කඩියා.. උඹ පට්ට කුහකයා! 😂 මේ ආණ්ඩුවට කෙලවන්න වෙන මොක්කුවත් ඕනෑ නැහැ.. උන් උන්ම වල කපා ගන්නවා! 😝
@SurangaPelawaththa-cj1nt
@SurangaPelawaththa-cj1nt 2 күн бұрын
ආන්ඩුව චාටර් වෙන බව මිනිහා කලින්ම දැනගෙන මාරු වුනා.
@santhakumara8383
@santhakumara8383 2 күн бұрын
තොපි වගේ නුගත් ගොං කාලකණ්ණි වෙිසිගෙ පුත්තු බිහිකරපු තොපේ දෙමව්පියන්ට බල්ලො දමිමල ගහන්න ඔාන
@sameeramadhusanka5217
@sameeramadhusanka5217 Күн бұрын
*ආණ්ඩුවට අපිත් විරැද්ධව මත තියනවා .ඒත් සේපාල් කුහකයෙක්. පුද්ගලික තරහක් පිරිමහනව. ඒත් විවේචනාත්මක කරැනූ ඇත්ත*
@UpulAbeysinghe-cs1zy
@UpulAbeysinghe-cs1zy 2 күн бұрын
යහපාලනයටත් කඩේ ගිහින්, මිනීමරු ගෝඨටත් කඩේ ගිහින් ආපහු මාලිමාවටත් කඩේගිය නිර්මාල් කියන NGO කාක්කාගෙත් සේපාල් ගෙත් කිසිම වෙනසක් නැත,,😂😂😂😂
@arunasri8561
@arunasri8561 2 күн бұрын
සේපාල මෙම මැතිවරණයන්ට පෙර අතීතයේ ජවිපය හා ඔවුන් අටවගත්ත මාලිමාව නිරුවත නොදැක්ක දැන් ඒ හිවලුන්ගේ නිරුවත දැක සමාජයට එය හඬ නගා කීමයි ... ඇයි ? බයද? නිර්මාල් මහත්තයා ... ඔයාලා හැමදාම මෙරටට ගෙනාවේ නිල් බාල්දියක් ඔළුවට හලාගත්ත නරියෙක්... දැන් ඌගේ සායම හෙදිගෙන යනවත් එක්කම ඌ දැන් සුපුරුදු පරිදිම හූ කියන්න අරගෙන... ලැජ්ජ වෙන්න ඔයාලගේ කඩ දේශපාලනය ගැන ... ඔයාලට මේ නරින්ගේ හුවවත් හෙළුවවත් බොරුවවත් වහන්න විඩියෝ ලක්ෂයක් හදලා දැම්මත් බැහැ 😂🖕
@DeeHerat
@DeeHerat 2 күн бұрын
හරියට හරි. මෙයා සහයෝගය දුන්නේ නිල් පාට නරින්ට තමය්.
@eichali
@eichali 15 сағат бұрын
ඔයා ජන්දෙ දුන්නෙ කාටද කියලා තේරෙනවා.... විග්‍රහය අහලා කමෙන්ට් කරන්න..
@arunasri8561
@arunasri8561 12 сағат бұрын
@@eichali ඔයා මට දුන්න කමෙන්ට් එක ඔයාටද පොදුයි එහෙම බැලුවහම... මම කිව්වේ ඇත්ත ... තවදුරටත් ජනතාව ඇතුළු රටද ෆේල්... තව පොහොයවල් කිහිපයක් යනකොට මේ වැඩ බැරි ටාසන්ලා මේක දාලා දුවනවා ... එහෙමත් නැත්නම් එලවනවා එකාන්තයි... 👌
@eichali
@eichali 4 сағат бұрын
@@arunasri8561 එහෙමද ආස.... ලොවෙත් වෙන්නෙ නෑ... කට්ටියට හදිස්සි උනාට අපිට හදිස්සි නෑ....ඉවසල ඉන්නකො පෝයවල් කීපයක් කොහෙටද කට්ටිය යන්නෙ කියලා බලන්න
@arunasri8561
@arunasri8561 3 сағат бұрын
@eichali 🤣... මල්ලි ඔයාලා, පව් මල්ලි..! හොරු එක්ක ලැග්ග, උඹලා හුරේදාන එවුන්ගේ කිල්ලොටවල හුණු ටිකටික ඉතිරිවා තියෙනවා ... ලොරි ගනන් පව අරින ඩිල් අනුරලාට ... උඹලා වගේ තකතිරු ගොන් නාම්බන් ඉන්නකම් මරු... උඹලා අන්දරේට දුන්න ඡන්දේ නිසා උදේ දවල් රෑට පැලවත්තේන් කාපං ඉල්ලගෙන පුන්නක්කුයි තණ කොලයි ... උඹලගේ මතය වෙනස් නොකර ඔහොම්මම හිටපල්ලා... උඹලවගේ ජාතික රට හරක් අපිට ඕනෑ ඉස්සරහට.. 🤣
@thusithamahanama4753
@thusithamahanama4753 2 күн бұрын
Simple නෙ. Match winning වලට වඩා සල්ලි හම්බවෙන්නෙ match fixing වලට.
@ensys1000
@ensys1000 2 күн бұрын
This analysis is completely wrong. Protesting against the presence does not mean that one wants to bring back the past.
@noload321
@noload321 Күн бұрын
NPP got 159 seats and President from their side. So it is up to the government to prove them selves. If you think that people like Sepal should support NPP no matter what. Having strong opposition is what democracy is all about. You have no logic in your monologue unfortunately. Lets say they have no control rice, coconut etc. But definitely they have a control trying to import vehicles.
@mailinogmbh3005
@mailinogmbh3005 2 күн бұрын
ඔබ කියන විදියට අරගලය රටේ පොදු අරමුණ කියලද?හනේ මහත්මය ඔයාල ඔක්කෝම රාජ්‍ය දෝහින්.අපි බූරුවෝම නොවන බව හොදට මතක තියාගන්න. තව ටික දවසකට දෙකකට.
@anilsilva-h7p
@anilsilva-h7p Күн бұрын
සේපාල් කියන්නෙ හොද විශ්ලේශකයෙක්... වැරදි දේ වැරදියි කියන්න තරම් කොන්දක් ඇය්හු කෙනෙක්.
@asokahewapathirana7919
@asokahewapathirana7919 Күн бұрын
Dear Nirmal, First of all we respect you that you accept the right of others freedom of expression and association. You said that all media and u tubers always say that they are impartial but they are somewhat partial also. This applies to you too comrade. Then otherthing your statement of ' SUDA' is incorrect, he was not a media Character, an real opportunitis. You , in this episode mentioned that people who supported the NPP victory are responsible and accountable for the present happenings in the political and economical areas iñ the country. You had your estimates about NPP's capabilities and incapabilities. But the general public didn't have that brains to understand those, they believed and trusted the NPP . They thought the NPP will actually lookafter the poor mass. It didn't take place. The price hike and the scarcity of essential commodities are matters to the poor people. Further, you said that you knew the handing of present government would be in the hands of the General Council of the JVP, even well before the recent elections . But the normal general public of this country, never knew this. They exactly believed that ' Malimawa Was a separate entity . It means that the Malimawa fooled the poor general public. You too are responsible for that unethical act. Finally, what we want to say is that Mr Sepal atleast still stands for what he believed and expected from NPP government. He trys to get the entire thing correct . But you com. Nirmal we don't understand where you are? Be stood for the people of this country. Specially, for poor people of This country.
@JEA1965
@JEA1965 Күн бұрын
අවුරුදු හැටක් දේශපාලනය කරල ලෙයින් යකඩින් දෙපාරක් මර්ධනය කරල. නායක මට්ටමේ සියලුදෙනාම විනාශවෙච්ච පක්ශයක් 1990 අවසන් කරායි කියපු පක්ශය ආයිත් 1994 මන්ත්‍රීධූරයක් අරගෙන අවුරුදු 30 ක් එක අරමුනක 1965 සංකෘතියම පවත් වා ගෙනයමින් ඒ ජීවගුනයෙන්ම එක හැල්මෙ දුවපු පක්ශය තමයි රට පාලනය ඉල්ලු . එකතුකරපු හැම බලවේගයකම සාමාජිකය හමුවෙන්න ගියේ ජවිපෙ අය නැතිව පතෝලයො නෙවෙයි . ත්‍රිවිදහමුදාව ද පොලිසිය ද කාන්තාවො ද වෘතීය සමිතිද තරුණ බලවේගද ඔය හැම කෙනෙක්ම එකතු උනේ ජවිපෙ ඉන්න ජවිපෙ හදන නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙවෙයි. උග්‍ර ජවිපෙ විරෝධීන් සුලුතරයේ නොකැමැත්ත දෝශාරෝපණයට පලිහක් ලෙස සමහර දෙනෙක් මාලිමාව ලෙස පෙනී සිටියත් ඔවුන්ගෙ පෞද්ගලික කතා බහේදි ජවිපෙ වෙනුවෙන් ඕන පරිත්‍යාගයක් කරන්න පසුබට නොවෙන අයයි. මාලිමාව යනු ජවිපේ ප්‍රධාන කොටගත් දේශපාලන සංවිධානයක් බව නොදන්නේ මුග්ධයෙක් පමනයි. උතුරෙ නැගෙනහිර කඳුකර ඔය කවුරුත් දන්නෙ ජවිපෙ පමනයි. ජවිපෙ වෙනුවෙන් ලියවී ඇති ව්‍යාජ ඉතිහාසය ප්‍රතික්ශේප කරන ජනතාව හැඟීමෙන් මිසක් සිද්ධාන්තමය පැහැදිලි කිරීමක් කල නොහැකි නිසා මාලිමාව කිව්වට හදවතින් අදත් ජවිපෙ ජීවගුනය ට පක්ශපාතී අයයි. ගමේ කැන්වසින් කරන්නෙ රැස්වීම් සංවිධාන කරන්නෙ සෑමතැනකම නායකත්වය දෙන්නෙ ජවිපෙ බව නොදන්නේ කුහකයින් විතරයි. මිල ඉහල යෑම ඉල්ලුම සැපයුම අනුව වෙනස් වනදෙයක්. වැටිච්ච රටක් එය සුවිශේශයි. අනුර නිතරම කිව්ව "මැජික් පොල්ලක් නෑ " කියන කතාව නෑහුන මෝඩයිට "මිනිස්සු රැවැට්ටුවා " කියන මරි මෝඩ කතාව කියන්න පුලුවන්. ඕනම තීරණයක් හොඳ මෙන්ම නරකත් තියෙනව. වැඩි හොඳ තීරණය ගන්නව බහුතර ජනතාවට පහසු වෙන. ජවිපෙ ට නොපෙනෙන ඇත්ත මාලිමා පාර්ලිමේන්තු ක්‍රියාධරයින් හා වෘතීයවේදී ක්‍රියාධරයින් පෙන්වාදුන්නම ජවිපෙ අනුරට ඒව වෘතීය දේශපාලන අනුව කරන විග්‍රහය අනුව ඔහු තීන්දු තීරණ ගැනීමේදී ස්වාදීනව ගන්නව. උදාහරණයක් හැටියට කතානායක් ඉදිරියේ දිවුරුම් නොදුන් මන්ත්‍රීලට ඇමතිකම් ගන්න බෑ කිව්ව බොරුව මාලිමාව අනුමත නොකරත් ලෝක දේශපාලනයේ තෙම්පරාදු වෙච්ච ජවිපෙ ඒ ගැටුමට නොගිහින් ඇමතිවරු දෙන්නෙක් ගෙන් ආන්ඩුව දිව්ව. ජවිපෙ මේ රට හදනව. වැරදීම නිවැරදිකරගෙන බලය ගත්තවගේම රටත් හදනව. මොකද ජවිපෙට ගොඩගහ ගන්න කියල මේ ලෝකෙ කිසිම දෙයක් නෑ. ජීවිතේ දන්දුන්න පරම් පරා දෙකකට බොරු අවලාද ගැහුව කුහකයො තාම ඒ රස්සාව අතහැර ගත්තෙ නැති බව පේනව මෝඩ කමෙන්ට් දැක්කම. පැරදිලා බලයට ගේන්න තරම් ජීවගුනයක්
@jayathissapeiris4404
@jayathissapeiris4404 2 күн бұрын
ආදරයක් තිබුනද?දැන්නම් නැැ.හේතුව වුු අවස්ථාවාදියෙක්,(වරදවා හිතන්න එපා,මුුවගෙ එ⁣කෙක් අතුරැදන් කලත් කම් නැැ)සමාවන්න මට.
@sakul3751
@sakul3751 2 күн бұрын
සේපාල් ගැන කතා කිරිම කාලය කා දැමීමක්. දූශිතයෙක් අන්තිමට එකතු වෙන්නෙ දූශිතයන් සමගමයි. කවදාද කියන එක තමයි තේරුම් ගන්න බැරි.
@sureshsilva7718
@sureshsilva7718 2 күн бұрын
එ මනුස්සයට මෙම ආණ්ඩුව ගැන හොදටම තෙරුනා. මොකක්ද කරන්නේ කියලා. එකයි සෙපාල් වෙනස් ...වුනෙ ඔබතුමාපුදුමයට පත්වෙයි හෙට අනිද්දා ම .......මෙ කරන වැඩ දකලා ...එක නම් හොදටම විස්වාසයි
@santhakumara8383
@santhakumara8383 2 күн бұрын
තොපි වගේ නුගත් ගොං කාලකණ්ණි බයියො මෙි රටට බිහිකරපු තොපේ අමිමලාට ගහන්න ඔාන හරක් පකෙන් එලව එලව
@janubole9026
@janubole9026 2 күн бұрын
මිනිහා මාද්‍ය කරුවකුට වඩා මාද්‍ය මුදලාලි කෙනෙක් බවයි මමනම් හිතන්නෙ. මාලිමාවට මිනිසුන් හැරෙන බව දැනුනු කාලයේ ඒ මිනිසුන්ගේ අවදානය ගෙන විව්ස් වැඩි කරගෙන ගාන හොයාගත්තා. මාලිමාව දිනුවට පස්සෙ ඒ මාකට් එකට වඩා පැරදුන මිනිස්සුන්ගේ හිත කිතිකවා මාලිමාවට බනිමින් වෙනම මාකට් එකක් හදාගෙන ඒ මිනිස්සුන්ගෙන් විව්ස් වැඩි කරගන්නවා..ඔබතුමා කියන ආකාරයේ පදනමක් ඔහුට නැහැ. පදනම් මුදල පමනයි.
@nadeeshawijesinghe5351
@nadeeshawijesinghe5351 2 күн бұрын
සේපාල් වගේම නාගානන්ද පට්ට හොරු ඩබලක්😅
@cletusosmund9428
@cletusosmund9428 2 күн бұрын
පට්ට හොරැ සේපාල හෝ නාගානන්ද මහතා නෙමේ අනුර ඇතුලු 225 යි. මොවුන් හොරැ වෙලා තියෙන්නෙ නිතියටත් පයින් ගහලයි. ඔය 225 හේ එකෙක්වත් හොරැ ගනයට දාල මේ දෙන්න ගැන කථා කරනවාද? නැහැ. ඒ තරමටම මේ දෙදෙනාට පට්ට බයයි. අයියෝ නදීශා තවදුරටත් මොන දේශපාලුවෙකුටවත් ගැති වෙන්න එපා. ඇත්ත, ඇත්ත හැටියට දකින්න. ඒ සදහා නිර්-බයව පෙනී සිටින්න. මම මේ සේපාල මහතාටත් එක්කයි කියන්නේ.
@malkafernando9640
@malkafernando9640 2 күн бұрын
Yes,Sepal is ... but not Nagananda
@NCKprasad
@NCKprasad 2 күн бұрын
මහාචාර්ය නිර්මාල් මහත්මයා වගේම සේපාල් අමරසිංහ මහත්මයා වැනි ජේෂ්ඨ මාධ්‍යවේදීන් සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී වීම වැදගත් දෙයක්. ජාජබ ආණ්ඩුවේ හරි වැරදි නිවැරදිව දකින්නට ජාජබ ලඟින් ඇසුරු කළ ඔබ දෙපළටම හැකියාව තිබෙනවා. සුදත්ත තිලක්සිරි නම් හුදෙක් අශ්ලීල කටමැත දොඩවන්නෙක්.
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 күн бұрын
Ane bam Sepala ya baba?? 😂 U thamai niyama thakkadiya 😂😂 Sep 21 wena kan.. Maalimaawa ta kotiyak"...kiya gena.. Buwa ma campaign hadaa gena..😂😂 Vehicles wala... Sticker alawa gena..😂😂 Owa kole.. Balana giya ma.. Wena pudgalika expectations tiya gena bawa penawa 😂😂
@prasadsilva3699
@prasadsilva3699 2 күн бұрын
සේපාල් කියන්නේ අමුම තක්කඩියෙක්! මිනිසුන්ගේ සල්ලි වලින් ඕකා ගෙදර හදාගත්තා ඊට පස්සේ ඒ මිනිස්සුන්ටම පස්ස පෙන්නුවා! අමනයට සාප වේවා
@vidu-l4g
@vidu-l4g 2 күн бұрын
සේපාල්, පාස්පෝට් ප්‍රශ්නේ වෙලාවේ video එකක් දැම්මා. එතනදි අමු බොරුවක් කියලා පටන් අරගන video එකතුල විවේචනය කරගන ගියා. එයා හිතන් ඉන්නේ, එයාගේ video බලන අය වෙනත් මුලාශ්‍ර වලින් තොරතුරු ගන්නේ නැ. එයා කියන දේ විතරයි අහගන ඉන්නේ කියලා
@roybrown4711
@roybrown4711 2 күн бұрын
Aneee hutto sepal is sakkili ballek…I even stop watching him….sakkili balla sepal even will sell mother for money…. From newzealand
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 2 күн бұрын
පාසේල් බලුසිංහ තනතුරු බලාපොරොත්තු සුන්වීමේ වේදනාවෙන් මරහඩ තියනවා.
@ChathuraUdayanga-cg7ec
@ChathuraUdayanga-cg7ec 18 сағат бұрын
ශහු ඉතා දක්ෂ ලෙස වැඩ සටහන් ඉදිරිපත් කරනවා.අහන් ඉන්න හරිම ආසයි
@travelingandentertainment4930
@travelingandentertainment4930 2 күн бұрын
Jvp ekata kade yanakota hodai. Dan narakai. Maru thiyari. Mekata gotta alluwa nam u hodai. Nathnanm u thakkadiya.😅😅😅
@vidu-l4g
@vidu-l4g 2 күн бұрын
මම හිතන දේ සේපාල් මුදල් වලට කැම්පේන් එකක් කරේ. දැන් ඒ project එක ඉවරයි. දැන් සේපාල්ට වෙනත් offer එකක් හම්බ වෙලා.
@PrabathGems
@PrabathGems 2 күн бұрын
සේපාල් කියන පුද්ගලයා දිහා අවදානයෙන් බලන් හිටියම තේරුම් ගන්න පුලුවන් කපටි කුහකයෙක් රටක් සමාජයක් රවට්ටන්නෙ කොහොමද කියලා.
@hyou-h6z
@hyou-h6z Күн бұрын
ස්තූතියි
@Rmd289
@Rmd289 Күн бұрын
මාලිමාවට චන්දෙ දුන් ජනතාව ..JVP සහ 88/ 89 ...පසෙකින් තබා ජනාධිපති ඇතුළු රජය වැඩ කරන හැටි බලාගෙන ඉන්නවා...❤ කුහකයින් JVP හා 88/89 කරපින්නාගෙන ඒකෙන් මිඳෙන්න බැරිව ඔහේ කෙඳිරි ගානවා.. අල්ලලා දාමු ඒකුන්..😂😂😂 අපේ ගමන අපි යං.❤
@nalinthamel8402
@nalinthamel8402 2 күн бұрын
සේපාල්ගේ දේශපාලන හැරවුම සම්පුර්ණයෙන්ම උද්දච්ච ක්‍රියාවක් බව මගේ හැඟීමයි. දැන් ඔහුට ඒකෙන් මිදෙන්න විදියක් නැතුව ඉන්නේ කියලයි හිතෙන්නේ. ඔබතුමා චින්තන දර්මදාස ගැන කතා කරන්න එපා මිනිහා නිර්ලජ්ජිත පුද්ගලයෙක්. මමත් කිව්වා මුලින්ම මිනිහා ගැන මොනවහරි කියන්න කියලා මටත් වැරදුනා. මිනිහා පිරිහිලා ඉන්නේ ඔබතුමාට නොගැලපෙන විදියේ කොමෙන්ට් එකක් මිනිහා දාල තිබුන දැක්ක. මට හිතෙන්නේ මිනිහාත් එක්ක සංවාද කරන්න තරම් දෙයක් ඔබතුමාට නෑ. ඔබතුමා ඉන්නේ ඉහල තලයක.
@nalinmedagoda6879
@nalinmedagoda6879 2 күн бұрын
බලය තියන පැත්තට ලතා කරනවාට වඩා විරුද්ද පැත්තට කතා කරන එක සල්ලි හොයන්න වාසී.... කීදෙනෙක් invest කරන්න බලාගෙන ඉන්නවද ඒ අයට...
@ElanSujatha
@ElanSujatha 2 күн бұрын
Ane pacha nogaha inda uncle.
@prasadsilva3699
@prasadsilva3699 2 күн бұрын
@@ElanSujatha are you sepal’s son? Ask him to stop deleting our comments 😅😅
@suniljayantha2627
@suniljayantha2627 2 күн бұрын
මොහු ජනප්‍රිය උනේ මාලිමාව නිසයි. එල්ලපු දේ නොදුන් දෙයක් නිසා පොඩි ලමෙක් වගේ කණපිට පෙරලිලා... මෙයා අවස්ථා වදී නරුමයෙක්.. එක්තරා ඇන්දමක මානසික රෝගියෙක්...
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 22 сағат бұрын
නිර්මාල්,මහතානෙනි,ඔබෙි අදහස් දැක්විම සමිබන්දිව, අපද හිටගැනිමට එකගයි.
@රැවටුනු_අපි_Canada
@රැවටුනු_අපි_Canada 2 күн бұрын
සේපාලල රට වනසල දැන් අනඅත් පැත්තට මතවාද පතුරනවා. ඔහුට පසුව ඇත්ත තේරීම වැදගත් නමුත් කල විනාශය බරපතලයි. රටක් තියා පෙට්ටි කඩයක්වත් කරල නැති අයට රටක් බාරදීම මොන තරම්විනාසයක්ද. අපවත් රවටලා ඔහු රටත් රැවටුවා. දැන් සමාව ගැනීමක්ද මේ කරන්නෙ
@JEA1965
@JEA1965 Күн бұрын
අනේ උඹවගේ ගොනෙක් ඉපදුනා නේ මේරටට
@maheshchandrasekera5220
@maheshchandrasekera5220 2 күн бұрын
ඔබතුමාගෙ විවේචන ,භාරතගෙ විවේචන සහ සේපාල්ගෙ විවේචන සැසදීමෙන් සේපාල්ගෙ හැසිරීම විග්‍රහ කරගතහැකියි.Audience මාරැ කරල ප්‍රාග්ධනය සෙවීම තමයි කරන්නෙ.
@KamalatissaDeSilva
@KamalatissaDeSilva Күн бұрын
An incisive analysis about the rascal Nirmal. ඒක ඔබ තිතට කෙරුවා. ඒත් මේ topic එක අප්‍පිරියයි, අප්‍රසන්නයි. I can’t fathom how people can move 180 degrees overnight without proper reasoning. This’s unimaginable. Anyway thanks for your effort to tell us about the scoundrel. ❤❤
@wmvijerathne2088
@wmvijerathne2088 2 күн бұрын
මුලදී ඔහුගේ videos බැලුවා .දැන් මම ඒව බලන්නෙ නෑ.ඔහු කරන සමාජ මෙහෙවරක් පෙනෙන්න නෑ.ඔහු පරාජිත කන්ඩායමක් දිනවන්න උත්සාහ කරන පුද්ගලයෙක් පමනයි
@BertyKodikara
@BertyKodikara 2 күн бұрын
මටත් හිතෙනවා බලාපොරොත්තු ඉටු නොවිමේ දුක ප්‍රකාශ විමේ අවස්ථාවක් තමයි ඒ . ඔහු ප්‍රතික්ෂේප වෙලා ඉවරයි.
@udith.harsha8391
@udith.harsha8391 Күн бұрын
අනේ මාව රෑපවාහිනී සංස්ථාවට ගිහින් දාන්ඩ අයියෝ - මීට සේපාල් 😂😂😂
@ashokawijetunga5131
@ashokawijetunga5131 2 күн бұрын
ආත්මාර්ථකාමී කුහක ඉතාමත් කපටි භයානක මිනිහෙකි සේපාල් කිසිම කෙනෙක් බලන්න එඑපා උගෙ වැඩසටහන්
මේවනේ වඳුරු කුණුහරුප
35:21
SL Deshaya
Рет қаралды 2,1 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
160. ඩුප්ලිකේට් රදලයන්ගේ පැටිකිරිය මෙන්න!
50:17
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 20 М.
HARRY JAYAWARDANE's SHOCKING Untold Stories Revealed | Part 2
10:40
The true story of dog and leopard conflict in Wilpattu National Park
34:09