CV එකක් හදන හැටි - How to create a killer CV for a Software Engineer

  Рет қаралды 22,711

HexCoder

HexCoder

Күн бұрын

Пікірлер: 89
@JagathBandara
@JagathBandara Жыл бұрын
සුපිරි ප්‍රනීත් අයියෙ. Indystry එකේ 5+ years ඉන්න මටත් මේ වීඩියෝ එකේ ගොඩක් දේවල් ගන්න තියෙනව. අනික ඔයා teaching වලටත් super talented. ඒ කාලෙ කැම්පස් එකේ 1st year ඉද්දි අපිට කුප්පි දාපු විදිහ තාම මතකයි..
@parindyaherath4160
@parindyaherath4160 9 ай бұрын
Great content ! Summary of the video 1. Don't use templates 2. Limit the pages. 3. It's okay to use one or two colors but don't use multiple colors. 4. Use titles. 5. Consider about line spacing( 1.5 or 1.15). font size - 12 6. Alignment 7. use hyperlinks 8. use formal but simple ( limit words) Content 1.Personal details - Include :Name, Email address, phone number (optional), profile links ,photo . Exclude :- Address, DOB, Id number 2. Objective - 2 sentences . don't copy 3. experience - job experience( job role, responsibilities, measurable achievements ) project experience - maximus 5 projects ( project name, technologies you 've used, mention whether it is group or single project, your contribution, link ) 4. educational qualifications - include : Degree (institute name, class or gpa, degree name) exclude : O/L results, A/L results (prioritise them ) 5 Technical skills- software specialization, IDE s like mathlab , languages ( python, java ) include relevant technologies. don't use percentages . use words like beginner, intermediate , fluent , expert. you can prove them using certifications 6. publications - research papers 7. Extra- curricular activities - it should be relevant to your career. like community enagagement ( meet ups) 8. Interests - things relevant to your position like AI , you can include sports as well 9. Refrees - name, company , designation, company email, phone number (optional)
@HexCoder
@HexCoder 9 ай бұрын
Thanks 😊
@sethsandesh
@sethsandesh 6 ай бұрын
Thanks a lot ❤
@TechnoVistaWorld
@TechnoVistaWorld 2 жыл бұрын
Udemy එකෙන් ආවේ . සර්ගේ විඩියෝ නම් ගොඩක් හොදයි. සෑහෙන දෙයක් මම ඉගෙන ගත්තා. බොහොම ස්තුතී
@nameshkushantha5558
@nameshkushantha5558 Жыл бұрын
නියම වීඩියෝ ටිකක් අයියේ. ඔයාගේ වීඩියෝස් බලාගෙන යනවා. 😍
@AnushaAriyathilakaOnGooglePlus
@AnushaAriyathilakaOnGooglePlus 2 жыл бұрын
Thank you very much. This is very helpful. I clear out many doubts by watching this. Good luck for your career !
@ictfun
@ictfun 2 жыл бұрын
Ayyage yaluwek thama apita a/l ICT kale. Sir apita ekale ayyagena kiyala thiyanwa. Digatama video karann ❤️💪
@sethsandesh
@sethsandesh 6 ай бұрын
Wow❤ monawada kiyala thiyenne
@_OneManShow
@_OneManShow 9 ай бұрын
Perfect and a needed video ayya!! Thanks❤😇
@samithawijesekara
@samithawijesekara 2 жыл бұрын
Thank you so much for the valuable tips.♥️ Waiting for the next video 🤩🤩
@ujithisura355
@ujithisura355 Жыл бұрын
great content brother, thanks for sharing ❤
@ThasinduNanayakkkara
@ThasinduNanayakkkara Жыл бұрын
thank you very much sir! this video is so much valuble for me,because im going to apply an internship next month,again thank you very much
@DarkShadow-os5uq
@DarkShadow-os5uq Жыл бұрын
Wow. Thanks ayya. Much needed video♥
@mygallary2636
@mygallary2636 2 жыл бұрын
අයියා මාරම වැඩ්ඩෙක් ❤️ මං IT degree එකක් කරන්නෙ 4th year. මට ලොකු අවුලක් තියෙනව. එකම දේ සතියකට වඩා එකදිගට ඉගෙනගන්න අමාරුයි. ඊටපස්සෙ ඒක අත ඇරල වෙන දෙයක් කරනව. අන්තිමට මුකුත්ම හරියට බෑ. ඒත් මං ආස software engineer කෙනෙක් වෙන්න විතරයි. Internship interview දෙකකින්ම නිකම්ම reject උනා දැනුම මදිකම හින්ද. හැම technology එක ගැනම ඉගෙනගන්නව. ඒත් පොඩ්ඩක් ඉගෙනගද්දි අත ඇරල වෙන එකක් කරනව 😞 ඒ හින්ද එක දෙයක්වත් ටිකක් ගැඹුරට ඉගෙනගෙන නෑ. කොච්චර ඒ දේ හදාගන්න හැදුවත් මේ අවුරුදු 4 තිස්සෙම උනේ ඒ දේ විතරයි. ගොඩක් වෙලාවට කරන කිසිම දෙයක් හරියන්නෙ නෑ. 💔
@HexCoder
@HexCoder 2 жыл бұрын
හොඳම දේ තමයි තමන් කැමති project එකක් ඉවර වෙනකන් කරන එක. ටිකක් අමාරුයි. මාත් ඕනේ තරම් එහෙම මඟදි නවත්තලා තියෙනවා. හැබැයි වටින අදහසක් අරගෙන හදන්න ගත්තම ඒක හරියනවා. මාත් කරන්නේ එහෙම. ඔයාට දිගටම එකම අදහස විටින් විට එනවා නම් ගොඩක් වෙලාවට ඒක ඔයා කැමති එකක්. ඒක focus කරලා හදන්න ගන්න.
@mygallary2636
@mygallary2636 2 жыл бұрын
@@HexCoder thank you අයියේ ❤️❤️
@imashrandula8292
@imashrandula8292 2 жыл бұрын
Keep it up😊🤟
@buggati99
@buggati99 2 жыл бұрын
Super bro❤️❤️❤️
@Nuwanesalk-lk
@Nuwanesalk-lk 2 жыл бұрын
10:20 ayyage cv eka ❤💪
@HexCoder
@HexCoder 2 жыл бұрын
Thanks. That is a bit old one though. 😬
@slbuddhiya462
@slbuddhiya462 2 жыл бұрын
Good advices sir
@thilankaliyanaarachchi984
@thilankaliyanaarachchi984 2 жыл бұрын
39:28 I see what you did there ;)
@kasundhanushka809
@kasundhanushka809 Жыл бұрын
internship ekakata apply krna kenek monwda wadipura focus krnn one tamange CV eke
@HexCoder
@HexCoder Жыл бұрын
University projects, personal projects, extra curricular activities, and communication skills.
@prasadmaduranga9656
@prasadmaduranga9656 2 жыл бұрын
1st ❤❤
@yathindra-dev
@yathindra-dev 2 жыл бұрын
Hi bro, won't it be an issue with ATS(Applicant Tracking System) when the cv is having two columns?
@HexCoder
@HexCoder 2 жыл бұрын
Modern software should be intelligent enough for this. We have a tool in our company and it does so with very less issues.
@gangulisilva8688
@gangulisilva8688 10 ай бұрын
Thank you very much
@chamikadilshan1766
@chamikadilshan1766 2 жыл бұрын
Ayye software engineer feeld ekata enna job ekak kranna Digry ekak thiyennama oned
@HexCoder
@HexCoder 2 жыл бұрын
එහෙම ඕනේ නැහැ. නමුත් පිටරටක job එකකට යන්න ගොඩාක් වෙලාවට degree එකක් ඕනේ.
@asankasiriwardena3383
@asankasiriwardena3383 2 жыл бұрын
34:00 It may sound absurd, but I have faced some situations where recruiters ask for specific IDEs, even the experience in years 🤣. It all depends on the perspective, some may evaluate you on the concepts while others expects you should know everything by heart (even Annotations)
@HexCoder
@HexCoder 2 жыл бұрын
True, that can happen. But that's mostly because they're recruiters and just interested in the requirements they get. However, if a company insist on candidates having experience in am IDE (unless it's a special skill), we should reconsider applying to that company. 😉
@asankasiriwardena3383
@asankasiriwardena3383 2 жыл бұрын
@@HexCoder Yep avoided those 😉
@yonalifernando6659
@yonalifernando6659 Жыл бұрын
Ayye, SE internship ekk iwr wela SE position ekkt apply krddi CV eke job role ekt dnn one SE kyld, nettm den iwr krl inn job position ekd?
@HexCoder
@HexCoder Жыл бұрын
Header එකට නම් දාන්නේ apply කරන්න හිතාගෙන ඉන්න role එක. Experience section එකේ දාන්නේ හිටපු ඒවා.
@yonalifernando6659
@yonalifernando6659 Жыл бұрын
@@HexCoder Thank you Ayye
@ethanfdo9065
@ethanfdo9065 2 жыл бұрын
Bro Open University eke degree eka gannawata wada hodada SLIIT or IIT walin software engineering degree ekak follow karana eka?
@HexCoder
@HexCoder 2 жыл бұрын
මම හැම තිස්සෙම කියනවා වගේ ඒක හොයලා බලලා ගන්න ඕනේ තීරණයක්. නිකන්ම අරකට වඩා මේක හොඳයි කියන්න බෑ. හොඳම දේ තමයි අදාල University එකේ සහ උපාධියේ ශ්‍රේණිගත කිරීම් සංසන්ධනය කරලා බලන එක. ඒක ගැන හොයලා බලන්න.
@isurumadusanka9256
@isurumadusanka9256 2 жыл бұрын
Thank you
@sl_real_diamond3288
@sl_real_diamond3288 7 ай бұрын
Thankyou so much for these valuable tips sir. Your videos are really interesting and insightful. I have a small request sir.....is there any possibility that I can get my CV reviewed by you? Currently I am a 3rd year IT Undergraduate and planning to apply for an Internship in "Project Management" & "Business Analysis" fields.
@HexCoder
@HexCoder 7 ай бұрын
Post it in our CV review Discord channel. Link in the description.
@sajithdilshan2936
@sajithdilshan2936 2 жыл бұрын
super
@sanchithahiranya9803
@sanchithahiranya9803 2 жыл бұрын
Aiya cyber security වලට හොද තැනක් තියනවද.e ගැන vedio එකක් ඕනෙ
@HexCoder
@HexCoder 2 жыл бұрын
මම ඒ ගැන නම් වැඩිය දන්නේ නෑ. විස්තර හොයා ගන්න පුළුවන් වුණොත් කරන්නම්.
@kasunnirmala96
@kasunnirmala96 2 жыл бұрын
With having another degree (eg :- BSc in Electrical and Electronic) and now working as a SE. So, is it ok to mention the internship companies that are related to Electrical, to the work experience section?
@HexCoder
@HexCoder 2 жыл бұрын
As I always tell, it always depends on where you are applying to. Try to think from an outsider’s perspective whether it adds any value to your CV. In my opinion, it can’t do any harm, but try not to clutter your CV with them if you have more experience regarding the job you’re applying.
@kasunnirmala96
@kasunnirmala96 2 жыл бұрын
@@HexCoder Thanks. To my scenario, my first company, I initially appointed as Electronic Engineer, and later moved as a SE in same. Then I can show my explosure on electronic under that, and now currently working as SE in another company. So, under 2 companies, I can show off my explosure on both SE, and Electronics. ( As now I have planned to go on SE field directly, I don't think Electrical experiences would need. But for some IoT related things, electronic experience would fine. )And now another question is, is it enough to have only 2 work experiences, excluding all internships?
@HexCoder
@HexCoder 2 жыл бұрын
Yet again, it totally depends. In my opinion, having electrical experience wouldn’t hurt. And 2 companies is more than enough. When I came to Germany, I only worked for one company and I didn’t even have an internship in a company. So it’s not an issue. I think your skillset is more important.
@kasunnirmala96
@kasunnirmala96 2 жыл бұрын
@@HexCoder Got it. Thanks for the advices.
@ceylongamersleague9733
@ceylongamersleague9733 2 жыл бұрын
මචන් මට ඩිග්රි එකක් නැ . හැබැයි එක්පිරියන්ස් තියනවා 10+ . දැනට TL කෙනෙක් විදිහට වැඩ කරන්නේ. රටක ජොබ් වලට දැම්මා. මට අවා one-way video interview on Spark Hire ප්ලැට් ෆෝරම් එකේ. මේ වගේ එකකට මුණ දීලා තියේද? මේක NZ වල කම්පැනි එකක්. මම හිතන්නේ මේක ටෙක්නිකල් එකක් නෙමේ. මොකද මගේ CV එකේ පැහැදිලිව ඔක්කොම තියනවා. මට තියන ප්‍රශ්නේ මොන වගේ ඒවා අහයිද? පොඩි ටිප් එකක් දෙන්න පුලුවන්ද?
@HexCoder
@HexCoder 2 жыл бұрын
Technical එකක් නෙමෙයි නම් ගොඩක් වෙලාවට behavioral questions තමයි අහන්නේ. මේ වීඩියෝ එකේ මම පැහැදිලි කරලා තියෙනවා. kzbin.info/www/bejne/nXSolHmMht2Sqpo
@ceylongamersleague9733
@ceylongamersleague9733 2 жыл бұрын
@@HexCoder මචන් මම මේ ඕක බලන ගමන් ඉන්නේ. මම ඔයාගේ අනික් ඒවා ටික බලල තමා වැඩේ මෙච්චර දුර ගෙනාවේ. හරි මචන් මට තේරෙන්නේ ඒ වීඩියෝ එකෙන් මේක ගොඩ දාගන්න පුළුවන් වෙයි කියල. මචන් මම තදට CV එකක් හැදුවේ නැ . ලින්ක්ඩ් ඉන් එකේ විස්තර අප්ඩේට් කරලා එකේ රෙසියුම් බිල්ඩර් සෙක්ෂන් එකෙන් PDF එකක් අරන් තමා දාන්නේ. එක ගැන පොඩි අදහසක් දෙන්න හොදද නරකද? මම එහෙම ඇහුවේ මම ෂුවර් කල ජොබ් 2 කක් රිප්ලයි කල CV එක ෆෝවර්ඩ් ගෙනියන්නේ නැ කියල. මම එකෙක්ට රිප්ලයි කළා හේතුව අහලා. කියව්වේ වරක් පර්මිට් එකක් නැති නිසා කියල. එක ගැන මොකද ඔයා කියන්නේ? මචන් ඔයාට පින් මේ වගේ මිනිසුන්ට උදව් කරන එකට.
@HexCoder
@HexCoder 2 жыл бұрын
ඒක රඳා පවතින්නේ company එක මත. සමහර ඒවා CV එක ගැන ගොඩක් බලනවා. සමහර ඒවා වැඩිපුර බලන්නේ අන්තර්ගතය. වඩා හොඳයි තමන්ම එකක් හදන එකට.
@sukusjourney9133
@sukusjourney9133 2 жыл бұрын
aiya mn den software engineering student kenek .but mn kalin civil engineering filed eke job kala .cv ekk hadaddi mata mage e civil experience danna be neda? ethkota hebei prashnak enwa wayasa gihin software kale ai kiyalai .ethakan mokuth kale ne kiyalai.solution ekk kiynna puluwanda?
@HexCoder
@HexCoder 2 жыл бұрын
මම හිතන විදියට නම් එහෙම අවුලක් වෙන්න විදියක් නැහැ. දැන් ඉන්න domain එකෙන් පිට ජොබ් එකක් කරා කියන එක අඩුකමක් නෙමෙයි. සමහර විට ඒක වැඩිපුර සුදුසුකමක් වෙන්නත් පුලුවන්. ඇහුවොත් ඒක පැහැදිලි කරන්න ලෑස්ති වෙලා ඉන්න.
@virajsenaka2962
@virajsenaka2962 Жыл бұрын
Intelligent
@supunmadusanka6838
@supunmadusanka6838 2 жыл бұрын
IT Job ekakata degree class eka wadagath wenawada. (Not SE) awurudu 2,3 n company maru kalata kamak nedda
@HexCoder
@HexCoder 2 жыл бұрын
Class එකක් තිබ්බොත් හොඳයි. නැත්නම් සෑහෙන projects කරලා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අවුරුදු 2ක් company එකක හිටියා කියන්නේ ලොකු අවුලක් නෑ.
@ujithisura355
@ujithisura355 Жыл бұрын
external degree ekak nan eka mention karanna onada
@HexCoder
@HexCoder Жыл бұрын
ඒකෙන් CV එකට value එකක් add වෙනවා කියලා හිතෙනවා නම් දාන්න.
@kasundulanjana4218
@kasundulanjana4218 2 жыл бұрын
Aiye mehema podi confusion ekak tiyenawa. Mama degree eka kale NSBM but degree eka grant kale UCD. Ethakota university ekata dannoni NSBM ekada UCD ekada?
@HexCoder
@HexCoder 2 жыл бұрын
දෙකම දාන්න වෙයි. වඩා හොඳයි UCD එක දාලා ඒක යටින් NSBM එක දැම්මොත්. පොඩ්ඩක් NSBM එකේ admin එකෙන් අහලා බලන්න හරියටම දාන විදිය ගැන.
@kasundulanjana4218
@kasundulanjana4218 2 жыл бұрын
@@HexCoder thanks aiye 👍🙏
@nveonair-prime5649
@nveonair-prime5649 2 жыл бұрын
aththatama references walata call krla ahanwda?
@HexCoder
@HexCoder 2 жыл бұрын
සමහර companies වලින් call කරලා හෝ email කරලා අහනවා.
@rasikaabeykoon6384
@rasikaabeykoon6384 Жыл бұрын
Mata ekak hadala denna puluwannda
@HexCoder
@HexCoder Жыл бұрын
බෑ. 😅 ඔයාගේ CV එක ඔයා තමයි හදන්න ඕනේ.
@navindafernando678
@navindafernando678 2 жыл бұрын
one day offer ekak hri kmk na denna barida aiye udemy eke .. plz 🙏
@HexCoder
@HexCoder 2 жыл бұрын
මම ගොඩාක් coupon codes දුන්නා, නමුති නිතරම දෙන්න අමාරුයි. නමුත් අවධානයෙන් ඉන්න 😇
@sharpmezz7699
@sharpmezz7699 Жыл бұрын
Elon Muskge CV eketh percetage ekk widiytane skill eka dala tynne 🤭
@HexCoder
@HexCoder Жыл бұрын
It’s not his real CV. 😉 It’s just a template created by Novoresume to show that anyone can have a one-page CV. www.news18.com/amp/news/tech/elon-musk-resume-is-out-and-it-is-giving-everyone-serious-resume-writing-goals-1690057.html novoresume.com/career-blog/elon-musk-one-page-resume
@isulaperera
@isulaperera 2 жыл бұрын
♥️
@dinod2181
@dinod2181 2 жыл бұрын
👍👍👍
@wacskumara9344
@wacskumara9344 2 жыл бұрын
ගොඩක් කොම්පැනීස් Application Tracking Systems (ATS) භාවිතා කරනවා කියල අහලා තියෙනවා. එකට optimize කරන්නේ කොහොමද? ඔයාලත් ATS යූස් කරනවද? දිගටම මේ series එක කරන්න. Good luck 👍
@HexCoder
@HexCoder 2 жыл бұрын
ඔව්. ඒක පාවිච්චි කරන්නේ application ටික manage කරන්න. CV එක එහෙම ලොකුවට optimize කරන්න ඕනේ නෑ. කොහොමත් CV එක කියවලා බලලා තමයි interview වලට කතා කරන්නේ.
@ishanthilina700
@ishanthilina700 2 жыл бұрын
මහපොළෙන් ගේම ගහන අපිට Udemy එකේ paid course සිහිනයක් විතරයි😥
@HexCoder
@HexCoder 2 жыл бұрын
මට තේරෙනවා. හැබැයි නිතරම coupon codes දෙන්න අමාරුයි. Udemy එකෙන් මාව ban කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම මාත් සෑහෙන මහන්සි වෙලා මේ courses හැදුවේ, ඒ නිසා පොඩි හරි ප්‍රතිලාභයක් ලැබුනොත් වටිනවා. ඒ වගේම ඉගෙන ගන්න එකට පොඩි ආයෝජනයක් කරන එක අපතේ යන්නේ නෑ. 😇
@ceylongamersleague9733
@ceylongamersleague9733 2 жыл бұрын
ඉගෙන ගණන්ව නම් අනිවාර්යෙන් එකට වැලියු එකක් දෙන්න ඕනේ. ලංකාවේ ෆ්‍රී අද්‍යාපනය දෙන නිසා තමා අපි එකේ වටිනාකම දන්නේ නැත්තේ. ඔය කොස් එක හදපු කෙනා ඕක හදන්න මිලියන ගණනක් වියදම් කරලා දේවල් හොයාගෙන තියනවා. ඉතින් එක කිසිම දවසක ෆ්‍රී ගන්න එපා. ඒ වගේම ඔයා ඉගෙන ගන්නේ මොනවද? යන්න ඕනේ පාත් එක හරියට ක්ලරිෆයි කරගන්න එහෙම උනාම හැම දේම ඉගෙන ගන්න ඕනේ නැ . හරිම කොස් එක කරන නිසා වියදම අඩු වෙනවා
@ishanthilina700
@ishanthilina700 2 жыл бұрын
@@ceylongamersleague9733 මම නම් හොදට ඉගෙනගත්ත. කැම්පස් ගියා, scholarship එහෙමත් හම්බඋනා. ලංකාවෙ හොද rank ekak දා ගත්ත. නිදහස් අද්‍යාපනයෙන් හොද දෙයක් කරගන්න ගමන් ඉන්නෙ. Python course එක free දීපු වෙලාවෙ ඒ අවස්තාව ගන්න බැරිඋන එක ගැන කතා කලේ. වැදගත්කමක් තියෙනවනම් අනුන්ගෙ කතාවලට පන්න එපා. සමාවෙන්න තව තේරුම් කරන්න තේරෙන්නෙ නැහැ.
@ceylongamersleague9733
@ceylongamersleague9733 2 жыл бұрын
@@ishanthilina700 Ok. i have given you some advice from my experience. btw I'm more than familiar with this attitude with SL people. that is why Sri Lanka in this position right now. any way good luck
@rameshsilva8212
@rameshsilva8212 2 жыл бұрын
👍
@easyenglish482
@easyenglish482 2 жыл бұрын
Sir sample cv ekak dannako
@HexCoder
@HexCoder 2 жыл бұрын
This is an older one: drive.google.com/drive/folders/1Nc0ChHVUY_9bMcqRqJfo6clnUsFI4HJd
@BuddikaKularathna
@BuddikaKularathna 2 жыл бұрын
Java is the only technology you have to learn to land a software Job 🤣😂 Lmao. Good Job.
@chanuthmadu3970
@chanuthmadu3970 Жыл бұрын
Hi Aiye, I listen to your all video. How to contact you?
@HexCoder
@HexCoder Жыл бұрын
You can contact me through social media. 😇
@chanuthmadu3970
@chanuthmadu3970 Жыл бұрын
@@HexCoder Ok AIye.Thank you.
@dhanukairoshan6988
@dhanukairoshan6988 Жыл бұрын
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН