බෙල්ල ඉදිරිපස ඇතිවන ඉදිමුම් තයිරොයිඩ් පිළිකා විය හැකියි. Cyber Clinic

  Рет қаралды 106,442

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

තයිරොයිඩ් ග.න්තියේ ඇතිවන රෝගාබාධ සුලබය. ඒ ගැන දැනගතයුතු සියල්ල⁣ මේ වීඩියෝවෙන්.
Cyber Clinic with Dr.DR
facebook
/ cyber-clinic-with-drdr...
Instagram
www.instagram....

Пікірлер: 236
@isankananayakkara1415
@isankananayakkara1415 2 жыл бұрын
සියලු දෙනාම නීරෝගී වේවා..බුදුසරණයි!!
@asankaprasad6660
@asankaprasad6660 2 жыл бұрын
මේ වගේ චැනල් තමා 1M ගහන්න ඕනි ඉක්මනට හුගාක් වැදගත් මිස් තැන්ක්ස්
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
ඉතාම..වැදගත්..දැනුවත්.කිරිිමක්.. ඔබතුම්යලට..ගොඩක්..ස්තුතියි..🙏❤
@sanjeewanipiris1123
@sanjeewanipiris1123 17 күн бұрын
වටිනා වැඩසටහනක් ගොඩාන් පින් මෙවගේ වැඩසටහන් ඉදිරිපත් කරනවට.
@lahirusandaruwan4665
@lahirusandaruwan4665 4 ай бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් 🙏 බොහොම පිං
@dilshasathwaruni6411
@dilshasathwaruni6411 Жыл бұрын
මගෙත් දෙපාරක් ඔපරේෂන් කළා කැන්සර් එකක් කියලා මගේ කට හඩ ටිකක් වෙනස් උනා ඒත් දැන් හොඳයි මම දිගටම බෙහෙත් බොනවා 😇
@shayamikaushalya5455
@shayamikaushalya5455 Жыл бұрын
Mokakda type eka tibune canser.eke
@maleesha9552
@maleesha9552 Жыл бұрын
Oyage konde giyada
@sandyway2083
@sandyway2083 Жыл бұрын
Dear mekata treatment karanakota oyage konde giyada?
@dilshasathwaruni6411
@dilshasathwaruni6411 Жыл бұрын
@@sandyway2083 ow tikk 😐 godk newei eth bya wenn ep😊
@nishaniyureshika7168
@nishaniyureshika7168 Жыл бұрын
@@shayamikaushalya5455 kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkokkkllokklokkklkkkkkookkkoolookolokooooooooooooooookokolooloooooooooooooloooooooooooooooooooloooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
@eshanisumudu5889
@eshanisumudu5889 7 ай бұрын
වැල් වටාරම් නැති පැහැදිලි කිරීමක්.ස්තූතියි
@gayathrikathriarachchi8554
@gayathrikathriarachchi8554 3 жыл бұрын
Dear Doctor, We were able to identify this situation in early stage thanks to this video. Thank you so much to you and Dr.(Mrs) Sanjeewani Rupasinghe who has done the surgery successfully. Therefore, huge thanks to you for this video which was given clear information and guidance. It saved my sister's life. I wish your all the very best for your channel. May you have all the courage n strength to continue this programme. 💐
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
Thank you so much for the appreciation .all the Sri Lankan’s should get the advantage of my you tube channel...I m trying my best to give the basic health education to all the Sri Lankan’s.❤️
@KumuduneJayalath
@KumuduneJayalath 3 ай бұрын
ස්තුතියි ගොඩක් පින් මෙි දැනුවත් කිරිමට❤❤❤❤❤
@sriyanipriyadarshani9734
@sriyanipriyadarshani9734 5 ай бұрын
Ane docter mage nangitath gela pilikawak kiyala dana gena dawas 2.mage nangi gana mata hari bayae.mage nangita ekman suwaya labewa.
@NishuJayasooriya
@NishuJayasooriya 11 ай бұрын
දැන් මාසයක් වෙනව අපෙ අම්මටත් තෛරොක්සින් උගුර ඇතුලෙන් එනව කියල දොස්තර කෙනෙක් කිඋව ,😢 අනෙ මට බයයි අනෙ මගෙ අම්මව මට කොහොම හරි සනිප කරගන්න ඕන😢😢😢, ඕ වගෙ ඒවට බෙහෙත් ගන්න හොද කොහෙද , නුවර හොදයිද දන්නෙ නැ 😢😢😢, අනෙ දන්න කෙනෙක් කියන්න 🙏🙏🙏🙏🙏 පිං සිද්ද වෙයි😢😢😢😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏❤️
@shamanilmini7410
@shamanilmini7410 9 ай бұрын
ගම්පල හොස්පිටල් එකට යන්ට .ගොඩාක් ඉක්මනටම ප්‍රේතිකාර කරනවා.මාත් යනවා
@nilunishasamaraguna8198
@nilunishasamaraguna8198 4 ай бұрын
Ikmanin suwapath wewa
@dopeboy3250
@dopeboy3250 25 күн бұрын
Ane doctor me පැහැදිලි kiremata thanks budusaranai ❤
@dilrukshidilrukshidilruksh4075
@dilrukshidilrukshidilruksh4075 Жыл бұрын
Ma athulu siyalu dena nirogi wewaa🙏🙏🙏🙏
@ajantharuwanthilake2940
@ajantharuwanthilake2940 Жыл бұрын
වටිනා වැඩ සටහනක්..
@suvinduyehan2516
@suvinduyehan2516 Жыл бұрын
Dr man පිරිමි කෙනෙක් මගේ තයිරොයිඩ් ග්‍රන්තියේ චුට්ටක් උඩින් chuti අබ ඇටයක් තරම් ගෙඩියක් එහෙ මෙහෙ වෙනවා එහාට මෙහාට යනවා ඒ මොකක්ද පිලිකාවක warning එකක්ද
@user-dc5pw5mv9e
@user-dc5pw5mv9e 3 жыл бұрын
මේ මිනිස්සු දාලා තියෙන comment වලට reply කරන්න ප්‍රශ්න ඉතුරු කරලා ඉන්න එපා
@nilanthinilanthi2260
@nilanthinilanthi2260 5 ай бұрын
මම දැන් මාස හයක් බෙහෙත් බොනවා මම ඉන්නෙ කටාර් එකේ .බෙල්ල කැක්කුම ඔලුව කැක්කුම නිදිමත හරි අමාරුයි .මෙහෙම් පරික්ෂණ සේරම කරා මෙ අය මට කිසිම දෙයක් කියන්නෑ බය වෙන්න එපා කියන්නෙ
@deepikafernando8672
@deepikafernando8672 3 жыл бұрын
Godak sthuthi oba thumiyata
@keshikarajapaksha6589
@keshikarajapaksha6589 9 ай бұрын
දන්න කෙනෙක් පිළිතුරක් ලබා දෙන්න. තයිරොයිඩ් ග්‍රන්ථියේ එක් පැත්තක් ඉවත් කිරීමේදී කටහඩට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ද
@shamanilmini7410
@shamanilmini7410 9 ай бұрын
ගොඩාක් අඩුයි එහෙම වෙනවා .මගෙත් එක පැත්තක් අයින් කරලා තියෙන්නේ .අවුලක් උන් නැ
@shanthipathirana2005
@shanthipathirana2005 Жыл бұрын
බොහොම isthuthi
@chinthapereira6226
@chinthapereira6226 2 жыл бұрын
siyalu sathwayo niduk wewa neerogee wewa suwapath wewa
@subashinisubashini3086
@subashinisubashini3086 3 жыл бұрын
Thank you❤️
@sathyaprabodhani6300
@sathyaprabodhani6300 3 жыл бұрын
This is very importance.
@pubudujayathissa6054
@pubudujayathissa6054 Жыл бұрын
Siyaludena neerogi wewa..
@maleesha6811
@maleesha6811 2 жыл бұрын
Doctor ...math thyroxine bonaw,a, (100 mcg ) dan mm pregnant wela masayak wenawa, mage me sare thyroxine report eke Result ( 0.001 ) mata danaganna ona me thyroxine aduda..?wadida? Kiyala, please help me,
@sadamalisadu9365
@sadamalisadu9365 2 жыл бұрын
ඔපරේෂන් එකෙන් පස්සේ මාස කීපයක් ගිහින් කැස්ස සමග ලේ යනවා නම් මොකක්ද කරන්න ඕන ඩොක්ටර්
@Sandra-qy2uf
@Sandra-qy2uf 3 жыл бұрын
Thank you docter
@nawodanipathirana6257
@nawodanipathirana6257 2 жыл бұрын
Thank you doctor...siyaluma rogin nirogi wewa
@ntmnswad8649
@ntmnswad8649 3 ай бұрын
Belle dakunu peththe getiththak thiyei e peththema belle pahala kotasa wam peththata wada idimila thiyei. Gilinna apahasui husma ganna amarui. Aga ridenawa. Dakunu kakule ganakam gediyak thiyei yatipathula asannayema. Meka thairoid cancer ekakda doctor. Plzz reply... husma ganna be gilinna be kessa tikak thiyei kiwwama doctor kenek semata beheth dunne. Getiththa hissori nisa evith kiwwa eth den masa 5k 6k vithara ethi getiththa evith. Doctor me roga lakshana enne sema nisada .nethnam thairoid cancer ekak nisada kiyala kiyannako 🙏
@ranirania738
@ranirania738 Жыл бұрын
බුදුසරණයි 🙏👍👍👍🙏🙏🙏🙏ඔයාට බුදුසරණයි
@NandaSusantha-qt6yu
@NandaSusantha-qt6yu Жыл бұрын
Thnk you doctor ❤
@Sandra-qy2uf
@Sandra-qy2uf 3 жыл бұрын
Budusaranai
@mariAmJo90
@mariAmJo90 3 жыл бұрын
Dr, I have lumps on both sides of my necks. I was told that those are swollen lymph nodes. But, the swelling still persists.I have done thyroid tests and results were normal. Do you recommend me to do an Ultra sound scan?
@hasiniprabodha520
@hasiniprabodha520 2 жыл бұрын
Doctor ,බෙල්ලෙ වතුර ගෙඩි හැදෙන්න හේතු මොනවද
@nimanthaneranjan6362
@nimanthaneranjan6362 2 жыл бұрын
Vathura gedi vala ලක්ෂණ monavada denune oyata
@yakuzayt6139
@yakuzayt6139 3 жыл бұрын
Thyroxin gaddi pregnant wennadda.
@user-wc2cz1zt6n
@user-wc2cz1zt6n Ай бұрын
Siyaluma sathwayo niduk wewa nirogi wewa
@inokapathmakumari626
@inokapathmakumari626 Жыл бұрын
Godak watinawa 🙏🙏🙏🙏❤❤
@SewminiKavindya-q7j
@SewminiKavindya-q7j 2 ай бұрын
අනේ මට කවුරු හරි කියන්නකො තයිරොයිඩ් ග්‍රන්ථිය වැඩ කරන්නෙ නැත්තන් බෙහෙත් බිව්වට ආයේ වර්ධනය වෙන්නෙ නැත්තන් මොකද කරන්න ඕන කියලා 😢
@dinadipiumika1894
@dinadipiumika1894 2 ай бұрын
Levothyroxine tablets life time bonna oni
@dinadipiumika1894
@dinadipiumika1894 2 ай бұрын
Samahara welawata iodine Deficiency nisanam beheth ekka hariyanWa but hasimotos nam e kiyanne immunity attacking nam eka hariyanne na.
@Deudu
@Deudu Күн бұрын
Hjnbcfh​@@dinadipiumika1894
@user-jh2jr3hh9m
@user-jh2jr3hh9m 10 ай бұрын
Doctor mageth thairoksin ganthiye gatiththak thiyenawa parikshana kala normal gatiththak kiwa doctor me gatiththa yam dawasaka pilikawakata ewida ane mata uththarayak denna🙏🙏🙏🙏
@sewwandiperera2811
@sewwandiperera2811 3 жыл бұрын
මන්ද තයිරොක්සින් තියෙන අයට මොකක්ද කරන්න තියෙන්නේ කියන්න
@samanthakumara4248
@samanthakumara4248 2 жыл бұрын
ඩොක්ට ලේ පරික්ෂාවට නිරාහාරව කොපමන වෙලාවක් ඉන්න ඕනද
@NishaniHewage-mk1gz
@NishaniHewage-mk1gz Жыл бұрын
Very good
@Top10-o7e8e
@Top10-o7e8e 2 жыл бұрын
Thanks miss
@thamarabandara4156
@thamarabandara4156 3 жыл бұрын
Doctor math thyroid cancer ekk kiyala mn eye denagtthe.
@user-iy1eg1fg6n
@user-iy1eg1fg6n 24 күн бұрын
Oya beheth gaththada dr thairoid godak kal.wisthara kiyannako.matath thiyenawa
@tharidufdo9685
@tharidufdo9685 Жыл бұрын
ඩොක්ට මවෙ නිකට යට ගෙඩියක් තියනව මන් එකෙ සෛයිල පරික්ශනයක් කලා කලාට පස්සෙ එ ගෙඩිය ප්‍රමානයෙන් කුඩා උනා රිපොට්වලත් අවුලක් නැ එ වුනත් එ ගෙඩිය තාම තියනව ප්‍රශ්නයක් වෙයිද 😒
@user-lz1hi8cu6y
@user-lz1hi8cu6y 6 ай бұрын
Mgeth thye oyata dan komd
@kusuma3180
@kusuma3180 9 ай бұрын
Thank u
@Sa4fGdd-ir9dz
@Sa4fGdd-ir9dz 10 ай бұрын
බෙල්ලේ පිටු පස ගෙඩියක් තියෙනව සතියක් වෙනවා මුකුත් බේහේත් කලේ නැ
@sangithanirmani7397
@sangithanirmani7397 3 жыл бұрын
Dr.mage duwata thairoide granthiya pihitala madiy kiyala ipadila dawas dahaye idanma beheth denawa,mata danaganna ona eyatath oya kiyana widihata pilika hedenna puluwanda,naththam wayu gedi hari enna puluwanda, uththarayak ewanna docter ,
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 3 жыл бұрын
👍 good vedio
@manelpedige1775
@manelpedige1775 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ thanks doctor 🙏🙏🙏🙏🙏
@niroshacostapatabendige9184
@niroshacostapatabendige9184 Жыл бұрын
JESU phitai
@SanjuSanju-bd3sn
@SanjuSanju-bd3sn 17 күн бұрын
bohoma wedagath padamak.math oparetan kara.den dinapatama beth bonawa.mata hiti gamnma kessak anawa husma hira wenawa a kessa awama heri amaruwen tamai husma ayeth ganne
@User5047
@User5047 2 жыл бұрын
මම ගොඩක් මහත් උනා අවුරුදු 2 වගෙ ඉදන් තයිරොක්සින් නිසා වෙන්න පුලුවන්ද බෙල්ල පොඩ්ඩක් ලොකුයි වගෙ
@lakshikahiripitiya7498
@lakshikahiripitiya7498 4 ай бұрын
මගෙ උගුරේ සෙම් ගෙඩි හැදුනම වගෙ සාමාන්‍ය ගෙඩි දෙකක් දෙපැත්තෙම තියෙනවා . ඒක එහාට මෙහාට යනවා දැනෙනවා.ඒක සාමාන්‍ය දෙයක්ද 🥺
@SHA-gq3vi
@SHA-gq3vi 3 жыл бұрын
Dr oyate kotee ganak sthuthi
@gayaninadeeshaniaththiligo2832
@gayaninadeeshaniaththiligo2832 2 жыл бұрын
Thairoid athiwiya haki agerange eka monawaada.
@caminikumari6447
@caminikumari6447 2 жыл бұрын
ඩොක්ට thyroid වලට බබාලා නැති වෙනවද
@chanduprabath9070
@chanduprabath9070 Жыл бұрын
උගුර පැත්තෙන් තරමක් ඉදිමිවක් තියෙනවානම් දැනගන්න පුළුවන් ද දත් නරක් වුනාම බලපානවද
@user-tx7fc3cw6r
@user-tx7fc3cw6r Ай бұрын
Docter mata ninden nahayen wathura kama ehema enawa. eka meke roga lakshanayakda
@dulajdananjaya6833
@dulajdananjaya6833 3 жыл бұрын
මිස්, Mageth bella opareshan karanna kiwwa.giya awrudde.eth mama baya nisa giye nehe.den belle idimum gathiya adu wela.mokada karanne mis ekata.
@unitymarket8764
@unitymarket8764 3 жыл бұрын
Doctor Mava mahathtayata venava.. Menses venas venava..agata nitarama amarui.. Karada Penna oni
@roshaniroshani4796
@roshaniroshani4796 3 жыл бұрын
Ane doctor Mata oya kiyanaseramatiyanawane
@roshaniroshani4796
@roshaniroshani4796 3 жыл бұрын
Ane mageh ehmai
@malikanaber3613
@malikanaber3613 Жыл бұрын
ඩොට්ට මගේ තයිරෝයි තිබුන එක ලේසර් කර දැන් අවුරුදු
@bernarddesilva1631
@bernarddesilva1631 Жыл бұрын
මෙම රෝගින්ට මුරැන්ගා වැනි ආහාර අගුනද.
@meshalisathsarani8987
@meshalisathsarani8987 2 жыл бұрын
Goooooooodak dawasakin dakke ape madam. Kohomada ane.
@iresharrr473
@iresharrr473 3 жыл бұрын
Dokta mageth belle eka pettak idimila tiyanawa nidaganna be eka vidihakatawath ridenawa bella ei e
@skherath4435
@skherath4435 3 жыл бұрын
Good
@orith589
@orith589 2 жыл бұрын
Please me doctor කොහොමද contact කරගන්නේ
@sanjeevaperera8764
@sanjeevaperera8764 2 жыл бұрын
Dokta mage thairoid garanthiya godak loku una dokta kenek hamda una e velave kiuve visabigayak gihin sarava pirila kiyala eka barabathalaida
@t.k.speiris6601
@t.k.speiris6601 2 жыл бұрын
Doctor mama 2019 -edala හොඳටම wishadaya , රෝගයට බෙහෙත් බොනව ,mta හොඳටම මානසික ආතතිය තියෙනවා ,
@CHAMPIKAKUMARIKasturiarchchi
@CHAMPIKAKUMARIKasturiarchchi 13 күн бұрын
Maget bella lidimennawa Tika dawasak idan man inne saudiya
@meshalisathsarani8987
@meshalisathsarani8987 2 жыл бұрын
Sanjeewani madam kohomada
@Kaushalya_Rajapaksha
@Kaushalya_Rajapaksha 2 ай бұрын
ඩොක්ටර් මට කෑම කනකොට පපුව හරියෙන් ගිලින්න අමාරුයි ඒ ඇය්
@unitymarket8764
@unitymarket8764 3 жыл бұрын
Tch karama hadana ganna puluvanda
@PriyankaShyamali-ht9xm
@PriyankaShyamali-ht9xm 5 ай бұрын
Bayai wenna epa onema rajaye hospital ekaka beheth karanawa.mama me lede hedila denata aurudu 16 k.adatath beheth bonawa mama aulak ne.hebei beheth aniwa bonna.
@Sp-ek7ew
@Sp-ek7ew 2 жыл бұрын
Please උත්තර යක් දෙන්න ❤️ Doctor, One year වගේ පොඩි කැස්සක් තිබ්බ එක එක test කරලා. අන්තිමට tyroxine test eka kalama TSH range එක 4.32 ක්‌ උනා. Range එක ටිකක් වැඩි නිසා doctor කෙනෙක්ට පෙන්නුවා. එයා kiuwa මාස 2ක්‌ ඉදලා test එකක් කරලා බලන්න කියලා. ඊටපස්සේ test එක කලාම 5.35 ක්‌ උනා. ඊටපස්සේ doctor කෙනෙක් ට පෙන්නුවට පස්සේ එයා T4 50mg දුන්නා. මාස 2ක්‌ බිලා test එකක් කරන්න කියලා. දැන් TSH අගය 1.548. මට දැනගන්න ඕනි මන් TSH අගය balance වෙලා තියෙද්දීත් ටව tyrox 50mg මාස ගානක් එක දිගට බොන්න ඕනිද කියලා.
@GayaShani-l7w
@GayaShani-l7w Ай бұрын
Dan FNAC parikshanaya karnna kiwwa
@ivakavidulifransz6671
@ivakavidulifransz6671 3 жыл бұрын
👍
@iroembroidery
@iroembroidery 2 жыл бұрын
Doctor FNAC test akak mage Kara aka aye aye karanna onida mage tsh akath normal mage Bella idimuwak tiyenne mata mekata uththarayak dennako
@sapnaliyanage3320
@sapnaliyanage3320 3 жыл бұрын
නමිබරයක් නැහැද්ද කතා කරන්න මිස් මෙි ගැන
@user-up7lw3xp7u
@user-up7lw3xp7u 3 ай бұрын
Doctor mata tiroxcing tiyanava..balla tada gathiyak tiyanava balla vata dahadiya danava..ugura dayak hira vala vaga..a ai..mama Saudi vala inna
@sehanpiyumalkarunarathne1748
@sehanpiyumalkarunarathne1748 2 жыл бұрын
පිරිමි අයටත් හැදෙනවද
@nilulasanjeewani3744
@nilulasanjeewani3744 Жыл бұрын
අනේ ඩොක්ටර් මටත් තියෙනවා ..දැන් මම රට ඉන්නේ මට 100 mg පෙත්ත බිව්වා ලංකාවේදී .දැන් අවුරුද්දක් තිස්සේ බෙහෙත් නවත්තලා තියෙන්නේ මගේ ගැටිත්තක් තියෙනවා බෙල්ලේ පැත්තේ මම හොදටම බයවෙලා ඉන්නේ බෙල්ල හොදටම මහත් වෙලා තියෙන්නේ .මට තියෙන්නේ අඩු තයිරොයිඩ්
@uflora3558
@uflora3558 3 жыл бұрын
Doctor mata තයිරොක්සින් මං දැනට 50 බොනවා මට බෙල්ල ඉදිමේන එක නෙමේ තියෙන්න මට දැන් මේන්සස් හැදෙන්නත් නැ help karanna
@sathyaprabodhani6300
@sathyaprabodhani6300 3 жыл бұрын
Mtath e problem ek tiynwa. Hbi mm behet gn nh. Thyrox adui
@sarathkumara4957
@sarathkumara4957 2 жыл бұрын
Mis mage nikata yata thada wenawa idimenawa ee lede mokakda mis,please ..
@layanalwijerathne815
@layanalwijerathne815 3 жыл бұрын
Mage duwage hisa kes seeggrayen galawenawa
@madushika9138
@madushika9138 2 жыл бұрын
ඩොක්ටර් මගේ දරුවා මාස 3 දී බෙල්ලෙ එක්ස් කිරණ පරීක්ෂා වක් සිදු කරා මෙයින් දරුවාගේ තයිරොයිඩ් ග්‍රන්ථියට හානියක් සිදු වෙනවාද ඩොක්ටර්.
@sandarashmikadissanayake6290
@sandarashmikadissanayake6290 Жыл бұрын
Doctor mage tsh range eka 9.6k thiyenawa..belle kekumak enawa..me nsa wenna puluwanda
@GayaShani-l7w
@GayaShani-l7w Ай бұрын
Mage gatithi 3k thiyanwa. Scan kla. Ehema canser ththawayak na kiwwa.
@dhanushkakeerthiratne9023
@dhanushkakeerthiratne9023 3 жыл бұрын
Please, මේ Doctor සම්බන්ධ කරගන්න පුළුවන් contact number එකක් ගන්න පුළුවන් ද?
@nethmininarayan9642
@nethmininarayan9642 Жыл бұрын
Pls contact number akak denna puluwanda
@riserijs2772
@riserijs2772 3 жыл бұрын
Doctor mage duwata thiyenawa mata doctor hamuwenna puluwanda
@manjulasewwandhi3192
@manjulasewwandhi3192 3 жыл бұрын
තයිරොයිඩි ගැටිති 3 ක් තියනවානම් කල යුතු මොනවාද
@nimanthaneranjan6362
@nimanthaneranjan6362 2 жыл бұрын
Oya getithi ain kalada
@ruwanthakasun1898
@ruwanthakasun1898 6 ай бұрын
Mgeth oya wge getithi 3na4ahu wenawa belle piti passen.......doctor hambenna yanna wenawa Adama.oyath Bala Bala Inna epa
@priyantipp2368
@priyantipp2368 Ай бұрын
👍👍👍
@shiromidilrukshi9852
@shiromidilrukshi9852 11 ай бұрын
ane mageth bella tikak loku wela wage mt hithenawa mokadda kiyla hithagana ba
@dpcodingschool
@dpcodingschool Ай бұрын
🙏🙏❤
@dinushisumi2263
@dinushisumi2263 2 жыл бұрын
🙏
@madusadamali5322
@madusadamali5322 Жыл бұрын
Mage bella piti passe peththak ridenawa😢
@fasminasameer289
@fasminasameer289 3 жыл бұрын
Mn hariyata gorawanawa miss mata thairiksin thiyanawada ai gorawanne monawada akata hatuwa🧡💛
@samodra1233
@samodra1233 3 жыл бұрын
Nikata yata ediriyat ennet oya rogayada
@t.k.speiris6601
@t.k.speiris6601 2 жыл бұрын
Doctor mge බෙල්ල පිටුපස edimila a කියන්නේ කරාබු 2 dana තැනට ehala කොටස , edimenawa නිතරම ,diwath edimenawa lawata, තවත් දෙයක් තියෙනවා ,mge බෙල්ල පිටුපස oluwa solawnawita teek බෝල akineka gatena ශබ්දයන් matama ඇහෙනවා නිතරම ,anee doctor පුළුවන් nam ලොකු udauwwak mokadda කරන්න one mama ,
@sandunineranjana1383
@sandunineranjana1383 Жыл бұрын
මැඩම් මගෙ උගුරේ පිටුපස බිත්තියෙ රතුපාට බිබිලි තියෙනවා ඒක මොකද්ද ?
Self-examine your own thyroid gland and neck
8:10
Cancer In Sri Lanka
Рет қаралды 63 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН